පුතාගේ vaccination එකත් එක්ක ගෙවුනු දවසක්💉🥺|Day in my life👨‍👩‍👦‍👦❤️ | Life in Italy 🇮🇹

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • කොහොමද ඉතින් හැමෝටම ❤️ ඉතින් අදත් ඔයාලත් එක්ක share කරගත්ත මේ අත්දැකීම මගේ ජීවිතේට මතකයක් වගේම ඔයාලටත් ලස්සන අත්දැකීමක් විඳගන්න පුළුවන් වෙන්න ඇති කියලා හිතනවා 🫶🥰 ඉතින් මට තාමත් මතකයි මගෙ ලොකු පුතා මාස ගනන්වල ඉඳලාම බෙහෙත් විදින්න එක්කන් යනවා 🥺🥺ඉතින් දැන් නොදැනිම එයා අවුරුදු 5 ම වෙලා 🥹🥹දරුවෝ මෙච්චර ඉක්මනට ලොකු වෙනවද කියලා දැනෙනවා🥺දුකක් වගේම සතුටකුත් හිතට දැනෙනවා මොකද අම්ම කෙනෙක්ගෙ හයිය පුතෙක් කියලා කියනව නේ 🥹🥹🥹❤️🥰🥰
    #lifeinitaly #sinhala #srilankaninitaly #italy #verona #life #lifestyle #love #familylove #heathcentre #ulss #ulssverona #vaccination #lifediarywithdilini

ความคิดเห็น • 10