Vikasitha Pathuman - විකසිත පැතුමන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • Original Song Title: Viksitha Pathuman Obe Laye
    Original Artist: Milton Mallawarachchi
    Original Mash-up by: Sahan Hasthi & Pavan Mallawarachchi
    Performed by: Lakmini Udawatta & Pavan Mallawarachchi
    Performed at: Indian High School - Shiek Rashid Auditorium
    Music By: Nalaka Sajee & Team
    #lakminiudawatta
    #sahana
    #pavanmallawarachchi
    Online Streaming
    Spotify: open.spotify.c...
    Apply Music: itunes.apple.c...

ความคิดเห็น • 654

  • @rohanawasantha-f3m
    @rohanawasantha-f3m 10 หลายเดือนก่อน +14

    පුතේ සීයා හිටියානම්....
    තාත්ත ට වඩා මුනුබුරාට ආදරේ කරනවා සත්තයි...තෙරුවන් සරනයි..ජය ශ්‍රී මා බෝ සමිදු පිහිටයි...ජේසු පිහිටයි 🙏🙏🙏

  • @harahakarajpaksha4960
    @harahakarajpaksha4960 2 ปีที่แล้ว +12

    කොයි කාටත් දුවලා පුතාල හිටියත් මල්ලවාරච් ගේ අමුතුම ලස්සනක් තියෙන්නේ... දන්නෝ දනිති ❤️

  • @chammikaadikari9008
    @chammikaadikari9008 2 ปีที่แล้ว +12

    පවන් ඔයාගේ සි්යයි තාත්තයි දෙන්නම ඉතාමත් හොද පුද්ගලයෝ. ඔයත් එහෙම ඇති කියලා හිතනවා ගොඩක් ලස්සනයි පුතේ ඔයාගෙ ගායනය. තෙරුවන් සරණයි ඔයාාලා හැමෝටම

    • @LakminiUdawatta
      @LakminiUdawatta  ปีที่แล้ว

      ස්තූතියි ඔබගේ ඇගයීමට

  • @indirashanmugasundaram7643
    @indirashanmugasundaram7643 2 วันที่ผ่านมา +1

    Woow... Super singing by both of you... God bless you always ❤🙏

  • @kmanil8689
    @kmanil8689 หลายเดือนก่อน +3

    Sirට බුදු සරනයි මේ දැනුත් මම සර්ගේ ගනන් පාඩමක් බල බල හිටියේ. දෙදෙනාටම දීර්ගායුෂ ලැබේවා.

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl 15 วันที่ผ่านมา +2

    නියම ගැලපීමක්......... harima ලස්සනයි ....jayawewa ......

  • @Sunnygameing18
    @Sunnygameing18 2 หลายเดือนก่อน +5

    කී පාරක් බැලවද මන්දා දාපු දවසේ ඉදලා.අද 2024.7.22❤❤❤

  • @priyangaharischandra6877
    @priyangaharischandra6877 2 หลายเดือนก่อน +9

    පවන් පුතේ, ඔයානම් සීයගෙ වොයිස් එකමයි, හරිම අපූරුයි, ලස්සනට රසවින්දා, දෙන්නටම සුබ අනාගතයක් හිමිවේවා, තෙරුවන් සරණයි ! ❤❤❤

  • @kaushikahasith4381
    @kaushikahasith4381 2 ปีที่แล้ว +74

    Pawan inherited original voice of his grandfather. We are lucky to here this voice again

    • @enavigatorE
      @enavigatorE 2 หลายเดือนก่อน +1

      He is the rebirth of Milton . You didn't know that? It was in newspapers those days.😮

  • @gayanwickramasinghe3293
    @gayanwickramasinghe3293 9 หลายเดือนก่อน +4

    මිල්ටන් මල්ලවාරච්චි ... ඒ හඬ... සන්සුන් ඉදිරිපත් කිරිම.... හදවත පතුලටම යන එකක්... ඒ අඩි පාරේ දිගටම යන්න ලැබේවා... එදා මිහිර ඉදිරියට විඳින්න...

  • @laksila7367
    @laksila7367 ปีที่แล้ว +8

    මෙය කොපමන ඇහුවත් මදි. පවන්ගේ හඬ එතරම්ම මිහිරිය .මිල්ටන් මහතාගේ හඬට සමාන නිසා මේ ගිතය නැවත නැවත අහන්නමයි සිතෙන්නේ

  • @uddhikaaluthgamage1758
    @uddhikaaluthgamage1758 2 ปีที่แล้ว +7

    සුපිරි මිල්ටන් හඩ දෙන්නම ලස්සනට කියනවා ❤️❤️

  • @සසරපුරාහමුවේවා
    @සසරපුරාහමුවේවා 2 ปีที่แล้ว +8

    අනෙ ලස්සනයි.මම් මේක නිතර play කරල අහනවා...💕

  • @gayanthahettiarachchi9710
    @gayanthahettiarachchi9710 ปีที่แล้ว +4

    Pawan has the emotional voice of Miltons. Superb.

  • @sriya161
    @sriya161 3 ปีที่แล้ว +7

    සියා වගේමයි ලස්සනයි

  • @mangalanishantha5451
    @mangalanishantha5451 2 ปีที่แล้ว +5

    නියම සංකලනයක්.

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 ปีที่แล้ว +4

    අපි එදා අන්තර්ජාලයෙ නොසිටපු නිසා මේ සිංදු එදත් අදත් හෙටත් ආදරේ කරන්නේ ..෴ හිංදි තනු ජෝති , මිල්ටන් සහ වික්ටර් සුජාතා වැනි අය ගයලා තියෙනවා 👌❤️🫶🏻 හරිම ලස්සන ගී තනුවලට අමරණීය පදරචනය කරපු අයට සාදාරණයක් වෙලා නැහැ කියලා මම අභියෝග කරනවා 👌🇱🇰🇱🇰🇫🇷🇫🇷🇫🇷🧭🧭🧭🧭

  • @asaimesh5286
    @asaimesh5286 ปีที่แล้ว +2

    පවන් මල්ලවආරච්චි 👍❤ ලක්මිණී උඩවත්ත යනු දුර්ලභ හඩක් පිහිටි දුර්ලභව දක්නට ලැබෙන ගායිකාවක්..තරු අතර ඉහළින්ම බැබළෙන තරුවක්... ජය..🙏❤

  • @mangalanishantha5451
    @mangalanishantha5451 ปีที่แล้ว +6

    දෙන්නම ලෙසටම ගයනවා සුපිරියි.පවන්නම් මිල්ටන් මහත්මයගෙ කටහඩමයි.....

    • @LakminiUdawatta
      @LakminiUdawatta  ปีที่แล้ว

      ස්තූතියි ඔබගේ ඇගයීමට

  • @shanikadissanayaka9478
    @shanikadissanayaka9478 8 หลายเดือนก่อน +6

    දැනට මෙ අහන කි වෙනි පාරද දන්නෙ නැ ...ගොඩාාාාාක් ලස්සනයි ....lakmini udawattha oyage voice මාරම ලස්සනයි i like it ❤both you ....yesssss❤❤❤❤

    • @LakminiUdawatta
      @LakminiUdawatta  8 หลายเดือนก่อน

      අනේ Thank you so much

    • @NalakaHerath-qn3ql
      @NalakaHerath-qn3ql 3 หลายเดือนก่อน

      ලස්සනයි පුතා..
      මිල්ටන් ගේ top voice එකම නම් නොවේ

  • @h.k.cpuspakumara2070
    @h.k.cpuspakumara2070 2 ปีที่แล้ว +4

    ආදරෙයි පන හිතේ කිදා බැහැපු සින්දු හිතට එන අදහස් වචන ටිකකින් කියා ගන්න බෑ

  • @Kevin-so4vn
    @Kevin-so4vn 2 ปีที่แล้ว +8

    පවන් මරු 🤩

  • @rajithamalinda5608
    @rajithamalinda5608 3 ปีที่แล้ว +4

    Milton mallawaarachchi 😍😍😍❤❤❤🖤🖤🖤🖤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤kochchara ahuwath apa wenne naa

  • @natural3540
    @natural3540 2 ปีที่แล้ว +5

    සංකලනයක් මරු

  • @dilipedirisinghe5956
    @dilipedirisinghe5956 ปีที่แล้ว +5

    Both of them are in another level. Excellent..

  • @rangaayora
    @rangaayora ปีที่แล้ว +7

    සීයගෙ voice එකමයි

  • @amithanjanachandrarathna7089
    @amithanjanachandrarathna7089 2 ปีที่แล้ว +4

    Awankwma lassni.lakmini udawaththa lankwa namida padinchiwela inna

    • @LakminiUdawatta
      @LakminiUdawatta  2 ปีที่แล้ว +1

      Thank you.
      @Amithanjana. Naha, Mama, Lankaawe nemei inne.

  • @indikaprasath9939
    @indikaprasath9939 9 หลายเดือนก่อน +2

    the best song and voice mallawaarachchi

  • @supunsanjeeva7716
    @supunsanjeeva7716 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි බුදු සරණයි

  • @chamindachandrapala2766
    @chamindachandrapala2766 3 ปีที่แล้ว +5

    මේකම සහන් අස්ති කියනවා පවන් එක්කම .ඒකත් ලස්සනයි .ඒ වගේම ඔයාත් ගොඩක් ලස්සනට කියනවා නංගි.කියලා වැඩක් නෑ සුපිරිම සුපිරි

    • @LakminiUdawatta
      @LakminiUdawatta  3 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබගේ ඇගයීමට.

  • @kusumdarmasiri6760
    @kusumdarmasiri6760 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි .

  • @sabinaratnayake8744
    @sabinaratnayake8744 2 ปีที่แล้ว +2

    I can keep watch this on an on ............... Lovely and very lovely singing.

  • @mohammadsalim25
    @mohammadsalim25 2 ปีที่แล้ว +3

    Wow very beautiful singing you both ,Milton mallawaarachchi was my favourite singer

  • @deronmalith5068
    @deronmalith5068 2 ปีที่แล้ว +4

    නින්දා ප්‍රසංසා එකසේ භාරගෙන ආ මේ ගමන ඉදිරියටම යන්නත්, මෙවැනි තවත් නිර්මණ කිරීමට ශක්තිය ලැබෙන්න කියල සුභ පතනව ඔබට! ✨❤️

  • @saintindika
    @saintindika 2 ปีที่แล้ว +30

    The two of you sing so beautifully. I get very emotional every time I hear this version. Ignore the negative comments. We need more!!! All the very best!

    • @LakminiUdawatta
      @LakminiUdawatta  2 ปีที่แล้ว +2

      Thank you so much for your lovely compliment and words of encouragement.

  • @kumudunisakalasooriya1126
    @kumudunisakalasooriya1126 2 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි 💖💖💖👌👌👌

  • @akalankamudalige4810
    @akalankamudalige4810 2 ปีที่แล้ว +8

    Pawan is amazing!

  • @Lahiya440
    @Lahiya440 9 หลายเดือนก่อน +5

    කියන්න වචන නෑ perfect 😍✊

  • @fmahanamafernando6868
    @fmahanamafernando6868 3 ปีที่แล้ว +3

    One of the best mash up . . In Sri Lankan music Industry

  • @asggang7652
    @asggang7652 2 ปีที่แล้ว +5

    Original Milton voice ...wow...superb..👌👌

  • @stelaranholidays241
    @stelaranholidays241 6 หลายเดือนก่อน +2

    මගේ ජීවිතය සදාකාලික ගායක මිල්ටන් ඔබේ සීයා

  • @nuwanchamara3978
    @nuwanchamara3978 หลายเดือนก่อน +2

    කියන්න වචන නෑ,මාරම රහයි ❤❤

  • @Sunnygameing18
    @Sunnygameing18 ปีที่แล้ว +4

    කී වෙනි පාරද මන්ද බලන්නේ❤🎉

  • @lloydperera-tm4dj
    @lloydperera-tm4dj 3 หลายเดือนก่อน +3

    Super song we going back to the future thank ❤❤❤

  • @Amazonworld2050
    @Amazonworld2050 2 ปีที่แล้ว +5

    ලස්සනයි 🎶🕊️❤️

  • @miraniwijesekera544
    @miraniwijesekera544 6 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤OMG cnt stop dese luv for ur 2 vioces v heart touching ❤❤❤❤❤❤❤

  • @kumararohan6087
    @kumararohan6087 2 ปีที่แล้ว +4

    අති විශිෂ්ඨයි

  • @lishanadiththya9201
    @lishanadiththya9201 2 ปีที่แล้ว +1

    A very nice song..Congratulations to you Comrade Pavel Mallawarachchi

  • @manjulaperera2995
    @manjulaperera2995 ปีที่แล้ว +3

    Superb..best performance

  • @Hi-ci2dw
    @Hi-ci2dw 2 ปีที่แล้ว +2

    යුග ගීය අපූරුවට ගායනා කලා... 👏🌷

  • @sajiviniupeksha6907
    @sajiviniupeksha6907 ปีที่แล้ว +2

    Woow .. amazing
    .. superb voice both of you...❤️

  • @sanjeewanisilva3229
    @sanjeewanisilva3229 หลายเดือนก่อน +1

    Pawan , lakmini fantastic ❤❤❤❤❤

  • @___-ho3dt
    @___-ho3dt 2 ปีที่แล้ว +3

    ලක්මිණී අක්කා පවන් ලස්සනයි ගොඩාක් ❤️

  • @dkm3154
    @dkm3154 2 ปีที่แล้ว +6

    Pawan so handsom 🥰🥰🥰🥰

  • @MotivationGuider
    @MotivationGuider 3 ปีที่แล้ว +6

    Milton is my favorite singer ❤ he son of son is diamond of grandpha ❤❤

  • @manjulawasala5540
    @manjulawasala5540 2 ปีที่แล้ว +4

    Both are awsome..!!!

  • @donamie2808
    @donamie2808 9 หลายเดือนก่อน +3

    Absolutely perfect

  • @chamaralakshan55
    @chamaralakshan55 ปีที่แล้ว +4

    පිස්සු හැදෙනවා, 😍 කෙල්ලයි කොල්ලයි සුපිරියක්..ජය

    • @LakminiUdawatta
      @LakminiUdawatta  ปีที่แล้ว

      බොහොම ස්තූතියි.

  • @nathanselvanathan4787
    @nathanselvanathan4787 2 ปีที่แล้ว +4

    I hardly find any differences between legend Milton Mallawarachchi and Pavan. Great singing Pavan. Yes, we didn't lose Milton. He is with us. Jayawewa

  • @vinuththevmal5278
    @vinuththevmal5278 2 ปีที่แล้ว +2

    Ohhhh,! Very beautiful voice and sing both of you 💖💖💖💖
    All the best,
    Very handsome and pretty both of you😚😚😚
    💕 💕 💕

  • @lankeshwaramanage2917
    @lankeshwaramanage2917 2 ปีที่แล้ว +13

    රනිලට වඩා මිල්ටන් මල්ලවආරච්චි යන්ගේ නියම හඩ

  • @sulalithasupushpika3510
    @sulalithasupushpika3510 ปีที่แล้ว +4

    Seeyage කටහඬ mai malli
    Newatha ipadhila වගෙයි

  • @chamindadissanayake6358
    @chamindadissanayake6358 2 ปีที่แล้ว +4

    Wow what a marvellous voices❤

  • @madhumaduwanthi3792
    @madhumaduwanthi3792 2 ปีที่แล้ว +2

    Wow ,,,very beautiful..

  • @sajithdissanayaka0779
    @sajithdissanayaka0779 ปีที่แล้ว +2

    seeyagen ,munupurata❤❤sasara pin ..bs..

  • @ChiranKumarasingha-zn1nd
    @ChiranKumarasingha-zn1nd 7 หลายเดือนก่อน +1

    Ohoma kiyanna epa akkiyo adenawa marai hode👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි දෙන්නගෙම හඩ ❤️❤️

  • @maithriinduruwa8114
    @maithriinduruwa8114 3 ปีที่แล้ว +2

    Well done Lakmini beautiful voice....!

  • @dushyanijayasundera8720
    @dushyanijayasundera8720 2 ปีที่แล้ว +1

    Wow so beautiful song..both of your singing superb..love it..keep it up..
    All the best.💕

  • @kushanw3
    @kushanw3 3 ปีที่แล้ว +11

    මිල්ටන් මල්ලවාරච්චි සහුර්දයානන්ගේ හඬ පුතාට වඩා මුණුපුරාට එලේසින්ම පිහිටා ඇත....

  • @sulolasha5134
    @sulolasha5134 3 ปีที่แล้ว +1

    E වෙනස ගොඩාක් ලස්සනයි ..akkiyo ... ජයවේවා ....

    • @LakminiUdawatta
      @LakminiUdawatta  3 ปีที่แล้ว

      Thank you Malli for your appreciation.

    • @sulolasha5134
      @sulolasha5134 3 ปีที่แล้ว +1

      @@LakminiUdawatta ඔයා wage singer කෙනෙක් agayanna ඕනේ . ගොඩක් වෙනසක් කරනවා oya hadin.. එදා idanma ඔයාගේ song අහන්නේ akai .. akkiyo ...

  • @priyanthajayarathne5825
    @priyanthajayarathne5825 3 หลายเดือนก่อน +3

    Taaaa🎉🎉🎉🎉

  • @tdilytharindudilshandebmus2100
    @tdilytharindudilshandebmus2100 3 ปีที่แล้ว +2

    Great..great..👍👍❤❤❤❤❤❤

  • @WASSWickramasinghe
    @WASSWickramasinghe ปีที่แล้ว +4

    He is reborn

  • @gethmitathsarani8583
    @gethmitathsarani8583 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි..❤❤

  • @11uthika
    @11uthika 3 ปีที่แล้ว +2

    Keep singing with Pawan. Nice combo... Good luck ♥️

  • @efghabcd8023
    @efghabcd8023 3 ปีที่แล้ว +2

    Wooooowwww amazing 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @aisha.8839
    @aisha.8839 3 ปีที่แล้ว +2

    Woow.lassanaer
    🇱🇰🇸🇦

  • @thusithawijesiribandara9239
    @thusithawijesiribandara9239 ปีที่แล้ว +1

    Excellent excellent excellent

  • @sujathapieris8689
    @sujathapieris8689 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤🎉🎉🎉

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 ปีที่แล้ว +2

    මම හිතන්නේ මේක අහන 10 වෙනි වතාව...❤
    පුදුමාකාර ලස්සනයි ❤

  • @kochaibangkok6383
    @kochaibangkok6383 3 ปีที่แล้ว +1

    Very nice . Wonderful combination

  • @roshanifernando5766
    @roshanifernando5766 ปีที่แล้ว +2

    Good talent 👏 well done

  • @isurusampath7862
    @isurusampath7862 3 ปีที่แล้ว +1

    Niyamai akke ..budu saranai ...jaya wewa

  • @lahiruruwan6667
    @lahiruruwan6667 2 ปีที่แล้ว +1

    Lovely beautiful female vocice match with පවන් great music , I watch again & again owww congratulations your future both performed well 🎶❤

  • @ArjunArjun-eu4hp
    @ArjunArjun-eu4hp 2 ปีที่แล้ว +2

    Superb good luck both of you

  • @irosaniirosani7231
    @irosaniirosani7231 2 ปีที่แล้ว +3

    Great v voice

  • @skpevonpereraperera4078
    @skpevonpereraperera4078 ปีที่แล้ว

    Actually as a grandfather's voice .So..nice, wonderful

  • @sisirajaya
    @sisirajaya 2 ปีที่แล้ว +3

    You remind me of Mona Kamat's singing. Please give us more wonderful singing of yours.

    • @LakminiUdawatta
      @LakminiUdawatta  2 ปีที่แล้ว

      Thank you. Kindly request you to chk out my other songs on my youtube channel.
      th-cam.com/channels/KebMJJZQV-1-1hNGfsvK-w.html

  • @srilanka6657
    @srilanka6657 3 ปีที่แล้ว +3

    Oyage voice eka wagema oyath lassanai.🙏

  • @maheshsenavirathna7802
    @maheshsenavirathna7802 ปีที่แล้ว +15

    සීයා මගේ නම් මම සීයාගේ නම් සිංදු සීයාගේ නම් ......

  • @thusharifernando9999
    @thusharifernando9999 ปีที่แล้ว +1

    පවන් ලස්සණයි සුබ පැතුම් දෙදෙනාට ..

  • @chamikadesilvadepura7818
    @chamikadesilvadepura7818 2 ปีที่แล้ว +3

    Niyamai

  • @udariamanda2529
    @udariamanda2529 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ☺❤

    • @LakminiUdawatta
      @LakminiUdawatta  2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ❤

  • @wsumedha1823
    @wsumedha1823 2 ปีที่แล้ว +2

    ලස්සනයි...ලක්මිණි අක්කෙ..🌼💞

  • @awell3229
    @awell3229 3 ปีที่แล้ว +4

    Great . What a combination of talents. Love it. One of my favorite songs from late Milton Mallawarachchi.

  • @1234ppm
    @1234ppm 2 ปีที่แล้ว +2

    Woooooow So beautiful

  • @sanjanaravindu746
    @sanjanaravindu746 2 ปีที่แล้ว +2

    Superb පවන් මල්ලි ❤& ලක්මිණි අක්කා ❤

    • @LakminiUdawatta
      @LakminiUdawatta  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි.

  • @k.m.c.nalindasamankumaragu8615
    @k.m.c.nalindasamankumaragu8615 3 ปีที่แล้ว +1

    Excellent ...👍👍👍

  • @nishansumith1534
    @nishansumith1534 3 ปีที่แล้ว +2

    Wow very nice 💙💙💙