akkage vlog ekanam marama lassanai.api giyeth akka yanna sathiyakata withara kalin.ewa ai mathak una.man giya palaweni para meka.eth ira sewaya balanna bari una habai ira bahinaa baluwa.THANK YOU WASANA akke ira sewaya pennuwata.ALL THE BEST DEAR🥰🥰😊😊
Awww love this vlog nangaaaa❤❤❤ hasa akkage yluwek mn.oyalage ts rehearsal video eka balala purudu munak dakka.nikamata video eka play kalee❤ lassanai vlog eka
අපිත් එරත්ත පාරෙන් ගිහින් අවා.21,22,23 මාර්තු.ලස්සන පරිසරයක් තියෙන්නේ.ජයවෙවා තෙරුවන් සරණයි සියලු දෙනාටම🌺🙏කුරුවිට ඉඳලම 16km තියෙන්නේ උඩමලුවටම
🤍🙏🏻
තවත් ලස්සන vedio ටිකක් කරන්න ලස්සන නංගී🌸 අහම්බෙන් දැකලා බලන්න ගත්තෙ.🔥
Thank you ♥️
ඇත්තටම ලස්සනයි අක්කෝ මන් තාම ශ්‍රී පාදේ කරුනාකරලා නෑ මේ අවුරුද්දේ කරුනා කරන්න ඉන්නේ 😊 ඇත්තටම ගොඩක් ලස්සයි.ඔයාට ගොඩක් පින් 😊දිගටම මේවගේ වීඩියෝස් ගේන්නා❤
Hri nnga ♥️
ඒ වාසනා අක්කෙ මේක නම් පහරක් ඈ විනාඩි 34ම බැලුව නිකන් live ගියා වගේ එකක් දැනුන අනේ මේක බලල මට සිරීපාදෙ යන්න ආසාව වැඩි උනා video edit එකත් පට්ටයි ඈ මේකට short එකක් ගහන්නකො එදා match එකට ගැහුව එකක් වගේ
Thanks 🙊♥️
වදින්න,යන,මෙ,ළමයිට,සුමන සමන්,දෙවි පිහිටයි❤❤❤
♥️
පරිස්සමෙන් බුදු සරණයි ...පිට රට ඉන්න අපිට මේවා දැකලා තමයි හිත හදාගන්න තියෙන්නේ ..
Thank you 🤍
Good luck🎉
Thank you ❤️
තෙරුවන් සරණයි සැමට.
❤
akkage vlog ekanam marama lassanai.api giyeth akka yanna sathiyakata withara kalin.ewa ai mathak una.man giya palaweni para meka.eth ira sewaya balanna bari una habai ira bahinaa baluwa.THANK YOU WASANA akke ira sewaya pennuwata.ALL THE BEST DEAR🥰🥰😊😊
Thanks darling ♥️
යන්තම් චුට්ටක් චුට්ටක් අපිත් ඉන්නවා...
Inno inno ♥️
මටත් සිරිපතුල වැද ගන්න යන්න ලැබේවා👃
වැඩේ සුපිරි ඉදිරියට යමු සුබපැතුම් ❤
Thank you ♥️
වූවේ ඹයාට ගොඩක් පිං ඛූධුසරණයි
❤
හලෝ හලෝ.Content එක ලස්සනයි.Quality එක මරු.ලස්ස්න වැඩක්.පට්ට වැඩක්.cretivity 100%
දවසක ලොකුම vlogging channel එක කරමු අක්කා❤
Thanks ♥️
සුපිරි 😊
❤️
පට්ට අක්කි
♥️
lassanama parak💙🌿💚
♥️ou
මරු මරු සුපිරි 😍❤️✨️
❤
පලාබද්දර පාර මේකටත් වැඩිය ලස්සනයි ටිකක් දුරයි පඩි 11210 ක් තියෙනවා ඒහෙන් 💙
නෑ ලස්සනම කුරුවිට එරත්න පාර තමයි ඉතිම්😊❤
Api basse palabaddalin
@@WasanasDiary මාරම ලස්සන පාරක් තමයි 💙 ඊලග පාර අපි කරුණා කරනවා සදගලතැන්න පැත්තෙන්
Erathna para thmi pradana marga 3 n durama para
@@Backpackers9898ou ♥️
ගමන්ත් ලස්සනයි ඔයත් ලස්සනයි ..❤
❤
Woow akki🥺❤ such a wonderful vlog😍💖💖
Thank you 😍♥️
Niyamai akke❤
♥️
Super Vlog😍 Good Frend💪👊
❤
5:53 ඔයාලා මෙතනදි යන තැන හරිම බයානක තැනක් ඔතන අයිනෙන් යනවා පොඩි වතුර පාරක් ඒක එන්නෙ බලාගාරේ ඉදල වර්ණගල එතනින් වතුර පහලට නිකුත් කලාම ඔතන වතුර ක්ෂනිකවම වැඩි වෙනවා අනිවාරෙන් එතකොට ඔයාලාට ආයි පාරට එන්න බැහැ කොටු වෙනවා අනික නිකන් හරි ඔය ගල් තලාව මැදින් යන වතුරපාරත් ඒ එක්කම වැඩි උනොත් (සාමාන්‍යයෙන් එහෙම තමා වෙන්නෙ වතුර පාරවල් දෙකම එකපාරට තමා වැඩි වෙන්නේ) ඔයාලා ඔක්කොම පහලට ගහගෙන යනවා. ඒක නිසා හොද අවධානයෙන් ඉන්න ඕන. පළවෙනි පාර නිසා ගියාට ආයි යනව නම් පොඩ්ඩක් හිතල බලන්න ජීවිත අවධානමක් තියෙනවා
මාත් ගිහින් තියෙනවා ඔතනට පරිසරය නම් ලස්සනයි ඒ උනාට අවධානම ගොඩක් වැඩියි 🙂💔
අනික වර්ණගල ඇල්ලට ගිහින් නැහැ ඔයාලා එතනත් ඔය වගේම ලස්ස්නයි.
බොහොම ස්තූතියි දැනුවත් කලාට 🥹♥️
@@WasanasDiaryකුරුවිට එරත්න පාර සම්පූර්ණ දුර තියෙන්නෙ 14km වගේ
බලන්නත් ආසයි..අහන් ඉන්නත් ආසයි...video එක කෙටියෙන් කිව්වොත්...ෆට්ට..
🙊♥️
වාසනා අක්කේ.....♥️♥️
♥️
අපේ vlog 1k විදිහමයි.අපෙත් දෙවනි vedio එක එරත්නෙන් සිරිපා කරුණාව.ඔයාලගෙ vlog 1k ලස්සනයි keep it up❤
Thank you ♥️
Nice Vlog Akke .....
Keep it Up ❤
❤
අපිත් ඊයෙ කරුනා කරලා ආවෙ අද අක්කියො අපිත් ගියේ ඕ පාරෙන්
ලස්සනයි නේද ඒ පාර 👀
ලස්සන video එකක් අක්කේ .අපිත් සදුදා යනවා .❤😊
❤
වැඩේ නම් ලස්සනයි පට්ට ❤️❤️❤️
❤
අපිත් ගියෙ ඔහෙන් එ මතක මතක් වෙද්දි❤🌍
❤
පට්ට හොදේ...❤😂
❤
Oyala giye monawage dawwasakada.senagada ගොඩක්
senaga nh satiye mada dawas wala ♥️
@@WasanasDiary thanks dear
Thanks
Wow niyamaii nangi..❤️
❤
Niyamai🎉
❤
wow............................................
aiya ♥️
❤Muni Nadana Sri Pada Wandim Samanala Kande.
♥️
Sending love❤️❤️
❤
Good luck nangi ❤lassanai godak🥰🥰
🤍
👍
Keep it upp.. We want good stuff like thisss !.. ❤️😍 මොනා උනත් video eka නම් හරිම realistic 😂❤ ආදරෙයි 😗
😗♥️
මේක මරු 😌👌❤
❤
මරු මරු සුපිරි ❤❤❤
😍♥️
Niyamayi akke❤.Marama lassanayi🥰
Thanks ♥️
ගොඩක් හොද vlog එකක් මරු ජයවේවා ❤
♥️
Lssanai wasanoo..keep it up darling❤
😗♥️
අක්කෙක්ද නංගියෙක්දනම් දන් නෑ 🤭 ලස්සනයි vlog eka ඔයත් ලස්සනයි 😍😘 කතා කරද්දි චුට්ටක් මහන්සි ඇරලා කතා කරන්න 🤭❤
😁♥️
Awww love this vlog nangaaaa❤❤❤ hasa akkage yluwek mn.oyalage ts rehearsal video eka balala purudu munak dakka.nikamata video eka play kalee❤ lassanai vlog eka
Thanks akka 🙊♥️
Keep it up kellee❤😗😗
Heeee ♥️
ජය වේවා 🎉🎉
❤
🥰❤️Akkee cupiriyak
❤
Wasana akkage lassana ❤😊
♥️
වැඩේ මරු හොදේ වාසනා අක්කේ ❤
Thanks cudu nona 🌝♥️
Super Editing 😍👌
♥️
මාරම ලස්සන vlog එකක්
❤
Good luck dr. Keep it up❤
❤
අපිත් ගියේ එරත්න පැත්තෙන් ංඔයාලට බුදු සරණයි
❤
VOLG Aaka Lasanaiii..
Tawa Podak pehedili kalla nam hodaii..
Nice ❤Rata ina apita ashai lankawa dakina kota..
스리란카❤❤❤
Thank you 🙊♥️
Keep it up nangi ❤
❤
ඔයාල ලස්සනයි
❤
ඒක සුපිරි
❤
vlog ek nam harima lassanaii🥰🥰keep it up suduuu🥰
♥️😗
ලස්සනයි ❤
❤
Nice work❤
❤️
වීඩියෝ එක නියමයි ❤️
Thanks ♥️
Aththatama lassanai vlog eka asawen baluwa
Thanks ♥️
අපිත් එරත්නෙන් ගිහින් ,පලාබද්දලින් ආවා මේ ලගදි😊
♥️
Apinam oyaparen thamai hamadama yanne me parath giya
Supiri ❤
Scam එකකට හසු වූ කලු කැතයා 😂
Anee 😂❤️
දිගටම වැඩේ කරන් යමු අක්කේ❤❤
😗♥️
Maru patiyo ❤❤❤ shok ane niyami❤ hodata vlog ekh krnw❤ congratulations wasana🎉🎉🎉
Thanks ♥️
Aneee harima lassanaiii 🥰🥰🥰❤❤❤❤
❤
Keep it up suduuu 😍❤ love u ane ❤😘
Thanks sudu ♥️
Lassanai nngi..❤❤❤
❤
Keep it up akki❤
❤
ගොඩක් .ලස්සනයි .ඔයාලා.හතිදාගෙන.යන.සිරිපා.වන්දනාව .කරුනාකර්න්න.සමන්දෙවි.පිහිට යි....
Thanks ♥️
ලස්සනම ලස්සන vlog එකක්...❤
Thanks ♥️
Godak lassanai nango .🥰🥰
❤
Hodatama karala eiii❤❤
❤
මමත් ආවනම් ඕකෙ ඉන්නවනෙ ❤
Laccanei akki වැඩේ 🎉
කැමරාව පාත් ක්රන්න වෙනවා උබව පෙන්න ඉතින් 😅❤
♥️
අක්කියා❤️🙈
❤
Supiri .apith giye march 8 hatton walin.nagiddi 4.15.bahiddi 3.15
♥️
Lasesanai vlog aka ❤❤❤❤👍👍👍👍👍🔥🔥🔥🔥🔥supiri..
♥️
Good luck manika ❤ lassani godak ❤️
😗♥️
My sister ❤
Keep up 🤛🤛🤛
Thanks aiya ♥️
මාරම ලස්සනයි vlog එක💚 ආදරෙයි ඈ,සෙට් එකටම😌❤️ 🇱🇰
♥️
10:25 yana song eka mokakda akke
Nice✨️
Thanks 🔥
Wasana lassanai ❤ oyaga face book acount aka danna පුළුවන් da😊
akki oya yna plaveni parada siri padayee 😊
Nha e 4 weni para
මේ වැඩේ මරු අක්කා, දිගටම කරන් යන්න ❤ Vlog එක නියමයි අපිත් ගියා වගේ 😍
කලු කැතයාගේ කට තමා😂 හිනා වෙලා තව මහන්සි ඇති😂❤
අපි නම් ඔය අක්කලා අයියලා වගේ නෑ හැමදාම නානවා😂😂
Heee අපිත් නානවා අනේ 😁♥️
Never give up❤
Superb.....
❤
🙏🙏🙏🙏🙏🙏
Km kiyak vitara tiyanawada me pstten
Budu saranai petiyo❤❤❤❤
♥️
හති දදා කතා කරන්නෙ 😁💗 මරු අක්කෝ ❤
😗♥️
ඔයාලා හොද ළමයි නෙ....මම ව්ලොග් එක ඇතුලෙ කියන ඕන්නැති කතා ගනන් ගන්න එපා ඈ 😌😌😌😌
හා හා ඉතින් 😂
Eww කලු කැතයා 😮💨
@@WasanasDiaryයැයි යැයි යැයි තමා......නාන්නැති එකා 😒
Kalu kethaya mokada me kaghnne siripade yddith😓
Lasani❤❤
Keep it up 😊❤
❤
Oya para tikk dushkarai hatton paththata wda eth marma
Lassna oya paththa 😌😊
❤