Malli oyaga video gana kiyala wadak naha anith ayawaga namai malli Hodata pahadili malli kiyanna wachana naha agaya karana ona oyawa oyatath oyaga paula ayatath dirgyusa labawa malli siyaluma pathum etuwawa oyaga oyaga hamadawasakma nirogimath dawas wawa siyaluma daviyangama pihitai oyata malli matath pon akak sat karala Danna oyata pin godak jayawawa malli budu saranai adarai malli hamadath ❤❤❤🙏
මරු බන් ඔයාගෙ videos ගැන කිව්වොත් මම දකින හොදම riview ඕනම දෙයක් තේරෙන්නම කියා දෙනවා අනික පට්ට පැහැදිලි.. ඉතින් good luck mchn 💗
Thank u mcn වචන ටිකට ❤️❤️🥹
@@SLzoneYT apple 4s social media වැඩ කරන්නෙ නෑ.මොකද කරන්න පුලුවන්?
මේ විදිහට කරලා බලන්න වැඩ කරනවද කියල.. Apple id trick එක...
@@SLzoneYT iphone 5 ekatath hariyanavada
@TechwithHiruka සමහරවිට.. කරලා බලන්න. මම කරලනම් නෑ
5s එකක දැකපු හොදම review එක මේක..🔥 මට නම් දැන් තියෙන budget කින මගුල් වලට වඩා නම් තාමත් මේක සුපිරියක්.. යකෝ අවු.11 ක් පරණ වෙලත් මෙච්චර වැඩක් කරගන්න පුළුවන් නම් වෙන මොනවද ඉතින්..😅🔥❤️
Thank u mcng ❤️🥹🥹.. ඔව් මම හිතුව්ව්ත් නෑ මේකෙ තාම මෙහෙම දෙයක් කරගන්න පුළුවන් කියලා 😅
S series එකත් try කරලා බලන්න
@@Sadakelum_T ඒත් වැඩක් නෑ බන් 😅 මෙච්චර පරන වෙන්න ඕන නෑ මන් දන්න උන් ලග samsung s9 එකයි note 9 දෙකම තියෙනව වැඩක් නෑ ඒ පෝන්ස් දෙකම ලැග් වෙනව whatsapp ඉදලම ක්‍රෑශ් වෙනව බ්‍රෑන්ඩ් නිව් ගත්තු පෝන් දෙකම
@@Sadakelum_T eww Samsung nm ochchara ekk karann BH lag hidatama
Ehenm fake ekk arn thyenne😂....mge klin use krpu J7 prime ekh thaam smooth...adatath😅@@TSST0101
කොච්චර පරණ වුනත් හිර වෙන එක නම් නෑ 😎💗legends ල එහෙම තමයි හැමදාම, පරණ වුනත්, ගේම දෙනවා අදටත් ✌️😌
අනිවා ❤️🥹
@@SLzoneYT ✌️😌💗
කරන වීඩියෝ එක ප්‍රැක්ටිකල් කරනවා දැකපු තවත් හොඳ මනුස්සයෙක් ජයවේවා ❤❤
Thank u mcn 🥹🥹🥹❤️❤️
මම දැකපු සුපිරිම rewew කරන කෙනා අයියා chanux bro ලවත් ඔය තරමි හොදටම කරන්නැ ❤
Thank u mcn ඒ වචන ටිකට 🥹🥹❤️❤️❤️
මට ගෙදරින් අරන් දීපු මගේ පලවෙනි phone එක, ඒ කාලෙ 40ක් දීලා අරන් දීල තිබ්බෙ 🥺❤️
මම 2013 ඉදන්ම ඕකක් ගන්න ආසාවෙන් හිටියෙ 🥹. ගන්න උනේ නෑ
ඇත්තටම මේකට සොෆ්ට්වෙයා අප්ඩේට් එකක් දුන්නම් එහෙම 2015 - 2016 ත් අතර සහ 2024 දැනටත් තියෙන සමහර ඇන්ඩ්රොයිඩ් බජට් ෆෝන් ඔක්කෝම කැලේ
ඔව්. ඒකනම් ඇත්ත ❤️
Lankwe budget phone kiynna 20 000-30000 unt pita rata e ganta nothing 2a wage gnna pulwn
E kale relase krpu Apple flagship ekak ai bn android budget phone ekak ekka compare krnna tharam uba buruwekda bn?
දැං කාලෙ huawai y සීරීස් වගේ බජට් ජරාවල් වලට මේක ලඟට වත් එන්න බෑ
මමත් අවුරුදු 8 කට කලින් පලවෙනි ෆෝන් එක විදිහට ගත්තෙ 5s එක...❤️
තාමත් iphone ම තමා use කරන්නෙ
iphone පිස්සුව පටන් ගත්තෙ මෙයාගෙන් තමා❤
දැන් iphone 13 එකක් තිබ්බත් 13 එකෙන් ආපු quality feel එකම ඉස්සර 5s එකෙනුත් exactly ලැබුන
Review එක සුපිරි අයියෙ❤️
ඔව්. හැබැයි ඉස්සර ආව huawei Y serial එක durability අතින් මරු ❤️❤️ ඔව් කතාව ඇත්ත thank u 🥹❤️
@@SLzoneYT ow
Issara eewa nam maru thama
GR series ekath superb huawei la ge❤️
@@SLzoneYT y9 ek 2020 2022 kale pissuwk thama honadata weda den ewnam wedkma nh ayye
හැබැයි සමහර 20 000t 30 000t thiyena android phone වල තියෙන camera වලට wada nm 5s eke cam ek හොඳටම හොඳයි 😂😌❤️🔥
ඔව් ඒක තමා front camera video photos හොදයි ❤️
Ekatama bn 😅
attak💫❤️🔥
Really
අඩෝ හොය හොය හිටපු එකක්. 5s එකක් ගන්න ගිහින් SE gen 1 එකක් ගත්ත මං😢
Se1 එක මේකට වඩා සුපිරි ❤️
Se1 eka kohomada
දැන් තියෙන low budget androidවලට වඩා සෑහෙන්න හොඳයි.
ඔව් හැබැයි ❤️
2013 අව samsung note 3 free fire ඉස්ටැඩට් දලා මම සෙල්ලම් කරනවා
මේකෙත් පුලුවන්. පොඩ්ඩක් විතර ලැග් 🥹 note 3 එකත් සුපිරි
Ow bn note 3 eke display ekath supiriyak camerath supiriyak 5s ekata wada
මං ගාව අවුරුදු 9 ක් වෙනවා තාම තියෙනවා 5S එකක් තාම brand new condition තියෙනවා ❤️ battery එක නම් drain වෙනවා secoundry එකක් විදිහට තමා මාත් use කරන්නේ❤
Battery එකක් replace කරගන්න ❤️. ටිකක් වැඩි කාලයක් අදින්න පුළුවන් ❤️
මේ අයියාගේ review වලට ගහන්න video නැ සුපිරියට කියා දෙනවා ❤අනිත් එක තමා comment වලට රිප්ලයි කරනවා ❤🎉
Thank you malli 🥹❤️ වටිනවා වචන ටික
@@SLzoneYT Aiye iphone se1 ek use karanda puluwanne
E gana puluwannam video ekak genna
@@Yasitha_Nuwarapakse මගෙ පරන se1 එක ගොඩ දැම්මා. ඉක්මනටම දෙනවා ❤️❤️
සුපිරියට කියලා දෙනවා කිසි අඩුවක් නැතිව
Thank u 🥹❤️❤️
Mage secondary device eka iphone 6s, best phone❤
Secondary එකකට මරු ඒක ❤️
@@SLzoneYT ♥️
මරු අයියෙ❤, ඔයාගෙ තියන වටිනම දේ comment වලට අපේ ප්‍රශ්න වලට reply කරන එක, එක ගොඩක් වටිනවා❤
Thank u malli. දිගටම ඒක කරමනවා. මොන පැත්තකට ගියත් ❤️❤️
Dexter awah❤ මට හිතුනා group එකේ දාල තියෙද්දි වීඩියෝ එකක් ගෙනෙයි කියල . ඔය වගේම android phone ගැනත් review ඕනෙ අයියේ 🎉
Thank u 🥹🥹❤️.. Pixel ටිකක් එහෙම හොයාගන්න ඕනෙ mcn ❤️
Supiri review ekak ❤
Thank u 🥹🥹🥹❤️
Supiri review eka
Thank u 🥹❤️
Supiri video eka 👍
Thank you 🥹❤️
නියමයි වස්තු👌👌
Thank u aiya 🥹❤️❤️
My 1st iphone best experience 🥰
❤️❤️🥹🥹
මං ඔයා ගෙ බලපු පලවෙනි vidio ඒක සුපිරි මචං ජයවේවා 🫰
Thank u 🥹❤️❤️
Ekanam niyamai.godak watinawa.👍👍
Thank u 🥹🥹❤️❤️
supiri machan.
Thank u mcn ❤️❤️
Mth secondary phone eka widiyata use krnne 5s ekak, size eka nam niyama gana🔥
ඔව් size එක තමා සෙට්ම ❤️
Superb bro❤️
Thank u mcn 🥹🥹❤️
Video eka nam supiri aiyye
Iphone 6 ekath one❤🩹
Thank u 🥹. Karamu ❤️
Niyamyiii broo jaya veva❤🎉
Thank u 🥹❤️
5s එක se 2 එකට connet කරා කියමුකො,ඊටපස්සෙ lightroom ගන්නනම් 5s එකට,se2 එකටත් downlod කරලා,5s එකටත් ආයෙම වෙනම downlod කරන්න ඕනෙද..se2 එකට install කරන්නෙ නැතුව 5s එකට විතරක් lightroom ගන්න බැරිද අයියා..😊🎉
බෑ. ඔයා 5s එකට app එක ගන්න වෙලේ se2 එකේ ඒ app එක තියෙන්න ඕනෙ. Install කරගන්නකන් තියෙන්න ඕනෙ
Appreciate...❤
❤️❤️🥹
Brother se 1st gen eketh video ekak oni ❤
හදන ගමන් 🥹
@@SLzoneYT 🤝
Keep it up ❤
Thank u mcn ❤️🥹
Thamath ff hig grapics dala ghanna puluvn❤️
❤️ මගෙ ටිකක් ලැග් උනා. එච්චරම නෙවේ
Woow best ❤❤❤
Thank u ❤️
Se 1 generation eke review ekak one aya ko
Labana sathiye dennm ❤️
5S was fire❤ i still remember the feel of this phone.. slick & sexy!
🥹🥹❤️🙌
Superb bro❤
Thank u mcn ❤️
6s ගැනත් Video එකක් දෙන්න
කරලා තියෙන්නෙ mcn ❤️
supiriyak oya nm maru oya attama kiyanawa horu hemathenama horu gena oya hriyatama kiwwa thank you 5s eka hodai kiyanne mn ganna yana se eka kohomath hodaine
Thank u 🥹❤️. ඔව් se1 එක මීට වඩා සෙට් ❤️
@@SLzoneYT hebei mata thawa i phone ekk nethi hinda app download karanna nm beri wei
Se1 එකට තාම කේස් එක නෑ. Ios 15 තියන නිසා
@@SLzoneYT ehemada se 1 eka genath video ekk genna
mage phone eka XS ekak meke icloud eka e phone ekatath dapuwamada e phone eketh social media pawichchi karanna puluwan wenne...mata poddak eka pahadili madi...🙂
ඔව්. දැන් 5s එකට social media apps වැඩ නෑ... ඒත් ඔයාගෙ xs එකට තාම social media app update එනවනෙ.. ඉතින් ඔයාගෙ ඔය xs එකේ තියන apple id එක 5s එකටත් දැම්මම ඔයාට පුළුවන් ඔයාගෙ xs එකේ තියන apps 5s එකටත් install කරගන්න... ඒකයි trick එක. 5s එකට app ටික ගන්නකන් හරි apple id එක ඒකෙ තියෙන්න ඕනෙ.
අයේ iphone 6 එකේ video එකක් දෙන්න කෝ❤
කරමු ❤️🥹
My first smart phone iphone 5s ❤
🥹🥹❤️❤️
Samsung s6 එක ගැන වීඩියෝ එකක් ඕනේ
දැන් device එකක් හොයාගන්න එක තමයි අමාරු.
@@SLzoneYT matara sky mobile eke balanna
Balannm ❤️
Adath supiri❤❤
Thank u 🥹🥹❤️
Samsung a05s එකෙත් ඕන ඔය වගෙම විඩියො එකක් 🥺🩷👌
දෙන්නම් 🥹🥹❤️
SE 1 eke vedeo ekak one❤
Dennam ❤️
අයියෙ iphone 5c එකෙ review එකක් ඕන😌
Karamu ❤️
machan mehemai apith Cash on Delevery karanwa math curior charge eka kalin danna kynwa mkd apita gdk fake orders enw api cash on delevery yawala customer gtte nattan apita aye curior charge eka laben ne ekai bro eham krnne 💯
ඔව් ඒක හරි. ඒ theory එක ගොඩක්ම දැන් කරන්නෙ හොරු.. ඒකෙන් පාඩුව වෙන්නෙත් ඔයාලටමයි.. ඒ විදිහට business එකක් කරගන්න බැරිවෙන නිසා 🥹.. ඔයාලගෙ නම හැදිලනම් හොද feedbacks තියනවනම් ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ මම ඒක කීවට අනිවා ඔයාලව trust කරනවා මිනිස්සු ❤️ හැබැයි ඔය කේස් එක දැන් හොරු වවාගෙන කනවා.. සමහර අය ඉල්ලනවනනෙ පැකින් කරපු box එක කෝ කියලා. කෙනෙක්ට එහෙම box එකකුත් පෙන්නලා තිබ්බා මේන් කියලා.. Box එක ඇවිත් හැබැයි phone එකක් නෙවේ phone box එක ඇතුලෙ ගල් 🥹
Ayya video එකනම් සුපිරි ❤ ඔය 5s eka විකුණනවද ayya
Thank u. Ne mekanam denne ne 🥹❤️
5s eka hirawenawa yanna puluwan hodama option eka se 2016
mn awurudu 4k withara use kare 5s ekak
dn 8+ ekak use karanne
Se1 තමා හොදම option එක ඒ size එකට.. ඒත් ඒ කෙනාගෙ budget එක 5 ක් 6 ක් වගේනම් මේක සෙට්.
Ayye kohomada 5s ekak dn market price eka orginal ....kohenda ganna puluwan .....online gennaganna hariane poddk eeka gana kiyannako...😔
Den shop වල එහෙම හොයාගන්න ගොඩක් අඩුයි.. තියෙන්නෙ සාමාන්‍ය මිනිස්සු ගාව.. එහෙම හොයාගන්න පුලුවන් ටිකක් අමාරුයි. රුපියල් 9000 කට වඩා වියදම් කරන්න එපා ඒකට.
මම දැනටත් පාවිච්චි කරන phone එක❤
සුපිරි ❤️
😮
Samsung s21 eke review ekk one plz ❤
Device එකක් තමයි නැත්තෙ.
නියමයි
❤️❤️🥹
Secondary device ek vidihata ganna hoya hoya hitpu video eka,ganna shop ekk thaa natte vishvasayk tugen gann puluvn🥲
❤️❤️ budget එක අනුව මේක සෙට් නම් අවුලක් නෑ. නැත්තන් මේ size ම ඕනෙනන් se1 යන්න..
සුපිරි,,,5s
❤️❤️🥹
Photo tika nam adakale thiyana phone vala camara valata vada hodayi
ඔව් ෆ්‍රන්ට් කැමරා එක එහෙම හොදයි ❤️
මාත් ඔහොම හොරෙකුට අහු උනා 6000.ඒත් මට 5s එකක් ගන්න ආසය් ගන්න තැනක් නැද්ද අය්යෙ..❤
ඕවා දැන් ශොප් වල අඩුයි. පුළුවන්නම් ගිහින් හම්බෙලාම ගන්න ❤️
@@SLzoneYT ගන්න තැනක් එහෙම දන්නෙ නැද්ද අය්යෙ
හම්බුනොත් කියන්නම් 🥹. Se1 එකත් හොදයි මේකට වඩා..
@@SLzoneYT se 1 එක කියක් විතර වෙනවද අය්යේ
@mr_kiriya 10 - 15 අතර ගානකට ඔයාට හොයාගන්න පුළුවන්.
5s ekata Karana Supirima Review❤❤
Thank u 🥹🥹❤️
Camera eka witharak focus karala...MTA ontha mobile phone ekak kiyanda puluwan da...
Android or Apple...
Budget 60,000
Video වලටනම් se2 හොදයි. Photos වලට පොඩ්ඩක් pixel 6 වගේ බලන්න. ඔය ගානට පුළුවන්වෙයි හොයාගන්න.. manual වැඩ අවුලක් නැත්තන් sony 1ii ගන්න.. 5ii ගන්න එපා
@@SLzoneYTSony phones walata parts thiyanawa da brother?
තියනවා. හොදම එව්වා ගනන් වැඩී. ටිකක් හොයාගන්නත් අමාරුයි
Apple ලගේ Legendary යක් 5s❤️
අනිවා ❤️❤️
2019 ගත්ත android එකට වඩා මේක හොඳයිද මන්දා
🥹🥹. Secondary නම් ශේප් ඉතින්..
@@SLzoneYT අයියෙ දැන් කාලෙ primary device එක විදිහට iphone එකකට යනවනම් අඩුම කොයිවගේ එකකට යන එකද හොඳ?
@lightupali3797 8+, Se2, xs, xr ඔය ටික ශේප්. X එකත් අවුලක් නෑ.. ඒත් මම X එකට ටිකක් කැමති නෑ 🥹
@@SLzoneYT thank you ayye💖
මගේ ලග තියෙන්නේ 6s Plus සුපිරි තමයි ඉතින්
🥹🥹❤️❤️
Malli oyaga video gana kiyala wadak naha anith ayawaga namai malli Hodata pahadili malli kiyanna wachana naha agaya karana ona oyawa oyatath oyaga paula ayatath dirgyusa labawa malli siyaluma pathum etuwawa oyaga oyaga hamadawasakma nirogimath dawas wawa siyaluma daviyangama pihitai oyata malli matath pon akak sat karala Danna oyata pin godak jayawawa malli budu saranai adarai malli hamadath ❤❤❤🙏
thank u වචන ටිකට ❤️❤️🥹🥹. 5s නම් ශොප් වලින් දැන් හොයන්න අමාරුයි. මිනිස්සු අතරින් තමා අපිට හොයාගන්න වෙන්නෙ.
mama baluwa aiye 5s ekak eyala kiyanawa cash on delevery kiwwa 4n eka awama salli okkoma denna thiyenne
එහෙමනම් අවුලක් නෑ
Vivo y93 6gb ram rom 128 meka vikunla mn i phone se1 ekk gnnw awlk ndda vivo eka slow ram eka wadi unata
Battery, display එහෙමනම් අවුල් mcn se1
ඒකත් එක්ක බලද්දි
Apple 6s. Pin Loc Unlock karanne kohomada . kiyala dennako😊
Itunes වලින් කරන්න පුළුවන් කියලා අහලා තියනවා. හොයලා බලන්නම්
අයියා මට පොඩ්ඩක් කියනවද Xs max එක ද හොඳ 11 එකද හොඳ කියලා 😕 හෙට ඔය 2 එකක් ගන්න හිතන් ඉන්නෙ
මෙහෙමයි... Xs max එකේ Display එක ගොඩක්ම Quality 11 එකට වඩා. 11 එක LCD නේ xs max OLED.. ඉතින් ඔයදෙක ගත්තම xs max එක හොදයි Display එකට...
Performance අතින්නම් හොද 11 එක. මොකද 11 එකේ තියෙන්නෙ bionic A13 chipset එක. Xs max එකේ තියෙන්නෙ A12 එක..
Updates ගත්තොත් මේ පාර ios 18 xs max එකට එයිද කියලා හරියටම sure කරන්න අමාරුයි.. ඒත් 11 එකට අනිවාර්යයෙන් ම එනවා..
කැමරා වල video පැත්ත එහෙම ගත්තම 11 එක මරු.. Xs max එකට වඩා videos හොදයි. හැබැයි බැක් කැමරා portrait වලින් හොද නම් xs max ( මගෙ මතේ )... Normally Photos වලටනම් දෙකම අවුලක් නෑ..
Design එක ගත්තම දැන් සෙට් වෙන්නෙ 11 එක. මොකද ඒකට තමයි ඔය දෙකෙන් අළුත් ම Design එක තියෙන්නෙ.. ඒවගේම ඔයා mage safe backcover එකක් දැමත් apple logo එක වැහෙන්නෙ නෑ. Xs max එකේ ඒක වැහෙනවා.
Battery හොදටම කරන්නෙ 11 එකේ. Xs mx එක 11 වලට වඩා battery කරනවා අඩුයි..
ඔය දෙකෙන් එකක් මම ගන්නනම් ගන්නෙ 11 එක.. බලන්න ඔයා ෆෝකස් කරන්නෙ මොනවද කියලා. පස්සෙ ඒ දෙකෙන් එකකට යන්න ❤️
@@SLzoneYT camera එක අවුල් කියන්නෙ ඇත්ත ද xs max එකට වඩා 11 එකෙ
කියන අය කියන්නෙ සම්පූර්ණ කැමරා එක අවුල් කියලා. අවුල් මොකද්ද කියලා කියන්නෙ නෑ. Xs max back portrait හොදයි 11 එකට වඩා. ෆ්‍රන්ට් නම් දෙකම සේම්... සමහර අය 11 එකේ photo අවුල් කියන්නෙ ඒ photo 11 එකේම display එකෙන් බලලා..
Xs max එකෙන් ගහපු photo එකේ display එකෙන් බලපුවම ඒකෙ display quality වැඩි නිසා හොදට කලර්ස් ඒහෙම ෆීල් වෙනවා.
ඔය දෙකේම photo එක phone එකකට දාලා බලද්දි දෙකේම එහෙම ලොකු වෙනසක් නෑ. Video වලටනම් 11 එක හොදයි
@@SLzoneYT 11 එක්කට 128 storage මදි නේද
@@SLzoneYT 11 එක්කට 128 storage මදිවෙයිද
5s ohoma hodanm 6s koma සුපිරි da man laga 6 tiyene
6s එක තාම කට්ටිය main device එකක් විදිහටත් use කරනවා ❤️
Math 6s plus ekk hodata pavichi karno😘
Bro 6 eke ff lag ne needa
මචන් දන් නැති නිසයි අහන්නේ ඔය විදියට ක්ලව්ඩ් එක කනෙක්ට් කරන් ඇප් ටික අරගෙන ආයි එක අයින් කරාම ඇප් අයින් වෙනවද
Ne mcn. Video eketh kiynawa man eka
huaweyi y6s ekada hoda apple 5s ekada
Y6s එක
aiye puluwannam mt mekata rply ekk denna. mth 5s ekk use krnv. phone eka full charge krl thiyala rata udet nagitala baladii 20% k vage battry thiyenne. ai ehema venne replace krnn veida. naththam ehema vena eka normal deykd.
Battery hodtama awl. Replace karaganna
@@SLzoneYT thank you for your rply aiye.🥰
@kisajadilsadu515 🥹❤️❤️
Mage brother 👏❤️
Thnk u 🥹❤️❤️
කවුරු හරි කියනවද phone එක රීසෙට් කරහන් ,
සිස්ටම් වලට ගිහින් තියෙන ගාන අඩු වෙනවද?
නියත ගානක් එහෙමම තියනවා
Good job 🎉
❤️❤️
Good Review 👍
Thank u ❤️
5c එකක් දන්නකො
Karamu ❤️
අනේ අයියේ මගේ ගාව Iphone 6 එකක් තියෙනවා. ඒකට icoud හදන්න බෑනෙ. විසදුමක් දෙන්නකෝ. 🙏🙏🙏
අළුතෙන් හදන්න දෙන්නෙ නැද්ද? මෙහෙමයි ඔයාගෙ 6 එකෙන් ගොඩක් icloud හැදිලා ඇති ඒකයි ඒ.. ඔයා එක්කො වෙන iphone, ipad, mac එකකින් id එක හදලා ඕකට add කරන්න. නැත්තන් icloud. com ගිහින් ඒකෙන් apple id එකක් හදලා ඕකට add කරන්න.
@@SLzoneYT තව Iphone එකක් ඒකට ඕනවෙනවා නේ. 😪
@user-it6rw2yi8m නෑ web එකෙන් හදන්න
@@SLzoneYT Iphone එකෙන්ම වෙබ් එකට ලොග් වෙලා හදා ගන්න පුලුවන් ද අයියේ?
@user-it6rw2yi8m එහෙමනම් කරන විදිහක් නම් දන්නෙ නෑ. Web එකෙන් download කරන එකක් ගැනද අහන්නෙ? Side load බෑ එහෙම
dn thiyena anroid phone wala thiyena came ekakata wada siyagunayak hodai habai 5s eke
ඔව් හැබැයි ❤️🥹
I phone 7 eka ganath video ekak one
කරලා තියෙන්නෙ. හැබැයි අවුරුද්දක් විතර පරණයි
Super review ❤
❤️❤️
Mn gawa 4 ekak thiynwa i cloud hadanna bhne
වෙන එකකින් හදලා දාගන්න. Limit පැනලා ඇති ඕකෙ.
Samsung M04 ekak gtta eeta wada meka hodai appha😂❤
Hamme 🥹🥹
අයියේ මන් ආසාවට 5s එකක් ගන්න හදන්නේ හැබැයි මන් ගාව තව apple එකක් නෑ එතකොට ගන්න විදියක් නැද්ද
යාළුවෙක්ගෙන් හරි apple id එකක් ඉල්ලාගන්න වෙනවා තාවකාලිකව apps ටික download කරගන්නකන්..
samsumg s4 2 gb ram ff gahanna puluwanda
සාමාන්‍යයෙන් පුළුවන්වෙයි. ලැග් නැතිවෙයි.
2024 update thiyena iPhone Tika kiyannako kauruhari
Ios 18 එන ඒවද?
Iphone 11 වල ඔක්කොටෝම
Iphone 12 වල ඔක්කොටෝම
Iphone 13 වල ඔක්කොටෝම
Iphone 14 වල ඔක්කොටෝම
Iphone 15 වල ඔක්කොටෝම
Iphone SE2 , SE3
සමහර විට iphone xs max, xs, xr වලටත් දෙයි. ගොඩක්ම ඉඩ තියෙන්නෙ දෙන පැත්තට.
@@SLzoneYT thanks
Ayye whatapp normal install krnn brida
බෑ. ඉය විදිහට තමා 🥹
i phone 11 එකද හොද 12 mini එකද හොද.
Battery අතින් 11 හොදයි. අනිත් ඒවා අතින් 12mini
අයියා 4s එකටත් පුලුවන්ද
ඒකනම් මම බලලා නෑ mcn
Supiri. Asawak ethi una oii😂😂
ගමු 🥹❤️
Best reviewer...🩷😻
Thank u ❤️🥹🥹🥹
අම්මට සිරි වෙනවා ඈ,, අඩෝ මේ ලංකාව බම් 💔😆
Aniwa 🤭
මම pubg gahanawaa low setting දලා හැබැයි
Pubg වැඩද 🥹 මම ඒක හිතුවෙවත් නෑ
@@SLzoneYT pubg wada ලැග් එක තියෙ පොඩ්ඩක්
@@SLzoneYTmamath gahanawa
මන් මේක බලන්නේ 5s එකෙන් 2020 ගත්තේ 😁😁
🥹🥹❤️ elo
6s එකද 6plus එකද වැඩියෙන් හොද
අබ්ටේට් එහෙම වැඩි
දෙකම එකයි. 6s plus එකේ display size and resolution වැඩී. අනිත් දේවල් ඔක්කොම වගේ එකයි. Updates දෙකේම සමානයි
අයියෙ 5s එකයි ඇප් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් තව පෝන් එකකුත් කනෙක්ට් කරන්නෙ කොහොමද. දෙකම.
@@Rithu_Podda ඔය video එකේ තියනවා. Apple ID එකකින් කරන්නෙ
Aiya oya koheda පොලොන්නරුවේ නේ
සෙවනපිටි, මනම්පිටි අතර මහවැව ගමේ
Ayye. Kiyannako kohomada ara phone eke app download karanne kiyala video ekak dennako pls
Mona phone ekeda?