iPhone X 2024 ට කොහොමද? | iPhone X ගැන හැමදේම සිංහලෙන් | Clear Sinhala Explain About iPhone X

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ⭕️ ගොඩක් අය කියනවා iPhone X එක Fail කියලා. ඉතින් ඇත්තටම මේක Fail ද? ඒ කාරාණාව ඇතුළුව කරුණු කිහිපයක් යටතේ iPhone X ගැන 2024 ට සහ ඉදිරි කාලයට කරන Review එකක් තමයි මේක. Skip නොකර දිගටම බලන්න. තවත් මේවගේ Videos බලන්න Channel එක Sub කරලා තියාගන්න ❤️
    ⭕️ Chapters
    ▶️ Design 02:49
    ▶️ Display 03:38
    ▶️ Camera 04:06
    ▶️ Performance 08:56
    ▶️ Gaming 09:26
    ▶️ Battery 12:42
    ▶️ Updates 13:10
    #iphonex #iphone #apple #iphonesinhala #srilanka #sinhalatec #smartphonereview
    #gaming

ความคิดเห็น • 205

  • @INDU3-xd8kf
    @INDU3-xd8kf 3 หลายเดือนก่อน +16

    මම හෙට ගන්න ඉන්නෙ x එකක් මේ කියලා දුන්න ටිකනම් සෑහෙන වටිනවා ❤
    වෙන කවුරුත් මෙහෙම පැහැදිලි කරන්නෑ ඔයාට හොද ගමනක් තියනවා සහෝ ❤

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน +2

      Thank u mcn ඒ වචන ටිකට ❤️🥹

  • @heshan_udara
    @heshan_udara 6 หลายเดือนก่อน +11

    Review krna widiya supiri jaya wewa! ❤️

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      Thank u mcn ❤️❤️

  • @SLAutoMachanic
    @SLAutoMachanic 4 หลายเดือนก่อน +7

    අයියේ මෙකයි 8+ එකයි දෙකේම චිප් සෙට් එහෙම එකයි නේ 8+ එක හරි මේක හරි ගත්තොත් තව අවුරුදු කීයක් social media ඇප් ඔක්කොම පාවිච්චි කරගෙන තව අවුරුදු කීයක් අදින්න පුලුවන්ද ois 16 අප්ඩේට් එකට මොනාද දැනට වැඩ කරන්නැති ඇප් එ ගැන පුලුවන්නම් වීඩියො එකක් කරන්නකෝ අයියේ

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      Ios 16 ට තාම ඔක්කොම වගෙව් apps වැඩ. ඔයාට අවුලක් නැතුව 2026 අවසන් වෙනකන් වගේ use කරගන්න පුළුවන්.. Apple ID trick එකෙන් තවත් පුළුව වෙයි. මගෙ 5s එකෙත් Social media apps එහෙම තාම වැඩ.

  • @CricmaniaSL
    @CricmaniaSL 7 หลายเดือนก่อน +8

    වෙනදා වගේම අදත් සුපිරි❤

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      Thank u brother ❤️

  • @user-kv8ux1yd2r
    @user-kv8ux1yd2r 6 หลายเดือนก่อน +5

    X ekk thm mth use krnne. Cooling fan ekm hri stand fan ekk hri use kr nm lag wnnema nthi trm❤
    Video ek nm supiri. Attamama ktha krpu ekt rp ❤😊

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      ඔව් ❤️ thanks. Medium වගේ graphic වලින් cod පුළුවන් අවුලක් නැතුව

  • @hashanchinthaka757
    @hashanchinthaka757 7 หลายเดือนก่อน +8

    Front camera eken 1080p 60fps වෙනකන් රෙකෝඩ් කරන්න පුලුවන් නේද , 11එකේ ඉදන් ද ios ආවේ front camera එකට

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน +1

      Iphone xr, xs, xs max වල 1080p 60fps පුළුවන්. 11 එකේ ඉදලා 4k 60fps තියනවා

  • @ashandimuthuashi3157
    @ashandimuthuashi3157 4 หลายเดือนก่อน +6

    තමංගෙ පාවිච්චිය අනුව තමයි ඉතිම් 😌

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @user-ld2eb3di3v
    @user-ld2eb3di3v 4 หลายเดือนก่อน +4

    SUPER REVIEW

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      ❤❤

  • @CeylonMoments2004
    @CeylonMoments2004 4 หลายเดือนก่อน +5

    Aurudu 3 wenawa thama kisima aulk supiriyak aluthen battryak demma giya sathiye den battry th supiri

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน +1

      Elama ❤️❤️

  • @s.madhura9498
    @s.madhura9498 4 หลายเดือนก่อน +4

    Oyge review mru❤

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      Thank u ❤️

  • @s.kavindya3157
    @s.kavindya3157 6 หลายเดือนก่อน +6

    Aiye camera ek paththen qualityt lassnt 4to capture karann puluwn xs ekend se 2 ekend

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน +1

      X එක ඉස්සරහින් ඉන්නවා photos පැත්තෙන්. Video පැත්තෙන් ඉන්නෙ se2

  • @EGAnjanakasuntharathnayakaAnja
    @EGAnjanakasuntharathnayakaAnja 14 วันที่ผ่านมา +2

    Samsung galaxy m34 5g ekada hoda i phone x ekada

    • @SLzoneYT
      @SLzoneYT  14 วันที่ผ่านมา

      Camera videos, performance ඇරෙන්න අනිත් ඒවගෙන් M34 එක් අවුලක් නෑ. ඔය දෙකෙන් එකක් ගන්නවනම් M34 එක ගන්න එක හොදයි කියලා හිතෙනවා

  • @hansanabandara9667
    @hansanabandara9667 21 วันที่ผ่านมา +1

    Issarahata supiri gemak gahanna puluwan oyata good luck👌❤

    • @SLzoneYT
      @SLzoneYT  21 วันที่ผ่านมา

      Thnk u mcn ❤️❤️

  • @slmerchantcadet3552
    @slmerchantcadet3552 4 หลายเดือนก่อน +5

    Oka duel simda

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      නෑ single. Xs එක dual

  • @PlayBeats-ft5ik
    @PlayBeats-ft5ik 7 หลายเดือนก่อน +5

    Best review

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      🤎🤎

  • @Nimsaravideos2935
    @Nimsaravideos2935 4 หลายเดือนก่อน +4

    Aiye, 8plus eka Aulk nedda, aurudu 2kak use kranna puluwan weida

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน +1

      අවුලක් නෑ. ඔව් ඒ කාලෙ පහුවෙනකන් apps update එයි

    • @Nimsaravideos2935
      @Nimsaravideos2935 4 หลายเดือนก่อน +1

      🙂👍❤✨

  • @user-px3es8fb4f
    @user-px3es8fb4f 4 หลายเดือนก่อน +3

    super

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      ❤❤

  • @Nimsar_a
    @Nimsar_a 6 หลายเดือนก่อน +26

    මන් මෙ කමෙන්ට් එකත් දාන්නෙ x එකෙන්❤

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน +1

      ❤️❤️

    • @binaraKalhara
      @binaraKalhara 6 หลายเดือนก่อน +1

      X eka supiriyak neda...

    • @Nimsar_a
      @Nimsar_a 6 หลายเดือนก่อน +1

      @@binaraKalhara mt nam me wenakam kisima ledak dunne na thama,cam ekt awlk nh supiriyk

    • @SavinTharuneth-vm6sy
      @SavinTharuneth-vm6sy 6 หลายเดือนก่อน +2

      X eka patta

    • @nimesh4992
      @nimesh4992 5 หลายเดือนก่อน +1

      Me comment eka balaporottuwen comment section eka on krddima oyge eka dakke 😊

  • @krishansandakelum516
    @krishansandakelum516 5 หลายเดือนก่อน +3

    Iphone x එකයි TECNO POVA 5 pro එකෙනුයි හොද මොකක්ද ගේමින් වලට

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน

      Pova 5 pro

  • @sasankalakamal2422
    @sasankalakamal2422 4 หลายเดือนก่อน +3

    අයියේ 8+ එක හොදයිද මෙකට වඩා බැටරිය එහෙම ලගදි ගන්න හිතන් ඉන්නෙ rply කරන්නකො

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      Battery එක නම් පොඩ්ඩක් විතර හොදයි x එකේ.. X එකට සාපේක්ෂව ලෙඩ අඩුයි 8+. මම කියන්නෙ 8+ යන්න

    • @sasankalakamal2422
      @sasankalakamal2422 4 หลายเดือนก่อน +1

      xs එකත් x වගෙම ලෙඩ ගොඩක් ද

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      @@sasankalakamal2422 නෑ xs හොදයි

  • @SLAutoMachanic
    @SLAutoMachanic 4 หลายเดือนก่อน +3

    මේක 2024 ගත්තොත් කොච්චරකාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน +1

      2026 අන්තිම වෙනකන් වගේ හැම app එකකම updates එයි

    • @SLAutoMachanic
      @SLAutoMachanic 4 หลายเดือนก่อน +1

      ​@@SLzoneYTඅයියේ 8+ ekata මොන අවුරුද්ද වෙනකන් ඇප් අප්ඩේට් එයිද

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      2026 අන්තිම වෙනකන් වගෙ එයි.

  • @A.K.Vinoth
    @A.K.Vinoth 4 หลายเดือนก่อน +3

    Brother Redmi 13 ekka compare karanakota
    Meka performance khomada?

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      Chipset එකෙන්නම් x එක් තමා ටිකක් විතර හොද. කරට කර යනවා
      unite4buy.com/cpu/Apple-A11-Bionic-vs-MediaTek-Dimensity-6080/

  • @senulagamingyt5956
    @senulagamingyt5956 3 หลายเดือนก่อน +4

    I phone x එකද xs max එකද 2024 ට හොද

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน

      X එකට වඩා ගොඩක් හොදයි xs max එක

  • @MalkiNelasha
    @MalkiNelasha 3 หลายเดือนก่อน +2

    lagadi i phone ekk gnnavann X eka gnnvta vada Xs ek ganna ekd hoda
    mage budget eke hetiyta X ekak thama gnna puluvn , vedi kalayak pavichchi krnna beri veida

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน

      Xs එක තමා ඒ දෙකෙන් හොදම.. ඔයාට ඒකට යන්න පුලුවන්නම් හොදටම හොදයි.. 2026 අවසාන වෙනකන් වගේ අවුලක් නැතුව x එක use කරගන්න පුලුවන් වෙයි.. ඒත් පොඩ්ඩක් පරිස්සමට පාවිච්චි කරන්න ඕන device එකක් iphone x කියන්නෙ.... පුළුවන්නම් xs ම යන්න.

    • @MalkiNelasha
      @MalkiNelasha 3 หลายเดือนก่อน

      @@SLzoneYTayye me davas vala Xs ekaka normally price eka kiyda

    • @Warshanethmini
      @Warshanethmini 12 วันที่ผ่านมา

      ​@MalkiNelasha 72

  • @danushkachandrakumari3794
    @danushkachandrakumari3794 4 หลายเดือนก่อน +4

    Se2 hoday ne

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      awlak ne karana wedeth ekka thma balapanne

  • @user-qr3cw9rf1b
    @user-qr3cw9rf1b 3 หลายเดือนก่อน +4

    Pixel 4 vs x mokada hoda?

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน

      X එකත් එක්කනම් pixel 4 හොදයි කියලා හිතෙනවා

  • @nimeshanimnadi4291
    @nimeshanimnadi4291 5 หลายเดือนก่อน +3

    Aiye photos walata hodam phone eka mokkd 11 ekata adu phone walin

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน

      Xs හරි xs max තමා.

  • @senulagamingyt5956
    @senulagamingyt5956 3 หลายเดือนก่อน +3

    Xs එකට softwear update එනවද

    • @senulagamingyt5956
      @senulagamingyt5956 3 หลายเดือนก่อน +1

      2024 ඉදන්

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน

      Ios 18 එයි සමහරවිට.. එන්නෙ නැති උනොත් පොඩි security වගේ updates තමා.. Apps updates නම් 2028 වගේ වෙනකන් එයි

  • @nevithmapa161
    @nevithmapa161 5 หลายเดือนก่อน +4

    Iphone x එකේ display එකේ green line එකක් එනවා නේද 🥲

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน

      ඔව් සමහර ඒවගෙ එනවා. නොට්ච් එක ගාව තමා වැඩිපුරම

    • @Mix01music
      @Mix01music หลายเดือนก่อน

      ​​@@SLzoneYT x korean version ekak set una 45 kata 64gb battery 100%peak performance tiyenne hirimak wath na pawichchi karala gannada

    • @AchiniTharushi
      @AchiniTharushi หลายเดือนก่อน +1

      @@SLzoneYTeka aulk nedd ayye

    • @SLzoneYT
      @SLzoneYT  หลายเดือนก่อน

      Green line එන එකනම් ඉතින් අවුල්

  • @nilankamahesh1875
    @nilankamahesh1875 2 หลายเดือนก่อน +2

    Se2 aulk nadda dan gnna?battery capacity madi kiyne attada se2 da gna hoda x da?

    • @SLzoneYT
      @SLzoneYT  2 หลายเดือนก่อน

      X එකට වඩා battery නම් කරනවා අඩුයි. ඒත් මටනම් se2 හොදයි.

  • @Itzaruna1222
    @Itzaruna1222 หลายเดือนก่อน +1

    Ayye, portrait photos gahanna wagema hodama battery life eka thiyenne se2 ekeda x ekeda? ❤

    • @SLzoneYT
      @SLzoneYT  หลายเดือนก่อน

      ඒ දෙකටනම් හොද x එක.. ඒත් xs වත් යන්න

    • @Itzaruna1222
      @Itzaruna1222 หลายเดือนก่อน

      @@SLzoneYT photos Ganna 8plus da Hoda se2 da ? 🗯️

  • @NethuliDahamsa-ct5rk
    @NethuliDahamsa-ct5rk 7 หลายเดือนก่อน +5

    Niyamai

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      🤎🤎

  • @hasi8705
    @hasi8705 4 หลายเดือนก่อน +4

    Se 2 ekada x ekada hoda???

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      Se 2 හොදයි මටනම්. ඒත් x එකෙ සමහර features ගොඩක් හොදයි x එකට වඩා

    • @nilankamahesh1875
      @nilankamahesh1875 2 หลายเดือนก่อน +1

      ​@@SLzoneYTBattery capacity anuwa x da se 2 da hoda?

    • @Warshanethmini
      @Warshanethmini 12 วันที่ผ่านมา

      ​@nilankamahesh1875 x

  • @AngelHub443
    @AngelHub443 2 หลายเดือนก่อน +2

    Niyamai❤

    • @SLzoneYT
      @SLzoneYT  2 หลายเดือนก่อน

      Thank u ❤️

  • @sajeevapadmasiri2147
    @sajeevapadmasiri2147 7 หลายเดือนก่อน +4

    ❤❤❤❤supiri

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      ❤️❤️

  • @dinukachamod1253
    @dinukachamod1253 4 หลายเดือนก่อน +3

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @piyuma2084
    @piyuma2084 4 หลายเดือนก่อน +3

    Ayye 1year 2 year yanakota app support nadda🥺

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      2y පැන්නම වගෙ වෙන්න පුළුවන් 3y වගේ කිට්ටු කරලා

    • @piyumajapiyumaja9221
      @piyumajapiyumaja9221 4 หลายเดือนก่อน

      @@SLzoneYTethakota awurudu 5k 6k wage Bari weida app update ekka phone eka use karanna

  • @gamingsasi1780
    @gamingsasi1780 4 หลายเดือนก่อน +3

    Danuth pavichchi krnne x godk hodai 💗

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @ishanmaduranga7136
    @ishanmaduranga7136 3 หลายเดือนก่อน +3

    Tawa kochchara kalayakt wage hodaida?

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน +1

      2026 වගේ.

    • @SamanthaKumara-ow6ip
      @SamanthaKumara-ow6ip หลายเดือนก่อน

      .it psse fb whts app yanna berida

  • @fixyourmobile90
    @fixyourmobile90 3 หลายเดือนก่อน +1

    මගෙ කලු පූසා හිටියා නේ ඌ කොහොමද එහේ ගියේ

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน

      🥹🥹❤️❤️

  • @reshantissera3440
    @reshantissera3440 6 หลายเดือนก่อน +2

    දැන් මේක ගත්තාට කමක් නැද්ද මේක් දැන් කීයක් වෙනවද අයියේ 😊❤

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      ඔයා බලාපොරොත්තු වෙන වැඩ ටිකට අවුලක් නැත්තන් ගන්න්. ඒත් අනිත් iphone වලට වඩා මේ errors ටිකක් වැඩී. හරියටම use කරන්න ඕනෙ. 256GB එකක් දැන් 60 - 70 අතර වගේ

    • @sasankalakamal2422
      @sasankalakamal2422 4 หลายเดือนก่อน

      අයියේ 8+ එක හොදයිද මෙකට වඩා බැටරිය එහෙම ලගිදි ගන්න හිතන් ඉන්නෙ rply කරන්නකො

  • @mathishaimansara0214
    @mathishaimansara0214 6 หลายเดือนก่อน +3

    iphone X ake battry bahinawane

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      ඔව් අද කාලෙට එච්චරම සෙට් නෑ battery එක

  • @vishwasithumina3579
    @vishwasithumina3579 2 หลายเดือนก่อน +1

    ඒකොයන්නෙ 2026 න් පස්සෙ මේක ඇප් වැඩ නැද්ද social media app use krnn barid

    • @SLzoneYT
      @SLzoneYT  2 หลายเดือนก่อน

      2026 න් පස්සෙ apps support නැතිවෙන්න පුලුවන්.. ශුවර් නෑ.. පස්සෙ ඉතින් apple iD trick එකෙන් වගේ තමා

  • @KGSanaYT
    @KGSanaYT 3 หลายเดือนก่อน +1

    X eki XS eki comper karala video ekk danmko

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน

      දෙන්නම් ❤️

  • @Hiranpiyumal
    @Hiranpiyumal หลายเดือนก่อน +1

    අයියෙ ඕකෙ ස්ක්‍රීන් එකේ එනවලුනෙ green line එකක්😢

    • @SLzoneYT
      @SLzoneYT  หลายเดือนก่อน

      ඔව්. පොඩ්ඩක් බබා වගේ. වට්ටා ගත්තොත් එහෙම එන්න පුළුවන්

  • @user-nethunehara
    @user-nethunehara 7 หลายเดือนก่อน +3

    Iphone xs max review plzz

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      Set උන ගමන් දෙන්නම්

    • @user-nethunehara
      @user-nethunehara 7 หลายเดือนก่อน

      @@SLzoneYT Mm

  • @ThiliMadushika1111
    @ThiliMadushika1111 4 หลายเดือนก่อน +2

    🤩🤩

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      ❤❤

  • @sahanasiri
    @sahanasiri 2 หลายเดือนก่อน +1

    Mmth gnn inne ayy. mta 256 gb x ekk dennm kiuwe 65kt bttry 90+ kiiwa awlk ndda

    • @SLzoneYT
      @SLzoneYT  2 หลายเดือนก่อน +2

      පාඩුයි. Xs 256 GB එකක් ගන්න පුළුවන් 75 කට. X එකට වඩා ගොඩක් හොදයි.

    • @sahanasiri
      @sahanasiri 2 หลายเดือนก่อน +1

      @@SLzoneYT ඕකෙ අයියා තැන්කු❤️‍🩹

    • @Warshanethmini
      @Warshanethmini 12 วันที่ผ่านมา

      Padui

  • @vinod_fernando
    @vinod_fernando 6 หลายเดือนก่อน +3

    Xs max eka ekak onii ❤

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      Xs එකක් සෙට් උන ගමන් දෙන්නම් ❤️

  • @madhawanimsara
    @madhawanimsara 2 หลายเดือนก่อน +1

    X eke issuse enawada

    • @SLzoneYT
      @SLzoneYT  2 หลายเดือนก่อน

      ඔව්. අනිත් ඒවට සාපේක්ෂව ටිකක් වැඩී

  • @user-dg7hk8yz3x
    @user-dg7hk8yz3x 4 หลายเดือนก่อน +3

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      ❤❤

  • @dilshanaravinda9349
    @dilshanaravinda9349 7 หลายเดือนก่อน +3

    Bro oyage gama koheda mara lassanai ❤

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน +1

      Polonnaruwe, mahawewa kiyla gmak mcn

  • @sandaru919
    @sandaru919 6 หลายเดือนก่อน +2

    Ayye appale ekak ganna hadanne 8plus ekek gannad x ekek gannad .battry eka thamai mata oni tikka honda mokakd

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      දෙකම 100% health කියලා හිතන්නකො..
      දෙකේම battery same වගේ. X එක පොඩ්ඩක් ඉස්සරහින් ඉන්නවා. මම නම් කියන්නෙ ඔය දෙකම නොගෙන පොඩ්ඩක් ඉවසලා xs එකකට යන්න

  • @user-ji1yc9sy2b
    @user-ji1yc9sy2b 18 วันที่ผ่านมา +1

    Gaming porformence camera ehma hdda

    • @SLzoneYT
      @SLzoneYT  17 วันที่ผ่านมา

      ඒ තුනටම හොද se2 , හැබැයි display එක ටිකක් පොඩි

  • @user-ji1yc9sy2b
    @user-ji1yc9sy2b 18 วันที่ผ่านมา +1

    Okada hoda se 2 ekda

    • @SLzoneYT
      @SLzoneYT  17 วันที่ผ่านมา

      Se2 එක

  • @user-mn3wm9lq2w
    @user-mn3wm9lq2w หลายเดือนก่อน +1

    X ekk gnn ekd hoda 8+ ekk gnn ekada

    • @SLzoneYT
      @SLzoneYT  หลายเดือนก่อน

      X එක

  • @user-ez6ry6me4u
    @user-ez6ry6me4u 4 หลายเดือนก่อน +2

    😃

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      🤎

  • @user-fn7kz5uz4y
    @user-fn7kz5uz4y 7 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      ❤️❤️

  • @SamalMadushan
    @SamalMadushan 2 หลายเดือนก่อน +1

    Aiye SE 2 ekada iPhone x ekada hodama

    • @SLzoneYT
      @SLzoneYT  หลายเดือนก่อน

      මටනම් se2

  • @Footballedition-l6z
    @Footballedition-l6z หลายเดือนก่อน +1

    Ayye 8+ ekad hoda x ekada plz reply 😢

    • @SLzoneYT
      @SLzoneYT  หลายเดือนก่อน

      X එක හොදයි features වලින්

  • @PlayBeats-ft5ik
    @PlayBeats-ft5ik 7 หลายเดือนก่อน +2

    👍

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      🤎🤎

  • @mssadeepa7663
    @mssadeepa7663 หลายเดือนก่อน +1

    Aiye X eke portrait ek. Durata wadina wada

    • @SLzoneYT
      @SLzoneYT  หลายเดือนก่อน

      Echchrm ne. මීටර් දෙකක් දෙක හමාරක් වගේ

    • @mssadeepa7663
      @mssadeepa7663 หลายเดือนก่อน +1

      @@SLzoneYT ඊට පස්සට ගියොත් චුට්ටක්වත් blur වෙන්නෙ නැද්ද

    • @SLzoneYT
      @SLzoneYT  หลายเดือนก่อน +1

      @mssadeepa7663 portrait on උනාම තමා blur වෙන්නෙ නැත්තන් නැ

  • @asalathisaru9526
    @asalathisaru9526 7 หลายเดือนก่อน +3

    👍🏽

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      ❤️❤️

  • @user-gh8wf6gg6o
    @user-gh8wf6gg6o 6 หลายเดือนก่อน +3

    X එක කීයද

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      60 - 70 වගේ 256gb

  • @shyamaliperera3888
    @shyamaliperera3888 7 หลายเดือนก่อน +2

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      ❤️❤️

  • @Thili-sr4ev
    @Thili-sr4ev 7 หลายเดือนก่อน +2

    😊

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      🤎🤎

  • @Thili-qk9uo
    @Thili-qk9uo 7 หลายเดือนก่อน +1

    ❤❤

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      🤎🤎

  • @Kasbaralanka
    @Kasbaralanka 6 หลายเดือนก่อน +2

    Ayye xs 64 gb හොඳයිda ganna

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      Storage එක ඔයාට ශේප් නම් අවුලක් නෑ. හොද condition එකක් ගන්න

  • @arunipoornima2554
    @arunipoornima2554 5 หลายเดือนก่อน +2

    Ayiye dn gnnv nm 11 ekt aduven hodama mkdd 🥲

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน +1

      Xs, xs max තමා

  • @NethuliDahamsa-ct5rk
    @NethuliDahamsa-ct5rk 7 หลายเดือนก่อน +2

    💜️

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      🤎🤎

  • @user-wj2pu8cs3j
    @user-wj2pu8cs3j 5 หลายเดือนก่อน +2

    Meke 128 gb nadda

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน

      128GB එන්නෙ නෑ. 64, 256 විතරයි

    • @Warshanethmini
      @Warshanethmini 12 วันที่ผ่านมา

      නැ

  • @AchiniTharushi
    @AchiniTharushi หลายเดือนก่อน +1

    Ayye ai X phone ek ek paratam kola pata wenne 😢

    • @SLzoneYT
      @SLzoneYT  หลายเดือนก่อน

      හැම වෙලේම වෙනවද? නැත්තන් කොලම වෙලා ගියාද?

    • @AchiniTharushi
      @AchiniTharushi หลายเดือนก่อน

      @@SLzoneYThitpu gmn enw aye windi 20 n wge nethi wenw

    • @Warshanethmini
      @Warshanethmini 12 วันที่ผ่านมา

      ​@AchiniTharushi green line da?

  • @gamingof2856
    @gamingof2856 3 หลายเดือนก่อน +1

    Me awurudde gthoth thw aurudu kiyk vge puluwand use krnn

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน

      2026 අන්තිම වෙනකන් වගේ

  • @Likeandshereplz
    @Likeandshereplz 5 หลายเดือนก่อน +3

    X ekada xs ekada hoda ayye

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน

      Xs

  • @BiautifullButterfly
    @BiautifullButterfly 4 หลายเดือนก่อน +3

    super

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      ❤❤

  • @user-ld2eb3di3v
    @user-ld2eb3di3v 4 หลายเดือนก่อน +3

    😍

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      ❤❤

  • @user-cw6sq3lz9c
    @user-cw6sq3lz9c 4 หลายเดือนก่อน +3

    ❤❤

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      🩷🩷

  • @user-su8vp2ul7k
    @user-su8vp2ul7k 4 หลายเดือนก่อน +1

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      🤎

  • @Thili-sr4ev
    @Thili-sr4ev 7 หลายเดือนก่อน +1

    ❤❤

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      🤎🤎

  • @user-rh1ti6eu2k
    @user-rh1ti6eu2k 4 หลายเดือนก่อน +2

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @damayanthiperera4304
    @damayanthiperera4304 3 หลายเดือนก่อน +2

    ❤❤

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน

      ❤❤

  • @user-cv5uk7cz2k
    @user-cv5uk7cz2k 4 หลายเดือนก่อน +2

    🤩

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      🤎

  • @DamayanthiPerera-ll2ox
    @DamayanthiPerera-ll2ox 6 หลายเดือนก่อน +1

    ❤❤

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      🤎🤎

  • @DamayanthiPerera-ll2ox
    @DamayanthiPerera-ll2ox 6 หลายเดือนก่อน +1

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      🤎🤎

  • @Thili-qk9uo
    @Thili-qk9uo 7 หลายเดือนก่อน +1

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      🤎🤎

  • @TheHan-o3w
    @TheHan-o3w 4 หลายเดือนก่อน

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      🤎

  • @user-sx6jx4um4q
    @user-sx6jx4um4q 4 หลายเดือนก่อน

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      🤎