Life diary with Dilini
Life diary with Dilini
  • 62
  • 73 839
🇮🇹 ඉතාලියේ 🍎 ඇපල් 🍏 පාරාදීසය | Picking fresh Apples 🍎 | ඇපල් එක්ක ලස්සන අත්දැකීම් ගොඩක් 🥰 | Italy 🇮🇹
ඔන්න ඉතින් මං හිතනවා මං වගේම ඔයාලත් මේ ලස්සන අත්දැකීම හැරිම ආසාවෙන් විඳින්න ඇති කියලා 🥰
ඉතාලියේ ඉන්න ඔයාටත් මේ Apple 🍎 එක්ක විඳින්න තියන රසවත් අත්දැකීම් ගොඩක් විඳින්න කැමති නම් මෙතනට යන්න ❤🇮🇹
ඒවගේම තාමත් ඔයා මගෙ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ඒ ළඟම තියන bell 🔔 icon එකත් click කරලම තියාගන්න එහෙනම්🥰🥰🥰💐
එතකොට මේ වගේ තවත් ලස්සන අත්දැකීම් ගොඩක් මගෙ channel එකෙන් ඔයාලට බලන්න පුළුවන් ❤❤❤
ආදරෙයි හැමෝටම ❤️
මේ ලස්සන අත්දැකීම විඳගන්න කැමති නම් 👇👇👇 පහළින් තියන link එකේ තියනවා ඔක්කොම විස්තර ටික 👇
fareharbor.com/embeds/book/visitvaldinon/items/?flow=988258&full-items=yes&back=www.visitvaldinon.it/it/esperienze/melacolgo&g4=yes
#apple #pickingapple #lifestyle #lifeinitaly #love #italy #travel #sinhala #life #family #freshapple #greenapples #applecake #applejuice #lifediarywithdilini
มุมมอง: 1 011

วีดีโอ

Winter එකට shopping යමුද 🛍️ | Made in Sri lanka ඇඳුම් 😲 🇱🇰| අපි ගත්ත දේවල් 😍🥼🧣🛍️ | life in Italy 🇮🇹
มุมมอง 1.3K19 ชั่วโมงที่ผ่านมา
අදත් video එකත් එක්ක එකතු වුනු ආදරණීය හදවත් තියන හැමෝටම ආදරෙයි ❤️❤️❤️❤️ #lifeinitaly #shopping #wintershopping #sinhala #winter #shoppinghaul #primark #verona #adige #italy #lifestyle #love #family #life
My Birthday Vlog 🎂 🥰 | මට දැන් වයස කීයද 🤔 😍 | උපන්දින දවස ගෙවුනෙ මෙහෙමයි ❤️ 🎊️ | life in Italy 🇮🇹
มุมมอง 75414 วันที่ผ่านมา
ඉතින් මේ මගෙ උපන්දින දවස 🎂🥰❤️🎊️ මේ ලස්සන ජීවිතය මට ලබාදීපු මගෙ ආදරණීය අම්මටයි තාත්තටයි තමයි මං මුලින්ම ස්තූතිවන්ත වෙන්නේ ❤️❤️ ඒ වගේම මගෙ අයියලා දෙන්නට ❤️❤️ මට දුන්න ආදරයට 🥰 ❤️ දෙමව්පියෝ මට දීපු මේ ජීවිතේට තවත් වටිනාකමක් එකතු කලේ මගෙ ආදරණීය husband ❤️ එයා ගැන කතා කරනවා නම් ඉතින් කොච්චර දේවල් තියනවද කියන්න 🥰🥰🥰 හරිම කෙටියෙන් කිව්වොත් එයා තමයි දැන් මගෙ හුස්ම ටික ❤ කසාද බැඳපු දවසෙ ඉඳලා මේ වෙනකන් මට ...
ගිම්හානයේ ගෙවුනු ලස්සන දවසක් 🌞| හොඳටම රස්නෙයි 😥☀️ | Family ❤ | BBQ time 🍗 | Life in Italy 🇮🇹
มุมมอง 55821 วันที่ผ่านมา
ඉතින් මේ අපි ගිම්හාන කාලේ ගතකල එක සුන්දර දවසක් තමයි මේ විදියට ඔයාලත් එක්ක share කරගත්තේ ❤ ඉතින් මේ විදියට ඔයාලටත් මේ වගේම ඔයාලගෙ ලස්සන ජීවිතේ ගෙවෙන ලස්සන සුන්දර දවස් මතකයේ රැඳෙන දවසක් කරගන්න ❤🥰 එහෙනම් මාත් එක්ක මේ ජීවිතේ බෙදාගන්න එකතු උන යාලුවො හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා🙏🙏🇱🇰🇮🇹❤ ආදරෙයි හැමෝටම ❤️ 🫶 ciao #lifeinitaly #lifestyle #sinhala #family #summer #love #bbq #bbqtime
2024 SHEIN Unboxing 🛍️ 😍 | SHEIN එකෙන් € 135 කට මෙච්චර බඩු ගොඩක් 😱 | 🇮🇹 මම දාපු ලොකු order එකක් 🥰 |
มุมมอง 7K28 วันที่ผ่านมา
Like 👍 Comment 💬 Share 🤗 Subscribe කරලා bell 🔔 icon එකත් click කරලම මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න එහෙනම් ආදරෙයි හැමෝටම ❤️ 🫶 #lifeinitaly #lifestyle #sinhala #shein #unboxing
ඉතාලියේ 🇮🇹 තියන Makeup brand 💄 මොනවද කියලා බලමුද | The ordinary products එක්කම 👍 | life in Italy 🇮🇹
มุมมอง 2.7Kหลายเดือนก่อน
ඉතාලියේ තියන makeup items ගන්න පුළුවන් තැන්වලින් එකක් තමයි මේ sephora shop එක තව තැන් තියනවා , මං ඒවලත් videos අරගෙන එන්නම් 🥰❤හැබැයි දැන් හැමදේම video කරන්න දෙනවා අඩුයි . සමහර shop වල video කරන්න දෙන්නේ නෑ 😒 ඉතින් ඔයාලගෙ කැමැත්ත අනුව ඔයාලට මෙහෙන් මොනවා හරි දේවල් ගෙන්නගන්න අවශ්‍ය නම් මට comment එකක් දාන්න , ඔයාලගෙ request එක මත මං ඒ ගැන හිතලා බලන්නම් 🥰🥰 එහෙනම් ආදරෙයි හැමෝටම ❤️ #lifeinitaly #life...
ඉතාලියේ ලොකුම වැව 🏞️ | නොහිතපු ගමනක් එක්කම ⛰️ 🤩 | summer vibes 🍷🍦🎡 🌹 🥰 | life in Italy 🇮🇹
มุมมอง 779หลายเดือนก่อน
ඉතාලියේ ලොකුම වැව 🏞️ | නොහිතපු ගමනක් එක්කම ⛰️ 🤩 | summer vibes 🍷🍦🎡 🌹 🥰 | life in Italy 🇮🇹
එයත් එක්ක Grocery Shopping 🛒 🥰 | එයාගෙ හුරතල් වැඩත් එක්ක 🥰 😊 | life in italy 🇮🇹
มุมมอง 916หลายเดือนก่อน
එයත් එක්ක Grocery Shopping 🛒 🥰 | එයාගෙ හුරතල් වැඩත් එක්ක 🥰 😊 | life in italy 🇮🇹
ඉතාලියේ ලස්සන පාරාදීසයක් 🪻🌷🏵️🌳 | අමතක නොවන මතක ගොඩක් 🥰 | life in Italy 🇮🇹
มุมมอง 1.4K2 หลายเดือนก่อน
ඉතාලියේ ලස්සන පාරාදීසයක් 🪻🌷🏵️🌳 | අමතක නොවන මතක ගොඩක් 🥰 | life in Italy 🇮🇹
ඉතාලියේ 🇮🇹 IKEA Shopping ගිහින් බලමුද | IKEA Italy | Home decor haul | Sinhala vlog | Life in Italy
มุมมอง 1.8K2 หลายเดือนก่อน
ඉතාලියේ 🇮🇹 IKEA Shopping ගිහින් බලමුද | IKEA Italy | Home decor haul | Sinhala vlog | Life in Italy
යමුද summer shopping 🛍️ | discount ගොඩක් එක්ක 😲 | life in Italy 🇮🇹
มุมมอง 2.9K2 หลายเดือนก่อน
යමුද summer shopping 🛍️ | discount ගොඩක් එක්ක 😲 | life in Italy 🇮🇹
අපිත් එක්ක යමුද Water Park 🏊‍♂️ එකකට | Terme di Giunone 🏊‍♀️ | life in Italy 🇮🇹
มุมมอง 6532 หลายเดือนก่อน
අපිත් එක්ක යමුද Water Park 🏊‍♂️ එකකට | Terme di Giunone 🏊‍♀️ | life in Italy 🇮🇹
ඉතාලියේ 🇮🇹 තියන beauty products 😊 | life in Italy 🇮🇹 |
มุมมอง 4.6K2 หลายเดือนก่อน
ඉතාලියේ 🇮🇹 තියන beauty products 😊 | life in Italy 🇮🇹 |
🇮🇹 ඉතාලියේ බඩු ලාබයිද 🤔❔ | Grocery Shopping 🛒 | Supermarket ගොඩක් එකට 🤩 | Life in Italy 🇮🇹
มุมมอง 14K3 หลายเดือนก่อน
🇮🇹 ඉතාලියේ බඩු ලාබයිද 🤔❔ | Grocery Shopping 🛒 | Supermarket ගොඩක් එකට 🤩 | Life in Italy 🇮🇹
වැස්ස දවසක් එක්ක ☔ | කෑම ගොඩක් 🍰☕ | අපි පයින්ම ගිය දුරක් 😌 | ලස්සන දවසක්🥰❤
มุมมอง 7023 หลายเดือนก่อน
වැස්ස දවසක් එක්ක ☔ | කෑම ගොඩක් 🍰☕ | අපි පයින්ම ගිය දුරක් 😌 | ලස්සන දවසක්🥰❤
ආදරණීය දවසක් 🥰❤ | ගොඩක් දුක හිතුනා 🥹 | මගෙ දඟමලු දෙන්නත් එක්ක 👬🥰 | life in Italy 🇮🇹
มุมมอง 3673 หลายเดือนก่อน
ආදරණීය දවසක් 🥰❤ | ගොඩක් දුක හිතුනා 🥹 | මගෙ දඟමලු දෙන්නත් එක්ක 👬🥰 | life in Italy 🇮🇹
ඉතාලියේ 🇮🇹චෙරි කඩන්න යමුද 🍒😍 | ආසවෙන් හිටපු දවසක් 🍒🥰 | life in Italy 🇮🇹
มุมมอง 2K4 หลายเดือนก่อน
ඉතාලියේ 🇮🇹චෙරි කඩන්න යමුද 🍒😍 | ආසවෙන් හිටපු දවසක් 🍒🥰 | life in Italy 🇮🇹
අපේ නිවාඩු දවසට වැඩ🙂 | meal prep👩‍🍳🫕 | අපි හොඳටම ඇවිද්දා 😒🚶‍♀️
มุมมอง 8044 หลายเดือนก่อน
අපේ නිවාඩු දවසට වැඩ🙂 | meal prep👩‍🍳🫕 | අපි හොඳටම ඇවිද්දා 😒🚶‍♀️
මතකයන් පිරුණු දවසක්🌹🪴 | වැඩ ගොඩක් එක්ක ❤️ | Grocery Shopping 🛒🛍️ | life in Italy 🇮🇹
มุมมอง 1.7K4 หลายเดือนก่อน
මතකයන් පිරුණු දවසක්🌹🪴 | වැඩ ගොඩක් එක්ක ❤️ | Grocery Shopping 🛒🛍️ | life in Italy 🇮🇹
Anniversary එකයි👩‍❤️‍👨❤මව්වරුන්ගේ දවසයි🤱🥰 | දෙකම එකට💐 | අපි මොනවද කලේ🤔😇 | life in Italy 🇮🇹
มุมมอง 3904 หลายเดือนก่อน
Anniversary එකයි👩‍❤️‍👨❤මව්වරුන්ගේ දවසයි🤱🥰 | දෙකම එකට💐 | අපි මොනවද කලේ🤔😇 | life in Italy 🇮🇹
ජීවිතේට ලස්සන මතකයන් එකතු වුනු දවසක්🥰❤ | මම හදපු කෑම🍰🎂 | කලින්ම ලෑස්ති උනා😍 | life in Italy 🇮🇹
มุมมอง 2504 หลายเดือนก่อน
ජීවිතේට ලස්සන මතකයන් එකතු වුනු දවසක්🥰❤ | මම හදපු කෑම🍰🎂 | කලින්ම ලෑස්ති උනා😍 | life in Italy 🇮🇹
නිදහසේ ගෙවුනු දවසක් 🥰 | ලස්සන මතකයන් එක්ක😊🥰 | life in Italy 🇮🇹
มุมมอง 3494 หลายเดือนก่อน
නිදහසේ ගෙවුනු දවසක් 🥰 | ලස්සන මතකයන් එක්ක😊🥰 | life in Italy 🇮🇹
Thev බබාගේ vaccination දවස💉🥺 | හොඳටම ඇඬුවා😢😭 | life in Italy 🇮🇹
มุมมอง 3254 หลายเดือนก่อน
Thev බබාගේ vaccination දවස💉🥺 | හොඳටම ඇඬුවා😢😭 | life in Italy 🇮🇹
ඉතාලියේ🇮🇹 Supermarket එකකට යමු | අපි මොනවද ගත්තේ | Life in Italy 🇮🇹
มุมมอง 7K5 หลายเดือนก่อน
ඉතාලියේ🇮🇹 Supermarket එකකට යමු | අපි මොනවද ගත්තේ | Life in Italy 🇮🇹
පුතාගේ vaccination එකත් එක්ක ගෙවුනු දවසක්💉🥺|Day in my life👨‍👩‍👦‍👦❤️ | Life in Italy 🇮🇹
มุมมอง 2205 หลายเดือนก่อน
පුතාගේ vaccination එකත් එක්ක ගෙවුනු දවසක්💉🥺|Day in my life👨‍👩‍👦‍👦❤️ | Life in Italy 🇮🇹
අපි කාපු කෑමක් 🍞🥚☕😋 | නිදහසේ ගෙවුනු හවස් වරුවක්🥰 | පවුලම එකට👨‍👩‍👦‍👦💕 | Life in Italy 🇮🇹
มุมมอง 2855 หลายเดือนก่อน
අපි කාපු කෑමක් 🍞🥚☕😋 | නිදහසේ ගෙවුනු හවස් වරුවක්🥰 | පවුලම එකට👨‍👩‍👦‍👦💕 | Life in Italy 🇮🇹
යමුද මාත් එක්ක🇮🇹 PRIMARK Shopping 🛍️🤩| Shopping vlog🛍️ | Life in Italy 🇮🇹
มุมมอง 1.7K5 หลายเดือนก่อน
යමුද මාත් එක්ක🇮🇹 PRIMARK Shopping 🛍️🤩| Shopping vlog🛍️ | Life in Italy 🇮🇹
අපි උයන ඇපල් 🍏 curry එක | සුදු බෝලෙගෙ දඟ වැඩත් එක්ක | Life in Italy 🇮🇹 | Cooking 👩‍🍳
มุมมอง 2875 หลายเดือนก่อน
අපි උයන ඇපල් 🍏 curry එක | සුදු බෝලෙගෙ දඟ වැඩත් එක්ක | Life in Italy 🇮🇹 | Cooking 👩‍🍳
ඉතාලියේ අපි හදපු තෝසේ 😊👩‍🍳 | Life in italy🇮🇹 | Lifestyle
มุมมอง 1435 หลายเดือนก่อน
ඉතාලියේ අපි හදපු තෝසේ 😊👩‍🍳 | Life in italy🇮🇹 | Lifestyle
ඉතාලියේ🇮🇹 සුන්දර වෙරෝනා නගරය බලන්න යමු 💙|Life in Italy🇮🇹 |Arena di Verona💚
มุมมอง 2986 หลายเดือนก่อน
ඉතාලියේ🇮🇹 සුන්දර වෙරෝනා නගරය බලන්න යමු 💙|Life in Italy🇮🇹 |Arena di Verona💚

ความคิดเห็น

  • @tharinisamarasinghe179
    @tharinisamarasinghe179 3 ชั่วโมงที่ผ่านมา

    Wooow ❤

  • @niro-mak
    @niro-mak 11 ชั่วโมงที่ผ่านมา

    Wow 😍😍

  • @Shanis_views89
    @Shanis_views89 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤amazing

    • @LifeDiaryWithDilini
      @LifeDiaryWithDilini 6 ชั่วโมงที่ผ่านมา

      Thank you akke ❤️❤️❤️

  • @Shanis_views89
    @Shanis_views89 11 ชั่วโมงที่ผ่านมา

    Wow හරිම ලස්සනයි නංගි❤❤පිස්සු හැදෙනවා❤ මටත් ආසයි ඇපල් වත්තකට යන්න❤❤next year වත් try k ඔන.. tickets kiyada? Kohomada appointment ganna Ona nangi?

    • @LifeDiaryWithDilini
      @LifeDiaryWithDilini 6 ชั่วโมงที่ผ่านมา

      Thank you akke ❤️❤️ මං description එකේ link එකක් දාලා තියනවා අක්කේ ඒකට ගිහින් බලන්න ඔක්කොම විස්තර ටික තියනවා එතන ❤️❤️

  • @niro-mak
    @niro-mak 16 ชั่วโมงที่ผ่านมา

    🎂🎂😍😍

  • @nuwanasanka8066
    @nuwanasanka8066 19 ชั่วโมงที่ผ่านมา

    ❤❤😊

  • @sandunisdiary
    @sandunisdiary วันที่ผ่านมา

    අද වීඩියෝ එක නම් ගොඩාක් ලස්සනයි අක්කි මැනික 😍 අර ටනල් එක වීඩියෝ එකට වඩා ගොඩක් ලස්සන ඇති ඒවුණාට වීඩියෝ එකටත් ගොඩක් ලස්සනයි ❤ අනේ අක්කිගෙ කටහඩ ලස්සනයි 🥰 අම්මෝ 🍎 පිස්සු වගේ නේ අක්කෙ 🙃 අක්කි රස බලද්දි අපිටත් රස දැනුනා 🥰 බුදු සරනයි අක්කි ❤

    • @LifeDiaryWithDilini
      @LifeDiaryWithDilini 21 ชั่วโมงที่ผ่านมา

      අනේ thank you පැටියෝ මේ ආදරේට ❤️❤️❤️🥰 ආදරෙයි ❤️❤️

    • @sandunisdiary
      @sandunisdiary 21 ชั่วโมงที่ผ่านมา

      @@LifeDiaryWithDilini ❤😘

  • @MadhushaSewwandiThilakarathna
    @MadhushaSewwandiThilakarathna วันที่ผ่านมา

    Me italye koheda dr

  • @niro-mak
    @niro-mak วันที่ผ่านมา

    Wow what a beautiful experience 😍

  • @nishshankadharmakeerthi8792
    @nishshankadharmakeerthi8792 วันที่ผ่านมา

    You very ලකී girl

  • @amaaslifestyle
    @amaaslifestyle วันที่ผ่านมา

    wow dakiddi harima asai marama lassanai ❤❤❤❤

    • @LifeDiaryWithDilini
      @LifeDiaryWithDilini วันที่ผ่านมา

      Thank you Amaa ❤❤ eka nam aththa thamai kochara dakala thibunath athi wenne na 🥰🥰

  • @destiny_diaries
    @destiny_diaries วันที่ผ่านมา

    🎉❤❤❤

  • @senuwithfamily
    @senuwithfamily วันที่ผ่านมา

    ලස්සන අත්දැකීමක්,next summer එකේ අපිත් එනව🤞🇮🇹❤️

    • @LifeDiaryWithDilini
      @LifeDiaryWithDilini วันที่ผ่านมา

      ඒකනේ ❤❤ ගිහින් බලන්නකෝ ඇත්තටම හරිම ශෝක් ❤❤❤

  • @ArunaNamal
    @ArunaNamal วันที่ผ่านมา

    👍💐❤

  • @pathma65
    @pathma65 วันที่ผ่านมา

    හරිම ලස්සනයි මැනික ❤❤❤❤❤❤ අයෙත් යමුද ❤❤❤❤

    • @LifeDiaryWithDilini
      @LifeDiaryWithDilini วันที่ผ่านมา

      ආදරෙයි ❤❤❤ යමු යමු 🍎🍎🍎🥰

  • @SanathMahanama-ch3lk
    @SanathMahanama-ch3lk วันที่ผ่านมา

    Hammaa

  • @uddhammi2330
    @uddhammi2330 วันที่ผ่านมา

    Oyage munath apple gediysk vage nangi ❤ harima lassanayi video eka.thanks nangi..hoya hoya hitiye mehema thenak.next summer eke anivaryenma yanava..

    • @LifeDiaryWithDilini
      @LifeDiaryWithDilini วันที่ผ่านมา

      Aneee 😊🥰 thank you darling 😊❤ ok gihin balannako ❤❤

  • @SajuewaFarnando
    @SajuewaFarnando วันที่ผ่านมา

    ❤❤🍎🍎🍎🍎🍎😮😮😮

  • @HDSamanaliMRoopasinghe-qt3ku
    @HDSamanaliMRoopasinghe-qt3ku วันที่ผ่านมา

    අනේ අක්කා අපි ඉතලි එන්න ඇප්ලයි කරලා අවුරුද්දක් වගේ. දාපු හැම පාරම දැම්ම. හරියන්නෙම නෑ. මේවා දකිද්දින් දුකයී අපිට. කවදාවත් එන්න බැරි වේවි කියලා 🥺🙏

    • @LifeDiaryWithDilini
      @LifeDiaryWithDilini วันที่ผ่านมา

      අනේ පැටියො 🥺 ඔයාගේ බලාපොරොත්තුව ඉටු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා❤️❤️ අනිවාර්යයෙන්ම ඔයාලටත් දවසක් එනවා ❤

  • @maduliyanage
    @maduliyanage วันที่ผ่านมา

    ඔන්න මම තමයි 1st ..මෙහෙ නම් හැමතැනම ඇපල් නේ....ඔයා ඇපල් කාපු විදියෙන් මටත් රස දැනුනා..ලස්සනයි වීඩීයෝ එක දිලිනි❤❤❤❤❤❤

    • @LifeDiaryWithDilini
      @LifeDiaryWithDilini วันที่ผ่านมา

      අනේ😊 thank you Madu ❤❤ කොච්චර තිබුනත් ඇතිවෙන්නේ නෑ නේද 🤭🤭❤

  • @destiny_diaries
    @destiny_diaries 2 วันที่ผ่านมา

    ❤❤❤

  • @niro-mak
    @niro-mak 2 วันที่ผ่านมา

    Gorgeous 😍🥰

  • @niro-mak
    @niro-mak 2 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @maduliyanage
    @maduliyanage 3 วันที่ผ่านมา

    මෙයාගේ ලස්සන අප්පා 🥰🥰🥰

    • @LifeDiaryWithDilini
      @LifeDiaryWithDilini 3 วันที่ผ่านมา

      අනේ 🤭🫠🥰❤️❤️ thank you darling ❤❤

  • @SanathMahanama-ch3lk
    @SanathMahanama-ch3lk 4 วันที่ผ่านมา

    ❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤🎉🎉🎉🎉

  • @senuwithfamily
    @senuwithfamily 4 วันที่ผ่านมา

    😮❤❤

  • @KamalKulatilake
    @KamalKulatilake 4 วันที่ผ่านมา

    Wow.......❤🎉

  • @amaaslifestyle
    @amaaslifestyle 4 วันที่ผ่านมา

    ❤❤❤

  • @Shanis_views89
    @Shanis_views89 4 วันที่ผ่านมา

    Wow❤❤❤ nangi oya use karana lipstick eka mokakda? Matath a pata ganna ona

    • @LifeDiaryWithDilini
      @LifeDiaryWithDilini 4 วันที่ผ่านมา

      Man colour dekak ekata use karanawa akke ❤️ Eka mac eke lipstick colour ekak ❤️ Breathing fire matte lipstick 641 Matte mehr AA8

    • @Shanis_views89
      @Shanis_views89 4 วันที่ผ่านมา

      @@LifeDiaryWithDilini Thankyou nangi.. a colour eka lassanai

    • @LifeDiaryWithDilini
      @LifeDiaryWithDilini 3 วันที่ผ่านมา

      ​@@Shanis_views89 thank you akke ❤️ 🫶 lipstick colour dekak mix karala ganna ❤ ethakota lassana colour ekak enawa 😊😊

  • @AmilaWijerathne
    @AmilaWijerathne 4 วันที่ผ่านมา

    Pissu menike ❤❤❤❤🎉🎉🎉🎉

  • @Chutibuhutifullepisode
    @Chutibuhutifullepisode 5 วันที่ผ่านมา

    ❤❤❤

  • @niro-mak
    @niro-mak 5 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @AmilaWijerathne
    @AmilaWijerathne 5 วันที่ผ่านมา

    ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @sandunisdiary
    @sandunisdiary 5 วันที่ผ่านมา

    ලස්සනයි 🥰😍

  • @sandunisdiary
    @sandunisdiary 5 วันที่ผ่านมา

    Harima asaven vlog eka balana gaman❤

    • @LifeDiaryWithDilini
      @LifeDiaryWithDilini 5 วันที่ผ่านมา

      අනේ එහෙමද 🥹🥰❤ එහෙනම් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ❤

  • @sandunisdiary
    @sandunisdiary 5 วันที่ผ่านมา

    Harima lassanai ane man hari asai unboxing video balanna❤

    • @LifeDiaryWithDilini
      @LifeDiaryWithDilini 5 วันที่ผ่านมา

      Thank you nanga ❤❤ mamath harima asai e wedeta 🥰🥰

  • @sandunisdiary
    @sandunisdiary 5 วันที่ผ่านมา

    Just subscribe and join ❤ Congratulations 1k subscribe ❤

  • @pathma65
    @pathma65 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤🎉🎉🎉

  • @Sandraarendtsz
    @Sandraarendtsz 6 วันที่ผ่านมา

    💞💞💞💞