මහන්සි වෙන එයා වෙනුවෙන්🛀|Fish pastry එක්ක dalgona coffee ☕️ |relaxing hot bath🕯️|Life in japan🇱🇰🇯🇵

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024

ความคิดเห็น • 59

  • @ishipieris4602
    @ishipieris4602 2 วันที่ผ่านมา +4

    ඔයාගේ video ලස්සනයි මමනමි ආසාවෙන් බලනවා නරක comments දාන අය නොබලා හිටියා නමි ඉවරනේ🙏🤍

  • @AsangiNilmini
    @AsangiNilmini 2 วันที่ผ่านมา +2

    අනෙ හරිම ලස්සනයි ...hot bath එක ..

    • @yamayashashini
      @yamayashashini  วันที่ผ่านมา

      thank you so much dear ❤️

  • @AsangiNilmini
    @AsangiNilmini 2 วันที่ผ่านมา +2

    නංගී බෙක් කරෙ සෙල්සියන් කියටද

    • @yamayashashini
      @yamayashashini  วันที่ผ่านมา

      190c •20-25 min wage akka

  • @nadeeglaze1041
    @nadeeglaze1041 15 ชั่วโมงที่ผ่านมา

    දුව ඔයාගෙ වීඩියෝ එක අද තමයි දැක්කෙ ුභ ප්‍රාර්ථනා කරනව දිගු ගමනක් යාමට හැකිවේවා පුතේ බුදුසරනයි ❤

  • @LakmaliDilrukshi-lw9us
    @LakmaliDilrukshi-lw9us 2 วันที่ผ่านมา +1

    අනේ අක්කි මම මේ ලගදි තමයි වීඩියෝ බලන්න එකතුවුනේ. හරිම ලස්සනයි ඇත්තටම ආසාවෙන් බලන්නෙ. පරිස්සමෙන් ඉන්න . ආදරෙයි හැමදාම ..🥰🥰

    • @yamayashashini
      @yamayashashini  วันที่ผ่านมา

      parissamne inna patiyo oyath adarei❤️

    • @nilminigamage3204
      @nilminigamage3204 วันที่ผ่านมา

      අලුතින් දැක්කෙ දුව.
      ඔයාට ශුභ පතනවා.
      හරිම ලස්සනයි ! ආදරනීයයි.

  • @Nethusamarakoon
    @Nethusamarakoon 2 วันที่ผ่านมา +2

    Ane dennam eka digata videos danawa shok ❤❤❤

    • @yamayashashini
      @yamayashashini  วันที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️

  • @NiruahiRansika
    @NiruahiRansika วันที่ผ่านมา +1

    Marry krana ina girlslt akkigen igena gnna dewal godi akki vidio eka ethule..haraima lssani vidio eka adath..kemath rasa patai 😍Oyge gedarth harima lssan hitha niewen thenak gei short vidio ehekuth dana akiyo 💚💚💚

  • @mis.darshi1236
    @mis.darshi1236 2 วันที่ผ่านมา

    අනේ හොට් බාත් එක හරිම ලස්සනයි ❤❤❤ මමනම් ඔයාගේ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන් මම අර ඔයා හදපු පාස්ත එක හැදුව ඒක මාරම රසයි තෑන්ක්ස් ඔයාට ❤❤❤ ඔව එක්කනෙක් දෙන්නෙක් කියන කතා ගනන් ගන්න එපා නංගි ආදරෙයි ඔය දෙන්නට ❤️❤️❤️❤️👍👍👍

  • @YamuAwidinna
    @YamuAwidinna วันที่ผ่านมา

    එයානමි luky . ඔයාලාගේ වීඩියෝ ලස්සනයි . ජයවෙිවා දෙන්නටම 🍀👌✌️🌻

  • @kaveeshamadhuranga4668
    @kaveeshamadhuranga4668 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @MalkiMalki-y1l
    @MalkiMalki-y1l 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @saranya549
    @saranya549 2 วันที่ผ่านมา +1

    ❤❤

  • @shanidedalz
    @shanidedalz 2 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @Life_WithHashi
    @Life_WithHashi 2 วันที่ผ่านมา

    අපිත් ඊයේ පේස්ට්‍රි කෑවා. ❤ හරිම ලස්සනයි ව්ලොග් එක 😍😍❤️❤️

  • @PreethiRasangi
    @PreethiRasangi วันที่ผ่านมา

    Man oyage video danakan balan inne. Hari asawen man ewa balanne.oya hari lassanata ewa karanawa.❤❤❤❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 วันที่ผ่านมา

    හරිම ලස්සනයි❤

  • @AsangiNilmini
    @AsangiNilmini 2 วันที่ผ่านมา

    නංගී ජපන් grosary shoping දාන්නකො

  • @kavisdiarychannel
    @kavisdiarychannel 2 วันที่ผ่านมา +1

    Lassanai akki Ada vlog eka ,dwasaka Japanedi ma Oyawa meet wenawa ❤

    • @yamayashashini
      @yamayashashini  วันที่ผ่านมา

      ane mata kandy awillat oyawa hambenna bari unane 😩

  • @Rangi948
    @Rangi948 2 วันที่ผ่านมา +1

    Pasty sheet kohenda ganne dr

    • @yamayashashini
      @yamayashashini  วันที่ผ่านมา

      Gyomu Super eke tiynawa beisia eket thiynawa dr

  • @BhagyaSewwandi-t8x
    @BhagyaSewwandi-t8x วันที่ผ่านมา

    Now ok nangi godak niwena video thiyenawa ❤oyage anika oya reply dena eka watina wa❤️

  • @Sandraarendtsz
    @Sandraarendtsz วันที่ผ่านมา

    Lassanai vlog eka❤❤❤❤

  • @thanujadilhani9497
    @thanujadilhani9497 วันที่ผ่านมา

    Harima lasanai nanga adaraniyai lasanama couple ekak dennatama budusaranai ❤❤❤❤❤❤❤

  • @padminibandara1729
    @padminibandara1729 2 วันที่ผ่านมา

    Lovely vlog ❤ How you try to enjoy the life is amazing 👍 Loads of love to both of you ❤️🌹🎉

    • @yamayashashini
      @yamayashashini  วันที่ผ่านมา

      thank you so much dear ❤️

  • @Navodyanethminis9v
    @Navodyanethminis9v 2 วันที่ผ่านมา

    Udem notification ek dekka denui video ek blnn free une akki..
    Video ekk dal thiynw dekkm maram sathutui.. 😘😘😘😘😘😘🤗🤗🤗🤗🤗🤗🤗 godaaaaaaaariyk ලස්සනයි akki.
    Ane oyt thank you ekdigt videos genwt..adrei akkatai aiyatai dennatm..😘😘😘😘💜️💜️💜️🤗🤗🤗

    • @yamayashashini
      @yamayashashini  วันที่ผ่านมา +1

      ekane mn dannwa mata adarei kiyala math adarei godak ❤️

  • @LithmiN
    @LithmiN 2 วันที่ผ่านมา

    💖💖💖💖💖💖💖💖💖

  • @SulochanaDilhani-vt4sk
    @SulochanaDilhani-vt4sk วันที่ผ่านมา

    ❤❤❤❤

  • @jayanianu7140
    @jayanianu7140 2 วันที่ผ่านมา

    🥰

  • @chandanikumari4768
    @chandanikumari4768 2 วันที่ผ่านมา

    ❤❤❤

  • @rajithasanjeewani3315
    @rajithasanjeewani3315 2 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @madhu1531
    @madhu1531 2 วันที่ผ่านมา

    ❤❤❤

  • @nadeeshayapa8325
    @nadeeshayapa8325 2 วันที่ผ่านมา

    හරිම ලස්සනයි නංගී ❤

  • @thasowathynixon4553
    @thasowathynixon4553 2 วันที่ผ่านมา

    Beautiful video ❤

  • @jayanianu7140
    @jayanianu7140 2 วันที่ผ่านมา

    Me sheet lankawe ganna thiyanawada ?

    • @yamayashashini
      @yamayashashini  วันที่ผ่านมา

      mn hithanne tiyanwa athi neda hariyatama danne ne eka nm

  • @ishipieris4602
    @ishipieris4602 2 วันที่ผ่านมา

    Nice❤❤❤

  • @dilujasilva6337
    @dilujasilva6337 2 วันที่ผ่านมา

    Nails lassanai oyge❤❤

    • @yamayashashini
      @yamayashashini  วันที่ผ่านมา

      thank you so much dear ❤️

  • @SusanthikaKumari-sk3fp
    @SusanthikaKumari-sk3fp 2 วันที่ผ่านมา

    Akki aiyge tattoo eka prshnyak une nedd japan ynkot

    • @SusanthikaKumari-sk3fp
      @SusanthikaKumari-sk3fp 2 วันที่ผ่านมา

      Ane rply krnn akki loku help ekk

    • @yamayashashini
      @yamayashashini  วันที่ผ่านมา

      ane ne patiyo student kenek widihata eddi tatoo baluwe ne a kale anika dan eya mehe citizen aragatta athakotawath mukut prashnayak une ne