Part2|එන්න යමු ශ්‍රී පාදස්ථානේ🏃🏻‍♀️‍➡️||පළවෙනි පාරට රත්නපුර පාරෙන් නැග්ගේ😮‍💨|adams peak sriLanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มี.ค. 2024
  • Instagram dilki_2117?...

ความคิดเห็น • 229

  • @dilkinadeera
    @dilkinadeera  3 หลายเดือนก่อน +56

    Support your favourite team during ipl 2024 and get bonus-
    bit.ly/4cqmzr2
    Promo Code - DILKI

  • @chamoddilshan9160
    @chamoddilshan9160 3 หลายเดือนก่อน +323

    මෙවර කරුණාකරන්න ඉන්න සියලු දෙනාට පරිස්සමෙන් කරුණාකරන්න ලැබේවා🙏

    • @dilkinadeera
      @dilkinadeera  3 หลายเดือนก่อน +12

      ❤❤❤❤❤❤

    • @KamalawathiLoku-re4ky
      @KamalawathiLoku-re4ky 3 หลายเดือนก่อน +3

      🙏🙏🙏🙏🙏🙏

    • @upekshadissanayaka3462
      @upekshadissanayaka3462 3 หลายเดือนก่อน +2

      තෙරුවන් සරනයි හැමෝටම.🙏මාත් යන්න ආසම ගමනක්.😍🤗

    • @chamoddilshan9160
      @chamoddilshan9160 3 หลายเดือนก่อน

      @@upekshadissanayaka3462❤❤

    • @maneeshamadubashini428
      @maneeshamadubashini428 3 หลายเดือนก่อน +1

      මන් සිරීපාදේ ගිහින් නෑ.😢😢

  • @naduMadu4112
    @naduMadu4112 3 หลายเดือนก่อน +69

    මිහිපිට දිව්‍යලෝකය සුමන සමන් දෙවිදුගෙ අඩවිය සමනොල කන්ද...🙏
    ශ්‍රී පාදය කරුණා කරන්න යන්න ඉන්න හැමොගෙම ආශාව ඉශ්ථ වෙවා...🙏🥰

  • @SunandaPerera-ed8xc
    @SunandaPerera-ed8xc 3 หลายเดือนก่อน +61

    තම සිරිපාදේ ගිහින් නෑ? How sad.... ගිහින් බලන්න ආස හිතෙයි 😌💐

  • @meanulakshika9590
    @meanulakshika9590 3 หลายเดือนก่อน +9

    මටත් මෙවර සමන් දෙවි පිහිටෙන් සිරිපා කරුනා කිරිමට ලැබේවා.....සාදූ..සාදූ..සාදූ

  • @harshaniwijenayake6313
    @harshaniwijenayake6313 3 หลายเดือนก่อน +28

    අපි මාර්තු 12 ගියේ රෑ 6 ට නගින්න පටන් අරන් මලුවට ගිහින් ආයේම පාන්දර එකට බහින්න ගත්තා ❤️ හැබැයි අපි සිරිපා කරුණා කරලා බහිද්දී සෙනග හිටියා.ඉර සේවය බලන්න බැරි වුනත් සිරිපා කරුණා කරන්න පුලුවන් වුන එක ගැන ගොඩාක් සතුටුයි ❤ ආයේම දෙවනි පාරටත් ලබන අවුරුද්දේ කරුණා කරනවා සිරිපා ❤

    • @kushanisasanjala8431
      @kushanisasanjala8431 3 หลายเดือนก่อน

      සෙනගද කියන්නකෝ

    • @harshaniwijenayake6313
      @harshaniwijenayake6313 3 หลายเดือนก่อน

      @@kushanisasanjala8431 12 wenidanm senaga hitiya ❤️ හැමදාම සෙනඟ ඉන්නවා වෙන්න ඇති ආසාවෙන් සිරිපා කරුණා කරන්න

  • @thakshilakavindya4580
    @thakshilakavindya4580 3 หลายเดือนก่อน +39

    Part 1 බැලුවා part 2 දානකම් බලන් හිටියේ 😍 යන්න අසා මිහිපිට දිව්‍යයලෝකය 🥺❤️🙏

    • @dilkinadeera
      @dilkinadeera  3 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් ❤️❤️

    • @thakshilakavindya4580
      @thakshilakavindya4580 3 หลายเดือนก่อน

      @@dilkinadeera ❤️🥺🙏

    • @nadesharathnayaka560
      @nadesharathnayaka560 3 หลายเดือนก่อน

      Me masen siripa ware iwarada dr

  • @oshadiadipaoshadioshadi6934
    @oshadiadipaoshadioshadi6934 3 หลายเดือนก่อน +11

    කරුණා නොකරපු හැමොටම බුදු සරණින්🥺🙏🥰🤍 සමන් දෙවි පිහිටෙන්🥺🥰🙏🤍 පරිස්සමට කරුණා කරන්න ලැබේවා🥺🥰🙏🤍

  • @Sewwandi2211
    @Sewwandi2211 3 หลายเดือนก่อน +6

    අපිත් රත්නපුර පාරෙන් නැග්ගෙ... තදබදයක් නෑ... අපි පහලට කරුනා කරද්දි ආවෙ හැටන් පාරෙන්.. අපි පහලට යද්දි උඩට කරුනා කරන්න බලන් හැටන් පාරෙ මිනිස්සු ගොඩක් පෝලිමේ ඉන්නව දැක්කම අපිත් ඒ අයට දිගටම දිගටම කියන් ගියා රත්නපුර පාරෙන් යන්න සෙනග අඩුයි කියල... එතකොට ගොඩක් අය රත්නපුර පාරෙන් යන්න හැරුනා... අපි නම් ගියෙ පෙබරවාරි මැද.... එතකොට රත්නපුර පාරෙ සෙනග හිටියෙම නෑ...
    ❤️ තාමත් ගිහින් නැති අයට යන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනව... ඒ තරම් සුන්දර ගමනක්.. ❤️

  • @user-pi1rt4jw9x
    @user-pi1rt4jw9x 3 หลายเดือนก่อน +6

    තාම එක පාරක් වත් ගිහින් නැ .🥺🥺 හරිම ආසාවෙන් බැලුවා😊

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 3 หลายเดือนก่อน +3

    අක්කිට සමන් දෙවියන්ගේ පිහිටයි

  • @Gimhani_ireshika
    @Gimhani_ireshika 3 หลายเดือนก่อน +2

    කොච්චර අමාරු වුනත් ආයෙ ආයෙ යන්න හිතෙන මිහිපිට දිව්‍ය ලෝකය..🙏🙏❤️

  • @sugandikaniroshani7209
    @sugandikaniroshani7209 3 หลายเดือนก่อน +2

    මටත් මාරම ආසයි අක්කි ශ්‍රී පාදස්ථානෙ යන්න ඒත් මේ පාරත් යන්න බැරි උනා මේ vlog එක බැලුවත් මට මාරම සතුටුයි ආදරෙයි ඔයාට ගොඩාක්❤🌼

  • @HiruniThakshila-yj4lq
    @HiruniThakshila-yj4lq 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කියෝ vlog එක❤️❤️❤️

  • @user-vj4rx2jl8g
    @user-vj4rx2jl8g 3 หลายเดือนก่อน +1

    Aneee aththatama asa hitheno akke mn thamath gihin na thaks oyage vidiyo dekama mn beluva asa hithuna❤

  • @shashishashi8688
    @shashishashi8688 3 หลายเดือนก่อน +10

    අපිත් පෙබරවාරි රත්නපුර පාරෙන් ගියා අක්කිලා කෑම කාපු තැනට ගියේ රෑ 8ට මලුවට යද්දි උදේ 6❤

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 3 หลายเดือนก่อน +5

    සුමන සමන් දෙවි පිහිටයි

  • @saduuuuuuu102
    @saduuuuuuu102 3 หลายเดือนก่อน +1

    ලස්සනයි view ek nm 🌸

  • @Shainikaveesha
    @Shainikaveesha 3 หลายเดือนก่อน

    Akkige vlogs harima lassanai ❤ keep it up akke !

  • @oshadiadipaoshadioshadi6934
    @oshadiadipaoshadioshadi6934 3 หลายเดือนก่อน +4

    අනේ බුදු සරණයි අක්කි🥺🤍 ඇත්තටම යන්න යන්න ආස හිතේනවා 🥺🙏 සතුටින් පරිස්සමින් ඉන්න🤍🥺🥰🙏

  • @oshikasilva4490
    @oshikasilva4490 3 หลายเดือนก่อน +1

    මේ විඩියෝ එක දානකන් ආසාවේන් බලන් හිටියේ අක්කා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @maheshikamaduwanthi-ud6lx
    @maheshikamaduwanthi-ud6lx 3 หลายเดือนก่อน +1

    First ek mgen akki....adrei adarei godak 😘😘😘😘

  • @Rehanashashindi
    @Rehanashashindi 3 หลายเดือนก่อน

    මටත් ආස හිතුනා යන්න😢❤
    ලස්සනයි අක්කියෝ😊❤

  • @Maduu17
    @Maduu17 3 หลายเดือนก่อน

    අනෙ එ දවස් මතක් කරාට ගොඩක් පින්💕

  • @champikasudarshani6938
    @champikasudarshani6938 3 หลายเดือนก่อน +1

    තාම ගිහිල්ලා නැහැ අනිවාර්යයෙන් කරුණා කරනවා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 3 หลายเดือนก่อน +3

    අපිත් මාර්තු 5,6 සිරිපා කරුණා කරා හැටන් නල්ලතන්නියෙන්..එදා මළුව කිට්ටු කරලා සෙනඟ හිටියා..ඒත් පරිස්සමට කරුණා කරලා එන්න පුලුවන් වුණා.ඒ මගේ 4 වෙනි සිරිපා කරුණාව..සිරිපා කරුණා කරන්න ආසාවෙන් ඉන්න හැමෝටම ඒ අවස්ථාව උදාවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤

  • @sitharamadusanka243
    @sitharamadusanka243 3 หลายเดือนก่อน +11

    ඇත්තටම මේ වගේ තැනක අර වගේ හැම තැනම කුනු දාලා මෝඩ හරක් වගේ හැසිරෙන්න එපා පිලිස් 🥹 දුක හිතෙනවා

  • @ashanisepalika4233
    @ashanisepalika4233 3 หลายเดือนก่อน +4

    අපිත් ඉස්සර මාර්තු වල ගිහින් හැරලා ඇවිත් තියෙනවා🥲ඒත් මේ පාර ජනවාරි වල ගිහින් හොඳට වැදලා ආවා.මාර්තු කියන්නේ සෙනඟ වැඩිම මාසයක්.සති අන්තියේ කියන්නේ ඊටත් වඩා හපන්.යනවා නම් හොඳම කාලේ ජනවාරි‍,පෙබරවාරි මාසවල තමයි😇♥️

  • @chamathneeanusaree1595
    @chamathneeanusaree1595 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤

  • @nelkaniranjali8971
    @nelkaniranjali8971 3 หลายเดือนก่อน +1

    සුමන සමන් දෙව් පිහිටයි 🙏❤️ මන් 5 ක් ගියා 🥰 ශෝයි

  • @dilanigurusinghe7984
    @dilanigurusinghe7984 3 หลายเดือนก่อน +2

    මමත් කෝඩු. මේ පාර ගියා.හැටන් පාරේ ගියේ.රෑ 8.45 වගේ කරුණා කරන්න පටන් ගත්තේ උදේ 6.30 වෙද්දි මලුවට ගියේ.ඉර සේවයත් බැලුවා.ගොඩක් සෙනග හිටියා ආයෙම යන්නත් ආසයි.

  • @Rashani_nav
    @Rashani_nav 3 หลายเดือนก่อน +14

    O/l කරද්දි සිරිපාදේ ගිහින් මුලින්ම නැග්ගෙත් අපි බැස්සෙත් අපි.ආසාවෙන් දෙවනි පාරත් ගියා ඒ පාර ගියපු නඩේ මෙලෝ රහක් නැහැ .නඩේ ගුරා පූජා කරන්න සෑහෙන බඩු ගෙනිච්චා තමන්ගේ අය කිසිම දෙයක් අරන් ගියෙ නැහැ අපෙ පවුලේ කට්ටිය බබාවත් වඩාගෙන හාල්,ඉදල් කොසු,අනම් මන් දේවලුත් උස්සන් ගියා ..සිරිපාද ගමන එපාම කලා අපිට ඒ මදිවට පුදුම සෙනගක් මලුවට ඔන්න මෙන්න තියලා බහින්න උනා.එදා මන් හිතාගත්තා ආයේ ජීවිතේට යන්නෙ කියලා මට යන්න හිතෙන්නෙම නැහැ ..හැබැයි මගේ බබා හරි ආසයි සීතපාදෙ යන්න කියලා මට මේ වීඩියෝ එක බලද්දි නම් පොඩි ආසවක් ආවා හැබැයි බයයි මට නගින්න බැරි වෙයි කියලා 😢

    • @yasaranethmini7104
      @yasaranethmini7104 3 หลายเดือนก่อน

      Hoda nadayak ekka yanna matath deweni para epa wuna mokada ape nade aya api gana baluweth naha eyala nagala bahalath yanawa api naginna hitiye eth api nm basse naha kohomari uda maluwata ma gihin thamai basse 😊 enisa ayeth parak yanna asai

    • @Maduu17
      @Maduu17 3 หลายเดือนก่อน +4

      දෙයක් කියන්නද සිරිපාදෙ හාසකම් තියෙනවා කියන එක හැමෝගෙම විශ්වාසය මගෙත් ඒමයි කවදාවත් ආයෙ නම් යන්නැ කියලා හිතන්න එපා ඇත්තටම කවදාවත් යන්න බැරි වෙයි.. මෙ මගෙ මතය 😊 මං කියපු එක වැරදියට තේරුම් ගන්න එපා

    • @kasuniwasana5907
      @kasuniwasana5907 3 หลายเดือนก่อน +2

      මම රත්නපුර. අපි ගොඩක් විශ්වාස කරනවා සිරිපාදේ හාස්කම් තියනවා මොකද අපේ උපන් නගරය. අපි අදහන දෙවියන් සුමන සමන් දෙවියන්. මන් කියන එකම දේ කට වරද්ද ගන්න එපා. තමන්ගේ හිතේ තියාගන්න සුමන සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාවෙන් මට සිරිපාදේ කරනා කරන්න ලැබේවා කියලා සිරිපාදේ වගේ උතුම් පින් බිමකට කරුණාකරන්න ලැබීමත් පෙර පිනක්.

    • @shanikasenarathna998
      @shanikasenarathna998 3 หลายเดือนก่อน

      @@Maduu17 eka nm aththa.kata waradda ganna hoda ne.math siri pade 4 parak gihin tiyenwa.3n weni para yaddi mn kata waraddagena yannama beri una.kochchara yanna try karath mwa wetenwa.mtakath ne.ayit wetenwa.itapasse mai malli bessa.mta mara widiyata amaru una.ayit 4 weni para yanna kalin saman dewiyanta bara wela samawa aragena gdk dewal karala giye.e para hodata giya.bara oppu kara.හාස්කම් nm tiyenwa kiyala hodatama teruna.

    • @LihaBoy
      @LihaBoy 2 หลายเดือนก่อน +1

      ඒකනම් ඇත්ත😰

  • @naduMadu4112
    @naduMadu4112 3 หลายเดือนก่อน +4

    හුරේ මමත් ආව බලන්න 🥺❤️📌

  • @user-bc9we9vt5u
    @user-bc9we9vt5u 3 หลายเดือนก่อน

    Lassanai akki vlog eka ❤❤❤❤❤❤adari 🎉🎉🎉🎉🎉❤❤❤ budusaranai

  • @Sheygurl0609
    @Sheygurl0609 3 หลายเดือนก่อน +1

    අපිත් ගියා අක්කි ජනවාරි 28 එදත් හුඟක් සෙනඟ හිටියා හැටන් පාරෙන් අපි නැග්ගේ අපිට නම් පැය 25ක් ගියා නැගලා බහින්නම මහගිරිදඹේ නැග්ගා පැය 8කට වඩා ගොඩක්ම උනේ අක්කා කියපු දේම තමයි බහින්න තියෙන තැනින් මිනිස්සූ නගින්න ගිහින් මලුවේ හිර වෙලා කියලා තමයි කට්ටිය නම් කිව්වේ ඒ උනාට ඒකත් හොඳ අත්දැකීමක් ආයෙත් යනවා රත්නපුර පාරෙන් 🥰 සිරීපාදේ කරුණා කරන්න යන්න හිතාගෙන ඉන්න අය සුමන සමන් දෙවි පිහිටෙන් පරිස්සමින් ගිහින් එන්න ❤️දිල්කි අක්කා කිව්වා වගේ ගෙනියන දේවල් ආයේ අරන් එන්න එච්චර ලස්සන හිත නිවන භාවනාවක් වගේ පරිසරය විනාශ කරලා දාන්න තරම් හිත් වලින් අපිරිසිදු මිනිස්සු වෙන්න එපා😢

  • @himashinimsara3739
    @himashinimsara3739 3 หลายเดือนก่อน +2

    අපිටත් ඕක උනා..😢😢ටිකක් යද්දි සෙනග..අපිත් මහ රෑ ටෝච් ගහන් රත්නපුරා පාරේ ගියා.සීතලේ 😊😊😊.මේක දැක්කම මට එදා දවස මතක් වෙනව

  • @koreanStudy815
    @koreanStudy815 3 หลายเดือนก่อน +4

    සිරීපාදෙ යනකොට යන්න ඕන සතියෙ මැද දවසක් අක්කි..(අගහරුවාදා බදාදා වගේ )..එතකොට සෙනග අඩුයි....මම 5 වතාවක් කරුනා කරලා තියෙනවා...බුදුසරනින් එක වතාවකවත් සෙනග සෙට් වුනෙ නෑ.....මේ අවුරුද්දෙත් 6 වෙනි වතාව කරුනා කරන්න යනවා ....

  • @tharindulakmal4267
    @tharindulakmal4267 3 หลายเดือนก่อน +3

    මටත් ආස හිතුනා

  • @dulanjalioshadi6783
    @dulanjalioshadi6783 3 หลายเดือนก่อน +1

    January wala ynn one e kaleta colombo minissu adui😊api ynne ehemai hugak parak nalala gahanawa thewawata innath hmbuna waruthunema giyapu kaleta❤

  • @SunandaPerera-ed8xc
    @SunandaPerera-ed8xc 3 หลายเดือนก่อน +2

    මාර්තු මාසේ සිරිපාදේ යන්න ඕනි ආස හිතෙයි

  • @deshaniudaraa9613
    @deshaniudaraa9613 3 หลายเดือนก่อน +1

    ඔයා ගොඩක් හෝද කේනේක් මිනිස්සු ගැන හිතනවා ඔයාට ගොඩක් හරියන්න ඔන ❤

  • @irunichanithma321
    @irunichanithma321 26 วันที่ผ่านมา

    තාම එකපාරක්වත් ගිහින් නෑ යන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා 🥺💗

  • @vinu-sasithya69
    @vinu-sasithya69 3 หลายเดือนก่อน

    Apith oya rathnapure paren giyee mahaa kaluwalree...ammooo😮❤shoiiii❤❤❤🌼❤❤❤

  • @shayamalijayaweera6616
    @shayamalijayaweera6616 3 หลายเดือนก่อน

    පවුලෙම කට්ටිය එක්ක යන එකත් ශෝක් 😍❤️

  • @savindisavindi9081
    @savindisavindi9081 3 หลายเดือนก่อน +1

    ආදරෙයි ආන්ටී.❤ ඔයා කලු පාටින් ඊලග ට කෑම කන්න .😊

  • @Nethalisathsarani25
    @Nethalisathsarani25 2 หลายเดือนก่อน

    ඔය හැටන් පාර නේ ❤අපිත් ගියේ ඔය පාරේ

  • @user-qg3bp8pc2w
    @user-qg3bp8pc2w 3 หลายเดือนก่อน +1

    Ynna aswenma inna thank ❤

  • @sandamuthuff5841
    @sandamuthuff5841 3 หลายเดือนก่อน +1

    අක්කි ඊ ළහ vlog එක ඉක්මනින් දාන්න❤

  • @SunandaPerera-ed8xc
    @SunandaPerera-ed8xc 3 หลายเดือนก่อน +4

    Akki den aurudden aurudda digtm siri pade yanna❤😊

  • @dewmijayesha-db3ck
    @dewmijayesha-db3ck 3 หลายเดือนก่อน +4

    අපි කරුණාකරේ ජනවාරි. නිදහසේ කරුණා කරලා ආවා❤

  • @Sindhiwijesingha
    @Sindhiwijesingha 3 หลายเดือนก่อน +1

    Akkiyooooooo❤️

  • @dilukshiapsara1436
    @dilukshiapsara1436 3 หลายเดือนก่อน +1

    අපි කරුණා කලේ මාර්තු 17 රෑ.. හැටන් පාරේ සෑහෙන සෙනගක් ඉන්නවා කියලා හිතුන නිසා.. මායි මගෙ යාලුවො 5ස් දෙනයි රත්නපුර පාරෙන් ගියේ... අපි සේරම ගෑනු ලමයි 6යි ගියේ... රත්තපුර පාරේ හිටියේ අපි 6 විතරයි .... පෝන් එකේ ටෝච් ගහන් ගියේ... අපි පැය 3කින් වගේ මලුවට ගියා.... සෙනග හිටියේ නෑ.. රත්නපුර පාරේ...

  • @yasaranethmini7104
    @yasaranethmini7104 3 หลายเดือนก่อน +1

    බදාදා nemei hamadama තේවාව තියෙනවා udetai hawasatai ewelwata payak withara wahanawa api giyapu dawaseth api ahala kanuwa gawa godak wela hitiya

  • @shiraniniroshani8501
    @shiraniniroshani8501 3 หลายเดือนก่อน

    අපි ගියේ පෙබරවාරි❤

  • @SithuThathsara-cw3or
    @SithuThathsara-cw3or 3 หลายเดือนก่อน

    Adath maru 🥰

  • @dulanjalioshadi6783
    @dulanjalioshadi6783 3 หลายเดือนก่อน +2

    rathnapura Hariyata yana peththe hodatama thiyeno padi😊oya hetan walin maru una nisa e parawal thama hriyata hadala nh

  • @simplestudyvlogs
    @simplestudyvlogs 3 หลายเดือนก่อน

    Ane matath apahu yanna asa hithuna. Hari lassanai ❤

  • @sandamaliekanayaka8801
    @sandamaliekanayaka8801 3 หลายเดือนก่อน

    Yanna asama thanak🥺🥺❤

  • @Teehi_Reha
    @Teehi_Reha 3 หลายเดือนก่อน +1

    ඉර සේවේ බලන්න යන වෙලාවට සෙනග වැඩි අක්කෙ .හැමෝම යන්නෙ ඉර සේවෙ බලන්නනෙ යන්නෙ.රෑ ඉදලා උන බ්ලොක් එක උදේ වෙනකන් තියේ අපිටත් ඕකම උනා.අපිත් ඉදිකටු පානෙන් හැරිලා පලවෙනි පාරට රත්න පුර පාරෙන් ගියා.තේවාව නිසා මලුව වහලා හුලන් කපොල්ලෙ හිර වෙලා ඉන්න උනා🫠

  • @shashininethara910
    @shashininethara910 3 หลายเดือนก่อน +1

    Vlog eka dnkn bln hitiye❤ marama senaka idikatu pane apith yaddi api giyeth me mase❤

  • @ktskasun618
    @ktskasun618 3 หลายเดือนก่อน

    Thawa thavath seripa karuna karanna shaktheya labeva

  • @dinushanisurinda
    @dinushanisurinda 3 หลายเดือนก่อน +9

    මාර්තු මාසේ අපිත් ගියා සෙනඟ වැඩි නිසා නගින්න බැරි උනා 😢එක පඩියේ ඉන්න උනා ගොඩ වෙලාවක්😢 ඇහැල කණුව දක්වා ගිහින් එන්න උනා එකට හෙතුව නඩේ කැඩුන නිසා

    • @Lun1538
      @Lun1538 3 หลายเดือนก่อน +1

      Ow ane apith giya bari unane udatama yanna 😢

    • @maleedissanayaka3205
      @maleedissanayaka3205 3 หลายเดือนก่อน +1

      අපිත් මාරතු 22රෑ කරුණා කරන්න ගත්තේ පාන්දර 5මලුවට කරුණා කරද්දි මට අපේ මුලු නඩේම මග හැරුනා මලුවට කරුණා කරා තනියම ❤

  • @imalshagayanthi1015
    @imalshagayanthi1015 3 หลายเดือนก่อน

    අපිත් ආව මාර්තු 22

  • @user-fn9zl5wf2l
    @user-fn9zl5wf2l 2 หลายเดือนก่อน

    Thank you patiyo ❤❤❤

  • @user-vb7ov4jq9f
    @user-vb7ov4jq9f 3 หลายเดือนก่อน

    Lassanayi akki

  • @Sansija
    @Sansija 3 หลายเดือนก่อน +1

    1st❤

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o 3 หลายเดือนก่อน

    Mm yanawa akki asii ❤❤❤❤❤

  • @hiruninawoddya6366
    @hiruninawoddya6366 3 หลายเดือนก่อน

    ගිය අවුරුද්දෙ නිදහස් දවසෙ ගිහින් අපිත් ඔහොම හිටියා පඩියක විනාඩි 20ක් විතර. කලින් විඩියො එකේ හොද mascara එකක් miss rose use කරලා බලන්න අක්කි ❤

  • @vihagishenya463
    @vihagishenya463 3 หลายเดือนก่อน +1

    🥰❤❤️ mtth ynn asai

  • @Anjuyt431
    @Anjuyt431 3 หลายเดือนก่อน

    Ammo ow😒 අපිත් රැ 10නැගලා පහුවදා හවස 6වෙද්දු පහලට බැස්සෙ

  • @user-sr7mk8mi4w
    @user-sr7mk8mi4w 3 หลายเดือนก่อน +1

    kauda ane ara hitapu anith lassana akki...oyge neena poddada

  • @ridmapeshala3533
    @ridmapeshala3533 3 หลายเดือนก่อน

    Math yanna hithan innawa deweni paratayh siri pade 🙏🙏🙏🙏🙏🌸

  • @Nethmi444
    @Nethmi444 3 หลายเดือนก่อน

    මං ගිහිල්ලාම නෑ 🙂🙏මේම හරි දකිද්දී පුදුම ආසාවක්/භක්තියක් දැනෙනවා..🙏 ස්තුති මේ දෙවල් අපිටත් පෙන්නුවට

  • @pawanimoksha1956
    @pawanimoksha1956 3 หลายเดือนก่อน

    මම සිරිපාදේ කරැනාකරන්න ආසම පාර තමයි රත්නපුරා පාර 🌼🥰 මම රත්නපුරා පාරේ 2 පාරක් කරැනාකරලා තියෙනවා අයේ ඒ පාරේ කරැනා කරන්න ආසායි ❤

  • @user-to9kg6zn2u
    @user-to9kg6zn2u 3 หลายเดือนก่อน +2

    ඔය වැඩෙම තමා අපිටත් උනේ අපි ගියෙ පෙබරවාරි 22 එදාත් ඔය වගේ සෙනග උඩහා පුජාව නිසා බ්ලොක් 💜❤️‍🔥

    • @yasaranethmini7104
      @yasaranethmini7104 3 หลายเดือนก่อน

      Me para hama masema senaga godak aya karuna karanna patan gena 😊

  • @ruwannishantha4964
    @ruwannishantha4964 3 หลายเดือนก่อน +1

    Mama gihin naha dakkama asai godakkk. Bs

  • @user-fz4tk2qi9i
    @user-fz4tk2qi9i 3 หลายเดือนก่อน

    API yanne rathnapra palabaddala paren e patten gihin balanna nangi ASA hitenw

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 3 หลายเดือนก่อน +2

    අපි සිරීපාදෙ ගියේ සදුදා .ඒ නිසා සෙනග අඩුයි

  • @achinichathundiya9774
    @achinichathundiya9774 3 หลายเดือนก่อน +1

    Man dakka akki oyalawa😊 katha karanna bari una senaga godai akki❤😢😢😢 kohoma hari dakkane oyalawa😊

  • @nadeeshajeewani1439
    @nadeeshajeewani1439 3 หลายเดือนก่อน

    අපිටත් එහෙම una ane api yana yana pare polima😂😂😂😂😂

  • @Maduu17
    @Maduu17 3 หลายเดือนก่อน

    මිහිපිට දිවය්‍යලෝකය🫶

  • @user-js4kx6rp3r
    @user-js4kx6rp3r 3 หลายเดือนก่อน

    Api giye මාර්තු 2 e dawaswal nm senaga adui

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 3 หลายเดือนก่อน +1

    අපි එක පාරක් සිරීපාදෙ ගියා

  • @ShaviniSasangi-zz8om
    @ShaviniSasangi-zz8om 3 หลายเดือนก่อน

    අපි ගිය එක පාරකත් ඔහොම උනා ඉදිකටු පාන ලගින් හිර උනා ඉතින් අපි රත්නපුර පාරෙන් ගියා ඒ ගියෙත් රෑ මැද අක්කි ඉලග පාරවත් යන්න පුලුවන් උනොත් හොදයි මේ පාර බැරි වෙයි

  • @ishkikalhari3081
    @ishkikalhari3081 3 หลายเดือนก่อน

    අපි ගියේ පෙබරවාරි ඒත් ඔය වගේම සෙනග අපිත් ගියේ හැටන් වලින් නැගලා රත්නපුර පාරෙන් තමයි නැග්ගේ, රත්නපුර පාරෙත් ඒ වගේම සෙනග හිටියා 🤕 හැබැයි අපි රත්නපුර පාරෙන් නැගලා මලුවට ගිහින් හැටන් පැත්තෙන් බහිනකොට හැටන් පාරේ අපිත් එක්ක ඉදපු අය ඒ වෙනකොටත් මලුවට ගොඩක් පහලින් මග හිටියේ 😶

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 3 หลายเดือนก่อน +2

    රූ සිරීපාදෙ නගින්න පටන් ගන්න .එතකොට සෙනග අඩුයි . අපිත් රූ තමයි නැග්ගේ

  • @Sadunipresadika
    @Sadunipresadika 3 หลายเดือนก่อน +1

    අනේ මටත් දවසක යන්න ලැබේවා! ❤😊

  • @ntmnswad8649
    @ntmnswad8649 3 หลายเดือนก่อน

    Akke hetton paren rathnapura parata set wena thena kothanada thiyenne

  • @user-ze1ty6lp2c
    @user-ze1ty6lp2c 3 หลายเดือนก่อน

    Math oya ekka katha karanna asawen inne ape gedr ennko dilki akke.

  • @sachinidevindi-cv1yv
    @sachinidevindi-cv1yv 3 หลายเดือนก่อน +1

    Apith giya akke ekaparak.. apatath oua wade thsmsi uneee.. payak vithara innawa eka padiyaka.. 😔 e unata kohomahari nagga.. ☺️ api giye habai janavari wala...

  • @madushanimanuri8102
    @madushanimanuri8102 3 หลายเดือนก่อน +1

    Apith 3n prak palabaddara paren giy 🥰

  • @sanda2813
    @sanda2813 3 หลายเดือนก่อน

    Rathnapure idalawTh thawMa gihin ne.kiyannath lejjai..thamath yanna kawruth set uneth ne.ape aya lagani tiynn koiwele ynn beid kiyl innawa hmdma itin tawama ne 😢 yanna asai 😢❤️

  • @RT_Lovers-s2
    @RT_Lovers-s2 3 หลายเดือนก่อน

    Apith iye giy හැටන් වලින් නැගලා රත්නපුරෙන් බැස්සා 🙃💕

  • @MaduMadu-qv5ym
    @MaduMadu-qv5ym 2 หลายเดือนก่อน

    අපිත් ගියා මාර්තු 22

  • @nethu5443
    @nethu5443 3 หลายเดือนก่อน

    Api march 12 giya ree 8ta karunakrnna ptan gtthe ude 6weddi karunakarala Pahalata bessa....

  • @naleen81
    @naleen81 3 หลายเดือนก่อน +1

    Akkkaa😍😍😍😍

  • @user-ve5dp4bt6d
    @user-ve5dp4bt6d 3 หลายเดือนก่อน +1

    ඉදිකටුපාන ලගින් රත්න පුරා පාරට යන්නෙ කොහොමද

  • @HappyAardvark-ox4gp
    @HappyAardvark-ox4gp 3 หลายเดือนก่อน

    අපි ගිය ඉරිදා ගියා ඒ කියන්නේ පෙරේදා සෙනග නෑ පොඩ්ඩක් වත් සෙනසුරාදා සෙනග සතියේ දවස් වල සෙනග නෑ

  • @vihaganadeeshan9156
    @vihaganadeeshan9156 3 หลายเดือนก่อน

  • @SulochanaDilshani
    @SulochanaDilshani 3 หลายเดือนก่อน

    First comment ❤❤❤