Pavi Adi Enna - Pawan Mallawarachchi | Hiru Unplugged

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 มิ.ย. 2018
  • Pavi Adi Enna - Pawan Mallawarachchi | Hiru Unplugged
    හිරු Unplugged සියලු වැඩසටහන් මෙතනින් නරඹන්න - www.hirutv.lk/hiru-unplugged
    ඔබේ ප්‍රියතම වැඩසටහන් නරඹන්න, දැන්ම SUBSCRIBE කරන්න - goo.gl/kq8B3q
    Follow US - / tvhiru

ความคิดเห็น • 284

  • @user-uv3my2du2u
    @user-uv3my2du2u 4 ปีที่แล้ว +89

    වාවු මට හිතුනෙම මිල්ටන් මල්ලවආරච්චි මහතා කියලමයි... ගොඩක් ආඩම්බරයි. මොකද ඒ හඩ අප රසික හදවත්වලට සවනට දෙන්න පුළුවන් ඔබට පමණක්ම වීම පවන්.. සුභ පැතුම් හදවතින්ම ..

    • @lasaltailorsandlakmifashio7191
      @lasaltailorsandlakmifashio7191 2 ปีที่แล้ว +5

      සන්ගීත කන්ඩායමේ සන්ගීතය සැපයීම ඔරිජිනල් එකේ විදිහටම තියන නිසයි සින්දුව තවත් ලස්සන. කට හඩත් මරු

    • @samaniwarakapitiya3532
      @samaniwarakapitiya3532 2 ปีที่แล้ว +3

      Mamath hithuve ehemay

    • @hpriyantha1774
      @hpriyantha1774 2 ปีที่แล้ว +1

      Gg

    • @lapaya9282
      @lapaya9282 2 ปีที่แล้ว

      බොරු කියන්න එපා.මේක video එකක් .හොදට පේනවා මේ පවන් මල්ලවාරච්චි කියල

    • @chanduparanawithana514
      @chanduparanawithana514 2 ปีที่แล้ว

      @@lapaya9282 ekane. Boruwa pahadili

  • @Wasantha.Dissanayake
    @Wasantha.Dissanayake 5 ปีที่แล้ว +83

    වයසට වඩා මෝරපු ගැඹුරු හැඟීම්බර අපුරු කටහඬක්. මිල්ටන් ම තමයි. අපූරු පිහිටීමක්.

  • @srilankanmemesgossips1012
    @srilankanmemesgossips1012 2 ปีที่แล้ว +66

    ඇග හිරිවැටිලා යනවා මේ කටහඬ ඇහෙද්දී.. සීයාම තමයී❤️

    • @lapaya9282
      @lapaya9282 2 ปีที่แล้ว +2

      ඔව් ඒකනම් ඇත්ත

    • @dulajgunatilaka2558
      @dulajgunatilaka2558 2 ปีที่แล้ว +3

      milton mahathage voice eka mita wada wenas saha mita wada mihiri.කාටවත් E කටහඬta Sama wenna baha.

  • @rohan3260
    @rohan3260 2 ปีที่แล้ว +39

    පුතා ඔයා සිංදු කියන එක නවත්තන්න එපා. මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාට කැමති හැමෝම ,පුතාටත් ඒ වගේම කැමති වෙනවා. පුතාට බුදු සරණයි.. දෙවි පිහිටයි!!!

    • @HkSUGA
      @HkSUGA ปีที่แล้ว +1

      Welawak නැහැලූ 😅😅😅

    • @nipunsangeeth840
      @nipunsangeeth840 ปีที่แล้ว

      @@HkSUGA 😅😅

  • @rukshanrathnayake6387
    @rukshanrathnayake6387 5 ปีที่แล้ว +82

    ඇස්වලට කදුලු ආව ඔබේ සීයා මතක් වෙලා😢😢

    • @kasunmax8130
      @kasunmax8130 4 หลายเดือนก่อน

      අඩන්න එපා

  • @jayasinghe077142
    @jayasinghe077142 5 ปีที่แล้ว +124

    පවන්,ඔය හඬ දිගටම අපටම දෙන්න.එවිට,අපට දැනෙන්නෙ මිල්ටන් මල්ලවආරච්චි නම් ඒ විශිෂ්ට ගායකයා නැවත ඉපදුනා වැනි හැඟිමකි.

  • @anilbandara2082
    @anilbandara2082 2 ปีที่แล้ว +62

    ඇති යන්තම් මිල්ටන්ගෙ හඬ මැරෙනකම් ලයිව් අහන්න පුලුවන්... රනිල්ටයි, පුතාටයි දෙන්නටම ඒ හඬ තියනවා... ඒ ගීත මැරෙන්නෙ නෑ කවදාවත්...😥😥😥😥😥😥😥

    • @dulajgunatilaka2558
      @dulajgunatilaka2558 2 ปีที่แล้ว +3

      milton mahathage voice eka mita wada wenas saha mita wada mihiri.කාටවත් E කටහඬta Sama wenna baha.

    • @kasunmadhupriyea572
      @kasunmadhupriyea572 ปีที่แล้ว

      V3 e e pdf gr

  • @nirmalad1856
    @nirmalad1856 5 ปีที่แล้ว +73

    සියා කොයේ හරි හිදන්
    ඔයා දියා බලා
    සතුටු වෙනවා ඇති

  • @chamilmadushanka642
    @chamilmadushanka642 5 ปีที่แล้ว +69

    මිනිස්සුන්ගේ හදවතේ රැදෙන අලුත් නිර්මාණ එලියට දෙන්න සහෝදරයා මල්ලවාරච්චි පරම්පරාවට හොද ජවයක් උබත්..
    සුභ ගමන්..❤️

  • @user-cm7hl5wb5w
    @user-cm7hl5wb5w 5 ปีที่แล้ว +125

    තාත්තට වඩා ගොඩක් ඉදිරියේ ඉන්නවා ..... සියාගේ හඬ වගේ.......ලස්සනයි ....👌👌👌👌👌

  • @pragathipriyankara1167
    @pragathipriyankara1167 4 ปีที่แล้ว +39

    මිල්ටන්ම තමා ඉතිං ❤️❤️

  • @chandraalwis3874
    @chandraalwis3874 5 ปีที่แล้ว +52

    සියා ගෙ සිංදු හරිම ලස්සනයි පුතේ 😘😘😘 ඒ කටහඩම නැතුවට කමක් නැහැ ඔයාගේ කටහඩත් ලස්සනයි පුතේ ඉදිරියට යන්න සියාගේ නම ගෙනි යන්න 💕💞💕💞

  • @hemanthadharmarathna1196
    @hemanthadharmarathna1196 5 ปีที่แล้ว +61

    මේවගේම කියන්න නන්ස්ටොප් කරන්න එපා සිංදු.රැප් කරන්න එපා මේ ගීත මේ තාලෙට තමයි ලස්සන.

    • @SHAYAM_ofc
      @SHAYAM_ofc 3 ปีที่แล้ว +1

      Aniva

    • @yukthidesilva6127
      @yukthidesilva6127 3 ปีที่แล้ว +2

      හරියට හරි.ආයේ මේවයේ රීමේක් කරන්න දෙයක් නැහැ

    • @chathuralakshan7517
      @chathuralakshan7517 3 ปีที่แล้ว +1

      Aniwa🙏🙏🙏

    • @pandagemonahari6914
      @pandagemonahari6914 2 ปีที่แล้ว

      Hriytama hri eda sindu gelapennama hadapu nisa thamai api thawamath me ahanne echchara adareth eekai❤

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 4 ปีที่แล้ว +37

    ආදරණීය ගායකයාගේ හඩට වඩා සාදාරණයක් ඉටු කරන්නේ මුණුබුරුගේ හඩයි.

  • @user-bl4uf7bo1g
    @user-bl4uf7bo1g 5 ปีที่แล้ว +22

    මේ ගීත හැමදාමත් පරම්පරාවෙන් පරම්පරාවට ගායනා කරන්න පින් සිදුවෙය් 😢😢😢😢 අපිට මතක කාලේ ඉදන් මේ ගීත ඇහෙනවා කොය් තරම් ඇහුනත් එපා වෙන්නේ නෑ ....❤❤❤❤👍👍👍

  • @gayathri1037
    @gayathri1037 2 ปีที่แล้ว +10

    පුදුමයි ඔබ නම් හාස්කමක් වගේ අපූරුවට එතුමාගේ කටහඬින්ම ගයන ලස්සන 🤗🤗😘😘😘

  • @shanakadilshan8610
    @shanakadilshan8610 2 ปีที่แล้ว +19

    Next gen මේ සිංදු අහන්න අපි කොච්චර වාසනාවන්තද ❤❤😍😍 weldone brother keep it up

  • @wisanga82
    @wisanga82 4 ปีที่แล้ว +11

    අනේ මගේ නම් ඇහැට කදුඑත් ආවා මං පොඩි කාලේ අහපු ඒ සිංදු මිල්ටන් සර්ගේ ඇත්තමට විශීෂ්ඨයි

  • @navhelp6757
    @navhelp6757 4 ปีที่แล้ว +15

    සීයාගෙ කටහඩ වර්ථමානයට හා අනාගතයට ජීවමාන කරන ඔබට සුභ පැතුම් !!!

  • @krishanikrishani4589
    @krishanikrishani4589 5 ปีที่แล้ว +53

    අපව ආයිත් අතිතයට යනවා වගේ. .මේ හඩට...තෙරුවන් සරණයි. ..

  • @mohamadfathima5230
    @mohamadfathima5230 5 ปีที่แล้ว +203

    රනිල්ට වඩා ඉදිරියෙන් ඉන්නවා පවන්, සීයාගේ හඩට ආසන්නම හඩ. දක්ශයෙක් .

    • @surangamacwud3040
      @surangamacwud3040 5 ปีที่แล้ว +6

      mohamad Fathima aniwaryen

    • @hemanthadharmarathna1196
      @hemanthadharmarathna1196 5 ปีที่แล้ว +13

      ඔයාලා වගේ මුස්ලිම් අය අපේ රටට ඕනේ.

    • @pwsunanda2681
      @pwsunanda2681 3 ปีที่แล้ว +5

      එක ඇත්ත 😍

  • @erandi8784
    @erandi8784 4 ปีที่แล้ว +26

    හොද ගැබුරු කටහඩක්...❤

  • @raveen1992
    @raveen1992 ปีที่แล้ว +3

    සීයා යන්න කලින් කටහඩ මුනුපුරාට දීලා ගිහින්.ගොඩක් ස්තුති ඔබට.නිවන් සුව 👃

  • @pasannachaminda8646
    @pasannachaminda8646 4 ปีที่แล้ว +6

    සීයාගෙන් ,තාත්තාගෙන් පුතා ඉතා විශිශ්ඨයි.රටට සම්පතක්.මම බලාපොරොත්තු උනා.ඉතා ආදර්ශමත් මුනුබුරෙක්.සීයාට පණ දෙන්න.ජය වේවා ! ! .

  • @anuruddhikaindramali5529
    @anuruddhikaindramali5529 2 ปีที่แล้ว +3

    සීයව ජීවමාන කරවන පින්වන්ත මුණුබුරෙක්... තෙරුවන් සරණයි...

  • @udariamanda2529
    @udariamanda2529 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි
    මිල්ටන් මල්ලවආරච්චි මහතාගෙ හඩමයි ☺
    සුබ පැතුම් ඔබට..

  • @gayathrikavi8222
    @gayathrikavi8222 2 ปีที่แล้ว +40

    පුදුමයි .ඒ ලයාන්විත හඬ එලෙසින් ම පිහිටලා තියෙනවා අපූරුවට ..ඒ තැන්පත් විලාශය ද එලෙසින්මයි..තෙරුවන් සරණයි

    • @dulajgunatilaka2558
      @dulajgunatilaka2558 2 ปีที่แล้ว

      milton mahathage voice eka mita wada wenas saha mita wada mihiri.කාටවත් E කටහඬta Sama wenna baha.

  • @madhumadhu-vg5ry
    @madhumadhu-vg5ry 4 ปีที่แล้ว +8

    ලස්සනයි ...harima ගැඹුරු හඬක් congratulations පුතේ 👌👌👌

  • @suranjafernando3959
    @suranjafernando3959 6 ปีที่แล้ว +32

    I think we got again that loving voice of Milton Mallawaarchchi. Really beautiful. All the best Pavan.

  • @buchiraj5617
    @buchiraj5617 ปีที่แล้ว +2

    සීයගේ නම ගෙනියන්න ඒ රුව ,හඬ නොඅඩුව පිහිටලා තියෙනවා💚

  • @kasunperera299
    @kasunperera299 ปีที่แล้ว +4

    Legend never dies. Origin voice. Just like Milton

  • @udithasooriyaarachchi9549
    @udithasooriyaarachchi9549 4 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි පුතා ඔයා හරිම දක්ෂයෙක් ..ඔය⁣ාගේ සීයගේ ගීත ඇහුවේ අපි පාසල් යන කාලේ ..පුදුම ආසාවකින්.....අදටත් එසේමයි.......මගේ ආදරණීය ගායකයා..❤

  • @kingvideo1340
    @kingvideo1340 5 ปีที่แล้ว +4

    ලස්සනයි ගොඩක් teruwan සරණයි ඔබට දීර්ඝායුෂ ලැබේවා paulie සියලු දෙනාටම teruwan සරණයි

  • @doncosmic6946
    @doncosmic6946 4 ปีที่แล้ว +8

    Legend never dies. Origin voice. Just like Milton. Effortless singing.

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 5 ปีที่แล้ว +18

    එතැමා නැවත ඉපදුනා වගේ.

  • @hasankajayasundara23
    @hasankajayasundara23 ปีที่แล้ว +3

    දෙයියො දුන්න ආදරණීය මිල්ටන් මල්ලවආරච්චි හඩට පන දුන් පවන් මල්ලවආරච්චි මහතා නිසා නැවතත් අපිට ඒ සුමියුරු හඩට රොදබැන්දා 🦋🦋💛🦋🦋

  • @thisara9978
    @thisara9978 4 ปีที่แล้ว +4

    සුපිරි කටහඬක්..මල්ලී...සුභ පතනවා ඹයාට...

  • @extremesl4x4
    @extremesl4x4 4 ปีที่แล้ว +5

    සියාගෙ හඩමයි පවන් මල්ලි 😘😘😘ර😘

  • @champikadodam7588
    @champikadodam7588 4 ปีที่แล้ว +2

    මේක ඇහෙද්දි සීයගෙ spirit එකවත්දෝ කියලත් හිතුනා ...හරීඊඊඊඊඊඊඊඊ ම ලස්සනයි .

  • @MallikaAbevardana
    @MallikaAbevardana 15 วันที่ผ่านมา

    මා පුියතම...ගායකයා ඔබෙි...සියා....මිල්ටන් මල්ලවආරචිචි ......ඒ හඩින්ම...පුතා...ඒ ගීත ගයන කොට අහන් ඉන්න ආසයි

  • @a.m.saumyaashinsaniadikari8385
    @a.m.saumyaashinsaniadikari8385 3 ปีที่แล้ว +2

    ලස්සනයි .හැම විඩියෝ එකක්ම බලනවා.නිතරම බලන එකක් තමා විකසිත පැතුමන් සුභ පතනවා හැම දෙයක්ම සාර

  • @nsscreation7673
    @nsscreation7673 5 ปีที่แล้ว

    God bless for him always we are lucky person because again listen that gold voice of Milton sir

  • @miyurusangeethe4852
    @miyurusangeethe4852 ปีที่แล้ว +3

    ඒ හඬ පිස්සුවක්🙏❤

  • @sagarehandadige4207
    @sagarehandadige4207 6 ปีที่แล้ว +19

    Podi milton ..great work pavan all the best😍😍😍

  • @anjellenikz6301
    @anjellenikz6301 2 ปีที่แล้ว +5

    තාත්තගෙ වොයිස් එකට වඩා ගැඹුරු වොයිස් එකක් තියෙන්නෙ. සීයගෙ වගේමයි. මේ වයසට ඔය ඇති.තව වයස යනකොට ඒ වොයිස් එකම එයි. නියමයි ඉතිං 😌♥️

  • @dinusankalpani8536
    @dinusankalpani8536 2 ปีที่แล้ว

    හරිම ලස්සන කටහඬක්.හරිම ලස්සනට ගයනවා👌👌👌👌

  • @smileman3112
    @smileman3112 6 ปีที่แล้ว +2

    he is very nice singer,i think he seen we are all sir milton ,thanks god you are miracle

  • @mashawickramasinghe8856
    @mashawickramasinghe8856 4 ปีที่แล้ว +3

    It's my lovely voice..wooow amazing..💖💖💖💖💖💖💖💖💖💖

  • @warunichampi4777
    @warunichampi4777 5 ปีที่แล้ว +1

    wow. perfect voice. like your seeya................ you are very tallant

  • @prageethmalintha4513
    @prageethmalintha4513 5 ปีที่แล้ว +1

    ලස්සන සිංදු

  • @pandagemonahari6914
    @pandagemonahari6914 2 ปีที่แล้ว +1

    Adaraniiya voice eke sebeeeema urumakkaraya obai pawan malli... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mashawickramasinghe8856
    @mashawickramasinghe8856 4 ปีที่แล้ว +5

    Amazing voice..❤️

  • @ashikakarunaratna1679
    @ashikakarunaratna1679 วันที่ผ่านมา

    සීයා පුතාට ආශිර්වාද කරනවා 🌸🌸🌸🌸

  • @chathuperera9280
    @chathuperera9280 4 ปีที่แล้ว +1

    God bless you godak lassanai

  • @chamidalk721
    @chamidalk721 5 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි 👍👍👍👍👍👍👍👍👍👍👋👋👋👋👋

  • @sakuninavodhya4818
    @sakuninavodhya4818 4 ปีที่แล้ว +4

    Brilliant voice 😍🥰😘❤

  • @shabeez
    @shabeez 6 ปีที่แล้ว +6

    Super sonic ..keep up that legacy 👌

  • @madushankafernando6955
    @madushankafernando6955 5 ปีที่แล้ว +1

    Woooow ...

  • @chamalkagiara8598
    @chamalkagiara8598 3 ปีที่แล้ว +1

    Wooow beautiful voice pavan 🌷🌷🌷🌷🌷budu saranaiiiiiiiiii......

  • @kdchandimawickrama5430
    @kdchandimawickrama5430 4 ปีที่แล้ว

    ඇත්තෙන්ම ,දක්ෂයි,ලස්සනයි voice eka

  • @anomaattanayake346
    @anomaattanayake346 5 ปีที่แล้ว +1

    Superb job 👌 son. Great proud of you.

  • @susithalilanthi9754
    @susithalilanthi9754 ปีที่แล้ว +1

    Beautiful voice as your grand father's voice

  • @SAMEECEB
    @SAMEECEB 6 ปีที่แล้ว +3

    Wow! Great! No words to say...

  • @kanchanadissanayake9760
    @kanchanadissanayake9760 5 ปีที่แล้ว

    හරිම ලස්සනයි පුතේ

  • @renukasanthi851
    @renukasanthi851 5 ปีที่แล้ว +1

    God bless you 💐💐💐

  • @pushpadandunnagey642
    @pushpadandunnagey642 5 ปีที่แล้ว

    ලස්සනයි 🌷🌷🌷🌷

  • @saranginadi349
    @saranginadi349 5 ปีที่แล้ว +2

    Super voice

  • @lalwimalasiri7506
    @lalwimalasiri7506 ปีที่แล้ว

    Putha oyata theruwan sarani.suba anagathayak. Jayawewa

  • @sashadesilva6071
    @sashadesilva6071 2 ปีที่แล้ว +1

    Pawan son grat, wonderful, wish all the best, kumara sydney Australia

  • @sriyanichandrika1543
    @sriyanichandrika1543 5 ปีที่แล้ว

    Seeyage hadamai.harima lassanai...hadavathinma suba pathanava puthe oyata...suba anagathayak.budu saranai

  • @meghaliyanage8808
    @meghaliyanage8808 5 ปีที่แล้ว +5

    Exellent....

  • @santhivitharana2341
    @santhivitharana2341 5 ปีที่แล้ว

    Woww.....niyamai

  • @chandarane-uz9sl
    @chandarane-uz9sl 5 หลายเดือนก่อน

    ලස්සනයි ගොඩක් ♥️♥️💯

  • @CT-vl3iu
    @CT-vl3iu 4 ปีที่แล้ว

    .....he is getting very close to his grandfather's voice,....happy to see this

  • @mohammadsalim25
    @mohammadsalim25 2 ปีที่แล้ว

    Wow same voice of your seeya putha ,we are very lucky to hear that seeyas wonderful voice from you again putha , there is nothing to say no same voice ,
    Cheers putha

  • @hiendaudioinsinhalesesong1325
    @hiendaudioinsinhalesesong1325 5 ปีที่แล้ว +1

    Pavan and Milton the two voices are very passionate,romantic and heartiest. U r voice is so close to your's grandpa

  • @dhanukajayawardhana5288
    @dhanukajayawardhana5288 5 ปีที่แล้ว

    Adarei...💗💗

  • @anurangawewelpanawa7192
    @anurangawewelpanawa7192 2 ปีที่แล้ว

    Puduma lassanai....

  • @lovesrilanka3910
    @lovesrilanka3910 5 ปีที่แล้ว

    Miltan mallawarachchi mahathage katahadamai. Budu saranai.

  • @nilanthisadamali3393
    @nilanthisadamali3393 5 ปีที่แล้ว

    ane harima sathutui.seeyage hadamai.budusaranai malli.......apita asi voice eka ahanna.

  • @subadawasaksubadawasak7460
    @subadawasaksubadawasak7460 4 ปีที่แล้ว +2

    Lassanai puthee...👍👍👍

  • @srigunasekara5609
    @srigunasekara5609 3 ปีที่แล้ว +2

    පුතේ ,බුදු සරණයි

  • @shiromananayakkara1098
    @shiromananayakkara1098 5 ปีที่แล้ว

    lassanai

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya3532 2 ปีที่แล้ว

    Seeya jeevathun athara hitiyanum, vadaganeevi kolupatiyava. Theruvan saranai pavan putha.❤❤❤❤❤❤💜💜💜💜💜💜

  • @dinushkamahawedage3186
    @dinushkamahawedage3186 4 ปีที่แล้ว +2

    Supiri bro.. Please as a nation we all request you to carry on the great Milton Mallawarachchi's legacy by singing his songs more and more in time to come....

  • @wasanakongahagedara9562
    @wasanakongahagedara9562 5 ปีที่แล้ว

    lassanai puthe sinduwa oyath lassanai e wagema

  • @heenapallagesamanthi2387
    @heenapallagesamanthi2387 5 ปีที่แล้ว

    Wow nice voice

  • @nilusharajapaksha372
    @nilusharajapaksha372 4 หลายเดือนก่อน

    ❤ that voice

  • @renukamalkamthi5414
    @renukamalkamthi5414 4 ปีที่แล้ว

    Very good,good luck👍🌹🌹🌹🌹🌹🌺🌺🌺

  • @sakuninavodhya4818
    @sakuninavodhya4818 4 ปีที่แล้ว

    Oh your voice pavan 😍😘🥰

  • @nadeekasurangi2922
    @nadeekasurangi2922 2 ปีที่แล้ว

    Aththatama puthe oyage katahada siya wagemaiiii.oyata budusaranaiii puthe....

  • @anuradhamariyam5169
    @anuradhamariyam5169 5 ปีที่แล้ว +1

    නියමයි පුතේ Jesus pihitai

  • @neel2205
    @neel2205 4 ปีที่แล้ว

    ලස්සනයි

  • @priyangikaganepola3703
    @priyangikaganepola3703 5 ปีที่แล้ว

    spr voice ......

  • @oki1215
    @oki1215 5 ปีที่แล้ว

    Wooow🤗🤗🤗 Great 👍🏻

  • @IroshaMandara-on7up
    @IroshaMandara-on7up 9 หลายเดือนก่อน

    තිස්තුන්කෝටියක් දෙවි රැකවරණය ලැබේවා❤. සීය පරාදයි පුතේ......... ඒ කටහඩට❤❤❤

  • @chanduparanawithana514
    @chanduparanawithana514 4 ปีที่แล้ว

    Lassanai. Suba anagathayak..

  • @yashodapridarshi8513
    @yashodapridarshi8513 5 ปีที่แล้ว

    Wow supiri

  • @nilukagamage2857
    @nilukagamage2857 4 ปีที่แล้ว +1

    very good super good luck

  • @kithmikithmi8656
    @kithmikithmi8656 4 ปีที่แล้ว

    Thaththa godak tharunakale eyata thibuna katahada thamai me puthatath thiyenne,ahan inna asai lassanai,apita kawadawath amathka nowana hadawathey gayakaya Mintan M.❤️💐