වාහනේ බොයිල් කරල මඟ නොහිටින්න How Engine Cooling System Works vehicle overheating problem solution

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • contact 0771558088 Sameera Nuwan 0772205950 How Engine Cooling System Works.All vehicle overheating problem solution.
    you must know #vehicle #cooling #heat #over heat #vehicle problem #vehicle heat #boiling #jeep #turbo plus #why #what #volg #good #radiator #radiator problem

ความคิดเห็น • 91

  • @ඉන්දිකකුමාර-ඩ4බ
    @ඉන්දිකකුමාර-ඩ4බ 6 หลายเดือนก่อน

    මේ පිළිබදව කුලියාපිටිය ප්‍රදේශය ආශ්‍රිතව ‌පරීක්ෂා කරගන්න තැනක් තියෙනවාද? මගේ වාහනේ රත්වීම වැඩි වෙනව ෆෑන් එකත් වැඩ නමුත් ‌ෆෑන් ස්පීඩ් මදි කියල තමයි කියන්නේ. මේක පවර් පම්ප් එකේ ඔයිල් වලින් වැඩ කරන ෆෑන් එකක්.

  • @Explorers.Journey
    @Explorers.Journey 3 ปีที่แล้ว +3

    Very informative video 👍🏽

  • @jeevanviraj7022
    @jeevanviraj7022 3 ปีที่แล้ว +3

    අද තමයි හරියටම සිසිලන පද්ධතියේ ක්‍රියාවලිය දැන ගත්තෙ.ඔබට ජයෙන් ජයම වේවා.....

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      ස්තුතියි 🙏🙏

  • @buddhikaliyanage3007
    @buddhikaliyanage3007 4 หลายเดือนก่อน

    Radiator cap aka open karala water danna onimada. Mage tiyenne alto 2015 k. Hemadama water danna oni kiyala kiyanva kattiya ahama danna onida

  • @amara-pn8yw
    @amara-pn8yw 2 ปีที่แล้ว +2

    Thank you very much for the invaluable explanation re cooling system in motor vehicle. Please explain the remedial measures to be taken.

  • @amilaliyanaarachchi6537
    @amilaliyanaarachchi6537 2 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් වටිනවා කූලන්ට් සිස්ටම් එක පැහැදිලිවම පෙන්නලා කියලා දෙන එක.බර වාහන වලටත් අදාලයි නේද මේ video එක

  • @udenibandara3437
    @udenibandara3437 ปีที่แล้ว +1

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක්.විශිෂ්ඨයි.good luck

  • @33studio28
    @33studio28 6 หลายเดือนก่อน

    Cooling ek water level ek adu unma reserve tank ekn aphu water adla gnna.
    paya kiyk wage ynwada engine eka off krla titddi

  • @kanchanajayasooriya9696
    @kanchanajayasooriya9696 3 ปีที่แล้ว +5

    Well explained bro❤️

  • @nadunmihiranga5533
    @nadunmihiranga5533 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා ❤️❤️

  • @enukanagahawatta6454
    @enukanagahawatta6454 2 ปีที่แล้ว +2

    Thanks aiya briefly explained ✌️

  • @33studio28
    @33studio28 6 หลายเดือนก่อน

    Hamdma udeta gamnk yaddi manual wahne raditor
    eka water level Eka blnna oneda
    panda car

  • @dilipmanjula1418
    @dilipmanjula1418 ปีที่แล้ว +1

    Hoda pehedili kirimak oba tumata jaya

  • @eshakadeshapriya1070
    @eshakadeshapriya1070 ปีที่แล้ว +2

    Mewan pehedili kirim godak watinawa. Waaaw good job excelent.

  • @priyanthaweerakoon4930
    @priyanthaweerakoon4930 ปีที่แล้ว +1

    Aiya මගේ ඩොල්පින් එකක් තියෙන්නේ මේකේ ස්ටර්ඩ් කරලා තියනකොට A/C. දාපුවම කුලන්ට් ස්ටෝර්ක් ටන්කියන් එලියට දානවා හැබැයි යනකොට A/C. දාපුවම ප්රෙස්නයක් නෑ... මොකක්ද මේකට කරන්න ඕන

    • @surenikrishni9532
      @surenikrishni9532 5 หลายเดือนก่อน

      Issellama radiator eka service karala mudiya replace karana

  • @susajeegamini3803
    @susajeegamini3803 3 ปีที่แล้ว +2

    Good thanks gentleman

  • @mudithajayakody2552
    @mudithajayakody2552 3 ปีที่แล้ว +2

    Fatta brother

  • @rasikachandimal8156
    @rasikachandimal8156 2 ปีที่แล้ว +2

    ස්තුතියි 🙏

  • @තිවංකහසරැල්-ජ3ථ
    @තිවංකහසරැල්-ජ3ථ 2 ปีที่แล้ว

    මගෙ 4 සිලින්ඩර් බයික් එකක් තියෙන්නෙ..
    7km වගේ ගිහින් ආවම වතුර නටන සද්දෙ ඇහෙනවා..
    ගොඩාක් දුර ගියොත් දුම දාල නතර වෙනව. 😭😭😭 කවුරු හරි උදව් කරන්නකෝ

  • @shanthaattanayake9957
    @shanthaattanayake9957 2 ปีที่แล้ว +1

    පට්ටම වීඩියෝ එක අයියලාගෙ.මරු.තවත් මේ වගේ ඒවා ඕන අයියේ.ජය වේවා ❤️

  • @P.D.M_Thisera
    @P.D.M_Thisera 3 ปีที่แล้ว +2

    Shan ge post eka dakala awe ❤️

  • @lakru123
    @lakru123 2 ปีที่แล้ว +1

    Coolent aduwenda hethu monawada gasket gihinnam engine eka aniwaren heat wenawada

  • @chathurangalashman2798
    @chathurangalashman2798 ปีที่แล้ว +1

    Aiya godak watina wada satahanak.. Aiye patrical wada satahanak dennako wahanayak owar hit wena ekaka😊

    • @turboplus7190
      @turboplus7190  ปีที่แล้ว

      Hari malli thank u ❤️❤️

  • @shashithalakshan2798
    @shashithalakshan2798 2 ปีที่แล้ว +1

    Adde ayya malo great job bro’s super🔥

  • @sameerajayarathne4157
    @sameerajayarathne4157 2 ปีที่แล้ว +1

    Super 👍👍👍

  • @SugathDissanayake-x7v
    @SugathDissanayake-x7v 5 หลายเดือนก่อน

    👍👍👍

  • @manikekodithuwakku1439
    @manikekodithuwakku1439 8 หลายเดือนก่อน

    👌❤❤

  • @sitharasandamal9123
    @sitharasandamal9123 3 ปีที่แล้ว +1

    Video eka godak watinawa aiye👍 godak mahansi wela lassanata video eka karala thiyenawa.Harima pahadili wa hodata kiyala denawa. Jaya wewa oya dennatama ♥️ ♥️

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 3 ปีที่แล้ว +1

    Budusaranai Oyala dennatama

  • @KaviduNimesh-fd5fv
    @KaviduNimesh-fd5fv 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @darshanadilhan2486
    @darshanadilhan2486 3 ปีที่แล้ว +2

    Great work.

  • @beautifulworld363
    @beautifulworld363 2 ปีที่แล้ว +1

    Valuable explanation. thanks a lot. i subscribed.

  • @amilaliyanaarachchi6537
    @amilaliyanaarachchi6537 2 ปีที่แล้ว +1

    ජයවේවා දිගටම මේවගේ video දාන්න

  • @yasanthamendis8565
    @yasanthamendis8565 2 ปีที่แล้ว +1

    Excellent complete guide given by you only Thank you All the Best

  • @madhuraharshana1323
    @madhuraharshana1323 2 ปีที่แล้ว

    මගේ honda car එකක් තියනවා...ඒකේ රේඩියේටර් එකේ ප්‍රශර් එක අඩුවෙන්නේ නෑ..දවස් ගානක් ගියත්.රිසව් ටැන්කියට වතුර පිරුනම රිටර්න් එන්නෙත් නෑ...හේතුව මොකක් වෙන්න පුලුවන්ද ???

    • @turboplus7190
      @turboplus7190  2 ปีที่แล้ว

      රේඩියේටරය බ්ලොක් ඇති බොහෝවිට.ගෑස්කට් ලීක් එකක් තිබුනමත් වෙන්න පුලුවන්.පලපුරැදු කාර්මිකයෙක් ලව්ව බලවන්න වෙනව.දැකපු ගමන් ගෑස්කට් ගිහින් කියන බාස්ල නෙමේ හොදද..හරියට තාක්ෂණික දැනුම තියෙන, කස්ටමර්ව මරන්කන්නෙ නැති ජාතියෙ කෙනෙක්.කොලබ අවටනම් එන්න.මං බලල දෙන්නම්..

  • @banukalenora4372
    @banukalenora4372 3 ปีที่แล้ว +2

    Well explained ❤️👍

  • @MBEkanayake-y4y
    @MBEkanayake-y4y 5 หลายเดือนก่อน

    හරිම වටිනවා: ස්තූහියි;

  • @udenibandara3437
    @udenibandara3437 ปีที่แล้ว

    gearbox oil , coolant සමග කවලවම් වෙන්නේ කෙසේද .රෙපෙයාර් කරගන්නේ කෙසේද .

    • @turboplus7190
      @turboplus7190  ปีที่แล้ว

      වාහනේ ඔටෝ එකක්ද?

  • @virajchethiyasamaranayake1803
    @virajchethiyasamaranayake1803 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් video එකක් 👍🔥

  • @kanchanetennekoon5726
    @kanchanetennekoon5726 3 ปีที่แล้ว +1

    නියමයි Sameera..

  • @damitharajapakse6625
    @damitharajapakse6625 ปีที่แล้ว +1

    හොදටම පැහැදිලි කලා❤

    • @turboplus7190
      @turboplus7190  10 หลายเดือนก่อน

      Thank u ❤️🙏

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 2 ปีที่แล้ว +1

    සාමාන්‍යයෙන් වාහනය Start කරලා Drive කරගෙන යනකොට heat වෙලා fan on වෙන්නෙ කොච්චර වෙලාවකින්ද.

  • @sanjayafrenando7029
    @sanjayafrenando7029 2 ปีที่แล้ว +1

    ඒකනම් සුපිරි 🤩

    • @turboplus7190
      @turboplus7190  2 ปีที่แล้ว

      🙏 ස්තුතියි

  • @irangapreethikumara661
    @irangapreethikumara661 2 ปีที่แล้ว +1

    Great advice good luck

  • @umindubigusara4903
    @umindubigusara4903 3 ปีที่แล้ว

    hoda pahadili kirimak

  • @methulisworld
    @methulisworld ปีที่แล้ว +1

    Great

  • @gayanthilina1600
    @gayanthilina1600 3 ปีที่แล้ว +1

    👍👍 wade supiri

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      ස්තුතියි 🙏🙏👍

  • @KJJsrilanka
    @KJJsrilanka 3 ปีที่แล้ว +1

    maru

  • @dilipnuwan4170
    @dilipnuwan4170 2 ปีที่แล้ว

    oba depalata jaya wewa

  • @lahirudissanayake6562
    @lahirudissanayake6562 3 ปีที่แล้ว +1

    Bro Keep up the Good Work 💓

  • @chathuramarapana3124
    @chathuramarapana3124 ปีที่แล้ว +1

    ❤❤

  • @mohamedhakeem1780
    @mohamedhakeem1780 2 ปีที่แล้ว

    👌👌👌

  • @isuruudana8459
    @isuruudana8459 ปีที่แล้ว +1

    Aiya mage Nawara ekak tiyenne, podi durak yanakota hit wenawa. Mkdda aula

    • @turboplus7190
      @turboplus7190  ปีที่แล้ว

      Balanne nathuwa kiyanna ba malli.

  • @iroshaudayangani643
    @iroshaudayangani643 3 ปีที่แล้ว

    අපේ වහනෙ ලාන්සර් බොක්ස් එකක්. ඒකෙ රිසර්වර් එකක් නැහැ. ගලවලා වගේ. ඒකෙන් වෙන බලපෑම ගැනකියන්න පුලුවන් ද?

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว +1

      රිසර්වර් එකක් කියපු එක තේරැනේ නෑ.රිසව් ටැංකියද නැත්තෙ?
      අපි වාහනේ ස්ටාට් කරපුවම එංජන් එක රත්වෙනවනේ.එතකොට කූලනට් රත්වුනාම ප්‍රසාරනය වෙනව.ඒ වගේම අතුලෙ පීඩනයත් වැඩ්වෙනව.එංජිම නිමෙන රත්වෙන සහ රේස් කරන ප්‍රමානය අනුව සැරින් සැරේ කූලින් සිස්ටම් එ⁣ක ඇතුලෙ පීඩනව අඩු වැඩි වෙන⁣ එක වලක්වගන්න තමා රේඩියේටරේ උඩ එන මූඩියෙත් වෑල් එකක් තියෙන්නෙ.ඇතුලෙ පීඩනය වැඩ්වෙනකොට ඒ පීඩනය අඩු කරගන්න ඕන නිසා රිසව් ටැංකියට කූලන්ට් යනව.ඒ වගේම කුලින් සිස්ටම් එකේ පීඩනය අඩු වෙනකොට රිසව් ටැංකියට ගිය කූලන්ට් නැවත ඇදල ගන්නව.දැන් ඔයාගෙ වාහනේ රිසව් ටැංකියක් නැතිනිසා වෙන්නෙ එලියට දාපු කූලන්ට් පිට වුනාට නැවත අැතුලට ගන්න කූලන්ට් නැතිවෙන එක.ට්ක කාලෙකදි කුලින් සිස්ටම් එක වැඩ කරන්න අවශ්‍යන අවම කූලන්ට් ප්‍රමානය නැතිවෙන්න පුලුවන්.එකවර හානියක් නොවුනත් කාලයත් එක්ක හානි වෙන්න පුලුවන්

    • @iroshaudayangani643
      @iroshaudayangani643 3 ปีที่แล้ว +1

      @@turboplus7190 රිසර්ව් ටැන්කිය තමයි. Type කරද්දී වැරදිලා. හරිම උත්තරේ ලැබුනා. බොහොම ස්තූතියි.

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว +1

      @@iroshaudayangani643 ඕනම ගැටලුවක් අහන්න.ඉදිරියෙදි මේවගේ අහන පොදු ගැටලු වලට උත්තර දෙන වැඩසටහන් කීපයක් කරන්න ඉන්නෙ