Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 113 | 17th May 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ค. 2024
  • Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 113 | 17th May 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Sikuru Awith (සිකුරු ඇවිත්)
    Director : Thilina Borelassa
    Producer : Janaka Siriwardana
    Music Director : Thilina Tharaka
    Script Writer : Buddika Semasinghe
    Cast : Nilmini Tennakoon, Roshan Pilapitiya, Rodney Warnakula, Ajith Lokuge, Anjali Jayasinghe, Hemain Melaka Jayasekara, Wilmon Sirimanna, Wijaya Bandara kannangara, Jayanthi Perera, Shashika Piris, Buddika Randeniya, Tekla Kumudu Kumari, Angelo Gamage, Sadasi Methmanthi, Sulakkhana Herath, Manjula Ranasinghe, Ashani Sandeepani
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #sikuruawith #sikuruawithteledrama
  • บันเทิง

ความคิดเห็น • 174

  • @user-wv1yq1jn8h
    @user-wv1yq1jn8h 27 วันที่ผ่านมา +125

    සදෙව්ට තනියම තීරණ ගන්න පුළුවන් විදියට කතාව ලියන්න , නැත්තම් පිරිමි සංහතියටම ලැජ්ජාවක්

  • @AhinsaDulari-ju9gf
    @AhinsaDulari-ju9gf 27 วันที่ผ่านมา +39

    අංජලීගේ අම්මා අම්මා කෙනෙක් විදිහට කිසිම වැරැද්දක් කරන් නැහැ ..අංජලි අම්මට එහෙම කතා කරපු එක 100% වැරදි

  • @AkilaJananjaya
    @AkilaJananjaya 27 วันที่ผ่านมา +15

    සදෙවුවයි අන්ජලිවයි එකතු වෙන්නයි සචින්වයි නෙහරවයි එකතුවෙන්න කතාව ඉවර කරන්න

  • @nalakanuwan2759
    @nalakanuwan2759 27 วันที่ผ่านมา +46

    සදෙව් ❤❤❤ ,

  • @user-wv1yq1jn8h
    @user-wv1yq1jn8h 27 วันที่ผ่านมา +79

    අංජලීගෙ සීයට දැනෙන්න ඕනෙ , අංජලී සතුටින් සැනසීමෙන් ඉන්නෙ සචින් ලඟ නෙවෙයි සදෙව් ලඟ කියල

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 27 วันที่ผ่านมา +23

    අධ්‍යක්ෂකතුමා මොකද මන්ද මෙිච්චර සදෙව් එක්ක තරහ😂😂

  • @user-hq7mv1js4r
    @user-hq7mv1js4r 27 วันที่ผ่านมา +16

    නෙහාරාට හොඳ පාඩමක් උගන්වන්න ඕන.ඒකි තමයි සේරම කරන්නේ.නෙහාරාගේ තාත්තාට ඇත්ත කියපන් සදෙව් ඒක තමයි ඒකිට රිද්දන්න පුළුවන් විදිය.

  • @pushpamalkanthi9689
    @pushpamalkanthi9689 27 วันที่ผ่านมา +32

    හොද. වැඩේ. අන්ජලී. මට. පෙන්නේ. බැ. පව්. අම්මා.😢

  • @hashmilasewwandi9118
    @hashmilasewwandi9118 27 วันที่ผ่านมา +26

    සදෙව්ට නම් ගහන්න හිතෙනවා කැරකිලා වැටෙන්න.. මෙහෙම උන් තමයි අද සමාජේ බාගෙට බාගයක් ඉන්නෙ. ඒවටම කෙල්ලොත් සෙට්‍ උනාම මරු

  • @prasadchamila-ch4fr
    @prasadchamila-ch4fr 27 วันที่ผ่านมา +44

    සචින්ට නෙහාරා සෙට් කරන්න
    අර පිස්සු හොන්තුව නැතිව

  • @ranifrando
    @ranifrando 27 วันที่ผ่านมา +48

    ඇන්ජලිට කථා කරන්න
    පන ඇවිල්ලා 😂😂 ඇති
    යාන්තම් 😁

  • @surangikaayanthi2413
    @surangikaayanthi2413 26 วันที่ผ่านมา +7

    මට නම් නෙහාරා තමා විකාරෙ ,අංජලී ලඳ බොලඳයි තමයි, ඒ අම්ම එක්කම හිර වෙලා ජීවත් උනු නිසා, එයා ගැන දාන cmnt s හරිම වැරදියි,අංජලී ඇත්තටම පව්, අම්මගෙ තීරන වලට හිර වෙලා අසරන වෙලා ඉන්නෙ😮😶අංජලීව මේ තත්වෙට පත් කරලා තියෙන්නෙ අම්මම තමා,දරුවෙක්ව ඕනවට වඩා හිර කර්ගෙන බලෙන් තමන්ට නතු කර්ගෙන ජීවත් උනාම ඔහොම තමයි වෙන්නෙ, නෙහාරා එහෙම නෙවෙයි,තාත්තා කොච්චර වස උනත දෙමව්පියන්ට් චුට්ටක්වත් බයක් නැතුව හොර වැඩ කරන විදිය,ඒ අතින් බලනකොට අංජලී අම්මව රිද්දන්න බයේ තමන්ගෙ සිතුවිලි යටපත් කරගෙන අම්මට එකඟ වෙලා තමන්ව දුකට පත් කර ගන්නවා, පව් අංජලී

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 27 วันที่ผ่านมา +192

    සදෙව් අංජලි,කැමති අය කො මට ලයික් 100 දෙන්න පිල්ස්

  • @user-ii1su3hb6s
    @user-ii1su3hb6s 27 วันที่ผ่านมา +9

    පොලිස් තාත්තා මරු

  • @sriyanikh3964
    @sriyanikh3964 27 วันที่ผ่านมา +9

    සීය තමා අංජලීගෙ වැරදි වැඩ වලට උදවු කරන්නෙ අම්මෙක් පාරක් ගහපු පලියට ලෙඩ වෙන්න තරම් බබෙක් ද අංජලී

  • @nishandilakshika
    @nishandilakshika 27 วันที่ผ่านมา +67

    අංජලි කියන්නේ මනුස්සයෙක්ට සාර්ථක වෙන්න උදව් කරන්න පුලුවන් හයියක් වෙන්න පුළුවන් කෙනෙක් නෙවෙයි ...නෙහාරා කොච්චර පිස්සු උනත් එයා වගේ කෙනෙක් ජීවීතේට වටිනවා.

    • @ossi-gy9jk
      @ossi-gy9jk 27 วันที่ผ่านมา +8

      මොලෙ තියෙන එකෙක් දැක්කමයි .

    • @nirashagamage3785
      @nirashagamage3785 26 วันที่ผ่านมา

      ඇත්තමයි පොලොවෙ පයගහල ඉන්න ඕන කෙල්ලො උනහම..

    • @luckysenanayake1431
      @luckysenanayake1431 26 วันที่ผ่านมา

      Aththa Anjali mala Honthuwak 👍

    • @aroshaindumini2218
      @aroshaindumini2218 26 วันที่ผ่านมา +1

      Eka nam aththa.sadew,anjali 2km maha lada bolada couple ekak😂

  • @Darshanauswatta
    @Darshanauswatta 27 วันที่ผ่านมา +48

    ඇයි සදෙවිට කෙලින් තිරනයක් ගන්න බැරි ..සචින් පවු 😥

  • @mangalikareetangani2033
    @mangalikareetangani2033 27 วันที่ผ่านมา +34

    අම්මා පව්, සීයා තමන්ගේ දුව, ගෙ අසරණ කම, නොබලා මිණිබිරිය ට,නාකි, හුරුතල් කරන වා

  • @sleka.perera221
    @sleka.perera221 27 วันที่ผ่านมา +17

    නෑ නෑ ප්‍රශ්නයක් නෑ මම දැන් ෆ්‍රී ලූ. අරහෙන් ලබන සතියේ වෙඩින් එකේ මොකුත් රෙඩි නෑ කියනවා ඒ අස්සේ නෙහාරා සදෙව් බේරගන්න ඒ සේරම හොරෙන් සෙට්ල් කරලා. ඒ මොකුත් නොදැන වගකීම් පැහැර හැර හැර ඇඳ බඳාගන ඉන්න එකයි අංජලි එක්ක කියවන එකයි තමයි ලොකුම වැඩේ. 😂ආදරේ කියන්නේ අන්න ඒකයි තමන් ආදරේ කරන මනුස්සයා මොන තැනක පැටලුනත් මොන වෙනස්කම කලත් ඒවා දරාගන ඒ මනුස්සයට මග හැරෙන වගකීම් පුළුවන් මට්ටමෙන් කරලා සහයෝගය දීලා අමාරුවේ වැටෙන එකෙන් බේරන එක. නැතුව තමන්ගේ තීරනය කියා ගන්න කොන්දක් පන නැති ආත්ම විශ්වාසයක් නැති බබෙක් වගේ ෆෝන් එකෙන් තොදොල් වෙන එකට නෙමෙයි. වටේටම බොරු කර කර ඉන්නේ නැතුව අම්මගෙන් තාත්තා ගැන අරහෙම කතාවක් අහන්න කට පන තිබුණ අංජලීට මෙතන ඇත්ත කෙලින් කියන්න බෑ.😂 ඒකටම හරියන සීයා 😂 මේවා ඉතිං කාලේ කන්න ඕනි කමට හොදයි. මේවා බලන්නේ එක්කෝ මිනිස්සුනේ කියලා මිනිස්සු කමෙන්ට් කරන විදියටවත් මොකක් හරි කපල් එකක් කොන්ද පන ඇතුව දෙන්නකෝ රස විදින්න පුළුවන් කතාවක් විදියට 😂

  • @sireshakusumwijasirewijasi9207
    @sireshakusumwijasirewijasi9207 27 วันที่ผ่านมา +6

    අංජලිනමි මහා මල සමයමක්

  • @thilinisewmini6878
    @thilinisewmini6878 27 วันที่ผ่านมา +11

    Teligrma සම්පුර්ණ බොරුවක් තමයි ඒත් තාත්වික විදිහට කතාව ගාලාගෙන යන්නේ නැතුවහම ඇත්තටම එක හිනා යන , රසයක් නැති රගපෑමක් වෙනවා

  • @vijithapriyashanthi7149
    @vijithapriyashanthi7149 27 วันที่ผ่านมา +11

    මමනම් කැමති සචින්ටයි නෙහාරායි

  • @MihiriYashodha
    @MihiriYashodha 27 วันที่ผ่านมา +8

    Anjali ❤ Sadew

  • @user-df9sn1uh9k
    @user-df9sn1uh9k 27 วันที่ผ่านมา +3

    සදෙව් ❤ අන්ජලි ❤

  • @tmnalani8066
    @tmnalani8066 27 วันที่ผ่านมา +19

    දැන් පුළුවන්නෙ කෙලින්ම කියන්න සචින්ට කැමති නෑ කියල .අංජලී මළ හෝන්තුවක් .බලනකොට නෙහාරා හොඳයිනෙ .

    • @bimaa6750
      @bimaa6750 27 วันที่ผ่านมา

      Hodai ekita pissu nathan😂

  • @kumudinisarga6953
    @kumudinisarga6953 27 วันที่ผ่านมา +11

    Sadew ❤❤❤❤anjali ආදර කොටස් ඔනේ ❤❤❤❤❤❤

  • @priyangika4554
    @priyangika4554 27 วันที่ผ่านมา +16

    අංජලී වගේ නෙමෙයි නෙහාරා උගත් බුද්ධිමත් කෙල්ලෙක් මොනදේ උනත් පුල් ජොලියෙ ඉන්න කෙල්ලෙක්

  • @user-co3oz4qu5f
    @user-co3oz4qu5f 27 วันที่ผ่านมา +10

    Anjali❤❤sadaw

  • @lasithaManuranga-fv9tf
    @lasithaManuranga-fv9tf 27 วันที่ผ่านมา +14

    කතාවෙ හොදම හරියෙදි ඉවර උන.දැන් ඉතිං Monday වෙනකන් ඉන්න ඕනිනෙ.

  • @user-nj5ih5jb9k
    @user-nj5ih5jb9k 27 วันที่ผ่านมา +23

    අනේ මේ කතාව තව ටිකක් ලස්සනට කියන්නකෝ.... ❤️‍🔥 එතකොට තව කතාව ලස්සන වෙයි.. ✨ සදෙව් අංජලී එකතු කරන්නකෝ 😪❤️‍🩹🥀

  • @user-pb5tm4jl5z
    @user-pb5tm4jl5z 27 วันที่ผ่านมา +31

    අංජලී එයාගෙ අම්මාගෙන ඈත් වෙලා තියෙන්නෙ සීය නිසා. සීයට සචින් අවිශ්වාසයි. ඒත් සදෙව් විස්වාසයි. කවදාවත් අම්මා තාත්තා දරුවගෙ විශ්වාසවන්තම දෙන්නා වෙන්න ඕනෙ මිසක් පිට මිනිස්සු නෙවෙයි. සදෙව්ගෙ විදිහට නෙහාරා ගැලපුනාට සචින්ට අංජලීවත් නෙහාරට සදෙව් වත් ගැලපෙන්නෑ. අංජලීට තරු පේන්න ලස්සන bride කෙනෙක් සචින්ට දාන්න

    • @raviravindra889
      @raviravindra889 27 วันที่ผ่านมา +9

      Anjali eyage thaathage duka seeya gen thuni karaganna athi , Kema strict amma kenek nisa Anjali eyage seeyata adarei.eke waraddak na ., seeyata Sachin awiswaasath na Sadew wiswaasath na.eya hadanne Anjalita hari kena thoraganna udaw karana eka

    • @user-mx3xq7ck8x
      @user-mx3xq7ck8x 27 วันที่ผ่านมา +10

      එහෙම නෑ සීයා කියන්නෙ පිට කෙනෙක් නෙවෙයිනේ තාත්තා නැති අංජලීට තාත්තෙක් යාළුවෙක් උනේ සීය නේ

    • @shyamalijayalath8169
      @shyamalijayalath8169 27 วันที่ผ่านมา

      ආදරේ කිියන්නේ පලි ගන්න එකට නෙවෙයි

    • @shyamalijayalath8169
      @shyamalijayalath8169 27 วันที่ผ่านมา +3

      ඉදකින් නෙහාරා

    • @shyamalijayalath8169
      @shyamalijayalath8169 27 วันที่ผ่านมา +2

      මෝඩ කතා කියන්නේ සීයා හරි දරැවෙක් කියන්නේ දරැවෙක් ඒ හිත් අහිංසක යි

  • @user-df9sn1uh9k
    @user-df9sn1uh9k 27 วันที่ผ่านมา +3

    Sadew ❤ Anjali

  • @shyamalijayalath8169
    @shyamalijayalath8169 27 วันที่ผ่านมา +6

    සීයා හරි

  • @pawanimadhu5711
    @pawanimadhu5711 27 วันที่ผ่านมา +3

    Sadew ,anjali akatukarannko❤

  • @manelhenake9522
    @manelhenake9522 27 วันที่ผ่านมา +22

    මේ අන්ජලිනම්.මල.හෝන්තුවක්.පේන්න.බැහැ

  • @rasikaranawaka6935
    @rasikaranawaka6935 27 วันที่ผ่านมา +81

    සචින් පව්.. අනජලී ගෙ. අම්මා පව්.. මේ අනජලී මලහෝන්තූව අප්පිරියයි 🤮

    • @shyamalijayalath8169
      @shyamalijayalath8169 27 วันที่ผ่านมา +1

      අනේ මෙි අම්මා දන්නවා මදි ලොකු ළමයෙක් ට ගහලා හදන්ට බැහැ

    • @sharmilakumari6371
      @sharmilakumari6371 27 วันที่ผ่านมา

      Ane ou. Anjali nam apa wenawa.

    • @seleehar7919
      @seleehar7919 27 วันที่ผ่านมา

      @@shyamalijayalath8169😂😂

  • @SLKAVIYABUS
    @SLKAVIYABUS 27 วันที่ผ่านมา +6

    😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
    Meke venas රුපය හොයන්න. ❤හොයලා laike karanna❤

  • @deepikam7062
    @deepikam7062 27 วันที่ผ่านมา +6

    නෙහාරට නම් ලේහෙසි නැහැ වගේ අප්පච්චී එක්ක 😅😅

  • @kamaniapsara7847
    @kamaniapsara7847 27 วันที่ผ่านมา +9

    Nehara❤sachin

  • @user-rl8cv4jn3d
    @user-rl8cv4jn3d 27 วันที่ผ่านมา +18

    Anjali satutin inna onenm අම්මාට tiyene e denna එකතු කරන්න

  • @khtsenulya7606
    @khtsenulya7606 27 วันที่ผ่านมา +9

    Ammo ethi ynathan..sadeu +anjali...❤❤❤❤ ayanm epa,,, epa vena seen,, den ona romantic seen.sadeu anjali

  • @bh5864
    @bh5864 27 วันที่ผ่านมา +10

    නෙහාරත් පව් එක අතකට...ඒ තාත්තා හිට්ලර් වගේනේ අප්පා...😏

  • @user-bf4vb2hb2o
    @user-bf4vb2hb2o 27 วันที่ผ่านมา +41

    කෝ බලන්න මම වගේ රට ඉදන් සිකුරු ඇවිත් බලන කට්ටිය

  • @nishankadilrukshi4241
    @nishankadilrukshi4241 27 วันที่ผ่านมา +22

    Athi yantham Sadew and Anjalee ge adarei ayeth balanna puluwan.... Nethnam epa wela hitiye❤️❤️❤️❤️

  • @shanikaharshani401
    @shanikaharshani401 26 วันที่ผ่านมา +2

    Sadew ❤Anjalee

  • @madusharoshini1629
    @madusharoshini1629 22 วันที่ผ่านมา +1

    අංන්ජලී සදෙව් ❤️❤️❤️

  • @user-gu2ol7tq7h
    @user-gu2ol7tq7h 27 วันที่ผ่านมา +3

    නෙහාරා❤

  • @SLKAVIYABUS
    @SLKAVIYABUS 27 วันที่ผ่านมา +17

    මට laik 50 😢 ඕනේ යාලුවනේ 😢😢😢❤❤

  • @user-tm2tj1xm2f
    @user-tm2tj1xm2f 27 วันที่ผ่านมา +17

    Anjali sadew❤❤❤❤

  • @hansi-oy1nv
    @hansi-oy1nv 27 วันที่ผ่านมา +24

    Sadeu ❤anjali kamathi aya mata like 20 denna

  • @music16589
    @music16589 27 วันที่ผ่านมา +12

    Ane please sadew wai anjalee wai ek karanna. Booruwonta booruwo thamai hari yanne. Sachin and nehara hoda wadee e dennata

  • @malkisathsarani1447
    @malkisathsarani1447 17 วันที่ผ่านมา +1

    සදෙව් ❤අන්ජලී

  • @pubudumadhushangi1820
    @pubudumadhushangi1820 27 วันที่ผ่านมา +32

    අන්ජ්ලීගෙ අම්ම නම් අම්මලාටත් නිගාවක්. පිට ගෑනු එක්ක එකතු වෙලා තමන්ගෙ දුව ට විරුද්ධව ගේම් ගහනවා, අන්ජලී කියන්නෙ කෙල්ලෙක්. ආදරේ වෙනුවෙන් ගෙදරට බොරු කරන ප්ලවෙනි කෙල්ල අන්ජලී වගේ මේකෙ සමහර කට්ටිය අන්ජලී ට බනින්නෙ. තමන්ට කැමති නැති කොල්ලෙක් පස්සෙ යන නෙහාරා හොදයි 😂😂😂😂

  • @milanikaushalya5037
    @milanikaushalya5037 26 วันที่ผ่านมา +1

    සදෙව් ❤ අංජලි,නෙහාරා ❤ සචින්

  • @hansanikaushalya7709
    @hansanikaushalya7709 27 วันที่ผ่านมา +16

    Ane sadew anjalee seen oni ❤

  • @hansanikaushalya7709
    @hansanikaushalya7709 27 วันที่ผ่านมา +25

    Anjalee ❤ sadew oni

  • @ashiaishu5375
    @ashiaishu5375 27 วันที่ผ่านมา +4

    Nehara ge kotas penn ba

  • @pubudumadhushangi1820
    @pubudumadhushangi1820 27 วันที่ผ่านมา +22

    නෙහාරා කියන හෝන්තුව මේ කතාවෙන් අයින් කරලා දාන්න බැරිද please 😢

  • @SugandikaJayarani
    @SugandikaJayarani 27 วันที่ผ่านมา +114

    Sadew + anjali❤❤❤ one

    • @SugandikaJayarani
      @SugandikaJayarani 27 วันที่ผ่านมา +6

      Mata comment eka dunna kenata thank❤❤❤

    • @SugandikaJayarani
      @SugandikaJayarani 27 วันที่ผ่านมา +2

      Mata comment dunna hamotama thanks

    • @champhajewarani7271
      @champhajewarani7271 27 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම

    • @NishanthaLiyanage-vs9yf
      @NishanthaLiyanage-vs9yf 26 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම .......සදෙව් ❤ අංජලි ❤ විතරයි ඔන ....❤️🥰🥺

    • @NishanthaLiyanage-vs9yf
      @NishanthaLiyanage-vs9yf 26 วันที่ผ่านมา

      ​@@champhajewarani7271❤❤

  • @thamalijayanika5786
    @thamalijayanika5786 25 วันที่ผ่านมา

    Thushi man kamtima character eka me drama eke. E sahodara badimata asa hitenwa.Adarei Sadasi Akki ❤❤

  • @user-om8bo4im4p
    @user-om8bo4im4p 27 วันที่ผ่านมา +8

    Me vage seeya kenek apitath hitiyanam mage seeyanam nathivela oyalageth ehemanam me konata

  • @bandulasenevirathna2435
    @bandulasenevirathna2435 26 วันที่ผ่านมา +1

    Sadew ❤ anjali ❤❤❤❤❤

  • @gayanthikatachini1122
    @gayanthikatachini1122 27 วันที่ผ่านมา

    Good ❤💋

  • @poornimaperera64
    @poornimaperera64 27 วันที่ผ่านมา +1

  • @user-fd3ty1lw1k
    @user-fd3ty1lw1k 25 วันที่ผ่านมา +1

    සදෙව්ට අංජලිව බදින්න හම්බෙන්නැද්ද 😭😭

  • @user-er2xp8xw2q
    @user-er2xp8xw2q 27 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @siyakanthisilva2949
    @siyakanthisilva2949 27 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @sunaliperera5611
    @sunaliperera5611 27 วันที่ผ่านมา +3

    අනේ කාලෙකින් සදෙව් අංජලි කකා කරා නේද.😅

  • @awyapathiraja2184
    @awyapathiraja2184 27 วันที่ผ่านมา

    ❤❤❤❤😘

  • @manjulakulasinghe2909
    @manjulakulasinghe2909 27 วันที่ผ่านมา +12

    Apoooo Anjali ge acting wedakma ne. Curtain eka wage konde දාගෙන innawa විතරයි 😢

    • @shyamalijayalath8169
      @shyamalijayalath8169 27 วันที่ผ่านมา

      අංජලී හරිම අහිංසක යි

  • @user-jq8sn9oj7j
    @user-jq8sn9oj7j 27 วันที่ผ่านมา

    Man asai පතිට 🌹

  • @pasinduprasadhettiarachchi9210
    @pasinduprasadhettiarachchi9210 26 วันที่ผ่านมา +2

    Anjali scenes skip 🤢😂😁

  • @beautyandfashionwilasithap3539
    @beautyandfashionwilasithap3539 27 วันที่ผ่านมา +15

    Anjali sadewu ❤

  • @user-bq7wy4xs1r
    @user-bq7wy4xs1r 27 วันที่ผ่านมา +1

    Hayyooo manda meka nm

  • @prasannadilumunasinghe14
    @prasannadilumunasinghe14 27 วันที่ผ่านมา +3

    😊

  • @Ayodyanilmini-jz1de
    @Ayodyanilmini-jz1de 27 วันที่ผ่านมา +3

    නෙහාරාගේ අප්පච්ච් හරි .

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 27 วันที่ผ่านมา

      Neyara boru kelinne kiya ammata wada thatha hondata denaganai inne.police karayek ne.🎉

  • @pm.hettiarachchi6866
    @pm.hettiarachchi6866 27 วันที่ผ่านมา +5

    Sachi & nehara mach

  • @sweesha-2526
    @sweesha-2526 27 วันที่ผ่านมา +1

    සදෙව් ගෙ කාන්තා ගතිය අඩු කරලා තනියෙන් තීරන ගන්න පුලුවන් කම 99% වගෙ දැම්මා නම් එයත් මරු , නෙහාරා වැඩ ටික නොකරන්න හොම්බෙන් යන්න වෙන්නෙ සචි පව් මොනවා උනත්

  • @user-wr2cm5ge5n
    @user-wr2cm5ge5n 27 วันที่ผ่านมา +5

    පවු අංජලි

  • @MashiPerera-ib6ic
    @MashiPerera-ib6ic 26 วันที่ผ่านมา

    sachin thamai anjalita godak adare

  • @Thenukinishu5306
    @Thenukinishu5306 27 วันที่ผ่านมา

    අංජලීගේ අම්මා උනත් හදන්නේ තමන්ගේ දුවව හොද තැනකට දෙන්න.ඒ අතින් අංජලීගේ අම්මා සාදාරණයි.එයා ව සතුටින් තියන්න පුළුවන් තැනකට එයාව දෙන්න හදන්නේ ඒකයි .

  • @buddikamaduvanthi4840
    @buddikamaduvanthi4840 27 วันที่ผ่านมา +7

    කොහොමින් කොහොම හරි අන්තිමට බදින්නෙ සදෙව්❤අන්ඡලී තමා. සින්දුව යනකොට දානවනෙ කට්ටියගෙ නම් ඒකෙ දානවනෙ සහය අධ්‍යක්ෂණය ප්‍රදීප් මානවඩුගේ කියල ඒ එක්කම යන පොටෝ එකේ තියෙන්නෙ සදෙව්ගෙයි අන්ඡලීගෙයි අත්දෙක.ඒක නිසා කොහොමින් කොහොම හරි අන්තිමට බදින්නෙ සදෙව් අන්ඡලී තමා

  • @FixmeFixme-bv6ny
    @FixmeFixme-bv6ny 27 วันที่ผ่านมา +2

    Me seeya thamai Anjali honthuwa nalawanne issarala seeyata ganiyek genath denda wei

  • @nandunichamathka5614
    @nandunichamathka5614 25 วันที่ผ่านมา

    Aparade nehara sadew wenuwen wd krnne...😂💔..
    Sadewt anjali set unm nkn ganu lmi dennek ekthu un wge idiwi😂💔..යසයි යසයි ඉතිං😂

  • @rashmiranasinghe750
    @rashmiranasinghe750 27 วันที่ผ่านมา

    Ektam geka hira karann thama thiyenne okiwa nm..

  • @stellafonseka8036
    @stellafonseka8036 25 วันที่ผ่านมา

    අංජලි මනාසික ලෙඩෙක් ජීවිතය ජයගන්න එහෙම ගෑනුන්ට බැහැ.සදෙව් ඒ ගෑනීටම හරි යනවා උන් දෙන්නම ලෙඩ්ඩු

  • @shashiniishara6798
    @shashiniishara6798 26 วันที่ผ่านมา

    Ammage duka therum ganna bari lamai wadak ne.paw amma

  • @rasikaranawaka6935
    @rasikaranawaka6935 27 วันที่ผ่านมา +2

    Hi.. ❤❤❤❤

  • @ksmdamayanthi2297
    @ksmdamayanthi2297 27 วันที่ผ่านมา +5

    Sachin & Anjali ona❤

  • @user-bq7wy4xs1r
    @user-bq7wy4xs1r 27 วันที่ผ่านมา +2

    Aththatama anjalita pissuda manda😊.mewidihata scripts liyanna hithenne ai danne na.

  • @user-hi7pp9jq9f
    @user-hi7pp9jq9f 27 วันที่ผ่านมา

    Me kathwa lavars la 4 dena 4 paththen baluwoth pau

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 27 วันที่ผ่านมา +8

    මේ නාකි සීයට ගහන්න .ඕන සේරටම.කලින් 😡තමන්ගේ දුවගේ.සතුට ගැන නෙමෙයි හිතන්නේ.මිනිබිරී ගැන.🤮සචින් පව්😢.අංජලීයට පණ ඇවිල්ලා😂.මම බලාගෙන හිටිය සදෙව් අමතක වෙනකම් 😂.කොන්ද පණ නැති සදෙව්

  • @hashehossen1335
    @hashehossen1335 27 วันที่ผ่านมา

    Sachen hodata ragapanawa ,kathawe hetiyata sadewge kolu gathiya pana madiiiee

  • @DamikaNew
    @DamikaNew 27 วันที่ผ่านมา

    Dan hodai pissuwa dau skka Kate karnkota okkma lade angli kiyannae kapti

  • @AnjalaThalis
    @AnjalaThalis 11 วันที่ผ่านมา

    Ane anjali wai sadew wai wan karanna epa ....please 😢😢

  • @deepthikumari3772
    @deepthikumari3772 27 วันที่ผ่านมา +2

    anjali baba wage

  • @niraweerasinghe869
    @niraweerasinghe869 26 วันที่ผ่านมา

    Sadew ta hembirisawada?

  • @user-om8bo4im4p
    @user-om8bo4im4p 27 วันที่ผ่านมา +4

    Eka athakin nehara paw sadewva beragaththeth nehara ehemaneda

  • @shamalitharu5129
    @shamalitharu5129 25 วันที่ผ่านมา

    Nehara kara vage sadewutath tiyenne police lokkta ekadeka karala kiyanna eki balen passen enne kamathina kiyala

  • @pramudithapriyadarshani2095
    @pramudithapriyadarshani2095 27 วันที่ผ่านมา

    Sachin❤Anjali