iPhone SE 2 Full Sinhala Review In 2024 | SE 2 ගැන හැමදේම සිංහලෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • ⭕️ iPhone SE2 එකක් ගන්න ඉන්න ඔයාට සුපිරියට ඒක ගැන කියලා දෙන Video එකක් තමයි මේක අනිවාර්යයෙන් ම Skip නොකර බලන්න. තවත් මේ වගේම Videos බලන්න Channel එක Subscribe කරන්න.
    🌏 Join With Me
    ▫️ Facebook
    www.facebook.c...
    ▫️ WhatsApp
    api.whatsapp.c...
    💎 මේවත් බලන්න
    iPhone 6s 2024 ට කොහොමද? | iPhone 6s ගැන හැමදේම සිංහලෙන් | iPhone 6s Sinhala Review
    • iPhone 6s 2024 ට කොහොම...
    iPhone 6s, 6s+, 7, 7+, 8, 8+ වලට පොදුවේ එන ලෙඩ මොනවද? | Common Issues Of Old iPhones
    • iPhone 6s, 6s+, 7, 7+,...
    iPhone 8 2024 ට ගන්න එපා | iPhone 8 Sinhala Review | Don't Buy iPhone 8 For 2024
    • iPhone 8 ගන්න එපා | iP...
    Phone Display එකට Colour Lines සහ Pixel Burn එන්න හේතු | Updates වලින් එනවද? | Green Lines
    • Green Lines සහ Pixel B...
    Phone එක Charge එකේදි Current වදින්නෙ ඇයි? | Why Leaking Current On Smart Phone While Charging
    • Phone එක Charge එකේදි ...
    #iphone #apple #iphonese #iphonese2 #iphone2020 #iphonesinhala #sinhalatec #ios18

ความคิดเห็น • 460

  • @rubby8190
    @rubby8190 8 หลายเดือนก่อน +40

    ඇත්තටම mewaneh review. ඔයාගේ channel එක අනිව up වෙනවා ඉක්මනින් ම. මාත් හොයනව 8+ ද se 2ද ගන්නේ කියල.
    Yt shorts හදනවනම් මේක හොඳයි නේද.. මටත් ඕන vedio වලට විතරයි . ඔයාව විශ්වාස කරල ගන්නද අයියේ.. display එක පොඩී කියල එපා කියනව කට්ටිය.

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน +1

      Thanks ඒ වචන ටිකට ❤️❤️. Videos වලට ගන්නවනම් කිසිම අවුලක් නෑ. පෞද්ගලිකව මාත් මේක ගත්තෙ videos හදන්නමයි.

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน +1

      ඔව් display පොඩි එක. එතකොට battery wast එක එහෙම ටිකක් වැඩී ඉතින්. මටනම් අවුලක් නෑ

    • @tharindupriyanath
      @tharindupriyanath 5 หลายเดือนก่อน +1

      Gttda mchn se2 hodaid ​@@SLzoneYT

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน +2

      සම්හර දේවල් වලට හොදයි. Normally හොදට use කරගන්න පුළුවන් device එකක්. ම්ම් මේ චැනල් එකේ video පැත්ත අදින්නෙත් එකෙන්

  • @chamikasandaruwan9806
    @chamikasandaruwan9806 6 หลายเดือนก่อน +5

    දැනගතයුතු හැමදේම තියෙන වීඩියෝ එකක් සුපිරි

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      Thnak u mcn ❤️

  • @nuwanlakshitha6226
    @nuwanlakshitha6226 6 หลายเดือนก่อน +8

    දැකපු සුපිරිම Review එකක් මචන්.සුපිරි 😊❤

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      Thank u mcng ❤️❤️

  • @dilshanaravinda9349
    @dilshanaravinda9349 8 หลายเดือนก่อน +15

    Mechchara hoda review ekak na youtube eke ❤❤ aththama supiri 🎉

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน +2

      ස්තූතී මචං ❤️😍😍😍

  • @thambaraadhikari8014
    @thambaraadhikari8014 7 หลายเดือนก่อน +9

    Good luck අයියේ මාත X එකක්ද se2 එකක් ද ගන්නේ කියලා හොය හොයා හිටියේ...ඔයා හොදට පැහැදිලි කරනවා හැමෝටම තේරුම් ගන්න පුලුවන් විදියට❤

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      Thank u malli. ඔය දෙකේ Camera විතරක් ගැනම කතා කරපු video එකකුත් ඇති

    • @thambaraadhikari8014
      @thambaraadhikari8014 7 หลายเดือนก่อน

      @@SLzoneYT අයියාගේ ඒක කලින්ම බැලුවා ❤️

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      @thambaraadhikari8014 ❤️❤️

    • @ishanudayanga5859
      @ishanudayanga5859 4 วันที่ผ่านมา

      මාත් එහමයි x එකක් ගන්නවද se2 එකක් ගන්නවද කියලා කල්පනා කරේ

    • @ishanudayanga5859
      @ishanudayanga5859 4 วันที่ผ่านมา

      ❤❤

  • @nipunanuwan-c9z
    @nipunanuwan-c9z 6 หลายเดือนก่อน +5

    සුපිරියට තේරැම් කරනව ගැම්මක් තාමා❤

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      Thankz bro❤️❤️

  • @Clown_isgaming
    @Clown_isgaming 9 หลายเดือนก่อน +21

    SE 2 ekakinma me video eka balapu aya me konata ♥️💪

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน +1

      Supiri phone eka ❤️

    • @ShinhalaFillm
      @ShinhalaFillm 8 หลายเดือนก่อน +1

      Inno❤

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ❤️❤️

    • @dinethkawya5434
      @dinethkawya5434 8 หลายเดือนก่อน +1

      ❤🎉

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      @dinethkawya5434 ❤️❤️

  • @tharushahasaranga5648
    @tharushahasaranga5648 5 หลายเดือนก่อน +7

    සුපිරි බ්‍ර්‍රෝරෝ මාත් i phone එකක් ගන්න ඉන්නෙ ඒකට මේ video s මාරම උදව්වක් උනා පට්ටම clear explain brda..සුභ 🤜🤛

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน +1

      Thank u mcng ❤️❤️

  • @Hashanupendra101
    @Hashanupendra101 22 วันที่ผ่านมา +1

    හැමදෙම දැන ගත්තා iphone SE2 eka සුපිරි ❤

    • @SLzoneYT
      @SLzoneYT  22 วันที่ผ่านมา

      Thank u ❤️

  • @BimsaraCreations
    @BimsaraCreations 5 วันที่ผ่านมา +1

    3U Tool එක ගැන කොච්චර කිවුවත් සමහර Customers ලා විශ්වාස කරන්නේ නෑනේ. ගලවලා ඔක්කොම Replace කරලා කියලා හිතන්නේ. Video එකේ මුලින්ම ඒක ගැන කිවුව එක වටිනවා.❤

    • @SLzoneYT
      @SLzoneYT  5 วันที่ผ่านมา

      Ow 🥹. Thank u cmnt ekat ❤️

  • @wdwdhb3274
    @wdwdhb3274 6 หลายเดือนก่อน +5

    Supiri bosaa.... niyama review ekk....මේවන රිවීව්

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      Thank you mcn ❤️

  • @kosalabandara1198
    @kosalabandara1198 7 หลายเดือนก่อน +7

    congragulations brother. keep it up. good luckk

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน +1

      Thnks mcn ❤️

  • @gunarathna6931
    @gunarathna6931 6 หลายเดือนก่อน +8

    ගන්නවනම් හොද se2 එකක්ද නැත්තම් x එකද හොද

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน +1

      දෙකේම හොද නරක තියනවා. මටනම් se2 හොදයි

  • @sandunharshana514
    @sandunharshana514 5 หลายเดือนก่อน +3

    අයියා video එක සුපිරියටම තේරෙන්න කියලා දෙනවා ❤️❤️❤️

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน

      Thank u malli ❤️

  • @ThisaraLakshan-s1h
    @ThisaraLakshan-s1h 7 หลายเดือนก่อน +6

    Supiri brother me wage reveiw ekak hoya hoya hitiyeee broow thank uu😊 mn gawa dn pixel 3 ekak thiyenne mn bala bala hitiyee se2 ekkata yanna thank uu machan❤

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      Thank you mcn ❤️❤️❤️

  • @binukamihiran375
    @binukamihiran375 8 หลายเดือนก่อน +6

    ඇත්තටම නියම Review එකක් ❤ Tnx

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      Thnk u ❤️

  • @MrHimAsh.
    @MrHimAsh. 8 หลายเดือนก่อน +7

    Godak hodata review karanawa.hodata karanna suba pathanawa bro ❤

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ස්තූතී ඒ වචන ටිකට ❤️❤️❤️❤️

  • @Sizzelanddrizzle
    @Sizzelanddrizzle 5 หลายเดือนก่อน +4

    ඊයෙ ගත්තෙ ඒකයි බැලුවෙ දැනගන්න
    😊

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน

      Congratulations ❤️❤️

  • @sajeenadulakshi7617
    @sajeenadulakshi7617 6 หลายเดือนก่อน +5

    Good explanation .❤️

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน +1

      Glad you liked it❤️

  • @DENETH293
    @DENETH293 7 หลายเดือนก่อน +15

    අනිවාරෙන් මන් ගන්නො❤️‍🔥🥰

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน +1

      ❤️❤️ elo

    • @tharusha_xx_
      @tharusha_xx_ วันที่ผ่านมา

      Brand new thiyeda bn matath ganna one

  • @hashanchinthaka757
    @hashanchinthaka757 9 หลายเดือนก่อน +8

    01:27 අයියේ මේක ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද iphone 11 pro එකේ score එක කීයක් වගේද එන්නේ

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน +2

      11 pro එකක් හොයාගන්න ඕන මල්ලි. හොයාගෙන සතියක්වත් මට පාවිච්චි කරන්න ඕනෙ. නැත්තන් තේරුමක් නෑ රිවීව් එකක් දීලා.

  • @TharushaAkash-f9k
    @TharushaAkash-f9k หลายเดือนก่อน +2

    Iphone x එක තව කොච්චර කල් පාවිච්චි කරන්න පුළුවන් වේවිද ios 16 vision එකෙන් wp/fb වගේ apps

    • @SLzoneYT
      @SLzoneYT  หลายเดือนก่อน

      2027 වෙනකන් වගේ පුළුවන්වෙයි. 2026 අන්තිම වගේ

  • @CP_05
    @CP_05 หลายเดือนก่อน +1

    Patta genuine review ekk. Nice aiye🔥

    • @SLzoneYT
      @SLzoneYT  หลายเดือนก่อน

      Thank u ❤️🥹

  • @hirankaushal3899
    @hirankaushal3899 2 หลายเดือนก่อน +1

    SE2 එකෙන්මයි බැලුවේ, සුපිරි රිවීවූ එක

    • @SLzoneYT
      @SLzoneYT  2 หลายเดือนก่อน +1

      Thank u 🥹❤️

  • @channelk7253
    @channelk7253 8 หลายเดือนก่อน +4

    aiye oya review karana pattern eka maru, digatama karanna. iphone xs, 11, 11pro wala review th ikmanata ona

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      Thank u wachana tikata ❤️. ee device Kaleka idan use karana kenek hoyaganna one malli. Neththan review karana eken therumak ne.

  • @A.K.Vinoth
    @A.K.Vinoth 5 หลายเดือนก่อน +3

    Redmi 13 ekka compare karanakota khokada ontha...
    108 mega pixel...
    Snapdregon chip...
    5000 battery

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน

      Redmi Note 13 ද?
      Camera වලින් ඉස්සරහින් ඉන්නෙ Se ( ගොඩක් වෙලාවට Mega Pixel ගානින් කැමරා එක මනින්න බෑ )
      Display වලින් ඉස්සරහින් ඉන්නෙ Note 13. Se 2 එකට වඩා හොදටම හොදයි.
      Performance අතින් ඉස්සරහින් ඉන්නෙ Se 2 එක. Mediatek Dimensity 6080 තියෙන්නෙ Note 13 ට. SD එකක් නෙවේ. ඒකට වඩා Se 2 Bionic A13 හොදට Perform කරනවා..
      Battery Life එක අතින් ඉස්සරහින් ඉන්නෙ Redmi එක..
      ඔයාට ගැලපෙන කාරනා එක්ක තෝරලා එකක් ගන්න තියෙන්නෙ. Video පැත්ත හොදටම කරනවනම් ගන්න Se2, නැත්තන් Normal Use නම් ගන්න Note 13

  • @ChamiduSandeepa-v2p
    @ChamiduSandeepa-v2p 7 หลายเดือนก่อน +4

    Se 2 එක අලුතින්ම ගත්තොත් කීයද

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน +1

      Seal pack නම් 80, 90 ක් වගේ වෙයි. ඒත් තියනවද දන්නෙ නෑ. ශොප් වල used නම් තියනවා 128 GB ඒවා 55 කට වගේ

  • @MalinduEpasinghe
    @MalinduEpasinghe 4 หลายเดือนก่อน +2

    මන් ගත්තා සුපිරියක් තමා

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      ❤️❤️🥹

  • @ourseconds9745
    @ourseconds9745 7 หลายเดือนก่อน +5

    සුපිරි ❤

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      Thank you ❤️❤️

  • @induwarasenesh951
    @induwarasenesh951 6 หลายเดือนก่อน +4

    mama use krnw phone eka phone ek nm hodai batri 🔋 bahina eka thama prashne

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @thanuumusic
    @thanuumusic 5 หลายเดือนก่อน +4

    Supiriy brother keep the good work up❤❤

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน +1

      Thank u mcn ❤️

  • @chamod4799
    @chamod4799 4 หลายเดือนก่อน +2

    අයියෙ, plz reply එකක් දෙන්න, brand new anroid පෝන් එකක් 55,60කට වගෙ ගන්නවට වඩා SE2 එක 55 කට හොද condition තියන එකක් ගන්න එක හොදයි ද?? අවුරුදු 4,5ක් ව්ගෙ use කරන්න normal use කරන්න , plz reply දෙන්න🥺

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน +1

      Battery මදි. Display එකත් සාමාන්‍යයි.. Battery ඔයාට අවුලක් නැත්තන් හොදම option එකක් se2 කියන්නෙ

    • @chamod4799
      @chamod4799 4 หลายเดือนก่อน

      @@SLzoneYT thanks ❤ aiye

  • @ThilinaPriyankara-vs6cc
    @ThilinaPriyankara-vs6cc 3 วันที่ผ่านมา +1

    @ SL Zone aiye 2025ට se2 එක main phone එක විදිහට use කරන්න පුලුවන්ද

    • @SLzoneYT
      @SLzoneYT  3 วันที่ผ่านมา

      Battery ප්‍රශ්නෙ විතරයි තියෙන්නෙ. අනිත්වනම් ගැටලුවක් නෑ එච්චරම.

    • @ThilinaPriyankara-vs6cc
      @ThilinaPriyankara-vs6cc 3 วันที่ผ่านมา

      @@SLzoneYT thank you aiye 👍

  • @Maliya_bike_hub.
    @Maliya_bike_hub. 4 หลายเดือนก่อน +1

    අයියෙ ලංකාවෙ ගන්නවනම් හොදම තැන මොකක්ද ?

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      එහෙම හොදම තැනක් කියලා නෑ මල්ලි. ගද්දි හොදට බලලා ගන්න ඕනෙ. හැම තැනම අවුල් තියන ඒවා තියෙන්න පුළුවන්.

  • @RandikaMalshan-u8m
    @RandikaMalshan-u8m 5 หลายเดือนก่อน +6

    Super explain 🧡🧡

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน

      Thank u ❤️❤️

  • @LimeshanThathsara
    @LimeshanThathsara 3 หลายเดือนก่อน +2

    Se 2 එකේ ටෙම්පට් එක ගැහුවහම ඩිස්ප්ලේ එකේ දෙපැත්තෙන් හුලන් ඇතුලට ගිහිම් වගේ ඉරි දෙකක් යනවනේ
    එකේ ඩිස්ප්ලේ එක පොඩ්ඩක් රවුම් වගේද
    දන්න කෙනෙක් කියන්නකෝ 😢

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน +1

      Local එව්වා එහෙම තමා. Super D ගහන්න

    • @LimeshanThathsara
      @LimeshanThathsara 3 หลายเดือนก่อน +1

      Se 2 එකේ ඩිස්ප්ලේ එක වටෙම් පොඩි රවුම් ගතියත් තියේ නේ අයියේ
      තෑන්ක්ස් 💝

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน

      @@LimeshanThathsara පරණ ටෙම්පර්ඩ් වැදුනම එහෙමයි. Super D එකේ එහහෙම ප්‍රශ්න නෑ. ගනන් වැඩී

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน

      @LimeshanThathsara පොඩ්ඩක් තියනවා. ඒක බලපාන්නෙ නෑ

    • @LimeshanThathsara
      @LimeshanThathsara 3 หลายเดือนก่อน

      @@SLzoneYT කීයක් වෙයිද අයියේ අර 700 එකක් ගැහුවා ඊට පස්සෙ ගම් එකක් දලා ගැහුවේ දැන්න්ම් හරි වගේ 🙂

  • @RavinduSulochana-vg7hp
    @RavinduSulochana-vg7hp 5 หลายเดือนก่อน +3

    මනම්පිටියෙදී නේද photos අරන් තියෙන්නෙ 👀

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน

      ඔව් 🥹.

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน

      ඒ පැත්තෙද

  • @Kanura_Chethana
    @Kanura_Chethana 8 หลายเดือนก่อน +6

    Brother Se 3 eka ganth video ekak ❤

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน +2

      Se3 එකක් හොයාගන්න ඕනෙ.

  • @iphonepissa
    @iphonepissa 2 หลายเดือนก่อน +1

    අයියේ හෝම් බටන් තියෙන iphone වලට neptune දාන වීඩියෝ එකක් කරන්නකෝ plz

    • @SLzoneYT
      @SLzoneYT  2 หลายเดือนก่อน +1

      @@iphonepissa neptune කිව්වෙ මොකද්ද බං?

    • @iphonepissa
      @iphonepissa 2 หลายเดือนก่อน

      @@SLzoneYT e kiyanne aiye home botten thiyene iphone wala home botte eka use karanne nathuwa anith iphone walin home ekata yana widiyata

    • @iphonepissa
      @iphonepissa 2 หลายเดือนก่อน

      @@SLzoneYT th-cam.com/video/v_nF8LrPBSg/w-d-xo.htmlsi=ql9JS_tevcbMBgWr

    • @iphonepissa
      @iphonepissa 2 หลายเดือนก่อน

      @@SLzoneYT oya video eke thiyenewa wage

    • @SLzoneYT
      @SLzoneYT  2 หลายเดือนก่อน

      @@iphonepissa අර කලු පාට රවුම වගේ එක ගැනද කියන්නෙ?

  • @grd840
    @grd840 6 หลายเดือนก่อน +4

    2025 mula wage gattoth awluck wena ekak nane tama salli tikak madi 🥲 price up weida

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      ඒ කාලෙට ඔයාට වෙන එකක් ගන්න හිතෙයි

  • @PrasannaPrasanna-r3q
    @PrasannaPrasanna-r3q 4 หลายเดือนก่อน +2

    7 plus එකයි se 2 එකයි සයිස් එකෙන් සමානද අයියෙ 🙂

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      නෑ. 7+ එකේ 5.5 inches display එකක් තියෙන්න්නෙ. Se එකේ 4.7 inches

  • @zinoozanizar
    @zinoozanizar 3 หลายเดือนก่อน +3

    Ayye mn i ekakata android idan maru wenna yanne ..8 ekk ganna baluwe ..eeka hodaida SE 2 hodaida
    camera quality hoda mona phone ekeda

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน

      8 එපා se2 ම යන්න ❤️

  • @gayanperera7470
    @gayanperera7470 7 หลายเดือนก่อน +4

    Ayye oya kohenda gaththe ? Recommend shop ekak kiyannako🙏🙏

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน +1

      මම ගත්තෙ පොළොන්නරුවෙ Nethmina Mobile එකෙන්. හැම තැනම හොද වගේම නරක ඒවත් තියනවා අපි බලලා ගන්න ඕනෙ හරියට

  • @oshanranasinghe1
    @oshanranasinghe1 หลายเดือนก่อน +1

    මචං se 2 එකක් ගත්තා. Phone එක off කරලා charge කරනකොට phone එක on වෙනවා.ආයෙ off කරාම phone එක charge වෙනවා පෙන්නන්නේ නෑ.හැබැයි phone එක on කරලා බැලුවාම charge වෙලා තියෙන්නේ. ඒක normal ද?

    • @SLzoneYT
      @SLzoneYT  หลายเดือนก่อน +1

      ඒ හැටි එහෙම තමා

    • @oshanranasinghe1
      @oshanranasinghe1 หลายเดือนก่อน

      @@SLzoneYT
      මචං තව දෙයක් දැනගන්න ඕනි.
      Phone eke screen eka off wela thiyenakota phone eka athata gaththama screen eka auto on wenawa.eka off karanna setting wala kothanada thiyenne?

  • @tharushahasaranga5648
    @tharushahasaranga5648 5 หลายเดือนก่อน +3

    අයියෙ මටත් ඕනි mainly පොටෝ පැත්තයි වීඩියෝ පැත්තයි...එහෙම බැලුවහම se 2 එක number 01 නේද

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน +1

      Portrait බලනවනම් se2 ටිකක් අවුල්. Video බලනවනම් අවුලක් නෑ.

    • @tharushahasaranga5648
      @tharushahasaranga5648 5 หลายเดือนก่อน +1

      @@SLzoneYT eth godakma awl nene neda

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน +1

      නෑ එහෙම නෑ. Human portrait විතරයි. වෙන එහෙම ලොකුවටම අවුලක් නෑ.

    • @tharushahasaranga5648
      @tharushahasaranga5648 5 หลายเดือนก่อน

      අහ් එහෙනම් එච්චරයි brd ...❤️
      ආදරෙයි ආ....දැන් තමයි සැටිස් උනේ....

  • @Maliya_bike_hub.
    @Maliya_bike_hub. 4 หลายเดือนก่อน +1

    අයියෙ se2 ලංකාවෙ බ්‍රෑන්ඩ් නිව් ගන්න තියනවද?

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      දන්න තරමින් නෑ මල්ලි. Se3 එක නම් තියනවා.. ඒත් ඒක ගන්න එපා

  • @SithiiSithii
    @SithiiSithii 4 วันที่ผ่านมา +1

    Nice review ayya❤️‍🩹

    • @SLzoneYT
      @SLzoneYT  4 วันที่ผ่านมา

      Thank u 🥹❤️

  • @chamod4799
    @chamod4799 4 หลายเดือนก่อน +1

    අයියෙ, plz reply එකක් දෙන්න, මන් SE 2 128GB phone ekk gatta, eke battery helth eka 77%i tibbe original battery, ඊටපස්සෙ ඒ shop එකෙන් කියුවා battery eka 77%k nisa free අලුත් මාරු කරලා දෙන්නම් කියලා ඊටපස්සෙ එහෙම කලා, දැන් battery helth eka 100%i 3utool එකෙන් බැලුවෙ, එහෙම කලාට අවුලක් නැද්ද අයියේ, තව කොච්චර කල් මෙ battery eka use කරන්න පුළුවන් වෙයිද, original එක මාරු කරලාට අවුලක් නැද්ද, අලුත් battery එකටත් එයලා 2 months warranty දුන්නා, plz reply ekak දෙන්න අයියේ🥺

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      නෑ එහෙම අවුලක් නෑ.. 3u tool එකෙන් බලන්න දැන් charging cycle ගාන කීයද කියලා. ඒක බලලා කියන්නකො..

  • @inushakavindaofficial
    @inushakavindaofficial 7 หลายเดือนก่อน +5

    Superb reveiew ❤

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      Thnk u ❤️❤️

  • @Malshatharushi
    @Malshatharushi 4 หลายเดือนก่อน +2

    Se2 eke night mood ekedi photo clear neni😢. Ane mt kiynnko aduru welawaka kohomada eliya thiyena photo ekk ghann

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      Se2 වල night mode නෑ. Expose option එක වැඩි කරලා ගහලා බලන්න. Night mode නෑ

  • @SamalMadushan-x2g
    @SamalMadushan-x2g 7 หลายเดือนก่อน +4

    Aiye make battery eka kochchara vela use karann puluvanda heavy use karaddi

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน +2

      Heavy නම් ටිකක් අමාරුයි. Games එහෙම play කරද්දි ඉක්මනට බහිනවා. Mobile data ඔන් එකේ cod වගේ play කරනවනම් එක දිගට පැය දෙකකට වගේ ආසන්නව පුළුවන්වෙයි.

  • @MaduwaMadushan-p1y
    @MaduwaMadushan-p1y หลายเดือนก่อน +1

    Iphone se2
    iphone 8
    කොකද හොදම

    • @SLzoneYT
      @SLzoneYT  หลายเดือนก่อน

      Se2 හොද

  • @uditha_d5110
    @uditha_d5110 4 หลายเดือนก่อน +1

    Me tikema Iphone mokkdda gnne kiyl video walin Analyze kra Godkm me channel eken dewal danagaththa Higly Recommend Sl zone Keep It up ❤️⚡

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      Thank u mcn 🥹🥹🥹❤️❤️

  • @PavithraPriyadarshani-w6w
    @PavithraPriyadarshani-w6w 2 วันที่ผ่านมา +1

    3U tool kitanne mokakda kiyannako.. mamath ganna inne

    • @SLzoneYT
      @SLzoneYT  วันที่ผ่านมา

      Iphone check karana PC software ekak. Eken puluwan iphone wala hardwere gena idea ekak ganna. Ewagema iphone update karana weda, music ringing tone. Multimedia weda lesiyen karaganna puluwan

  • @IDMUSIC-000
    @IDMUSIC-000 25 วันที่ผ่านมา +2

    Singapore used se2 hodayida

    • @SLzoneYT
      @SLzoneYT  25 วันที่ผ่านมา

      අවුලක් නෑ

  • @Nikila_Sandaruwan
    @Nikila_Sandaruwan 2 หลายเดือนก่อน +1

    අයියෙ SE2 එකෙන් tech gadgets unboxing video TH-cam එකට දාන්න තරම් කොලිටිද ? . ලයිට් එකක් එ්ම ගහලා විඩියෝ කරලා Edit කරගත්තොත් Yt එකේ ගේමක් ගහගන්න පුලුවන්ද ?

    • @SLzoneYT
      @SLzoneYT  2 หลายเดือนก่อน

      මම මේ චැනල් එකේ මෙතෙක් 90% ක්ම කරලා තියෙන්නෙ se2 එකෙන්

    • @Nikila_Sandaruwan
      @Nikila_Sandaruwan 2 หลายเดือนก่อน

      @@SLzoneYT එ්මද

  • @technovalk
    @technovalk 4 หลายเดือนก่อน +2

    මාත් SE 2 එකක් Use කරන්නෙ ඔක්කොම හොදයි Video recording එහෙම Superb 💯
    Battery නම් 🥲

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      ඔව් battery තමා 🥹🥹

    • @kaviyagaming9003
      @kaviyagaming9003 หลายเดือนก่อน

      අඩේ මගේ battry health සතියට 8 ක්‌ බැස්ස ඇයි දන්නේ නෑ නේ se2

    • @technovalk
      @technovalk หลายเดือนก่อน

      @@kaviyagaming9003 සතියට Health එක 8% අඩු උනා කියන්නෙ නම් අවුල් වගේ Bro , සමහර විට Battery Boost i Phone එකක්ද දන්නෑ.
      ලගදිද ගත්තෙ ෆෝන් එක ?

    • @kaviyagaming9003
      @kaviyagaming9003 หลายเดือนก่อน

      @@technovalk ඔව් අය්යේ අනේ මන්ද blck colour

    • @kaviyagaming9003
      @kaviyagaming9003 หลายเดือนก่อน

      මොනාද කරන්න වෙන්නේ

  • @MrKingS92005
    @MrKingS92005 4 หลายเดือนก่อน +2

    7plus ekk me aurudde gaththoth thawa aurudu kiyk pawichchi krnna puluwannda

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      Labana awrudde aga wenkn wage

  • @eranganihemamali4951
    @eranganihemamali4951 5 หลายเดือนก่อน +4

    battry eka baladdi hoda se 2 da 8 + ekada

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน

      8+ එක

  • @WenukDulmin-m3t
    @WenukDulmin-m3t 6 หลายเดือนก่อน +4

    used priceda 60000 brand newda

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      Used price . Brandnew දැන් හොයාගන්න බෑ

  • @slcricket9382
    @slcricket9382 3 หลายเดือนก่อน +2

    Aiye apple 14 ek one...kohewath na hriyt❤

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน

      Dennm❤️

  • @chenuranimsara8532
    @chenuranimsara8532 5 หลายเดือนก่อน +4

    Bro brand new ema gnma ekk nadda

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน

      Brand new නම් දැන් නැතුව ඇති. Se 3 නම් තියනවා.. ඒත් තේරුමක් නෑ ඒවා

  • @DumindaMadushanka-f6t
    @DumindaMadushanka-f6t 8 หลายเดือนก่อน +6

    Aiyye se2 eke display eke aduru gathiyak thiyenawad anith 4n ekk baladdi

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      එහෙමනම් අවුලක් නෑ. Iphone 8 එකේ ෆීල් එකමයි තියෙන්නෙ මට

  • @netflixsa5656
    @netflixsa5656 5 หลายเดือนก่อน +4

    Aiye ma ada heta se2 ekk gan inne
    Us d?japan da? Korian da?ගන්න හොද කියල කියන්නකො.
    දන්න කෙනෙක් හරි?

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน

      ඔය දෙකෙන්ම ගත්තොත් ඔයාට shutter sounds off කරන්න settings වලින් බෑ. Photos ගහද්දි සද්දෙ එනවා.. Mute switch එකෙන් phone එක mute කරලා ගහද්දි අවුලක් නෑ. ඒක ප්‍රශ්නයක් නැත්තන් කිසි ප්‍රශ්නයක් නෑ. Hardweres එකයි. මගෙත් ජපන්.

    • @netflixsa5656
      @netflixsa5656 5 หลายเดือนก่อน +1

      @@SLzoneYT Thanks aiye.
      Aiye orginl battery එන se2 එකක් ගන්නද?නත්තම් battery replace කරපු එකක් ගන්නද ගන්නකොට?

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน +1

      @@netflixsa5656 orginal 88 up වගේ health එකක් තියනවනම් හොදයි.. Replace උනත් අවුලක් නෑ. හැබැයි battery health වල පෙන්නනවද බලන්න හෙල්ත් එක

    • @netflixsa5656
      @netflixsa5656 5 หลายเดือนก่อน +1

      @@SLzoneYT Hari aiya.Thanks❤️

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน

      @@netflixsa5656 ❤️❤️

  • @buddhikasadaruwan7110
    @buddhikasadaruwan7110 7 หลายเดือนก่อน +4

    64GB thiyenne aiyye thawa awrudu keeyak wage yaddi storage full weida?😊

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      ඔයා සාමාන්‍යයෙන් මොනවගේ දේවල්ද කරන්නෙ phone එකෙන්

    • @buddhikasadaruwan7110
      @buddhikasadaruwan7110 7 หลายเดือนก่อน +1

      @@SLzoneYT photo Gahanawa,game gahannaa

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      ඒ දෙකටනම් අවුලක් නෑ storage එක. 4k වගේ videos ගොඩක් කරනවනම් වගේ නම් මදි. ගන්න එකේ තව රුපියල් 4000 ක් වගේනෙ වැඩිවෙන්නෙ 128 ක් ගන්න

  • @MalinduEpasinghe
    @MalinduEpasinghe 5 หลายเดือนก่อน +5

    Nice bn

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน +1

      thank u mcn❤

  • @BihanShenesh
    @BihanShenesh 4 หลายเดือนก่อน +4

    8 plus ekeda se2 ekeda batry hoda loku venasak nedda

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน +1

      8+ පැයක් එක හමාරක් වැඩිපුර battery කරනවා

  • @iduvaegaming7533
    @iduvaegaming7533 หลายเดือนก่อน +1

    Aiyyah se2 eka wp chat karannai tik tok balannai gaththoth battery aulak nadda kiyannako pliizz aiyee 🥺

    • @SLzoneYT
      @SLzoneYT  หลายเดือนก่อน

      එක දිගටනම් පැය 3 ක් වගේ පුළුවන් වෙයි

  • @vvvbjjbvbjjhggg2865
    @vvvbjjbvbjjhggg2865 7 หลายเดือนก่อน +4

    Apple IPhone 7plus voice ekak ona

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน +1

      7+ එකක් හොයාගත්ත ගමන් දෙන්නම් ❤️

  • @Mgsp97
    @Mgsp97 4 หลายเดือนก่อน +2

    Mn se2 ekak eye gatta apple genuine battery dala ekata helth ek 89 hodada ayye

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      Charging time එක කීයද

  • @kalindumihiranga-m8y
    @kalindumihiranga-m8y 8 หลายเดือนก่อน +4

    Bro oyage device eke battery reples da?

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      Ne orginal

  • @DisnaWickramarachchi-p2v
    @DisnaWickramarachchi-p2v 8 หลายเดือนก่อน +5

    Aiye magese2 eke back came eka zoom krhma focas wena eka aull mokdda krnne ekata

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      මගෙත් එහෙම තමයි. ගොඩක්ම zoom කරාම focus වෙන්නෙ නැති තරම්ම.. Zoom නොකර video එකක් එහෙම හොදට object focus වෙනවනම් අවුලක් නෑ. ඒක වැඩියෙ හිතන්න එපා

  • @chaththa9903
    @chaththa9903 7 หลายเดือนก่อน +4

    Ayye se2 ekak gaththa battery 84 I awulak Nadda kochchara Kalayak use karnna puluwan weida normal user kenekta

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      අවුලක් නම් නෑ. පැය 4කට වඩා වගේ data ඔන් එකේ screen on time පුළුවන් වෙයි.

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      Apps updates එහෙම කරන්නම් තව අවුරුදු 4 කටවත් ගැටළුවක් නැතුව use කරන්න පුළුවන්

    • @chaththa9903
      @chaththa9903 7 หลายเดือนก่อน +1

      @@SLzoneYT battery health Eka 85 ta Wada adu nisa awuruddakata wada use Karanna puluwan weida battery replace karanne nathuwa.

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      @@chaththa9903 service msg එක එන්න පුළුවන්.. ආවත් අවුරුද්දක් නම් use කරන්න කොහොමත් පුළුවන්

  • @VihangaSathsara-y2j
    @VihangaSathsara-y2j 7 หลายเดือนก่อน +5

    Mama pubgth gahanava cod gahanava eth kisima aulak na

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      ඔව්, මාත් ඕකෙදි play කරලා බලනවා. කිසි ලැග් එකක් නෑ.

  • @sahansanjeewa0809
    @sahansanjeewa0809 8 หลายเดือนก่อน +4

    Ios 18 support කරයිද

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ඔව්

  • @ShinhalaFillm
    @ShinhalaFillm 8 หลายเดือนก่อน +4

    මගෙ එකේ animal potrait වෙන්නෑනෙ

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ඔව්. Human portrait විතරයි. Video එකේ මම කියනවා සතෙක්වත් බෑ කියලා

  • @tharusha_xx_
    @tharusha_xx_ วันที่ผ่านมา +1

    Brand.new thiyenawada aiye dan kiyak weida

    • @SLzoneYT
      @SLzoneYT  วันที่ผ่านมา

      Brand new නම් දැන් නැහැ.
      Used 128GB එකක් 49,000 ක් වගේ වෙයි.

  • @SLSMARTLK
    @SLSMARTLK 8 หลายเดือนก่อน +5

    Ayye mageth se2 ekak tiyenne. Eke photos walata gihin baladdi podi blur ekak wage tiyanawa. Zoom karaddi pahadili wenawa. Oyage phone eketh ehemada? Eka normalda? Pls reply

    • @ShinhalaFillm
      @ShinhalaFillm 8 หลายเดือนก่อน +1

      Normal

    • @SLSMARTLK
      @SLSMARTLK 8 หลายเดือนก่อน

      @@ShinhalaFillm oyageth se2 ekakda? Oyageth ehemada?

    • @ShinhalaFillm
      @ShinhalaFillm 8 หลายเดือนก่อน

      @@SLSMARTLK ow se2 oy update kre nedda

    • @SLSMARTLK
      @SLSMARTLK 8 หลายเดือนก่อน

      @@ShinhalaFillm update kale na. 17 tibbe. Photo blur wagenisa reset Kala. Eth ara wagemai blur gathiya tiyanawa. Zoom karanakota Mara widihata clear.

    • @ShinhalaFillm
      @ShinhalaFillm 8 หลายเดือนก่อน +1

      @@SLSMARTLK update krl blnn oka update bug ekk oy issue ek update krhm hriyai

  • @SenethGuruge-lg3or
    @SenethGuruge-lg3or 8 หลายเดือนก่อน +6

    Supiri bn ❤

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ස්තූතී ❤️❤️

  • @irshadmunas652
    @irshadmunas652 2 หลายเดือนก่อน +1

    brand new da gaththe ? koi kale da gaththe ? man used karapu ekak ganna hadanne.

    • @SLzoneYT
      @SLzoneYT  2 หลายเดือนก่อน

      @@irshadmunas652 නෑ used. 2023 Dec 27

    • @irshadmunas652
      @irshadmunas652 2 หลายเดือนก่อน +1

      @@SLzoneYT thama thiyenawada ? Thank you

    • @SLzoneYT
      @SLzoneYT  2 หลายเดือนก่อน

      @@irshadmunas652 ow eken thama channel eka 90% k ma karan yanns

  • @RANDILSUWAHAS
    @RANDILSUWAHAS 5 หลายเดือนก่อน +3

    17.4.1 update krata awulak nadd

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน +1

      Ne mcn

  • @MatheeshaWilagala-dz8eh
    @MatheeshaWilagala-dz8eh 6 หลายเดือนก่อน +4

    Carx street game eka lag wenwa ?

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      Try කරලා නෑ. හැබැයි ලැග් වෙන එකක් නෑ

  • @mohamadferos6721
    @mohamadferos6721 หลายเดือนก่อน +1

    Se 2 eka calls recording system daganne puluwnda

    • @SLzoneYT
      @SLzoneYT  หลายเดือนก่อน

      Danna thrmin be. Eth ios 18 ekka enna puluwan

  • @Matabapinoysl
    @Matabapinoysl 7 หลายเดือนก่อน +4

    Bro 57 kiyannm used da 1 lak paninwa original

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      ඔව්. Shop වලින් විකුණන පිට රට used ඒවා.. Orginal pack නම් 1 කිට්ටු කරනවා.. මේවත් අවුලක් නෑ ඉතින් හොදට බලලා ගන්න ඕනෙ. මගෙ එක එච්චර use වෙලා නෑ. ගද්දි charge time තිබ්බෙත් 173 යි

  • @ne03pathumchamara5
    @ne03pathumchamara5 7 หลายเดือนก่อน +4

    Battery eken normally use karala dawasak puluwan da
    main device ekak vidihata ❤

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน +1

      මම දවස අදිනවා. 100% battery health එක. Social media, call , msg විතරයි කරන්නෙ. Data on එකේ screen on time පැය 5 ක් වගේ අදිනවා

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน +1

      මේක මගෙත් main device එක

    • @ne03pathumchamara5
      @ne03pathumchamara5 7 หลายเดือนก่อน +1

      @@SLzoneYT thanks brother math ganna inne eth ekama aula battery eka gena dawasak puluwan da kiyala
      ❤️ Thanks brother data on eke dawasak inn puluwan nm echcharai

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน +1

      @ne03pathumchamara5 කරන දේවල් අනුව තමා ඉතින්. මම ගොඩක්ම fb ඉන්නෙ. ආයෙ කෝල් එහෙම ගන්නවා.. දවස ශේප්.. හැබැයි 4k වලින් video එකක් එහෙම rec කරන්න ගියොත් ඉක්මනටම battery බහිනවා

    • @ne03pathumchamara5
      @ne03pathumchamara5 7 หลายเดือนก่อน

      @@SLzoneYT thank you so much brother ❤️

  • @MaduwaMadushan-p1y
    @MaduwaMadushan-p1y หลายเดือนก่อน +1

    දැන් කියක් විතර වෙයිද

    • @SLzoneYT
      @SLzoneYT  หลายเดือนก่อน

      8 එක 32,000 - 40,000
      SE2 එක 45,000 - 52,000

  • @DenumataYamakYT
    @DenumataYamakYT 9 หลายเดือนก่อน +6

    Suppah review eka 💪❤️

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน

      Thnks ❤️❤️

  • @dmcgaming2600
    @dmcgaming2600 6 หลายเดือนก่อน +4

    bro, math se2 ekk gatta , eka cam eka open karaddi samaharawelwata ( click ) sound enwa cam eken , eka normalda brother 😓❤‍🩹

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      Eka normal mcn. Mageth ehemai. Hema ekakma ehemai

  • @Dahama-f3u
    @Dahama-f3u 8 หลายเดือนก่อน +3

    Price kohomada ayya ❤😊

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน +1

      128 GB එක දැන් 55 කට වගේ තියනවා. 64 GB එක 52 ක් වගේ

  • @erandasanjeewa282
    @erandasanjeewa282 2 หลายเดือนก่อน +1

    Aiyagen call karala hitan wisthara ahuwa mathakaida man .මන් අද se 2 ekak gatha aiye ❤.eken tamay me video eka balanne

    • @SLzoneYT
      @SLzoneYT  2 หลายเดือนก่อน +1

      A mthakai ❤️. Se2 awlak ne

    • @erandasanjeewa282
      @erandasanjeewa282 2 หลายเดือนก่อน

      @@SLzoneYT 🩵

  • @ashandimuthuashi3157
    @ashandimuthuashi3157 5 หลายเดือนก่อน +3

    Hoda pahadili kirimak 👌

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน

      Thank u ❤️❤️

  • @Sasindu_king16
    @Sasindu_king16 3 หลายเดือนก่อน +1

    8 + එකද se2 එකද හොද අයියෙ?

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน +1

      සමහර දේවල් 8+ එකේ හොදයි. මටනම් se2 හොදයි

  • @lakmalkasun2091
    @lakmalkasun2091 7 หลายเดือนก่อน +4

    Supiriyak❤️

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      Thnk u ❤️

  • @savindunavodya5116
    @savindunavodya5116 7 หลายเดือนก่อน +4

    Se 2 ekenma vidio ek blna mn❤

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      😁❤️❤️

  • @sudarshananfernando1756
    @sudarshananfernando1756 12 วันที่ผ่านมา +1

    පොලොන්නරුවේ කොල්ලේක් ❤

    • @SLzoneYT
      @SLzoneYT  11 วันที่ผ่านมา

      ඔව් 🥹❤️❤️

  • @dishanmethusha7077
    @dishanmethusha7077 4 หลายเดือนก่อน +1

    Ayye oka dawasata 1parak charge karata battery kochchara welawak allan inna puluwanda

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน +1

      Video එකේ කියනව මල්ලි. සමහර වෙලාවා කෝල් මැසේජ් එක්ක fb එහම ගිහින් දවසක් පුළුවන්.... කෝල් මැසේජ් විතරක් නම් ඊට වඩා පුලුවන්

  • @nimeshanimnadi4291
    @nimeshanimnadi4291 6 หลายเดือนก่อน +4

    Aiye update enne na kiynne phone ekata aulk wenwd

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน +1

      එහෙම අවුලක් නෑ. දැන් ඔය එන updates වලින් phone එකේ එක එක දේවල් වෙනස් වෙනවනෙ. Icons එහෙම එතකොට සමහර අළුත් features එහෙම එනවා.. ඉතින් system updates එන්න් නැති උනාම ඒවගේ දේවල් වලින් phone එක අලුත් වෙන්නෙ නෑ.. එකම විදිහට තියෙන්නෙ. දැන් iphone x එක එහෙම කවදාවත් වෙනස් වෙන්නෙ නෑ ඔය විදිහම තමා... System updates නැති උනාට apps updates එනවා ඒ නිසා use කරගන්න ගැටලුවක් නෑ.. System updates නැති වෙලා අවුරුදු තුනක් යනකන්වත් apps updates එනවා. දැන් x එකට 2022 ඉදලා ප්‍රදාන system updates එන්නෙ නෑ.. ඒත් 2026 වෙනකන්වත් apps updates එනවා

    • @nimeshanimnadi4291
      @nimeshanimnadi4291 6 หลายเดือนก่อน +1

      @@SLzoneYT Xs max update enawad

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      @nimeshanimnadi4291 නෑ. Ios 17 සෙට් එක විතරයි 18 එන්නෙ නෑ කියලා කියන්නෙ. Se2, se3 එකටයි. 11 වල ඉදලා උඩටයි එනවා

  • @kaveeshakaveesha7264
    @kaveeshakaveesha7264 4 หลายเดือนก่อน +1

    Redmi note 13 pro plus eke full review ekak aran ennako

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      ගේන්නම් ❤️🥹

    • @kaveeshakaveesha7264
      @kaveeshakaveesha7264 4 หลายเดือนก่อน +1

      @@SLzoneYT ❤️❤️

  • @AlbetAlbet-tc9ld
    @AlbetAlbet-tc9ld 8 หลายเดือนก่อน +4

    Ayya Loku udauwak 7plus eke kamarawa shaking wenawa hadanna kiyak vithara yaida ane

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      Camera replace තමා එකම සාර්ථක විසදුම. ඒත් ඔයාට කාන්දම් කෑල්ලක් තියලා රීප්ලේස් කරනකන් වැඩක් ගන්න පුළුවන්

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      iPhone 6s, 6s+, 7, 7+, 8, 8+ වලට පොදුවේ එන ලෙඩ මොනවද? | Common Issues Of Old iPhones
      th-cam.com/video/JEkXqs1UkP4/w-d-xo.html

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      මේකත් බලන්න

  • @kavindusithum1221
    @kavindusithum1221 7 หลายเดือนก่อน +4

    Se2 vs pixel 5 ekak video ekak oni🌝💖

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน +1

      ඕක තමා කරන්නම ඕන එක ❤️ pixel 5 එකක් නෑනෙ හොයාගන්න 🥲

    • @kavindusithum1221
      @kavindusithum1221 7 หลายเดือนก่อน

      @@SLzoneYT 🥲

    • @kavindusithum1221
      @kavindusithum1221 7 หลายเดือนก่อน +1

      @@SLzoneYT mata tiyenne pixel 5 ekak oya koheda

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      @@kavindusithum1221 මන් පොළොන්නරුවෙ

    • @kavindusithum1221
      @kavindusithum1221 7 หลายเดือนก่อน +1

      @@SLzoneYT mn gampaha bn🥲