Jai Maa, Jai Shree!! Thank you for your valuable expressions and the explanation. You are Amazing. Long live Maa. Thank you Channel "Welawa" for presenting such programmes on TH-cam. Namo Buddhaya!! Thank you Universe!!
Maniyo kiyapu kathava hareyatama hari mamath a vage kenek pada vala prasnayak na diva nam a videhamai magen salli aran nodi hetapu ayata mama kiyapu deval hariyatama hari gihen thiyenava ahema una kiyla sathutu na mage sallith aran matama baninava mama kiypu de a videhatama una kipa denek ennava hithata kenthi avahama salli nathath kamak na ubata me de veyan kiwoth masa 2ka 3nak hare gehin vade venava
තෙරුවන් සරනයි ඔබ තුමියට නොදන්නාදේ තුලින් දැනුවත් කලාටබොහොම පින් මෙම නාලිකාවටත් ගොඩක් ස්තුතියි
තෙරැවන් සරණයි දෙවිපිහිටයි🙏🙏🙏 මෑණියනි ඔබතුමිය කියපු කතාව ඇත්ත මගෙ දිව අග කළු පැහැයක් තියෙනවා ඒවගේම බොහෝ දුරට එහෙම දෙයක් කිවිවොත් ඒක සිද්ද වෙනව හැබැයි අපි බෟද්ධ නිසා අපට කර්මය වෙනස් කරන්න පුළුවන් නරක දේවල් නොකිය මම මෛත්‍රී සිතුවිලි නිතරම හිතනව ඒ නිසා තමන් ගැන නිසි අවබෝධයෙන් හිටියොත් කාට උනත් නරක දේ උනත් හොදට හරව ගන්න පුළුවන් සියළු දෙනාටම නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබෙිවා 🙏🙏🙏
Mgeth
00
අඹ යාලුවෝ එකේ අක්කා ...නපුරු මෛතී් වගේමයි ...ඔබට බුදුසරණයි
මේ ඒයා තමයි
එහෙමද........
Eyavtami meeeeee
Aba yaluwooooo eke Akka tami
❤
මෑණියන්ට බුදු සරණය්...🙏❤
බොහෝම පිං ඔබ තුමියට.🙏🙏🙏🙏
Niyama program eka sampoorana beluwa.... ahanna ahanna aasai
පිටරටවල මේවා විශ්වාස කරනවා. මම ඉන්නේ පිටරටක. මම හොදින් දන්නවා.
🙏
මෑණියන් oba තුමිය වරම් hadala දෙනවද oba තුමිය godak කරුණාවන්තයි තෙරුවන් saranai obathumiyata.
Jai Maa, Jai Shree!!
Thank you for your valuable expressions and the explanation. You are Amazing. Long live Maa.
Thank you Channel "Welawa" for presenting such programmes on TH-cam.
Namo Buddhaya!!
Thank you Universe!!
ස්තුතියි මෑණියනි. ❤❤❤🤲🤲🤲ආයුෂ බෝහෝ වේවා. ❤❤❤🤲🤲🤲🙏🙏🙏
Aththa kiuwa ta hoda deal. Dunn Dennam deer gayuu.. Budu saranai labewa.. Bs
මාතා ශිවගාමි මෑණියෙනි ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි මේ පැහැදිලි කිරීම ගැන.ඒ වගේම වේලාව youtube නාලිකාවටත් බෙහෙවින්ම ස්තුතියි මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙපලට.තෙරුවන් සරණයි.💕🙏💕
Mahum
👍
ඔය යූටියුබ් ජනාකාරිංග පැවැත්මටයි දේවල් පැවැත්මටයි තමයි මේ දේවල් දාන්නේ
අනෙ ඔව් හරිම බයක් හිතෙනවා එනකොට ලස්සන මිරිස් තවානක්ම සුලු මොහොතකින් මිය ගියා නෙ ඒ විතරක් නොවේ හොදටම රස්නෙ තිබෙන ත¿න දරටික සම්පුර්ණයෙන් වේයෝ ක¿වා ගොඩක් දෙ තිබෙනවා ඒත් දුරින් ඉන්න ත් බ¿ මාතාව ට ස්තුති තෙරුවන්සරනයි
අනිවාර්යයෙන්ම ඔබතුමිය හරියටම හරි .. පිටරටවල යුරෝපීය රටවල්වල පවා ගොඩක් දේවල් ඍන ශක්තින් නැතිවෙන්න කියලා එයාලා කරනවා
Touch wood kiyanawa Europe ratawala. Index finger eka diwa gaala nalale ganawa
බුදු සරණයි මෑනියනි ඔබට 🙏🙏🙏 ගොඩාක් වටිනාකමක් ම් වැඩසටහන 🙏🙏
Budu saranai maniyane obata godak dewal danagathth oba thumiyagen
Excellent 👌
ඔබ thumiyata බොහෝ පින් තෙරුවන් සරණයි
ඹබතූම්යගෙන් මම ගොඩක්දෙ දැනගත්තා බූදූසරනයි මෑනියනි
බොහොමත්ම පින් තෙරැවන්සරණයි
බොහොම ස්තුති ඔබතුමියට ආයුෂ බොහෝ වේවා තෙරුවන් සරනයි 🌺🌺🌺🙏🙏🙏🙏🙏
I'll😊😊😊😅
තියනවා පිටරට අයට එයාලත් ගොඩක් දේවල් කරනවා
ස්තුතියි ඔබතුමියට ❤️❤️❤️❤️❤️❤️
🙏🙏🙏❤❤
සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
නිදුක් වෙත්වා!
නීරෝගි වෙත්වා!
සුවපත් වෙත්වා !
තෙරුවන් සරණයි!!!!!
🙏🙏🙏සියලු සත්වයෝ සුවපත් වෙත්වා. 🙏🙏🙏
Maniyanta Godark pin
@@kalyanidassanayake322bvbb
Me meniyo neda aba yaluwo teli dama eke hitiya napuru maithe.
කළු කුමාර දොෂය ඇත්තක්ද?ඒ ගැන වීඩියෝවක් කරන්න අයියෙ.
God bless you maniyani thanks
🙏🙏🙏බෝහෝ පින් මෑණියනි දීර්ඝායු වේවා බෝහෝ ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 🙏🙏🙏❤
Mee vidowa asa gatimata salassu mage wishwa mathawata aneka warayak ස්තුති eewageema.maniyaniya obatath hadawathinma ස්තුතිවන්ත wenawaithamath වැදගත් karunu රැසක් kiyaladhiim පිළිබඳව .🙏🙏🙏🙏🙏
Thanx.. Bs
තෙරැවන් සරණයි🙏🙏🙏 මෑණියනි බොහොම පිං ඔබතුමියට 🙏🙏🙏 ඉතාම වටිනා දැනුවත් කිරීමක් වෙලාව නාලිකාවට බොහොම ස්තුතියි 🙏🙏🙏
දරුවනේ ඔබගේ දිවුනුවට පිහිටවෙන්න මම කමතී.නොමිලේ සේවය කරමි.
Phon num danna puluwanda meniyane
Monawada karanna puluwan
Monawada karanna puluwan
No,denna,maneyane
අබ යාලුවො එකේ සුදු අප්පොගෙ අක්කා නේද ❤ලස්සනයි❤🥀🌹
බොහොම ස්තූතියි
Budusaranai maneyanta
දෙදෙනාටම ගොඩක් ඉස්තුතියි වැදගත් වැඩසටහනක්
Anee mn danna kattiyak innawa pawl dekak eyala nitarama gedara urumas hadala kanawa kisima deyak na kiri uturanna wage hariyanawa eyalata
මම කුවේට් වල වැඩ කරන්නෙ මෙහෙ රටවල ගොඩක්ම විස්වාස කරනවා ඇස්වහ කටවහ දෝස
bs maniyani oba wadasatahan balanwa
👍
දඩයම් කරන අය තනි සමහර උෟරන්ට වෙඩි තියන් නෙ නැහැ ලු
අවතාරය කියල බයට
එ වරහ අවතාරය විය හැකියි
සත්‍යයි. හරියටම හරි
ගොඩක් පින්🙏
මට මෑණියන්ගේ දුරකථන අංකය දෙන්න පුළුවන්... පිං 🙏🙏🙏
Mama nam aswaha katawaha viswasa karanawa, arhdakeemen kiyanne, pitaratawala ayath viswasa karanawa akata kiyanne ukusu asa wage kiyanawa, anisha asak paladinawa pendent,ring adiyata gal allala( athineda),
ඇස්වහ කට වහ දෝස පුච්චන්නේ කොහොමද???
මෑණියන්ට මල්ලිට තෙරැවන්සරණයි ❤❤❤.🙏🇸🇦
Oba තුමිය කිව් දේ ඇත්තටම හරි මේ රටවල ලංකාවට වඩා ඒ දෙවල් තියෙනවා
ඔබගේ අදහසට ස්තුති
Maniyani mage diwe kala lapa tiyenawa habai goda aya kiyanawa mama dakkat ati kiyala
🙏ස්තුතියි මෑණියනි
දෙදෙනාටම ඝ්තුතියි මෑණීයනි මමනමි විදෙශගතව ඉන්නෙ මගේනමි අතේ අැගිලි හා පාදවල අැගිලිවලනමි අවුලක් නැහැ මම කාටත් priya කේනෙක් එ් උනාට මගේ දිවෙි කලු ලප තියනවා ඝමහර අය මම කියන දෙවල් හරියටම හරිලු කියනවා මම හමෝටම අාදරෙයි අවංකයි මම ඔබ තුමියගේ හැම වැඩඝටහනක්ම බලනවා දෙවිපිහිටයි
මෙම යන්ත්‍ර්‍රය අපට ගැනීමට අවශෘයයි කොහොමද ගන්නේ
Theruwan saranai! Oba thumiyata ❤❤❤
Oba thumiyata dergausha labewa 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
මගෙ අම්මාට සියලූම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා
මෑනියනි ඔබ තුමිය වරම් අරගෙන දෙන දේවල් කරනවද ?
ඔවු මගේ සවුදිගෙදරත් එයලා මෙවා කරනවා
මෑණියෝ මගෙත් එක්ක එකට දහම් පාසලේ හිටියේ. ඔබතුමියගේ නම asanthi nalika perera නේද මෑණියෝ.
ඔව්
Niyama prashna....
මෙතුමිය මට දැකලා පුරුදුයි ඒත් මට හිතාගන්න බෑ කොහෙදිද කියලා ❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️
මේ අඹ යාලුවො එකෙ නපුරු මෛත්‍රී....දැන් සිව ගාමි මාතාව.......❤🙏🔱
wasuda eke upuli neda me
meniyani magedaruwek innawa apasmaraya hedenwa ova tumiyatha suwakaranna puluwanda busy saranai 🙏🙏
තෙරුවණ් සරණයි, මෑණියන්ට
ස්තූතියි මෑණියන්ට
Atttama maniyo api inna kuli gadraka. Awrudu 10kisima waga tuwak nha data 5ka ituruwak nha jardaranai jiwita hama damamila mudal wath nha maniyo duk bari jiwaita naniyao budu sarni 🎉❤
දුම් අල්ලන තැටිය පිටින්ම තියන්න ඕනිද අනිත් දවසේ කරන්න අලුත් එකක් ගන්න ඕනිද
Ape gameth innawa.gahaka thibba kos gediya diha balala rasa ethi kiyala giya.peyak wage yaddi aththa kedila bimata wetuna.
Mama godak asaneepen enna kenek. Mata maniyanwa haamuwenna ona.oba tumiyata deergau.
ඇස් වහ කට වහ නැති කරන්නේ කොහොමද
Theruwan saranai maniyani..
තෙරුවන් සරනයි ...සියලු සත්වයො නිදුක් වෙත්වා 🙏🙏🙏
Teruwan teruwan saranay dewi pihitay manieny godak watina weda satahana pita ratawala sitina apata
හම කලුඅයත් ඉන්නවනෙ කොහොමත්
මෑණියනි මට ඔබ තුමිය හමු විය හැකිද
මට දියුණු වෙන්න දෙයක් කියා දෙන්න පින් සිද්ද වෙන්වා❤❤❤❤❤❤
Meka koheda teyanna
තෙරුවණ් සරණයි ඔබතුමියට 🙏 ගොඩක් පිං ඔබතුමියට
Sturiy oba tumiyata❤ Teruvan saranai
🙏🙏🙏🙏❤
Maniyo kiyapu kathava hareyatama hari mamath a vage kenek pada vala prasnayak na diva nam a videhamai magen salli aran nodi hetapu ayata mama kiyapu deval hariyatama hari gihen thiyenava ahema una kiyla sathutu na mage sallith aran matama baninava mama kiypu de a videhatama una kipa denek ennava hithata kenthi avahama salli nathath kamak na ubata me de veyan kiwoth masa 2ka 3nak hare gehin vade venava
ලුන වතුර වීදුරුවකටද ලුනු කාට වීදුරුවක ද කරාබුනැටි දාන්නෙ මෑණියනි
Manjusawa aye ganne komada ewadala
මගෙ පුතාව මෙ ගෑනි කෑවා අපි එපා කියද්දී වැඩක් කරා පුතාට පුතෙක් ඉන්නවා තාම මාසයයි මෙ ගෑනිට කිව්වා කරන්න එපා කියලා ගෙදර කිලි තියෙනවා කරන්න එපා කියලා ඒත් මෙ ගෑනි ඇවුවෙ නැහැ සල්ලි වලටයි රෙට් වයින් බොතලයටයි ආස නිසා
🙏🙏🙏🙏❤
meniyo oya godak lassanai aththatama kiyannath hodaida danne ne eth kiyannama one aththatama meni lasmi meni wagemai
Sthuthiy maniyani ,puthuni obatath.
Maget age kalu pallam godak tiyenava.hamat wenas wela.diwe kalu pallam pallam tiyenava.mama karana wada parakku wenawa.karana wada hari yannet naha.
Movie eke name eka mokak da?
Budusaranai ඔබ තුමියට
Lunu wathura viduruwa kalayak giyama iwath karanne kohomada maniyane
Budusaranaie maniyani oba thumiyata
මෑණියන් සම්බන්ධ කරගන්නෙ කොහොමද ?
මගේ දරැවා කතා කරනවා අඩුයි මට පිහිට වෙන්න
අපේ ගමේ ඉන්නවා ඌරො මාර මාර ජිවත් වෙනවා පෝයක් වත් අරින්න නෑ එ උනාට හොදට ගෙවල් මාලිගා වගේ හදාගන්න ඉන්නවා එහෙම වෙන්නේ කොහොමද තෙරුවන් සරණයි මෑණියනේ
ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤
අනුන්ගේ දේවල් හොයන්න එපා. නිතරම තමන් ගේ දියුණුව ගැන හිතලා වැඩ කරන්න.
ඔව් .මමත් දැකලා තියෙනවා පිටරටවල්වල .ප්‍රදාන උලු අස්සේ.එල්ලා තිබෙනවා
ඇස්වහා කටවාහ් තියෙන ඇග රිදෙනවා හදිස්සියේ accident වෙනවා පය ගැසිලා වැටෙනවා හොද ලස්සනට ඇදලා ඉන්න කොට සමහර අය or ලස්සනයි කියනවා නේද ඒ වෙලාවට ඇස් වලින් පිට වෙන කිරණ ඇස්වහ කටවහගෙන දෙනවා
A
මගේ දුවගෙ සාරිය හරි ලස්සනයි කියලා කෙනෙක් කීව. ඒ සාරිය iruna. එදාම.
Mama rata inne Oman maniyani randu ape gedara rata hitiyath mokakda karanna one mata kiyanna maniyane
Meniyana mama inne podi කාමර aswha pucchala ge wateta කරකවන්න ba aka petthai tiyanna anika thunmansalak na man kohmda karanna kiyannako bs ammata 😢😢😢
Mama asawen balanawa.hariyata hari.diwe kalu eka hari yata hari.b.s
Theruwan Saranai
Oba thumiyawa hamuwenne kohomada oba thumiya koheda inne
ස්තුතායි
කම්බිලි වරමට කැඹුරුම් නෑ මෑනියනේ
ලුණු වීදුරුවට කරාබු නැටි දාල කොච්චර දවස් තියන්න ඕනිද මෑණියනි,ඔබතුමියට තෙරුවණ් සරණයි 💐💐💐
Me maniyo wage niliyak innawa neda
අපිට ඉතින් කැරකෙන්න වෙන්නෙ ගේ ඇතුලෙ තමා.
Meniyani matath pihita wenna gedarata kisima diyunuwakne ledaduk wedii pihitak labadenna
Mageth kalu gathiyak thiyanawa but mama kiyana dewal am kawadawath wela ne