A/L නැත්නම් ප්‍රශ්ණයක් නෑ. මම කලේ මෙහෙමයි!!! A Levels for higher education - UK Canada Visa Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • #UKSinhala #StudyInCanada #StudyInCanada #CanadaSinhala
    Subscribe and click the bell button.
    The information and opinions we provide are not legal advice, therefore do not rely on or treat as legal advice.
    English channel - / channel
    TH-cam store - / @harshasophia
    Official Canada website - www.canada.ca/...
    TH-cam store - / @harshasophia
    Six Selection Factors, CRS score and Express Entry - • කැනඩාවට PR apply කරමු ...
    Improve CRS Score - • කැනඩා ස්ථිර පදිංචියට ල...
    කැනඩා යන්න අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් (ECA) - • කැනඩා යන්න අවශ්‍ය අධ්‍...
    කැනඩාවට Student වීසා - • කැනඩාවට Student වීසා |...
    Canada Study Permit Part 1 - • කැනඩා වීසා Canada Stud...
    Canada Study Permit Part 2 - • කැනඩා වීසා Canada Stud...
    Canada Study Permit Part 3 - • කැනඩා වීසා Canada Stud...
    Letter of Explanation - • වයස ප්‍රශ්ණයක් නෑ. පවු...
    Yukon Community Pilot - • Yukon Community Pilot ...
    AINP - Alberta Express Entry Stream - • ලේසියෙන් කැනඩාවෙ PR ගන...
    Canada Q&A 1 - • කැනඩා යන්නෙ කොහොමද? O/...
    Canada Q&Q 2 - • Canada Q&A session 2 -...
    Educational qualifications to study in Canada or UK - • A/L නැත්නම් ප්‍රශ්ණයක්...
    Dependant - • කැනඩාවට පවුල පිටින්ම ය...
    වයස ප්‍රශ්ණයක් නෑ. Caregiver visa - • වයස ප්‍රශ්ණයක් නෑ!!! D...
    කැනඩා PR ගන්න ලේසි ක්‍රමයක් AIP - • Video
    දියුණු වෙන්න ඕනෙනම් මෙන්න හොඳම වෙලාව - • දියුණු වෙන්න ඕනෙනම් මෙ...
    රට යන්න නිවැරදි ක්‍රමය හරියටම දැන ගන්න - • Fake Agentsලගෙන් පරෙස්...
    Saskatchewan (SINP) Overview - • කැනඩාවෙ පදිංචියට ක්‍රම...
    International Skilled Worker: Employment Offer - • SINP - International S...
    කැනඩාවෙන් job offer එකක් - • කැනඩාවෙන් job offer එක...
    CV and Resume - • කැමති රටකින් job එකක් ...
    NOC List - • NOC කැනඩා PR ගන්න - NO...
    කැනඩාවෙ පදිංචියට ලේසිම ක්‍රම මෙන්න - • කැනඩා යමුද? කැනඩාවෙ පද...
    අනිවාර්යෙන් Canada PR ගන්න පුලුවන් ක්‍රමයක් - • අනිවාර්යෙන් PR ගන්න පු...
    කැනඩා යනවද? ඔසී යනවද? වඩා හොඳ කොහෙද? - • කැනඩා යනවද? ඔසී යනවද? ...
    ලංකාවෙ passport එකෙන් ලෝකෙ වටේ - • වීසා නැතුව යන්න පුලුවන...
    ශ්‍රී ලංකන් පොලිනීසියන් ටැටූ එක - • UK වලදි ගහපු ශ්‍රී ලංක...
    UK Student Visa Overview - • බ්‍රිතාන්‍යයේ ඉගෙන ගන්...
    UK work visa overview Sinhala - • 2020/2021 අලුත්ම වීසා ...

ความคิดเห็น • 595

  • @maleeshapriyanjana7604
    @maleeshapriyanjana7604 ปีที่แล้ว +28

    මේ වීඩියෝ එක ගොඩක් හොද ඉදිරිපත් කිරීමක්. කිසිම දෙයක් ගැන දොසක්, හෑල්ලුවක් කරන්නෑ.ලංකාවෙ හැම වෙලාවෙම අගය කරන්නෙ සාම්ප්‍රදායික විදිහට A/L පාස් වෙලා campus යන එක විතරයි. ඒකට යන්න ගොඩක් කට්ටියට බැරි වෙනවා. ඒ කට්ටියව හෑල්ලුවට ලක් කරනවා. මේ විදිහට හැමොම දිරිමත් කරල, ඉස්සරහට කරන්න තියෙන තවත් පාරවල් පෙන්නල දෙන එක අගය කරන්න ඕන දෙයක්. ලංකාවේ හරිම අඩුයි මේ විදිහට ධනාත්මකව හිතන කට්ටියව. ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය විදිහට විභාග පාස් වෙන්න අමාරු අයට මේ විදිහට පාරක් කියල දෙන ඔයාගෙ උත්සහය අගය කරනවා.

  • @charithjayawardena6770
    @charithjayawardena6770 2 ปีที่แล้ว +20

    මාරම හිත හොඳ නියම ලංකාවේ කොල්ලෙක් මචං.Respect a lot🙏

  • @navidaha69
    @navidaha69 3 ปีที่แล้ว +35

    ඉස්සර වෙලාම කියන්න ඕන මල්ලී ඔයා කියන දේවල් පැහැදිලි, හරිම සතුටුයි ඒ ගැන. හැම video එකකින්ම ගන්න ගොඩක් දේවල් තියෙනවා. ලංකාවේ හුඟක් අය බලාගෙන ඉන්නේ කකුලෙන් අඳින්න. නැගිටින්න dennema නැ. ඔයාගෙ kathawa නම් ඇත්ත. 👍👍👍

  • @dilshan_nagasena
    @dilshan_nagasena 3 ปีที่แล้ว +41

    like the moment when he says 6.50 ''මට පොඩ්ඩක් හරි මොලයක් තියෙනවද බලන්න​''....thank you for these amazing guidlines ayya..good luck..

  • @pathumdarshana6996
    @pathumdarshana6996 2 ปีที่แล้ว +12

    නංගී,මල්ලි
    A/L විභාගෙට තව ටික කාලයයි.A/L Pass වෙන්න බැරි එකෙක්ට සමාJන් කිසි පිලිගැනීමක් නෑ. උබ A/L Fail උන දවසට,
    දැන් උඹට උඹම වධ දෙනවා, දොස් පවරගන්නවා. "අපරාදේ මම මීට වඩා පාඩම් කරා නම්" 😓 සමාජෙට ඕන නිසා නෙවෙයි උඹ උඹෙන් නිදහස් වෙන්න, උඹේ හෘදසාක්ෂියට උඹ පොරක් වෙන්න ඕන නිසා පටන් ගනින් එහෙනම්. ☝️ දැන් කල්පනා කරපන් bioද, Mathsද අදාල නැතුව. * තව shy එකක් ඉතුරු නම්, * උඹට private කරන්න සල්ලිත් නැත්නම්, * උඹට government කැම්පස් යන්න ආසාවක් තියෙනවා නම්, * ඒ වෙනුවෙන් දවස් ටිකක් කැපවෙන්න පුළුවන් නම් පටන් ගනින් එක හිතින්ම. මොකද අද තමයි හොඳම දවස. අද 30. හෙට 31. අනිද්දා 1. අනිද්දා තමයි turning point එක 🙈 නෙවෙයි වැදගත්, දිනපතා අභ්‍යාසවල යෙදීම වැදගත්. ❤ නංගියේ මල්ලියේ, උඹ මේක කියව කියව ඉන්නවා නම් උඹ දැන් fb deactivate කරපන් මුලින්ම. ඊටපස්සේ whatsapp,viber,imo uninstall කරලා, තියෙන games ටිකත් uninstall කරලා දාපන්. Social mediaවල ඉන්න එපා. ✋ හොඳට pass වුන අයගේ results දකින්න දකින්න වෙන්නේ උඹ කඩන් වැටෙනවා විතරයි. ඒ අතරේ දුකයි නම් අඬපන්. කෑම කන්න බැරි නම් නොකා ඉඳපන්. හොඳට දුක් වෙයන් අදයි හෙටයි දවස් දෙකම. " අත්තාහි අත්තනෝ නාථෝ " තමන්ට පිහිට තමන්මයි. එහෙනම් ඊලඟට කරන්න ඕනේ අද හෙට දවස් දෙකම අරගෙන මුලින්ම කාමරේ අස් කරගන්න එක. කාමරේ ඇඳ තියෙන තැන වෙනස් කරපන්, මකුළු දැල් ටික කඩපන්, ඉතිරි බඩු ටිකත් තියෙන තැන් වෙනස් කරපන්. ඊට පස්සෙ උඹ ලඟ තියෙන අනවශ්‍ය tutes, පොත් අරවා මෙව්වා ටික කාමරෙන් අයින් කරපන්. කාමරේ පිලිවෙලට හදාගනින්. හරි, ඊලඟට හොඳට pass වුන එකෙක්ට කතා කරලා කොහොමද පාඩම් කරේ කියලා අහන්න නම් එපා. ✋ මුලින්ම අම්බානෙකම කෙලවගෙන පස්සෙ 2න් හරි 3න් හරි කැම්පස් ගියපු එකෙක්ට කතා කරලා අහපන් මොනවද කරන්න ඕන සහ නැති දේවල් කියලා. දැන් syllabus එක මේසේ උඩට අරන් මුල ඉඳන් හරියට notes ටිකක් තියෙනවාද කියලා බලපන්. අනවශ්‍ය වැල් වටාරම් නැතුව අත්‍යාවශ්‍යම notes ටික විතරක් තියාගෙන අනික්වා අයින් කරපන්. කොණ්ඩෙ රැවුල් වවලා ඉන්නවා නම් ඒවා කපලා, පාට කරන් ඉන්නවා නම් අදම ඒකත් කළු කරලා දාගනින්.Fashion,Styles වලින් ඈත් වෙලා A/L ගැන හිතපන්. උදේ නැගිටිද්දී ඔළුව fresh වෙලා තියෙන්න ඕන. යන්න ඕන revision classes ටික බලපන් අදම. සතියකට දවස් 4කට වඩා clz දාගන්න එපා.
    A/L Revision Class වල තියන Test එකක්වත් Cut කරන්න එපා.A/L වලට අවශ්‍ය මානසික නිදහස හදා ගනින්.
    A/L දිනන්න මීටරේ ඕන නෑ බං. ඕන මෝටරේ විතරයි. මම මනෝ විද්‍යා උපදේශකයෙක් නෙවෙයි. හැබැයි අපි විඳපු අත්දැකීම් තව එකෙකුත් අද අනිවාර්යයෙන්ම විඳිනවා කියන්න දන්නවා. ඒ එකෙක්ට හරි මේ එක වචනයක් හරි උදවුවක් වෙනවා කියන්නත් දන්නවා. 🙂
    වැදගත්ම දේ.. කැම්පස් යන්න බැරුව කැම්පස් කියන්නෙ ජීවිතේ නෙවෙයි කියන්න නෙවෙයි, A/L ගොඩදාලා කවදහරි කැම්පස් ගිහින් කියපන් කැම්පස් කියන්නේ ජීවිතේ නෙවෙයි කියලා.💎💎💎

    • @HarshaSophia
      @HarshaSophia  2 ปีที่แล้ว +2

      වටිනා අවවාද කිහිපයක්. ස්තුතියි.

  • @dhananjayamadusanka8833
    @dhananjayamadusanka8833 2 ปีที่แล้ว +5

    කෙලින් කතාකරන අයියා කෙනෙක් ❤️💪 බොහොම ස්තූතියි මේ වගේ වීඩියෝ ඉදිරිපත්කරනවට❤️❤️

    • @dhananjayamadusanka8833
      @dhananjayamadusanka8833 2 ปีที่แล้ว

      අයියේ,
      ලංකාවේ uk වල affliated university එකකින් අවුරුදු 3 ක degree එකක් අවුරුදු 2 ක් ලංකාවේ කරලා අන්තිම අවුරුද්ද uk වල කරොත් uk PR එකට apply කරන්න පුල්වන් ද?

    • @HarshaSophia
      @HarshaSophia  2 ปีที่แล้ว

      @@dhananjayamadusanka8833 Degree එකක් කරා කියල විතරක් PR apply කරන්න බෑ.

  • @anushikaanushi9641
    @anushikaanushi9641 3 ปีที่แล้ว +28

    තැන්ක්ස් ඔයාට ..පහතට අදින මිනිස්සු අතරේ.. රවටන මිනිස්සු අතරේ බොරු කාරයන් අතරේ රට යන එකට වඩා නිහතමානී වචන වලට ගරු කරම්..

  • @madurangasandaruwan2525
    @madurangasandaruwan2525 3 ปีที่แล้ว +10

    මම A/L pass. දැන් මම business managment higher diploma එකක් කරනවා කැලණිය university එකේ. මගේත් එකම හීනේ රටකට යන එක තමා❤🔥 thank your advice

  • @kapilakarunanayake7738
    @kapilakarunanayake7738 3 ปีที่แล้ว +7

    හරි ම සතුටුයි ඔබ ගැන ,ඉදිරියට යන්න ජය

  • @praneethsenevirathne7648
    @praneethsenevirathne7648 ปีที่แล้ว +12

    Richmond College එකේ L block එක.දැක්කත් ආසාවේ බෑ... ඒ සුන්දර අතීතය.❤ Richmond නිසා තමයි ඇද කුද නැතුව කෙලින් ඇත්ත කතා කරන්නේ... Harsha අයියා 👍👍 Richmond කොල්ලෙක්

    • @HarshaSophia
      @HarshaSophia  ปีที่แล้ว +1

      ❤️🙏🏽

    • @SL_Beast
      @SL_Beast ปีที่แล้ว

      damn ayo...maath Richmondite! Man dan me O/L iwara karapu gaman eelagata plans gana balana gaman inne lol

  • @kapilakarunanayake7738
    @kapilakarunanayake7738 3 ปีที่แล้ว +7

    කතාව ඇත්ත,ඔබට ජය

  • @kasunchathuranga7584
    @kasunchathuranga7584 3 ปีที่แล้ว +10

    මොනව උනත් ඇත්ත හැමෝම බලන්නෙ ඉන්නෙ අනිත් එකාට කෙල වෙනකන් අනේ මන්දා ඇයි එහෙම කියලා 😥

    • @HarshaSophia
      @HarshaSophia  3 ปีที่แล้ว +11

      ඒක ශ්‍රී ලාංකිකයන්ගෙ තියෙන ලොකුම කුහකකම් වලින් එකක්. පුණ්‍ය භූමියනේ.

  • @nevindukalhara8187
    @nevindukalhara8187 2 ปีที่แล้ว +2

    පට්ට වීඩියෝ එකක්. පට්ටම වටිනවා. තෑන්ක්ස් අයියේ❤️‍🔥🙏

  • @lasith7303
    @lasith7303 3 ปีที่แล้ว +4

    ATHTHA katava Aiye. Jaya veeva oyata

  • @kavishkagayan419
    @kavishkagayan419 2 ปีที่แล้ว +1

    මාත් HND computing ඩිප්ලෝමා එකක් කරල අන්තිම අවුරුද්ද සදහා ඕස්ට්‍රේලියා යන්න බලාපොරොත්තු වෙනව. Thanks for advices...

  • @pushparani4595
    @pushparani4595 ปีที่แล้ว +1

    Ane පුතේ mage දුව a/l fail eyage O/L godak hodai ලංකාවේ කරන්න පුළුවන් caurse gana කියන්න පුතේ කරන්න hoda ayatanayak kiyanna පුතේ goda pin පුතේ pix pix

    • @HarshaSophia
      @HarshaSophia  ปีที่แล้ว

      මමනම් O/L results වලින් IT course එකක් කරේ APIIT එකේ.

  • @pasindujananga2879
    @pasindujananga2879 3 ปีที่แล้ว +5

    Wow,Bro 🔥❤️

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 2 ปีที่แล้ว +2

    Great video ayye thank u so much... Actually this is kinda motivation too... ❤️🔥

  • @samagisamagi7431
    @samagisamagi7431 2 ปีที่แล้ว +4

    අයියෙ කොමස් A/l වලට කරන්නෙ මම 2022 බැච් එකෙ කැනඩා වල මොනවගෙ ඩිග්‍රි වලටද වැඩිම ඉල්ලුම තියෙන්නේ

  • @anuradhafernando518
    @anuradhafernando518 2 ปีที่แล้ว

    Supiri ayye! Oyanam minissu gana aththatama adunanawa. Advice walata ස්තුතියි.

  • @bhashanamallawaarachchi5606
    @bhashanamallawaarachchi5606 3 ปีที่แล้ว +3

    godak watina video ekak. niyamai aiye👍👍

  • @luckshikacorera8772
    @luckshikacorera8772 3 ปีที่แล้ว +16

    Your speaking the bitter truth about 🇱🇰 education..very true...

  • @imashasenavirathna6991
    @imashasenavirathna6991 2 ปีที่แล้ว +1

    Thankyou අයියා මමත් මෙි ටිකේ ready වෙනවා uk එන්න 😍

  • @malithsadaru2883
    @malithsadaru2883 3 ปีที่แล้ว +5

    wow wow ayiya.thanks you

  • @kavishkagimhan1489
    @kavishkagimhan1489 3 ปีที่แล้ว +4

    පට්ට අයියේ 👍

  • @inoshanweerawardana4869
    @inoshanweerawardana4869 3 ปีที่แล้ว +4

    Thank you so much your valuable words ❤️❤️ hope you are release new video soon

  • @gowrirajapakse9328
    @gowrirajapakse9328 2 ปีที่แล้ว +2

    Canada වලට දෙමව්පියන්ගෙන් කවුරුහරි skilled worker visa හරහ family එකත් එක්කම අවොත් අවුරුදු 18 ලමයෙක් යන්න ඔනේ school ද,college dha ,university dha .. canada wala college ,university public එවා නැද්ද ...Thank you

  • @Wageesha_Vihangana
    @Wageesha_Vihangana 2 ปีที่แล้ว +2

    english හොදටම තියෙන්න ඕනේ නේද ? මොකක් හරි ලන්කාවේ exam එකක් කරලද ඉගෙන ගන්න රට යන්න ඕනේ? O/L කරලා රට රන්න පුළුවන් නේද A/L එහෙ කරන්න. එහෙම උනොත් australia හොදද යන්න ... i hope reply by you .....

  • @aryannrao501
    @aryannrao501 3 ปีที่แล้ว +4

    thank you!!

  • @damithdharmawardena7368
    @damithdharmawardena7368 3 ปีที่แล้ว +2

    Well said brother......

  • @estechview9576
    @estechview9576 3 ปีที่แล้ว +2

    Godak sthuthii aiye mewage videos karanawata.

  • @nimeshikaweerananda9881
    @nimeshikaweerananda9881 2 ปีที่แล้ว +1

    අය්යෙ ඒ ඩිප්ලෝමා එක කියනවද.මම a/l කලාට මගෙ bf අතෑරුනා එයාට මතක හිටින්නේ නෑ කියලා.එයා හොද තැනකට යවා ගන්න ඕන් මට.අය්යා රටට ඇප්ලය් කරපු විදියය් වීඩියෝ එකක් දානවද.

    • @HarshaSophia
      @HarshaSophia  2 ปีที่แล้ว +1

      මම disploma එක කරේ APIIT එකේ.

  • @chaminduhansana6269
    @chaminduhansana6269 3 ปีที่แล้ว +5

    Thankyou ayye ..mn heta exam kranawa a/l...😂mra widiyata baya wela hitiye mara free ekak danuna ❤

  • @mohamedmusthaq1910
    @mohamedmusthaq1910 2 ปีที่แล้ว +3

    My age is now 36. I have completed diploma in uk after o/l and have experience in management position for more than 5 yrs. I applied 2 universities in UK and waiting for their feedback. After 14 working days, no feedback from them. Any reasons?

  • @Stefan-wb8in
    @Stefan-wb8in 3 ปีที่แล้ว +3

    Thanks aiyee❤️🔥

  • @slkaushika6075
    @slkaushika6075 2 ปีที่แล้ว +2

    Thanks ayya loku help akk 😘😘

  • @Priya-h1x
    @Priya-h1x 3 ปีที่แล้ว +2

    A very informative and useful vedio. Keep up your good work! Good luck!!!👍🌟🌟🌟🌟🌟💂💂💂

    • @HarshaSophia
      @HarshaSophia  3 ปีที่แล้ว +1

      Thank you very much 🙏🏽

  • @umesh6819
    @umesh6819 2 หลายเดือนก่อน

    Thanks brother ❤

  • @mira4596
    @mira4596 ปีที่แล้ว

    Godak watina content ekk❤️mt gnn godak de tibba

  • @hashinidissanayake7455
    @hashinidissanayake7455 3 ปีที่แล้ว +2

    thnkzz aiye 😘

  • @pushpikarathnayake9169
    @pushpikarathnayake9169 3 ปีที่แล้ว +2

    Great video brother 🙂

  • @mr.player7104
    @mr.player7104 2 ปีที่แล้ว

    Hey thanks man your chanell is so informative see you soon bro 🍻

  • @nirashadewumini8930
    @nirashadewumini8930 3 ปีที่แล้ว +1

    Thank you ayiye, this is very useful.

  • @lahiru-madushan
    @lahiru-madushan 3 ปีที่แล้ว +13

    Mn A/L kare ne aiya.Electronic NVQ 3 thiyenawa.mn degree karala US yannawa aniwa.❣️❣️❣️

    • @HarshaSophia
      @HarshaSophia  3 ปีที่แล้ว +8

      Well done. Good luck malli 👍🏽

    • @lahiru-madushan
      @lahiru-madushan 3 ปีที่แล้ว +6

      @@HarshaSophia Thank you aiya 💖💖💖

    • @Aanyaperer
      @Aanyaperer 3 ปีที่แล้ว

      @@lahiru-madushan ඔයා NVQ 3 එකෙන්ද U.S යන්නෙ. නැත්තම් තව මොනා හරි study කරන්න බලාගෙනද යන්නෙ. I mean regarding your degree.

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 3 ปีที่แล้ว +3

    fattama video aiye oyage video nm..godak clear vidihata video ek karnwa oya hamotma theren widiyta.me wage videos issrahatath karnn.godak wadagath weii api wagee ayat..👍👌

  • @dinujawelgama3554
    @dinujawelgama3554 3 ปีที่แล้ว +3

    Good video 👍

  • @vinojgeethaka2114
    @vinojgeethaka2114 3 หลายเดือนก่อน

    අයියේ student visa වලින් රටකට යනවනම් work experience එහෙමත් තියාගෙන ආවොත් ගොඩක් හොදයි නේ?

  • @manujahiranya1343
    @manujahiranya1343 2 ปีที่แล้ว +1

    Heta a/l exam thiyagena ahamben dakala video eka baluwe, godak watinawa aiya video eka, 2nd shy karanna wei kiyala hitha hitha bayen hitiye a/l iwara una gaman pending result walin degree ekak karanna patan gannawa hoda institute ekaka , Thank You 😍👍

  • @DinushaProductions
    @DinushaProductions 3 ปีที่แล้ว +1

    Nice video aiya

  • @sachinwijenayakam.c.7510
    @sachinwijenayakam.c.7510 ปีที่แล้ว

    අඩෝ නියමයි හරියටම හරි.

  • @pavithriariyananda162
    @pavithriariyananda162 3 ปีที่แล้ว +2

    This is 100% true

  • @thejalakshani6797
    @thejalakshani6797 2 ปีที่แล้ว +1

    Harsha, me vedio eka patan ganna kalin penna tiyena photo eka kohenda Johanna puluwanda?

    • @HarshaSophia
      @HarshaSophia  2 ปีที่แล้ว +1

      Thumbnail එකද?
      Richmond College, Galle.
      Photo එක ගත්තෙ මගේ camera එකෙන් 2001 දී.
      ඇයි ඇහුවෙ? 😊

  • @Aanyaperer
    @Aanyaperer 3 ปีที่แล้ว +5

    අයිය ඔයා කලේ NVQ වගේ Course එකක්ද? ඔයා කලේ diploma course එකක්ද? ඔයා කරපු එක government එකක් නේද? ඒ Course එක recommended course එකක් වෙන්න ඕනෙ නේද. අයිය please reply.

    • @HarshaSophia
      @HarshaSophia  3 ปีที่แล้ว +1

      මම 1st and 2nd years complete කරා APIIT එකේ

  • @surangaruwanpathirana4358
    @surangaruwanpathirana4358 3 ปีที่แล้ว +1

    Good Luck

  • @Danodya_Rajasinghe
    @Danodya_Rajasinghe 2 ปีที่แล้ว +2

    කැනඩා ගිහින් ඉගෙනගන්න o/l හරි A/l හරි අනිවාරෙන් කරලා ඉන්න ඕනිද

    • @76083
      @76083 2 ปีที่แล้ว +1

      O/L

  • @salgama9139
    @salgama9139 3 ปีที่แล้ว +7

    Could you please do a video on Manitoba PNP and EES next time? Thanks for the reply

    • @HarshaSophia
      @HarshaSophia  3 ปีที่แล้ว +2

      I will look into them. 👍🏽

  • @mihindupathum2020
    @mihindupathum2020 3 ปีที่แล้ว +2

    Thanks ❤️aiye

  • @estechview9576
    @estechview9576 3 ปีที่แล้ว +3

    VTA Hari NAITA Hari wage rajaye ayathanawalin karapu course piligannawada ewain labenne NVQ sahathika ewa watinawada ewage ratawalata

  • @sl_chinaa4298
    @sl_chinaa4298 5 หลายเดือนก่อน

    Adarei bn ubata .. O/L passe enin puluwan kiyala kevuwe uba witharai . Aderai bokkha

  • @astronautshd8478
    @astronautshd8478 3 ปีที่แล้ว +16

    AL liyanna peya 8kt kalin 😄❤️

  • @dumindalakmal6844
    @dumindalakmal6844 3 ปีที่แล้ว +1

    You are correct..

  • @devdemel5349
    @devdemel5349 3 ปีที่แล้ว +1

    Thanks brother again 🙏

  • @menakasuranjeeva5961
    @menakasuranjeeva5961 3 ปีที่แล้ว +1

    Niyamai aiya

  • @ctechlk1381
    @ctechlk1381 3 ปีที่แล้ว +5

    Matat A/l kara naha kiyala nadyoo pawa ..vihilu kara .ate dan mata elktronic diploma ake tiynawa kapavimi unanduwi tiynawnm oni dayk karana puluwn

    • @HarshaSophia
      @HarshaSophia  3 ปีที่แล้ว +1

      Aniwaryen bro. Well done 👍🏽

    • @ctechlk1381
      @ctechlk1381 3 ปีที่แล้ว +1

      Tanks

  • @Roja234
    @Roja234 3 ปีที่แล้ว +3

    Lassanai 👍🏻

  • @chamodchamo7820
    @chamodchamo7820 3 ปีที่แล้ว +1

    thanks ayye

  • @damithajantha160
    @damithajantha160 3 ปีที่แล้ว +1

    NiyAMAY aiya jaya...

  • @hasithasarangadesilva1659
    @hasithasarangadesilva1659 3 ปีที่แล้ว +2

    Thanks Ayye 👍

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 ปีที่แล้ว +4

    Harima lassanai parisaraya good luck ❤❤❤

  • @chamodhdilan4497
    @chamodhdilan4497 ปีที่แล้ว

    මම A/l fail , මම කැමතී automotive පැත්තෙත් කැනඩා ඇවිත් deploma එකක් කරන්න. මම ielts කරාම ඇතිද ,තව මොනා හරි qulification ,එකක් අවශ්‍ය වෙයිද?? පුලුවන්නම් කියනවද ??

  • @thisarashayamal5887
    @thisarashayamal5887 2 ปีที่แล้ว

    Thanx for the information aiya ❤️

  • @Himal_1
    @Himal_1 3 ปีที่แล้ว +5

    That's the bitter truth aiiya..Matath epawela inne meh lankawe idan aiiya.I'm studying in English medium from Small days aiiya and did ma ol/s and now doing arts as my Al/s (English literature, Greek and Roman civilization and geography) I'm doing ma al/s next year aiiya im studying hard for my goal.and as u know what should I do next brother? i need to come England aiyya for this only I'm working hard. ❤️💐 and thank You aiiya for the informative video ♥️

    • @HarshaSophia
      @HarshaSophia  3 ปีที่แล้ว +2

      Good luck bro.
      th-cam.com/video/59hbFpYw81E/w-d-xo.html

  • @NEST10SD
    @NEST10SD 3 ปีที่แล้ว +10

    244 like and 140 comment from me Bro !!! Actually you told the bitter truth of our education system !!! They (education officers) label our skillful students as failures by only measuring their theoretical memory not their skills and that is why still our country is a developing country not a developed country !!!!

    • @HarshaSophia
      @HarshaSophia  3 ปีที่แล้ว +3

      Damn right bro. 🙂🙏🏽

  • @amithdilshan5692
    @amithdilshan5692 3 ปีที่แล้ว +1

    Good information

  • @savidraprathibani9409
    @savidraprathibani9409 2 ปีที่แล้ว +2

    U.k Bedforshire uni eke rank eka adu nisa Job ekak hoya gaddi amaru wei da?

  • @englishwithmajuwana9307
    @englishwithmajuwana9307 2 ปีที่แล้ว

    Friend... Photo එකේ ඉන්නෙ මගෙ school යාලුවෝ සෙට් එක. Photo එක කොහෙන්ද? කැලුම්, ශේන්, ප්‍රදීප්, හුටා, බචු , ගයාන්, මාධව, කට්ටියම. ඔයා Niwaththaka chethiyada. මම Nirman 2000 AL. plz Reply

    • @HarshaSophia
      @HarshaSophia  2 ปีที่แล้ว

      පිස්සුද friend? Photo එකේ ඉන්නෙ මමයි මගේ යාළුවො සෙට් එකයි. ගාල්ලෙ Richmond College එකේ අපේ අන්තිම දවසේ ගත්ත photo එකක්. පිස්සු කතා කියන්න එපා 😂

  • @shawnmark9769
    @shawnmark9769 ปีที่แล้ว +1

    Uncle, I have done my Cambridge O level's ( business studies, accounting, economics, English, Maths and computer science ). And also i have done Cambridge A level's (Computer science). And also i am doing a diploma call BCS(British computer society) which is 100% equal to a bachelors degree. And I have done British council Cambridge YLE (Ket, Pet, starters and movers). Now I am willing to do my IELTS. So uncle i want to go abroad (UK,Canada any western country).can you suggest me the easiest and the cheapest way. Thanks

  • @fazhhh7203
    @fazhhh7203 3 ปีที่แล้ว +1

    Harsha Mali u right.

  • @sithara503
    @sithara503 2 ปีที่แล้ว +1

    Aiye A/L ෆේල් වෙලා ... ඇවිත් කොප්ස් එකක් කරල universities ekakata ඇප්ලයි කරන්න බැරිද

  • @weflyingall7259
    @weflyingall7259 3 ปีที่แล้ว +1

    Thankx.

  • @KaZzaBeatX
    @KaZzaBeatX 3 ปีที่แล้ว +1

    Thank you aiye🙏❤️

  • @inukakodithuwakku3729
    @inukakodithuwakku3729 2 ปีที่แล้ว +1

    අයියේ..ඕලෙවල් කරල කැම්පස් එක්කට යන්න්න පුලුවන්ද කැනඩ වල ...accept kraid...ගොඩක් අය කියනවනෙ කැනඩ යන්න අවම සුදුසු කම ඒලෙවල් කියල

  • @sudharmagamage2105
    @sudharmagamage2105 3 ปีที่แล้ว +1

    aththa.

  • @rashalajayasingha7681
    @rashalajayasingha7681 3 ปีที่แล้ว +1

    ලංකාවෙ ඔය කියන විදිහෙ කෝස් කරන්න පුළුවන් තැන් ගැන පොඩ්ඩක් කියන්න පුළුවන් ද?

  • @sujairodrigo759
    @sujairodrigo759 2 ปีที่แล้ว

    Very useful brother

  • @AeroGuru
    @AeroGuru 3 ปีที่แล้ว +1

    Patta!!

  • @chandanawoodenfloors1597
    @chandanawoodenfloors1597 3 ปีที่แล้ว +1

    thank you bro

  • @kavee140
    @kavee140 2 ปีที่แล้ว +2

    ❤️

  • @isurusuanda9649
    @isurusuanda9649 3 ปีที่แล้ว +1

    thank you aiya

  • @ShaneDissanayake
    @ShaneDissanayake 3 ปีที่แล้ว +1

    Thanks aiya❤️

  • @maneesha4224
    @maneesha4224 3 ปีที่แล้ว +1

    Thank bro

  • @anonymousmask5417
    @anonymousmask5417 5 หลายเดือนก่อน

    Bro Mata O/L and NVQ 4 ICT and IT Diploma and 3 Years IT Degree akak thiyanawa . Master walata UK enin puluwan neda, A/L Nathi hinda awulak wei da VFS Global akata Visa Process ekedi..

  • @dineshmadushanka5225
    @dineshmadushanka5225 2 ปีที่แล้ว

    Oya ගොඩක් හොඳට කියලා දෙනවා හැමදේම thanks අයියේ මටත් ලොකු ආසාවක් tiyenawa රට enna

  • @estechview9576
    @estechview9576 3 ปีที่แล้ว +4

    Aiye Lankawe thiyanawa Rohaka Visa consultant kiyana agency ekak eyalagen man wisthara tikak ahuwa.man ahuwa diploma ekakata yawanna puluwanda kiyala.diploma eken passe job ekak karanna puluwanda kiyala ahuwa.ow diploma eka two years karala itapasse job ekak karanna puluwan kiwwa.Canada New Zealand dekata yawanawa kiwwa eyala.

    • @nipunipramodya6931
      @nipunipramodya6931 3 ปีที่แล้ว

      Uk yawanne nadda eyala.mamath cl kala.cl back karannam kiwa monday

  • @ideaworld953
    @ideaworld953 3 ปีที่แล้ว +2

    Ol nathi aya innwa oona tharam .eyala wenuwe vedio ekk karanna please .eyalta mokda karanne

  • @-_-bla7079
    @-_-bla7079 2 ปีที่แล้ว +7

    Hey, brother can I know,
    What is the 1st step for study abroad after O/L 🤔
    Can you explain all of em, step by step please 😄🇨🇦

    • @HarshaSophia
      @HarshaSophia  2 ปีที่แล้ว +2

      Study permit 1 - th-cam.com/video/G4iea8yRZv8/w-d-xo.html
      Study permit 2 (DLI, PGWP) - th-cam.com/video/lEGoj6fGIPk/w-d-xo.html
      Study permit 3 (create the account) - th-cam.com/video/b0HjJgbgCEA/w-d-xo.html

    • @-_-bla7079
      @-_-bla7079 2 ปีที่แล้ว +2

      @@HarshaSophia How can we find that universities which accept O/L anyways..?

  • @dr.d-psycho2978
    @dr.d-psycho2978 3 ปีที่แล้ว +3

    1 year එකත් ලංකාවෙම නැතුව සම්පූර්ණ course එකම Australia හරි Canada හරි ගිහින් කරන්න බැරිද O/L Result වලින්

  • @Kavindupraveen999
    @Kavindupraveen999 ปีที่แล้ว

    එහෙම කරන්න සල්ලි ගොඩක් තියන්න ඕනෙ නේද අයියෙ? Plz reply 😢😢😢

  • @dilupawickrama1008
    @dilupawickrama1008 3 ปีที่แล้ว +2

    Kathawa attha, mata une oitath wada deyak. Ratath giya PR Ruth hamba una. Citizenship puth offer kala. Awrudu 20 k thisse nayo yaluwo kiwwa, owayeinna inna epa mehe enna putha wasata giyama kawruwath nathiwei kiyala. Math awa... dan maru.never miss ur opertunity.
    Easter attack,corona, economy down

  • @upulnipun2965
    @upulnipun2965 3 ปีที่แล้ว +2

    Ane ayye mama AL 2019 maths kale fail che witharai pass mata mona karannada kiyala hitha ganna ba idiri anagathaya gana upadesak denna

    • @HarshaSophia
      @HarshaSophia  3 ปีที่แล้ว

      Upadesak thamai deela thiyenne malli me video eken

    • @naturenature4377
      @naturenature4377 3 ปีที่แล้ว +2

      Open university eke foundation cource tynw. Ekema degree krnna denw ඊට පස්සේ. Tkk hoyl blnn

    • @LASANTHAKALPAGE
      @LASANTHAKALPAGE 3 ปีที่แล้ว

      Open University kiwwe lanka we da canadada