iPhone 8 ගන්න එපා | iPhone 8 Sinhala Review | Don't Buy iPhone 8 For 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • ⭕️ iPhone 8 එක 2024 ට සහ ඉදිරි කාලයට ගැලපෙනවද කියලා කියන එක ගැන තමයි අපි මෙතනින් කතා කරන්නෙ. කාරණා 9 ක් යටතේ Video එකේ මම කතා කරලා තියනවා. Skip නොකර Video එක දිගටම බලන්න. ඔයාලට හොද Idea එකක් ගන්න පුළුවන් 2024 ට iPhone 8 එක ගැලපෙනවද කියලා කියන කාරනේ ගැන.
    ⭕️ තවත් මේ වගෙ Videos දිගටම බලන්න SL Zone Channel එක Subscribe කරලා තියාගන්න ❤️
    🌏 Join With Me
    ▫️ Facebook
    www.facebook.c...
    ▫️ WhatsApp
    api.whatsapp.c...
    💎 මේවත් බලන්න
    Google Apps නැති Huawei වලට Google Apps දෙන සුපිරි App එක | Best App For Non GMS Huawei Mobiles
    • Google Apps නැති Huawe...
    iOS 18 එන iPhones මොනවාද? | iOS 18 Eligible iPhones List | Apple iPhones | iOS | iPhone SE2
    • iOS 18 එන iPhones මොනව...
    Phone එක Charge එකේදි ඒකෙන් Current වදින්නෙ ඇයි? | Why Leaking Current On Smart Phone While Charging
    • Phone එක Charge එකේදි ...
    Redmi සුපිරි බලවතා | Xiaomi Redmi 20000 mAh Power Bank එක ගැන සිංහලෙන්
    • Redmi සුපිරි බලවතා | X...
    සොරකම් කරපු Phone අදුරාගමු | Phone එකක් ගන්න කලින් ඒක සොරකම් කරපු එකක්ද කියලා පොලිසියෙන්ම බලාගමු
    • සොරකම් කරපු Phone හොයන...
    #iPhone #iPhone8 #apple #iphonesinhala #iphone2024 #ios17 #ios18

ความคิดเห็น • 208

  • @kusalmax819
    @kusalmax819 8 หลายเดือนก่อน +15

    මම හොය හොයා හිටපු විස්තර ටිකක් පැහැදිලිවම දැනගන්න පුළුවන් උනා ❤

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ස්තූතී ❤️ දිගටම එකතුවෙලා ඉන්න ❤️

  • @buddikadeshan3032
    @buddikadeshan3032 6 หลายเดือนก่อน +4

    supiri A To Z ඔක්කොම තියනවා Thanks ❤

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      Thnks brother ❤️

  • @PlayBeats-ft5ik
    @PlayBeats-ft5ik 8 หลายเดือนก่อน +4

    සුපිරි... හංගන්නෙ නැතුවම ඔක්කොම කීවා

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ස්තූතී ❤️❤️

  • @amandapabasara1
    @amandapabasara1 5 หลายเดือนก่อน +3

    Samsung brand new ekak ganna asai... eth eka wenuwata i phone 11 ekak wage used elak gannath puluwan thawa wadipura ganak dammoth..... eka nisa salli hoyaganna puluwan wena widoya balala gannawa

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน

      ❤️❤️

  • @SUSANGATHA
    @SUSANGATHA 6 วันที่ผ่านมา +1

    Super ඔක්කොම තියෙනවා❤

    • @SLzoneYT
      @SLzoneYT  6 วันที่ผ่านมา

      Thank u ❤️❤️

  • @Sanu_Zer
    @Sanu_Zer 2 หลายเดือนก่อน +1

    Phone eka charge ekata gahala thibba allanna bari tharam rasnayak thibbe dn on venne nane

    • @SLzoneYT
      @SLzoneYT  2 หลายเดือนก่อน

      Short එකක් වගේ

  • @Literature-KavindaHerath
    @Literature-KavindaHerath 3 หลายเดือนก่อน +4

    8+ ekt wada se 2 fine da?

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน

      හැම අතින්ම හොද නෑ. Display , battery , camera portrait වලින් 8+ හොදයි

  • @saranginilaweera3177
    @saranginilaweera3177 4 หลายเดือนก่อน +2

    Normal use karala කොච්චර කල් තව use කරන්න පුළුවන්ද?

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      ලොකු අවුලක් නැතුව 2y වගේ. Se2 යන්න

  • @Damith_Harshana
    @Damith_Harshana 7 หลายเดือนก่อน +5

    Iphone se2 eka hodaida 2024 ta?

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      th-cam.com/video/N1pXxvpcQBM/w-d-xo.html

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      අවුලක් නෑ. මේක බලන්න.. සම්පූර්ණව විස්තරේ තියනවා ❤️

    • @Damith_Harshana
      @Damith_Harshana 7 หลายเดือนก่อน +1

      @@SLzoneYT ela ❤️

  • @supun_Madhawa
    @supun_Madhawa 6 หลายเดือนก่อน +3

    8ekk dn kiyk veida nttm 7 plus ekka gana ita aduveida😢

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน +1

      7+ , 8 දෙකම ගන්නවට වඩා හොදයි se2 එකකට යන එක.

  • @FionaGaming.
    @FionaGaming. 3 หลายเดือนก่อน +3

    Mahiyangane wage 😊

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน

      Polonnaru 🥹

  • @shyamaliperera3888
    @shyamaliperera3888 8 หลายเดือนก่อน +3

    thanks

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      Welcome ❤️

  • @thisathsenula
    @thisathsenula หลายเดือนก่อน +2

    Iphone 8 eke app update thama thiyada. Screen on time eka kohomada. Mn phone eka pawichchi karanawa tikak wadi wage . Ekai podi phone ekak ganna baliwe

    • @SLzoneYT
      @SLzoneYT  หลายเดือนก่อน +1

      Iphone 8 epa. Balanna se2

    • @thisathsenula
      @thisathsenula หลายเดือนก่อน +2

      @@SLzoneYT eganata pixel wage gaththanam hodai ne. MN baluwe ayye aduwata ganna phone ekak

    • @SLzoneYT
      @SLzoneYT  หลายเดือนก่อน +1

      @thisathsenula videos වලට එහෙම ගන්නවනම් iphone ගන්න. Se2 එකයි 8 එකයි අතර 10 ක වගේ වෙනසක් තියෙන්නෙ. ඒකයි මම එහෙම කීවෙ. Photos වලටනම් pixel හොදයි

    • @thisathsenula
      @thisathsenula หลายเดือนก่อน

      @@SLzoneYT ඔව් නේ අයියේ. මං දැන් පාවිච්චි කරන්නේ Redmi 9 ekak. සාමාන්‍යයෙන් ගත්thoth iphone 8 එක ඊට වඩා හොඳ වේවිද

    • @thisathsenula
      @thisathsenula หลายเดือนก่อน

      Se2 එක කොහොමත් හොඳයි නේ ඉතින්

  • @Pasindu172
    @Pasindu172 6 หลายเดือนก่อน +2

    8plus phone eka gaming valata hodaida display zise eka pathten 😊

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      Size පැත්තෙන්නම් ඇති. Performance නම් ටිකක් විතර මදිවෙයි. ඒත් තාමට ලොකු අවුලක් නෑ.

  • @paidpushsl6819
    @paidpushsl6819 6 หลายเดือนก่อน +4

    Thanks❤️❤️

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      ❤️❤️

  • @ranugapunsara1946
    @ranugapunsara1946 7 หลายเดือนก่อน +3

    aiyye rs.30 000 aduwen ganna puluwan hodama phone eka mokakda ( used or brand new )

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      Used තමා. Sony xz2, iphone 7, google pixel 3

    • @ranugapunsara1946
      @ranugapunsara1946 7 หลายเดือนก่อน

      mokakda oya thunen hodama eka aiyye@@SLzoneYT

  • @mr.tenny2
    @mr.tenny2 2 หลายเดือนก่อน +2

    Ethakota ayye i8 eke 128GB nedd 64 256 Vitharada thiyanne ❤

    • @SLzoneYT
      @SLzoneYT  2 หลายเดือนก่อน

      ඔව්. 128 නෑ 🥹

  • @FarousFara-ej9sf
    @FarousFara-ej9sf 16 วันที่ผ่านมา +1

    8plus eka වටිනවද bro camara battery performance ekata

    • @SLzoneYT
      @SLzoneYT  16 วันที่ผ่านมา +1

      දැන් system updates නම් නෑ. ඒත් තව කාලෙකට performance වලට ඇති. Battery නම් ටිකක් මදි. Camera එකත් Average, Xr හරි xs බලන්න

  • @Thusitha-kavinda
    @Thusitha-kavinda 8 หลายเดือนก่อน +2

    Thankx

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @TheekshanaAnuradha-dr7uh
    @TheekshanaAnuradha-dr7uh 3 หลายเดือนก่อน +2

    Me se2 ganna kandy shop ekak kiyanno

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน

      Kandy වලනම් දන්නෙ නෑ.

    • @LasithEranga-ky9uh
      @LasithEranga-ky9uh หลายเดือนก่อน

      Pix hub eke thiyanawa

  • @user-pc8lx5nv5h
    @user-pc8lx5nv5h 8 หลายเดือนก่อน +2

    thankz

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @kavindaekanayake6055
    @kavindaekanayake6055 3 หลายเดือนก่อน +2

    Ayye 7 ekk ganna hoda danna thanak kiyannako please 😢

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน

      හැමතැනම හොද ඒවා වගේම අවුල් ඒවා තියෙන්න පුළුවන් මල්ලි. Price ටිකක් අඩු තැනකින් පොඩ්ඩක් හොදට බලලා ගන්න. කැමරා එහෙම බලන්න දෙක තුනක් අතට අරන්

  • @CricmaniaSL
    @CricmaniaSL 8 หลายเดือนก่อน +3

    Supiri

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ස්තූතී ❤️

  • @chamalthaheshan8998
    @chamalthaheshan8998 หลายเดือนก่อน +1

    අය්යේ camera portrait අතින් ඉස්සරහින් ඉන්නේ 7plus ද 8plus ද.

    • @SLzoneYT
      @SLzoneYT  หลายเดือนก่อน +1

      දෙකම සෙම් වගේ. 8+ ඉතින් කෝක්ටත් හොදයි

    • @chamalthaheshan8998
      @chamalthaheshan8998 หลายเดือนก่อน

      @@SLzoneYT tnx ayye👍

  • @user-dg7hk8yz3x
    @user-dg7hk8yz3x 8 หลายเดือนก่อน +1

    nice

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      Thanks

  • @SLAutoMachanic
    @SLAutoMachanic 8 หลายเดือนก่อน +3

    I phone 8 plus eka 2024 idala issarahata awulak nadda

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน +1

      8+ එකනම් ටිකක් ශේප්. Battery එකත් පොඩ්ඩක් විතර හොදයි. X එකේ වගේ battery life එකක් තියනවා.

    • @SLAutoMachanic
      @SLAutoMachanic 8 หลายเดือนก่อน +2

      @@SLzoneYT 2024 ඉදන් අවුරුදු කීයක් විතර අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්ද

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      @@SLAutoMachanic apps updates නම් 2026 වගේ වෙනකන් එයි. Performance එහෙම Normally 2025 ටත් ඇතිවෙයි. Display නම් සාමාන්‍යයි. කැමරා එකත් ඉතින් අවුලක් නෑ සාමාන්‍ය විදිහට ඉස්සරහට use කරගන්න

    • @IndrawansaSenanayake
      @IndrawansaSenanayake หลายเดือนก่อน +1

      Bro 8+ da se2 da xs da recommend katanne?

  • @haseenacool1966
    @haseenacool1966 7 หลายเดือนก่อน +2

    ayye 8+ eka hodida update eyda ganna hithgena enne aniwren rply one

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      8+ එක අවුලක් නෑ. 7+ , 8 එකට වඩා battery කරනවා. ඒවගේම X එකට වඩා පොඩ්ඩක් වැඩිපුර battery කරනවා. Ios ප්‍රදාන updates නම් එන්නෙ නෑ. පොඩි පොඩි ඒවා එනවා. ඒත් apps store එකේ app updates sure එකටම තව අවුරුදු දෙකකට වඩා එනවා

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      Battery health වැඩි හොද එකක් බලලා ගන්න.

    • @haseenacool1966
      @haseenacool1966 7 หลายเดือนก่อน +1

      @@SLzoneYT ipone se 2 eka hodida eka kiykta wage gnna pulwnda used

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      @@haseenacool1966 හොදයි. මං ගාව දැන් තියෙන්නෙත් ඒකක්. මම fb whtsapp yt ගිහින් ඩේටා on එකේ පැය 5 කට වඩා battery use කරනවා. Battery health 100% .Shop වලනම් දැන් 128gb එක 60 ක් වගේ වෙයි. 64gb එක ඊට වඩා අඩුයි

  • @user-lg4gh5jg5l
    @user-lg4gh5jg5l 8 หลายเดือนก่อน +2

    wow

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @user-mr4dx6md2n
    @user-mr4dx6md2n 3 หลายเดือนก่อน +2

    😍

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน

      🤎🤎

  • @IndrawansaSenanayake
    @IndrawansaSenanayake หลายเดือนก่อน +2

    8 plus eka aul da

    • @SLzoneYT
      @SLzoneYT  หลายเดือนก่อน

      නැහැ. Base band issue එක එන එක පොඩ්ඩක් තියනවා.. ඒ වගේම ios 16 න් updates නතර උනා

  • @VinithUmayanga-yo7wo
    @VinithUmayanga-yo7wo 2 หลายเดือนก่อน +1

    7 plus app aulak nadda

    • @SLzoneYT
      @SLzoneYT  2 หลายเดือนก่อน

      Denata podda podda awl weegena ynwa. 2025 aga wenakan wage social media apps weda karai hebei

  • @user-uh4fg1ct1z
    @user-uh4fg1ct1z 7 หลายเดือนก่อน +3

    8 ekay price kiyada dam

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      දැන්නම් 64GB එක 40 - 45 ට වගේ යනවා. ජනවාරි වල 60 ගානකට කිට්ටුවෙන තත්වයක් තියෙන්නෙ

  • @user-ji1yc9sy2b
    @user-ji1yc9sy2b 10 วันที่ผ่านมา +1

    Ok ek dgt pya kyk use krnn plwnd

    • @SLzoneYT
      @SLzoneYT  10 วันที่ผ่านมา

      @@user-ji1yc9sy2b data on එකෙ 2 1/2 ක් 3 ක් වගෙ

  • @kaviboy9053
    @kaviboy9053 หลายเดือนก่อน +1

    7puls hoda nadda

    • @SLzoneYT
      @SLzoneYT  หลายเดือนก่อน

      හොදයි. Updates නෑ. Battery මදි

  • @user-tb6oi4sy3n
    @user-tb6oi4sy3n 3 หลายเดือนก่อน +1

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน

      🤎🤎

  • @Mayuri668-e6k
    @Mayuri668-e6k 7 หลายเดือนก่อน +2

    අනේ 7+ එක 2024 ට හරියන්නේ නැත්ද 😒

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      Battery තමා පොඩ්ඩක් ප්‍රශ්නෙ

    • @Mayuri668-e6k
      @Mayuri668-e6k 7 หลายเดือนก่อน

      @@SLzoneYT අවුරුදු කියක් වගේ පාවිච්චි කරන්න පුලුවන් වෙයිද

    • @Thushan_KG
      @Thushan_KG 5 หลายเดือนก่อน

      @@Mayuri668-e6k7+ Ekak Ganna Salli walin Se2 ekak ganna

  • @Havibro847
    @Havibro847 7 หลายเดือนก่อน +2

    38ta iphone 8 ekak 2024 ganna eka paduda

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      64GB ද. පාඩුවක් නෑ. ඒ ගාන තමා ඉතින්. ගනන් පොඩ්ඩක් විතර වැඩි උනානෙ. Se2 එකකට යන්න බැයිද

    • @Havibro847
      @Havibro847 7 หลายเดือนก่อน +1

      @@SLzoneYT se2 ekak tawa tikak iwasala gattanan hari neda

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      @Havibro847 ඒක තමා හොදම දේ

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      @@Havibro847 ow

  • @user-jl4zb8xm3f
    @user-jl4zb8xm3f 8 หลายเดือนก่อน +1

    maru

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @nethukihasara5574
    @nethukihasara5574 หลายเดือนก่อน +1

    Ayye 8 eka gthth awrudu 5,6kwth use krnna plwn weida

    • @SLzoneYT
      @SLzoneYT  หลายเดือนก่อน

      2026 anthima wenakn wge thma apps updates enne

    • @nethukihasara5574
      @nethukihasara5574 หลายเดือนก่อน

      Therumk nthi weid dn 8 ek gnna eka

    • @nethukihasara5574
      @nethukihasara5574 หลายเดือนก่อน

      Ayye apple 8 second hand ekakta ynwt wadiya redmi note 13 ekakata yna eka hodada.poddak kiynnko ayye

  • @damayanthiperera4304
    @damayanthiperera4304 8 หลายเดือนก่อน +2

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @damayanthiperera4304
    @damayanthiperera4304 8 หลายเดือนก่อน +2

    🎉

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @user-lg4gh5jg5l
    @user-lg4gh5jg5l 8 หลายเดือนก่อน +2

    🤩

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @user-xg5pk4gk6m
    @user-xg5pk4gk6m 7 หลายเดือนก่อน +2

    Cam ek atin se2 d xs d hoda

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      Video වලට se2 හොදයි bionic A13 චිප්සෙට් එක නිසා. අනිත් ඒවනම් xs එකේ හොදයි. Se2 එකේ portrait තියෙන්නෙ human විතරයි. හැබැයි brighte. Se2 vs X වල සාම්පල් තියන video එකක් නම් කරලා තියනවා

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      iPhone SE2 ගැන හැමදේම සිංහලෙන් | iPhone SE2 (2020) Full Sinhala Review In 2024
      th-cam.com/video/N1pXxvpcQBM/w-d-xo.html

    • @user-xg5pk4gk6m
      @user-xg5pk4gk6m 7 หลายเดือนก่อน +1

      @@SLzoneYT xs 64gb kom price ekktd yne dr

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      64GB එක රුපියල් 75 - 85 අතර වෙයි

  • @user-tb6oi4sy3n
    @user-tb6oi4sy3n 8 หลายเดือนก่อน +2

    ❤🎉

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @chasithanishara2909
    @chasithanishara2909 7 หลายเดือนก่อน +2

    Aiyee 8 plus ekk ganna inne...gaming walata ehema awlk ndd...charge ekata gaha gena game gahuwata awlk ndd...??😢

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      Charge එකට ගහන ගහද්දි හීට් මැසේජ් එක එනවා සමහර අයගෙ. Performance තාම හොදයි. Battery health වැඩිපුර තියන එකක් ගන්න.. ඔයාට xs එකකට වගේ යන්න පුලුවන්නම් තවත් හොදයි. Gaming වලට ඒක තාම සෙට්. 8+ එකත් අවුලක් නෑ.

  • @Thili-sr4ev
    @Thili-sr4ev 8 หลายเดือนก่อน +1

    💝

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @RehanEwmith-pp8lw
    @RehanEwmith-pp8lw 24 วันที่ผ่านมา +1

    2gb ramda ban😮

    • @SLzoneYT
      @SLzoneYT  24 วันที่ผ่านมา

      Ow ❤️

  • @user-hc9gx6cu1h
    @user-hc9gx6cu1h 8 หลายเดือนก่อน +1

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @Thili-sr4ev
    @Thili-sr4ev 8 หลายเดือนก่อน +1

    🖤

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @user-fq4fg7et8p
    @user-fq4fg7et8p 7 หลายเดือนก่อน +7

    Mage i phone 8 eka 80 එහාට චාච් වෙන්නෙ නැනෙ

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน +4

      80 ට හුරුවෙලා තියෙන්නෙ. System එකෙන්ම එහෙම වෙනවා. ඔහොම තියලා තියන්න ටික වෙලාවක් 80 පනිනවා

    • @user-fq4fg7et8p
      @user-fq4fg7et8p 7 หลายเดือนก่อน +4

      @@SLzoneYT කොච්චර ගැහුවත් 80 මයි තියෙන්නෙ අප්පා මාර ප්‍ර්ශ්නෙ 😓😓

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน +3

      @@user-fq4fg7et8p battery ගිහින්. Battery health and charging කියන එකට යන්න. පස්සෙ optimized battery charging ගිහින් ඒකෙ කොලපාට ටික් එක අහක් කරලා බලන්න.

    • @user-fq4fg7et8p
      @user-fq4fg7et8p 7 หลายเดือนก่อน +3

      @@SLzoneYT oyge mobile nb ek dennko

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน +2

      @@user-fq4fg7et8p 0761425652

  • @user-kh3wj4nw3n
    @user-kh3wj4nw3n 8 หลายเดือนก่อน +1

    😇

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @user-hc9gx6cu1h
    @user-hc9gx6cu1h 8 หลายเดือนก่อน +1

    🤗

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @Thili98
    @Thili98 8 หลายเดือนก่อน +1

    😃

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @user-kh3wj4nw3n
    @user-kh3wj4nw3n 8 หลายเดือนก่อน +1

    😁

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @GorM-jf2qx
    @GorM-jf2qx 8 หลายเดือนก่อน +1

    thankz

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @user-px3es8fb4f
    @user-px3es8fb4f 3 หลายเดือนก่อน +1

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน

      🤎🤎

  • @user-tb6oi4sy3n
    @user-tb6oi4sy3n 8 หลายเดือนก่อน +1

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @user-nt1bp1gq5k
    @user-nt1bp1gq5k 8 หลายเดือนก่อน +1

    😃

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @nimeshaharshani1692
    @nimeshaharshani1692 6 หลายเดือนก่อน +1

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      🤎🤎

  • @Thili98
    @Thili98 8 หลายเดือนก่อน +1

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @user-uu4cs5gp6c
    @user-uu4cs5gp6c 7 หลายเดือนก่อน +1

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      ♥️♥️

  • @GorM-jf2qx
    @GorM-jf2qx 8 หลายเดือนก่อน +1

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @user-fh5ls6ko5n
    @user-fh5ls6ko5n 8 หลายเดือนก่อน +1

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @user-fh5ls6ko5n
    @user-fh5ls6ko5n 8 หลายเดือนก่อน +1

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @user-oj7eh8wu6t
    @user-oj7eh8wu6t 8 หลายเดือนก่อน +1

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @user-mr4dx6md2n
    @user-mr4dx6md2n 8 หลายเดือนก่อน +1

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @user-pc8lx5nv5h
    @user-pc8lx5nv5h 8 หลายเดือนก่อน +1

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @user-zz1rd6ks1n
    @user-zz1rd6ks1n 8 หลายเดือนก่อน +1

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @user-px3es8fb4f
    @user-px3es8fb4f 8 หลายเดือนก่อน

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @user-bm6bu3ht4j
    @user-bm6bu3ht4j 8 หลายเดือนก่อน

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @user-jt2yw4ll1y
    @user-jt2yw4ll1y 8 หลายเดือนก่อน

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @user-cw6sq3lz9c
    @user-cw6sq3lz9c 8 หลายเดือนก่อน

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @user-nz9yb7de8t
    @user-nz9yb7de8t 3 หลายเดือนก่อน +1

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน

      ❤❤

  • @user-px3es8fb4f
    @user-px3es8fb4f 8 หลายเดือนก่อน

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @user-qq5ik6zz2n
    @user-qq5ik6zz2n 8 หลายเดือนก่อน

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @user-qq5ik6zz2n
    @user-qq5ik6zz2n 8 หลายเดือนก่อน

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @user-jl4zb8xm3f
    @user-jl4zb8xm3f 8 หลายเดือนก่อน

    😄

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @user-bm6bu3ht4j
    @user-bm6bu3ht4j 8 หลายเดือนก่อน

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @user-jt2yw4ll1y
    @user-jt2yw4ll1y 8 หลายเดือนก่อน

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @user-nt1bp1gq5k
    @user-nt1bp1gq5k 8 หลายเดือนก่อน

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @user-cw6sq3lz9c
    @user-cw6sq3lz9c 8 หลายเดือนก่อน

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @user-mr4dx6md2n
    @user-mr4dx6md2n 8 หลายเดือนก่อน

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @ImaLsha-ev3mu
    @ImaLsha-ev3mu 7 หลายเดือนก่อน

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      ♥️♥️

  • @ImaLsha-ev3mu
    @ImaLsha-ev3mu 7 หลายเดือนก่อน

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      ♥️♥️

  • @user-dg7hk8yz3x
    @user-dg7hk8yz3x 8 หลายเดือนก่อน

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️

  • @user-zz1rd6ks1n
    @user-zz1rd6ks1n 8 หลายเดือนก่อน

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @user-oj7eh8wu6t
    @user-oj7eh8wu6t 8 หลายเดือนก่อน

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @user-uu4cs5gp6c
    @user-uu4cs5gp6c 7 หลายเดือนก่อน

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      ♥️♥️