ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Sir මගේ ඩිස්කවර් 100 එකෙ ප්ල්ග් එකට ඔයිල් ගහන්වා.බොර්‍ර් ගෙවිලාද.දුම දාන්නෙත් නැ එ උනාට.මොකක්ද කරන්න කරන්න ඕනා.වැල් ඔයිල් සිල් ගිහින්ද.
@@MrD285 වෑල් ඔයිල් සීල් අනිවාර්යයෙන්ම දාන්න වෙනවා.කර වෙලා ඇති.බෝර් එකත් ගලවල බලන්න.බෝර් එක කැපිලා නැතිනම් රින් සෙට් එකක් දා ගන්න.
හොදටම තේරුම් ගන්න පුලුවන් විදියට කියල දෙනව සර් 🙏🧡 ගොඩක් ස්තූතී
Congratulations Deva Aiye
Sir මම කාර් එකක් පදින්න ගත්තෙ ලගදි වාහනයක් තිබිලම නැහැ කලින්, Toyota Passo 2014 Auto එකක් මගෙ අතින් mistakes දෙකක් උනා කීප වතාවක් එකක් Engine එක Strat එකේ තියෙද්දිම යතුර අනිත් අතට කරකවිල Starter moter එක වදින එක,අනිත් එක Hand break release කරන්නෙ නැතුව ටිකක් දුරට Drive කරගෙන යන එක.*මේ දේවල් වලින් කාර් එකට ලොකු හානියක් වෙනවද?*🙏🙏🙏පිලිතුරක් බලාපොරොත්තු වෙනව ගොඩක් පින් ඔබට.
Hand brake off කරලා නැත්නම් indicator එක රතු පාටින් පෙන්වනවා.නිතරම dash board එක බලන්න.ඒකෙ රතු පාටින් දැල්වෙන ඒවා භයානකයි.මෝටරය වැදුනොත් වෙන්නෙ fly wheel එකේ කට්ට සහ මෝටරයේ penion එකේ කට්ටවලට සුලු වශයෙන් හානි වෙන්න පුලුවන් .
Hand brake එක අැද ගෙන යන විට පසුපස ලයිනර් ගෙවෙනවා.රෝද රත් වෙනවා.
Very nice, well explained 👍
Very important lesson ❤
Well explained. Thank you
හරිම සරලව...❤
ගොඩක් ස්තුතියි...❤️
Thank you
Sir maga car එකේ Highway එකේ යන්ඩ පටන් අරන් විනාඩි 15 විතර යනකොට එක පාරට පට්ට දුමක් දානවා engine රූම් එකන් silancer එකෙන් බ්ලොවර් වලිනුත් එනවා. ඊට passa 250 km එක දිගට highway එකේ ගියත් දුම චුට්යක් වත් එන්නේ නෑ. Ai එහෙම වෙන්න.
Sir mama lagadi van eka gaththe .engine oill pichchrnawa .godak .piytin lek ekak ne .duma danneth ne.lagadi dum test eka kara ekath pass.mata therenna mokadda awula .
සිලින්ඩර හෙඩ් එකේ වෑල්ව ඔයිල් සීල් වලින් ලීක් වෙන්න පුලුවන් .හෙඩ් එක ගලවල තමයි සීල් ගහන්න වෙන්නෙ.එහෙම නැත්නම් එන්ජිමේ ගෙවීමක් වෙන්න පුලුවන් .
Engine eka 248000 km duwala thiyenawa .engine eka gevila venna puluwan neda sir..
@@sampathsenarathna8973 තරමක් ගෙවිලා තියෙන්නෙ .
Petrol වාහනයක සහ disel වාහන වල piston Ring gap එක කියක් තියෙනවස
Nvq level 4 exam ekata adala practical sambandayen lesson ekk kranna puluwanda..good job 👍
ඉදිරියේදී කරන්න ඉන්නෙ .පුතේ මම මේ ටිකවත් කරන්නෙ හරිම අමාරුවෙන් .හේතුව මට නිදහසක් නොමැතිකමයි.මම හරිම අවිවේකි කෙනෙක්.ඔයාගෙ ඉල්ලීම ඉක්මනින් ඉටු කරකවා.මට විස්තර එවනවා ද කරන්න ඕනෑ දේ. thank you
සර් කාර් එකේ අවුරුදු 4 කලින් දැන ගත්ත එන්ජින් ඔයිල් අඩු වෙනව කියල.ඒකට පිලියමක් විදිහට sae 40 හා abro එන්ජින් ටීුට්මන්ට් කලවම් කරල දාල 4000 k.m වලින් මාරු කරනව.දැන් හැබැයි 3000 පනිනකොට ගොඩක් අඩු වෙනව.මම හිතන් ඉන්නෙ 3000 කින් දැන් මාරු කරන්න.දුමනම් කවදාවත් දාල නැහැ තවම.සර් උපදෙස් පතමි.
එන්ජිමේ ගෙවීමක් තියෙනවා.අලුත්වැඩියා කරන්න වෙලා වාගෙ.කි.මී.4000 කට පසු තෙල් අඩු වීම සාමාන්‍ය දෙයක්.full engine overhaul එකක් කර ගන්න.පිස්ටන් ring gap එක එන්ජිමේ specifications වලට අනුව තියන්න.
සර් මගෙ 4 stroke single light ත්‍රීවිල් එකක් තියෙන්නෙ එන්ජින් එක ගොඩාක් හීට් වෙනව ඔයිල් ඉක්මනින්ම පිච්චිල යනවා දුම දාන්නෙ නැ ඔයිල් ලීක් එකක් නෑ පේන්න. මොකක් වෙන්න පුලුවන්ද සර් ගැටලුව.. please help me
@@nima0011 එන්ජිමේ ගෙවීමක් නැත්නම් හෙඩ් එකේ වෑල්ව ඔයිල් සීල් දෙකෙන් තෙල් ලීක් වුනොත් තෙල් අඩුවෙනවා.එහෙම නැත්නම් එන්ජිමේ ගෙවීමක් තියෙනවා.ඔයිල් සීල් සහ ගෑස්කට් ලීක් වලින්ද තෙල් අඩු වෙන්න පුලුවන් .
Sir mage CT 100 bike eke engine oil adu wenawa aluthen thel dala 1km wage gihama pitin kohenwath oil leak ekk na ehema wenna hethuwa mokadda
Interna leak එකක් තියෙනවා.බෝර් එක ගලවලා බැලිය යුතුයි.වෑල්ව් සීල් සහ පිස්ටන් රින්ස් බලන්න.රින්ස් වල කාබන් නිසා හිරවෙලා තියෙන්නත් පුලුවන්.හොද කෙනෙකුට පෙන්වන්න.
Thank
Head gasket eken oil binduwak yanawa ...ayi e
Bike ekakda car ekakda.pl explain well.
සර් මගේ bike එකේ කිසිම oil ලීක් එකක් na පිටතින් ඒ උනාට oil අඩු වෙනවා ඉක්මනට. තව සයිලන්සර් eken වෙලාවකට දුම ගොඩක් යනවා
@@MenakaShehan-j6g ඔයිල් පිච්චෙන දුම තමයි එන්නෙ.වෑල්ව් ඔයිල් සීල් කරවුනාමත් තෙල් අඩුවෙනවා.රින්ස් හිරවුනාමත් තෙල් පිච්චෙනවා.ඒනිසා තෙල් අඩුවෙනවා.හෙඩ් එක ගලවලා බලන්න.
@automobileteacher ❤️
Filter aken oil yanne ae
@@InokaDissanayaka-cg6on පිල්ටරය තද වෙලා නම් තෙල් යන්නෙ නෑ .පිල්ටරය සවි වෙලා තියෙන හවුසින් එකෙන් යනවද කියල බලන්න .
plug walata oil enna hethu monawada indian 4 stroke bike ekka
එන්ජිම ගෙවීම සහ වෑල්ව ඔයිල් සීල් වලින් තෙල් බෝරය ඇතුලට එන නිසා .බෝර් එක ගෙවීම නිසා හෝ පිස්ටන් වළලු සිරවීම නිසා ප්ලග් එකට තෙල් ගහනවා.
කාර්බියුරේටර් එකේ තෙල් මට්ටම සම්මත මට්ටමට වඩා ඉහලින් තිබුනොත් එම තෙල් දහනය වෙනවාද ?
@@Mahindajayamaha64 සම්මත මට්ටමට වඩා ටිකක් වැඩි වුනාට ගැටලුව ක් නෑ .ගොඩක් වැඩි වුනොත් පිටට යනවා.ජෙට්වල සිදුර තුලින් පමනයි එන්ජිමට පෙට්රල් ඇද ගන්නෙ.
@@automobileteacher දැනට මගේ වෑන් එකේ විදුරුවෙන් පෙනෙන තැන ඉහල මට්ටමේ පෙට්‍රල් තියෙන්නේ. එය වැඩියෙන් තිබීම දහනය වැඩි වීමට බලපානවද?
@@Mahindajayamaha64 නෑ පිච්චෙන්නෙ නෑ.
@@automobileteacher ගොඩක් වැඩි උනොත් පිටට යනවා කීවේ ඕෆ්ලෝ වීමද? සම්මත මට්ටමක් සලකුනු කර ඇත්තේ ඇයි?
@@Mahindajayamaha64 ඔව් වැඩි වුනොත් overflow වෙන්න තමයි හදලා තියෙන්නෙ .බයවෙන්න එපා.ඔය මට්ටමට දහනය වැඩි වෙන්නෙ නෑ.
🎉🎉❤ ❤
බෝර් කරාට පස්සේත් දුම දාන්නේ ඇයි
මොකක්ද වාහනේ.
පිස්ටන් එකට ඔයිල් පෙශර් එකක් තියෙනව නේද කොක්කක් වගේ එකකින් .❤
ඒ මොනවා කළත් බෝරය ගෙවීම අඩු කරන්න බෑ.සමහර වාහනවල එහෙම කුඩා බටයක් දාලා තියෙනවා .ඒවා සාර්ථක නෑ.
👍
ඇයි සර්, වාහනයක් ස්ටාර්ට් කරලා එක පාරම යන්න එපා කියන්නෙ...
@@ChamalJrajapaksha උදේට තමයි එහෙම කල යුත්තෙ.එන්ජිම රත්වෙලා තියෙන වෙලාවට එහෙම ඕනෙ නෑ.උදේට තෙල් වල ඝණ බව (viscosity) ව ැඉි නිසා එන්ජිම ටිකක් වෙලා රේස් නොකර තියන්න.එතකොට තෙල් තුනී වෙලා බෙයාරිං අස්සට යන්න පහසුවක් ඇතිවෙනවා.නැත්නම් බෙයාරිං ඉක්මණින් ගෙවෙනවා.
@@automobileteacherඒ කියන්නෙ උදේට ස්ටාර්ට් කරලා විනාඩියක් විතර රේස් නොකර එන්ජිමට ඔයිල් ගමන් කරන්න ස්ටාර්ට් එකේ තිබ්බනම් ඇති නේද සර්...
@@ChamalJrajapaksha yes
Sir no danawada
0718070926
වාහන පදවන අය දැනගත යුතු කරුණු .
Contact number eka denna puluwanda .... deyak ahaganna...
@@dinethudara6416බෝර් එක ගලවල බලන්න.පිස්ටන් රින්ස්වල කාබං බැඳිලා හිරවුනාමත් එහෙම වෙනවා.වෑල්ව් රබර් සීල් දෙක අලුතෙන් දා ගන්න.කොහොම වුනත් බොර් එක එලියට ඇදලා බලන්න.
අතුලත තෙල් දහනයක් සිදුවෙනවා.බෝර් එක ගලවා බලන්න.බෝර් එක, රින්ස්, සහ වෑල්ව් සීල් බලන්න.
Sir මගේ ඩිස්කවර් 100 එකෙ ප්ල්ග් එකට ඔයිල් ගහන්වා.බොර්‍ර් ගෙවිලාද.දුම දාන්නෙත් නැ එ උනාට.මොකක්ද කරන්න කරන්න ඕනා.වැල් ඔයිල් සිල් ගිහින්ද.
@@MrD285 වෑල් ඔයිල් සීල් අනිවාර්යයෙන්ම දාන්න වෙනවා.කර වෙලා ඇති.බෝර් එකත් ගලවල බලන්න.බෝර් එක කැපිලා නැතිනම් රින් සෙට් එකක් දා ගන්න.
හොදටම තේරුම් ගන්න පුලුවන් විදියට කියල දෙනව සර් 🙏🧡 ගොඩක් ස්තූතී
Congratulations Deva Aiye
Sir මම කාර් එකක් පදින්න ගත්තෙ ලගදි වාහනයක් තිබිලම නැහැ කලින්, Toyota Passo 2014 Auto එකක් මගෙ අතින් mistakes දෙකක් උනා කීප වතාවක් එකක් Engine එක Strat එකේ තියෙද්දිම යතුර අනිත් අතට කරකවිල Starter moter එක වදින එක,අනිත් එක Hand break release කරන්නෙ නැතුව ටිකක් දුරට Drive කරගෙන යන එක.*මේ දේවල් වලින් කාර් එකට ලොකු හානියක් වෙනවද?*🙏🙏🙏
පිලිතුරක් බලාපොරොත්තු වෙනව ගොඩක් පින් ඔබට.