සිත හැදෙන හැටි |සප්පාය පටිපදා සුත්‍රය | Buddothpado Aryanwahanse | methmal arana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 170

  • @maneljayalath5467
    @maneljayalath5467 3 หลายเดือนก่อน

    සාදු ..සාදු ..සාදු .....තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට .

  • @sriyaniadikari4040
    @sriyaniadikari4040 2 ปีที่แล้ว +15

    උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .ආශ්චර්යයි අද්භූත යි .🙏🙏🙏

  • @BuddothpadoTVdammaDesana
    @BuddothpadoTVdammaDesana 2 ปีที่แล้ว +14

    සැඟවී ඇති සූත්‍ර දේශනා අපි සියල්ලගේම නිවන කරාම යොමුකරවීමට දේශනා කරන ඔබ වහන්සේට නමස්කාරය වේවා.
    ඔබ වහන්සේට නිරෝගී සුවයම ප්‍රාර්ථනා කරමු!!!

  • @kuwaitstar-eh1ux
    @kuwaitstar-eh1ux 4 หลายเดือนก่อน

    බුද්ධ ස්වභාවයට නමස්කාර වේවාා බුද්ධෝත්පාදෝ ආර්‍යයන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @malmidissanayake5670
    @malmidissanayake5670 4 หลายเดือนก่อน

    ඉතාමත් ම පැහැදිලි ගම්භීර යි ඔබ වහන්සේට මගඵල අධිඨානකරමි

  • @wishwa864
    @wishwa864 2 ปีที่แล้ว +40

    අවුරුදු පණහක් බණ අසා අවසාන වශයෙන් ආර්යයන් වහන්සේගේ ධර්ම දේශනා buddothpado කරා එළැඹ නිර්වාණය තහවුරු කර ගතිමි. දීර්ඝායුෂ වේවා.

  • @mebalsilva8033
    @mebalsilva8033 ปีที่แล้ว +4

    තෙරුවන්සරනය් ආර්‍යන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු ඔබවහන්සේට නීරෝගිමත් බව සහ දීර්ගායුපතමි

  • @klgirankani2711
    @klgirankani2711 ปีที่แล้ว

    සාදු සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 2 ปีที่แล้ว +5

    සත්‍ය දහම ලොව පුරා පැතිරී ආර්ය ශ්‍රාවකයන් බිහි වෙනවා මයි.මෙම ධර්ම දේශනාව තුළින් ඔබ වහන්සේට අමාමහ නිවන් සුවය ප්‍රාර්ථනා කරමි සාදු සාදු සාදු

  • @damayanthi5263
    @damayanthi5263 2 ปีที่แล้ว +6

    ඉතා කරුණාවෙන් අපට ...පහදාදෙන ස්‍රී සද්ධර්මය..අපට යම්‍තාක් වැටහෙනවා ස්වාමීනී....🙏🙏🙏 සාදු..සාදු..සාදු...🙏🙏🙏

  • @vidyaudapadi6255
    @vidyaudapadi6255 2 ปีที่แล้ว +5

    මේ දේශනාව ඉතාමත් වැදගත් වේ වැසුනු නිවන් මග විවර වූවා සේ දැනේ සාදු සාදු සාදු ආර්යයන් වහන්ස

    • @vidyaudapadi6255
      @vidyaudapadi6255 2 ปีที่แล้ว +2

      මේ දේශනාව කී පාරක් ඇහූවාද කියලා මතක නැහැ මෙතනයි මම හිරවෙලාම හිටියෙ දැන් මම අතහැරෙන. බව ප්‍රත්‍යක්ෂ වේ.

    • @damayanthi5263
      @damayanthi5263 2 ปีที่แล้ว +2

      @@vidyaudapadi6255 🙏🙏🙏

  • @shiranidharmapala4226
    @shiranidharmapala4226 2 ปีที่แล้ว +9

    🙏🙏🙏 ඉතාමත් පැහැදිලියි ස්වාමීන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා !!!!

  • @marieperera1709
    @marieperera1709 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු දහම් ඇස පහළ වෙිවා තෙරැවන් සරනයි ආරියන් වහන්ස

  • @damayanthi5263
    @damayanthi5263 2 ปีที่แล้ว +6

    අපගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ ..ආර්‍යයන් වහන්සේට නමස්කාර වේවා!!! 🙏🙏🙏

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 8 หลายเดือนก่อน +1

    Sadu sadu saadu ❤🌷🌼🌍🙏

  • @damayanthi5263
    @damayanthi5263 2 ปีที่แล้ว +5

    අතිශයින්ම ගාම්භීර වූ දේශනාවකි...මිහිරි වූ බන පද ඇසෙනවිට..හිතේ දුක නිවෙනවා.....🌻🌻🌻🌹🌹🌹🌻🌻🌻🙏🙏🙏☸️☸️☸️

    • @marieperera1709
      @marieperera1709 2 ปีที่แล้ว

      ආරියන් වහන්ස අන්‍යාගමිකව වසර ගනනාවක් ජිවිතය ගෙවා ගන ආ මග සසර දුක දැන ධර්මය සොයන මට
      ඹබ වහන්සේ පෙන්වා දෙන ධර්මවය මම කීප වාරයකම අසා අවබෝධ කරගන්න වාමයි ආරියන් වහන්ස .අනේ අපට පහදා දෙන්න.

    • @marieperera1709
      @marieperera1709 2 ปีที่แล้ว +1

      ඔබ වහන්සේට තෙරැවන් සරනයි

  • @sandyakumari7862
    @sandyakumari7862 2 ปีที่แล้ว +2

    🙏🙏🙏 කිසි දිනක නොඇසූ මෙවැනි පරම සත්‍ය ගම්භීර ධර්මය දේශනා කරන කල්‍යාණ මිත්‍ර ආර්යයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @user-zc9rn2qu6v
    @user-zc9rn2qu6v 6 วันที่ผ่านมา

    Harima ashchariyayi aryan wahansa namaskara wewa 🙏🙏🙏🙏🙏

  • @geethafernando8670
    @geethafernando8670 2 ปีที่แล้ว +4

    Sadu sadu sadu utum swaminwahanseta utum nirvana suwyama pathmi.
    Very very valuable utum desanawak. So fortunate hear this utum damma. This is the higher truths of utum daramya.
    Thruwan sarani.

  • @thapowanaya637
    @thapowanaya637 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි මේ සත්‍ය ධර්මය දේශනා කරන දේශකයන් වහන්සේට යහපතක්ම වේවා🏵🏵🏵⚘⚘⚘

  • @apsarawikramaarachchi5433
    @apsarawikramaarachchi5433 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏 🙏🙏 ..ඔබ වහන්සේට නමස්කාර වේවා .

  • @sriyanimallikathuseyahewa8672
    @sriyanimallikathuseyahewa8672 2 ปีที่แล้ว +3

    ඔබවහන්සේ වැඩසිටිනා ඉසව්වට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @anomapriyadarshani2461
    @anomapriyadarshani2461 2 ปีที่แล้ว +4

    ඇත්ත මයි.සුවාමිනි.මේ.ධර්මය ගොඩාක් ගැබුරැයි.පලවෙනි.පාරට.අහලා.දෙවෙනි පාරට.අහද්දී..පලවෙනි.පාරට.වැටහුන.දේත්.මග.හැරෙනවා..එතරම්ම ගැබුරැයි මේ.ධර්මය .මෙය.සරලවම.පහදා.දී.අප.සැමටම නිවන් මග.පෙන්නන්නාවු.ඔබ.වහන්සේට නමස්කාර කරමි සාදු සාදු සාදු ..🙏🌺🙏🌺🙏🌺

  • @devikasuwandarathna8578
    @devikasuwandarathna8578 2 ปีที่แล้ว +4

    අති උත්තම ආර්යයන් වහන්සේට හදපිරි නමස්කාරය වේවා...........

  • @sagarikaekanayake3587
    @sagarikaekanayake3587 2 ปีที่แล้ว +4

    🙏🌹🙏🌹🙏
    ඉතාමත් වටින පැහැදිලි කිරීමක් ...ගෞරවනීය ස්වාමින්වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා !!!

  • @chathuriweerasinghe8085
    @chathuriweerasinghe8085 ปีที่แล้ว

    🙏 🙏 🙏 theruwansaranai awabodakaraganna harima thena pennanawa karannai ona eya prayogikai saralai sehellui swam denatama nirwanawabodayama wewa theruwansaranai Aryanwahansa.
    Harima thena humbuna.
    Godak pin siduwewa.

  • @nandaswarnalatha9966
    @nandaswarnalatha9966 2 ปีที่แล้ว +2

    Sadu sadu saduu oba wahanseta නමස්කාර වේවා .

  • @mahenkirinde8274
    @mahenkirinde8274 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @harshaw4290
    @harshaw4290 ปีที่แล้ว

    Sadu sadu sadu ❤

  • @sujeewekumarasinghe1550
    @sujeewekumarasinghe1550 2 ปีที่แล้ว +2

    සාදු....සාදු.....සාදු.....

  • @khkalindu9738
    @khkalindu9738 ปีที่แล้ว +1

    ආර්‍ය්යන් වහන්ස , නමස්කාර වේවා, සාදූ සාදූ සාදූ

  • @sujmathupala8058
    @sujmathupala8058 2 ปีที่แล้ว +2

    උතුම් කල්‍යාණ මිත්‍ර ආර්‍යන්වහන්සේට ශීර්ෂ ප්‍රනාම නමස්කාරය වේවා !!!!

  • @pitiwilaliyanagepiyaseeli2336
    @pitiwilaliyanagepiyaseeli2336 ปีที่แล้ว

    ආත්මය ගැට ගැසුනු තැන දැනෙනවා තේරෙනවා ආර්‍යයන්වහන්ස,,. මං මුලාවීම ගිලිහුනා.ආශ්චර්යයි ආර්‍යයන්වහන්ස . ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා !!!! සාදු !!!!! සාදු !!! සාදු !!!!!

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ปีที่แล้ว

    🙏🙏🙏🙏නමස්කාරය වේවා ආර්‍ය්‍යන් වහන්ස. මේක නම් පුදුම රැවටීමක්. මනස නම් පුදුමයි ඇත්තටම

  • @chandrikaarachi8788
    @chandrikaarachi8788 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @magalie6364
    @magalie6364 2 ปีที่แล้ว +3

    🙏🙏🙏teruwan saranai aryan wahanseta

  • @nadeeranilmini2827
    @nadeeranilmini2827 10 หลายเดือนก่อน

    Theruwan saranai uthum aryan wahansa.!!!

  • @yashodagayathri7911
    @yashodagayathri7911 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏නමස්කාර වේවා උතුම් වූ අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏සාදු සාදු සාදු !!!!!!

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස පාද නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏🌹🌹🌹🙏🌹🙏🌹

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx ปีที่แล้ว

    සාදු ! ! සාදු ! ! සාදු ! ! !

  • @chandradissanayake259
    @chandradissanayake259 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 2 ปีที่แล้ว +2

    Pinwath kalyana mithrayan wahanse mage namaskaaraya wewa
    🙏🙏🙏

  • @Harshani-Ishara
    @Harshani-Ishara 2 ปีที่แล้ว +2

    උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nihalgunathilaka8702
    @nihalgunathilaka8702 10 หลายเดือนก่อน

    සත්‍ය දහම දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @wasanthaprematathna493
    @wasanthaprematathna493 2 หลายเดือนก่อน

    සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +1

    උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....K.S.A 2022 01 17

  • @shiranimadurapperuma6583
    @shiranimadurapperuma6583 2 ปีที่แล้ว +2

    Long life to you. Aaryan wahanse. I need to practice how to terminate those thoughts. Avoid the thoughts. Egoism. I think it would be taken time.I wish your blessings. Theruwan saranai.

  • @Nethu-oq1sl
    @Nethu-oq1sl ปีที่แล้ว

    නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏

  • @lathajayawardana9454
    @lathajayawardana9454 ปีที่แล้ว

    මගේ.බුදු.පියානන්.වහන්සේ.දේසනා.කලේ.හේතු.පල.දහමක්..සාදු.සාද..සදු...අාර්යයන්.වහන්සේට.මාගේ.නමස්කාරය.වෙවා...සාදු...

  • @warunaindika8435
    @warunaindika8435 ปีที่แล้ว

    සාදු සාද්‍ය් සාදු 🌻🌻🌻🌻🌻

  • @natureparadisesl649
    @natureparadisesl649 2 ปีที่แล้ว +6

    අර්‍ය්න්වහන්ස 🙏🙏🙏අපට බාහිරේ ලෝකයක් නෑ කියලා දැනිලා ඉවරයිනෙ....මේ සියල්ල තීන්නෙ අපේ හිතේනෙ..බුදුරජාණන් වහන්සේ කිව්වෙ
    බඹයක් පමන සිරුරින් ලෝකය 🌻 දකින්න....🌻 කියලනේ..හිතේ තිනවා කියලා නෙමේනෙ..එතකොට තින්නං සංගති පස්සෝ...මේ තැනම ලෝකය හැදෙනවා...ශබ්ද ගොඩකින් බාහිරේ රූප හදාගෙන...හිතේ මොනවත් නෑ කියලා දැනෙනවා ...එතන හිස් ස්වභාවයක්..සිතෙන බවක් තීනවා..හරියට මුලු තුන යාවුනේ නැතොත් ත්‍රිකෝණයක් කියලා දෙයක් සම්මුති‍යේ නෑ වගේ....පාද තුනකින් වටකරලා නැත්නම් මුලු තුනකුත් නෑ..තනිකර හිස් කොලයක්...ඇස ..රූපය.. ඇසේ විඣානය එකතුවී ස්පාර්ක් නොවේ නම්..මුලුමනින්ම විශ්වයට එකතු🌻🌻වීමක්..හිස් බවක්...හැබැයි එකතු කරලා බැලුවොත් තියෙන බවක් පේනවා...ඔබවහන්සේගේ වලාකුළු ☁ උපමාව වගේ...ඇත්තටම අපි ප්ලයිට් එකේ යනකොට බිමට පේන ඝන ස්වභාවයේ වලාකුළුක් එතන නෑ..නිකන් දුමක් වගේ තටුවල වැදීගෙන යන......කොටස් කොටස් කැඩිච්ච...තින්නෙත් යම් මට්ටමක විතරයි...ඉන් ඉහල හිස් ...පොලවට පේන්නෙ මුලු අහසෙම ඝන වලාකුළු ...ලගට ගියාම එහෙම දෙයක් නෑ.....අංශු ස්වභාවයක්..අපි ලෝකයක් කියලා දකින්නෙත් මේ ස්වභාවය නේද ආර්‍ය්න්වහන්ස 🙏🙏🙏🙏

    • @buddothpado
      @buddothpado  2 ปีที่แล้ว +1

      ඔයසේරම හිතුවත් ලොකයෙන් මිදිලනැ නේද.......?
      සිතුවිලිවලින් නිවන් දකින්න බෑ...?
      සත්‍ය නම් සත්‍යමයි........
      070 3518747 සත්‍ය පැහැදිලි කරනනම්.............
      තෙරුවන් සරණයි.............

    • @natureparadisesl649
      @natureparadisesl649 2 ปีที่แล้ว

      🙏🙏🙏

    • @chandimajayatissa4642
      @chandimajayatissa4642 2 ปีที่แล้ว

      හාමුදුරැවනේ ඔබ වහන්සේ ඉන්නෙ ලංකාවෙද මට පැහැදිලි කරගන්න දේවල් ටිකක් තියනවා. දේශනා පැහැදිලියි. ඒත් කොතනක හරි හිරවෙන ගතියක් දැනෙනවා.

  • @salikaliyanage1265
    @salikaliyanage1265 2 ปีที่แล้ว

    Sadu sadu theruwan saranai. Oba wahanseeta mage namaskaraya wewa.

  • @AwasanaBawaya
    @AwasanaBawaya 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි යහපතක්ම වෙවා අර්‍යන්වහන්ස ❤️❤️🙏🙏

  • @nandaahtauda9406
    @nandaahtauda9406 2 ปีที่แล้ว +2

    Sadhu sadhu saadhuuu......🙏🙏🙏

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🏿

  • @malagomis2059
    @malagomis2059 ปีที่แล้ว

    සමිමා සමිබුදු සරණයි ඔබ වහන්සේ ට පින්වත් ස්වාමීන් වහන්ස 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dammikakumari9768
    @dammikakumari9768 ปีที่แล้ว

    ආර්යන්වහන්ස. සිතුවිලිවලින් නිවන් දකින්න බැරිබව අසා තිාබනවා . ඔබවයන්ෙස්ත්. එම පිලිතුර දී තිබුනා. එය පැහැදිලි කර ෙද්ශනාවක් පුසිද්ධ කරන්න යූ ටියුබි මගින්. කියා ෙගෟරවෙයන් ඉල්ලා සිටිනවා.

  • @malanikumari8328
    @malanikumari8328 ปีที่แล้ว

    Buddothpado magin mea sathya budu bana esimen mata mea sasara dukin mideemata labewa...Aryan wahansa ! oba wahanseta dheergau wewa!!!!

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว

    පැහැදිලිවම මෙයයි සත්‍යය ආර්‍යයන් වහන්ස නමස්කාර වෙීවා පැහැදිලිවම ඔවු

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +1

    2022 10 03......K.S.A.....පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @ajithabeysinghe6802
    @ajithabeysinghe6802 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට නමස්කාර වෙවා !

  • @nalinibandara8364
    @nalinibandara8364 2 ปีที่แล้ว +1

    Aryanwhnseta mage namaskaraya wewa Sadu Sadu Sadu 🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼🌹🌹🙏🏼🙏🏼🌹🌹🙏🏼🙏🏼

  • @eranthigunawardana8770
    @eranthigunawardana8770 2 ปีที่แล้ว +1

    නමස්කාරය වෙිවා ආර්යන්වහාන්ස 🙏🙏🙏🌸🌸🌸

  • @rohinichandralatha871
    @rohinichandralatha871 2 ปีที่แล้ว

    Sadu sadu aryanwahansa mana kota pehedili una bawa oba wahansege depa nemadimi

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 2 ปีที่แล้ว +2

    🙏🙏🙏 හොඳින් අධ්‍යයනය කරමු.

  • @chandrikagamage5384
    @chandrikagamage5384 2 ปีที่แล้ว

    Oba wahansege me pahadili kireema nam athi wishishtai mage pada namaskaraya wewa

  • @Jayantha.
    @Jayantha. ปีที่แล้ว

    නමස්කාර ඔබ වහන්සේට සාධු සාධු සාධු

  • @chandrikagamage5384
    @chandrikagamage5384 2 ปีที่แล้ว

    Athi uththama namaskaraya wewa oba wahanseta

  • @damayanthi5263
    @damayanthi5263 2 ปีที่แล้ว +4

    මේ උතුම් දේශනා...හැකිතාක් share වන්නේනම්....ලෝකවාසී සත්වයා..හට කෙතරම් ලාභයක් ද....උතුම් ස්‍රී සද්ධර්මය...🙏🙏🙏☸️☸️☸️

  • @irokanishanthi-mj5gy
    @irokanishanthi-mj5gy 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @priyangadisanayaka2801
    @priyangadisanayaka2801 ปีที่แล้ว

    Abhinga deshana saralava deshana karana apuuruva...ashcharyai...athbhuuthai ..Aryanwahansa....🙏🙏🙏

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 11 หลายเดือนก่อน

    දේශනා ව නිවැරදි , නියම බෞද්ධ දර්ශනය , රහතන් වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏🙏🙏මම ඒක අවබෝධ කලා, පුද්ගල යෙක් නැති බව ,🙏එතනින් එහාට කරන්න ඕන මොකක්ද කියලා දෙන්න .

  • @amithwanniarachchi5480
    @amithwanniarachchi5480 2 ปีที่แล้ว

    Sadu!sadu!! Sadu!!!meya asenaweta mama nethiwa hudakalawata ebema yanaya suwamine !!

  • @gurugeag9885
    @gurugeag9885 2 ปีที่แล้ว +2

    Bagyewetunwahansete namaskarewewa !
    Srisatdarmayete satdarmayete !
    Aryanwahansete namaskarewewa !
    Aryanwahansete deergayuwewa !
    Viggane mayawe hodin awebode wewa !
    17/01/2022 ---- 22.52 pm.

  • @elsasilva4436
    @elsasilva4436 ปีที่แล้ว +1

    I must make special mention,after long ,long years of struggle, untiring effort,I've finally fallen into the correct track.I certainly know for true that I'm in the Path.A stream entered.Samma diththiya as it is.there really No External object,it's only a mind functioning.,a momentary happening.This impermanence leaves no thing at all.All is VOID.

  • @kanthihewavitharana8575
    @kanthihewavitharana8575 2 ปีที่แล้ว

    sadu sadu sadu

  • @ranirani6831
    @ranirani6831 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @HettipathiraAnura-pm5vy
    @HettipathiraAnura-pm5vy 11 หลายเดือนก่อน

    Sathu sathu sathu

  • @damayanthi5263
    @damayanthi5263 2 ปีที่แล้ว

    වචනයට ගත නොහැකියි...හද කම්පනය වී යයි ඇසෙනවිට..කුමුක්ද ඒ ස්වාමීනී ආර්‍යයන් වහන්ස...🙏☸️🌼

  • @nandanipallewela2791
    @nandanipallewela2791 2 ปีที่แล้ว +7

    ගෞරවණීය ආර්‍යයන් වහන්ස...
    මේ සූත්‍ර දේශණා පැහැදිලි කරදෙන විට ශ්‍රවනය කරන අපට හිතෙනවා youTube පරිහරණය කිරීමට නොහැකි බොහෝ පිරිසකට මේ සත්‍යය ධර්මය මග හැරී යනබව.
    ඒ අය වෙනුවෙන් කලහැකි උපකාරයක් නැතිද ස්වාමීන්වහන්ස.
    තෙරුවන් සරණයි !!

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo 5 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉🎉🙏🏽🙏🏽🙏🏽

  • @geethaperera3667
    @geethaperera3667 ปีที่แล้ว

    🌺🌺🌺🙏🙏🙏🙏

  • @travelsrilanka1354
    @travelsrilanka1354 ปีที่แล้ว

    🙏

  • @mallika8744
    @mallika8744 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 2 ปีที่แล้ว

    දර්ශනය ද අවබෝධ එයටම ප්‍රතිපදාව අනුගමනය විය යුතු බව පැහැදිලි විය.මෙය පිළිබඳ පැහැදිලි කර දීම තුළින් ආර්ය වහන්සේට දීර්ඝායුෂ ත් අමාමහ නිවන් සුවය ත් පතමි.

  • @chandrikadonald9170
    @chandrikadonald9170 2 ปีที่แล้ว +1

    🌼🌼🙏🙏🙏🌼🌼

  • @jayanthihemalatha8865
    @jayanthihemalatha8865 2 ปีที่แล้ว

    Sadi Sadi niwanama nathai niwanama wewa........

  • @maliniweragoda7152
    @maliniweragoda7152 2 ปีที่แล้ว

    Wandana karame sadu sadu sadu

  • @iranganijayaweera9483
    @iranganijayaweera9483 2 ปีที่แล้ว

    saadu saadu saadu......budu puthun wahansa.......
    sitha mayawa aathmiya bawa
    sakaswena rahas muulaya
    medesanawenuth rupa
    ramuwenuth pehedilikere.......
    lebu minisath bawayedi pamanai
    awaboda karagathahakiwnne .......
    boruwen nidahaswanne .......
    saadu saadu saadu........

  • @sweetruki289
    @sweetruki289 2 ปีที่แล้ว

    දැකපු දේ දකින්න හිතපු දේ දකින දේ විවිදාකාරයෙන් දකින්න විදින්න වේ..

  • @ajmd3655
    @ajmd3655 2 ปีที่แล้ว

    Sadhu! Sadhu! Sadhu!!!

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏⚫

  • @supunrathnayaka7123
    @supunrathnayaka7123 2 ปีที่แล้ว

    Saadu .....saadu......saadu
    🌻 🌻 🌻 🌻 🌻 🌻 🌻 🌻

  • @nirmapelendagama9750
    @nirmapelendagama9750 2 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @laxmanlaxman7509
    @laxmanlaxman7509 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @ramyaparanawithana8942
    @ramyaparanawithana8942 ปีที่แล้ว +1

    පුදුම පැහැදිලි කිරීමක්.මේව නොතේරෙනම් මොනව කරන්නද? ආර්‍යන් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarajeewa9263
    @kumarajeewa9263 2 ปีที่แล้ว

    Theruwan saranai

  • @shamindanilantha1994
    @shamindanilantha1994 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @upekasandamalee4562
    @upekasandamalee4562 10 หลายเดือนก่อน

    Ranjsni 0:28

  • @demunisenanayake8359
    @demunisenanayake8359 2 ปีที่แล้ว

    Sadu, Sadu,Sadu!!!!