Part 1 කෝඩු අපි සිරිපාද වන්දනාව යන්න ලෑස්ති උන හැටි😇

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 245

  • @dilkinadeera
    @dilkinadeera  ปีที่แล้ว +109

    හෙට part 2 විඩියෝ එක දානවා ඔන්න. හැමෝම පරිස්සමෙන් ඉන්නා නේද🥹♥️❤️

  • @Ishu_Dulanjali11
    @Ishu_Dulanjali11 ปีที่แล้ว +116

    මන් 16 පාරක් කරුණා කල ❤️😍 මේ පාරත් දෙවිපිහිටින් යන්න ඉන්නෙ ලබන මාසේ ❤️🙏

    • @nirunipeiris
      @nirunipeiris ปีที่แล้ว +2

      Shoii neh 🥺

    • @Ishu_Dulanjali11
      @Ishu_Dulanjali11 ปีที่แล้ว +2

      ow ane 😍😍🙏

    • @sansala..45
      @sansala..45 ปีที่แล้ว +1

      බුදුසරණයි පරිස්සමින් ගිහින් එන්න 🙏🙏

    • @Ishu_Dulanjali11
      @Ishu_Dulanjali11 ปีที่แล้ว

      @@sansala..45 ane ස්තූතී ඔයාට😍 බුදුසරනයි🙏

    • @sanji8020
      @sanji8020 ปีที่แล้ว +1

      JESU PIHITHAI MAY GOD BLESS YOU🙏🙏🙏🙏☺

  • @nirunipeiris
    @nirunipeiris ปีที่แล้ว +42

    තවම 1 සැරයක් වත් ගිහින් නැති මම 🥺... ආසයි යන්න🙂❤️ අක්කිගේ vlogs එකෙන් හරි යනෝ දැන් 😜🤩

    • @methsaraniya
      @methsaraniya 9 หลายเดือนก่อน

      Ou ane mmth gin ne😢❤

  • @navodyathakshila5611
    @navodyathakshila5611 ปีที่แล้ว +7

    අක්කි මම පලවෙනි වතාවට ගිය අවුරුද්දේ ගියේ....මලුව උඩ තමා සීත..නගිද්දී දාඩියයි..පරිස්සමට කරුණා කරලා.පරිස්සමට එන්න අක්කි ❤

  • @NA-fl7tw
    @NA-fl7tw ปีที่แล้ว +5

    අනිත් දවසෙ මුං ඇට සමග සීනි,පොලුත් දාගෙන කාපම් කෙම්ලෙ රසා...යි,try කරලා බලන්න ඇත්තමයි රස කියලා වැඩක් නෑ😊😊😊 මං කන්නෙත් එහෙම මගෙ ආසම කෑම තමයි ඒක 😁😁

  • @howtostudye5418
    @howtostudye5418 ปีที่แล้ว +2

    සිරිපාදෙ කෝඩුකාර යන අයට, ඒ ගැන දන්නැති අයට , වැදගත් දේවල් තියනව නන් ඒ ගැනත් ඊලග විඩියො එකෙ කියන්නකෝ♥️

  • @shashishashi8688
    @shashishashi8688 ปีที่แล้ว +4

    මාත් කරැණා කරනවා පෙබරවාරි 4. මම ඒ කරැණා කරන්නේ 22පාර. මට වයස 23

  • @Vithmii_Gunawardhana
    @Vithmii_Gunawardhana ปีที่แล้ว +17

    මන් කවදාවත් ගිහින් නෑ. ඔයාගේ වීඩියෝ බලද්දී පුන්චි හරි සතුටක් තියෙයි වීඩියෝ බලන්න පුලුවන් නිසා 🙂❤

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 ปีที่แล้ว +8

    අනේ අක්කි ආසාවෙන් හිටියෙ මෙ vlog එක බලන්න😊😘😍..මන් තාම සිරීපාදෙ ගිහින් na.

  • @SheharaSenuriKL
    @SheharaSenuriKL ปีที่แล้ว +2

    මම 2 පාරක් දැනට සිරීපාදේ ගිහින් තියෙනවා akke🥰🥰..යන්න යන්න තවත් ආසයි..parissamata gihilla Enna akkiyo🥰
    Godak dawasakin comment ekak damme ada..exam nisa vedios wagayakuth thinawa akkige thawa balanna..e tikath ikamanta balanawa 🙃

  • @keshasamarasekara
    @keshasamarasekara ปีที่แล้ว +6

    හැමදේම ලස්සනට කියාදෙනව අනේ ඔයාට අපි ආදලෙයි අක්කියෝ 😘😘😘❤️

  • @namjoonkim7720
    @namjoonkim7720 ปีที่แล้ว +1

    අපි January 23 වගේ ගියා සිරීපාදෙ 🥰 අපි ගියේ හැටන් road අක්කිලා ගියේ මොන road එකෙන්ද 🥰

  • @prabodhajayasiri75
    @prabodhajayasiri75 ปีที่แล้ว +3

    මං ඉස්සෙලම ගිය දවසෙ එකදිගට වැස්සා ඒකටත් ආසාවෙන් ඉදියෙ. ලස්සන experience එකක් උනා 🥺🥶❤💫

  • @malshi7101
    @malshi7101 ปีที่แล้ว +2

    අක්කි ඔයාගේ vlog එකක් දානකල් මයි බලන් හිටියේ වෙනදා වගේම හරිම ලස්සනයි අක්කි බෙල්ලන්විල පන්සල මං අහල තිබ්බට අද තමයි දැක්කෙ අක්කියෝ ඉක්මනට part 2 එක දෙන්න ආදරෙයි හැමදාම ❤️😘🥰

  • @maheshi5720
    @maheshi5720 ปีที่แล้ว +1

    මම කෝඩු යනකොට සපත්තු දෙකක් දාගන ගියේ ...අම්මෝ හරි අමාරුයි කකුල් වලට මැද හරියට වගේ යනකොට..ඊටපස්සේ උඩදි සෙරප්පු දෙකක් අරගෙන ඒක තමයි දාගන ගියේ....

  • @hirumalisha9225
    @hirumalisha9225 ปีที่แล้ว +19

    ලස්සනයි අක්කි 🤗❤මාත් යන්න ආසයි තාම ගිහිම් නෑ 🥺

  • @nisansalahettiarachchige4053
    @nisansalahettiarachchige4053 ปีที่แล้ว +2

    මං නංගිගේ වීඩියෝ බලනවා අපේ දුවට ඇහුනනම් ඇති.ඔක්කොම වැඩ දාලා දුවගෙන එනවා😊

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 ปีที่แล้ว

    අපි අවුරුදු 4කට ගිහින් ගියා එතකොට සීතල අඩුයි .මේ මාසේ සිරිපා කරුණා කරන හැමෝම ආරක්ෂා වෙිවා! උඩට යද්දීන් ෆෝන් එක විතරයි අරන් ගියේ.එහෙන් බැහැලා එද්දින් කකුල් වල අතපය තෙල් ගානවා .මම නම් මං මායි අරන් තෙල් ගාගත්තේ.වෙන අයට ඇඟ ස්පර්ශ කරන්න දෙන්නැ මං

  • @sandunjayamal1227
    @sandunjayamal1227 28 วันที่ผ่านมา +1

    Akki apith palaweni sareta marthu 30 siri padr giya..e unata api katawath sithala une nh...api jersi ekk wath damme nane❤

  • @shavi_girl457
    @shavi_girl457 ปีที่แล้ว +2

    එදා ඉදන්ම අක්කගේ එක විඩියෝ එකක්වත් මිස් නොකර බලන මන් වගේ තව අය ඉන්නොද 😁❤️

  • @mudiyanselagegamini5524
    @mudiyanselagegamini5524 ปีที่แล้ว +9

    අදත් ලස්සනයි අක්කී...රිප්ලයි එකක් ඕනී..🙈❤️ ආදරෙයි අක්කී 🙈❤️ you are so beautiful ❤️

  • @nadeeshanadeesha5270
    @nadeeshanadeesha5270 ปีที่แล้ว

    රට wardan එක ඇවිදලා තියෙනවා දැනට ඉන්නෙත් රට ඒත් තාම බැරි වුණා මට සිරිපාදේ යන්න😭😭😭

  • @sanda2813
    @sanda2813 ปีที่แล้ว +6

    රත්නපුරේ ඉදලත් තාම ගිහින් නෑ අක්කි.මේ පාරවත් යන්න හිතන් ඉන්නේ .🥺❤

    • @srani2829
      @srani2829 ปีที่แล้ว

      Mamath ehemai

  • @jerry-my4wi
    @jerry-my4wi ปีที่แล้ว +4

    මුං ඇටයි සීනී විතරක් නෙමේ පොලුත් ටිකක් දාන් කන්න.😋😋

  • @dimalkakulasinhe5790
    @dimalkakulasinhe5790 ปีที่แล้ว +3

    අම්මෝ ආවා හිතුවේ අදත් නැති වෙයි කියලා 🥺🥰

  • @shayamalijayaweera6616
    @shayamalijayaweera6616 ปีที่แล้ว +1

    part one okk oyala ehnm ape peththa siri narabannath awa neda..👍♥️♥️😍

  • @hiruninimesha617
    @hiruninimesha617 ปีที่แล้ว

    අක්කේ මුං ඇට තමබලා එකට පොල් දාලා කවලම් කරලා කන්නකො එහෙම ගොඩාක් රසයි මං නම් ආසම එහෙම කන්ම....... පරිස්සමෙන් ගිහින් එන්න ඔක්කොම

  • @monikahinliyadda6777
    @monikahinliyadda6777 ปีที่แล้ว +3

    Part 02 video ekath ikmnta daanna akkiyo ❤️😘

  • @user-jj1wt9dj9f
    @user-jj1wt9dj9f ปีที่แล้ว

    කවුරුහරි මට කියනවද ඇක්ස් ඔයිල් ගන්න තියෙන්නේ කොහෙද කියලා

  • @isharasandamali3124
    @isharasandamali3124 ปีที่แล้ว +1

    පරෙස්සමින් ගිහින් එන්න නංගෝ. බුදු සරණයි!!! 😍😍

  • @hansikakumari702
    @hansikakumari702 ปีที่แล้ว

    Data ඉවර වෙලා තිබුනේ ...🥺data දාපු ගමන් ආවෙ බලන්න🥰🥰

  • @asankamadu8371
    @asankamadu8371 ปีที่แล้ว

    Math siripade yanna asawen inne kodu ayta vithrak thaniyma nade gurek nethu karuna Kranna berida

  • @rashmiudaran8813
    @rashmiudaran8813 ปีที่แล้ว +4

    ලස්සනයි අක්කි ඔයා හැමදාම වගේම😍😍❤️

  • @gadafi2937
    @gadafi2937 ปีที่แล้ว

    Akki mn oyge vlog blne muslim nngi kenak mn harima asai oya hari soke oyage katahanda harima lassanai mage nama fazla mn harima asai oyata lvysmch

  • @didulinuwanmi6128
    @didulinuwanmi6128 ปีที่แล้ว

    Parrt2 ikmanata danna....parissamata siripadee yanna akkiyoo..

  • @nathashasammani
    @nathashasammani ปีที่แล้ว

    Akkiyoooo. Video eka danakan balan hitiye amaruwen👉🏻👈🏻🙃🥀

  • @chamudiniadikari4752
    @chamudiniadikari4752 ปีที่แล้ว +1

    Video ekak enkn bln hitiye ❤ adrei akki parissmin gihin enn

  • @kavindyaranmini7580
    @kavindyaranmini7580 ปีที่แล้ว

    මුං ඇටයි සීනී එකට පොලුත් ටිකක් දාන්න , ඒ තුන එකතු කරලා කද්දි මාර රහයි අක්කියෝ 😋

  • @upekshasewwandi1538
    @upekshasewwandi1538 ปีที่แล้ว +3

    ලස්සනයි අක්කෙ වෙනද වගේම❤✨

  • @chandrawanasingha5948
    @chandrawanasingha5948 ปีที่แล้ว +2

    Ane akkilage family eke Hamotama budu saranai parissamata gihin enno adarei godariyak 💖💖🌼 love you akki pnh 💖 anith video ekath ikmanta Oni ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mayurimayuri427
    @mayurimayuri427 ปีที่แล้ว +10

    ❤😊 මටත් යන්න ලැබේවා

  • @yashminayoda9931
    @yashminayoda9931 ปีที่แล้ว

    Ek sarayakwth giye nthi mn 😔 kmk nh me awrudde ynn blnw , thx akki vlog ekt

  • @priyanganipriyangan9816
    @priyanganipriyangan9816 ปีที่แล้ว +4

    අදත් ලස්සනයි අක්කි video එක 💫❤️

  • @tharushinavodya6997
    @tharushinavodya6997 ปีที่แล้ว +2

    Part 2 දාන්ඩෝ අක්කි ඉක්මනට 🥰

  • @yoharaenakshi1645
    @yoharaenakshi1645 ปีที่แล้ว +1

    අක්කියෝ පරිස්සමින් ගිහින් එන්න ❤️🥰

  • @lovelygirl4995
    @lovelygirl4995 ปีที่แล้ว

    Math me exam ekata gihin awa gaman baluwe.. ada sathutui paper eka lesi.. sathutin akkige video eka blnva ♥️♥️

  • @dilumisithara9495
    @dilumisithara9495 ปีที่แล้ว +1

    Akke oyalage eliye thiyena cement pot eke maluwo innawanam pennanako next video ekakin❤

  • @Duldula
    @Duldula ปีที่แล้ว

    සිරිපාදෙ යනවනම් ජිනරාජ කියල ස්ප්‍රේ එකක් තියනව ඒක අරන් යන්න.. ඒක කකුල් අමාරුවට හොදයි ❤️

  • @nethz73
    @nethz73 ปีที่แล้ว +1

    Part 2 video ekath ikmta oni akkiyooo🥳❤️

  • @dulakshihansika7935
    @dulakshihansika7935 ปีที่แล้ว

    Api 28,29 siripa karuna kala akke. Ekanam supiri experience ekak. E experience eka labanna aniwaryen siripa karuna karanna one. 💓💕

  • @akarshana2663
    @akarshana2663 ปีที่แล้ว

    බලන් හිටියේ video එක දානකම් 🙈❤️

  • @thilini_sewwandika
    @thilini_sewwandika ปีที่แล้ว +84

    හෙට එක්සැම් කොහෙද මෙකිගෙ නොටිෆිකෙශන් ආවනෙ🙂👈එක්සැම් එක වගෙද හුම්ම්😌

    • @thilini_sewwandika
      @thilini_sewwandika ปีที่แล้ว +12

      අඩෙහ් පලවෙනි එකා මන්ද කමෙන්ට් කරන😒එ මොඩ අක්කෙ ආදරෙයි😒හෙට එක්සැම් එකට උත්තර කියන් මට අද්‍යුශමානව ඇවිත්😑

    • @dilkinadeera
      @dilkinadeera  ปีที่แล้ว +24

      Ane deiynne pdm krpiyaaa🥹🥹

    • @swethakauminee9960
      @swethakauminee9960 ปีที่แล้ว +1

      Mth 😁

    • @chandrikalakmali7217
      @chandrikalakmali7217 ปีที่แล้ว +3

      Ado matath 😂

    • @thilini_sewwandika
      @thilini_sewwandika ปีที่แล้ว

      @@dilkinadeera හි හි🙊

  • @lahiriabimani6053
    @lahiriabimani6053 ปีที่แล้ว +3

    පරිස්සමෙන් අක්කි..❤️🤗

  • @swethakauminee9960
    @swethakauminee9960 ปีที่แล้ว +6

    පරිස්සමෙන් ගිහින් එන්න අක්කෙ ❤️

  • @tharuki_
    @tharuki_ ปีที่แล้ว

    Akkige eka video ekak balala..eccount eke thibba okkoma videos balalai nawathunee oya nam shoii ane 💖🥺🥀 akkagei ayyagei hinawa thama maru 😭😂

  • @vindya718
    @vindya718 ปีที่แล้ว

    Akkiyai.yana nadayatai saman devi pihitai.😊😊😊

  • @hasinifonseka9718
    @hasinifonseka9718 ปีที่แล้ว

    Akkiyo balagena hitapu tharan oya enkm

  • @shanithmadushanka9967
    @shanithmadushanka9967 ปีที่แล้ว

    Shopping බෑග් ශ්‍රී පාදෙ දාලා ඵන්න නමි ඵපා

  • @asankamadu8371
    @asankamadu8371 ปีที่แล้ว

    Oyage video mn ada thma blanna patan gatte

  • @yashminayoda9931
    @yashminayoda9931 ปีที่แล้ว +1

    Part 2 ko ikmnt oniiii

  • @nadeeshamadushani5076
    @nadeeshamadushani5076 ปีที่แล้ว +1

    Ikmanata dandoooo😍😍😍😍

  • @dilki6944
    @dilki6944 ปีที่แล้ว

    මන් මේ වීඩීයො එක බලන්නෙ අක්කා එදා කියලා දුන්න සියඹලා අච්චාරුව කකා 😋😋 හරිම රසයි අක්කෝ 😋😋❤️

  • @sandiniyasho3349
    @sandiniyasho3349 ปีที่แล้ว

    අක්කි විඩියෝ එකක් දානකන් බලන් ඉන්න මම ❤❤❤❤❤

  • @tharudissanayaka3213
    @tharudissanayaka3213 ปีที่แล้ว

    2වෙනි එකත් දාන්න අක්කියෝ🥰❤️

  • @hirushinilakshana
    @hirushinilakshana ปีที่แล้ว +1

    බලන්න ඉවසිල්ලක් නැටුව හිටියෙ අක්කෙ🥺❤️

  • @HHo-s7h
    @HHo-s7h 17 ชั่วโมงที่ผ่านมา

    Oyagollo bellkan vila koheda😊

  • @ranasinghakavi1905
    @ranasinghakavi1905 9 หลายเดือนก่อน

    ලස්සනයි ❤

  • @Rose-xo8mx
    @Rose-xo8mx ปีที่แล้ว

    Api plweni para giya oya mokwat nokra dan awududu gankta klin.mona kedaryk wat une ne.owa manasgatha

  • @CHATHU970
    @CHATHU970 ปีที่แล้ว

    😍😍 බුදු සරණයි පරිස්සමෙන් යන්න

  • @pevindutharushka5389
    @pevindutharushka5389 ปีที่แล้ว +4

    Akkiyo පරිස්සමෙන් ගිහින් එන්න ආදරේ යි ❤❤❤❤

  • @Ruwandidilhara
    @Ruwandidilhara ปีที่แล้ว +1

    ලස්සනයි අක්කියෝ වෙනද වගේම🥰❤️❤️🌼

  • @ishankasadu5719
    @ishankasadu5719 ปีที่แล้ว +2

    සුදු ඔන්න මම අවෝ💪💪💪

  • @RashiiVlogs
    @RashiiVlogs ปีที่แล้ว

    අනිත් ටිකත් ඕනේ..🥺♥️

  • @lakshimadushani4513
    @lakshimadushani4513 ปีที่แล้ว

    මුං ඇට සීනියි බටර් එක්ක කන්න රසයී😍😍

  • @janithraigamaarachchi6110
    @janithraigamaarachchi6110 ปีที่แล้ว +1

    සීනි පොලු යි දාගෙන කන්න

  • @kavindihansima0
    @kavindihansima0 ปีที่แล้ว +1

    අක්කි බබා ආදරෙයි😘❤️

  • @chandrikamanike2523
    @chandrikamanike2523 ปีที่แล้ว

    අක්කි ඕගොල්ලෝ යද්දි බව්වොන්ට මොකෝ කලන්නේ කෑම දෙන්නෙ කොහොම ද

  • @sandasilakdini5150
    @sandasilakdini5150 ปีที่แล้ว +1

    Lassanyi akki babooooo

  • @samphath8796
    @samphath8796 ปีที่แล้ว +1

    ඔයා හරිම කරුනාවන්තයි අක්කි පරිස්සමට ගිහින් එන්න 😃😊

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 ปีที่แล้ว

    Lassanai akki...math ynna asawen innwa eth thwma eka parakwath gihin naha ❤️

  • @dinushaabeekon1843
    @dinushaabeekon1843 ปีที่แล้ว

    Part 2 danakan balan inne akki ikmanata dannna adareii💖💖💖bs

  • @dehemisahasra5524
    @dehemisahasra5524 ปีที่แล้ว +1

    yantham athi awa ada 😁adaleyy❤

  • @dilmihansika886
    @dilmihansika886 ปีที่แล้ว

    Api yankotnm 15C ushnathwe udamaluwe tam sithala naginakotnm Sithalai denenne matanm dadiyath demma

  • @ayeshasewwanfi3296
    @ayeshasewwanfi3296 ปีที่แล้ว

    Nangiyo. Mn oyge video hemdam blnw. Eth comment krn palweni dwsa. Oyanm pissuwk..

  • @DevminiRashmika
    @DevminiRashmika 9 หลายเดือนก่อน

    අක්කි මන් චුටි කාලෙ ගියේ එත් බාර උනෙත් නැ කොඩු අය අරන් යන්න ඔනෙ එවාරන් ගියෙත් නැනෙ🥺

    • @Teehi_Reha
      @Teehi_Reha 7 หลายเดือนก่อน

      Hari vidihata yanawanam e dewal karanna oni.aya yaddiwath e dewal karanna🥰

  • @wathsalakavindi7885
    @wathsalakavindi7885 ปีที่แล้ว

    අපිත් ගියා 27 රෑ 🙈 පහලට බැස්සෙ 28 උදේ..

  • @kawinibhagya3575
    @kawinibhagya3575 ปีที่แล้ว

    Udenma danna akkiyoo vedio eka

  • @nimittha
    @nimittha ปีที่แล้ว

    ඇයි සිරිපාදේ පළවෙනි පාර බාරයක් වෙලා යන්නේ

  • @NathishaDewmini-k1d
    @NathishaDewmini-k1d ปีที่แล้ว

    ලස්සනයි

  • @nadishanidiwyanjali6496
    @nadishanidiwyanjali6496 ปีที่แล้ว

    Vidio eka enakan balan hitiye akkiyo🥺🥺🥰

  • @MotivationNation145
    @MotivationNation145 ปีที่แล้ว

    Akki udayur products hondai da

  • @monishaudayanthi517
    @monishaudayanthi517 ปีที่แล้ว

    Ane adrei dankn idiye vide eka budu saranai parissamin inna 💞💕🖤❤

  • @chamodinawodya7563
    @chamodinawodya7563 ปีที่แล้ว

    1st comment ❤️ hamadama video baluwata ada tha comment kare . Adareiiiiiiii akkiyo

  • @dimagisneha46
    @dimagisneha46 ปีที่แล้ว +3

    Part 2 dannako akkiyoo❤️ 😁

  • @dahamiweerabahu7191
    @dahamiweerabahu7191 ปีที่แล้ว

    Anee akkiyaaa adareiii godaaak💗😊

  • @මීම්ආතල්-ථ1ර
    @මීම්ආතල්-ථ1ර ปีที่แล้ว

    Apith 28 giyaa

  • @gehanierangi4643g
    @gehanierangi4643g ปีที่แล้ว +1

    අනේ අක්කේ මාත් මුං ඇට තියෙන දවසට සීනි එක්ක තමා කන්නේ 👌👌

  • @poornichamathka3765
    @poornichamathka3765 ปีที่แล้ว

    Akkiyoo taggala anith video akath danna

  • @indikairoshini8252
    @indikairoshini8252 ปีที่แล้ว +1

    අපිත් ඊයේ සිරීපාදෙ ගියෙ නංගී 😃😃😃😃😃

  • @ishankamadushani9054
    @ishankamadushani9054 ปีที่แล้ว +2

    සපත්තු අනිවාර්යම නෑ.මන් 3 පාරක් ගියා සෙරෙප්පු දාගෙන