iPhone XS Sinhala Review In 2024 | iPhone XS එක ගැන හැමදේම සිංහලෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • ⭕️ ඔයාලා iPhone XS එකක් ගන්න ඉන්නවනම්, 2024 ට සහ ඉන් ඉදිරිකාලයට මේක කොහොමද කියලා බලන්න ඉන්නවනම් මේක තමා ඔයාට හරියනම Video එක. Skip නොකර දිගටම බලන්න, තවත් මේ වගේ Videos බලන්න Channel එක Subscribe කරලා තියාගන්න ❤️
    🌏 Join With Me
    ▫️ Facebook
    www.facebook.c...
    ▫️ WhatsApp
    api.whatsapp.c...
    #iphonexs #iphone #ios #apple #iphone2024 #iphonexs2024 #sinhalareview #sltech #slzone

ความคิดเห็น • 633

  • @Frankcastle01-v5z
    @Frankcastle01-v5z 9 หลายเดือนก่อน +137

    Xs එකකට youtube එකෙ දාපු හොදම review එක මේක

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน +7

      Thank u 🥹🥹❤️❤️

    • @Mix_01_music
      @Mix_01_music 8 หลายเดือนก่อน +3

      ඒක ඇත්ත good video

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน +2

      Thank u 🥹🥹❤️❤️

    • @oscaff8444
      @oscaff8444 8 หลายเดือนก่อน +2

      Aththatama ❤️‍🔥

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน +1

      Thank u❤❤

  • @ranjanwaththegedra5227
    @ranjanwaththegedra5227 9 หลายเดือนก่อน +22

    Good explained mchn 😍 Good luck❤️

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน

      Thank u ❤️❤️🥹

  • @theekz6459
    @theekz6459 9 หลายเดือนก่อน +19

    Bln hitapu supirima vedio ekk xs eke mn blpu hodama review eka ❤🎉

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน

      Thank u mcn ❤️

  • @SavinuPeiris-cf3ms
    @SavinuPeiris-cf3ms 8 หลายเดือนก่อน +8

    Math use Karanne IPhone XS eka,Habai Face ID eka wada neh,Battery eka dan Replace karala dan single charge eken 6-7 hours use karanawa,Eth man thama asai meka use karanawa ❤️❤️❤️❤️

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน +1

      ඔව් දැනට අඩුවටම ගන්න පුළුවන් හොද device එකක් ❤️❤️

  • @chamod4799
    @chamod4799 9 หลายเดือนก่อน +20

    Ammo❤ enakan balan hitiye thanks aiye❤✨

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน +2

      🥹🥹❤️. බලමු එහෙනම් ❤️

  • @SureshSuresh-pn8cc
    @SureshSuresh-pn8cc 8 หลายเดือนก่อน +13

    Thank you 🎉🎉second hand ekkak gannaa place ekaak kiyanna

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      හැම තැනම හොද වගේම අවුල් ඒවත් තියනවා.. හොයලා බලලා ගන්න ඕනෙ. හොදට වටපිට බලලා ගන්න..

  • @VSwiJe
    @VSwiJe 9 หลายเดือนก่อน +21

    Good explained 👍

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน

      Thank u ❤️❤️

  • @BiautifullButterfly
    @BiautifullButterfly 8 หลายเดือนก่อน +8

    Best review

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ❤❤

  • @ashanwarnakula398
    @ashanwarnakula398 9 หลายเดือนก่อน +23

    Me video eka baluveth I phone Xs ekakin ❤️❤️❤️

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน

      Supiri ❤️

  • @Mix_01_music
    @Mix_01_music 8 หลายเดือนก่อน +9

    හොදම පැහැදිලි කිරීමක් ❤

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน +1

      Thank u ❤️

  • @technologysinhalen8214
    @technologysinhalen8214 9 หลายเดือนก่อน +17

    Niyamai machan❤️

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน

      Thank u mcn ❤️❤️

  • @TechInLk
    @TechInLk หลายเดือนก่อน +1

    සුපිරි Bro.. හොදට පැහැදිලි කරනවා..❤

    • @SLzoneYT
      @SLzoneYT  หลายเดือนก่อน

      Thank u ❤️😍

  • @Hansaka_gamage
    @Hansaka_gamage 9 หลายเดือนก่อน +16

    Supiri ❤

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน

      ❤️❤️

  • @channelk7253
    @channelk7253 9 หลายเดือนก่อน +18

    camera paththen mekata wada se2 hodada

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน

      ලගදිම video එකක් දෙනවා.. දෙකේම වෙනස්කම් තියනවා..

  • @TheekshanaAnuradha-dr7uh
    @TheekshanaAnuradha-dr7uh 9 หลายเดือนก่อน +16

    Me kandywele se2 ganna shop ekak kiannako

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน

      Kandy වල නම් මම එහෙම ලොකුවට දන්නෙ නෑ. කොතනත් හොද වගේම නරක ඒවත් තියෙන්න්න පුළුවන්.. හොදට බලලා ගන්න ඕනෙ

  • @Mr.BMW1
    @Mr.BMW1 9 หลายเดือนก่อน +13

    Aiye iphone 12 eka thw kalayak use karala 2025 wge weddi 12 pro max ekata switch wena ekada hoda 13 ekata switch wena ekada...poddak kiyannko??

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      පුලුවන් තරම් pro එකකට යන එක තමා හොද. 12 pro හරි 13 pro හරි යන්න

    • @Mr.BMW1
      @Mr.BMW1 8 หลายเดือนก่อน

      @@SLzoneYT e deke price difference eka kohomada

  • @dscreations2436
    @dscreations2436 9 หลายเดือนก่อน +12

    Bro 13 pro eke review ekak ona ikmnt

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน

      Device එකක් හම්බුන ගමන් දෙන්නම් ❤️

  • @teleporter_g
    @teleporter_g 8 หลายเดือนก่อน +6

    අයියෙ, LG V60 ThinQ 5G එකක් විකුනලා iphone XS එකක් ගන්න එකද අවුල්ද?ios experience එක හැරුනාම performance අතින් හොඳද මාරු වෙන එක?

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน +1

      Performance අතින්නම් xs හොදයි. ඒත් LG V60 එක හොදයි කියලා හිතෙනවා හැම අතින්ම ❤️

  • @ChamiduSandeepa-ry6jk
    @ChamiduSandeepa-ry6jk 9 หลายเดือนก่อน +19

    මේකද හොඳ se2 ද වීඩියෝ එකක් ඕන ඉක්මනට

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน

      ලගදිම දෙන්නම් ❤️❤️

  • @Tharindutishan
    @Tharindutishan 19 วันที่ผ่านมา +1

    Oya thamai hodhama review denne🍎🍎🍎❤❤❤❤

    • @SLzoneYT
      @SLzoneYT  19 วันที่ผ่านมา +1

      Thank u wachana tikata 🥹❤️

  • @kavidudilmina9467
    @kavidudilmina9467 9 หลายเดือนก่อน +10

    අයියේ මන් ගෙමින් පැත්තනම් බලන්නෙ නැ වැඩිය. fb whatsapp zoom එහෙම එවට ඕන වැඩිපුර. එතකොට අව්ල්ද අයියේ xs එක. අවෘදු දෙකක් පාවිච්චි කරන්න වගේ. පොටො ගහන්නත් xs එක හොදයිද අයියෙ.

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน

      Photo වලට අවුලක් නෑ තාම. Portrait එහෙම හොද තත්වෙක තියනව. Zoom කරනවනම් ඔයාට power bank එකක් වගේ use කරන්න වෙයි. මොකඩ battery ටිකක් මදි නිසා

    • @kavidudilmina9467
      @kavidudilmina9467 9 หลายเดือนก่อน +1

      අවෘදු දෙකක් වගෙ පුලුවන් නෙද පාවිච්චි කරන්න xs එක

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน

      @@kavidudilmina9467 අපෝ පුළුවන් ❤️

    • @Frankcastle01-v5z
      @Frankcastle01-v5z 8 หลายเดือนก่อน

      ​@@kavidudilmina9467 zoom use krnna setna bn 🥲 මන් ලගත් තියෙන්නෙ xs පෝන් එක හොදයි ඒත් ඕවට සෙට් නෑ බැට්‍රි මදි zoom ekata power consumption eka wadi බලන් ඉදිද්දි බැට්‍රි බහින්නෙ මන් වෙනම android එකක් තියන් ඉන්නෙ zoom වලට

    • @Mgamer1999
      @Mgamer1999 8 หลายเดือนก่อน

      Xs එකෙ කැමරාව පට්ට

  • @AshenShavindu-jb8jy
    @AshenShavindu-jb8jy 8 หลายเดือนก่อน +5

    Security update thawa issarahata enawd ayya

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      Security නම් එනවා.. Ios 18 එන්නත් බොහෝ ඉඩකඩක් තියනවා.

  • @ApocGaming01
    @ApocGaming01 8 หลายเดือนก่อน +4

    අය්යේ දැන් brand new 12 එකක් ගත්තොත් Genext එකේ විතරයි නේ TRCSL තියෙන්නේ
    TRCSL නැතුව ඇපල් කේයා වොරන්ටි තියෙන්න එකක් ගත්තොත් අව්ල් ද 🥲 කියන්නකෝ 😍

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน +1

      Apple care only ගත්තොත් ඔයාට රෙපෙයාර් එකක් ආවොත් දවස් 45ක් විතර යනවා ආපහු එන්න.. ඒක තමා අවුල. Gnext ගත්තොත් ඉක්මනට හැදෙනවා.. ❤️

    • @ApocGaming01
      @ApocGaming01 8 หลายเดือนก่อน +1

      රෙපයාර් ප්‍රශ්නේ ඇරෙන්න වෙන කිසිම අව්ලක් නැ නේ 😊

    • @ApocGaming01
      @ApocGaming01 8 หลายเดือนก่อน +1

      සේකඩ් හෑන්ඩ් phone වල TRCSL තියෙයිද?

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      රජය කාලෙක ඉදන් කියනවා හැබැයි trcsl නැති phone වලට signal දෙන්නෙ නෑ කියලා.. ඒක නම් වෙන දෙයක් නෙවේ.. ආයෙ සමහර විට phone එක නැති උනොත් imei number එකෙන් ඒක හොයාගන්න බැරි ගැටළුවක් තියනවා කියලා අහලා තියනවා

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ලංකාවට tax හරහා agent ලා ගෙන්නන ඒවට trcsl තියනවා.. අපි ඔය ශෝප් වලින් ගන්න iphone, lg, sony වලටනම් trcsl නැති තරම්..
      Msg එකක් දාලා අපිට බලාගන්න පුළුවන් අපේ phone එකට trcsl approval එක තියනවඩ්ග කියලා

  • @WorldRecordsYT11
    @WorldRecordsYT11 9 หลายเดือนก่อน +16

    Super

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน

      ❤️❤️

  • @Hansaka_gamage
    @Hansaka_gamage 9 หลายเดือนก่อน +21

    Se2 vs xs camara ekk ona

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน +1

      ලගදිම දෙනවා ❤️

  • @Sanamalak-fx6fg
    @Sanamalak-fx6fg 9 หลายเดือนก่อน +12

    Oyage video karanna camera eka mkkd? Mic eka mokakda?

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน +1

      Video කරන්නෙ iphone se2
      Mic එක Boya BY-M1

  • @hirankaushal3899
    @hirankaushal3899 8 หลายเดือนก่อน +8

    Nice review

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      Thank u ❤️❤️

  • @Yomal_Tacion
    @Yomal_Tacion 8 หลายเดือนก่อน +5

    Ayye xs ekada hoda pixel 6 used ekada plz reply one 🥺. Pixel 6 eke review ekakkuth one ❤

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน +1

      Pixel 6 එක හොදයි කියලා හිතෙනවා.. හැබැයි pixel එකේ human portrait වල අවුල් තියනවා කියලා අහලා තියනවා. හරියටම ඒ ගැන දන්නෙ නෑ 🥹

  • @Kaveesha_Rajapakshe
    @Kaveesha_Rajapakshe 9 หลายเดือนก่อน +14

    Xr review ekk one

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน +1

      දෙන්නම් 🥹❤️

  • @Dilshan686
    @Dilshan686 9 หลายเดือนก่อน +12

    Ayye 11 ekak ganna ekada hoda 12mini ekak gnna ekada loku prshnyk oi uttryk ona 😢

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน

      12 mini - Display resolution හොදයි හැබැයි සයිස් මදි. ඒ සයිස් එක ඔයාට සෙට් නම් අවුලක් නෑ. Perfomance හොදයි. කැමරා පැත්තත් update. හැබැයි battery නම් drain වෙනවා වැඩී.. 11 එකට වඩා වැඩිපුර අවුරුද්දක් updates එනවා
      11 එකේ battery හොදයි. Display size එකත් හොදයි.....
      ඔයාට ගැල්පෙන දේ අනුව ගන්න ❤️

    • @Dilshan686
      @Dilshan686 9 หลายเดือนก่อน +1

      @@SLzoneYT parts vala aduvak thiyanavada mini valata

    • @Dilshan686
      @Dilshan686 9 หลายเดือนก่อน +1

      @@SLzoneYT x ekakata vada aduida battery eka

    • @Dilshan686
      @Dilshan686 9 หลายเดือนก่อน +1

      @@SLzoneYT x ekakata vada aduida battery eka

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน

      Parts ටිකක් අඩුයු.. ඒත් parts හොයන්න අමාරුවක් නෑ. Iphone 4s එකටත් තාම parts හැදෙනවා. Back cover temperd එහෙනම ටිකක් හොයාගන්න අමාරුයි. ඒත් apple ම විතරක් කරන shop වල තියනවා.

  • @Chuti_1
    @Chuti_1 8 หลายเดือนก่อน +1

    Thanks ayya i phone xs walata mama aluth godak dewal danagaththa ❤

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      Thank u ❤️❤️

  • @pradeepprasanna6221
    @pradeepprasanna6221 6 หลายเดือนก่อน +1

    ඒක මරු review එකක් එල ❤

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      Thank u ❤️❤️

  • @HashanRandima-hd7iw
    @HashanRandima-hd7iw 8 หลายเดือนก่อน +1

    Supiri review ekk aiyyy.. Good job❤

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      Thank u malli

  • @Mgamer1999
    @Mgamer1999 8 หลายเดือนก่อน +5

    මන් ගාව xs එකක් තියෙන්නෙ 13 mini එකක් ගන්න යන්නෙ එක දිලා. 13 mini එක හොඳයිද. එක ගැන video එකක් කරන්න පුලුවන්ද.

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      13 mini එක හොදටම හොදයි xs එකට වඩා. Displya size එක ටිකක් පොඩි ඒත් ඒක එච්චරම ලොකු අවුලක් නෑ.. 13 mini එකක් හොයාගන්න තමා අමාරු.. ඒ අරගෙනත් අඩුම සති දෙකක් වත් use කරලා බලන්න ඕනෙ

  • @ThiliniMadushika-i8m
    @ThiliniMadushika-i8m 9 หลายเดือนก่อน +15

    Niyamai

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน

      ❤️❤️

  • @Kavindu-q1k
    @Kavindu-q1k 8 หลายเดือนก่อน +12

    Tnx❤

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ❤️❤️🥹

  • @anushkaerandabandara2040
    @anushkaerandabandara2040 8 หลายเดือนก่อน +5

    Se 2 eke cam ekda hoda meke cam ekda hoda

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      Video පැත්ත se2 හොදයි. අපි ඉස්සරහට බලමු video එකක් ❤️

  • @ashenmac5495
    @ashenmac5495 9 หลายเดือนก่อน +19

    Aiye XR ගැන වීඩියෝ එකක් ගෙන්නකෝ

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน

      එකක් ගත්ත ගමන් දෙන්නම් ❤️

  • @Minuka006
    @Minuka006 6 หลายเดือนก่อน +1

    Supiri ayya xs ekkin blnneth me video eka ❤️

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      Thank u 🥹❤️

  • @Thili-qk9uo
    @Thili-qk9uo 9 หลายเดือนก่อน +16

    Maru

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน

      ❤️❤️

  • @bassboostedmusicofficial3453
    @bassboostedmusicofficial3453 9 หลายเดือนก่อน +14

    se 2 ekda hoda xs ekk gnna ekda heta gnna inne eky

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน +1

      Camera video, performance, නම් se 2
      Portrait, Display, New Design නම් XS

  • @SayuruChamuditha-ks3jw
    @SayuruChamuditha-ks3jw 8 หลายเดือนก่อน +2

    Samsung a14 4G phone eka gana video ekak genna

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      Device එකක් හොයාගන්න ඕනෙ ❤️

  • @chanukalakshan9456
    @chanukalakshan9456 8 หลายเดือนก่อน +3

    Supirima review ekk. Superb❤👍

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      Thank u 🥹🥹❤️❤️

  • @NethuliDahamsa-ct5rk
    @NethuliDahamsa-ct5rk 9 หลายเดือนก่อน +15

    Nice

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน

      ❤️❤️

  • @Nuskimohamed12
    @Nuskimohamed12 4 หลายเดือนก่อน +3

    Iphone xs තව උපරිම අවුරුදු කීයක් විතර පාවිච්චි කරන්න පුලුවන්ද ?
    සාමාන්‍යයෙන් games එහෙම play නොකර පාවිච්චි කරනවනම්

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน +2

      තව අවුරුදු 3 කට 4 කට වගේ app updates එයි. Battery shape එකේ දවසක් පුළුවන්. ඉතින් තව අවුරුදු 3කට වගේ ලොකු අවුලක් නෑ

    • @Nuskimohamed12
      @Nuskimohamed12 4 หลายเดือนก่อน

      @@SLzoneYT 2000 ta අඩුවෙන් ගන්න පුලුවන් හොද airpods එකක් kiyannako

  • @Minumar2
    @Minumar2 8 หลายเดือนก่อน +3

    Selfie cam eke pitipasse blur gathiyk yhiyd oke?

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      Ne. මම ඒ video එක කරේ ගොඩ්ක් අව්ව තියන වෙලේක. ඒකයි background එක flash වෙලා වගේ තියෙන්නෙ

  • @wideoneda
    @wideoneda 19 วันที่ผ่านมา +2

    2000mAh charge වෙන්න පැය 2 කට වඩා යනවද 😅. Xperia 1 එක normal charger එකකින් පැය 1½ න් full charge වෙනව 🥲

    • @SLzoneYT
      @SLzoneYT  19 วันที่ผ่านมา

      ඔව් 5W වගේනම් ඒ ආසන්නව තමා, 80 න් එහා ස්ලෝ, 15W වගේනම් පැය 1 1/2

  • @PiyumajaSandul-u8l
    @PiyumajaSandul-u8l 12 วันที่ผ่านมา +1

    Hi ayye man laga thiyenne I phone Xs 256 GB storage phone ekk eke app store eke thiyena app update kochchara kal wage enawada

    • @SLzoneYT
      @SLzoneYT  10 วันที่ผ่านมา

      Hi. 2028 anthima wage wenakan ei

  • @SL-fd5np
    @SL-fd5np 3 หลายเดือนก่อน +2

    මෙව්වා තමා review කියන්නේ 👌🏼

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน

      Thank u 🥹🥹❤️❤️

  • @niranjanwijenayake9951
    @niranjanwijenayake9951 5 หลายเดือนก่อน +2

    මමත් පාවිච්චි කලේ xs max එක. ඒත් ඒක සෙට් නෑ. හීට් වෙනවා හැම වෙලේම. ඊට පස්සෙ ඕවර් හීට් වෙලා ඕෆ් වෙනවා. බැට්‍රි ලයිෆ් එකත් මදි.

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน

      ❤️❤️

  • @ChildrenWorld-x8z
    @ChildrenWorld-x8z 8 หลายเดือนก่อน +11

    nice

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ❤❤

  • @JJEdits-nn1jm
    @JJEdits-nn1jm 5 หลายเดือนก่อน +1

    අයියේ මන් අලුතින් ෆෝන් එකක් ගන්න යන්නේ.මන් ගන්න යන budget range එකේ තම Xs එකත් තියෙන්නේ.හැබැයි මන් shop වලින් ඇහුවහම කිව්වා Xs එක ගන්නේ නැතුව brand new Samsung M14,Nubia V60,Redmi 13,Hotwav Note 13 වගේ එකකට යන්න කිව්වා.අයියගෙන් මේ ගැන උපදෙසක් ඕනෙ.

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน

      Hotwav, nubia යන්න එපා. අවුලකට නෙවේ. තාම ලංකාවෙ හරිහමන් background එකක් ඒකට නෑ.. Redmi 13 යන්න එපා Performance මදි... M14 යනවනම් 6GB Ram වත් යන්න, ඒත් ඔයා Video එහෙම කරනවනම් වැඩක් නෑ. Photos වලිනුත් තරමක් ඉස්සරහින් ඉන්නවා XS එක...
      M14 එකේ Xs එකට වඩා ගොඩක්ම හොද දේකට තියෙන්නෙ Battery එක.. Battery life එක ගැන ගොඩක් හිතනවවනම් m14 යන්න. එතකොට ඔයාට නැතුවම බැරි Android Mod apps එහෙම use කරනවනම් ඒත් යන්න M14 එකට. නැත්තන් xs හොදයි.

    • @JJEdits-nn1jm
      @JJEdits-nn1jm 5 หลายเดือนก่อน

      @@SLzoneYTThank you අයියේ. ඒ budget range එකට brand new යනවනම් ගන්න හොඳ මොකක් වගේද අයියේ

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน

      Redmi Note 12 Pro, Note 13 Pro වගේ බලන්න උපරිම Ram එකෙන්... නැත්තන් Samsung A35 (5G) වගේ.

    • @JJEdits-nn1jm
      @JJEdits-nn1jm 5 หลายเดือนก่อน

      @@SLzoneYT මන් දැන් use කරන්නෙත් Redmi Note 8 එකක් අයියේ.ඒකට signal නෑනේ අයියේ

  • @Thiwanjana
    @Thiwanjana 9 หลายเดือนก่อน +24

    Math use karanne Xs ekk 😽🤍

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน

      Supiri ❤️

    • @SL_Hiruwa_Online
      @SL_Hiruwa_Online 8 หลายเดือนก่อน +1

      User experience එක කොහොමද පොඩ්ඩක් කියනවද?👀

    • @Thiwanjana
      @Thiwanjana 8 หลายเดือนก่อน

      @@SL_Hiruwa_Online මම games එහෙමත් play කරනවා 🥲 කිසිම අවුලක් නැ ඒ පැත්තෙන් නම්
      Photos videos එහෙමත් 11 එකට වඩා quality 🥲
      මේ අවුරුදු දෙක තුනත් අවුලක් නැතුව use කරන්න පුලුවන් වගේ සීන් එකක් තේරෙනව මට නම්🥲

    • @NuwanLakshan-qm7ys
      @NuwanLakshan-qm7ys 7 หลายเดือนก่อน

      Free fire ගහන්න බෑද

    • @Thiwanjana
      @Thiwanjana 7 หลายเดือนก่อน

      @@NuwanLakshan-qm7ys pulwun mn play karanawa ultra dala😁

  • @dilshankavishka259
    @dilshankavishka259 9 หลายเดือนก่อน +13

    aiye meke sadde wedi karala vidiyos ahema balana kota hit wenava aka samanyaida

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน

      මොන විඩියෝද බලන්නෙ. High resolution එව්වද? මම youtube videos නම් play කරනවා data ත් එක්ක. හීට් වෙන්නෙ නම් නෑ

    • @dilshankavishka259
      @dilshankavishka259 9 หลายเดือนก่อน +1

      youtube thama

    • @dilshankavishka259
      @dilshankavishka259 9 หลายเดือนก่อน +1

      sadde wedi karama thama hit wenne airpod gahala balana kota aulk ne

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน

      මගෙ වෙලා නෑනෙ. ඉන්න මම බලන්නම් පැයක් වගේ play කරලා

    • @dilshankavishka259
      @dilshankavishka259 9 หลายเดือนก่อน +1

      hari aiye

  • @sheHAn_2.0H
    @sheHAn_2.0H 8 หลายเดือนก่อน +3

    super ytber kenek hodta rewew krnvaaa❤❤❤

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      Thank u mcn 🥹🥹❤️❤️

  • @Oska_123
    @Oska_123 3 หลายเดือนก่อน +1

    Review next level😍

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน

      Thank u 🥹❤️

  • @SamanalaYaya
    @SamanalaYaya 8 หลายเดือนก่อน +11

    good

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ❤❤

  • @gamingmadu5895
    @gamingmadu5895 27 วันที่ผ่านมา +1

    Ayye 11 එක ගැන විඩියො එකක් ගෙන්නකො😊

    • @SLzoneYT
      @SLzoneYT  25 วันที่ผ่านมา +1

      හම්බුන ගමන් දෙන්නම් 🫡❤️

  • @A.K.Vinoth
    @A.K.Vinoth 8 หลายเดือนก่อน +2

    Brother Redmi note 13 pro 200mp 2160p Samsung sensor camera eka compare karanakota khokada ontha?

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      කැම් වල නම් 200mp තියන නිසා photos වල details හොදට ඇති.. ඒත් ඒකෙ 4k 60fps වත් video තිබ්බනම් හොදයි.. ඒත් හැම අතින්ම ගත්තම redmi note 13 pro හොදයි

  • @UdaraRanjanathlakmina
    @UdaraRanjanathlakmina 5 หลายเดือนก่อน +1

    Dekka supirima xs review eka ❤️❤️

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน

      Thank u ❤️🥹

  • @vihangavishmin8734
    @vihangavishmin8734 9 หลายเดือนก่อน +17

    Xs vs 11 video ekak one

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน

      දෙන්නම් 🥹❤️

    • @Praveenwijesinhe
      @Praveenwijesinhe 8 หลายเดือนก่อน

      Ow ek nm oneee

  • @TheNuli-p1x
    @TheNuli-p1x 8 หลายเดือนก่อน +5

    best reivew

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ❤❤

  • @dinujayakody8014
    @dinujayakody8014 23 วันที่ผ่านมา +1

    Iphone ekak ganna hithan inne.normal use karanna neweyi.salon eke saha cakes wala quality 4tos vedios walata...ithin Xs max eka hodayida.denata eka thama hithan inne.plz rply ekak danna

    • @SLzoneYT
      @SLzoneYT  21 วันที่ผ่านมา

      Xs , xs max camera same, ඔයාගෙ වැඩේට කිසිම අවුලක් නෑ. පුළුවන්නම් 11 Pro බලන්න. හොදටම හොදයි

  • @janitha7367
    @janitha7367 8 หลายเดือนก่อน +1

    Aiye rata yana kenekuta rata gihin pavichchi krnna puluwan phone warga monawada

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      Global model ඕන එකක් පුළුවන්.. එහෙම ලොකු අවුලක් නෑ ❤️

  • @maanumusic
    @maanumusic 8 หลายเดือนก่อน +5

    හුවාවෙ එකකුත් review කරමුකො උදාර අයියෙ 😢

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      P50 pro එකක් බැලුවා මල්ලි තිබ්බෙ නෑ. දැන් සල්ලිත් නෑ 🥹

  • @risandubimsath
    @risandubimsath 2 หลายเดือนก่อน +1

    aiye google pixel 5 hoda mekda.mn heta ekak ganna inne.ee hind plz kiynwd.godakma one mt performance

    • @SLzoneYT
      @SLzoneYT  2 หลายเดือนก่อน

      Overoll xs එක හොදයි. Pixel 5 එකේ common issues වැඩී

  • @malithmadushan7812
    @malithmadushan7812 8 หลายเดือนก่อน +2

    bro se2 X XS 11 me model walin budget ekata set wena display experience ekak ganna puluwan phone eka mokakda

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ඒ ටිකෙන්නම් Xs තමා ❤️

  • @MalkiNelasha
    @MalkiNelasha 7 หลายเดือนก่อน +1

    iphone vala price eka issaraht thavath adu veid,poddak guess krl kiynnko 🥲dn gnna ekad hoda thava masa deka thunakin gnna ekd hoda

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      Xs එකේ ඉදලා උඩ තියන එව්වා අඩුවෙයි. මොකද september වල 16 series එක එන නිසා

    • @MalkiNelasha
      @MalkiNelasha 7 หลายเดือนก่อน

      @@SLzoneYT ehema unoth me davas vala XS ekk 70,000kata gnna eka paduvak veid

  • @w.nisithachamodya708
    @w.nisithachamodya708 8 หลายเดือนก่อน +4

    Night mode nedda meke

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน +1

      Ne

  • @TheekshanaAnuradha-dr7uh
    @TheekshanaAnuradha-dr7uh 9 หลายเดือนก่อน +17

    Me se2 ganna kandywele shop ekak kiyannako

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน

      Kandy වල නම් මම එහෙම ලොකුවට දන්නෙ නෑ. කොතනත් හොද වගේම නරක ඒවත් තියෙන්න්න පුළුවන්.. හොදට බලලා ගන්න ඕනෙ

  • @MeshenMJ
    @MeshenMJ 3 หลายเดือนก่อน +1

    අයියේ Xs එක සාමාන්‍යයෙන් එක දිගට social media use කරොත් පැය කීයක් වගේ use කරන්න පුළුවන් ද?

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน +1

      Whatsapp, fb wagenam peya 4 - 5 wage puluwan

  • @amandavidasun2530
    @amandavidasun2530 8 หลายเดือนก่อน +2

    Charge karana hodama W kiya vageda .20W hoda naned gahanna

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      5W හොදයි. හැබැයි දැන් කාලෙට ස්ලෝ.. 10-20W Orginal එකක් use කරන්න. Apple ම වෙන්න ඕනෙ නෑ

  • @INVOICETEAM-m3v
    @INVOICETEAM-m3v 8 หลายเดือนก่อน +9

    wow

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ❤❤

  • @chamodhonline
    @chamodhonline 9 หลายเดือนก่อน +12

    Xs vs 11 ?

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน

      Xs - Display, Back Camera Portrait
      11 - Battery, Performance , New Design

    • @Mgamer1999
      @Mgamer1999 8 หลายเดือนก่อน

      Xs මච්න් 11 එකෙ කැමරාව ජාරාවක්

    • @chamodhonline
      @chamodhonline 8 หลายเดือนก่อน +1

      @@SLzoneYT mokd hithanne bosa👆 portrait n zoom arenna 11 eka hodai mn hithanne🤔

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      Telephoto lenses එක නිසා xs එකේ පොඩි ගැම්මක් තියනවා mcn back portrait, හැබැයි front නම් 11 එක ඉස්සරහින්.

  • @SrideviPerumalsridevi
    @SrideviPerumalsridevi 2 หลายเดือนก่อน +1

    2024 passe thawa kochara kal pavichi karanna puluwanda

    • @SLzoneYT
      @SLzoneYT  2 หลายเดือนก่อน +1

      2028 වගේ වෙනකන් app update එයි.

  • @chamodruston
    @chamodruston 9 หลายเดือนก่อน +10

    🔥

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน

      ❤️❤️

  • @nuwandidolapihillegedara482
    @nuwandidolapihillegedara482 9 หลายเดือนก่อน +13

    👍❤️

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน

      ❤️❤️

  • @censored_hd
    @censored_hd 5 หลายเดือนก่อน +2

    Ayye xs ekkd pixel 6 ekkd ganna hoda Games,social media wge use krnna tika kalayak use krnnth plwn wenna ona

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน

      Pixel 6 eka tikak advance. Eka hodai

  • @yr.production3287
    @yr.production3287 9 หลายเดือนก่อน +14

    Ayye 12 eke oneee

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน

      හම්බුන ගමන් දෙන්නම් ❤️

  • @ravindusankalpa-o6t
    @ravindusankalpa-o6t 2 หลายเดือนก่อน +1

    aiye supiriyak ❤

    • @SLzoneYT
      @SLzoneYT  2 หลายเดือนก่อน

      Thank u brother ❤️🥹

  • @janithpinsara5288
    @janithpinsara5288 23 วันที่ผ่านมา +2

    50000ට අඩුවෙන් ගන්න පුලුවන් camera හොද phone එකක් මොකද්ද😮

    • @SLzoneYT
      @SLzoneYT  21 วันที่ผ่านมา

      Se2, sony 1ii, google pixel 5

    • @amaltharuka
      @amaltharuka 18 วันที่ผ่านมา

      Pi​@@SLzoneYTpixel eke pats thiyeda

  • @amilaudana6753
    @amilaudana6753 8 หลายเดือนก่อน +2

    හැමදේම පැහදිලි උනා ❤

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      Thnk u 🥹❤️

  • @kavidudilmina9467
    @kavidudilmina9467 9 หลายเดือนก่อน +12

    අයියේ Se 2 එකද හොද XS එකද අයියෙ.

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน +2

      Se 2 එක හොදයි video වලට. Portrait නම් human විතරයි ඒ නිසා ඒකෙ පොඩි අවුලක් තියනවා.. Performance හොදයි xs එකට වඩා...
      Xs එකේ new designe, se2 එකට වඩා මාරම update display එකක් තියනවා.. ඒවගේම portrait හොදයි se2 එකට වඩා..
      Video පැත්ත බලනවනම් යන්න se2 එකට. හැබැයි මන්නම් හිතන්නෙ අනිත් කාරනා එක්ක බලද්දි xs එක ශේප්

  • @GemingR4S-i6b
    @GemingR4S-i6b 3 หลายเดือนก่อน +2

    අයියේ මේකෙ brand new price එකද අයියා කිව්වෙ නැත්තම් used price එකද?

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน +1

      Shop වලින් ගන්න used price එක. මිනිස්සු අතරින් Used ගන්නවනම් තව අඩුවට ගන්න පුළුවන්. Brand new නම් දැන් එන්නෙ නෑ.

    • @GemingR4S-i6b
      @GemingR4S-i6b 3 หลายเดือนก่อน +1

      @@SLzoneYT ඒ කියන්නෙ අයියෙ brand new ගන්න විදිහක් ඇත්තෙම නැද්ද apple එකෙම් මෙවා ගහන්නෙ නැද්ද මොකද මම xs ගන්න ඉන්නෙ 😶plz

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน

      @GemingR4S-i6b නෑ. 2018 ආව ඒවනෙ. දැන් අවුරුදු 6 කටත් වැඩී. දැන් used තමයි

    • @GemingR4S-i6b
      @GemingR4S-i6b 3 หลายเดือนก่อน +1

      @@SLzoneYT එහෙනම් අයියෙ xs used එකක් ගත්තොත් අවුල් වෙයිද මොකද මොකක් හරි අවුලක් තිබ්බොත් මට අයෙ phone එකක් අරන් දෙන එකක් නැහැ එකයි හොද එකක් කියලා දැන ගන්නෙ කොහොමද එයා හොදට use කරලා කියලා plz plz ❤❤

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน

      @GemingR4S-i6b හරියටම Used iPhone එකක් තෝරාගමු | How To Choose An Used iPhone | වරද්දා ගන්නෙ නැතුව iPhone එකක් ගමු
      th-cam.com/video/x07a6rfYxQs/w-d-xo.html මේ tips ටික follow කරන්න ❤️

  • @WalpalageSesath
    @WalpalageSesath 8 หลายเดือนก่อน +1

    Ayye se2 ekata box eka thiyanan eka අනිවාර්ය ද

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      Same imei box එක තිබ්බොත් ඔයාට ආයෙ phone එක විකුනද්දි යම් තරමක වැදගත්කමක් තියනවා.. Duplicate box එකක් තිබ්බත් ටිකක් විතර වැදගත්කමක් තියනවා

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      නැත්තන් එහෙම අවුලක් නෑ

  • @MalkiNelasha
    @MalkiNelasha 8 หลายเดือนก่อน +1

    Xs eka gnne nethuva X eka gaththoth kochchara kalayak use krnna puluvnd,eke updates enne ne kiyna nisa aulk venavada,please reply ekk one ayye

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      2026 අන්තිම වෙනකන් x එකට apps updates එයි.. ඒ වෙනකන් එච්චරම ගැටලුවක් නෑ ඉතින්.. හැබැයි iphone x කියන්නෙ ටිකක් පරිස්සමට use කරන්න ඕන එකක්.

  • @choicetv6903
    @choicetv6903 7 หลายเดือนก่อน +1

    supirima review ekk sago

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      Thank u mcn ❤️🥹

  • @oshannethmika1006
    @oshannethmika1006 7 หลายเดือนก่อน +1

    I phone Xs ekt 15w charger ekakmada pavichhci karann one

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      Ne ehema ekak ne. Mama 33W ekakuth gahanawa 5W ekakuth gahanawa

  • @dulmisasanka8104
    @dulmisasanka8104 8 หลายเดือนก่อน +1

    Aiye update athin loku awulak thiyeda xs.mata 4 to s quality thama one godakma.vedio walata wada.se2 ekath baluwa.eth mata hitha ganna bane.

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      නෑ එහෙම ලොකු අවුලක් නෑ. තව අවුරුදු 4 ක් විතර apps updates එනවා. ඔව් photos ගැන බලනවනම් xs යන්න ❤️

    • @dulmisasanka8104
      @dulmisasanka8104 8 หลายเดือนก่อน

      Meketh se2 tharan light ekak nathi unath same yanawa neda me dekama.kohimath xs portrait niyamayi oya kiyapu widiyata aiye ekayi math baluwe.

  • @pasinduakash1502
    @pasinduakash1502 4 หลายเดือนก่อน +1

    අද එකක් ගත්තා ඒක හීමින් නේ චාජ් වෙන්නේ කඩෙන් කිව දවස් දෙකක් තුනක් යද්දී සාමාන්‍ය වෙයි කියල මේක ප්‍රශ්නයක්ද පොන් එකේ😢

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      නෑ එහෙම දවසෙන් දෙකෙන් හරියන්නෙ නැ. Charger එක මොකද්ද? කඩෙන් දුන්න එකද? චාජර් එක අයින් කරන්න. වෙන හොද එකක් ගන්න. 10W හරි 15W වගේ.

  • @MalkiNelasha
    @MalkiNelasha 8 หลายเดือนก่อน +1

    ayye Me davas vala 8plus ekk gaththoth aurudu dekak vath pavichchi kranna beri veida

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      පුළුවන්. අවුලක් නෑ apps updates එනවා 2026 අන්තිම වගේ වෙනකන්.

    • @MalkiNelasha
      @MalkiNelasha 8 หลายเดือนก่อน

      @@SLzoneYT8plus ekt vada X eka auld, X ekk gnna inne🥲kattiyage comments dekkma ganna bayaith vage
      please kiynnko ayye,X ek arn aulk veid

  • @EducationTech-r3d
    @EducationTech-r3d 2 หลายเดือนก่อน +1

    දැන් කාලෙ විදියට used එකක් ගන්න එකද වාසි නැත්තං brandnew එකක් ගන්න එකද වාසි..?
    Used එකක් ගත්තා කියලා ලෙඩ එයිද..(12pro වල වගේ)
    Mn 12 or 12pro එකක් තමයි හොයන්නෙ..
    Plz answer...❤️❤️❤️??

    • @SLzoneYT
      @SLzoneYT  2 หลายเดือนก่อน

      iPhone 12 Pro ගැන හැමදේම සිංහලෙන් | iPhone 12 Pro Sinhala Review In 2024
      th-cam.com/video/UMHfDaBBSYA/w-d-xo.html

    • @SLzoneYT
      @SLzoneYT  2 หลายเดือนก่อน

      Used එකක් ගන්නවනම් කොහොමත් Risk එකක් තියනවා. Brand new ගන්න එක තමයි හොද ඉතින්.. 12 pro ඕනෙනම් දැන් ඕන තරම් Company Refurbished තියනවා, ඒවා අවුලක් නෑ ගන්න.

    • @SLzoneYT
      @SLzoneYT  2 หลายเดือนก่อน

      මොනවද මේ Refurbished iPhones? | සුදු පෙට්ටියේ එන Apple Refurbished iPhone ගැන සම්පූර්ණ විස්තරයක්
      th-cam.com/video/e2WX_uoftqQ/w-d-xo.html

    • @EducationTech-r3d
      @EducationTech-r3d 2 หลายเดือนก่อน

      @@SLzoneYT Mn 12pro එකක් තමයි හොයන්නෙ..මං බලපු හැම shop එකකින්ම කිව්වෙ 12 serious වල brandnew එන් නෑ කියලා..used ලු තියෙන්නෙ...ඉතින් 12 pro 128GB (used) ek 118 000/= කට තමයි දෙනවා කිව්වෙ මං ගන්න කියලා හිතන් ඉන්න shop එකෙන්...used ගත්තොත් අවුල් වෙයිද...?
      එහෙම නැත්තං samsung ලගෙ phone එකක් ගන්නද ..?
      **Plz answer** ....❤️

    • @SLzoneYT
      @SLzoneYT  2 หลายเดือนก่อน

      @EducationTech-r3d brand new refurbished එනවා.. කිසිම බයක් නැතුව ගන්න... 1.40 ක් වගේ වෙයි. One year apple care warranty තියනවා, සුදු පෙට්ටියක සීල් පැක් එන්නෙ. මම දෙවනියට එව්ව Video එක බලන්න.

  • @AIUNIX
    @AIUNIX 8 หลายเดือนก่อน +2

    Pixel 5 vs x or xs or xs max or 11iphone video ekk one

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      Karamu ❤️

  • @nimeshalakmali5279
    @nimeshalakmali5279 3 หลายเดือนก่อน +1

    7 plus eka kamarawa da hoda ayye xs eka kamarawa da

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම Xs

  • @nethrulakshan2187
    @nethrulakshan2187 8 หลายเดือนก่อน +2

    Supiri aiya 🔥❤️

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน +1

      Thank u 🥹❤️

  • @RanushTheshan-e4f
    @RanushTheshan-e4f 15 วันที่ผ่านมา +1

    Xs ekaka back glass ekaka price eka keeyada😊

    • @SLzoneYT
      @SLzoneYT  14 วันที่ผ่านมา

      Replacement එකට 7 ක් 8 ක් වගෙ යයි. Laser වලින් කරගන්න තියනවනම් හොදයි.

  • @Prasathsaman755
    @Prasathsaman755 7 หลายเดือนก่อน +1

    Mahawewa kollekne❤

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      ඔව් ඔයාගෙ වෙන්න නෑයෙක් 😀❤️

  • @Rashini..
    @Rashini.. 7 หลายเดือนก่อน +1

    මේ වෙනකම් පෝන් ගැන දැකපු හොදම රිවිව් එක..👍🎉

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      Thank u 🥹🥹❤️❤️

  • @kalpanimadushani8422
    @kalpanimadushani8422 8 หลายเดือนก่อน +2

    Aiye video walata hoda Xs ekd 11 ekada

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      11 එක ❤️

  • @MohammadFirnas-v5p
    @MohammadFirnas-v5p 8 หลายเดือนก่อน +1

    Ayya mage Xs Ake alutin current vadinva charge daana Kota please Mata reply akak onee

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      Charger eke awla. Eka maru karanna ❤️