ගිනි අව්වේ හදුන්කූරූ විකුණන අම්මලා 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 933

  • @TravelBro1
    @TravelBro1  2 ปีที่แล้ว +14

    ඔයාලා දාන කමෙන්ට් ගොඩක් මිස් වෙලා තියෙනවා රිප්ලයි දාන්න බැරි වෙන එක ගැන සමාවෙන්න ඔයාලගේ අගය කිරීමට ගොඩක් පිං ⁣ආදරෙයි හැමොටම❤️❤️❤️❤️❤️

    • @shanishani740
      @shanishani740 ปีที่แล้ว +1

      Oyala godak hodai habai malli

  • @maheshrajakaruna2173
    @maheshrajakaruna2173 2 ปีที่แล้ว +25

    ඔන්න පුතා නියම අරගලය අහිංසක අපේම මිනිස්සු වෙනුවෙන් කරන දේට නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා

    • @sooriar6256
      @sooriar6256 ปีที่แล้ว

      මෙිවතමයිපින්,,,, , ,

    • @sooriar6256
      @sooriar6256 ปีที่แล้ว

      වෙසක්එකටවෙන පින්නොකලට මෙිපින ඇතිබුදුසරනයි,,,,

  • @amalchaminda5760
    @amalchaminda5760 2 ปีที่แล้ว +38

    ඇස් දෙකට කඳුලු ආවා ඔබතුමාට ගොඩක් පින් බොහොම ස්තුතියි! ආදරෙයි හැමදාම!
    💗💖💗💖

  • @hdhbdvdbbd6180
    @hdhbdvdbbd6180 2 ปีที่แล้ว +72

    ඇත්තට හරිම සතුටුයි ..හදපු දෙමාපියන් වාසනාවන්තයි ...මේ වගේ පුතුන් දස දාහක් ඉපදේවා මේ පින් බ්ම වාසනාවන්ත වෙන්න ...ජයවේවා ...සතුට සැනසුම ලැබේවා ¡

    • @TravelBro1
      @TravelBro1  2 ปีที่แล้ว +2

      Godak thank you adarei❤️

    • @kantikante8095
      @kantikante8095 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏💟💟💟💟💟💟💟💟💟😭😭😭😭

    • @lahirurasanjanasuramya3374
      @lahirurasanjanasuramya3374 2 ปีที่แล้ว

      Matath me wage karunawantha daruwan epadeewa!!!

    • @gamingravi6222
      @gamingravi6222 2 ปีที่แล้ว +1

      @@TravelBro1 oyagollanta salli thiyenawanam asarana minissunwa anatha niwasawalata danna puluwannam oyagollanta pin ras godak hambei , galebandara deiyangema pihitai oyagollanta.

    • @shanthikuwait1951
      @shanthikuwait1951 2 ปีที่แล้ว

      ඔයාල ගොඩාක් පින් සිද්ධ වෙනවා

  • @isururathnathunga7725
    @isururathnathunga7725 2 ปีที่แล้ว +37

    ඇස් වලට කදුලු ආවා ඒ අහිංසක අම්මලා දැක්කා 🥺 මේ කරපු දෙවල් වලට පිං බ්‍රො ❤️

    • @TravelBro1
      @TravelBro1  2 ปีที่แล้ว +1

      Matath marama dukai thank you brother ❤️

  • @anuanula6620
    @anuanula6620 2 ปีที่แล้ว +24

    වාසනාවන්ත දරුවෝ ඒ දරුවන්ගේ දෙමාපියන්ට ගොඩක් පින් 🙏🥰👍👌

  • @lahiruperera9170
    @lahiruperera9170 2 ปีที่แล้ว +34

    අපේම අහිංසක මිනිස්සුන්ට තවත් වැඩි වැඩියෙන් උදවු ක‍රන්න ලැබේවා Bro🫡 ජය වේවා❤️❤️

    • @TravelBro1
      @TravelBro1  2 ปีที่แล้ว +2

      Thank you eka mage sathuta ❤️

    • @supuntharaka1644
      @supuntharaka1644 2 ปีที่แล้ว

      Me wage dewal karanna thawa thawath shakthiya dairiya lebewa kiyala parthana කරනවා. ජයවේවා ...budusaranai

    • @ToTo-hv4be
      @ToTo-hv4be 2 ปีที่แล้ว

      .
      ...

    • @ToTo-hv4be
      @ToTo-hv4be 2 ปีที่แล้ว

      jjj

  • @mekalamadushani1780
    @mekalamadushani1780 2 ปีที่แล้ว +10

    ඇත්තටම සතුටුයි... ❤️ ඒ මිනිස්සුන්ගෙ හිනාව හරි අහිංසකයි... මේ වගේ දෙවල් කරන්න ඔයාට තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනේ 😊🙏

  • @Nipuna_Tee
    @Nipuna_Tee 2 ปีที่แล้ว +2

    Niyamai sahooo. Naha baa nokiya illapu de dunna ekata patta respect ✊. Jaya weva

    • @TravelBro1
      @TravelBro1  2 ปีที่แล้ว

      Thank you brother bs❤️

  • @udithamapalagama8834
    @udithamapalagama8834 2 ปีที่แล้ว +6

    ගොඩක් වටින වැඩක් සහෝදරයා නියම දකුණේ කම තියෙන සහෝදරයෙක්. අවංකවම හිත හොඳ කොල්ලෙක් 👍👍👍✌️✌️✌️

  • @Mimmimm
    @Mimmimm 2 ปีที่แล้ว +1

    ගින්නෙන් පිච්චුන එකා විතරයි දන්නෙ ගින්දරේ රස්නෙ .එච්චරයි කියන්නෙ බ්‍රො ජය වේවා ❤️🔥👍 කවදාවත් වරදින් නැ

  • @ireshaudyangani844
    @ireshaudyangani844 2 ปีที่แล้ว +8

    අනේ පවු .. ඔයලාට බොහොම පින් සහොදරයා.. තෙරුවන් සරනයි

  • @dishantravel
    @dishantravel 2 ปีที่แล้ว +1

    Hithata pattama vidihata waduna bn supiri ජේසු පිහිටයි 🙏🙏🙏

  • @indukumari1159
    @indukumari1159 2 ปีที่แล้ว +17

    හැදුව වැඩුවා දෙමව්පියන්ට පින් සිද්ද වෙන්න රටට ලෝකයට වැඩදායි ලස්සන හදවතක් තියෙන දරුවෙක් ඒ දරුවට සහයෝගය දෙන අනෙක් දරුවත් අනේක වාරයක් පින් ලැබෙනවා පුතාට ගොඩක් පින් පරිස්සමින් ඉන්න පුතාලා ආදරෙයි ගොඩක් බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤

  • @arunakrishantha5561
    @arunakrishantha5561 2 ปีที่แล้ว

    සුපිරි macho mamath අම්බලන්ගොඩ

  • @rasanjali8913
    @rasanjali8913 2 ปีที่แล้ว +33

    පොඩි ලමයි දෙන්නෙක් වගේ අනේ. 🥺🥺 අහිංසක මිනිස්සු. හැමෝටම ඔයා වගේ උදව් කරන්න ලැබෙන්න හිත පහල වෙන්න ඕනි. good job bro ❤❤🥺🙏

    • @TravelBro1
      @TravelBro1  2 ปีที่แล้ว +2

      Thank you ❤️

  • @pramodihirushika3338
    @pramodihirushika3338 2 ปีที่แล้ว

    Budusaranai siyaludevipihitai thawa tawath wadiyen labenna oni oyalata...thawa thawath me wage upakara karanna thawa thawath shakthiya dairiya labewa.....

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 ปีที่แล้ว +5

    ආයුෂ බොහෝ වේවා හදපු වඩපු දෙමව්පියන් ට දීර්ඝායුෂ ලැබේවා බුදුසරනයී මම ඕමාන් සිට බලනවා ඔයා ලා

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 2 ปีที่แล้ว +5

    මේ වගේ අසරණ අයගෙන්ම බඩු ගන්න..පුලුවන් උදව් උපකාර පුලුවන් පමණින් කරන්න..ඔබට බොහොම පින්. දුන් දේ සුවඳයි..මුලු සංසාරේ ...තෙරුවන් සරණයි !

  • @nalithamadushan575
    @nalithamadushan575 2 ปีที่แล้ว +6

    මිනිස්සු කොච්චරනම් අසරන වෙලාද. ඔයාට ගොඩක් පින් අයියා. මේ කරන දේවල් වලට 💜️💜️🙏

  • @hsytzt1869
    @hsytzt1869 2 ปีที่แล้ว +9

    මිනිසුන්ගේ කදුලු ..දුක ..වේදනාවට හැමෝගෙම සිත් උනුවන්නේ නැහැ.ඒත් ඔබ කල මෙහෙවර අපමනයි.ඒ සිත් වලට සතුටක් ගෙන දුන් ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි !!💕💕🙏🙏💕💕

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +6

    මිහිපිට දෙවිකෙනෙක් යෝදබල සක්තිය ලැබේවා බුදුපුතෙක් පිංවන්ත දරැවෙක්

  • @kamalpriyan2006
    @kamalpriyan2006 2 ปีที่แล้ว +2

    Aththatama saho uba maha pudumakara manussayek.ubata thwa thawa Hari yanna ona jiwithe purama..patta pin weda owa nm..ela gemmak ambalangodata sahodaraya..❤❤💪💪

  • @ranigeetha1312
    @ranigeetha1312 2 ปีที่แล้ว +5

    මේ පුතාලා කර ගත්තෙ ලොකූ පිනක්...එයාලට මෙහෙම පිනට දෙන්න සිත් ඇති වෙන්නෙ, ඒ දරුවන්ගෙ දෙමාපියො අනිවාර්යයෙන්ම බොහොම පිනට ලැදි අය වෙන්න ඕනෙ. මෙපින් බලයෙන් ඒ දරුවන්ටත්, ඔවුනගේ දෙමාපියන්ටත් නිදුක් නිරෝගී ,,දීර්ඝායුශ ලැබේවා!!! 🙏🙏🙏❤️❤️❤️
    තෙරුවන් සරනයි !🙏

  • @trankataniyalodwyks7447
    @trankataniyalodwyks7447 2 ปีที่แล้ว

    මෙ වගේ අසරණ වෙච්ච අයට
    මෙ වගේ සලකන්න
    මෙ වගෙ උතුම්
    හදවතක්
    තියෙන්න
    ඕනෙ.
    තෙරුවන් සරණයි අයියට

  • @gayanimenaka4358
    @gayanimenaka4358 2 ปีที่แล้ว +9

    මනුස්සකම උතුරා යන හදවත්.තව තවත් මෙවැනි සත් ක්‍රියා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @nehamadavi5513
    @nehamadavi5513 2 ปีที่แล้ว +1

    Niyamayi aiya great

    • @TravelBro1
      @TravelBro1  2 ปีที่แล้ว

      Thank you ❤️

  • @chathurangapushpa7417
    @chathurangapushpa7417 2 ปีที่แล้ว +3

    Attatama niyama wadak as දෙකට කඳුළු enawa ban

  • @lalithchabdra7838
    @lalithchabdra7838 2 ปีที่แล้ว +1

    ඔබට theruwan saranai budu saranai thava thavath udau kirimata sakthiya leabeawa good luck

    • @TravelBro1
      @TravelBro1  2 ปีที่แล้ว

      Theruwan saranai ❤️❤️

  • @sheengamagee1323
    @sheengamagee1323 2 ปีที่แล้ว +10

    ඇත්තටම පුතේ මට ඇඩුන... ඔයාගෙ මනුස්ස කමට.... රටක් වටින ඇතෙක් වගේ පුතෙක්...👍👍👍👍 අනේ... ඔයාව මට හම්බ උනානම්... ඔයාට උප නූපන් ජාති... තව තව... ලැබෙනව පුතෙ... ගොඩක් දුකහිතුනෙ.... සෙරෙප්පු ඉල්ලපු අම්මගැන.... වාසනාවන්ත පුතේ... ඔයාව ඇත්තටම දකින්න ආසයි.. හැදූවැදූ අම්ම තාත්ත... ටත්.. මේ පින අත් වෙන්න ඕන... රත්තරං පුතෙක්...💖💖💖💖💖💖👍👍👍👍👍👍👍👍ආදරෙයි... මේ වගේ දරුවන්ට....

  • @chamiladesilva2851
    @chamiladesilva2851 2 ปีที่แล้ว +2

    Aka nam great job akak sahodaraya supiri

  • @janakakalum8828
    @janakakalum8828 2 ปีที่แล้ว +8

    ඇස් දෙකට කදුළු ආවා ඔයාලව හදපු වඩපු දෙමව්පියන්ට ගොඩක් පිං ඔයාලටත් ගොඩක් පිං 👏👏

  • @nirangadewasurendra7202
    @nirangadewasurendra7202 2 ปีที่แล้ว +2

    ඔබ හරිම වටිනා පුතේක් ඔබගේ මේ video දැක්කහම ඇස් වලට කඳුලුත් ආවා ඔබට සැමදා ජය බුදුසරණ

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 2 ปีที่แล้ว +7

    අම්බලන්ගොඩ බොස්.... ජය 💚💜️❤️ බලංගොඩ

    • @TravelBro1
      @TravelBro1  2 ปีที่แล้ว

      Thank you brother ❤️

  • @mohanravinathdayananda9210
    @mohanravinathdayananda9210 2 ปีที่แล้ว +1

    Kiyala wadak ne bro oya mara hadawathak thiyana patta kollek wadi wadiyen labenna ona budusaranai ..❤️❤️🌹🌹🌹

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +3

    ඔබ වැනි ත්‍යාගශීලී ආදර්ශමත් නැති බැරි අසරණ අනාථ මිනිස්සුන්ට උදව් උපකාර සහනාධාර කරන මානව හිතවාදීන් තව තවත් ශ්‍රී ලංකාවට බිහි වේවා.ජයවේවා
    ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි.👍🏾🇱🇰👌🏾
    ඔබලා හැදූ වැඩූ දෙමාපියන්ට යෝධ බල යෝධ වීරිය දේව පිහිට දේවාරක්ෂාවම ලැබේවා.🙏🏾🙏🏾🙏🏾

  • @සුජතානිශ්පාදන
    @සුජතානිශ්පාදන 2 ปีที่แล้ว +2

    නියම ලංකා පුතනුවන් යනයෙන කනබොන සැමතැනකම යහපතක්ම වෙවා තෙරැවන් සරණයි

  • @jumanasusi6440
    @jumanasusi6440 2 ปีที่แล้ว +3

    මම දැක්ක ලස්සන මනුස්සයෙක් ඔබ අපේම රටට සම්පතක් බුදු සරණයි තව තවත් ඔබට ශක්තිය ලැබේවා

  • @kalyani3579
    @kalyani3579 2 ปีที่แล้ว

    උතුම් තෙරැවන්සරනයි ගොඩක් පිං පුතාලාදෙන්නට මෙි උතුම් පිං බලයෙන් නිදුක් නිරෝගි දිර්ඝායු ලැබෙිවා හැදු වැඩු දෙමවිපිය පෙල බුදු න්දැක නිවන් දකිත්වා 🙏

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 2 ปีที่แล้ว +23

    අනුන්ගෙ වැරදි හොය හොයා ඉන්න සමාජෙක සමාජෙට ගැලපෙන ගොඩක් වටින විඩියො මිහි පිට දෙවියෙක් ඔයා🙏🌍ඔයාව මෙ ලෝකෙට බිහි කරපු රත්තරං දෙමව්පියෝ දෙන්නයි ඔයාටයි පවුලෙ හැමෝටමයි දිර්ඝ ආයු ලැබේවා නිරෝගි වේවා හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා බුදුසරණින් සියළු දෙවි පිහිටෙන් 🙏🌍

    • @TravelBro1
      @TravelBro1  2 ปีที่แล้ว +1

      Thank you ❤️

  • @shayamaliperera2647
    @shayamaliperera2647 2 ปีที่แล้ว +7

    තව තවත් ද්‍යෛරය ශක්තිය ලැබේවා දෙවියන්ගෙ පිහිටයි පුතේ 🙏

  • @gamagehemamali635
    @gamagehemamali635 2 ปีที่แล้ว +3

    ඇත්තටම හරිම සතුටුයි මේ වගේ දරුවන් හැදු වැඩු දෙමාපියන්ටත් දීර්ඝායුෂ ලැබේවා පූ තේ ඔයාටත් වැඩි වැඩියෙන් ලැබේවා

  • @wasanthakumara4159
    @wasanthakumara4159 11 หลายเดือนก่อน

    Oyala dennage mawpiyoo nam mathu buduwenawa ayye oyala denna wage lamai haduwata.Theruwan saranai dennatama

  • @vishakadesilva5953
    @vishakadesilva5953 2 ปีที่แล้ว +18

    ඔබ දෙදෙනාව මෙි ලෝකෙට ජාතක කරපු බිහිකරපු දෙමාපියන්ට ස්තුති වෙිවා ඔබ දොදෙනාටත් තෙරැවන් සරණයි මෙිවා හැමෝටම කරන්න හිතෙන පිංකමි නෙවෙයි

  • @-hadahanafernandz9099
    @-hadahanafernandz9099 2 ปีที่แล้ว +1

    budu saranai puthy oyalata oyalage demapiyanta diviyan ge pihitai

  • @sujasuja3318
    @sujasuja3318 2 ปีที่แล้ว +5

    ඔයාට නේවේයි ඔය පින් ඔබ හැදුවු වැඩුවු දේමවුපියන්ට බුදු සරනයි මල්ලියි 💜💜💛💛💚💚

  • @uvatv1637
    @uvatv1637 2 ปีที่แล้ว

    Supri aiye jaya wewa budu saranai katharagama dewipihitai

  • @nimeshchathuranga4049
    @nimeshchathuranga4049 2 ปีที่แล้ว +3

    හොඳ වැඩක් සහෝ❤️

  • @_wickramasinghe
    @_wickramasinghe 2 ปีที่แล้ว +1

    හිතට මාර සතුටක් දැනුනේ . Respect සගෝ ❤️👏

  • @දඟරයා
    @දඟරයා 2 ปีที่แล้ว +4

    Jayawewa brother oyata..🙏🙏🙏❤️❤️❤️

    • @TravelBro1
      @TravelBro1  2 ปีที่แล้ว

      Thank you brother ❤️❤️

  • @lakshikaroshani3336
    @lakshikaroshani3336 2 ปีที่แล้ว

    thawth katahari uduwak karnna oyage wedakatauthu sarthakawenna kiyala parthana karanawa👍💪💪💟💟💟💟

  • @sakunthalafonseka897
    @sakunthalafonseka897 2 ปีที่แล้ว +3

    ගොඩක් පිං සිද්දවෙනවා මල්ලි. තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 2 ปีที่แล้ว +6

    මම ලග පාත හිටියානමි වදිනවා උබලා දෙන්නට ඉලගට උබලා දෙමාපිනයන්ට වාසනාවක් පුතාලා උබලා මෙිි රටට බුදු සරනයි 😘😘😘

  • @Techlahiru100K
    @Techlahiru100K 2 ปีที่แล้ว

    Harima sathutui a ammalata thamange daruwo kiyala hithenea athi godak pin oyalata

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 2 ปีที่แล้ว +6

    ඇත්තටම මල්ලි ඔයාට ගොඩක් පින් ඔයාගේ හදපු වඩපු දෙමව්පියන්ටත් එක්ක තෙරුවන් සරණයි මල්ලි

  • @senanisenanayaka5954
    @senanisenanayaka5954 9 หลายเดือนก่อน +1

    🎉🎉බුදුසරණයි රත්තරන් පුතාලට. රටට ඔනී ඔයවගේ පුත්තු ❤️❤️❤️❤️

  • @yakadahusma6086
    @yakadahusma6086 2 ปีที่แล้ว +5

    ආදරෙයි අපේ ඒකා

    • @TravelBro1
      @TravelBro1  2 ปีที่แล้ว

      Adarei mage eka ❤️❤️

  • @NilminiKariyawasam-e4p
    @NilminiKariyawasam-e4p 7 หลายเดือนก่อน +1

    Budusaranai puthe oya dennata

    • @TravelBro1
      @TravelBro1  7 หลายเดือนก่อน

      ❤❤❤

  • @mulawfersview
    @mulawfersview 2 ปีที่แล้ว +2

    Superb bro good job 👏 👍

    • @TravelBro1
      @TravelBro1  2 ปีที่แล้ว

      Thank you brother ❤️❤️❤️

  • @isurupriyankara2440
    @isurupriyankara2440 2 ปีที่แล้ว

    බුදුසරණයි දෙන්නටම මරු වැඩක් මගේ ඒකාහ්❤️

  • @asharathnayaka8575
    @asharathnayaka8575 2 ปีที่แล้ว +3

    තව තවත් වැඩියෙන් ලැබෙන්න ඕනි. 😍😍

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 2 ปีที่แล้ว

    GREAT. WORK MAY GOD BLESS YOU .....🙏

  • @hiranmalinda3271
    @hiranmalinda3271 2 ปีที่แล้ว +5

    මගේ යාලුවෝ ඔක්කෝටම මේ වීඩියෝ එක share kara.subscribe කරන්න කියලත් කිව්වා.නියමයි අය්යේ තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න ඕනේ ❤️👏

    • @TravelBro1
      @TravelBro1  2 ปีที่แล้ว +1

      Thank you so much brother ❤️ eka loku hayyak me gamana yanna❤️

  • @usmithrulz9908
    @usmithrulz9908 2 ปีที่แล้ว +1

    supiri kollo bn ubala,,,ubata jaya wewa machan,,,

    • @TravelBro1
      @TravelBro1  2 ปีที่แล้ว

      Thank you bro jaya wewa❤️

  • @chamaharsha947
    @chamaharsha947 2 ปีที่แล้ว +3

    කියන්න වචන නැ bro අදරෙ යි ❤️❤️❤️

    • @TravelBro1
      @TravelBro1  2 ปีที่แล้ว

      Thank you ❤️

  • @devikafernando2651
    @devikafernando2651 2 ปีที่แล้ว

    Namo budhaya..sadu 🙏 sadu 🙏 sadu 🙏..apith sathutin anumodan wemi..theruwan saranai oyalata

  • @malanchathura5844
    @malanchathura5844 2 ปีที่แล้ว +3

    Godak pin brooo...
    God bless you 🙏🙏

    • @TravelBro1
      @TravelBro1  2 ปีที่แล้ว

      Thank you brother ❤️

  • @duminduthimesh1116
    @duminduthimesh1116 ปีที่แล้ว +1

    හුගක් පිං අයියේ තවත් වැඩි වැඩියෙන් ලැබෙින්න ඔන ජය වෙිවා ❤🙏

  • @sanjiwapriyadarshana2083
    @sanjiwapriyadarshana2083 2 ปีที่แล้ว +18

    මිනිස් වෙස්ගත් දෙවියෙක්❤️

    • @TravelBro1
      @TravelBro1  2 ปีที่แล้ว +2

      Thank you adarei❤️

  • @sehanajithpallegedara8138
    @sehanajithpallegedara8138 2 ปีที่แล้ว +1

    බොහොම වටිනවා මේ වැඩේ.

    • @TravelBro1
      @TravelBro1  2 ปีที่แล้ว

      Thank,you ❤️

  • @dinithisammani2627
    @dinithisammani2627 2 ปีที่แล้ว +5

    Good job brother.. 💪

    • @TravelBro1
      @TravelBro1  2 ปีที่แล้ว

      Thank you ❤️❤️

  • @jayalankamanoj4538
    @jayalankamanoj4538 2 ปีที่แล้ว

    Hitha hoda ekak adarai bn. Mat Uba vage nati unat puluvan hama valavama dayak danava. Danna ussaha karanava. Danna asavan inna ehama karama labana sathuta kiyanna wachana na. Ubata taruvan saranai.. man Balapitiya

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 2 ปีที่แล้ว +3

    හොද පුතෙක් ගොඩාක් පින් ලංකාවේ මිනිසුන් මොනතරම් දුක්.ව්දිවා.

  • @varunamadhusanka910
    @varunamadhusanka910 2 ปีที่แล้ว +2

    Budu saranai parissamin.aiye wadi wadiyen labenna oni.

    • @TravelBro1
      @TravelBro1  2 ปีที่แล้ว +1

      Thank you ❤️

  • @SinhalaRapMusics828
    @SinhalaRapMusics828 2 ปีที่แล้ว +22

    කෝටි ගණනින් ලැබෙන්න ඕන අයියෙ ඔයාට ඔයි කරන දේවල් වලට 🙏🥺

    • @TravelBro1
      @TravelBro1  2 ปีที่แล้ว +1

      Thank you❤️

  • @gamageajantha2097
    @gamageajantha2097 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සොහොයුරන් දෙන්නටම

  • @madushimalshini6762
    @madushimalshini6762 2 ปีที่แล้ว +3

    Respect Ayye.Oya karana Dewal godak watinawa.mn dakka oya Othana video karanawa.

  • @latalata9952
    @latalata9952 2 ปีที่แล้ว +2

    ජය වේවා මල්ලි ඔයාට සියලු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏 ❤️

  • @kamaliyanvlogs4377
    @kamaliyanvlogs4377 2 ปีที่แล้ว +3

    You are a great person brother. Love you.

  • @erandathisilva8761
    @erandathisilva8761 2 ปีที่แล้ว +1

    Theruwansaranai Brother. Ur a God nowadays very difficult to find people like this. They're seem to be very happy

  • @pasinduharantha4321
    @pasinduharantha4321 2 ปีที่แล้ว +5

    අයියේ ඔයා නම් පට්ට.වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන

    • @TravelBro1
      @TravelBro1  2 ปีที่แล้ว

      Thank you ❤️

  • @thilinanisal2975
    @thilinanisal2975 2 ปีที่แล้ว

    පට්ට good job ❤️❤️

  • @herathhasintha495
    @herathhasintha495 2 ปีที่แล้ว +8

    වචනයෙන් විස්තර කරන්න බැරි හැඟිම් අයියා..බුදුසරණයි අයිය...වරදින් නෑ...

  • @dilshananayakkara253
    @dilshananayakkara253 2 ปีที่แล้ว

    Oyata godaaaaaaaaak pin ....karana hama wadakma sarthaka wewa. Adarei ❤️🙏

  • @rasangikasenadheera4334
    @rasangikasenadheera4334 2 ปีที่แล้ว +8

    ඔබගෙ මෙවැනි ක්‍රියා කාරකම් වලට අපි ගරු කරනවා, කෙනෙක් සතුටු කරන්න පුංචිම දෙයක් දුන්නොත් ඇති. හරිම සතුටුයි, ඔබට මෙවැනි සිතුවිල්ලක් ඇතිවීම පෙර පිනක්, අපිට ඔබ ආදර්ශයක්, ඔබ මිහිපිට දෙවිකෙනෙක්. වැඩි වැඩියෙන් ලැබේවා.🙏🙏🙏🙏

  • @ramachandran-mu7my
    @ramachandran-mu7my 2 ปีที่แล้ว

    Godak sathutui santosai godak pin god bless you ❤️ 🙏

  • @Koreanwords517
    @Koreanwords517 2 ปีที่แล้ว +6

    ගින්දර ගින්දර ❤❤❤

    • @TravelBro1
      @TravelBro1  2 ปีที่แล้ว +1

      Thank you brother ❤️

  • @kevin5596
    @kevin5596 2 ปีที่แล้ว +2

    oyata wadi wadiyen labenna one bro,,,,me karana dewal walata godak pin....

    • @TravelBro1
      @TravelBro1  2 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 2 ปีที่แล้ว +10

    කියන්න වචන නෑ ඔයාට ගොඩක් පිං සිද්ධ වෙනවා බුදු සරණයි තව තවත් ශක්තිය ලැබේවා මල්ලි පරිස්සමින් ඉන්න

    • @TravelBro1
      @TravelBro1  2 ปีที่แล้ว

      Thank you adarei❤️

  • @kusumkumari8659
    @kusumkumari8659 2 ปีที่แล้ว +1

    Anee teruvansaranayi mage aadaraniya malliyooyaata godaak pin.

    • @TravelBro1
      @TravelBro1  2 ปีที่แล้ว

      Thank you theruwan saranai ❤️

    • @kusumkumari8659
      @kusumkumari8659 2 ปีที่แล้ว

      @@TravelBro1 ratak vatina hoda putek budu saranayi.

  • @leadelacruz3309
    @leadelacruz3309 2 ปีที่แล้ว +5

    You are so kind and generous helping people travel bro May Allah bless you more

    • @TravelBro1
      @TravelBro1  2 ปีที่แล้ว

      Thank you so much❤️

  • @nalikasampath2462
    @nalikasampath2462 2 ปีที่แล้ว +2

    පුතා උපදී හැම අත්මෙකම අපට ඉතිරි වෙන්නේ අපි කරන මේ පින් witharai බුදු සරණි habai කරන දෙයක් හිත හොදින් කරන්න වැඩි දෙනෙක් මේ වගේ දේවල් කරන්නේ ලෝකෙට පේන්න

    • @TravelBro1
      @TravelBro1  2 ปีที่แล้ว

      Thank you bs ❤️

  • @sachinitharuka5170
    @sachinitharuka5170 2 ปีที่แล้ว +4

    අනෙ ඇස් වලට කදුලුත් ආවා ♥️ කවදා හරි දවක පුලුවන් විදියකට මනුස්සයොන්ට අනිවාරෙන් උදවු කරනවා ♥️✊

  • @abbsg22
    @abbsg22 2 ปีที่แล้ว +2

    මාරම දුකක් දැනෙන්නේ ඔබට ජයෙන් ජයම වේවා සහෝදරයා 🙏🙏🙏👊👊👊

  • @subakasun9067
    @subakasun9067 2 ปีที่แล้ว +3

    Proud of you... great work

    • @TravelBro1
      @TravelBro1  2 ปีที่แล้ว +1

      Thank,you❤️

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 2 ปีที่แล้ว

    Supiri kollek hita hodai bro

  • @Fitbychula
    @Fitbychula 2 ปีที่แล้ว +3

    Golden heart with great character 💜🥰good job aiya. Math aiyage game.

  • @maleekatawale1640
    @maleekatawale1640 2 ปีที่แล้ว

    Anee paw .oyalata godak pin .budusaranai !

  • @boletuktukstunt7691
    @boletuktukstunt7691 2 ปีที่แล้ว +4

    නියමයි යාලු.💕

  • @sandawathpigerajayawardana4148
    @sandawathpigerajayawardana4148 2 ปีที่แล้ว +2

    Great.. Godark pin bro...🧡👏👏👏

    • @TravelBro1
      @TravelBro1  2 ปีที่แล้ว

      Thank you,❤️