සටනේ ඇවිලුණු පවුල් දේශපාලනය | Satana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • #satana #lka #News1st
    th-cam.com/users/li...
    👉Subscribe us: / newsfirstsrilanka
    👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 449

  • @EthanHunt-l5e
    @EthanHunt-l5e 3 หลายเดือนก่อน +142

    සුරංග වැඩේ අදිනකොට, හර්ෂණ බලාගෙන ඉන්න විදිහ දැක්කම තේරෙනවා හංගලා ගහන්න ගිහින් ලීක් වෙලා කියලා.
    නියමයි සිරස! නියමයි සුරංග!

  • @DeniyayaKanagaraj
    @DeniyayaKanagaraj 3 หลายเดือนก่อน +129

    සුරංග
    නිසාමයි මමනං මේ වැඩ සටහන බලන්නෙ
    අහන ප්‍රශ්න ටික සුපිරියට අහනවා

    • @SisaraTV.
      @SisaraTV. 3 หลายเดือนก่อน +1

      මාලිමාවෙත් තාත්තා පුතා දෙන්නාම ඉල්ලන්නෙ

    • @RavindraRavindra-x4x
      @RavindraRavindra-x4x 2 หลายเดือนก่อน

      Surangata passa ussapan

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 3 หลายเดือนก่อน +169

    සුරංග නම් ප්‍රවීණ අව්‍යාජ නිර්භීත මාධ්‍ය වේදියානණී ඔබ තුමාට දීර්ඝායුෂ සහ ජාතියේ ප්‍රණාමය, , ,මින් ඉදිරියට පවුල් පාලනයට තිත,,අනුර ජනපතිට දීර්ඝායුෂ මාලීමාවට ජය මාතෘභූමියට ජය වේවා❤

    • @aravindadiwakara5724
      @aravindadiwakara5724 3 หลายเดือนก่อน

      😂😂😂

    • @lahirugomes7772
      @lahirugomes7772 3 หลายเดือนก่อน

      Chamudithage Langinwath thyanna ba

    • @DilHansamal
      @DilHansamal 3 หลายเดือนก่อน

      @@aravindadiwakara5724 ai uttoo

  • @janidusurasingha8582
    @janidusurasingha8582 3 หลายเดือนก่อน +82

    සුරංග නියමයි.❤❤❤❤❤

  • @kumaramadanayake7508
    @kumaramadanayake7508 3 หลายเดือนก่อน +84

    නියමයි සුරන්ග ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @chandimalakmal9383
    @chandimalakmal9383 2 หลายเดือนก่อน +2

    නියමයි,,, උන් හැමදාම කරේ ඔය දේ තමයි කවදාවත් හොරු අල්ලන්නේ නැ උන් බෙදාගෙන රට කෑවේ ඔය හේතුව නිසා . රටේ මිනිස්සු දන්නේ නැ,ඇත්ත හෙළි කරට ඔබතුමාට පින් 🙏🏽

  • @prabathratnayake9983
    @prabathratnayake9983 3 หลายเดือนก่อน +95

    නියමයි සුරන්ග 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @PetalsandPlatters
    @PetalsandPlatters 3 หลายเดือนก่อน +44

    ආසම , නිර්භීත මාධ්‍යවේදීයා සුරංග මහතා 👌

  • @kelumekanayake3221
    @kelumekanayake3221 2 หลายเดือนก่อน +3

    නියම මාධ්‍ය වේදියෙක් තොරතුරු සොයාගෙන තියෙනවා සුපිරියටම

  • @lasathfernando8010
    @lasathfernando8010 3 หลายเดือนก่อน +7

    සුරංග වැඩේ අදිනකොට, හර්ෂණ බලාගෙන ඉන්න විදිහ දැක්කම තේරෙනවා හංගලා ගහන්න ගිහින් ලීක් වෙලා කියලා.
    නියමයි සිරස! නියමයි සුරංග!

  • @ItIt30
    @ItIt30 3 หลายเดือนก่อน +18

    සියල්ලෝම ආත්මාර්ථකාමී හා කෑදර ය. අපිට මේ මිනිස්සු විශ්වාස කරන්න බැහැ

  • @LahiruDissanayaka-r6c
    @LahiruDissanayaka-r6c 3 หลายเดือนก่อน +21

    සුරංග සර් මරු. මුංගෙ රෙදි ගලවනවට

  • @sampathkodagoda1512
    @sampathkodagoda1512 3 หลายเดือนก่อน +168

    හර්ෂණ කියන්නේ කොහොමත් හොඳ එකෙක් නෙවෙයි

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 3 หลายเดือนก่อน

      Patta Bebadda muge bills avilla Rs.100,000 kohenda salli?

    • @nireshaudayaratne5572
      @nireshaudayaratne5572 3 หลายเดือนก่อน +1

      Yes, I hate him
      He looks a total hipocrit

    • @bawwapark
      @bawwapark 3 หลายเดือนก่อน

      Moda puthage Mallima thamai

    • @kavindusaranga346
      @kavindusaranga346 3 หลายเดือนก่อน

      ගමේ එකා තමයි.. හැබැයි සතා.. අදටත් ගමට කියලා කරන වැඩ වල , වැඩේට වඩා බෝඩ් එකට වියදම් කලා.. පකයා

    • @jehanlopez1257
      @jehanlopez1257 3 หลายเดือนก่อน +1

      අනෙහ් පලයාං ජෙප්පා😂

  • @manojududeniya3103
    @manojududeniya3103 3 หลายเดือนก่อน +136

    චමුදිත වගෙ නාටමියො එක්ක බලනකොට සුරන්ගලා වගෙ අය කොච්චර සුපිරිද

    • @MalaStorse
      @MalaStorse 3 หลายเดือนก่อน

      😀😀😀😀😀

    • @ThilanJayasekara724
      @ThilanJayasekara724 3 หลายเดือนก่อน +2

      චමුදිතත් හරියට ඉගෙනගෙන උපාධියක් එහෙම ගත්තා නම් සුරංග වගේ වෙන්න තිබ්බා. වැටුනේ හොරු රැල ගාවටනේ.😂😂😂

    • @Aristosmixail
      @Aristosmixail 3 หลายเดือนก่อน +1

      ​@@ThilanJayasekara724 suranga kiyana eka nattami wadeta hodai.

    • @shanthamunugoda3245
      @shanthamunugoda3245 3 หลายเดือนก่อน

      සුරන්ග මහත සුපිරි යි

    • @amilaalahakoon2744
      @amilaalahakoon2744 3 หลายเดือนก่อน

      @@Aristosmixailpala tama

  • @san28896neth
    @san28896neth 3 หลายเดือนก่อน +64

    මුන් පවුලේ ඔක්කොම එකතු වෙලා වෙන කිසිම කෙනෙකුට අවස්ථාවක් දෙන්නේ නෑ

  • @kumarasaman8369
    @kumarasaman8369 3 หลายเดือนก่อน +24

    Malimawata ජය ජය ජය ජය 🎉🎉🎉

  • @lanefast747
    @lanefast747 3 หลายเดือนก่อน +74

    සුරංග් ගලවනවා රෙදි
    😂😂

  • @pererap1905
    @pererap1905 3 หลายเดือนก่อน +2

    නියමයි සුරංග ඔයාට ජය වේවා

  • @visakadampali6371
    @visakadampali6371 3 หลายเดือนก่อน +1

    සුරංග මුනගේ රේදි ගලවා දැමිමා හරිම සතුටුයි තේරැවන සරනයි

  • @Naaam20
    @Naaam20 3 หลายเดือนก่อน +46

    අරුන් ටික ජයවේවාලු😂😂😂

    • @DillJayan
      @DillJayan 3 หลายเดือนก่อน

      Thawath modayo tikak innawa. Balayo.😅😅😅😅😅😂😂😂😂

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 2 หลายเดือนก่อน

      සිරාවටම 😂😂😂

  • @wenushikasturi877
    @wenushikasturi877 3 หลายเดือนก่อน +2

    සුරංග මහත්මයා, රටට මැනිකක්, මෙ ජිවිත රකින්ඩොන, මිනිසුන්ට සත්‍ය ගෙන එනවට,, ඔබට බුදුසරණයි

  • @InduIndu-r1y
    @InduIndu-r1y 3 หลายเดือนก่อน +19

    සුරංග ❤❤

  • @InduIndu-r1y
    @InduIndu-r1y 3 หลายเดือนก่อน +63

    මුන් ඔක්කොම හිතන්නෙ මාලිමාව රට පාලනය කරලා බංකොලොත් කරා වගේ තූ

  • @piyasirimarasinghe
    @piyasirimarasinghe 3 หลายเดือนก่อน +8

    සුරංග නම් ප්‍රවීණ අව්‍යාජ නිර්භීත මාධ්‍ය වේදියානණී ඔබ තුමාට දීර්ඝායුෂ සහ ජාතියේ ප්‍රණාමය, , ,මින් ඉදිරියට පවුල් පාලනයට තිත

  • @GaminiAmare
    @GaminiAmare 3 หลายเดือนก่อน +8

    Suranga maddiya wediyata adarei.kelin kathawata.oya para hatthage redi galawantaama one. Meka rate janathaawa danagannama one. Suranga aiya niyamai patta.❤❤❤

  • @shalikadhananjaya-tq3vm
    @shalikadhananjaya-tq3vm 3 หลายเดือนก่อน +21

    තාරක බාලසූරිය බබා . කෑගල්ලට කරපු වැඩක් නෑ.. 14 වෙනකම් අපි බලන් ඉන්නේ

    • @hemalshathilakarathne9723
      @hemalshathilakarathne9723 3 หลายเดือนก่อน

      Ou...pahara ballo seerama..anith hora balala illanneth nee..maheepala vesige puthai kanaka vesa ballai

  • @chameerafernando6421
    @chameerafernando6421 3 หลายเดือนก่อน +16

    Respect Mr.Suranga

  • @Sanu19455
    @Sanu19455 3 หลายเดือนก่อน +112

    හර්ෂණ රාජකරුණාගේ ගංජා මාත්‍රාව දැනගන්න කැමතියි.. 😩😞😫 එලොවටත් නෑ මෙලොවටත් නෑ.. 🤣😁🤣

    • @wajirasampath5880
      @wajirasampath5880 3 หลายเดือนก่อน +4

      😂😂😂😂

    • @tyronnefonseka4170
      @tyronnefonseka4170 3 หลายเดือนก่อน +1

      Umba uta kiyala kapagaththada

    • @wickramasujith9396
      @wickramasujith9396 3 หลายเดือนก่อน +4

      දුක හිතුනද අනේ ඔයාට හර්ශනට බනින කොට..😄

    • @kanchanaperera9072
      @kanchanaperera9072 3 หลายเดือนก่อน +2

      U Mona Hari gahanawa

    • @Lahirugamage54
      @Lahirugamage54 3 หลายเดือนก่อน +2

      Sirawatama. Dekkama hithune ekamai. Swarnawahini program ekakata awilla hitiyeth ehemai 😂

  • @nissankamayadunna532
    @nissankamayadunna532 3 หลายเดือนก่อน +13

    බෙදාගෙන සහයෝගයෙන් මිනිසුන් රවටමින් රටේ අධික වරප්‍රසාද භුක්ති විදිමින් අපි ඉදිරිපිට රණ්ඩු වෙමින් අපිව අන්දනවා

  • @nimesharanasinghe-ot7wl
    @nimesharanasinghe-ot7wl 3 หลายเดือนก่อน +21

    සුරංග ගැලෙව්ව අරුන් තුන්දෙනාගෙ රෙදි ඔලුවෙන්. කවදාවත් මාධ්‍යවේදීන් ඉස්සරහ අපහසුතාවට පත් කරන්න බෑ මාලිමාවෙ අපේ සහෝදරවරු. මොකද කියන දේ කරනවා කරන දේ කියනවා❤❤

    • @VijithaSamankumara
      @VijithaSamankumara 3 หลายเดือนก่อน

      Npp ekata aulak na pau deshapalanaya

    • @nimesharanasinghe-ot7wl
      @nimesharanasinghe-ot7wl 3 หลายเดือนก่อน

      @@VijithaSamankumara පවුල් දේශපාලනය කියන්නෙ මොකක්ද කියලා තේරුම් ගනිං ඉස්සෙල්ලම

  • @jihansilva2109
    @jihansilva2109 3 หลายเดือนก่อน +12

    සුරංග බොහොම ස්තුතියි අපිට නොපෙනෙන පවුල් දේශපාලනය පෙන්නනවට. මේ පාර පවුල් දේශපාලනය නැතිම කරලා දාමු.පවුල් පිටින් මුන් දේශපාලනය කරන්නේ අපිට ආදරේට වෙන්න ඇති නේද?? අනේ යකෝ බබ්බුන්ටත් තේරෙනවා, මුන් කරන්නේ හැම පක්ෂෙකටම යනවා නෑදෑයෝ, එතකොට මුන්ට හැමදාම බලය තියෙනවා

    • @methikaalahakoonnanayakkar3306
      @methikaalahakoonnanayakkar3306 3 หลายเดือนก่อน

      Ethakota තාත්තා පුතා පවුල් දේශපාලනය නෙවෙයි
      Husband wife පවුල් දේශපාලනය නෙවෙයි ද

  • @MM-du1rp
    @MM-du1rp 3 หลายเดือนก่อน +1

    අම්මො සුරන්ග අයියා❤❤❤❤

  • @PadmaKumara-ic4tt
    @PadmaKumara-ic4tt 3 หลายเดือนก่อน +42

    දවල්ට රණ්ඩුකර ගෙන
    රෑට එකට හොරකමේ ගිය
    පරණ පාලක රැල

  • @haymaranwaka2899
    @haymaranwaka2899 3 หลายเดือนก่อน +3

    මගේ ප්‍රියතම මාධ්‍යවේදියා සුරංග

    • @lakshandimuthu2526
      @lakshandimuthu2526 3 หลายเดือนก่อน

      උබත් මොඩයෙක්

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 3 หลายเดือนก่อน +22

    මේ බූවල්ලෝ වගෙ පව්ල් ටිකක් එකතුවෙලා උගත් දැනුම තියෙන තරුණ තරුණියොන්ට දේශපාලනයට එන්න අවස්ථාව දෙන්නේ ඉතාම අඩුවෙන්🤬😔💔🤮

  • @NimshaHalangoda
    @NimshaHalangoda 3 หลายเดือนก่อน

    Jaye wewa සුරංග 👍❤

  • @venilily3278
    @venilily3278 3 หลายเดือนก่อน +38

    දේවාලේ කපුවා රිව්වාට ගද නැ 😂😂😂

  • @LalithWedamullamallawage
    @LalithWedamullamallawage 3 หลายเดือนก่อน +10

    ❤❤❤❤❤ වෙන කවුරුත් සුදුසු නෑ

  • @eminemdre5181
    @eminemdre5181 3 หลายเดือนก่อน +27

    පවුල් පාලන බල්ලෝ

  • @JayanthaWickrama
    @JayanthaWickrama 3 หลายเดือนก่อน +5

    පවුල් දේශපාලනය මේ ඡන්දෙන් අතුගාලම දානවා..

  • @chanithurathnayaka7519
    @chanithurathnayaka7519 3 หลายเดือนก่อน +29

    සිටාවටම හර්ශන රාජකරුනා කියන්නෙ අයිස් ගහන එකෙක්ද් බන්...පෙන්නන්නම බැරි එකෙක්...

  • @jayanthaperera7194
    @jayanthaperera7194 3 หลายเดือนก่อน +31

    ඔය හර්ෂන.කියන්නේ අපතයෙක්.

  • @anuradhahewainna
    @anuradhahewainna 3 หลายเดือนก่อน +7

    රෙදි හෝදන්න ගොඩාක් අය හිටියට
    රෙදි ගලවන්න නම් ඉතිං සුරංග තමයි 😂
    පවුල් දේශපාලනය නවතමු

  • @asokawijerathna962
    @asokawijerathna962 3 หลายเดือนก่อน +6

    බොහොම හොඳයි මේ චෞර නෑදෑ වලලු මාධ්‍යයට ගෙනැල්ල සමාඡගත කළයුතුයි.මරුනෙ බොලේ මේ නිසානෙ මිනිස්සු දවසින් දවස දුප්පත් වෙන්නෙ.ඒකනෙ මන්ත්‍රීවරුනට පුතිලාභ ලබාදෙන ඕනෑම පනතක් පාර්ලිමේන්තුවෙදි සමිමත වෙන්නෙ.

  • @chamindakumara2428
    @chamindakumara2428 3 หลายเดือนก่อน +8

    Niyamaei malimawata jaya wawaa anurata 💪anurata👍❤️❤️❤️💪💪💪💪💪💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️anurata

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 3 หลายเดือนก่อน

      අන්තිමට මුන් ඔක්කොටම තාමත් තියෙන්නේ "රාජපක්ශ" "රාජපක්ශ" විතරයි.....සිරසේ සහ අනිත් දේශපාලුවෝ (NPP උන් එක්ක) මේ කරන්නේ තනිකර රන්ගපෑමක් කියලා කවදද ලන්කාවේ උන් තේරුම් ගන්නේ ....කෝ ඉස්සර AKD පෙන්නපු ෆයිල් මිටි.....?????

  • @SusanthaKarunarathna-zc5zl
    @SusanthaKarunarathna-zc5zl 3 หลายเดือนก่อน +3

    අනුර සහෝදරයා වගේ නායකයෙක් බිහිඋනේ මේ රටේ පෙර පිනකට..

  • @raveenkavinda-c2l
    @raveenkavinda-c2l 3 หลายเดือนก่อน +2

    සුරංග nisa thamai api satana balanne❤

  • @Revie675
    @Revie675 2 หลายเดือนก่อน

    😂😂 අනේ පව් මුන් ටික සුරංග ඹයා මරු❤

  • @Pradeep-z4c
    @Pradeep-z4c 3 หลายเดือนก่อน +31

    නලින් වැඩිඩා

    • @kasunfernando8164
      @kasunfernando8164 3 หลายเดือนก่อน

      බොල වගේ ලෝන්ත එවුන්ට වැඩ්ඩ වෙන්න ඇති😂😂😂😂
      වැඩ්ඩා නෙමෙයි ඌ කැරිම ආඳා හිමිහිට ප්‍රශ්නය ලිස්සනවා
      එතකොට ඔය සුරංග ඔයාට
      පේන්නේ නැත්තේ හෑලි මාවේ
      තාත්තා නිහාල් අබේසිංහ කළුතරයෙන් ඉල්ලනවා පුතා චතුරංග අබේසිංහ
      කොළඹින් ඉල්ලනවා
      එතකොට බිමල් රත්නායක ජාතික ලැයිස්තුවේ උගේ ගෑනි වෙනම ඡන්ද ඉල්ලනවා
      එතකොට සුරංග මේක මේ පවුල් දේශපාලනයට නැත්නම් එක ගෙයි කෑමද?

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 3 หลายเดือนก่อน +2

    සුරංග...❤❤👍💪💪💪💪💪😊

  • @sunandahettiarachchi8627
    @sunandahettiarachchi8627 3 หลายเดือนก่อน +1

    Yakooo mun okkoma ela set ekakne..Suranga niyamai oba

  • @JayawardhanaHerath-c9y
    @JayawardhanaHerath-c9y 3 หลายเดือนก่อน

    AKD theruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LalKwt
    @LalKwt 2 หลายเดือนก่อน

    කෙටියෙන්ම රට සම්මාදනම් වෙලා රටම කාපු මේ එකෙක්වත්දේශපාලනේට හරියන්නෑ. කොතනදි හරි නීතියෙන් බේරෙන්න මුන් දේශපාලනේ කරන්නෙම. මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවා මුන්ගෙන් රට බේරාගමු.

  • @SanjeewaniAchala-to8ww
    @SanjeewaniAchala-to8ww 2 หลายเดือนก่อน

    සුරංග thamai හොඳටම අහන්නේ

  • @niroshavijesingha2251
    @niroshavijesingha2251 2 หลายเดือนก่อน

    Suranga nathi satanin nam wedak na suraga ❤👌👌👍👍🎉

  • @SLpolitic8933
    @SLpolitic8933 3 หลายเดือนก่อน +8

    තාත්තා සහ පුතා කළුතර හා කොළඹ 😂😂😂😂😂😂එක වෙනම දෙයක්

  • @Lasith-bv9lj
    @Lasith-bv9lj 3 หลายเดือนก่อน +31

    මුන්ව පන පිටින් පුච්න්න ඔන මුන් අමු කල කනි හොරු😂😂😂😂හොරු 😂😂😂😂😂😂 npp ජය ❤❤❤❤❤ වේවා

  • @aththidiyebaddhiya
    @aththidiyebaddhiya 3 หลายเดือนก่อน +28

    එතකොට කිරිඇල්ලගෙ දුව
    පවුල් නෙවෙයිද..

  • @dewmigunasekara7724
    @dewmigunasekara7724 3 หลายเดือนก่อน +1

    Superb Suranga ❤

  • @avindakanishka6018
    @avindakanishka6018 3 หลายเดือนก่อน

    Suranga oya👍👍👍❤️❤️❤️

  • @SithumSiriwardana
    @SithumSiriwardana 3 หลายเดือนก่อน

    සිරස සුපිරි ❤

  • @samanrajapakse5058
    @samanrajapakse5058 2 หลายเดือนก่อน

    සුරං සට්ටැඹිකම නියමෙට කරනවා

  • @jatpgunawardena8850
    @jatpgunawardena8850 3 หลายเดือนก่อน

    නලින්ද රනසිංහ පවුල් දේශපාලනය ගැන දැක්වූ අර්ථ දැක්වීම විශිෂ්ඨයි. එකගවෙමි.

  • @Hasaramadushani-w3x
    @Hasaramadushani-w3x 3 หลายเดือนก่อน +2

    Mr.suranga and dr.nalinda respect 🥰🥰🥰

  • @lishanisenarathne2181
    @lishanisenarathne2181 2 หลายเดือนก่อน

    Surangaya niyama cheeththayak.

  • @shashinkamendis101
    @shashinkamendis101 3 หลายเดือนก่อน +22

    NPP💯✅💗

  • @NishanthaDilum
    @NishanthaDilum 3 หลายเดือนก่อน +1

    Super suranga,❤❤

  • @SurenDhananjaya
    @SurenDhananjaya 3 หลายเดือนก่อน +8

    සජබ දවසම ගංජා ගහල වගේ ඉන්නෙ මේ දවස්වල 😅❤️

  • @D.MANAGEMADURANGA
    @D.MANAGEMADURANGA 3 หลายเดือนก่อน +2

    ❤npp

  • @chandrikasoysa
    @chandrikasoysa 3 หลายเดือนก่อน

    උ❤❤❤❤❤❤

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 3 หลายเดือนก่อน

    මාගේ දැනුමට අනුව පුජාතන්තුවාදී සමාජයක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔිනෑම සමාජයක ඡන්ද අයිතිය තියෙන පුරවැසියෙකුටම පුළුවන් මහජන නියෝජිතයෙකුට පුළුවන් පාර්ලිමේන්තුවට යන්න .

  • @lakshmansamaraweera4768
    @lakshmansamaraweera4768 3 หลายเดือนก่อน +4

    Suranganiyami❤

  • @chanu6681
    @chanu6681 3 หลายเดือนก่อน +16

    Suranga❤

  • @NevilNevil-h4w
    @NevilNevil-h4w 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @mirainternationalmarketing3783
    @mirainternationalmarketing3783 3 หลายเดือนก่อน

    Ela SURANGA, you are the best ❤

  • @machatte2368
    @machatte2368 3 หลายเดือนก่อน +4

    ලංගම සභාපති රමල් සිරිවර්ධන ඇයි පත් කරෙ ගොම දාගන්න එපා මාලිමාවට ...❤ ඕකා ලංගම කලින් හිටියා ගෑනු ටිකක් දාගෙන ආතල් දාලා ගියා😂

  • @MohammedShafan-y4h
    @MohammedShafan-y4h 2 หลายเดือนก่อน

    Suranga super

  • @ranjithperera8538
    @ranjithperera8538 3 หลายเดือนก่อน +7

    Npp එකෙ පවුල් පාලනය ගැන සුරංග ට පෙන්නෙ නෑ

    • @LukyBoy-hu4bl
      @LukyBoy-hu4bl 3 หลายเดือนก่อน

      😂😂😂😂ඌ අනුර ගෙ ගූකන එකෙක්

    • @lakshandimuthu2526
      @lakshandimuthu2526 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍

  • @farzanfarook7746
    @farzanfarook7746 2 หลายเดือนก่อน

    ඉතින් මාලුමාවේ ගැනියී මිනිහයි, සහොදරයයි ඔක්කෝම චන්දේ ඉල්ලන්නේ. අහපන්කෝ ඔවත්.

  • @A.M.ANUHAS.D.ABEYSINGHE
    @A.M.ANUHAS.D.ABEYSINGHE 3 หลายเดือนก่อน +6

    ඔක්කොම ඇවිත් පවුල් පිටින් ඇරල පලයව් හැතිකරේ

  • @SankaFernando-d1w
    @SankaFernando-d1w 3 หลายเดือนก่อน

    Dr. Nalinda Jayatissa has explained this matter perfectly. All the others had no idea about nepotism and family politics. Even, journalists including that Suranga character were confused too.

  • @UnicoPolymer
    @UnicoPolymer 3 หลายเดือนก่อน +3

    සුරංග මහත්තයෝ ඇයි දොස්තර නලින්ද ජයතිස්සට පවුල් දේශපාලනය සුද්ද කරන්න ඉඩ දෙන්නෙ..එක්කො අපිට කතාකරන්න අවස්තාවක් හදල දෙන්න.නැත්නම් ඕව සාදාරනය කරන්න ඉඩ දෙන්න එපා .වදින්නම්..

  • @GRAbeywickrama
    @GRAbeywickrama 3 หลายเดือนก่อน

    ජනතාව ජන්දයදෙනවනමිි කාටවත් මොකද

  • @ThusithaUdapitiya
    @ThusithaUdapitiya 3 หลายเดือนก่อน +2

    Suranga 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @UdayaKumara-bw5xn
    @UdayaKumara-bw5xn 3 หลายเดือนก่อน +19

    Npp❤❤❤

  • @indunilchamaragunarathna5215
    @indunilchamaragunarathna5215 3 หลายเดือนก่อน

    හිරු එක වගේ කාටවත් කඩෙ යන්නේ නැටුව සිරස මරු...

  • @ChamindaSampath-f2w
    @ChamindaSampath-f2w 2 หลายเดือนก่อน

    නලින්ද කියනවා නම් අපි පිලිගන්ඩ ඕන😂😂😂😂

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 3 หลายเดือนก่อน

    👍👍👍👍

  • @ManelSumanasekara
    @ManelSumanasekara 3 หลายเดือนก่อน

    සුරංග oba niyamatama satana weda satahana karanawa

  • @SameerajpdWickramasinghe
    @SameerajpdWickramasinghe 3 หลายเดือนก่อน

    මිනිස්සු තේරුම් අරගෙන සලකයි. මිනිස්සුමෙන ඔය වරද කරල තියෙන්නෙ. ගෑවුණු ගෑවුණු එවුන් එන්නේ රහ දන්නවා නෙ.

  • @CharuRathnayaka-v3p
    @CharuRathnayaka-v3p 3 หลายเดือนก่อน

    Surang ssuranga ❤ 😮

  • @BasnayakaSenarathna
    @BasnayakaSenarathna 3 หลายเดือนก่อน +7

    අපොයි සුරංග ඔයා....

  • @chamathjayananda5389
    @chamathjayananda5389 3 หลายเดือนก่อน

    Perfect Sirasa❤

  • @victordevadasan5306
    @victordevadasan5306 3 หลายเดือนก่อน +1

    Owa ahannath kondak tynna oni sirasata oka wadiyenuth tynwa ❤❤❤

  • @sunilwijesooriya4555
    @sunilwijesooriya4555 3 หลายเดือนก่อน +5

    මාලිමාවේ අදහස් ප්‍රකාශ කරද්දී සුරංග නැමැති කරදර කරයා මේ තරම් තැම්පත් වෙන්න හේතුව කිම..😅😅

    • @LukyBoy-hu4bl
      @LukyBoy-hu4bl 3 หลายเดือนก่อน

      අනුරගෙ කක්කආ රසයිලු😂😂😂

  • @samankapugamage6573
    @samankapugamage6573 3 หลายเดือนก่อน +1

    ව්වස්ථාවෙන්ම අවුරැදු දහයකට දේශපාලණය සිමා කලයුතුයි

  • @amilaalahakoon2744
    @amilaalahakoon2744 3 หลายเดือนก่อน

    Suranga ❤

  • @srilankan_34
    @srilankan_34 3 หลายเดือนก่อน +1

    මුන් ඔක්කොම යාලුඉ මල්ලි,, ආයේ මිනිස්සු අන්දනව බොරු,, වරෙවු එදාට ඇරලම පෙන්නන්නම් දැනෙන්න 💯

  • @vithanagedonasamanthisaman7215
    @vithanagedonasamanthisaman7215 3 หลายเดือนก่อน

    යකොක්‍රිනමගූළක්තෙරෙන්නෙනෑනෙමූටහත්දෙනෙක්පවූලෙඋන්හිටියමතකනැත්දබං

  • @kasun585
    @kasun585 3 หลายเดือนก่อน

    ❤❤