"ලක්ෂ්මි මාතාවගේ ශාකයක් ඔබේ නිවසේ සිටවන්න" | ගෙදරට මුදල් ගලාගෙන එන විදිය ඔබට සිතා ගත නොහැකි වේවි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น •

  • @priyankasepali5336
    @priyankasepali5336 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි ඔබතුමියට ලක්ෂ්මි මෑණියන්ගේ ආශීර්වාදය මාට ලැබේවා .🙏🙏🙏

  • @dayaranjith9997
    @dayaranjith9997 ปีที่แล้ว +31

    (🙏🙏🙏හුගාක් හොද දේශනාවක් ... ගොඩක් පිං මෑණියන්ට!!!🙏🙏🙏)

  • @gangapunchihewage
    @gangapunchihewage หลายเดือนก่อน

    මෙතුමිය මිහිපිට දෙව්මා තාවක් හරිම ආදරණීයයි
    කියන දේවල් හරියට හරි
    මේ කියන හැම දෙයක්ම මම කරනවා
    හරිම භක්තිමත් ව
    මම නිර්මාංශයි
    කරන වැඩ හරිම සතුටෙන් කරන්නේ
    ඔබතුමියට දීර්ඝායු
    ඔබතුමියගේ ලස්සණ
    පිංසිදු වේවා
    සුවපත් වේවා🙏🙏🙏🙏
    මේ channel එකටත් ස්තුතියි
    ❤❤❤❤❤❤❤
    වගකීමෙන් අවශ්‍ය කරුණු කාරණා ඉතා හොදින් ලබා දෙනාවට
    දේශිකාවට කියන් දේවල් කරන්න හොඳට අවස්ථාව දෙනවා
    හරිම පින් ඔබ සැමට❤❤❤❤❤

  • @videoloke3405
    @videoloke3405 ปีที่แล้ว +8

    ලක්ෂ්මි මැනියන්ගේ පිහිට ලැබේවා මගේ සියලුම සිතුම් පැතුම් ඉටු වේවා 🌼🙏🌹🌼🙏🌼🌹🙏

  • @lalanipriyangika7643
    @lalanipriyangika7643 ปีที่แล้ว +18

    ලක්ෂ්මි මැනියනි මගෙ දුකට පිහිට ලැබේවා බුදු සරනයි 🌼🌼🌼🌼🌼💜️🌹🙏🙏🙏🙏🙏

  • @inokanishani9583
    @inokanishani9583 ปีที่แล้ว +10

    ගොඩාක් පින් මෑණියනේ ඔබට යහපතක්ම වේවා බුදු සරණයි ලක්ෂ්මි මැණියන්ගේ පිහිටයි

  • @azssss9158
    @azssss9158 ปีที่แล้ว +17

    ලක්ෂ්මී මෑණියන්ගේ පිහිට ලැබේවා🙏🙏🙏🙏🙏

  • @kusanipabasar2703
    @kusanipabasar2703 ปีที่แล้ว +44

    ලක්ෂ්මි මැනියනි අසරණ හැම කෙනාටම පිහිට වෙන්න

  • @vinoliyakumuduni4308
    @vinoliyakumuduni4308 9 หลายเดือนก่อน +9

    ඔබ තුමිය කියු පරිදි මමත් උතුරු දිසාවේ තුල්සි පැළෑටි පැල කලා .ගෙදර ගොඩාක් වෙනස්කම් කලා .ලොකු වෙනසක් දෙනෙනවා මට meeniyanii .ඔබ තුමිය බොහොම පින් .!!!!!!

  • @NishanathaNishantha
    @NishanathaNishantha 2 หลายเดือนก่อน

    ලක්ස්මි මෑණියන්ගේ පිහිට ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබතුමියට. 🙏💐🌹❤🌻🦁🇱🇰
    ඔබතුමියට සතුටින්, සෞභාග්‍ය නිදුක් නීරෝගීසුව දීර්ඝායුෂ ලැබ චිරාත්කාලයක් සතුටින්ම ඉන්න ලැබේවා...!තෙරුවන් සරණයි ඔබතුමියටත් ඔබතුමියගේ ආදරණීයන්ටත්...!🙏 💐🌹😘😘❤🌻🦁🇱🇰

  • @dayaranjith9997
    @dayaranjith9997 ปีที่แล้ว +7

    තෙරැවන් සරණයි මෑණයනි!!!🙏🙏🙏

  • @yamalanka2308
    @yamalanka2308 ปีที่แล้ว +6

    ලක්ෂ්මි මෑණියන්ගේ පිහිට ලැබේවා ලෝක වාසි සියලු බැති යන්හට

  • @NilminiKumari-g5l
    @NilminiKumari-g5l 4 หลายเดือนก่อน +1

    ඔබ තුමියට ගොඩක් පිං අපේ පවුලේ සියලු දෙනාටම ලක්ෂිමි මැණියන්ගේ පිහිට ලැබේවා..🙏🙏🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏❤❤

  • @ShayaniShanulya
    @ShayaniShanulya 11 หลายเดือนก่อน +2

    Godaak ස්තුතියි මෑණියනි තෙරුවන් සරණයි ❤️🙏

  • @sumithradevi6682
    @sumithradevi6682 11 หลายเดือนก่อน +1

    තෙරුවණ් සරණයි මෑණියනි ගොඩක් පිං ලක්ෂ්මි මෑණියනි අසරණ අපි හැමොටම පිහිට වෙන්න

  • @indranikusumalatha7588
    @indranikusumalatha7588 ปีที่แล้ว +4

    ලක්ෂ්මි මැනියනේ සියලුදෙනාටම පිහිටවන්න

  • @wasanthiwasanthi7766
    @wasanthiwasanthi7766 ปีที่แล้ว +1

    හොදයි ගොඩාක් අදහස් ලබා දුන්නා ට බොහොම පින්

  • @narmadasachi1669
    @narmadasachi1669 ปีที่แล้ว +4

    මෑණියන්ට පින් සිදු වේවා තෙරුවන් සරනයි

  • @hasithavijekoon8894
    @hasithavijekoon8894 ปีที่แล้ว +7

    මෑණියනි මම ගොඩාක් ලක්ෂ්මි මෑණියන්ට ලෙන්ගතුයි අාදරෙයි මම එයා වෙනුවෙන් අඞපු කෙනෙක් මේ පාඩම මටමද ලක්ෂ්මි මෑණියො උගන්වන්න ඔබතුමී පෙලඹුවේ මේ කියා දුන්නු සියල්ලම මම ලියා ගත්ත

  • @kavindumadu1271
    @kavindumadu1271 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි මෑනියනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sesathminnada7135
    @sesathminnada7135 ปีที่แล้ว +13

    ජය වේවා 🙏

    • @relaxwithdarshi1528
      @relaxwithdarshi1528 9 หลายเดือนก่อน

      💐🙏🏻

    • @ourvision7670
      @ourvision7670 6 หลายเดือนก่อน

      Thulsi palayak daannako thiyana kenek

  • @Kaushithaheshan
    @Kaushithaheshan 3 หลายเดือนก่อน +1

    Lakshmi maniyange pihita mage paule siyalu denatama labewa! Siyalu sithum pathum itu wewa!

  • @anushasudarshani8213
    @anushasudarshani8213 ปีที่แล้ว +3

    Bohoma pin oba thumiyata yahapath de kiya denawata...man deviyanta bohoma adaree kenek...ewagema nirmanshai...yahapathakma wewa.🙏🙏🙏🙏

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි මෑණියනි මමත් ලක්ෂ්මි මෑණියන් වදිනවා ඔබ තුමිය ගොඩක් පින්

  • @janakasampathsampath163
    @janakasampathsampath163 ปีที่แล้ว +4

    Lakshmi meniyange pihitama lebewa 🙏🙏🙏 mageth anith ayageth sithu pethu de ista wewa

  • @anushasudarshani8213
    @anushasudarshani8213 6 หลายเดือนก่อน +1

    Man nirmashai....man deviyan harima bakthiyen adahanava❤oba thumiyatath bohoma pin....❤❤teruwan saranai

    • @anushasudarshani8213
      @anushasudarshani8213 6 หลายเดือนก่อน

      Lakshmi ammage pihitai siyalu denatama

    • @apegedara-
      @apegedara-  6 หลายเดือนก่อน +1

      🙏🙏🙏❤

    • @YasodharaDilrukshi
      @YasodharaDilrukshi 3 หลายเดือนก่อน

      Mama daviyant pahan thiyanawa laksmi maniyant pahan thiyanawa ath mat salith na leda thiyanawa amma

  • @dulminadinujaya
    @dulminadinujaya ปีที่แล้ว +6

    ඒ pol ගෙඩිය ගෙදර athul පැත්තේ da ellanne එළියට පේන විදිහට da දැනගන්න පුළුවන් nam ගොඩක් ස්තුතියි.

  • @pushpaparanagama3621
    @pushpaparanagama3621 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි ඔබතුමියට.

  • @seerimaseerima2287
    @seerimaseerima2287 11 หลายเดือนก่อน +1

    පින්🙏🙏🙏🌻🌻🌻🌹🌹🌹🌷🌷🌷

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @IndraniJayasingha-y6g
    @IndraniJayasingha-y6g 9 หลายเดือนก่อน +1

    Maniyantah laxemi. Daviyaga phita math ammth daruwanth yhapatak wawa🎉❤ budu sarni

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @jessimalogus7945
    @jessimalogus7945 25 วันที่ผ่านมา

    Ana ow pol gadiyata kohomada kulubadu tika danna kiyala dannako maniyani lakxmi maniyanga phitai

  • @nilalakshirubhasinha6161
    @nilalakshirubhasinha6161 ปีที่แล้ว

    Maniyane ethakota ara kulu badurika kohomada pol gediya athulata danne

  • @hiru1728
    @hiru1728 ปีที่แล้ว +1

    බුදු සරනයි මෑණියන🙏🙏🙏🙏🙏

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df 5 หลายเดือนก่อน

    Thanks for your explanation

  • @nirupawasanthi4438
    @nirupawasanthi4438 ปีที่แล้ว +2

    ඔබ තුමියට බොහොම ස්තුතියි පින්

  • @sehandudinsara3493
    @sehandudinsara3493 ปีที่แล้ว +1

    ඔබ තුමියට මා කතා කරන්න ඕන . මොනවා කරලා වත් මගේ ප්‍රෂ්නය්ට විසදුමක් ලැබුණේ නෑ .🙏🙏🙏

  • @amarajeewadeegoda.gamage4328
    @amarajeewadeegoda.gamage4328 หลายเดือนก่อน

    ලක්ෂ්මි මෑණියන්ට ගෞරවණීය ස්තුතිය

  • @UdeshikaLakmali-r6g
    @UdeshikaLakmali-r6g 26 วันที่ผ่านมา

    Lakshmi maniynta phana pattu Karna walwa kiyatada

  • @nilushamadushan1955
    @nilushamadushan1955 ปีที่แล้ว

    Laksi maniyange pihita laebewa mage siyaluma sithum paethum ito wewa🙏🙏🙏

  • @udayaniwickramaarachchi3620
    @udayaniwickramaarachchi3620 ปีที่แล้ว +2

    ඔබ තුමියට ස්තුතියි..ගොඩාක් ..

  • @madushanidilrukshika5477
    @madushanidilrukshika5477 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි 🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 🙏

  • @sasmikatharunethusha
    @sasmikatharunethusha ปีที่แล้ว

    ලක්ස්ම් මෑනියන්ගේ පිහිට ලැබේවා

  • @kanthiekanayke2199
    @kanthiekanayke2199 ปีที่แล้ว

    Thanks ❤❤❤

  • @sumanaweerakkodi8434
    @sumanaweerakkodi8434 4 หลายเดือนก่อน

    Lelle pitin pol gediya ellanawanam kulubadu danne kohomada.

  • @ranjanimaya2027
    @ranjanimaya2027 ปีที่แล้ว +2

    මෑණියන්ට බොහොම ස්තූතියි අපිව මේ විදිහට දැනුවත් කලාට

  • @KanthiEkanayake-ul6cp
    @KanthiEkanayake-ul6cp ปีที่แล้ว

    Thanks ❤❤❤🙏🙏🙏

  • @jayanthadhamayanthi
    @jayanthadhamayanthi 3 หลายเดือนก่อน

    Lasme manniyanta maga namaskaraya vava 🙏🙏🙏 mata jaya vava

  • @charigekalapriya4873
    @charigekalapriya4873 ปีที่แล้ว

    Thanks Thanks, 🙏🙏🙏🌹🌹

  • @yamunanishani9630
    @yamunanishani9630 ปีที่แล้ว +1

    Theruwan saranai oba depalatama!!!!!!🙏🙏

  • @SwarnaHettiarachchi-f4r
    @SwarnaHettiarachchi-f4r วันที่ผ่านมา

    Pol gediya mada narak weddi gada gahanawa neda...narak weddi

  • @premakanthi5567
    @premakanthi5567 11 หลายเดือนก่อน +1

    තෙරැවන්සරනයි මැනියනි වෙිලිචිච පොලයක් ගත්තා කියමුකෝ ඉතින් මැනියනි පොල්ගෙඩිය ඇතුලට දමන්නේ මෙිය ලෙලිගලවලාද නැතිවද මෙිය ලෙලිගසා උඩින් ටිකක් කපා වතුර අහකටදමාදනැති නමි ගෙඩිය ලෙලිපිටින්ම ැඇතුලත දමා සුදු රෙද්ද කින්වසාද කරැනාකර කියාදෙන්න නොදන්නා නිසා අහන්නෙ තෙරැවන්සරනයි

  • @mayaperera6546
    @mayaperera6546 ปีที่แล้ว +1

    Maniyani pol gediya sudda karalada ganna ona..or lella ekkamada. Eka kiya denawada...teruwan saranaie

  • @nuvisameera8375
    @nuvisameera8375 ปีที่แล้ว

    May polgediya etulatada kulubadu danne kohomada

  • @surekhaayoshani8011
    @surekhaayoshani8011 ปีที่แล้ว +2

    Maniyo harima lasanaie. Man hugak obatumiyage katawa ahanna.

  • @reginoldsil
    @reginoldsil 5 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමියට

  • @RavinKuma-f4j
    @RavinKuma-f4j 26 วันที่ผ่านมา

    කොහොමද මැනියනි පොල්ගෙඩිය එල්ලන් නෙ කුලුබඩු ගෙඩියෙඅඇතුලටද දාන්නෙ පොල්ගෙඩිය ලෙලිගහනවද කියනවද බුදුසරණ යි

  • @pahandishani2723
    @pahandishani2723 10 หลายเดือนก่อน +1

    Godak pin maniyane....mn godak vishwasa karanwa lakshmi maniyanwa

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @sunithjayaseeli3782
    @sunithjayaseeli3782 ปีที่แล้ว

    Maniyani pol gediya leli gahala redi kadakin othala e thulatada suwada drewya damanne mata pahada denna oba uthumiyata pin

  • @rknimala9886
    @rknimala9886 ปีที่แล้ว

    බුදු saranaei මෑණියන් ta

  • @SameeraNuwan-yt9kk
    @SameeraNuwan-yt9kk ปีที่แล้ว

    ලක්ස්මි මෑනියන්ගේ පිහිටයි🙏🙏🙏🙏

  • @menaka43
    @menaka43 ปีที่แล้ว

    Pol geydiya bidinawada? Kohomada ethulata danne..poddak pehedili madi

  • @swarnathilaka7972
    @swarnathilaka7972 3 หลายเดือนก่อน +1

    පොල් ගෙඩිය ලෙලි පිටින් ද?ලෙලි ගසා ද ගත යුත්තේ යන්න කරුණාකර සදහන් කරනු මැනවි.

  • @KmlreLkajj
    @KmlreLkajj 7 หลายเดือนก่อน

    Mam den enne saudiye lagadima lankawata Hanna enne gihin mam a wede athhada balannam maniyani obat theruwan saranai.

  • @sanjeewadewpriya2866
    @sanjeewadewpriya2866 ปีที่แล้ว +1

    Polgediye athulatada danne

  • @chithranichithrani4811
    @chithranichithrani4811 ปีที่แล้ว +1

    ❤ane aehuweth again man asama devikenek❤❤❤

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 ปีที่แล้ว +1

    Bohomathma sthuthi theruwan saranai

  • @menaka43
    @menaka43 ปีที่แล้ว +4

    මම මෑනියන්ගෙන් ඇහැව්වා..පොල් ගෙඩිය ලෙල්ල පිටින් තමයි සුදු රෙදි කඩකින් ඔතන්නෙ🙏🙏

    • @susanthadahanayaka1264
      @susanthadahanayaka1264 ปีที่แล้ว

      එතකොට.සාදික්කා,කරාබු නැටි දාන්නෙ කොහෙද කියන්න පිං ඔබට

  • @kamanirajapaksha9651
    @kamanirajapaksha9651 ปีที่แล้ว +2

    Thanks

  • @PriyanthiCintha
    @PriyanthiCintha 7 หลายเดือนก่อน

    mas mansha aharayata gannehe eeth poosekuta denna karaealathiyaganna honda nethda

  • @dayanikumari4507
    @dayanikumari4507 ปีที่แล้ว +2

    Sthuthi !!! Theruwan saranai . oba dedenatama....

  • @ruwqnasela7414
    @ruwqnasela7414 ปีที่แล้ว

    පහන තියන්න දවස් තියෙනවාද මෑණියන 🙏🙏🙏

  • @KalumPeiris-uq3yk
    @KalumPeiris-uq3yk 6 หลายเดือนก่อน

    Godak danuma laba dena me maniyanta. DALADA SAMIDU PIHITAYAI 🙏

    • @apegedara-
      @apegedara-  6 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @anomashrayanthi4444
    @anomashrayanthi4444 ปีที่แล้ว +7

    තෙරැවන් සරනයි ලක්ෂ්මි මාතාවගෙ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @asankacool8597
      @asankacool8597 ปีที่แล้ว

      ❤❤❤❤❤🙏🙏🙏🙏

  • @AkilaMadushan-n2r
    @AkilaMadushan-n2r 4 วันที่ผ่านมา

    Maniyani mge gedar puja asan dekak thiyenwa.salaye ha gedara podi kadayak thyenwa ethanath thiyenwa.sale budun wahanse ha paththini mani,saraswathi mani ha ganapathi. Kde budun wahanse,lakshmi mani,ganpathi,kathargam dewiyan,shiwa parrwarhi mani.mam me asan dekatam mal ,pahan.pan puja kranwa.ema kamak nadda ape maniyani.

  • @RajapakashRaju
    @RajapakashRaju 9 หลายเดือนก่อน +2

    මෙිවැනි දේවල් කියාදුන් ඔබ දෙපලටම ලකෂ්මි මැනියන්ගේ පිහිට ලැබෙිවා

  • @lalithpremathunga6346
    @lalithpremathunga6346 ปีที่แล้ว

    Malli aya gawa thiyenawa punhi sakthi konayak mallita aka pennuwada

  • @Malka-d9o
    @Malka-d9o ปีที่แล้ว

    Mage gedara uthura paththata ge pitupasa thiyenne,dakunata pradana dora,waththata athulu wenna thiyenne

  • @karmalsilva51
    @karmalsilva51 ปีที่แล้ว

    Mage gedara mama Thulshi pala 2k mal pot ekaka palakala hodata haduna pasuwa gas 2 ma kolawelila gasa marola giya .emokada ehema une maniyeni theruwan saranai

  • @susindusilva2499
    @susindusilva2499 5 หลายเดือนก่อน

    ලක්ෂ්මී මෑණියන් ගේ පිහිටයි

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි🙏🙏🙏

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 ปีที่แล้ว +1

    Oba tumiyata dirgausa labewa teruwan saranai

  • @malanisudharma7223
    @malanisudharma7223 ปีที่แล้ว +1

    Maniyani obathumiyata bhoma pin oba lokaye siyaludenata labadena shanthikarma walata mata oba thumiyagen dangannaona lakshmi maniyanta pahan paththukarana akaraya pahadili karala dena wada satahanak idiripath karanna haki nam bohoma pin maniyani budhu piliyama thiyena thana lakshmi maniyange dewarupaya thiyanna hoda nahada

  • @majeewaperera4379
    @majeewaperera4379 9 หลายเดือนก่อน +1

    මමත් මෙ රැකියාවට එකතු කරගන්න

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @dilaninisansala6770
    @dilaninisansala6770 ปีที่แล้ว

    Me meniyo kalin niliyakda ragapewa wage matakai lassanai

  • @wimalakatugampala6905
    @wimalakatugampala6905 ปีที่แล้ว +2

    Thank you maniyani"

  • @nilminirathnasekara506
    @nilminirathnasekara506 ปีที่แล้ว

    ,ලක්ෂිමි මැනියනි අසරන අපට. පිහිට.වෙන්න

  • @wimashawijesinghe2122
    @wimashawijesinghe2122 5 หลายเดือนก่อน

    Om maha Lakshmiyei Namaha!!! Om Vishnu priyayei namaha!!!

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      🙏🙏🙏🌸

  • @padmaathauda1739
    @padmaathauda1739 ปีที่แล้ว

    Maaniyan sriyar kathakmai theruwanesaranai....

  • @DamayanthiKumari-b1p
    @DamayanthiKumari-b1p ปีที่แล้ว

    Theruwan saranaui oba thumiyata

  • @anushaudayangani8146
    @anushaudayangani8146 4 หลายเดือนก่อน

    මෑණියනි අපේ ගෙදර තුල්සි පැල , බෙලි ගස් දෙකක් තියනවා.ඒත් උතුරු දිශාවෙ නෙවේ. අපේ ගෙදර ආර්ථික ප්‍රශ්න ගොඩක් තියනවා. මට මේ වෙනුවෙන් කරන්න පුලුවන් පිලිවෙත් මොනවද.අපේ ගෙදර ලුණු පොල් කටුව ඉස්සර ගොඩක් හොඳට තිබුනා.ගොඩක් උස් වෙලා.ඒත් දැන් ලුණු පොල් කට්ට දියවෙනවා.ලුණු පැකට් ගෙනත් තිබ්බත් ටික දවසක් යනකොට දිය වෙනවා.මට මේවට පිලිවෙතක් කියන්න පුලුවන්ද

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 ปีที่แล้ว

    Godak pinwantha Mani kenek adamai dakke budusaranai

  • @sagarikanishanthi1021
    @sagarikanishanthi1021 ปีที่แล้ว +1

    Shivagsmi maaniyanta pinsiduweeva jaya sri.

  • @niluherath1548
    @niluherath1548 ปีที่แล้ว +5

    මෑනියන්ට බොහොම ස්තූතිය .තුසිත ඔයාගෙ හෙයා කලර් එකනම් හරිනෑ.

    • @ssb1918
      @ssb1918 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣hire colour 🤣🤣🤣yanne koheda malle pol

    • @dassanayakedassanayake3645
      @dassanayakedassanayake3645 ปีที่แล้ว

      😆😆😆

    • @dilrukshibalasuriya4497
      @dilrukshibalasuriya4497 ปีที่แล้ว +2

      ඒක ඉතින් ඔයාට අඳාල නැනි.ගන්න තියෙන දෙයක් විතරක් ගන්න වැඩ සටහනේ

    • @niluherath1548
      @niluherath1548 ปีที่แล้ว

      @@dilrukshibalasuriya4497 ඒක ඔයාටත් අදාලයි නේද. අනුන්ගේ මල්ලෙ පොල් හොයන්නෙ නැතුව ඔයාත් වැඩසටහනෙන් ඔයාට ගන්න ඕන දේ ගන්න. මටනම් හිතෙන්නේ ඔයාට වැඩසටහනේ වැදගත්ම දේ අනුන්ගේ කමෙන්ට් වගෙ..අනික තුසිත ඔය කමෙන්ට් එක දුන්නානම් කමක් නෑ මොකද මම එයාටනේ දෙයක් කීවෙ. අනුන්ගේ මල්ලේ තියනදෙ ගැන නෙවෙ තමන්ගෙ මල්ල ගැන බලාගන්න.

  • @sirisandatimber9864
    @sirisandatimber9864 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

  • @jayakodianura4679
    @jayakodianura4679 5 หลายเดือนก่อน

    Om Maha Lakshmi Namo Namaha!!!

  • @chrishiansteuart740
    @chrishiansteuart740 ปีที่แล้ว

    Maniyane ge athule පහන තියන්න hoda නැද්ද පැහැදිලි karanna බුදු saranai

  • @inokabandara4293
    @inokabandara4293 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏godak pin ඔබ thumiyata ස්තුතිය ස්තුතියි ස්තුතියි

  • @nuvisameera8375
    @nuvisameera8375 ปีที่แล้ว

    Mage mahattaya serviseekak karanawa mata asa hituna may wedasatahana balala asa hituna wadinna eyage wyapara laga wadinna asa hituna

  • @PritanthiDammika
    @PritanthiDammika ปีที่แล้ว

    තෙරැවන්.සරනයි🎉🎉🎉

  • @chandrikadahanayaka7421
    @chandrikadahanayaka7421 ปีที่แล้ว +1

    Pole.gediya pitinda alanne