BREAKING NEWS : ජනාධිපති ධුර කාලය වසර 6, වසර 5 ඉක්මවන්නේ නම් යනුවෙන් සංශෝධනයට කැබිනට් අනුමැතිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • BREAKING NEWS : ජනාධිපති ධුර කාලය වසර 6 ඉක්මවන්නේ නම් ජනමත විචාරණයක් පැවැත්වීමට ඇති ප්‍රතිපාදනය, වසර 5 ඉක්මවන්නේ නම් යනුවෙන් සංශෝධනයට කැබිනට් අනුමැතිය - 10.07.2024
    👉Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 387

  • @maheshthimasa
    @maheshthimasa 3 หลายเดือนก่อน +99

    මේ වෙලාවේ ව්‍යවස්ථා සංශෝධන මහජනතාවට අනවශ්‍යයි. චන්දෙයක් පමණයි අවශ්‍ය. සූත්තර පුංචා වෙන ගේමක් ගහන්න යන්නේ.

  • @heshanrandika-u9c
    @heshanrandika-u9c 3 หลายเดือนก่อน +120

    අපට ජනාධිපතිවරණයක් උවමනයි .අපට ජනාධිපතිවරණයක් ලබල දෙන්න .

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf 3 หลายเดือนก่อน +5

      ඔව් මුන් ඔක්කොටම දෙන්නම් ජම්බු ... තියපිය චන්දෙ

    • @ianbertus9689
      @ianbertus9689 3 หลายเดือนก่อน

      Yes, apita paasku praaharay yata hitapu ung allana oney..

  • @sepalajayasekara363
    @sepalajayasekara363 3 หลายเดือนก่อน +125

    මෙක රනිල්ගේ අවසාන ගේම් එක.
    ව්‍යවස්ථාව සංශෝධනය කරන
    මුවාවෙන් ජනපතිවරණය කල්දාන්න තමයි හදන්නේ

  • @GnanawisuddhiThero-xx3ov
    @GnanawisuddhiThero-xx3ov 3 หลายเดือนก่อน +92

    ඡන්දය පවත්වන්න... අපි ගෝටාබයට බලය දුන්නේ අවුරුදු 5 කට.. පහෙන් පස්සේ මැතිවරණය පවත්වන්න

    • @chandiweerakoon3
      @chandiweerakoon3 3 หลายเดือนก่อน +5

      😂කාලකන්නි..තොපි නිසා රටම පස්සට ගියා..තොපි තව එකෙක් ගෙනාවත් ඔච්චරයි

    • @SasandaRavishan
      @SasandaRavishan 3 หลายเดือนก่อน

      😂😂😂

    • @shasashasa3987
      @shasashasa3987 3 หลายเดือนก่อน

      ගොට්ට බලය දූන්නෙ අවූරැදූ පහකට ජන මතයක් නෑති රනිලා රටට එපා චන්දෙ අයිතිය ඇත්තෙ රටෙ පූරවෑසියන්ට පල් හොරැන්ට නොවෙ අනිවාර්යයෙන් ඉ චන්දය රටට ඕන රනිලා අපට එපා

  • @ajithfernando4343
    @ajithfernando4343 3 หลายเดือนก่อน +175

    මේ කිසිම වෙනසක් අපට අවශ්‍ය නෑ. ඡන්දේ තියලා අවසන් වූ පසු ඕනෑම වෙනසක් කරන්න

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 3 หลายเดือนก่อน +11

      ආයෙත් පනතක් සම්මත කරල අදිකරනයට දාල
      ආයෙත් එම පනත අබියෝගයකට ලක් උනොත් චන්දය කල්‍ යන්න පුලුවන්
      මොකක් හරි කූට ගේමක් කරන්න යන්නෙ

    • @nandanakumara3267
      @nandanakumara3267 3 หลายเดือนก่อน +1

      අයියෝ සාමිනෙ
      චන්දය තියන්නකො

    • @isuruanuradha7230
      @isuruanuradha7230 3 หลายเดือนก่อน

      ​@@jayaweeraapa9273Ehema karanna be. Mokada owata athuru thahanam niyiga denna be..

    • @asankadissanayake5893
      @asankadissanayake5893 3 หลายเดือนก่อน

      ​@@jayaweeraapa9273a

  • @priyankarc4424
    @priyankarc4424 3 หลายเดือนก่อน +123

    දැන් තමයි මුන්ට කාලය පිළිබඳ ප්‍රශ්න ....මදැයි හිටපු කාලය

  • @Max78902
    @Max78902 3 หลายเดือนก่อน +214

    රනිල්ට වඩා බයවෙලා ඉන්නේ පොහොට්ටුවේ උන්. මොකද රනිල් ගිය ගමන් මහින්දයගෙන් පටන් ගත්තම නාමල් බූරු පුතාගෙයි බැසිල්ගේ ඉඳලා හොරකම් සේරම එලියට එන නිසා.

    • @ජයකාන්ත
      @ජයකාන්ත 3 หลายเดือนก่อน +5

      😂😂

    • @ruchira296
      @ruchira296 3 หลายเดือนก่อน +9

      ඔව් ඔක්කොම හොරුනේ😂

    • @Guneya-vs6ju
      @Guneya-vs6ju 3 หลายเดือนก่อน +2

      👍👍👍

    • @emanside3519
      @emanside3519 3 หลายเดือนก่อน +3

      Aththa hebey ranil kiyanne rajapaksha rukadayak

    • @omar7239
      @omar7239 3 หลายเดือนก่อน +1

      Eken ma

  • @myasapala3399
    @myasapala3399 3 หลายเดือนก่อน +86

    දැන් ඕකද මුන්ට තියෙන පශ්නේ මුන් වෙන ගේමක් ගහන්න ද ප්ලැන

  • @janubole9026
    @janubole9026 3 หลายเดือนก่อน +52

    මොකුත් වෙනසක් ඕනි නෑ.. තොපි පලයව්!

    • @ජයකාන්ත
      @ජයකාන්ත 3 หลายเดือนก่อน +5

      අනිවාරයෙන්ම මාලිමාවට. අපිට ඔනි. කාලකණ්ණි එලවලාම. දාපල්ලා.

  • @ajithnishantha4379
    @ajithnishantha4379 3 หลายเดือนก่อน +1

    අපි ගෝථාභයට බලය දුන්නේ අවුරුදු 5කට පමණයි ! කරුණාකරල මෙි ජනාධිපතිවරණය පවත්වන ලෙස අපි ආණ්ඩුවට බල කරමින් කියා සිටිනවා!!! මෙ comment එක නිිති කටයුතු වෙනුවෙන් උනත් ගන්න පුළුවන් !!!

  • @mchandanaNishantha
    @mchandanaNishantha 3 หลายเดือนก่อน +35

    කොහොමත් .මේ.පාර අනිවාර්යයෙන්ම .පොහොට්ටුවෙ.ඔක්කොම ගෙදර

    • @chinthakabandara2633
      @chinthakabandara2633 3 หลายเดือนก่อน

      කිසි වෙන්සක් ඕනි නැහැ තොපි පලයව්...

    • @donweerasiri3770
      @donweerasiri3770 3 หลายเดือนก่อน

      වේසිගෙ පුතෝ. එතකොට unp රනිල්ව උබලා ගෙදර ගෙනියනවද

  • @rkananke
    @rkananke 3 หลายเดือนก่อน +24

    මැතිවරණ කොමසාරිස්, ඔබට ලැබුණු පළමු අවස්ථාවේදීම මැතිවරණ දිනය නම් කරන්න. මේ මොහොතේ රට බේරා ගත හැක්කේ ඔබට පමණි.

    • @anomadamayanthi5259
      @anomadamayanthi5259 3 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන් ඡන්දය තියන්න ඕන

  • @arunaprasad3030
    @arunaprasad3030 3 หลายเดือนก่อน +39

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83ආ ව්‍යවස්ථාවේ යම් වගන්තියක් වෙනස් කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයට අමතරව ජනමත විචාරනයක් අවශ්‍ය බවත් එමනිසා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේදී 83ආ එලෙසම තිබෙන්නට හැරිය බවත් නැතිව එය අත් වැරැද්දක් නොවන බවත් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පැහැදිලි කලා.රනිල් මේ නටන විගඩම මොකද්ද දන් නෑ...

  • @kanthiperera537
    @kanthiperera537 3 หลายเดือนก่อน +62

    අපිට.චන්දෙ.ඔනා

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 3 หลายเดือนก่อน +14

    ඡන්දයක් thiyapalla ,ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය නොකර .

  • @rohanasilva4328
    @rohanasilva4328 3 หลายเดือนก่อน +12

    චන්දයට තවදින7යි මොනවටද මේ සංසෝදන මේකරනිල්ගෙරාජ පක්ෂලගෙ උගුලක් මේ වෙලාවේමෙයනොකලයුතුයි මෙය කරන්න ඉඩනොදිය යුතුයි.

  • @klennyfernando8454
    @klennyfernando8454 3 หลายเดือนก่อน +27

    හොරුන්ට කෙලවීම දැනගෙන බයේ ගැහ්ණතරම.

  • @eranichampika382
    @eranichampika382 3 หลายเดือนก่อน +1

    මිනිස්සුන්ගෙ ජන්දෙන් ආවනම් පොඩ්ඩක් හිතන්න තිබුණා...මේක කොහොම හරි පරද්දන්න ඕන...පුදුම සාපයක් වුණානෙ ....

  • @prabathstf111
    @prabathstf111 3 หลายเดือนก่อน +43

    අයියෝ.... ඇයිබ ජනතා මතයට මෙච්චර බය. ජන්දෙ දැන් නොතියන්න බෑ. පනත් සම්මත කරන්න මාස දෙකකට වඩා යනව.

    • @rupasinghemeegamuwage3262
      @rupasinghemeegamuwage3262 3 หลายเดือนก่อน

      ජන මතයක් නොමැතිව බලය ලබාගත්තම ජන මතයට බය තමයි.

    • @arnoldsubasinghe2519
      @arnoldsubasinghe2519 3 หลายเดือนก่อน

      ජනමත විචාරණයක් තිබ්බත් රනිල පරාදයි.මොකද ඌ හොර චන්ද දාන්න යැයි.මේවා ඔක්කොම බොරු පිල්ලි.ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම නොතිබ්බොත් එදාට බලමු මුළු රටම මහපාරට බස්සල රනිලව ගහල පන්නන්නේ ගෝඨාභය පැන්නුවට වඩා හපන් වෙන්න.සමහරවිට රනිලගේ අවසානය ඒක වේවි. වසන්ත මුදලිගේත් පාරට බැහැල ඉන්නේ.ඌට හොද දේශපාලන ඉවක් තියෙනව.
      අරගලය 2 අත ළග.

  • @lakshan4138
    @lakshan4138 3 หลายเดือนก่อน +12

    සූත්තර වැඩ නිසා ලැබෙන්න තිබුන ජන්දයත් නැති වෙනවා😂😂

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 3 หลายเดือนก่อน +10

    මොකට කළබල වෙනවද තව පෝය 3 යිනෙ.ඕක මාළිමාවෙ ආණ්ඩුවකින්ම කරගමු .

  • @sisirakumara2338
    @sisirakumara2338 3 หลายเดือนก่อน +25

    දැන්ද පකයිට දූර කාලය මතක් වුනේ

  • @Suresh-x4v5u
    @Suresh-x4v5u 3 หลายเดือนก่อน +4

    දුෂිත⁣ කාලකන්නි ටික අනිවාර්යයෙන් චන්දේන් ඉවත් කල යුතුයි .ජනතාව විමසිලිමත්ව ඔබගේ වටිනා චන්දය දුෂිත⁣ පාලකයින්ට විරුද්ධව පාවිච්චි කරන්න. මේ අපේ උතුම් මව් බිම මේ කාලකන්නි එවුන්ගේන් බේරා ගමු.

  • @renuchandrika5156
    @renuchandrika5156 3 หลายเดือนก่อน +1

    රනිල් ආවේ ගෝටා එලෙව්වාම ඒ හිඩස පුරවන්න මහජන කැමැත්තෙන් නේමේ කොල්ලන්ගෙන් ගුටි නොකා යන්න

  • @fouzersaleemmohamedsaleem
    @fouzersaleemmohamedsaleem 3 หลายเดือนก่อน +26

    කරුණාකර ඡන්දය තීයෙනවාආ කෙළවගන්නැතිව😊

  • @desilvachandima3750
    @desilvachandima3750 3 หลายเดือนก่อน +6

    තම්බි මුදියන්සේ පරම්පරාවෙන් එන රනිල්ල පාවදීල තියෙන්නෙ සිංහලය විතරක් නෙවෙයි තමන්ගේ මුල්ම ජාතිය වන දෙමල ජාතිකත්වයත් ආගම හින්දු ආගමත් ඊට පසෙ සිංහල උනාට ඇන්දෙ ලංදේසි ඇදුම ආගම ප්‍රෙන්ත කොස්ත ක්‍රිස්තියානි ආගම ඊට පස්සේ සිංහලය පාවදීල ලබා ගත්ත වරප්‍රසාද වලින් රදල වෙලා සුද්දො යන කොට කලු සුද්දොන්ට දීල ගියා කොහොම කපටි කෛරාටික ඕනම වෙලාවක ආත්මය පාවාදීල බලය වෙනුවෙන් ඕනම කැත වැඩක් කරන්න පුළුවන් උන් තමයි අවු 75 ම අපිව පාලනය කරේ..සේනානායකල, ජයවර්ධනල, බන්ඩාරනායකල, රාජපක්ෂල දැන් ඇති නේද?

  • @SunilSarukkali
    @SunilSarukkali 3 หลายเดือนก่อน +7

    ව්‍යවස්ථා..සංශෝධනයක්..අවශ්‍ය නෑ..ඇයි..චන්දයක්..තියලා..දිනාගන්න බැරිද..චන්දයෙන් දිනන්න..පුළුවන් නේ..ඔය.ඉන්නේ ..චන්ද..දායකයන්..රට..හතර..වටේ..ඇයි..ඉතිං ..වෙවුලන්නේ..බයවෙන්නේ..අනෙක්..කාටවත්..දිනන්න .බෑ..පිං..පියා..තමයි..දිනන්නේ..අපිත්..සොම්බියට..තමයි...😂😂😂😂😂😂

  • @roycolambaarachchi1107
    @roycolambaarachchi1107 3 หลายเดือนก่อน +1

    කවදාවත් නැති ව්‍යවස්ථා ප්‍රශ්න දැන් තමයි මතක් වෙලා තියෙන්නේ . ඒකෙන් පේනවා බය වෙලා තියෙන තරම හොරු රංචුව

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 3 หลายเดือนก่อน +1

    ස්වභා දහම් මාතාව බලවත් ,බටලන්ද වදකාගාරයක් කරපු උන්ට ස්වභා දහම් මාතාව තවත් සමාව දෙන එකක් නෑ

  • @MorrisPerera-hr6lq
    @MorrisPerera-hr6lq 3 หลายเดือนก่อน +34

    NPP AKD ❤❤

    • @aseladikshan782
      @aseladikshan782 3 หลายเดือนก่อน

      Yako මොකක්ද ඒකා ජේව්පි කාරයෙක් නේද

    • @gunarathnagunarathna6210
      @gunarathnagunarathna6210 3 หลายเดือนก่อน

      ​@@aseladikshan782owu ithin oyata panda🐃

  • @Amila-p4n
    @Amila-p4n 3 หลายเดือนก่อน +1

    බළ පෙරේත කම තවම ඉවර නැහැ ..මෙ නාකි පප්පලට..

  • @shehanigamage9521
    @shehanigamage9521 3 หลายเดือนก่อน +34

    Braking news දැන් ජෝක් එකක් වෙලා

  • @sugathkumara7110
    @sugathkumara7110 3 หลายเดือนก่อน +1

    බය වෙලා ඉන්නේ😂😂😂😂

  • @saraththennakoon4941
    @saraththennakoon4941 3 หลายเดือนก่อน +1

    මුං පරද්දනවා අනිවාර්යයෙන් මාලිමාව රජයක් යටතේ ජනතාවගේ පපාලනයක් ගෙන එනවා

  • @nishantha1422
    @nishantha1422 3 หลายเดือนก่อน +35

    ජනාධිපති වරනයක් නෑ .පාර්ලිමේන්තුවේ උන් කෑගහන්නේ බොරුවට .උන්ට උනත් ඇප නැති වෙනවානේ ..

    • @nickdesilva612
      @nickdesilva612 3 หลายเดือนก่อน +1

      Janadipathi chande tiya0la pasuwa wayawastaawe vredda hadaa ganiw

  • @nissankamayadunna532
    @nissankamayadunna532 3 หลายเดือนก่อน +19

    මටනම් හිතෙන්නේ තව අවූරැද්දක් අදින්න එක එක පිල්ලි එවනවා

  • @UdayaWeera-b3s
    @UdayaWeera-b3s 3 หลายเดือนก่อน +2

    😂😂😂😂😂. ඔව්වා වෙන වැඩ නෙවෙයි. November 17 රටම කොළබට. පිනා පන්නමු.

  • @ජයකාන්ත
    @ජයකාන්ත 3 หลายเดือนก่อน +5

    ඔව්. මාලිමාවට. 🧭🧭🧭🧭❌❌❌❌ අපි

  • @renukagunawardana8335
    @renukagunawardana8335 3 หลายเดือนก่อน +10

    ඡන්දයක් තිබ්බට පස්සේ ගෙදර යන්න වෙනවනේ දැන් රට දාලා ගෙදර යන්න බැරුව ඉන්නේ

  • @kG-vj7tl
    @kG-vj7tl 3 หลายเดือนก่อน +5

    අපට කිසිම ගැටළුවක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයෙනුත් පැහැදිලි කර තියෙනවා. කරුණාකර ජනාධිපතිවරණය තියන්න​. මහජනතාවගේ කැමැත්තට පිටින් බලෙන් රැඳී ඉන්න හදන්න එපා. ඔබලා එහෙමනම් ඇඳුම් ගලවා දමා ඉන්න ඕනේ.

  • @TheFlashmark
    @TheFlashmark 3 หลายเดือนก่อน +20

    රනිලා කරන්න හදන්නේ යන යක කොරහත් බිදගෙන යනවා වගේ වගේ වැඩක් කරන්න. අවුරුදු 5න යන්න වෙන එකේ ඉස්සරහට කිසිම එකෙකුට ජනමත විචාරන්යකින්වත් 6 ඉන්න බැරි වෙන්න සෙට් කරන්න හදන්නේ. නැත්නම් මේකෙත් මුගේ වෙන ගේමක් ඇති

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf 3 หลายเดือนก่อน

      රනිල යන්නෙ ඔක්කොම plan ටික ගහල...

  • @dineshjayathilakawimalasur6290
    @dineshjayathilakawimalasur6290 3 หลายเดือนก่อน +2

    6 වතාවක් අගමැති වෙලා හැට්ටකටුවක් හදාගන්න බැරිඋනා ...නොදකින් දූෂිතයො හෙනගහපියවු....🤨🤨🤨🤨🤨🤨

  • @mostalk9677
    @mostalk9677 3 หลายเดือนก่อน +1

    5ක් නම් කමක් නෑ.ඒත් ඕකා කියන්න බැරිනෑ ඒ පනත් සම්මත උනදා තමයි මගේ අවුරුද පහ ගන්නෙකියල ඕකා තව පහක් ඉන්නට්‍ර්‍යි කරන්නේ.මොකද ඊට පස්සෙතමයි නය ගෙවන කාලෙ එන්නෙ.

  • @mirzakamer6659
    @mirzakamer6659 3 หลายเดือนก่อน +1

    ජනාධිවරණයට දින නියම කිරීමේ කාලය එළැඹෙමින් තිබෙන මොහොතක, වංගුවක් ගසන්න මොනයම් හෝ ක්‍රමයක් සොයමින් සිටින බව ජනතාවට පැහැදිළියි. ජනමතයකින් තොරව පත්වූ අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට ධූරකාලය දීර්ඝ කිරීමට ජනමතය වීමසීමට ප්‍රතිපාදන නොමැත.

  • @maheshniss16
    @maheshniss16 3 หลายเดือนก่อน +1

    නිවෙන්න යනකොට එළිය වැඩි වෙනවා.

  • @User29438
    @User29438 3 หลายเดือนก่อน +1

    ඕව මිනිස්සුන්ගෙ ජන විඥානය අවුල් කරන්න කරන දේවල් අහුවෙන්න එපා කවුරුත් 🙏🙏

  • @duminda76
    @duminda76 3 หลายเดือนก่อน +3

    මේ මිනිස්සු රටේ නායකයෝ උනේ ජනතාවගේ කරුමෙට.මේවාට ගොටා තමයි වග කියන්න ඔනේ අහක හිටපු එකෙක් ගෙනත් අතඇරියට

  • @sunilpriyantha5064
    @sunilpriyantha5064 3 หลายเดือนก่อน +1

    මේ කරන්න හදන්නෙ ජනමතවිචාරනය කියන වචනය අයින් කරල ඊලග එකෙන් අව්‍රරුදු 6 කරන්නද දන්නෙ නෑ

  • @fouzersaleemmohamedsaleem
    @fouzersaleemmohamedsaleem 3 หลายเดือนก่อน +12

    ගැම්බොන්ට අවශ්‍ය නම් ප්‍රතිපත්ති බම්බුව ඡන්ද නොතියා ගමන යන්න ලැහැස්ති වෙනවා නම් ගඩාෆි මතක්කරගන්න 😊

  • @kamil-gulawita
    @kamil-gulawita 3 หลายเดือนก่อน +1

    මේ සංශෝධනය කරන්න අවුරුද්ද වත් යනවා. මතක නේද සීමා නිර්ණය කියලා චන්දෙ කල් දාගෙන හිටියා. මේ කරන්නේ ඒකම තමයි.

  • @RaveendraKusum
    @RaveendraKusum 3 หลายเดือนก่อน +1

    හොරු පලවා හරින්න ජනතාවට පාරට බස්සන්න තමයි ඔය හදන්නෙ.මේ පාර ජනතාව පාරට බැස්සොත් ඕකුන්ට රෙදිත් නැතුව තමයි හෙලුවෙන් ගෙවල්වල යන්න වෙන්නෙ..ඒ ටික කරගන්න තමයි දගලන්නෙ

  • @charmingvibes8495
    @charmingvibes8495 3 หลายเดือนก่อน +14

    ඔය ඇස් පෙන්නේ නැති සීයලට හොරෙන් තව ඒවාත් හොරාට වෙනස් කර ගන්න පුළුවන්

  • @sanjeewaabayarathna46
    @sanjeewaabayarathna46 3 หลายเดือนก่อน +1

    මේ විකාර ඇති දැන් ජනාදිපතිවරනයක් අත්‍යාවශ්‍ය යි දැන්

  • @p.gkamal5582
    @p.gkamal5582 3 หลายเดือนก่อน +5

    සියලු නීති සන්ශොදන ජනතාවට යහපත්
    ලෙස අපි ඉදිරියේදී
    හදාගන්නම් ❤❤

  • @HarshaChathu-j5j
    @HarshaChathu-j5j 3 หลายเดือนก่อน +1

    දිර්ග කරලා නාකි මහලු සෙට් එකට ආයේ හැංගිලා තමයි ඉන්න වෙන්නේ

  • @upulkodikarage-re4zn
    @upulkodikarage-re4zn 3 หลายเดือนก่อน +1

    කරුණාකරලා චන්දය තියන්න

  • @nalinmeepegamage4295
    @nalinmeepegamage4295 3 หลายเดือนก่อน +1

    ඡන්ද ඕනේ

  • @indraninanayakkara2232
    @indraninanayakkara2232 3 หลายเดือนก่อน +1

    හිතන්නකො ඔය හදන්න යන සංශෝදනයෙදිත් වැරදිලා වසර හයක් කි‍යලා වැටිලා ඒක සම්මත වුනොත්....😢

  • @marutheesamudranatha7105
    @marutheesamudranatha7105 3 หลายเดือนก่อน

    JR ම තමා.

  • @User29438
    @User29438 3 หลายเดือนก่อน +1

    මුන්ට දැන් දෙවියන් ගේ හාල් කැවිලා ද කොහෙද ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලි කරනව සහ ඊයේ නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ දුන්නා දූර කාලය අවුරුදු 5 කියල ඇයි ඇයි මුන්ට ජනාධිපති වරනය නැතිව ජනමත විචාරණයක් තියන්න හදිස්සි වෙලා තියෙන්නේ මේ ජනාධිපති වරනය තියන්න ඕන අස්සෙ නෙද්දකිං කාලකන්නි 🐕

  • @User29438
    @User29438 3 หลายเดือนก่อน +1

    ඇයි යකෝ 30 -2 ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලි කරනව නේ ජනතාව විසින් තෝරාගත් ජනාධිපති වරයා අවුරුදු 5 දූර කාලය දරන්නේ ය කියල මුන්ට පිස්සු හැදිලා ද මේ මෙහෙම විකාර කරන්නේ

  • @padmachandrathilaka3506
    @padmachandrathilaka3506 3 หลายเดือนก่อน +6

    කරදර නොවී ඡන්දය තියන්න.

  • @dskothalawala86
    @dskothalawala86 3 หลายเดือนก่อน +5

    Maalimawata ජය වේවා

  • @DvManuel
    @DvManuel 3 หลายเดือนก่อน +5

    ජනතාවට භය නායකයෝ රට කොහොම දියුණු කරන්නද 😁😁😁රට නෙවෙයි හොරු රකින්න ගහන game

  • @nirmalsimpleecon
    @nirmalsimpleecon 3 หลายเดือนก่อน +1

    83 ව්‍යවස්ථාව වෙනස්කරන්න කැබිනට් එකට බෑ නේද. ජනමත විචාරනයක් ඕනෙ නේද. මොන බාල වැඩද මේ. ව්‍යවස්ථාවේ තියෙන විදියට 5 න් තියන්නෙ නතිව ගේම් 😂

  • @nipunsandaruwan4860
    @nipunsandaruwan4860 3 หลายเดือนก่อน +1

    අපිට ප්‍රාදෙුශිය සභා,පළාත් සභා ඡන්ද දෙකක් නැති කරා වගේ මේ පාරත් ජනාධිපතිවරණය නොපැවැත්වුනොත් සිවිල් යුද්ධයක් ඇතිවෙනවා.මොකද මෙ ඉන්නේ මිනිස්සුන්ගේ ඡන්දෙන් පත් වුන ජනාධිපතිවරයෙකුත් නෙවේ.ඡන්දයක් තියලා දිනලා රනිල් ජනපතිඋනත්.කමක් නැ.හැබැයි ඡන්ද අයිතිය නැති කරන්න දෙන්න බැ.ඒක මිනිස්සු්ට තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්.ඒක පාලකවොන්ට නැති කරන්න බැ

  • @chandrakumari7776
    @chandrakumari7776 3 หลายเดือนก่อน +1

    අපිට චන්දය ඔනි එච්චරයි

  • @gajalanka95
    @gajalanka95 3 หลายเดือนก่อน +1

    මෙතන ලොකු මගඩියක් තියෙනවා

  • @nishantha1422
    @nishantha1422 3 หลายเดือนก่อน +21

    බන්දුල මහත්තයො බොමු ද සීතල වතුර වීදූරුවක්

  • @niyassamad8755
    @niyassamad8755 3 หลายเดือนก่อน

    ජාතික ජනඛලයට ජයවේවා

  • @herathbandara1420
    @herathbandara1420 3 หลายเดือนก่อน

    Ennama thama hadanne

  • @shanthakumara8488
    @shanthakumara8488 3 หลายเดือนก่อน +1

    මෙචිචර කාලයක් ඔය ව්‍යවස්ථාව කියෙවිවෙම නැත්ද??????

  • @indrajithupul6395
    @indrajithupul6395 3 หลายเดือนก่อน

    Need a election immediately

  • @sherinfernando9263
    @sherinfernando9263 3 หลายเดือนก่อน

    No need for referendums

  • @jayanthaub3345
    @jayanthaub3345 3 หลายเดือนก่อน +1

    චන්දෙ තියපල්ල නැත්නම් නැත්නම් ඉතින් බඩුම තමයි පගයලට

  • @chamindananayakkara6719
    @chamindananayakkara6719 3 หลายเดือนก่อน +1

    මුන්ට නැතිවෙන සැප රැකගන්න කරන්න පුළුවන් ඔක්කොම දහන් ගැට ගහනවා. කරුමේ කියන්නේ අපේ සමහර උන් වහල්ලු වගේ ඉන්නමනේ ආස

  • @SanduniBatawala
    @SanduniBatawala 3 หลายเดือนก่อน +1

    කුහක බඩජාරි රනිලා පන්නමු

  • @chamikasandun8951
    @chamikasandun8951 3 หลายเดือนก่อน +2

    ජනතාවගෙ නැගි සිටීම හා හොරුන්ගෙ තැති ගැන්ම 🤣

  • @shayamalsrikavinda344
    @shayamalsrikavinda344 3 หลายเดือนก่อน +1

    මේ පාර ජන්දෙ නැ

  • @sunilnillegoda7108
    @sunilnillegoda7108 3 หลายเดือนก่อน +3

    කැබිනට් මණ්ඩලය ගෙන එන ඕනැම පනතක් පාර්ලිමේන්තුව එලෙසම අනුමත කලයුතු යැයි තීන්දුවක් නැත.
    ඊට සංශෝධනයක් ගෙන එමින් ජනාධිපති ධුරය ද පාර්ලිමේන්තු කාලසීමාව වසර 6 විය යුතු යැයි බහුතර ඡන්දයකින් සම්මත කර ගැනීමට ද බැරි නැහැ.

  • @psathya6345
    @psathya6345 3 หลายเดือนก่อน +1

    එහි අර්ථය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිළ කාලය නිශ්චිතව ව්‍යවස්ථාමය වශයෙන් නීතිගත වී නැති බවද?. එසේ නම් 19 සංශෝධනය හිල් සහිතද?

  • @nihalrajagiriya9585
    @nihalrajagiriya9585 3 หลายเดือนก่อน +4

    Malimawata jayawewa...

  • @nuwaniakarsha9350
    @nuwaniakarsha9350 3 หลายเดือนก่อน

    Ai මේ බය වෙලා

  • @CalmDinosaur-ld1hv
    @CalmDinosaur-ld1hv 3 หลายเดือนก่อน

    මේ....දෙයියො ඉන්නවා ද බැලුවොත් හොඳයි .

  • @anuruddhabandara6018
    @anuruddhabandara6018 3 หลายเดือนก่อน +1

    මකබෑවිලා යන්නෙ නෑනෙ

  • @samanwijeweera2850
    @samanwijeweera2850 3 หลายเดือนก่อน +24

    සොම්බියා පල ගෙදර,,, එලවන්න ඉස්සර,,

    • @indikalakmali9055
      @indikalakmali9055 3 หลายเดือนก่อน +1

      අනෙ ඈට ඩෙක තලා ගන්නෙ නෑතුව හිටපන්

    • @PeniDhammika
      @PeniDhammika 3 หลายเดือนก่อน +1

      රනවිරුවන් ඉන්න නිසා එලවන්න බෑ .ආමී එක වටේට ඉන්නවා

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 3 หลายเดือนก่อน

      ඇට නම් කඩාගන්න පුළුවන් තොපේ අපේ නම් කඩන්න හම්බෙන්නේ නෑ. සොම්බියාව එලවනවාමයි ජොකා නැතුව​@@indikalakmali9055

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 3 หลายเดือนก่อน

      ​@@PeniDhammikaඔයා හිතනවද ආ ආ මේ එක රණවිරුවෝ ඉන්නේ සොම්බිය එක්ක කියලා. හීන තමා 😂

    • @praveenbuddhika1671
      @praveenbuddhika1671 3 หลายเดือนก่อน

      ​@@indikalakmali9055😂

  • @r.lraigama9180
    @r.lraigama9180 3 หลายเดือนก่อน +1

    චන්දයට බය රනිල් +පොහොට්ටු ගොට්ටාලා ට ලංකාවෙන් චන්දයෙන් තුරංකරමු

  • @ajithsamarasinghe6917
    @ajithsamarasinghe6917 3 หลายเดือนก่อน

    2024.11.17 දිනට එර නව ජනාධිපති පත් කරන්න

  • @sensandi
    @sensandi 3 หลายเดือนก่อน

    රනිල් බල්ලා එලවන්න පෙල ගැසෙමු.....මේ නෙකි බල්ලා අවසන් මොහොත දක්වා ගේම ගහනව

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 3 หลายเดือนก่อน

    NPP jayaweva ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤jayaweva jayaweva jayaweva jayaweva jayaweva ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤jayaweva

  • @ChandanaKumara-h7n
    @ChandanaKumara-h7n 3 หลายเดือนก่อน +1

    දාල යන්නේ නැහැ මුන් කූරු ගනින්න වෙන නිසා

  • @thilakAlwis-i7l
    @thilakAlwis-i7l 3 หลายเดือนก่อน

    මෙකත් අරගලෙකින් යවන්න වෙයි වගේ

  • @supundulaj147
    @supundulaj147 3 หลายเดือนก่อน +1

    චන්දෙ තියපල්ලා...

  • @hewagerupasinghe1535
    @hewagerupasinghe1535 3 หลายเดือนก่อน +3

    සොම්බිය මොන පැත්තෙන් එන්න හැදුවත් සොම්බියට ඕන දේ ජනතාව කරන්න දෙන්නේ නැත.

  • @NaturezonebyMurshid
    @NaturezonebyMurshid 3 หลายเดือนก่อน

    We want election as soon as possible

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs 3 หลายเดือนก่อน

    මොන ගැට ගැහුවත් ජනාධිපතිවරණය තියන්න වෙනවාමයි මාලිමාවට ජය

  • @AnilFonseka-bq8iy
    @AnilFonseka-bq8iy 3 หลายเดือนก่อน +8

    ඕක චන්දෙ දීල දිනා ගනිමින් බං

  • @NMSKumaraHerath
    @NMSKumaraHerath 2 หลายเดือนก่อน

    රනිල් සහ පොහොට්ටුවේ සෝම්බ් ලංකාවට ඵපා අපි පන්නමු මෙ අපේ චන්දය මේදා පාර බලමු

  • @shanakadevinda632
    @shanakadevinda632 3 หลายเดือนก่อน +1

    පරදින බව ස්ථීරම දන්න නිසා දවස ගානේ මුට්ටිදායි. ඕව ගණන් ගන්න එපා. මරබියට කරන්නේ. පව් විපාක දෙන්න පටන් අරන් තියෙන්නේ

  • @Gamarala1234
    @Gamarala1234 3 หลายเดือนก่อน

    මේ වෙලාවේ මේක කරන්න තියෙන හදිස්සිය මොකක්ද?