සිත කියලා දෙයක් නෑ 03 Buddothpado ( methmal arana )Aryanwahanse

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • 1:00 "රූපං නිච්චතෝ අනිච්ච තෝ"
    " අනිච්චං භන්තේ"
    මුළු ධර්මයම මෙතනයි.
    1:50 බාහිර ඇත්ත වනතුරු මිථ්‍යා දෘෂ්ටියේ.
    3:00 බුදුරජාණන් වහන්සේ ලොවට දේශනා කළ ධර්මය කුමක්ද?
    පොතක වචනය පසුපස ගියාට දැනුම පමණක් ලැබෙයි.
    එය ධර්මය නොවේ.
    ධර්මය කියන්නේ ධර්මතාවය ටයි.
    5:20 පරම සත්‍යය දෘෂ්ටියක් වන්නේ නැහැ.
    සාන්දිට්ඨික ධර්මය හමුවිය යුතුයි.
    6:50 සිත යනු දෘෂ්ටියකි.
    *" සිත කියලා දෙයක් නැහැ"
    7:05 දෘෂ්ටියකින් කොහොමද නැති දෙයක් හොයන්නේ?
    සිත නැති බව අවබෝධ කරන්නේ කොහොමද?
    7:25 සිත කියන්නේ කුමක්ද?
    නාම සහ රූප කියන්නේ මොනවාද?
    8:50 ඔබ සත්‍ය සොයා ගත යුතුයි.
    සත්‍ය ඉතා ගැඹුරුයි.
    9:30 "කල්‍යාණ මිත්‍රයා මතමයි මෙ සාසනය පවතින්නේ" කියන්නේ ඇයි?
    10:10 බුද්ධොත්පාද නාලිකාවේ පරමාර්ථය.
    ධර්මය නොලැබීම අභාග්‍යයකි.
    12:40 බාහිර ඇත්ත කර ගැනීම තමයි දුක.
    (සූත්‍ර- ධම්මචක්ක පවත්වන සූත්‍රය)
    14:00 "ගාම්භීර ගාම්භීර අර්ථා"
    දුර්ලභ ශ්‍රී සද්ධර්මය. සැමටම මෙම භාග්‍යය නැහැ.
    16:30 ධර්මය අවශ්‍ය වන්නේ ඇයි?
    17:00 සත්‍යය අවබෝධය දුකින් මිදීමටයි.
    ලෝකයේ පවතින්නේ එකම දෙයයි.
    " ධම්මං විනා නත්ථි පිතා ච මාතා"
    19:00 ධර්මය දකින්න අන්ත දුකට ම පත් විය යුතුද?
    20:15 අවිද්‍යාව නිසා සරණයාම.
    21:00 අකාලික දහම- මේ මොහොතේ ම ප්‍රත්‍යක්ෂ කරගත යුතු ධර්මය යි.
    22:30 ධර්මය ගලපා ගැනීම.
    ප්‍රායෝගික වීම.
    23:30 ධර්මය සිත තුලින් දැකීම
    24:30 පවතින ලෝකයක් ද තියෙන ලෝකයක් ද?
    සකස් වීම, භූත වීම, සම්භූත වීම.
    25:00 සතර මහා භූත අපට දැකිය හැකිද?
    අපි දකින්නේ නම් නේද?
    නාමය ලෝකය සහ අන්ත දෙක.
    27:30 "චිත්තේන නීයති ලෝකේ"
    28:30 ඇතිකරගත් වටිනාකම.
    " මනෝ පුබ්බං ගමා ධම්මා"
    30:00 සොබාදමේ වටිනාකම් නැහැ.
    සිතකයි වටිනාකම් තියෙන්නේ.
    30:34 සැපදුක් තියෙන්නේ කොහෙද?
    "නතේ කාමායානි චිත්‍රායන ලෝකෙ"
    31:00 ලෝකය කොහොමද බොරුවක් වුනේ?
    32:00 නාම රූප පරිච්ඡේදය.
    33:00 "අන්තෝ ජටා බහී ජටා"
    (සූත්‍ර- ජටා සූත්‍රය)
    34:00 ධර්මය නිවැරදිව ගලපා ගත යුතුයි.
    " සිත කියලා දෙයක් නැහැ"
    35:00 සිත තුල මැවෙන ලෝකය.
    සිත තුළ ජීවත්වීම.
    බාහිරය සාධකයක් පමණි.
    36:00 බාහිර සියල්ලම අපට ගෝචර ද?
    37:45 අපි සැප දුක් විඳින්නේ සිතිවිල්ලකට.
    39:00 දුකෙන් මිදෙන මග සිතෙන් මිදෙන්න මග.
    40:30 අරමුණු එන්නේ ආයතනවලින්.
    සිතත් සත්‍යයක් නොවේ.
    41:00 සෝවාන් වීම, සක්කාය දෘෂ්ඨිය බිඳදැමීම.
    42:00 කණ්නාඩියේ ඇති රූපය මමද?
    සීලබ්බත පරාමාස.
    44:30 බාහිර ලෝකයක් නැති තැන උපදින්නේ කොහෙද?
    සම්මා දිට්ඨියට පත් වන තැන.
    44:30 බාහිර ඇති තැන - කාය, වචී, මනෝ සංඛාර ඇති වී කර්ම විපාක ඇත.
    45:20 සත්‍ය දැකීම සහ ක්‍රියා සිත. සකදාගාමී භූමිය.
    46:00 ක්ෂණයක සිත.
    සිතේ අනිත්‍ය දැකීම.
    අනාගාමී භූමිය.
    මරණයක් නැහැ.
    47:30 සිත් පරම්පරාව දැකීම.
    48:30 ප්‍රභාශ්වර සිත.
    49:00 සිත දේදුන්නක් වගේ.
    49:00 හේතුඵල දහම.
    දොරටු 6 යි සිත් 6යි.
    සිත් වැල් දිහා බැලීම.
    ශබ්ද සිත, රස සිත ගඳ සිත.... යනාදි අරමුණමයි සිත.
    50:00 සිතේ වේගය, ලෝකෙ සහ මම.
    ආයතන වලට දේවල් හසුනොවේ.
    සම්මුති නාමය හැදුන හැටි.
    52:00 සංඥා. වර්ණ සංඥා, ගඳ සංඥා ආදිය.
    53:00 පෙනෙන සිත ලිහා බැලීම.
    සිත තියෙන්නෙ ඇගේ ද එලියෙද?
    සිත යනු ස්පාර්ක් එකක්.
    55:00 "සිත කියලා දෙයක් නැහැ"
    " තත්‍ර තත්‍ර විපස්සති"
    ඔබේ සිත ඔබට පෙන්වන්න පුලුවන්ද?
    57:00 පුංචි දරුවන්ගේ (ප්‍රභාශ්වර) සිත.
    පළමු සිත හැදුනුහැටි.
    ශබ්ද ,වර්ණ, දැනීම් එකතුවීම.
    දිට්ඨ, සුත, මුත, විඤ්ඤාණ පටිච්ච වීම.
    චේතනාව දෘෂ්ටියක් මායාවක්.
    59:00 පෙර දත්ත ගබඩාකර තියෙනවද?
    1:00:00ගිනි වළල්ල.
    1:01 සවිඥානක සහ අවිඥානික බව.
    ජීවත් වන ගසක ආත්මයක් තියෙනවද?
    අපට මරණයක් තියෙනවද?
    අත දරුවා ඇත්තටම අඬනවද?
    1:05:00 දරුවා කතා කරන්න පටන් ගන්න හැටි.
    ප්‍රතිකම්පනය - අවිඤ්ඤාණක.
    1:06:00 ක්‍රියාවලිය හඳුනනවාද? 1:07සංඛාරය සහ ක්‍රියාවලිය. සිතිවිලි බොරුවක් මායාවක්.
    1:08:00 අමරණීය වීම.
    1:10:00 අතීතය මතක් වෙනවා කියන්නේ කුමක්ද?
    1:11:00 අප සිතට වහලෙක් වෙලා.
    1:12:00 ප්‍රායෝගික වීම නිසා සකස්වන අභිඤ්ඤාව.
    1:14:00 තණ්හාව හිතලා නැතිකළ හැකිද?
    තණ්හාවට හේතු.
    1:15:00 දස සංයෝජන.
    අවිද්‍යාව ප්‍රහාණය.
    1:16:00 අරමුණ හැදෙන හැටි.
    පටිච්ච සමුප්පාදය.
    වට දෙක "වට්ටන් වට්ටති"
    ( සූත්‍ර- චුල්ල වෙදල්ල සූත්‍රය)
    1:18:00 තණ්හාව නිසා ද සිතක් උපදින්නේ?
    1:20:00 පෙනෙනවා නෙමෙයි සිතනවා.
    චිත්තරූප ඇසුරු කිරීම. "චිත්තේන නීයති ලෝකේ"
    1:21:00 "විජානාති" සහ "ප්‍රජානාති" යථාභූත ඥානය ඇති තැන නාම රූප පරිච්ඡේදය.
    අප්පඨිත විඥානය.
    ( සූත්‍ර - කේවට්ට සූත්‍රය)
    1:23:00 විඤ්ඤාණ නිරෝධය සහ ආර්ය සම්මා දිට්ඨිය.
    ධර්මතාවය ඉතාම වැදගත්.
    1:24:00 දස ඥාන ඇතිවන තැන.
    1:26:00 ආසවඛ්‍යා ඥාණය.
    විශුද්ධි මාර්ගය.
    1:29:00 අන්ත දෙක බිඳවැටීම.
    ත්‍රිවිද්‍යාව පහළවීම.
    පටිනිස්සග්ගනුපස්සනාව.

ความคิดเห็น • 305

  • @kuwaitstar-eh1ux
    @kuwaitstar-eh1ux 6 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු සාදු බුද්ධෝත්පාද ආර්‍යයන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු

  • @buddothpado
    @buddothpado  3 ปีที่แล้ว +66

    කොරෝනා වුවදුරට ගොදුරුව අවසන් හුස්මට ලන්ව සිටින මොහොතේ ............
    ඇතිවන නැතිවන සිත් පරම්පරාව
    දෙස අප සිහිය පවත්වමින් බලාසිටියා...............
    එවිට සිත් පරම්පරාව පමණක්ම
    සියල්ලමවුවා...........
    ඇතිවන......නැතිවන.....
    සබාවයම.........වුවා........
    ඒ අත්දැකීමට ....
    සියල්ලම දියවි... සිදි....ගියා.......
    ඇස්ඇත්තොම දකිත්වා..........
    මෙ ශරීර කුඩුව........ කොයිමොහොතේහො.......
    පොලවට පස් වේවි..........
    ඉටපෙර අපගේ අවබෝධය
    ඔබට දායාදකලයුතුබව අපට වැටහුණා............
    එනිසයි මේ දේසනය ඉදිරිපත් කලේ
    කාරැනික ඇසින් එ දෙස බලන්න
    අපගේ අත්දැකීම් නිවන් මග යන ඔබට මහත් රැකුලක් වේවි......
    තෙරැවන් සරණයි .............

    • @sue9552
      @sue9552 3 ปีที่แล้ว +6

      සාදු.. සාදු.. සාදු... ඔබවහන්සේ දීර්ගායු වේවා...

    • @shilathilakarathna6264
      @shilathilakarathna6264 2 ปีที่แล้ว

      @@pinkpianist3692 ggpera

    • @chandanik88
      @chandanik88 2 ปีที่แล้ว +4

      🙏🙏🙏 ඔබ වහන්සේ අවබෝධ කරගත් දහම ලෝක සත්වයා වෙනුවෙන් දේශනා කරන්නට සිත් පහල වුනේ සමහරවිට අපවෙනුවෙන්ම වෙන්නට ඇති.
      වරක් බම්බලපිටියෙ ඤාණාලෝක ස්වාමීන් වහන්සේත් (හිමාලයේ හාමුදුරුවෝ) අපවත් වෙන්නට ආසන්න මොහොතක සිතිවිල්ලක් පල වී තිබුනා ලෝක සත්වයා වෙනුවෙන යමක් දෙන්නට තමන්ට නොහැකිවූ බව. උන්වහන්සේත් සුවපත් වුනාට පස්සෙ තීරණය කරලා තිබුනා ලෝක සත්වයා වෙනුවෙන් මඟ කියා දෙන්න.
      ඔබ වහන්සේ තෙරුවණ් සරණින් නිදුකව නීරෝගීව බොහෝ කල් ජීවත් වෙත්වා ....!!! අපව සසර දුකින් ගලවා ගන්නට වෙහෙස වන ඔබ වහන්සේට මේ ආත්ම භාවය තුලදීම සසර දුක් කෙලවර වේවා ...!!! 🙏🙏🙏

    • @sujeewekumarasinghe1550
      @sujeewekumarasinghe1550 2 ปีที่แล้ว +4

      සාදු..සාදු..සාදු...ඔබ වහන්සේ චිරාත් කාලයක් නිදුක් , නිරෝගීව ,සුවයෙන් වැඩ සිටිත්වා.

    • @neelamanigunawickrama5771
      @neelamanigunawickrama5771 2 ปีที่แล้ว +1

      Sadhu Sadhu Sadhu 🙏🙏🙏🙏

  • @kuwaitstar-eh1ux
    @kuwaitstar-eh1ux 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු පින්වත් ගෙෘරවණීය ආර්‍යයන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @madurawelasomalatha7737
    @madurawelasomalatha7737 2 ปีที่แล้ว +16

    මෙවන් මහඟු දේශනාවක්‌ ඇසීමට
    අපට අවස්ථාව සැලසු........
    උතුම් අර්යයන්වහන්ස.......
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @layanalranatunga8148
    @layanalranatunga8148 2 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට ප්‍රථමයෙන් මා දෙපා නැමද වැද නමස්කාර කරමි . ඔබ වහන්සේ දෙශනා කලේ නියම නිවන් මගමයි. මේ දෙශනා තුලින් මා මෙපමණ කල් අවබෝධ කර ගත් නිවනම මෙහි අඩ්ංගු වේ. මෙ භවයෙදිම ඔබ වහන්සේට උතුම් වූ අර්හත්වය්ම පත් වේවා . සාදු සාදු සාදු 🙏🙏🙏

  • @neelamanigunawickrama5771
    @neelamanigunawickrama5771 2 ปีที่แล้ว +9

    අවසරයි ආර්යයන් වහන්ස මේ ගෞතම බුද්ධ ශාසනය තුළදීම නිවන් අවබෝධ කර ගැනීමයි මගේ ප්‍රර්ථනාව. ඔබ වහන්සේ ගේ ධර්ම දේශනාව ඇසීමෙන් පසු මාගේ ප්‍රර්ථනාව ඉටු වෙන බවත් දැනුනා.මා හට නිවැරදි මග පෙන්වීම ගැන මගේ ප්‍රනාමය පුද කරන අතර ධර්මාවබෝධය පිණිස මතුවටත් ඔබවහන්සේ ගේ මග පෙන්වීම අපේක්ෂා කරමි. සාධු සාධු සාධු 🙏🙏🙏

  • @Nihadaarana95
    @Nihadaarana95 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🙏🙏🙏 මේ ඇසෙන්නේ ලොව ඇති පරම දුර්ලභ සත්‍ය ධර්මයයි .ඇස් ඇත්තෝම දකිත්වා 🙏🙏🙏

  • @ramyapriyanka4802
    @ramyapriyanka4802 3 ปีที่แล้ว +8

    අවසරයි ස්වාමින් වහන්ස ගොඩක් අය දන්නෙ නෑ නිවන ප්‍රත්‍යක්ෂ කරගත යුත්තේ මේ බඹයක් පමණ තියෙන ශරීරය තුළින් කියලා එනිසා තමයි ඔව් න් ලොකු වියදම් කළ ආමිසය කරන්නේ . ඔබ වහන්සේ කරන මේ සාසන මෙහෙවරට ඔබ වහන්සේ ඇතුළු සියලු ලෝක සියලු සත්වයෝ උතුම් අරහත් ඵලයෙන් ම පිරිනිවේවා !!! මේ ධර්මය සාක්ෂාත් කරගෙන

  • @sudarshanatv1273
    @sudarshanatv1273 ปีที่แล้ว +4

    පින්වත් කල්‍යාණමිත්‍ර ආර්‍යන්වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය දීර්ඝායු සම්පත් ලැබේවා !🙏🙏🙏

  • @ydvpathirana3322
    @ydvpathirana3322 ปีที่แล้ว +3

    මෙය නම් මහා පාහැදිලි කිරීමකි ආශ්චර්යජනක යි. ඔබ වහන්සේ ට නමස්කාර වේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sujeewekumarasinghe1550
    @sujeewekumarasinghe1550 3 ปีที่แล้ว +14

    ප්‍රක්ජ්නාව නමැති හිරු කිරණින්,අවිද්‍යව නමැති ඝණ අදුර දුරුවන අයුරු ,මනාව පෙන්වා දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @Harshani-Ishara
    @Harshani-Ishara 2 ปีที่แล้ว +14

    උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාරය වේවා...🙏🙏🙏

  • @malakumari8172
    @malakumari8172 5 หลายเดือนก่อน

    ආර්‍ය්න් වහන්සේ ට පාද නමස්කාර කරම් මාහා කරුනාවෙන් සත්‍ය දහම දේසනා කරන පින්වත් ආර්‍ය්න් වහන්ස නිදුක් වේවා නීරෝගි වේවා දීර්ඝආයුස ලැබේ වා 🙏🙏🙏

  • @ishananjana3663
    @ishananjana3663 3 ปีที่แล้ว +23

    සාධු සාධු සාධු.මේ දේශනා අහනකොට හුස්ම වැටෙන බව වත් දැනෙන්නේ නෑ ස්වාමින්වහන්ස.මෙයයි සුවිශුද්ධවු ශ්‍රී සත්ධර්මය.,,,🙏🙏🙏🙏🙏

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි උත්තරීතර බුද්ධ ස්වභාවයට නමස්කාර කරමි නමස්කාරවේවා!!සාදු සාදු සාදු🌹🌹🌹❤️❤️❤️🙏🏽🙏🏽🙏🏽

  • @anandaherath466
    @anandaherath466 3 ปีที่แล้ว +7

    සාදු ...සාදු ..සාදු ...ගොඩාක් පින්🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස .

  • @kuwaitstar-eh1ux
    @kuwaitstar-eh1ux 5 หลายเดือนก่อน

    බුද්ධ ස්වභාවයට නමස්කාර වේවාා බුද්ධෝත්පාදෝ ආර්‍යයන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු

  • @klgirankani2711
    @klgirankani2711 11 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි ඔබවහන්සේට නමස්කාරය වෙිවා සාදු සාදු සාදු සාදු 🙏 🙏🙏 🌻🌻🌻

  • @pitiwilaliyanagepiyaseeli2336
    @pitiwilaliyanagepiyaseeli2336 ปีที่แล้ว

    මෙතෙක් දිනක් දේශනා ශ්‍රවණය කලාට වුවමනා ම දේශනාව ශ්‍රවණය කලේ අදයි. ඒ ආර්‍යයන්වහන්සේ මාව නිවරදි ම තැනට යොමු කල නිසයි. සසර කතරේ මුලාව සිටින අපිට ඔබ වහන්සේ ගේම පිලිසරන පමණයි ඇත්තේ.ඊලගට ඊලගට ශ්‍රවණය කල යුතු දේශනාත් මේ comments වලින් හොයාගත්තා. පෙර නොඇසූ විරූ දහමක්. ආර්‍යයන්වහන්සේට නමස්කාර කරමි .දීර්ඝායුෂ වේවා !!!!!! සාදු!!! සාදු සාදු !!!!

  • @monikawijeratne5806
    @monikawijeratne5806 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ නිදුක් නිරෝගී බව ලැබේවා !👌💥💥🙏🙏🙏!!!

  • @sue9552
    @sue9552 3 ปีที่แล้ว +7

    සාදු.. සාදු.. සාදු... විශ්වයේ ආශ්චර්ය... බුධෝත්පාදය...මුණගැසෙන අපුරුව... ආශ්චර්යමයි.... මේ ධර්මය ස්වාක්ඛාතයි, සන්ධිට්ඨිකයි අකාලිකයි, එහිපස්සිකයි, ඕපනයිකයි, පච්චත්තන් වෙධිතබ්භෝ.... විඥඥූහයීති .... සාදු.. සාදු... සාදු...
    ඔබවහන්සේ දීර්ගායු වේවා... සියලූ සත්වයෝ නිවීමට පත්වේවා...🙏🙏🙏

    • @nilanthapriyankara4264
      @nilanthapriyankara4264 2 ปีที่แล้ว +1

      සවපත් ෙව්වා නිර්වාණ ධාතුෙවන්නිවි සැනෙසත්වා

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 ปีที่แล้ว

    🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
    පින්වත් ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!
    🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @mangalienirmalaratne
    @mangalienirmalaratne 2 ปีที่แล้ว +6

    නිවන් රිසි අපට මහා කරුනාවෙන් යුතුව නිර්මල වූ ශ්‍රී සත්දර්මය දේශනා කරන බුද්ධ පුත්‍රයානන් වහන්සේ අප්‍රමාණ වූ ගෞරවයෙන් යුතුව නමස්කාර පූජා කරමු. මේ දේශනා සවනට යොමු වීම ම අපගේ භාගයයක් ලෙස සලකමු.
    සම්බුද්ධ සාසනය අති උතුම් නිවනින් බබළවමු.

  • @erandaedirisinghe8847
    @erandaedirisinghe8847 ปีที่แล้ว

    උතුම් ගුරුදේවයාණෙනි උතුම් ආර්‍යයන් වහන්ස .මේ දෑසමන් මල් ඔබ වහන්සේට උඩු වියනක් වේවා දීර්ගායුශ පතමි .🌹🌹🌻🌻🌷🌷🌻🌻🏵️🏵️💐💐🌸🌸🌻🌻🌼🌼💐💐

  • @panchaliwickramaarachchi4428
    @panchaliwickramaarachchi4428 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි 🙏🙏🙏
    මෙම ඝමභීර දේශනාවන්ට සජීවීව සම්බන්ධ විය හැකි ආකාරය කරුණාවෙන් පහදා දෙන්න... 🙏🙏🙏

  • @ShehanPasindu-bt7qq
    @ShehanPasindu-bt7qq 9 หลายเดือนก่อน

    මෙම.ධර්මය.අහනවිට.මේ.කිසිදෙයක්.එප.කියලා.හිතෙනවා.ඒත්.අපිට.සසර.දිගයි.සසර.කෙටිකර.ගැනිමට.අපි.තවම.දශමයකටවත්.ඇවිත්.නැහැනේ .ගරු.ස්වාමින්වහන්සේට.උතුම්.නිවන.අවබෝද.වේවා.සාදු.සාදු.සාදු

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 11 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම් නොතේරෙන බොහෝ දෙනා ඒ කියන දේ තේරුම් ගැනීමට උත්සාහ ගන්නවා වෙනුවට දර්මය විකුර්ති කරනවා කියකියා යනවා

  • @kumariwijesundara4069
    @kumariwijesundara4069 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මේ දුර්ලභ වූ ශී සද්ධර්මය මුණගැසීමට ඔබ වහන්සේ ලබා දෙන්නා වූ මේ උත්සහය සියලු සත්වයන්ට මුණගැසේ වා
    මේ දුකින් මිදීම වහ වහා අවබෝධ වේවා
    ඔබ වහන්සේ ධර්මය පහදා දෙන්නාවූ මේ කුසලය තුලින් දුකින් අතමිදේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 ปีที่แล้ว

    🌻🌻🙏🙏🙏🌻🌻පින්වත් ආර්යන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..🌻🌻🙏🙏🙏🌻🌻🌻

  • @chandranikulauthum9233
    @chandranikulauthum9233 ปีที่แล้ว

    Amurthaya Mata hamba Una swamin wahansa sadu sadu🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @mallikaherath9426
    @mallikaherath9426 2 ปีที่แล้ว +4

    ස්වාමින්වහන්සේ පිරිසත් සමගින් ධර්මශුවනය කිරිමට අවස්ථාව ක් සලසා දෙන්න. ධර්ම සාකච්ඡා වකට පිරිසක් එකතු කරගනිමින් සහභාගි විම මාගේ එකම අරමුනය. සසර නැවැත්මට වෙර දරන පිරිසකි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💮💮🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumaellepola5237
    @kusumaellepola5237 2 ปีที่แล้ว +2

    ශරිරයේ ක්‍රියාවලිය ගැන ගරු ස්වාමින් වහන්සේ ගෙ පැහැදිලි කිරිම සරලව කියා දෙන්න ගන්නා උත්සාහයෙන් අපට සත්‍යාවබෝධය අති වී සස ර නිම කර ගැනීමේ භාග්‍ය ලැබේවා. 🙏🙏🙏

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 2 ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරණයි
    කල්‍යාණ මිත්‍ර මග පෙන්වීමට ඛොහොම පිං

  • @anuracooray6906
    @anuracooray6906 ปีที่แล้ว

    සාදු..සාදු..සාදු.. උතුම් සත්‍ය ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීම ගැන ඔබ වහන්සේට නමස්කාර කරනෙමි . ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! සැමට උතුම් නිර්වාණාවබෝධය ලබාගැනීමට හැකියාව ලැබේවා ! තෙරුවන් සරණයි !🎉❤

    • @sumanawathinew2510
      @sumanawathinew2510 11 หลายเดือนก่อน

      අවසරයි ස්වාමින්වහන්ස ඔබ වහන්සේ අපේ හදවතට කිඳා බහින සේ කරන මේ දෙසනා වලට අපේ සසර පිළිබදතිබෙන්නාවූ බීතිය නැති වෙනවා සාදු සාදු

  • @SevenGases-lz7jz
    @SevenGases-lz7jz ปีที่แล้ว

    සිතක් naha සැබෑවකි aryanwahansa ...සිතක් athi තාක් arthmiiya bawayak atha...එහෙත් arrthmiiya bawa gilihuna data arthmiya බවත් naha..nahidan aththa kadam bibban nahidan para gathan agan ...🌸🙏🌸🙏🌸🙏🌸🌺❤️🌺🌸

  • @AraNisa-t8x
    @AraNisa-t8x 10 หลายเดือนก่อน

    දහම ගැඹුරු නමුදු එයට උපරිම උත්සාය යොදමි. මට මෙය බිංදුවෙන් පටන් ගත යුතුව ඇත. බාහිර ලෝකය තුල ජිවත් විම නිසා පරමාර්ථ ලෝකය මඟ හැරී අත. ඔබ වහන්සේ පතන බෝධිය සාක්ෂාත් වේවා!.

  • @gnanarathnaathukorala5733
    @gnanarathnaathukorala5733 ปีที่แล้ว

    සාදු සාදු සාදු උත්තම වූ ආර්යයන් වහන්සේට අපගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @madukamunasinghe9297
    @madukamunasinghe9297 2 ปีที่แล้ว +3

    NAMASKARAYA WEWA MAHA RAHATHAN WAHANSA......... 🔥🔥🔥🔥🔥 ...............

  • @sue9552
    @sue9552 3 ปีที่แล้ว +8

    සාදු.. සාදු.. සාදු... බුධුරජානන්වහන්සේ දෙසනාකොට වදාල ආකාරයට උන්වහන්සේගේ නිය සිලට ගත් පස් ප්‍රමාණයට පමණක්ම නේද ස්වාමින්වහන්ස මේ ධර්මය අවභෝධ වන්නේ. එනිසාමයි නේද සියලු දෙනාටම මේ සත්‍ය ධර්මය විශ්වයෙන් මුණ නොගැසෙන්නෙත්. එකත් මේ ධර්මතාවයමයි නේද ස්වාමීන්වහන්ස... ඔබවහන්සේ පෙන්වන මෙඋතුම් සත්‍ය සියලු දෙනාටම මුණ ගැසෙවා... සාදු.. සාදු.. සාදු...

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 2 ปีที่แล้ว +1

    An excellent explanation ...!
    Pinwath kalyana mithrayan wahanseta mage namaskaaraya wewa
    🙏🙏🙏

  • @darshanapradeep8972
    @darshanapradeep8972 ปีที่แล้ว +2

    මම අනිවාර්යයෙන් මරණෙන් ජය ගන්නවා හාමුදුරුවනේ ..තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @kanthikanthi7040
    @kanthikanthi7040 2 ปีที่แล้ว +10

    බොහොම පින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ වේවා🙏🙏🙏

  • @AS-lv7kw
    @AS-lv7kw ปีที่แล้ว

    සාදු සාදු සාදු ආර්‍ය්‍ය්යන් වහන්සේට නමස්කාර වේවා🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @kusumdissanayaka2638
    @kusumdissanayaka2638 2 ปีที่แล้ว +2

    සත්‍ය දර්ම දෙසනා කරන ආර්යයන් වහන්සේට නමස්කාර වෙවා 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @kumudinijayaratne1363
    @kumudinijayaratne1363 2 ปีที่แล้ว +4

    Sadhu! Sadhu! Sadhu!!! Thank you very much, Swaminwahanse.🙏🙏🙏

  • @saralarangani7807
    @saralarangani7807 ปีที่แล้ว

    එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ දේශනා අහන්න ලැබුනේ පෙර පිනකට මෙයයි සත්ත්‍ය දර්මය

  • @ajantharupesinghe6089
    @ajantharupesinghe6089 2 ปีที่แล้ว +3

    Thank you so much for the great explanation. I came across Ven. Arana Dhamma Thero's explanation 100% similar to this. Thanks

  • @renukamalkanthi4754
    @renukamalkanthi4754 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු🙏 උතුම් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmaseelihewage5341
    @padmaseelihewage5341 ปีที่แล้ว

    තෙරුවන් සරනයි සාදු 🙏සාදු🙏සාදු🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 2 ปีที่แล้ว +2

    Wonderful explanation!!!. This proves that 'achieving 'Nirvana' is not an artificial work. we must go with the nature.To be the nature itself. Theruwan saranai!!!.

  • @Piyasirikalupahana
    @Piyasirikalupahana ปีที่แล้ว

    අසිරිමත් දර්ම දේසනවක් ,,, නිවන් මග අත ලග බව පහදා දේසනා කල ඔබ වහන්සේට වන්දනා කරම්,,,

  • @janijpa1606
    @janijpa1606 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට..🙏🙏🙏🙏

  • @acbro4201
    @acbro4201 2 ปีที่แล้ว +2

    Arayanwahansa සියලු නිවන දෙනාටම වේවා

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 2 ปีที่แล้ว +1

    ඛොහොම පිං දිර්ඝායු වෙවා ගරු ආර්යන් වහන්ට

  • @mithilawijesinghe6504
    @mithilawijesinghe6504 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ හිතන පතන බොදියකින් පහසුම අකරයකින් නිර්වනය පුර්නය වෙවා🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸

  • @menikep2172
    @menikep2172 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේ ට මාගෙ නමස්කාරය වෙිවා

  • @tikiriboyagoda6529
    @tikiriboyagoda6529 ปีที่แล้ว

    Swameeni oba vahanseta bathisithin namaskara karami !!!

  • @SudarshikaSadamali-xi3cf
    @SudarshikaSadamali-xi3cf ปีที่แล้ว

    අප හට සත්‍ය ධර්මය කියා දීමට ඔබ වහන්සේ බොහෝ කල් වැජබේවා.

  • @hewawasamsomalatha8882
    @hewawasamsomalatha8882 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏පින්වත් ආර්‍යන් වහන්ස ඔබවහන්සේට තෙරුවන් සරණයි !

  • @eranthigunawardana8770
    @eranthigunawardana8770 2 ปีที่แล้ว +4

    ආර්යන්වහාන්සට මාගෙ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏

  • @buddikasun401
    @buddikasun401 2 ปีที่แล้ว +1

    Bohoma pin oba wahanseta ama osu panaya kata ha samanai sathya darmaya awabodayata pathuna

  • @sugafreekookies2172
    @sugafreekookies2172 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ආර්‍යන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @nelumkadesilva3983
    @nelumkadesilva3983 ปีที่แล้ว

    සාදු සාදු සාදු ගරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nimavithanage140
    @nimavithanage140 ปีที่แล้ว

    Aryan wahansa oba munagaseemata haki widiyak sandahan karanna.teruwan saranai.siyalla satyak

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @arunikaluarachchi4516
    @arunikaluarachchi4516 2 ปีที่แล้ว +1

    bohomath pin obawahanseta namaskara karami

  • @Chathuranidammalage8804
    @Chathuranidammalage8804 ปีที่แล้ว

    සාදු ,සාදු ,,නමස්කාරය වෙත්වා ,,ආර්‍යයන් වහන්ස!🙏🙏

  • @hasipin6340
    @hasipin6340 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !නිදුක් වේවා නිරොගී වේවා🙏

  • @gayanisamanthikajayasekera1734
    @gayanisamanthikajayasekera1734 3 ปีที่แล้ว +37

    පැය දාහතර ධර්ම දේශනාව මාතෘකා සහිතව අනුපිළිවෙලට සඳහන් කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි

    • @buddothpado
      @buddothpado  3 ปีที่แล้ว +9

      පච්චේපරිග්‍රහඤාණය දේශනා වලින් ඉහලට ,අංක පිලිවලට( 1 සිට 24)දක්වා අභිඤ්ඤා දේසනා සමග
      ගැබුරු දේසනා බැවින් නැවත නැවත අසන්න
      තෙරුවන් සරණයි.............

    • @duladanujaya457
      @duladanujaya457 3 ปีที่แล้ว +2

      @@buddothpado aàqQ

    • @KB-yf8ri
      @KB-yf8ri 2 ปีที่แล้ว +1

      @@buddothpado ⁹

    • @wimalachandrathalpekumara2538
      @wimalachandrathalpekumara2538 2 ปีที่แล้ว +1

      Sadu sadu sadu obawahanseta neerogi suvayama labewa

    • @kusumyapa1700
      @kusumyapa1700 2 ปีที่แล้ว

      ටයර් බව@@KB-yf8ri

  • @malanikumari8328
    @malanikumari8328 2 ปีที่แล้ว

    Oba wahansege dharmaya asimata mata ahamben labeema mage pinak.mama piliwelin ahanawa.oba wahaseta niduk nirogi kayika suwaya labewa...

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏❤️🙏❤️🙏❤️

    • @nilanthibanneheka4728
      @nilanthibanneheka4728 2 ปีที่แล้ว

      me lebuna jeewithen sasaramaga newathima mage aramuni eyata obawahansege saddarmaya hethu wSanawewa sadu...sadu...sadu.

  • @DammikaKumari-jh8hn
    @DammikaKumari-jh8hn 6 หลายเดือนก่อน

    මේවා රටපුරා ව්‍යාප්ත වේවා සාදු සාදු සාදු

  • @tmlbattanagoda1585
    @tmlbattanagoda1585 8 หลายเดือนก่อน

    Saadu,sadu ,sadu namaskara wewa.!!!

  • @marieperera1709
    @marieperera1709 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි ආරියන් වහන්ස දිර්ගායු චෙිචා.

  • @NishanthaAravinda
    @NishanthaAravinda 8 หลายเดือนก่อน

    ගැඹුරු දහම් කරුණු පැහැදිලි සරලව කියාදුන් ආර්යන් වහන්සේට නමස්කාර වේවා!.

  • @k.hitinayaka6043
    @k.hitinayaka6043 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි,,, සිත නිරුද්ධ කිරීමට අවශ්‍ය යි ගැටළු කථා කිරීමට ඉඩ සලසා දෙන්න කමටහන් අවශ්‍ය යි තෙරුවන් සරණයි,,,

  • @swarnamalkanthi5676
    @swarnamalkanthi5676 8 หลายเดือนก่อน

    Sadu Sadu sadu uthum aryan wahansa namaskara karami 🎈 🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 2 ปีที่แล้ว +1

    ගෞරවණීය ස්වාමීන් වහන්සේ ට නිරොගි දීර්ඝායු වේවා.අපිට පොත් අවශ්‍ය නෑ මෙ මග අනුගමනය කරන්න උත්සාහ කරමි අවශ්‍ය වු
    විට ආර්්‍යන් වහන්සේ ට ආමන්ත්‍රණය කරමි. අපට පිහිට වෙන්න සිතීම අපෙ භාග්‍යවත්.,

  • @senarathbandara2007
    @senarathbandara2007 3 ปีที่แล้ว +3

    ඉතා පැහැදිලියි ස්වාමීනී.නමස්කාරවේවා....!!!

    • @chandrakadhammearatchi9865
      @chandrakadhammearatchi9865 2 ปีที่แล้ว

      Ithama pahadhiliy Swameen wahansa me sithe swabaway hodhatama pahadhiliy 🙏🙏🙏

  • @anomarathnayaka4256
    @anomarathnayaka4256 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @secretsofworld1557
    @secretsofworld1557 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏 pinwath swaminwahanse niduk wewa nirogi wewa suwapath wewa uthum kalyanamithra sampaththiya labewa

  • @yasisameer4441
    @yasisameer4441 3 ปีที่แล้ว +2

    Sriyani wijesekara sadu sadu sadu!!! Siyalu sathwayo suwapath wethwa!!! Oba wahanseta mage namaskaraya wewa!!!

    • @buddothpado
      @buddothpado  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @padmaseelihewage5341
    @padmaseelihewage5341 ปีที่แล้ว

    ආර්යවහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @nirmadissanayake3830
    @nirmadissanayake3830 2 ปีที่แล้ว +2

    ආර්යන් වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @tharangajayalath8461
    @tharangajayalath8461 ปีที่แล้ว

    Harima darmaya saththayai sadu.sadu sadu

  • @dggdvv5191
    @dggdvv5191 2 ปีที่แล้ว

    Uthum aryan vahansa obata theruwan saranai 🙏🙏

  • @nandasumana8381
    @nandasumana8381 2 ปีที่แล้ว +3

    සත්‍යයමයි සත්‍යයමයි සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @nisansalasamarawickrama119
    @nisansalasamarawickrama119 ปีที่แล้ว

    Aryan wahanseta mage namaskaraya wewa....! 🙏🙏🙏

  • @mebalsilva8033
    @mebalsilva8033 ปีที่แล้ว

    තෙරුවන්සරනය් ආර්‍යන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @padmaseelihewage5341
    @padmaseelihewage5341 ปีที่แล้ว

    ඔබට මේ කුසලය නිවන පිණිස වේවා .

  • @rohinichandralatha871
    @rohinichandralatha871 2 ปีที่แล้ว

    Oba wahanseta deergayu wewa.thawath kalayak Loka sathwayatge dharma awabodaya sadaha.

  • @mebalsilva8033
    @mebalsilva8033 2 ปีที่แล้ว

    Aryan wahanseta mage namaskaraya wewa.bwahanseta nirogi suwA pathmi.

  • @PemaWathi-fe8ub
    @PemaWathi-fe8ub 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!!

  • @kasunmadurasinghe8456
    @kasunmadurasinghe8456 2 ปีที่แล้ว

    ගරැ ආර්යයන් වහන්ස
    මෙහි පවසන සිත ඇත්තෙ භාහිර යන්න මනත් ධමිමත් මනොවිඥානයත් ඇතිවන විට කෙසේද පහදා ගන්නෙ..
    කරුණාවෙන් පහදා දෙන්න
    තෙරැවන් සරණයි

  • @sagarikakumari4040
    @sagarikakumari4040 9 หลายเดือนก่อน

    හිමියනි ,වදිනෙමි පායු.🙏🙏

  • @supunsandakelum1357
    @supunsandakelum1357 2 ปีที่แล้ว

    Oba wahansata maga nmskaraya weawa sadu sadu sadu

  • @marieperera1709
    @marieperera1709 2 ปีที่แล้ว +1

    දහම් පදයක් පදයක් පාසාම දහම් ඇස පහළ වෙිවා තෙරුවන් සරනයි ආරියන් වහන්ස

  • @warunaindika8435
    @warunaindika8435 9 หลายเดือนก่อน

    namaskaraya wewa 🌻🌻🌻

  • @natureparadisesl649
    @natureparadisesl649 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි.🙏🌹🙏🌹

    • @dasunakalanka6447
      @dasunakalanka6447 ปีที่แล้ว

      අපි පොඩි කලෙ තෙරවිල්ලක් අහුව මෙ ලොකෙ සියලලටම යමක් තියේ එ මොකක්ද කියල?

  • @themiracle7963
    @themiracle7963 2 ปีที่แล้ว +1

    Sithana bawak pamanamaii..
    Me mohotha ethana ethnama hatagath weegayenma awasan wana sitha thula kisiwak sekasi natibawa pahadili.. ..🙏🙏🙏🙏