yes. do it now.. keep one for the minister & one as stand by... Minister must known to all as minister and also for his safty must be taken highly considerd.
Thakkadi horunta harima dukai meywage hoda dewal wenakota hora kapu un kawe rata gana hethanne nathiwa mey menessu wada karanne rata gana hethala janathawa gana hethala ae mey menessu wada karana one bus ake gehen da 76 auruddak kala kanne yo kara gaththi unta sapa vedinna vetharai mey menessu wada karanne ratath janathawa tath akka paraduna set akata hari dukai ne rata deunu wenawa dakana kota best leader in Sri Lanka 🇱🇰 anura malemawa ta jaya ❤❤❤❤ wewa
Give 1 small car like a Toyota Viytz per MP...which should be returned when he is no more a MP *** We are a bankrupt country, thanks to Ranil Wickramasinha + Mahinda Rajapaksa ...
අපි මේ විදියට කාල ඉන්නවා ඇති අපේ හාමුදුරුවනේ.. ජයවේවා සහෝදරයා❤❤
මෙච්චර දේවල් උන් කල අපේ රට මෙහෙම හරි ඉතුරු උන ලොකු දෙයක් ...... ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට.......
ඉක්මනින් හොඳ වැඩ ටිකක් ජනතාව පෙන්නුවා නම්❤❤❤
ඔය හදිස්සිය රනිල් ඉන්න කාලේ තිබුන නම් ඇත්තටම රනිල්ට කියලා රටට මොකක්ම හරි කරගන්නත් තිබ්බා 😂
news ekk nathuwa sik eke inne. horu allanna ona ❤❤
ගිය රජයෙ අර හොරුන්ගෙ වාහන එලෝපු එවුන් මේ comment අස්සෙ මැරෙන්න හදනවා 😂
විය යුත්ත වෙමින් පවතී. ජයවේවා 👍👍❤️🌹🌹.
ඔන්න හිටපු පාලකයන්ගේ හෙරුවාවල්
නියමයි 👍👍👍👍
Verry good❤
Jaya wewaa
ඇමතිලාට වාහන් ඕන් නෑ😅අමාත්‍යාංසෙන් හම්බෙනවනෙ😂
ehema hambelath v8 ganna Permit illuwe ranilgen horu tika
අපි දුන්නා දැන් කියපුවා කරලා පෙන්වන්න කියා කියා ඉන්න එපා.
කියන එක හොඳයි කරල. නැත්නම් අපිට දැන ගන්න විදිහක් නෑනෙ.
හැම මන්ත්‍රී කෙනෙකුටම මොකටද වාහනයක් නැති අයට විතරක් වාහනයක් දෙන්න ඔය දොස්තරලා මහාචාර්‍යවරැ ගාව කාර් ඩබල් කැබ් ජිප් නැද්ද 😂
ඒක තමයි
එතකොට උන් උන්ගෙ වාහන වල ගිහිල්ලා මිනිස්සුන්ට වැඩ කරන්න ඕනෙ..අනේ නිකන් ගොන් කතා කියන්ඩ එපා බන්
@@dilshannaigam5318පුක හොදප 😂😂
@@dilshannaigam5318 ඉතින් උන් එහෙම නේ කීවේ 😂😂😂😂.
අනුර කීවේ අපිට මහජනතාවගේ වතුර වීදුරුවක් වත් එපා කියලා නේ😂😂😂😁😁😁.
අනුර කීවේ ගරු සේවයක් කරන්න ඕනි කියලා
17ක් දෙනකොට නැට්ට පුකේ ගහන් ඉදපු එවුන් එකක් දෙනකොට කෑ ගහනවා 😂
වාහන දාහතක් පාවිච්චි කරපු ඇමතිගේ නම කියන්න. ඒවා ජනතාව දැන ගත යුතුයි.
❤❤❤Ado munkapu rate mehema ethuru una eka lokudeyak .
Niyamai ❤❤❤❤❤
නියමයි
වාහනයක් ගන්නෙ නෑ කියලා නේද ආවෙ
eka wahanayak rajakari walata yanna denawa kiyala kiwwe
කලින් එහෙම කිව්වේ නෑනේ@@Dlab-u4v
@Dlab-u4v කොත ගහලා බත් කන්නෙ නෑ කිව්ව වගේ තමා.😄😄
Prathipaththi prakashanaya thibbe ekak gnnwa kiyla kiywla blnna
Jayawewa
බලාපොරොත්තු උනු දේශ ය,,,,අපි ලංකාව ට එනවෝ....
ජයවේවා!මාලිමාවට
කයිවාරුව ඕපදූප පච සංදර්ශන සිගිති ආතල් විතරයි
වැඩ බෑ
ඇත්තටම වාහනයක් නැත්නම් ඩබල් කැබ් එකක් හරි වාහනයක් හරි දුන්නට කමක් නැ මොකද උන් ත්‍රිවිල් එකෙන් පාර්ලිමේන්තු එන්නද එ නිසා තියන අයට මොකටද වාහන
හදුන්නෙත්ති ත් එහෙනම් යන්නේ 😂😂
මෝඩයෝ චන්දය ඉල්ලුවෙ වාහන එපා කියල.. උන් චන්දය ඉල්ලනකොට දන්නැද්ද බබාලද. මන්ත්‍රී පඩියත් අහෝසි කරල ගරැ සේවයක් කලයුතුයි..එවිට හොරැ එන එකක් නෑ දේශපාලනයට
@@DulkithAbeywickrama eka wahanayak rajakari walata yanna denawa kiyala kiwwe. hodata ahanna ee kale kathawak bahubutha ohuwe daganne nathuwa
Three wheel eka vahanayak neweda?
අලුතින් වාහන ගන්න අවශ්‍ය නැහැ පරණ වාහන තියනවානේ එ්ක දෙන්න පුළුවන් නේද
ඔව් අලුතින් ගේන කතාවක් නැ නෙද? තියෙන ඒවමයි දෙන්නෙ 😏
ඔව් පරණ වාහන දුන්නට කමක් නැ අලුත් වාහන ගෙනල්ලා මේයාලාත් ඉස්සර වගේ රටේ සල්ලි නාස්ති නොකර 👍
good
🎉
අර වහන දෙන්ඩ ඹනෙ නැ දැනටමත් අරන් පදින්නෙ වාහන 😂
රෝද 4 වාහන නැති උන්ට විතරක් permit ඒක දීප්ං.
තෙල් සහනාදාර නිකං දෙන්න එපා.
මන්ත්‍රී එකෙක්ටවත් permit ඕනෙ නෑ... කිව්වෙ එහෙමනෙ...උන් රටට බරක් මිස ප්‍රතිලාභයක් නොවේ. කාලකන්නි සංස්කෘතිය නවත්වන්න නේද ආවෙ
permit ahosi
ඉතුරු ටික එයාට වටේ කැරකෙන්නැතුව තෙල් නාස්ති නොකර ග්‍රාමසේවකත් සමඟ ෆෝන් එකෙන් සම්බන්ධ වෙන්න කියන්නේ. එහෙම එහෙම අයියා රට හදන්නේඑයාට හතර වටේ ඇවිදින්න දෙයක් නෑ මන්ත්‍රීට පළාත් සභා මන්ත්‍රීවරයෙක් ඉන්නවා. ගමේ ග්‍රාම සහ සේවකයෙක් ඉන්නවා
අයියේ පලාතේ මන්ත්‍රීවරයා උනහම සෑම ගෙදරකටම දැන් තමයි යන්න ඕනේ. චන්දෙ දෙන්න ඡන්ද ඉල්ලන්න නෙමෙයි ගෙදරකට යන්න ඕනා. දැනුයි දැනුයි දැනුයි. මේ අවුරුදු පහ ඇතුළත එයාගේ ඉරියව් එකේ සැම මිනිහෙක්ම අවුරුදු 18ට වැඩිය වැඩිය වැඩියි. සෑම කෙනෙක් සමගම සමගමයා සාකච්ඡා පවත්වන්න පුරුදු වෙමන්ත්‍රීවරයා දැන් තමයි ගමේ ඉන්න මිනිස්සු සමඟ බලන්න යන්ඩ ඕනේ. හැම මිනිහෙක්ගෙ එයාගේ රාජකාරී ඒකයි එයාට පඩි ගෙවන්නේ ඒකයි. මන්ත්‍රී චන්දෙ නොදීපු දීපු සියලු දෙනා එක්කම සාකච්ඡා කරන්න යන්න්න ඕනේ. සෑම කෙනෙක්ම අඳුනාගන්න ඕනේ. එතකොට තමයි ගමන
🧡👍
නම් කියන්න ඔය ඇමතිවරුන්ගෙ අපිට දැනගන්න
❤❤❤
Super nalin ❤❤❤❤❤
Oka thamai apita ona.❤❤
👍👍👍👍
yes. do it now.. keep one for the minister & one as stand by...
Minister must known to all as minister and also for his safty must be taken highly considerd.
ඇත්තටම එක හොද තීරණයක්. ඉස්සර හිටපු අය වගේ වසර පහක් භාවිතා කරලා යනකොට දීලා යන්න ඕනේ.
ඉතින් කලින් ආණ්ඩුවේත් 5න් පස්සේ දීලා ගියාම එක TV එකෙත් දාල රැගුව ඇයි ඒ?
ඇයි අලුත් වාහන දෙන්නේ??
පරන ඒවා අලුත්වැඩියා කරගන දුවන්න කියන්න. නැත්නම් ඒවා වෙන්දේසියේ දාලා රජයට මුදල් කරගන්න, එි මඅදලි අලුත් වාහාන ගෙනිවීමට ගන්න බැරිද ??
වාහන ගන්නෑ කියලානම් කිව්වෙ නෑ කොහෙවත්.හැබැයි දැනෙන්න වැඩක් කරනවනම් හොදයි ඉක්මනට මිනිස්සුන්ට එපා වෙන්න කලින්💪❤️
ඇයි CAR PERMIT දෙන් නෑකිව්වෙ
වාහන දෙන් නෑ කිව්ව ජෙප්පො.කටේ හොරි දායි කියන බොරුවලට
@@IronMan-u2mඉතින් අවජාතක වේසිගේ පුතෝ මෙතන වාහන පර්මිට් එකක් ගැන කියනවද...තියෙන වාහන තමයි දෙන්නෙ.මොලයක් නැති නූගත් වේසිගෙ පුතා😂
@@IronMan-u2mCar permit kiynn wahana walata d eww godya . Thopi t thma hori dnne kiyna boruwlata 😂. Manthrilata අවුරුදු 5 athulatha pawichchi krnn wahanayak denwa kiwwa . Eka yaddi deelaynn onath kiwwa . Eww gode bayya😂
@@sanuthvindiya55 එතකොට ඒවට නිකන් දෙන තෙල් ලීටර් 150😁😂😂😂😂
ගරු සේවයක් කරනවා කියලා නේද කීවේ වැටුප් දීමනා වරප්‍රසාද ගන්නෙ නැති 😂😂😂😂😂
එල
Good
Driver කෙනෙකුත් රජයෙන් දෙනවද මන්ත්‍රී ලට?😅
Na uba waren driver ta😂
උබ පලයන්
@@janithsamaraweera7807 මට බැනෙ ඔක්කොගෙම වාහන එලවන්න 😂
ඇයි උබට පුකෙ අමාරුවද
Walden brother
Ane hodai karanawanm
හමුදා නිලදාරින්ගේ වාහන
🤣🤣🤣🤣
කරත්තෙ
මගෙ එක මංගල මාවතෙ ගුනසෙන
වෑල්ඩින් වැඩ කරන
Toyota vitz akakda ane api kawadada A sihine dakinne
ජයසිරි අයියගෙ ලග පොඩිකාලෙ හැදුනෙ
මෙච්චර කල් දකුණ නියොජනය කල එන දෙෂපලකයෙක් වත් දකුණු ලක කියල කියන්න සූදුසූ නැත.
මර්ග නීතිය නොකඩ වාහන ධාවනය කරා නම් තවත් හොදයි...... ජනාධිපති ඇතුළුව නොසිතන මොහොතක නොසිතූව විපතක් වීමට පුළුවන් නිස......
Please publish the name
එක ඇමති කෙනෙක් නෙවෙයි නම කියන්න.
හොද වැඩක් කරන්න.
0:21 0:23 0:25 0:26 0:27
1 danawalu😂😂😂😂😂 bus aka anawa kuwea 😢😢
වාහන 18ක් පාවිච්චි කරපු කෙනා නම ගම එක්ක හෙළි කරන්න බැරිද අබිලින් වගේ කියව කියව ඉන්නේ . බස් එකේ යන මන්ත්‍රීලා හදනවා කියලා නේත ආවේ
Hon. Minister Military officers lata deela thiyana vehicle ehemath remove karanda. විස්තර අවශ්‍ය නම් ජනප්‍රිය පාසැල් ලගට යන්ඩ උදේ 6 ත් 7 අතර සහ සවස 1 ත් 2 ත් අතර, එතකොට බලන්න පුළුවන් යුහ, නාහ, ගුවන් සහ පොලිස් වාහන කොච්චර තියනවාද කියලා. යුනිෆෝම් ඇදගත් රියදුරන් සමග. මේවා වහාම නතර කරන්ඩ. ඒවට තමයි අපි රට ඉදන් ලක්ෂ ගණන් වියදම් කරන් ඇවිත් ඡන්දය දුන්නේ. මම වසර 13 ක් රට. කට්ටියට ආතල් ගන්ඩ නෙමෙයි අපි ඡන්දය දුන්නේ. වහාම ඒවා නවත්වන්ඩ. රට ඉන්න අපිට මොණවද ඔය පර අණ්ඩු වලින් දුන්නේ. අඩුම තරමින් තක්කඩි රාජ්‍ය සේවකයන්ට අඩු පොලියට දුන්න ලෝන් එකවත් අපිට දුන්නද?. අපි බලන් ඉන්නවා උඹලා මොකද කරන්නේ කියලා. බලමු,..
තනූජක්ක චම්මි අක්කා මාව හොදට දන්නව
පිස්සුද මනුස්සයෝ 😂
මම ඉන්නෙ මල්ලිකා අක්කගෙ කඩෙ ඉස්සරහ ගෙදර
Ccmp විරාජ්ගෙ අම්මා(මල්ලිකා අක්කා)
පුට් සයිකලෙන් පලයන්කො කලින් කිව්වා වගේ😂
කව්රු මොන බයිලා ගැහුවත් බඩු මිල නම් අඩු නෑ. එන්න එන්නම ඩොලර් rate එකත් අඩුවේනව. රට ඉන්න අපිට තමයි කෙලවෙන්නේ මෙහෙම උනොත්. බඩු මිල අඩුකරේ නෑ ඔය කව්රු ආවත්. මේ කට්ටියට දීල බැලුව පේන විදියට ඔක්කොම එකයි වගේ
Car permit දෙන් නෑ කිව්වෙ😂😂රජයෙ වාහන දෙන් නෑ කිව්වෙ නෑ-ජෙප්පො
luxury wahana denna naa kiwwe permituth naa
Ane hutto kiyana de hariyata ahagena coment karapan gonek nowi
ඉතින් අවජාතක වේසිගේ පුතෝ මෙතන වාහන පර්මිට් එකක් ගැන කියනවද...තියෙන වාහන තමයි දෙන්නෙ.මොලයක් නැති නූගත් වේසිගෙ පුතා😂
@@Kamal-ju6qx V8 is not luxury
We need V12
Permit දෙන්නෑ තමා පගො
මගෙ එක කවුද දන්නවද
හැබැයි ඉතිං කිව්වෙනං වාහන එපාම කියලමයි නේ😂
කවුද වාහන එපා කියුවෙ ..? වාහන permit නෙවේ මේ...යනකොට තියලා යන්න ඕන රජයේ වාහන 🤷🤷
Yanna eka wahanyk bn denne.. mita kalin dunnwa wage 10k 20k denne neee... Ado ai bn me ubla😂..bath nemeda kanne.. parana horu hodai kiyalda kiynne
Palaweni dawase kattiya bus eke awith kare boru sandarshanayak😊
මේකෙ කමෙන් දාදා වැලලෙන්න එපා බන් ආන්ඩුව අරන් තව මාස කීයද මේක අහපල්ලකො ටොයිලට් එකක් දවසක් ඇතුලත හැදුවොත් එදාම රෙන්න පුළුවන්ද බෑනේද 😂
පර්ලි අක්ක මට අම්ම වගෙ
😂😂😂
V 8 wikunanawada, awrudu 5n passe wahana gedara geniyapu l k innawada kawda kiyala kiyapalla puluwannam
Thakkadi horunta harima dukai meywage hoda dewal wenakota hora kapu un kawe rata gana hethanne nathiwa mey menessu wada karanne rata gana hethala janathawa gana hethala ae mey menessu wada karana one bus ake gehen da 76 auruddak kala kanne yo kara gaththi unta sapa vedinna vetharai mey menessu wada karanne ratath janathawa tath akka paraduna set akata hari dukai ne rata deunu wenawa dakana kota best leader in Sri Lanka 🇱🇰 anura malemawa ta jaya ❤❤❤❤ wewa
Give 1 small car like a Toyota Viytz per MP...which should be returned when he is no more a MP ***
We are a bankrupt country, thanks to Ranil Wickramasinha + Mahinda Rajapaksa ...
ආන්ඩු වාහනේ වටිනාකම වගේ දෙතුන් ගුණයක් බදුවලින් හම්බ කරනවා. පර්මිට් එකට දෙන වාහනෙන් කෝටි 4ක වඩා බදු මුදල් රටට නැති වෙනවා. අන්තිමට වාහනෙත් රජයට නැ. මේ විදිය හොදයි. හැබැයි driver කෙනෙක් දෙන්න එපා. කලින් driver ලා දුන්නේ නැ මන්ත්‍රීලාට
කටිනුයි පුකෙනුයි කතා කරනව කියන්නෙ මේකට තමා.චන්දෙට කලින් කීවෙ වාහන දෙන්නෙ නෑ කියල.දීල තියෙන වාහනත් ගන්නව කීව.දැන් ඕවට වතුර ගහලද පදින්න ඕනෙ.ඕව කෝටිගනන් මිල වාහන නෙමෙයිද.? කයිය විතරයි.
ලන්කවෙ මිනිස්සු හරි වෙනස්. මාලිමාව කිව්වෙ වාහන දෙන්නෙ නැ කියල නාස්ති කරන අර්තෙන්. සැප වහන ඔනෙ නැ කියල. කලින් අය විනස කල රට පයින් හරි bike එකෙ ගිහින් රට හැදුවොත් අවුරුදු 500 ක් වත් යයි මාලිමාවෙ අයට. හරි කුහකයි අපෙ උන්
Athi mehemawath rata ithiri una ammooo😢
Bus eke yanawa kiyalane kiuwe lokka
දැන් වැඩ කරමුද.වාහන කතා අති.වැඩ කරල රට ගොඩගමු.පරන දේවල් වැඩක්නැති නිසනෙ ජනතාව උන්ව පැන්නුවෙ.ඩැන් වැඩ පටන්ගම්මු.බයිල නැතුව
ඡන්දෙ දාන්ඩ ගිය එකා ගිය එකා ඉන්නේ තිරේ පිටුපස අන්න ඒ තිරයේ පිටුපස එදා චන්දෙ දාන්න ගේ ඡන්ද දායකයා ඡන්ද නුදාපු ඡන්ද දායකය අනුම හම්බවෙන්න දැන් තමයි මැතිවරණය පටන් ගන්නේ ගන්න දැන් ගෙවල් වලට
රජය මොනවිදිහෙන් හරි රට හදනවනම් එ්කතමයි අපේ එකම බලාපොරොත්තුව හැබැයි කාලෙන් කාලෙට වචන වෙනස්කරල මේ අානඩුවත් මිනිස්සුන්ට එපා කරවන්නනම් එපා මහත්තයෝ ,,සියලු ජනතාවගෙ (බුද්ධිමත්) එකම බාලාපොරොත්තුව මේ අාන්ඩුව එච්චරයි ඕනෙම වෙලාවක වෙනස් වෙන්න මහජනතාව සුදානම් එච්චරයි
රට මෙහෙම හරි තියෙන එක ගැන පුදුමයි..හිටපු කාලකණ්නි සුර සැප විඳලා තියෙන්නේ. වාහන 18 එකෙක් පාවිච් කරල තියෙන්නේ...හෙන ගහන වැඩ, එක තමයී කට්ටියටම දිට්ඨ දමිම වෙදනිය කර්මය පල දුන්නේ....
මෙච්චරකල් වුනෙත් ඇමතිලගේ නිල වාහන අවුරුදු පහෙන් පස්සේ තියලා ගිය එක තමයි.ඔය මන්හ්‍රී ලට රජයෙන් දෙන්න හදන වාහන අවුරුදු පහක් යනකොට පට්ට ගහලා ඕවා දුවනවා දවසට කි මි තුන් හාර සීයක් ඊට වැඩිය හොඳ නැද්ද බද්ද වැඩි කරලා එයාලටම ඕක ගෙනියන්න දුන්නනම් මොකද තව අවුරුදු පහකින් එන කෙනා ඕක ගන්නේ නෑ ගන්නේ අලුත් වාහනයක්
පලයන්..මිනිහෝ..කට..වහගෙන..කියපු.දේ..කරපල්ලා.කයිය..ගහන්.නැතිව
ME sakkiliyonge kapati kam 🤢🤣🤣
ඇමැති ta 1 vahanyak thami...කාර්යය mandalya yanne painda......ඇමැති vahana 18padinne ne...
මෙව්වට සාදු කාර දෙන ජෙබය්යෝ ඉන්නවා තවත් 😂😂
NALIN SAHODARAYA JATA WEWA..GALLE APITA GAMMAK ..❤❤❤❤
Ithin ban mechchara kal ehema thama unee wahanayak dunnoth eka aye baradenna one permit ekata genawa ekek neminam keri jeppo bus eke enawa kiyala kiuwe😂😂
දිව 2 ජෙපෝ😈.දැන් වාහන දෙනවලු
උබ නම් පට්ට වහල් පොන්නයෙක් වෙන්න ඔනේ 😂😂😂 අපිට නම් පාලකයෝ යුධ ටැංකියක නැගලා ගියත් කමක් නෑ, අපිටත් යුධ ටැංකිය නැගලා යන තත්වයක් හදලා දෙනවා නම් 😂😂😂 එකට උබ කක්කා ගොඩ ලැගලා ඉදලා කක්කා ගොඩින් අයින් කරලා කොමඩ් එකෙන් තිබ්බාමත් කක්කා ගොඩ ගැන කියවනවා 😂😂😂😂😂
කව්ද කිව්වෙ දෙන්නෑ කියල. පර්මිට් දෙන්නෑ කියල කිව්වෙ පුද්ගලික වාහන ගන්න 😂😂😂😂😂
@@KanishkaDilshan-ii6yt Permit දෙන එක හොදයි මීට වඩා.
මේ රජයේ වාහන මුං දුවලම කඩයි
මුන් ගින් තියෙන්නේ රට හදන්න නෙවෙයි ..මුන්ට සැප ගන්න න...මෙ වගෙ රජ යක් ආවෙ නැති නම් මෙ කිසිම දෙයක් දකින්නට වෙන්නැ...
ඉතින් යකෝ ඉස්සර දුන්න ද ගෙදර ගෙනි යන්න වාහනයක්😂😂😂.
තීරුබද්ද විතරනෙ අයින් කළේ.
මුන් මේ කාවද රවට්ටන්න හදන්නෙ? කොහොමත් දැන් වාහන ආනයනය නවත්තලා නිසා ඒ තීරුබදු පර්මිට් එකෙනුත් වැඩක් නෑ. ඒ නිසා වෙන්න ඇති පිනට වාහනයක් දෙන්නෙ.😂
වාහන පර්මිට් එක කෝටි එකට දෙකට විකුනනකොට කටයි පුපයි දෙකම වහගෙන හිටපු උන් දැන් වහසිබස් දොඩනු ලැබේ 😅😅😅😅
@@Mawbima_wenuwen පර්මිට් ඕන නෑ.රජයේ ආයතන වල නිලධාරීන්ට,මන්ත්‍රීලට රජයෙන් වාහන දෙනව,රාජ්‍ය ලාන්චනය,ආයතනයෙ නම ගහල,නිල ගමන් සදහා සහ රාජකාරියට පැම්නීමට,විකුනන් කන්ඩ පර්මිට් දෙන්නෙ මොකටද?.
හැබැයි මෙහෙමයි
Permit ekak gana nemei bn me kiyanne
ඩීසල්,Petrol ත් දෙනවද වාහනෙට නිකං?😂
කැඩුනම හදලත් දෙනවද?
Ne ubata genath denawa
නෑ නෑ.. කලින් ආණ්ඩු කරපු හොරැන්ට වාහන දහයයි පහලොවයි! ලේකම්ල හත් අට දෙනයි! රට හොරා කන්න ලේසි වෙන්න.. රටේ මිනිස්සුන්ගෙ සල්ලි සත පහක් වත් හොරකම් නොකරපු මේ අයට රටට සේවය කරන්න වාහනේ ගෙදරින් ගේන්න ඕනෙ. හම්බෙන පඩියෙන් තෙල් ගහන්න ඕනෙ. හම්බෙන පඩියෙන් වාහනේ කැඩුනම හදාගන්න ඕනෙ.. සතුටුයිද දැන්?? අන් පලයං බන් යන්න 😂😂😂
ඇයි උබ ආන්ඩුවෙ වාහන නිකන් හදල දෙනවද
Ub thel ghnwad ai
Na. mahajanathawata sewe karaddi uba thel gahhala denawanam, uba kadunama hadala denawanam nikan prashnayak na. modaya
1:10 apo danwath oya kaiya nawathwala wada patanganilla ban
Amatilata alto Dan nadda
කො අර බස් එකේ යනවා කිව්ව උන් 😂
Ane pala boru karayo
වාහනයක් දුන්නම ගොනො තෙල් දෙන්නත් එපයි😂
උගෙ සල්ලිවලින් නෙවෙනෙ තෙල් ගහන්නෙ😂
නෑ නෑ.. කලින් ආණ්ඩු කරපු හොරැන්ට වාහන දහයයි පහලොවයි! ලේකම්ල හත් අට දෙනයි! රට හොරා කන්න ලේසි වෙන්න.. රටේ මිනිස්සුන්ගෙ සල්ලි සත පහක් වත් හොරකම් නොකරපු මේ අයට රටට සේවය කරන්න වාහනේ ගෙදරින් ගේන්න ඕනෙ. හම්බෙන පඩියෙන් තෙල් ගහන්න ඕනෙ. හම්බෙන පඩියෙන් වාහනේ කැඩුනම හදාගන්න ඕනෙ.. සතුටුයිද දැන්?? අන් පලයං බන් යන්න 😂😂😂
Ai karathen ynnada amthita kiynne tho😅😅
@@janithsamaraweera7807 උන්ගේ පෞද්ගලික වාහනේට ආණ්ඩුවෙන් තෙල් ගහගෙන යන්න කියපන් සුහුරු ගවයා.. ඉතාකොට අපිට වැටෙන බර adui
තෝ සජියට පුක දීලා මොලේ බැහැල තියෙන්නේ 🤣
තෙල් දෙන්න ඕන තමයි රාජකාරී වැඩ වලට යද්දි...මොකෝ අතේ තියන සල්ලි වලින් තෙල් ගහගෙන දුවන්නද...? උඹලට ඔය උණ ඉස්සර මන්ත්‍රීගෙ හොර ගෑණිත් රජයේ සල්ලි වලින් v8 පදිද්දිත් තුබ්බනම් රට අද සුර පුරයක් 😂😂
බස් එකේ එන්න බැරිය..