Ape Gedara Part 106 ඔබේ නිවස විෂ වෙලාද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 159

  • @chandimabandara2138
    @chandimabandara2138 11 หลายเดือนก่อน

    සර් මන් මේ වීඩියෝ බලන්නේ සර් මේවා දාලා අවුරුදු ගානකට පස්සේ. තෙරුවන් සරණයි 🙏 🌹 ❤ දෙවියන්ගේ පිහිටයි 🙏 🌹 ❤ අලුත්ම තැන වියාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා 🙏 🌹 ❤ නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤

  • @sugarandspicecakery
    @sugarandspicecakery 4 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි 💛
    සැමගේ නිවාස සිහින සැබෑ වේවා 🌸🌿

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 11 หลายเดือนก่อน

    අලුත් තැනකට ගිය ඔබ තුමාට සුබ පැතුම් .......

  • @padmakumari7866
    @padmakumari7866 3 ปีที่แล้ว +2

    මෙවැනි දැනුමක් අපට ලබාදෙනවට ඔබ දෙපලට පින්🙏🙏

  • @iranirathugama2502
    @iranirathugama2502 3 ปีที่แล้ว +1

    ගොඩකන්ද මහාතා අලුතින් ආරම්භකල ව්‍යාපාර ස්ථානය සියලු දෙවිපිහිටෙන් සාර්තකත්වයට පත්වේවා🙏
    ඔබතුමන්ට දීර්ඝායුෂලැබේවා🙏
    මගේ උනුසුම් සුබපැතුම් ❤❤❤❤

  • @shanthajayathilake8067
    @shanthajayathilake8067 4 ปีที่แล้ว +3

    දැනගන්නට ලැබුණා උණුසුම් සුභ පැතුම්...! යහපත් සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත පින් බිමක් වේවා.. තුණුරුවන් සරණයි...!

  • @kdsdesilva
    @kdsdesilva 4 ปีที่แล้ว +1

    අලුත් නිවහනට ගෙවැදීම වෙනුවෙන් ගොඩක් සතුටුයි.....! සුභ පතමි....!

  • @kasunkalhara9759
    @kasunkalhara9759 4 ปีที่แล้ว +10

    සුභ පැතුම් !, කරන කියන සෑම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.

  • @maduwamaduwaguruge1400
    @maduwamaduwaguruge1400 4 ปีที่แล้ว +4

    ජයෙන් ජයම වේවා ..තෙරුවන් සරනයි .🙏

  • @sudarshanifdo8211
    @sudarshanifdo8211 4 ปีที่แล้ว +4

    සුබ පැතුම් ඔබතුමාට,තෙරුවන් සරණයි!!!

  • @ffhhgfh8965
    @ffhhgfh8965 4 ปีที่แล้ว +5

    ජයෙන් ජයම වේවා .❤️❤️🙏🙏🙏🙏🙏

  • @NimanthaPiyumal
    @NimanthaPiyumal 3 ปีที่แล้ว +1

    ජය වේවා !!!

  • @gghh8640
    @gghh8640 4 ปีที่แล้ว +1

    Congratulations sir .ජයෙන් ජයම වේවා !!! තෙරුවන් සරනයි !!!

  • @rpmapitigama
    @rpmapitigama 4 ปีที่แล้ว

    ජයෙන් ජයම වෙවා...බුදු සරණයි.

  • @isharaomalkaisharaomalka1978
    @isharaomalkaisharaomalka1978 4 ปีที่แล้ว +1

    සුබ පතනවා ඔබ තුමාට..කරන කියන හමදේම සාර්ථක වෙවා......!!!!!!!

  • @haiihello9944
    @haiihello9944 4 ปีที่แล้ว +1

    වාසනාව ගෙනදේවා කරන කියන සෑම දේම සාර්ථක වේවා තෙරුවණ් සරණයි

  • @114pasan3
    @114pasan3 4 ปีที่แล้ว

    වාසනා වේවා දිනෙන් දිනම ජය වේවා ඔබ තුමාටත් කාර්ය මණ්ඩලයටත් තෙරුවන් සරණයි.

  • @ranathungagedammika3941
    @ranathungagedammika3941 3 ปีที่แล้ว

    බුදු සරණයි

  • @hirusadu2104
    @hirusadu2104 4 ปีที่แล้ว +2

    ඔබ තුමාට සුබපැතුම් මගෙනුත් ...

  • @yonali2212
    @yonali2212 2 ปีที่แล้ว

    Very good advice. Thank you 🙏

  • @mymusic1885
    @mymusic1885 4 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබට.

  • @Pradip555-n2e
    @Pradip555-n2e 4 ปีที่แล้ว

    bohomath ස්තුතියි godak watina karunu oba thumagen dana gannawa.🙏

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 4 ปีที่แล้ว +4

    හොඳ ආරම්භයක්..සුභපැතුම්...

  • @shandishandi9585
    @shandishandi9585 4 ปีที่แล้ว

    🙏උණුසුම් සුබ පැතුම් බුදුසරණයි දීර්ගායු වේවා

  • @goodgal6781
    @goodgal6781 4 ปีที่แล้ว

    මම ඉනෝකා සවුදි.සුබ පතනවා අලුත් තැනට ජයෙන් ජයම වෙිවා.දිනෙන් දිනම දියුනු වෙිවා හදවතින්ම ඔබතුමන්ලා දෙපලමටම සුබ පතනවා.ඔබ තුමා සතු දැනුම කියාදිම පහදාදිම ඉතා වැදගත් පිං.බුදු සරනයි

  • @ND-oy2xu
    @ND-oy2xu 4 ปีที่แล้ว

    සුභ පැතුම්💐💐💐 ඔබතුමන්ගේ සියලු කටයුතු සාර්ථක වේවා ...

  • @anomajayalath7084
    @anomajayalath7084 4 ปีที่แล้ว

    අපගේ උණුසුම් සුභ පැතුම්.
    තෙරුවන් සරණයි..!!

  • @hasithathennakoon4200
    @hasithathennakoon4200 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ...ඔබට ජය

  • @shashidilum1358
    @shashidilum1358 4 ปีที่แล้ว +1

    elaga video aka ekmaninma balaporothu wenawa obadepalata theruwan saranai

  • @samadhiekanayake4426
    @samadhiekanayake4426 3 ปีที่แล้ว

    සුභ පැතුම් ඔබතුමන්හට ....

  • @rohsanmudannayake7715
    @rohsanmudannayake7715 4 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි 💐🌈☸️🙏🏻🎁

  • @sasindunethsara2835
    @sasindunethsara2835 4 ปีที่แล้ว +2

    Budusaranai

  • @madumali2588
    @madumali2588 3 ปีที่แล้ว

    Oba depalata theruwan saranai mage ge pitipasse dhorak naha eka loku waradaka

  • @niroshadilrukshi3259
    @niroshadilrukshi3259 4 ปีที่แล้ว +1

    All the best sir.💥💥💥💥💥👌👌👌👌👌👌👌👌💪💪💪💪💪💪

  • @sujek771
    @sujek771 4 ปีที่แล้ว

    Budusaranai jayen jayama wewa teruwan saranai obatumata

  • @champichampi6125
    @champichampi6125 4 ปีที่แล้ว +4

    සුභ පැතුම් 👏👏👏

  • @sheltonamarasingha9194
    @sheltonamarasingha9194 4 ปีที่แล้ว

    Theruwan saranai

  • @prasannachandu3187
    @prasannachandu3187 4 ปีที่แล้ว +2

    සුබ පැතුම් ඔබ තුමාට. ඉස්සරහ ගේට්ටුව උඩින් කහ මල් වැලක් තියනවා. ඒක ගෙදරකට අසුභයිද.

  • @lasankalasnka7097
    @lasankalasnka7097 4 ปีที่แล้ว

    Subapathanawa obatumata ....budusaranai

  • @liyanagedon9748
    @liyanagedon9748 4 ปีที่แล้ว

    Ane hoadiii බුදු සරණයි oayhallata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiranijayathilaka292
    @shiranijayathilaka292 4 ปีที่แล้ว

    අපේ සුභ පැතුම් ඔබ සැමට චිරාත් කාලයක් වැජඹේවා අවංකවම පුාර්ථනා කරමු ලක් බිමට තව තවත් කිරි්මට හැකි වේවා

  • @Vista-if3jz
    @Vista-if3jz 4 ปีที่แล้ว +1

    Congratulations sir

  • @sameerahettiarachchi5309
    @sameerahettiarachchi5309 4 ปีที่แล้ว

    Suba pathum

  • @sudarshaperera6180
    @sudarshaperera6180 4 ปีที่แล้ว +1

    ඔතුමාගේ බලාපොරොත්තු සැමදා ඉටුවෙවා ගොඩක් අඩම්බරයි ජයවෙවා බුදුසරණනයි ඔබසැමට සිංහල ලේ

  • @hirominanayakkara8737
    @hirominanayakkara8737 4 ปีที่แล้ว

    Obathumata suba pathanawa thawa thawath rate janathawata watina wasthu upades laba deemata shakthiya dairya lebewa! Deergau wewa! Theruwansaranai.

  • @ashokaparis8696
    @ashokaparis8696 4 ปีที่แล้ว

    Magan suba pathum nawa ayathanayat Jaya wawa danuwatha karanawata godak sthuthi

  • @deepthinilankadikara7619
    @deepthinilankadikara7619 4 ปีที่แล้ว +1

    Theruwan saranai jayen jayama wewa

  • @KumariKumari-hc7rm
    @KumariKumari-hc7rm 4 ปีที่แล้ว

    ඔබ දෙපලගේ මේ වැඩ සටහන අපේ ජිවිතවලට හැරවුම් ලක්ෂයක් කලා.. .ස්තුතියි...යීඩියෝ එනකම් මග බලාගෙන ඉන්නවා....මටත් ප්රස්නයක් තියෙනව..... ගෙයි මද්ය ලක්ෂය උඩින් බාල්කය අසුබද එය වෙනස් කල යුතුද

  • @DFernando-qs4gd
    @DFernando-qs4gd 4 ปีที่แล้ว +1

    ජයෙන් ජය

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 4 ปีที่แล้ว +1

    ඔබ තුමන්ට අපේ සුබ පැතුමි

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 4 ปีที่แล้ว

    සුබ පැතුම් ඉදිරි අනාගතය ට!!!

  • @බස්කොම්ලා2
    @බස්කොම්ලා2 4 ปีที่แล้ว

    Suba පැතුම් Oba Thumata.

  • @samandealwis8184
    @samandealwis8184 3 ปีที่แล้ว

    සරල වාස්තු විද්‍යාත්මක උපදේශනය පිළිබඳ අසාසිටීමත් වාසනාවක්.

  • @darsanadarsana8170
    @darsanadarsana8170 4 ปีที่แล้ว +1

    සුභ වෙවා

  • @rmsrms8081
    @rmsrms8081 4 ปีที่แล้ว

    theruwan saranai jayawewa subapatum

  • @dinitharanathunga4631
    @dinitharanathunga4631 4 ปีที่แล้ว +3

    Oba tumata hari yanawami.chathanawan bigwa kamman wadami!!! DIRGAYUSHA LABAWA!! AYUBO WAWA!!!

  • @malkahhm8577
    @malkahhm8577 4 ปีที่แล้ว +1

    Suba pathum theruwan saranai

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว

    සුභ පැතුම් හදවතින්ම .🙏🇱🇰❤️

  • @nilankakumari1779
    @nilankakumari1779 4 ปีที่แล้ว

    Suba pathum obatumata....siyalu katayuthu sarthaka wewa...me wage programe karanna thawa thawath shakthiya labewaaaa..theruwan saranai....!!!!!

  • @priyankaraperera1600
    @priyankaraperera1600 4 ปีที่แล้ว +2

    Congratulations sir.. jayen jayama wewa... Theruwan saranay.. 🙏🙏🙏❣❣

  • @lakshmiwijesekara2967
    @lakshmiwijesekara2967 4 ปีที่แล้ว +1

    සුභ පැතුමි!!

    • @premasirijayalath1856
      @premasirijayalath1856 4 ปีที่แล้ว

      සුබ පැතුම් තෙරුවන් සරණයි

  • @nirmalasilva6041
    @nirmalasilva6041 4 ปีที่แล้ว

    Semadeyakma.subawewa.teruwan.sarana

  • @gslwickramasinghe301
    @gslwickramasinghe301 3 ปีที่แล้ว +1

    මගෙ නිවසෙහි කුස්සිය තියෙන්නේ නිරිත දිසාවේ එය වෙනස් නොකර පවුලේ සමගියට වන බලපෑම් නවතා ගත නොහැකි ද

  • @Priyangika-fs2on
    @Priyangika-fs2on 4 ปีที่แล้ว

    Congratulations!

  • @sedasyenuli9581
    @sedasyenuli9581 ปีที่แล้ว

    Obatumage sama wadasatahan balanawa danuma dunnata pin.2023 05 masaya aluth mulutan geta gini moawanna welawak ewanna puluwanda.budu saranai.

  • @nihalwijegunarathna9693
    @nihalwijegunarathna9693 4 ปีที่แล้ว

    Obathuma hari dasayie mnisuga dath galawanna

  • @lilyrandeniya6685
    @lilyrandeniya6685 4 ปีที่แล้ว

    💐

  • @kapilasugath8438
    @kapilasugath8438 4 ปีที่แล้ว

    Watina adahasak sir..budusaranai oba depalata

  • @iranpanduka9009
    @iranpanduka9009 4 ปีที่แล้ว +1

    Suba dawasak oba thumata

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 4 ปีที่แล้ว

    Unusum subapethum ek karanawa.....aluth sthanayeth siyaluma weda katayuthu sarthaka wewai prarthana karanawa.weda satahana bohomathma sarthakawa idiripath karana Mr: Kasun obatath,oba depalatama Theruwan Saranai.....jayen jaya........

  • @nirmajagoda6104
    @nirmajagoda6104 4 ปีที่แล้ว +1

    Congratulations sir..... 🌷🌷🌷🌷

  • @kumudinibulathsinhala943
    @kumudinibulathsinhala943 4 ปีที่แล้ว +1

    Jayen jayama wewa...dirgayusa weva..

  • @kusumindrarathna8905
    @kusumindrarathna8905 4 ปีที่แล้ว +1

    Budu saranaie

  • @sameeralakshan6311
    @sameeralakshan6311 4 ปีที่แล้ว

    Suba pathum. Jayen jaya wewa obayhumalata... mama Lakshan galle walin. Labana sathiye eanawa oba thumawa muna gahila plan 1k design karaganna..

  • @tharanganiwijerathna8997
    @tharanganiwijerathna8997 4 ปีที่แล้ว

    theruwan saranai jayawewa

  • @rasikamadhuwanthi1234
    @rasikamadhuwanthi1234 4 ปีที่แล้ว

    Obathumanta jayama weawa. B. S.
    Mama kahathuduwen.

  • @sriyanijayasinghe6124
    @sriyanijayasinghe6124 4 ปีที่แล้ว +1

    Mage gedera thattu dekai.pahala thattuwe dorawal 2 uthurata pihita etha.udaa thattuwe eka doraii uthurata.eyaa
    Balcony ekata open we la etha. Meyaa hodada.
    Obathumata deergausha wewa.

  • @nishadigamage5860
    @nishadigamage5860 4 ปีที่แล้ว

    Ape suba pathum.jayen jaya ! nishadi

  • @madhukaharshani2698
    @madhukaharshani2698 4 ปีที่แล้ว +1

    නිවස ඉදිරිපස බටහිරට මුහුණලා ඇත.වයඹ දිශාවට හා බටහිර දිශාවට හෙවන සහිත පළතුරු ගස් මොනවාද ? වෙරලු ගස හොදයි ද?

  • @h.m.hiranmanoj8769
    @h.m.hiranmanoj8769 4 ปีที่แล้ว

    Mahathmaya niwasaka aka digata diwa rathree pirith wikashanaya kirima niwasata subada?asubada?pilithurak balaporoththu wemi

  • @sameerahettiarachchi5309
    @sameerahettiarachchi5309 4 ปีที่แล้ว

    Mage niwasath bageta hadala thiyenne..diga palala wenas wela nisa hadaganna ba kiyala aluthin plan eka adinna deepu mahathma kiwwa. Eth mata oba thumata niwasa penwa kumakda karanna puluwan kiyala mata danaganna ona. Man kalutarin thushari

  • @samansaman7845
    @samansaman7845 4 ปีที่แล้ว

    Jayawewa

  • @sigithis.p2754
    @sigithis.p2754 4 ปีที่แล้ว

    Jaya wewa ape suba pathum

  • @shiromalicooray5048
    @shiromalicooray5048 4 ปีที่แล้ว

    සර් toilet fit එක ගිනිකොන දිසාවටත් kitchen එක ගිනිකොනටත් දකුණු දිශාවටත් පිහිටා තිබීම සුදුසු වේද?

  • @lalanthanilmini7001
    @lalanthanilmini7001 4 ปีที่แล้ว

    Mage gedara uthuru paththe eesanata barawa toilat wala thibenne. Eka hodada.

  • @nuwanthikawsalya3351
    @nuwanthikawsalya3351 4 ปีที่แล้ว

    Kagallatath Anna barida?

  • @hgkasunsanjeewalakmal4827
    @hgkasunsanjeewalakmal4827 3 ปีที่แล้ว

    Aluthin sadana niwasaka aththiwarama demimen pasu a matha oba thuma wisin Kiya dun paridi sunakayanta Kema laba seems ho leeyak lanuwa otha karana lada kem kramaya sidu keerima sudusu noweda. - mama kasun

  • @chathuri1955
    @chathuri1955 4 ปีที่แล้ว

    මම ඉන්නෙ නුවරඑළියේ පොඩි කුලී නිවසක තාවකාලිකව.මෙහෙ මැස්සන් වැඩි නිසා ඉස්සරහා දොර ඇරපු ගමන් මැස්සො පිරෙනවා.ඒ නිසා ඒ දොරට magic mesh එකක් දැම්මට කමක් නැද්ද

  • @chamilsameera499
    @chamilsameera499 3 ปีที่แล้ว

    👍🏠️🌞

  • @editingjack
    @editingjack 4 ปีที่แล้ว

    Congratulations 🎉🎉🎉🎉🎉🎉🎉

  • @sashinimalsha9449
    @sashinimalsha9449 4 ปีที่แล้ว

    Sir. මම ගේ හදලා තියෙන ඉඩම ටිකක් විතර ලොකු ඉඩමක්. බෑවුම් සහිත ඉඩමක්.අපි ඒක පුරවලා හදලා දැන් ගේත් බාගයක් හැදුවා. ගෙදර බස්නාහිර පැත්තේ ලොකු වලක් තියෙනවා දැනට බාගයක් ඒක වහලා තියෙන්නේ. ලගදීම ගෙට ගෙවිදිනවා. ඒ වල ගෘහ මූලිකයට අසුභද?

  • @crypto9246
    @crypto9246 4 ปีที่แล้ว

    මහත්මයා,
    තට්ටු දෙකේ නිවසක උඩ තට්ටුවේ වහලයේ ප්‍රධාන ලියක් යට තට්ටුවේ master bedroom හි ඇද (bed) උඩින් යාම ප්‍රශ්නයක් ද?

  • @ruwankumara7818
    @ruwankumara7818 4 ปีที่แล้ว

    Sir, mama ampare ruwan. Sir ta nitharama kathakarala wada denawa. Samawenna sir aekata. Sir mage gedara predana Dora galawala aeliyata thiyana room aekata demma, dala aluthen dorai uluwassai hadala aye thibba. Aeka hodada sir? Dan kiyanawa aluthen thibba thena wenas karanna one kiyala me gena mata kiyala denna sir, pin sidda wei sir. Oba depala ta godak pin

  • @priyankaraperera1600
    @priyankaraperera1600 4 ปีที่แล้ว +1

    Plan ekk pradeshiya sabhawen anumatha kara gatha yuthuda, pitin adhina plan anumatha nokaranawa kiyala ahala thiyenawa, oba thuma adhina plan prasiddiye sabhawen anumatha kara denawada. Theruwan saranay..🙏🙏

    • @basilkumara4124
      @basilkumara4124 4 ปีที่แล้ว

      Priyankara Perera mugen plan ada gaththoth gewal hadanna wenne na.eka nam mata ira hada wage viswasai.

    • @priyankaraperera1600
      @priyankaraperera1600 4 ปีที่แล้ว

      Ehema kiyanna mokkda hethuwa..

    • @basilkumara4124
      @basilkumara4124 4 ปีที่แล้ว

      Priyankara Perera mah mamath ahu una.geyak hadanna salli ona.ikata mah wage horunta wiyadam karanna loketa naya wenna wenawa.oba pradesaye dana ugath mahaththayekgen wada tika kara ganna.

  • @sanathrohan9033
    @sanathrohan9033 3 ปีที่แล้ว

    ඉහළ මහලයේ දිග පළල වැඩි කර ගැනීම ගැටලුවක් පවතී ද

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 4 ปีที่แล้ว +3

    මමත් මගෙ කුස්සිය එලියට වෙන්න හදන්න හිතන් ඉන්නෙ ඒ ගැන අදහසක් කියන්න ඔබ තුමන්ට ස්තුතියි

    • @basilkumara4124
      @basilkumara4124 4 ปีที่แล้ว

      නිරෝෂා නිරෝෂා ai ugen ahanne minihagen ahala GINIKONA pathten oka hada ganin.

  • @pathminipriyanka8841
    @pathminipriyanka8841 4 ปีที่แล้ว

    Suba pathum oba thumata!

    • @pathminipriyanka8841
      @pathminipriyanka8841 4 ปีที่แล้ว

      Theruwan saranai

    • @Akash-td9wu
      @Akash-td9wu 2 ปีที่แล้ว

      මේන් ඩ්‍රො එකෙන් බලනවිට කෙලින්ම ජනෙලය පෙනේ එය හොඳ ද

  • @gangakuruwita7728
    @gangakuruwita7728 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @darshanawickramasinhe121
    @darshanawickramasinhe121 4 ปีที่แล้ว

    වහලය ගැන සමපුරන විස්තර ඉල්ලා සිටිමි.

  • @kumudinibulathsinhala943
    @kumudinibulathsinhala943 4 ปีที่แล้ว +1

    👍👍👍👍🙏