මේ කෙල්ලට මොකද උනේ? | මෙයාගේ ජීවිතයේ අවසාන පැය CCTV සාක්ශි සමග පැහැදිලි කිරීමක් | Story of Kanekka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 477

  • @oshantharusha5402
    @oshantharusha5402 4 ปีที่แล้ว +280

    *සිංහ දැනුම **#chanal** එකට ආදරේ අය මේ කොනට වෙමු බලන්න..හැමදාම **#video** එකක් දානකන් බලාගෙන ඉන්නෙ මං විතරද මචන්ලා.ආදරෙයි සිංහදැනුමට* 😍😎

    • @ApiNodannaCinema
      @ApiNodannaCinema 4 ปีที่แล้ว +1

      The Maya Civilization Documentary -
      මායාවරැන්ගේ ශිෂ්ටාචාරයේ ඉතිහාසය
      ඇතුලත් සම්පූර්ණ කතාව
      th-cam.com/video/Z9OQ4VlaWoM/w-d-xo.html

    • @kusumlathawejesinha1647
      @kusumlathawejesinha1647 4 ปีที่แล้ว +2

      ඔන්න ලයික් 200ය සම්පූර්න කලේ මම

    • @oshantharusha5402
      @oshantharusha5402 4 ปีที่แล้ว +1

      @@kusumlathawejesinha1647 #thanks

    • @nirodhapravindi9458
      @nirodhapravindi9458 4 ปีที่แล้ว +1

      mee too

  • @dinethsathsara6297
    @dinethsathsara6297 4 ปีที่แล้ว +116

    Comment කියවන්න ආපු අය කෝ

    • @pradeepkumara4963
      @pradeepkumara4963 4 ปีที่แล้ว +1

      Itin මැරුණ kramaya හොයන්න adosthirhiya parissa කළානම් harine.

  • @aru6885
    @aru6885 4 ปีที่แล้ว +1

    මට නම් හිතෙන විදිහට මේකට යාලුවෝ සම්බන්ධයි..සාමාන්‍යයෙන් අපි උනත් 4 දෙනෙක් ඉන්නකොට එක්කෙනෙක් තනියම තියලා තුන්දෙනෙක් යන්නෑ..දෙන්නෙක් ඉදලා බොහෝ දුරට දෙන්නෙක් යන්නේ..අනිත් දේ cctv record වල කියන දේවල් ඇහෙන්නේ නෑනේ. යාලුවෝ තුන් දෙනා යන්න කලින් අපි 4n එකයි යතුරයි අරන් එන්නම් ඔයා kitchen එකට එන්න කීවා වෙන්න බැරි නෑ..ඒත් cctv වලට අනුව වෙන කවුරුත් එතන්ට එන්නෙ නැත්නම් මෙයා මැරුවා වෙන්න බෑ වෙන කෙනෙක්..එතකොට ඒ තර්කේ බිදෙනවා..
    මෙහෙම වෙන්නත් පුලුවන්..එයාලට වෙරි නිසා අද හොටෙල් එකේ ඉදලා හෙට ගෙදර යමු අහවල් flow එකේ අහවල් තැන room එක තියනවා එතන්ට යන්න අපි යතුර අරන් එන්නම් කියලා මේ ලමයා යාලුවොම යැව්වා වෙන්නත් පුලුවන්...ඒ නිසා මෙයා එතන්ට ගියා වෙන්න පුලුවන්.. කාමරේ කියලා හිතලා එයා යන්න ඇති වෙරි නිසා දොර ගාව පැටලිලා වැටෙන්න ඇති. එහෙම්ම නිදාගන්න ඇති..
    මොකද මෙයා යන්නේ මොකක් හරි එක තැනක් හොයාගෙන.. නිදාගන්න ඕන්නම් ඕන තරම් room මෙයා පහු කරන් එනවා.. ඒත් ඒවට යන්නෑ මෙයා.. යාලුවෝ කියපු නිසා freezer එක හොයාගෙන ගියා වෙන්නැති..
    මරණ එක උනත් හොදට ප්ලෑන් කරලා කවුරුත් නොගෑවෙන්න කරපු දෙයක්..යාලුවෝ සාක්ෂි පටලන්න බීලා හිටියේ නෑ කීවා වෙන්න පුලුවන්.. 3.30 ට අතුරුදහන් උන කෙනා ගැන හොයන්න 4 ත් පහු වෙනකන් ඉන්න ඕන නෑනේ. එතන මං හිටිය නම් මං management එකට කියනවා යාලුවා අතුරුදහන් කියලා.එතකොට cctv බලනවා අනිවාර්යෙන්.

  • @lahiruedirisinghe6601
    @lahiruedirisinghe6601 4 ปีที่แล้ว +18

    "අපි යමු වීඩියෝ එකට"...ඒ කෑල්ල නැතුව ගතියක් නෑ😁.හැමදාම බලනවා..ආසම චැනල් එකක් වෙලා ඉවරයි දැන් සිංහ දැනුම❤️🤜🤛

  • @achinthapiumal7667
    @achinthapiumal7667 4 ปีที่แล้ว +59

    ඇයි මේ කෙල්ලගේ යාලුවො එකිව විතරක් තනියම තියලා ගියේ🤔🤔

  • @Rashmi_Tissera
    @Rashmi_Tissera 4 ปีที่แล้ว +90

    මම මේ චැනල් එකට ඇබ්බැහි වෙලා වගේ.....මගේ හස්බන් කියනවා එයාට දැන් "සිංහ දැනුම චැනල් එකට ඔබව සාදරයෙන් පිලිගන්නවා කියන එක අහලා එපා වෙලාලු"....
    ඇයි ඉතිං මම හැම වෙලේම මේකෙ වීඩියෝ බලනවනෙ...උයන්නෙත් ඒවා අහගෙන.....මේක නම් මාර වටින චැනල් එකක්....

    • @k.dmusicvideos2365
      @k.dmusicvideos2365 4 ปีที่แล้ว

      Hapoi

    • @nirodhapravindi9458
      @nirodhapravindi9458 4 ปีที่แล้ว

      mamath ehemai me cannel ekata abbahi vela

    • @k.dmusicvideos2365
      @k.dmusicvideos2365 4 ปีที่แล้ว

      මමත් .

    • @lakshininimeshika1771
      @lakshininimeshika1771 4 ปีที่แล้ว

      @@k.dmusicvideos2365 අනේ ඔව් මමත් ආසම යූ ටියුබ් චැනල් එක තමයි සිංහ දැනුම , 😍🦁🦁👍🇱🇰

    • @tharangaromenmusic
      @tharangaromenmusic 4 ปีที่แล้ว

      Matat oke anit pattha gedara Inna eun kiyanne

  • @Ron-ug6en
    @Ron-ug6en 4 ปีที่แล้ว +6

    Wow දැන් සිංහ දැනුමට ඇබ්බැහි වෙලා ඉන්නේ හැබැයි ඉතින් ඉස්සරහටත් මෙහෙම එක දිගට Content ඕනා. cricket or wrestler කෙනෙක් ගැන හරි film එකක behind the scene එකක් ගැන කිව්වොත් සුපිරි එල මයි ❤️🇱🇰

  • @kushanbuwaneka4059
    @kushanbuwaneka4059 4 ปีที่แล้ว +12

    වීඩියෝ එක නියමයි කියන කට්ටිය මේ කොනට✋✋✋😁
    👍👍👍දාන්න ...........

  • @cartoonlanka6445
    @cartoonlanka6445 4 ปีที่แล้ว +25

    ඇයි තව ප්‍රශ්නයක් තියෙනවා.. මෙයාව තනියෙන් තියලා ඇයි යාලුවෝ 3 දෙනාම යතුරයි පෝන් එකයි ගේන්න ගියේ...?

  • @kanishkasandipa6574
    @kanishkasandipa6574 4 ปีที่แล้ว +4

    නියමයි අයියා මේ video එකත් සුපිරි.💎

  • @AnnaStyles0001
    @AnnaStyles0001 4 ปีที่แล้ว +73

    මේ වගේ වෙලාවට තමයි හිතෙන්නෙ ෂර්ලොක් හෝම්ස් කියලා කෙනෙක් ඇත්තටම හිටියා නම් කියලා.! 👀🕵️‍♂️

    • @shalikanethmini565
      @shalikanethmini565 4 ปีที่แล้ว +3

      ඒක ඇත්ත

    • @artof2891
      @artof2891 4 ปีที่แล้ว +1

      Yes of course I'm the wotson 🤔

    • @ApiNodannaCinema
      @ApiNodannaCinema 4 ปีที่แล้ว +2

      The Maya Civilization Documentary -
      මායාවරැන්ගේ ශිෂ්ටාචාරයේ ඉතිහාසය
      ඇතුලත් සම්පූර්ණ කතාව
      th-cam.com/video/Z9OQ4VlaWoM/w-d-xo.html

    • @thilinaperera6168
      @thilinaperera6168 4 ปีที่แล้ว +2

      Sherlock Holmes aththatama England wala jiwath una, eth eka secret ekak.

    • @shalikanethmini565
      @shalikanethmini565 4 ปีที่แล้ว +2

      @@thilinaperera6168 Math ahala thiye

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 4 ปีที่แล้ว +21

    ඔච්චර දෙයක් වෙනකම් cctv බාරව හිටපු නිලධාරියා මොනවාද කරලා තියෙන්නේ ... සම්පූර්ණයෙන් වගකියන්න ඕනේ හෝටලය .. පාටිය කරනවා වගේම ආරක්ශාවත් එයාල සතුයි..

    • @38271ruchira
      @38271ruchira 4 ปีที่แล้ว

      මිත්‍රයා ..... බොහෝවිට CCTV room එකේ රාත්‍රියට ඉන්නෙ එක්කෙනයි.. වැඩිම උනොත් දෙන්නයි... ඉතිං එයාලා කොහොමද monitoring කරන්නේ සිය ගණනක් යන එන තැන්... අහම්බෙන් දැක්කොත් තමයි.... බොහෝ විට cctv එකේ අය functions වෙලාවට monitoring කරන්නේ අදාල function එක යන ballroom එක සහ main lobby, entrance and exit , staff entrance ,වගේ තැන් තන්....

  • @threeshancurtains73
    @threeshancurtains73 4 ปีที่แล้ว +1

    Keep it up..හැම වීඩියෝ එකක්ම බලනවා..❤ජය

  • @chathurikachathurika6533
    @chathurikachathurika6533 4 ปีที่แล้ว +4

    හැමදාම වගේ විඩියෝ එක නියමයි.👍👍👍👍👍👍

  • @Beastly__gamers
    @Beastly__gamers 4 ปีที่แล้ว +2

    Super thawa ekak on

  • @neel2205
    @neel2205 4 ปีที่แล้ว +1

    සිංහ දැනුම නම් සුපිරි
    වෙනස් වෙනස් මාතෘකා ඔස්සෙ දැනුම ගේනවා ඉදිරිපත් කිරීමත් හරිම පැහැදිලියි
    යි
    🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @roshan5738
    @roshan5738 4 ปีที่แล้ว +6

    විඩියෝවේ හැටියටනම් මේ කෙල්ල හොදට බිලා ඉදලාතියෙන්නේ...,වෙරිමතින් වාහනයට යන්න ලිෆ්ට් එකට නගින්න ඇති.එත් අතරමං වෙනවා..අන්තිමේ සිහි විකල්වෙලා ඔහේ ඇවිදිනවා..ශීත කාමරයට ගියගමන් වැටිලා හුස්මගන්න බැරිව මැරෙන්න ඇති.අපිත් කොල්ලෝ එක්ක බොනකොට බිලා වතුරකටවත් බහින්න දෙන්නේ නෑ..කොච්චර පිනන්න පුළුවන් කෙනෙක්වුනත්..මොකද ගිලෙනවා දැනෙන්නේ නෑ..මරණ පරික්ෂණය ගැන කිවුවේ නෑ..මරණ පරික්ෂණය කරානම් මැරිලද මරලද කියලා හොයාගන්න තිබුනා..

  • @chamtvlanka8367
    @chamtvlanka8367 4 ปีที่แล้ว +24

    මං වැඩ කරන්නෙත් හොටෙල් එකක.. සීසීටීවී නැත්තේ ගෙස්ට් රූම් එකක් ඇතුලේ විතරයි... ගෙස්ට් කොරිඩෝ, රෙස්ටුරන්ට්, පාර්ටි ෆ්ලෝර් හැම තැනකම සීසීටීවී තියෙනවා... අනික ස්පෙශලි ප්‍රධාන ෆ්‍රීස්ර් එක ගාව අනිවාර්යයෙන්ම සීසීටීවී තියෙනවා.. හේතුව එතන අවදානම් නිසා... අඩුපාඩු ගොඩාක් තියෙනවා ඔය කතාව ඇතුලේ... ඔයාගේ අඩුපාඩුවක් නෙමෙයි... නමුත් ඕක ලංකාවේ උනානම් අරාබි රටක උනානම් අනිවාර්යයෙන්ම ඇත්ත හොයාගෙන මේ වෙනකොට.. මොකද මානව අයිතිවාසිකම් කෙසේවෙතත් ඇත්ත හොයාගන්නවා ඇට කටු තලලා හරි...

    • @shashinkamendis101
      @shashinkamendis101 4 ปีที่แล้ว +1

      Sira kathawa

    • @chamtvlanka8367
      @chamtvlanka8367 4 ปีที่แล้ว

      @SL CGඅහ්.. එහෙමද..? ඒ දියුණු රටක් නිසා වෙන්න ඇති මයේ හිතේ... ඒකනේ මිනීමැරුම හොයාගන්න බැරි උනේ... සමාවෙන්න තරහා ගන්න එපා.. මං ගියපු හැම රටකම elivator එකේ අනිවාර්යයෙන්ම cctv තිබුනා... මොකද අවදානම් ගමනක් අපි යන්නේ elivator එකෙන්.. staircase එකෙන් යනවා වගේ නෙමෙයිනේ නේද..? හදිසියේම විදුලිය ඇනහිටියොත්, කේබල් එකක් කඩාගෙන වැටුනොත්.. ම්ම්ම්... අනේ මංදා ඉතිම්... ඒ ඇමරිකාවනේ නේද..?

    • @harleyquinn1395
      @harleyquinn1395 4 ปีที่แล้ว +1

      ow aniwaryen freezer eka laga cctv thiyenna ona

    • @chamtvlanka8367
      @chamtvlanka8367 4 ปีที่แล้ว

      @@harleyquinn1395 ඒක නේ... ඇමෙරිකාවේ නිසා වෙන්න ඇති නැත්තේ...

  • @fiyonamandara1273
    @fiyonamandara1273 4 ปีที่แล้ว +1

    Oya lassanata katha kranwa aiyya.pahadiliwa kiyla denwa.god bless sinha danuma crew

  • @cdbp2691
    @cdbp2691 4 ปีที่แล้ว +2

    Thank you very mcuh for the different types of contents 😘🤗👌

  • @ranjaniwithanage9220
    @ranjaniwithanage9220 4 ปีที่แล้ว

    ඔබ ඉතාමත් සාර්ථකව මෙ වැඩ සටහන ඉදිරිපත් කරනව ඉඩක් ලැබුණ විගසම බලනව සරලව හරිම අපූරැවට ඔබ පැහැදිලි කරන ආකාරය සිත් ගතිමි බෙහෙවින්ම ජය 💖

  • @deepanidayanee280
    @deepanidayanee280 4 ปีที่แล้ว +1

    hamadama oba genena video harima asawen balanne godak sthuthi THERUWAN SARANAI PARISSAMEN INNA

  • @kavishkaheshan5903
    @kavishkaheshan5903 4 ปีที่แล้ว +30

    යාලුවො 3න් දෙනාම ඇයි ගියේ යතුර ගේන්න ඉතින්..එහෙනම් හතරදෙනාටම යන්න තිබ්බනේ..නැත්තම් සාමාන්‍යයෙන් යන්නේ යතුරෙ අයිතිකාරයනේ ඔහොම උනාම..එයා මත් වෙලා හිටියෙ නැත්තම් එහෙම තමා වෙන්නේ.

    • @wimalrajapaksha8704
      @wimalrajapaksha8704 4 ปีที่แล้ว +1

      Mamath video eka balana kotama hithuna yathura ,phone eka ayithi karaya yanne nathuva yaluvo giye ai kiyala. Meya honda sihiyen inadala thiyenavane a venakota. Eeta passe math gathiya vadi venna puluvan. Drugs gattha nam mole vikara vela body eka heat vela refrigerator eka athulata basaada danne ne body eka cool karaganna. Eeta passe sihiya nathiva eka athulema maranaya sidda vennath puluvan. Adu paduvakata thiyenne body eka doctor kenek check kalada kiyala video eke ne. Thanks

    • @kavishkaheshan5903
      @kavishkaheshan5903 4 ปีที่แล้ว +2

      @@wimalrajapaksha8704 ඔව් ඔව්.අනික කවුරු හරි මැරුවා නම් හරි සීතල නිසා මැරුනා නම් හරි ඒක හොයාගන්න පුළුවන් නේ මරණ පරීක්ෂනේදී.

    • @kokigamingprofessionalgame8166
      @kokigamingprofessionalgame8166 4 ปีที่แล้ว +1

      @@kavishkaheshan5903 ow ek atta

    • @maclanstudio
      @maclanstudio 4 ปีที่แล้ว +1

      මත් කියන්නෙ මේකෙ හරි පරීක්ෂයක් නෑ. දසමෙට හොයන්න පුළුවන් තොරතුරු අරන් නෑ. ඕන කරන ඒවා මිස් කරන්. දැනටත් හොයන්න පුළුවන්. ඩොකෙක්ට කියන්න පුළුවන් නෙ මැරුන විදිය පශ්චාත් මරණ පරීක්ෂණයේදී

    • @sesathminnada7135
      @sesathminnada7135 4 ปีที่แล้ว

      එකනම් ඇත්ත.. එක් කෝ තව එක්කෙනෙක් හරි එතන ඉන්න ඕනේ නේද.

  • @anjanaabewardana8465
    @anjanaabewardana8465 4 ปีที่แล้ว +5

    Merlin & King Arthur ගැන vedio එකක් කරන්නකෝ....😢😢

  • @-xxx5349
    @-xxx5349 4 ปีที่แล้ว +15

    මට හිතෙන්නෙ මෙයා මොකක් හරි මත් ද්‍රවයක් පාවිච්චි කරලා තිනවා ටික වෙලාවක් ගිහින් මත් වෙන දෙයක්.එකයි මෙයාට ආපහු ලිෆ්ට් එකෙන් යද්දි මත් විමක් වෙන්නෙ.සමහරක් විට මෙකෙ නිති විරොදි මත්දාවයක් නම් එක ඇයට ලබා දුන්නෙ යාලූවන් නම් ඇය හොදින් හිටිය බවට යාලුවන් කියන්නෙ බොරුවක් වෙන්න පුලුවන් ඇය මත් වි සිටියෙ නෑ කිල.එහෙමත් නැත්තම් යාලූවොත් මත් වෙලා හිටපූ නිසා එ ගැන නොදන්නවා වෙන්න ඇති.කොහම හරි මෙයා බිපූ මත් ද්‍රවය නිසා ඇගට දැඩි උනුසුමක් දැනෙන් ඇති.ඩිපශර් එකට ගියාම එතන රුම් එකක් කිල මත් ගතිය නිසාම පෙන්න ඇති.සාමනයෙන් ඇදට වැටෙද්දි සපත්තූ ගලවලා මුනින් අතට නිදා ගන්න මිනිස්සු ඉන්නවා.ඉතින් එහෙම වැටිලා ටික වෙලාවකින් සිතල දරා ගන්න බැරුව මැරෙන්න ඇති.මොකද මත් වෙලා වැඩි නිසා නැගිට ගන්න බැරි වෙන්න ඇති.කවුරුම හරි මැරුවා නම් කිචන් එකට ඇතුලු වෙන තැන තියෙන cctv වල එකෙ සදහනක් තියෙන්ණ ඕන

  • @lahirurangana4035
    @lahirurangana4035 4 ปีที่แล้ว +9

    මරණ පරීක්ෂණ ගැන විස්තරයක් කියවුණේ නෑනෙ..

  • @දිල්ශාන්-ජ9ශ
    @දිල්ශාන්-ජ9ශ 4 ปีที่แล้ว +21

    සුපිරි විඩියෝ එක නියමයි සින්හ දැනුම 💚👌

  • @kasunmadawa6399
    @kasunmadawa6399 4 ปีที่แล้ว +20

    යාලුවොන්ව වැඩිය විශ්වාස කරන්න හොඳ නෑ.😵😱😏

  • @nizamfawanizam5730
    @nizamfawanizam5730 4 ปีที่แล้ว +1

    Tnx bro mama godak denumak gattha. God bless u all

  • @aloka4706
    @aloka4706 4 ปีที่แล้ว +8

    බීලා වැඩිකමට කාමරයක් කියල හිතාගෙන ෆීසර් එක ඇරගෙන ඇතුලට යන්න ඇති වෙරි නිසා පැටලිලා වැටෙන්න ඇති 😒😒 නැගිටින්න බැරිවෙන්න ඇති...😔😔😔 කෙලින් වත් ඉන්න බෑනේ එයාට...

  • @chefmaheshcreations4785
    @chefmaheshcreations4785 4 ปีที่แล้ว +68

    වෝකින් ෆීසර් වලට ගියාම දොර වහුනාම ටික වෙලාවක් යනකම් දොර ටයිඩ් වෙනවා.සපත්තු වල අඩියේ වතුර තිබුනොත් හයි වෙලා කකුල හොල්ලන්න අමාරුයි ..සමහර ෆීසර් වල ඉමේජන්සි එලාම් බටන් එකක් තියනවා..එලියන් ලොක් කරත් අතුලෙන් අරින්න ක්‍රමයක් තියනවා ඒ gana දන්න කෙනකුට.ලයිට් ගියත් door hadal එක රෙඩියම් පාටින් දිලිසෙනනවා.

    • @Rc_Leo
      @Rc_Leo 4 ปีที่แล้ว +6

      ඒකනම් වටින දෙයක්.
      අපි දැනගෙන හිටියේ නෑ...
      ස්තුතියි ඔබට...

    • @nimanthadissanayaka197
      @nimanthadissanayaka197 4 ปีที่แล้ว +2

      බොහොම වටින තොරතුරු ටිකක්.. ඔබට ස්තූතියි..! 👍👍🙏🙏

    • @niukaniuka4026
      @niukaniuka4026 4 ปีที่แล้ว +1

      ස්තුතියි දැනුවත් කරාට

    • @hirojaya4679
      @hirojaya4679 4 ปีที่แล้ว +1

      Thanks මචං

    • @asanthaification
      @asanthaification 4 ปีที่แล้ว +3

      aniwa uba hari machan mamat chef kenek.mama hitanne kella door ekata pain gahanna ati lock ekata gahanna netuwa.ekai sapattuwak gelawenna atte.beela nisa ehemama wetila nida ganna ati.issara apit joke ekata yaluwo dala wahanawa.mawat wahala tiyanawa.wahapu gaman arenne ne.

  • @erandaranaweera9084
    @erandaranaweera9084 4 ปีที่แล้ว +1

    නියමයි මාමේ ❤️👍 anne marie ගැන විඩියෝ එකක් කරන්න❤️

  • @oshinisuraweera4982
    @oshinisuraweera4982 4 ปีที่แล้ว +2

    Aththatm hoda channel ekk digtm krnn budu saranaii !! 🤗😊

    • @imtiyaspuli5953
      @imtiyaspuli5953 4 ปีที่แล้ว

      Meya kiyana eka veradhi oyata onnang google ekata gihing etha story eka balanna meya boru kiyanawa

  • @roshani1777
    @roshani1777 4 ปีที่แล้ว +30

    මටනම් හිතෙන්නෙ එයාව කවුරුත් ඝාතනය කරේ නෑ. එයා මත්ද්‍රව්‍ය අරන් තිබුණ නිසා එයාට මතකය නැතුව එයාගේම අතින් ජීවිතේ නැතිවෙන්න ඇත්තේ.

    • @chameeraperera1924
      @chameeraperera1924 4 ปีที่แล้ว +1

      Ethakota kamare lock une කොහොමද

    • @roshani1777
      @roshani1777 4 ปีที่แล้ว

      @@chameeraperera1924 ????

    • @maxd4076
      @maxd4076 4 ปีที่แล้ว +1

      Matanan hithenne minimerumak. Yluwo 3n dena boru kiyanawa wennath puluwan. Neththan yturak nti unhm ek arn enn yaluwo 3n dena wtrak yana rtak tyenwd

    • @මනා-ඥ1බ
      @මනා-ඥ1බ 4 ปีที่แล้ว +1

      Mata penne oya mona hari bila inne

  • @moraagaming2035
    @moraagaming2035 4 ปีที่แล้ว +2

    Supiri video eka

  • @mufliyamunaf5586
    @mufliyamunaf5586 4 ปีที่แล้ว +1

    ලස්සන ඉදිරිපත් කිරීමක්.

  • @jeewansameera6708
    @jeewansameera6708 4 ปีที่แล้ว +1

    Marana pariksanayak pawathwala nadda a case eke ehema pariksanayak karanam ayudayakin paharadila maruwada bella hira karala maruwada nathnam athulata gihin husma hira wela marunada kiyala hoya ganna puluwan a anuwa pariksanaya karala nigamanayakata enna puluwanne marana pariksanayak karala nadda ?

  • @usharaabeygoonawaedena9345
    @usharaabeygoonawaedena9345 4 ปีที่แล้ว +15

    Did you watch last cctv footage deeply? No one in the kitchen, if it is big hotel it can't be happend. Because every hotels have night shifts. There have to be even one person. And other thing is she's not a staff member. How she get in to the kitchen without knowing staff member. ( THIS IS WELL PLANNED ) notice this there have cctv cameras, that means security noticing that. Some one who enter the staff only area they will inform HOD. Why they not do it? This is well planned they all together and do this.
    ( sorry there can have lots of grammar and spelling mistakes, my English not fluent)

    • @michealgr1035
      @michealgr1035 4 ปีที่แล้ว

      I agree with you.
      It’s well planned

    • @asanthaification
      @asanthaification 4 ปีที่แล้ว

      by the way some station kitchens are only operate for exact scheduled time only.after that time nobody staying there.

    • @nadunsewmina9790
      @nadunsewmina9790 4 ปีที่แล้ว

      that kitchen is vacant and its not using by the hotel. My opinion is her friends challenged her to stay a night in that kitchen they challenge her with their purpose of killing her. And also i think they drugged her by using heroin or something

  • @krishanwickramasinghe3794
    @krishanwickramasinghe3794 4 ปีที่แล้ว +36

    'අපි යමු වීඩීයෝ එකට’ 🤬🤬🤬🤬 කෝ 🙄

  • @indikalakmal4655
    @indikalakmal4655 4 ปีที่แล้ว +51

    සොමාලිය මුහුදු මංකොල්ල කාරයො ගැන විඩියො 1 කරන්න

  • @sashiperera2339
    @sashiperera2339 4 ปีที่แล้ว

    Oyage video eka digata man balanoo😍

  • @MalshanShort228
    @MalshanShort228 4 ปีที่แล้ว +9

    Japan වල තියෙන Aokigahara forest එක ගැන ඊළගට video එකක් ගෙන්ඩකෝ.😥😥😥😥.

  • @hasindudulaj6974
    @hasindudulaj6974 4 ปีที่แล้ว +1

    දිගටම දාන්න මාමෙ👌👌

  • @amindalalith5684
    @amindalalith5684 4 ปีที่แล้ว

    ඔයාගෙ video ගොඩාක් ආසාවෙන් බලන්නෙ

  • @kohewathne8562
    @kohewathne8562 4 ปีที่แล้ว

    niyamai sinha denuma man oyage vedios okkoma balanawa.... fit

  • @s.dilini1308
    @s.dilini1308 4 ปีที่แล้ว +1

    Super🧡

  • @BuddhaEmperorisaliveandwellinC
    @BuddhaEmperorisaliveandwellinC 8 หลายเดือนก่อน +1

    Brian lost 1k, ඒ කෙල්ලට තියෙනවා... දොස්තර ට නොපෙනෙනවානම් ඒ දොස්තර අධමයෙක්🎉

  • @shehankannangara8683
    @shehankannangara8683 4 ปีที่แล้ว +1

    Niyamaaaaaiiii......
    Ekk danakam balan hitiye mama vitharadaa

  • @DanumaSagaraya
    @DanumaSagaraya 4 ปีที่แล้ว +63

    මුහුදු පතුලේ ඇති අත්භූත ස්ථාන
    Come & watch ♥️

  • @dewnuboy1547
    @dewnuboy1547 4 ปีที่แล้ว +2

    මුහුදු පතුලෙ තියෙන දෙවල් ගැන විඩියො එකක් pls... patta චැනල් එකක් මෙකනම්...❤️💥

  • @nirodhapravindi9458
    @nirodhapravindi9458 4 ปีที่แล้ว +2

    suranganaviyo gana video ekak karanna ko

  • @sanjayasamarakoon2801
    @sanjayasamarakoon2801 4 ปีที่แล้ว +20

    ගොඩක් සැලසුම් කරලා කරපු දෙයක් වගේ යාලුවෝ එයව freezer එකට යෙව්වා වෙන්න පුළුවන් සොබාවික විදිහට පෙන්නනෙථ්ථංඅ විහිළුවක්දුරදිගගිය වෙන්නත් පුළුවන් ....

  • @sithunadee4578
    @sithunadee4578 4 ปีที่แล้ว +1

    Mama hithanneth ee ganu lamayata drink aran wadi wela eya wisinama nodanuwathma karagatthu deyak kiyalai..

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 4 ปีที่แล้ว

    සමහර අයටනම් මල්ලි බීල වැඩි උනාම කරන්නෙ කියන්නෙ මොනවද කියල කිසිම දෙයක් මතක නෑ.මෙයා කුස්සිය දිහා ගියෙත් කල්පනාවෙන් නෙමේ.ශ්‍රී දේවි මැරුනෙ වතුර ටබ් එකේ.කෙනෙක් එයාව මැරුවනම් බොඩි එකේ සලකුනු තියෙනවනේ.බීම එකක් ගන්න කියල ප්‍රිජ් එක අරින්න ඇති.පස්සෙ වෙරි නිසා මුනින් අතට වැටෙන්න ඇති.ස්තූතියි ඔබට මල්ලි 🙏🙏🙏💖💖💖

  • @sachinavishka6391
    @sachinavishka6391 4 ปีที่แล้ว +1

    Mama sinha danumata dana palaveni comment eka mama videos okkoma baluva oyage attama manussayek balannama ona chanale ekak meka api danne nathi visthara godak kiyala videos hadanava oyala. Attama lassana wadak mama oyage video hama ekakma baluva eth palaveni vatavata comment ekak danna hithuna oya meka lassanata pahadili karana nisa. Issarahata karagena yanna video ekak enakan balan inne mama vitharak neme hamoma kiyana ekanam 10000% sure ❤️

  • @judeweerakkody4544
    @judeweerakkody4544 4 ปีที่แล้ว

    Superb thrilling one 👍 mama hithanne methana paranormal activity ekak tiyanawa . Kalin marala body parts gattha girl ge spirit eka meyage body eka take over karan freezer ekata aawa kiyala mama hithanne . Mokada clearly penawa cctv 1 to cctv 4 wenakam yaddi lift eken eliyata ena kena awidinna brain control ekakin nemei. Api koi taram drunk unath yanna oone path eka, place eka 100% waradin na eakai attha . Meya awidinne wena reason ekak nisa. Eakai mage vision eka ...

  • @k.dmusicvideos2365
    @k.dmusicvideos2365 4 ปีที่แล้ว +7

    ඒ යලුවො කිවුව දේ වැරැද්දක් තියෙනව මොකද එයාට බිවුවට අවුලක් තිබ්බෙ නැත්තන් එයාව තියල මෙයාල විතරක් යන්න ඕනෙ නෑනෙ යතුරයි 4න් එකයි හියන්න ඒ කියන්නෙ මෙයට අව්දින්න අමාරු තරමට මෙයා බීල .ඒ වගේම තමා cctv wala පේනව එයා වැනෙනව විටරක් නෙම් එයා මොකක් හරි තැනක් හොයනව එයා හියාගෙන යද්දි සාමන්නෙන් හොදට බිවුවහම හොයන්නෙ වැටිල නිදාගන්න තැනක්නෙ ඉතින් මෙයා කවුරුත් නැති තැනක් හියාගෙන යන්න ඇති ගිහාම කිචන් එකට යන්න ඇති ඒ වගේම ෆීසර් එක ඇතුල සීතල හින්ද සාම්මාන්නෙන් ෆීසර් එකක ඔය හොටෙල් වල තියෙන ඒවගෙ ඇතුලට ගිය ගමන් ගල් වෙන්නෙ නෑනෙ ඉතිම් මෙයා ඇතුලෙ හොද සනීප සීතල හින්ද සපත්තුත් ගලෝල නිදාගන්න ඇති ඒත් දොරත් වැහිල හින්ද ඇතුලෙ සීතල වැඩි වෙලා මෙයා ගල් වෙලා නින්දෙදිම මැරෙන්න ඇති .යාලුවනෙ බීඩියෝ එක ගැන කිවුවොත් සාමාන්නෙන් අපි සැකෙන් මොකක් හරි දිහා බැලුවොත් ඒක සැකෙන්ම තම පේන්නෙ ඒ හින්ද එහෙම දේවල් ඇහෙන්න පුලුවන් හොටෙල් එකකනන් මරන්න ඔනෙනන් ඕන තරන් වෙන තැන් තියෙනව .

    • @indunilmapa1405
      @indunilmapa1405 4 ปีที่แล้ว

      Lift ekata wenakam wery nothibba ekkena.passe wery wenne.
      Lift ekakadi kawru hari thawa pewwa kiyala hitenawa.

    • @k.dmusicvideos2365
      @k.dmusicvideos2365 4 ปีที่แล้ว

      J

    • @k.dmusicvideos2365
      @k.dmusicvideos2365 4 ปีที่แล้ว +1

      ලිෆ්ට් එකට එන cctv නෑනෙ ඉතින් බීලද නැද්ද කියන්න බෑ යාලුවො කිවුව දේ පොඩි අවුලක් තියෙනව ලිෆ්ට් එකට එද්දිත් වෙරි තිබ්බෙ නැත්තන් ඇයි එයා නැතුව යාලුවො විතරක් ෆෝන් එක හියන්න යන්නෙ

    • @hirojaya4679
      @hirojaya4679 4 ปีที่แล้ว +1

      සිරාවට මටත් හිතුණා බන් ...මොකද ඒකිගෙ සපත්තුත් ගැලවිලා මුනින් අතට වැටිල හිටියා කිව්වාම...මටත් අත්දැකීම් තියෙනවා....😅😅

    • @k.dmusicvideos2365
      @k.dmusicvideos2365 4 ปีที่แล้ว +1

      ඒකනෙ බ්න් සපත්තුත් ගලෝල මුනින් අතට වැටිල හොද සීතල සැපට නිදාගන්න ඇත්

  • @coollanka4717
    @coollanka4717 4 ปีที่แล้ว

    Voice eka patta

  • @අයියාසහමල්ලී
    @අයියාසහමල්ලී 4 ปีที่แล้ว +1

    Paya dachan mama ma vidiyo aka baluwa

  • @MagictaleForKids234
    @MagictaleForKids234 4 ปีที่แล้ว +3

    අලුතින් එන youtubers ලා ගැන නිකන් පොඩි ෂවුටවුට් එකක් වගෙ විඩියො එකක් කරන්න අදහඩක් නැද්ද 😁විඩියො එක පට්ට වෙනදා වගෙ ම 💪💪💙

  • @sandunwickramarachchi5222
    @sandunwickramarachchi5222 4 ปีที่แล้ว +2

    Lift eka athule cctv nedda.lift ake meya witharai da giye kiyla blnna one.cctv nattnm monwama hari dyk lift ake athi.agili salakunu wage.

  • @sansunkavindu9336
    @sansunkavindu9336 4 ปีที่แล้ว +2

    Thank you sinha tv❤️🙏

  • @marishavla1481
    @marishavla1481 4 ปีที่แล้ว

    ලස්සනට පැහැදිලිව කතා කරනවා

  • @samankumara2712
    @samankumara2712 4 ปีที่แล้ว +1

    Feesar eka athulata giyama enna bari wenna seethala wadi weddi inna bari nisa eliyata enna hoyanawa? Werith seethalata adu wenawa misack wadi wenna?

  • @nirodhapravindi9458
    @nirodhapravindi9458 4 ปีที่แล้ว +1

    mamath me cannel eken video ekak danakam balagen inne
    my favorite youtube cannel
    😍😍😍😍😍😍😍😍😍😍😍

  • @sachinitharika4415
    @sachinitharika4415 4 ปีที่แล้ว

    Niyamaidannam yaluvo ashraya karannath ba

  • @skipper2594
    @skipper2594 4 ปีที่แล้ว +1

    Superb

  • @easylifewithdeepthi5486
    @easylifewithdeepthi5486 4 ปีที่แล้ว +1

    15th Like from me. ජයවේවා !

  • @dhanushkabotheju8766
    @dhanushkabotheju8766 4 ปีที่แล้ว +1

    Time traveling gena video ekak danna

  • @vanzbro9988
    @vanzbro9988 4 ปีที่แล้ว +3

    thumbnail eka thawa tikk lassanat hadann❤️

  • @ishankavindu3454
    @ishankavindu3454 4 ปีที่แล้ว

    Supiri sahooo😍😍😍😍

  • @yameenajohar6670
    @yameenajohar6670 4 ปีที่แล้ว

    You tube awoth oyalage video balanawamai. Man asama subscribe karapu 1ma channel 1 SINHA DANUMA 🙈🙈😍

  • @pankajamax474
    @pankajamax474 4 ปีที่แล้ว

    niyamai story aka

  • @chamindapasindu1579
    @chamindapasindu1579 4 ปีที่แล้ว +1

    paranormal activity gana video ekak karanna

  • @nuveeahasma1424
    @nuveeahasma1424 4 ปีที่แล้ว +2

    👍👍👍

  • @hasindudulaj6974
    @hasindudulaj6974 4 ปีที่แล้ว

    හැම video එකක්ම වාගෙ බැලුවා😍

  • @nipunbandara2311
    @nipunbandara2311 4 ปีที่แล้ว +7

    Api yamu video ekata kiyana kalla ko😁

  • @dilinimenikmarasinghe3902
    @dilinimenikmarasinghe3902 4 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @pradeepkumara1871
    @pradeepkumara1871 4 ปีที่แล้ว +2

    1st comment😊

  • @කුසල්අනුරුද්ධ
    @කුසල්අනුරුද්ධ 4 ปีที่แล้ว +1

    පට්ට

  • @thushansaminda2495
    @thushansaminda2495 4 ปีที่แล้ว +12

    රාවණා රජු ගැන විඩියෝ එකක් ඔන.🤩🤩✌

  • @asmaahameem1653
    @asmaahameem1653 4 ปีที่แล้ว

    Awesome 👌👍

  • @hyperking5109
    @hyperking5109 4 ปีที่แล้ว +1

    Aaa mn hithana cool wathura ekak bonna kiyala hoyana gihin passa fridge aka laga lesala fridge aka athulata watila muninathata wari nisa watanakotama doren allagana athi Dora wahena athi ETA passa wari nisa nagita gamma baruwa yanna athi watenakota oluwa wathena athi ETA passe marena athi .😒🔥

  • @SLSanjuTech
    @SLSanjuTech 4 ปีที่แล้ว +1

    Dn background eka patta❤️

  • @maleeko4875
    @maleeko4875 4 ปีที่แล้ว +1

    මේක මිනීමැරුමක් නෙමෙයි , මේ කට්ටියගේ ඇදුම් වලින් තේරෙනවා මේක winter කාලේ උන දෙයක්, මෙයා යලුවෝ key එක ගේනකම් එලියට එන්න යනවා, (මාත් ඒ වගේ කවුරු හරි මගෙත් එක්ක එන කෙනෙක් මොකක් හරි අමතක වෙලා ගේන්න ගියොත් හිටන් ඉන්නේ නෑ හිමින් යන්න ගිය ගමන යනවා) එයාට floor එක වරදිනවා එයා main door එක හොයන් යද්දී freezer එකේ door එක ඇරන් අතුලට යනවා ,කකුල පෙටලිලා ඇතුලට වැටුනද දන් නෑ, සාමාන්‍යයෙන් ඔය ඩෝස් බාගෙට ඇරුනහනම ඉබේමෙ වැහෙනවා, මෙයා බීලා වැඩි නිසා මැරෙනකම්ම තේරෙන්නේ නැති වෙන්න ඇති. එහෙමත් නැත්නම් මෙයාව කිසියම් නොපෙනන බලවේගයක් එක්ක යනවා පලවෙනියට මෙයා ලිෆ්ට් එකෙන් එලියට එද්දී මෙයගේ දකුනු අත ඉස්සරහට කරන් එන්නේ, මෙයාගේ ගමන සාමාන්‍යයෙන් බීලා කෙනෙක් යන ගමනක් නෙමෙයි, ඔය දෙකෙන් එකක් තමයි අනිවාර්යයෙන් වෙන්නේ, යලුවෝ හෝ වෙන යම් කෙනෙක් මැරුවනම් cctv වල තියෙන්න ඕනේ

  • @sreenisajana9571
    @sreenisajana9571 4 ปีที่แล้ว +2

    Waited so long for a video 😍😍😍

  • @hasiq7730
    @hasiq7730 4 ปีที่แล้ว +1

    Rawana rajathuma gana video ekak krnna aiye

  • @stepsoflife7821
    @stepsoflife7821 4 ปีที่แล้ว

    Can you mention real name of this preseter

  • @sanjayasandaruwan3054
    @sanjayasandaruwan3054 4 ปีที่แล้ว

    Super 👍👍

  • @ireshalakmali222
    @ireshalakmali222 4 ปีที่แล้ว

    Colombo stock market eka genai eke investment karana vdiya genai vedio ekk krnna puluwanda.

  • @hapankam74
    @hapankam74 4 ปีที่แล้ว

    niyamai machan

  • @ishansrimal3015
    @ishansrimal3015 4 ปีที่แล้ว +6

    අපි යමු විඩියෝ එකට .. කෝ ඒක

  • @avishkapeiris6740
    @avishkapeiris6740 4 ปีที่แล้ว +1

    Aiya eyawa marala tiyana ekkana hambela tiyenne

  • @pankajamax474
    @pankajamax474 4 ปีที่แล้ว

    true story nisa niyamai

  • @chathurangadinesh7006
    @chathurangadinesh7006 4 ปีที่แล้ว +9

    ෆිඩෙල් කැස්ට්‍රෝ ගැනත් වීඩියෝ එකක් දාන්න

  • @lahirumalinda8823
    @lahirumalinda8823 4 ปีที่แล้ว

    @sinhadhanuma පුලුවන්නම් ඇමරිකාවේ සිද්ද උන 9/11 attack එක ගැන vedio එකක් කරන්න, video footages එක්කම,
    ජය ✌👍👊😊💙

  • @hirunaviswty983
    @hirunaviswty983 4 ปีที่แล้ว +6

    Kawruhari maranava nam ithin maranna giyapu ekawath cctv ekata ahu wenawane bn. Biwwama ohoma thamai wenne, ekita sihiya nethuva thamai kamare kiyala hithan freezer eka athulata yannethi. 😅

  • @diluplakshan8147
    @diluplakshan8147 4 ปีที่แล้ว +2

    පුලුවන්නම් රාවණා ගැන විස්තරාත්මක හැඳින්වීමක් කරන්නකො, ඒ ගැනත් දැනගන්න ආසයි,,🤗🤗

  • @BuddhaEmperorisaliveandwellinC
    @BuddhaEmperorisaliveandwellinC 8 หลายเดือนก่อน +1

    ඔතන දෙන්නෙක් ඉදලා ඒ කෙල්ලට කරදර කලා .. එතණම වැඩ කරපූ අය...
    ඇයි උන්ව ඇල්ලූවෙ නැත්තෙ..
    ඒ කෙල්ල ට අමූනූෂ්‍ය බලපෑමකින් පමණක් මත් කරලා තියෙන්නේ..
    බීලා නෙමෙ.. ඒ. හොටලයෙ එදා වැඩ කරපූ අයව අත් අඩංගුවට ගන්න කියන්න.
    හොටලෙ කඩන්න.

  • @maryannaseddon5201
    @maryannaseddon5201 4 ปีที่แล้ว

    Good video