අමරුවෙන්ම ගෙවුණු මේ දවස් 😓| එයත් අසනීපෙන් ඒත් අපිව බලාගත්තා 🥺| Life in Japan 🇯🇵

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • මගේ ජීවිතෙන් එක් දවසක් ආදරණීය ඔබ සමග බෙදා ගත්තේ ගොඩාක් ආදරෙන් .... ඔබේ ආදරයට හැමදාමත් ආදරෙයි ♥️🙏🏻!!
    #lifeinjapan#srilankaninjapan#pawaniperera#lifeinjapan#pawanibirthday
    FACEBOOK : / pawaniweerabahuperera
    INSTAGRAM: ...

ความคิดเห็น • 815

  • @BandaBandara
    @BandaBandara 3 หลายเดือนก่อน +1072

    අක්කිගෙන් Q AND A එකක් ඉල්ලන්න කැමති අය මේ කොනට 🍃🥺❤️

    • @dewminikaveesha4429
      @dewminikaveesha4429 3 หลายเดือนก่อน +9

      owu🥺💗

    • @saviniimasha2583
      @saviniimasha2583 3 หลายเดือนก่อน +5

      Q and A ekak tiyei akkige ❤️

    • @madushanidissa4308
      @madushanidissa4308 3 หลายเดือนก่อน +4

      එකක් තියනවා. ආයෙ එකක් ඕනි ❤️

    • @nilminigamage3204
      @nilminigamage3204 3 หลายเดือนก่อน +1

      Yes , yes why not?

    • @SamsungSamsung-jl2uc
      @SamsungSamsung-jl2uc 3 หลายเดือนก่อน +2

      අනේ ඔව් අනේ Q&A එකක් ඕන 😗

  • @user-zt5yv3os6b
    @user-zt5yv3os6b 3 หลายเดือนก่อน +228

    ඇත්තටම එහෙම පිරිමියෙක් හදපු ඒ අම්මට ගොඩක් පින්

  • @KoralageRS
    @KoralageRS 3 หลายเดือนก่อน +129

    පපාට කෑම එක හදල ගිහින් දෙනකොට දැක්කෙ රියූ බබා වාඩි වෙලා ටීවී බලනවා..එයා දැන් ලොකු අයියා බබෙක් කියලා හිතුනා ඉන්න විදිය දැක්කම❤❤❤❤

  • @sasalivishudi2174
    @sasalivishudi2174 3 หลายเดือนก่อน +206

    අක්කා ශක්තිමත් ගැහැණු ළමයෙක් .....ඔයාලා තුන්දෙනා හැමදාමත් සතුටින් නිරෝගිව ඉන්න ඕනා ...... ❤❤❤🎌🎌🎌

  • @janeesharathnayaka3093
    @janeesharathnayaka3093 3 หลายเดือนก่อน +67

    හැමදාම positive දේවල්ම විතරක් කියලා දෙන අක්කිට කවදාවත් ලෙඩක් දුකක් ඇති නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා . අක්කිගෙ ලස්සන වචන වලට ලස්සනම ලස්සන හිතට ඒ වගේම අක්කිට ගොඩාක් ආදරෙයි ❤❤❤

  • @user-kz2yo2zt3s
    @user-kz2yo2zt3s 3 หลายเดือนก่อน +52

    අනේ මමත් ඔහෙ හිටියනම් අක්කිලාව බලන්න රස කෑමත් අරන් එන්න තිබුනනම් කියලා හිතුනා 🥺..අනේ මේ වගේ අමාරු දවස් එන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.. දැන් අක්කිලාට සනීපයි නේද.. හොදින් පරිස්සමෙන් ඉන්න අක්කි ආදරෙයි 💜️💜️💜️💜️🥰🥰🥰

  • @kumudukaushalya3673
    @kumudukaushalya3673 3 หลายเดือนก่อน +30

    අනේ පැටියෝ.... ඔයාල අසනීප උනා කියලා දැක්ක දවසේ ඉඳන් ඔයා දාන ස්ටෝරි නොටිෆිකේෂන් එකක් ආපු ගමන් බලන්නේ දැන් හොඳයි ද දැන් හොඳයි ද කියලා... ඔයා ආපහු වැඩ පටන්ගත්ත කියලා දැම්මම තමයි ටිකක් හරි සතුටුයි හිතුනේ... ඔයාගේ ඔක්කොම ව්ලොග්ස් බලලත්... මගේ වැඩ වලට හයියක් ඕන උනාම ඔයාගේ පරණ ව්ලොග් එකක් හරි හැමදාම බලනවා මං... ඒ තරම් ඔයාල තුන්දෙනා මට නම් හරිම ලඟයි. බුදුසරණයි... හැමදාම හොඳින් සතුටින් පරිස්සමින් ඉන්න 💜💜 ආදරෙයි

  • @delishamadushani9677
    @delishamadushani9677 3 หลายเดือนก่อน +6

    පවී. හිතෙනවා මට😊.. මිනිස්සුන්ව ලෙඩ කරන එක සොබාදමේම කොටසක්..වැඩ කරලා කරලා මහන්සි වෙලා ඉස්සරහටත් වැඩ කරන්න තියාගෙන ඉන්න අපිට පොඩ්ඩක් පොඩි අමාරු ලෙඩක් දීලා අපිව රෙස්ට් එකේ තියන්න එයා කරන ප්ලෑන් එකක් ඒක...
    ඔයාලා ඉක්මනින් සනීප උනාට සතුටුයි ❤❤❤

  • @dulanjaleeprasangika5945
    @dulanjaleeprasangika5945 3 หลายเดือนก่อน +27

    නංගි පුලුවන්නම් රියු බබාගෙ ඇදුම්,සපත්තු දෙන්නකෝ එයාට පොඩි වෙලා අයින් කරන ඒවා, මට එන්න ඉන්නේ පුතෙක් එයාට, හැබැයි මං ලංකාවේ😢

  • @sachisandhu601
    @sachisandhu601 3 หลายเดือนก่อน +26

    තුන් දෙනාටම අසනීප බව දැනගත්තාම නන්ගා ගොඩාක් දුක හිතුනා 😥 මල්ලීත් අසනීපෙන් ඉන්නකොටත් නන්ගා ඔයාවයි රියූ බබාවයි හරී ආදරෙන් බලා ගන්නවා දකිනකොටත් හිතට ලොකූ සතුටක් දැනුනා ඔය දෙන්නට මහමෙරක් තරම් ආදරෙයි නේද කියලා.... 🥰 නන්ගා ආදරනීය හදවත් තියෙන ආදරනීය මිනිසුන් ජීවිතේට හමු වුනාම ආදරනීය ජීවිත තවත් ලස්සන වෙනවා කියන එකට මේක හොදම නිදසුනක් නන්ගා.... 🥰 ආදරෙයි හැමදාමත් පුන්චි පවුලට නන්ගා ❤️❤️❤️ හැමදාමත් තුන් දෙනාම සතුටින් පරිස්සමෙන් ඉන්න god bless you 🙏

  • @SUPUNIARUNODA
    @SUPUNIARUNODA 3 หลายเดือนก่อน +36

    අක්කටත් ,පවුලේ හැමෝටමත් නිරෝගිමත්,ආදරණීය,
    වාසනාවන්ත ජීවිතයක් ලැබෙන්න ඕනේ❤

  • @user-ul9rx4nj6k
    @user-ul9rx4nj6k 3 หลายเดือนก่อน +7

    අක්කා කියන කතාව 100%ක් ඇත්ත.මගෙ මහත්තයත් අක්කගෙ මහත්තයා වගෙමයි.මායි,මගෙ බබයි ගොඩක් අසනීපෙන් ඉන්නේ.එයා තමයි අපිව බලාගන්නෙ.ඇත්තටම පින් කරන්න ඕනි මේ වගේ හොඳ හස්බන් කෙනෙක්ව ලබන්න.ඉක්මනින් ඔයාගෙ හස්බන්ට සනීප වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කි.බුදු සරණයි!

  • @shakyathejani4295
    @shakyathejani4295 3 หลายเดือนก่อน +29

    අනේ නිදුක් නීරෝගිව හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි අපේ අක්කිටයි අයියටයි චූටි රෝස මලටයි 🥺❤️

  • @Kanchana_Edirisinghe
    @Kanchana_Edirisinghe 3 หลายเดือนก่อน +3

    ඔයාට දුකේදී සැපයි දෙකේදීම ලගට වෙලා බලාගන්න දෙවි කෙනෙක් වගේ ස්වාමියාගේ ලැබිලා තියෙන්නෙ පුතේ , සන්සාරෙ ඔයා කරපු පින් නිසා , මේ ආත් මෙත් ඔයාට තියෙන්නේ ඒ පුරුද්ද .පවුල ටම නිරෝගී සුවය 🎉❤ මේ වගේ ආදරණීය පුතෙක් හදපු ඒ අම්මට ත් පින්

  • @dulanjaleeapsara4357
    @dulanjaleeapsara4357 3 หลายเดือนก่อน +12

    වීඩියෝ එකක් නැතුව පාලුවෙන් හිටියේ අක්කේ...අක්කා අසනීපෙන් කිව්ව වෙලාවේ ඉදන් මම ප්‍රාර්ථනා කලේ ඉක්මනට හොද වෙන්න කියලා....ඉතින් දැන් හොදයි නම් එච්චරයි....සතුටින් නිරෝගීව ඉන්න ලැබෙන්න ඕනේ ඔයාලා හැමෝටම❤

  • @LakshikaKumburegama-nz1jv
    @LakshikaKumburegama-nz1jv 3 หลายเดือนก่อน +32

    Video එකක්‌ දානකන් බලන් හිටියේ අක්කි. ඔයාලා තුන්දෙනාට ඉක්මනින් සනීප වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි ඔයාලා තුන්දෙනාටම❤❤

  • @rashmiavishka5053
    @rashmiavishka5053 3 หลายเดือนก่อน +45

    පවනි අක්කෙ ඔයාලට අසනීපයි කියල දැක්කම ගිය සතියෙම අවුලෙන් හිටියෙ 🥹ලගක හිටියා නම් ඇවිත් බලන්න තරම් හිතුනා 🥺 ස්ටෝරි බැලුවා හැමදාම අක්කිලට දැන් හොදයිද කියල දැනගන්න.. එතකොට තමයි මටත් තේරුනේ මං අක්කි රියූ පැටියා අයියා ඔයාලා හැමෝටම කොච්චර ආදරෙයිද කියල දැකලවත් නැති උනාට. පරිස්සමෙන් ඉන්න අක්කි. බුදුසරණයි.❤

    • @pawaniperera7214
      @pawaniperera7214  3 หลายเดือนก่อน +1

      Ane adarei nanga ♥️♥️♥️

    • @user-ul2jp5cw4e
      @user-ul2jp5cw4e 3 หลายเดือนก่อน

      ​@@pawaniperera7214hii❤

  • @shashiadhikari8956
    @shashiadhikari8956 3 หลายเดือนก่อน +5

    අනේ බලන්නකෝ චූටි රියූ බබා කොච්චර ලොකු වෙලාද කියල 😊❤ දැන් ලොකු අයියා කෙනෙක්නේ 😎❤️ හැමදාම සතුටින්, නිරෝගීව ඉන්න අක්කටයි අයියටයි රියූ බබාටයි පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🌝❤️

  • @didunisulakshana9339
    @didunisulakshana9339 3 หลายเดือนก่อน +2

    අනේ අයියා වගේමයි මගේ මහත්තයත් අසනීප උනාම බලාගන්නේ පොඩි දරුවෙක් වගේ 🥰 ඔයාලා කොච්චර පින්වන්තයිද බලන්න අසනීප වෙලා හිටියත් හැමෝම කෑම ගෙනත් දීලා උදව් කරා 😍 අයියට කෑම එක දෙද්දී අනේ රියු මැණික tv බලපු හැටි හරිම ලෝබයි 😘 ඔයාලට නිදුක් නිරෝගී සුවය ඉක්මනින් ලැබිල සැහැල්ලුවෙන් පරිස්සමින් වැඩ ටික කරගෙන ඉන්න ලැබෙන්න කියලා පාර්ථනා කරනවා ❤️❤️❤️ ආදරෙයි 🌹

  • @nilathimallika1788
    @nilathimallika1788 3 หลายเดือนก่อน +6

    ඇත්තම කියවනම් නිහතමානි හදවත්වලට විශ්වයේ ආශිර්වාද නිරතුරැවම ලැබෙනවා.මොන පස්න ලෙඩදුක්,හැදුනත්..විශ්වයෙන් පිහිට තියෙනවා.ඒකයි ඔයාලට කෑම ලැබුනෙ අඩුවක් නැතුව.ඉක්මනින් සුවය ලැබේවා.ආදරෙයි හැමදාමත්❤❤❤🥰🥰

  • @_sh_3911
    @_sh_3911 3 หลายเดือนก่อน +15

    මොන තරම් අමාරුකාල අාවත් අක්කා හැමෝවමත් බලාගෙන හරි ලස්සනට ශක්තිමත් උනා....ඉතිං අක්කා හැමදාම සතුටින් පරිස්සමින් පවුල එක්ක කාලෙ ගත කරනවා.. ඉක්මනට සනීප වෙන්න කියල wish කරනවා....❤

  • @user-ty3he3ws6g
    @user-ty3he3ws6g 3 หลายเดือนก่อน +18

    මන් ආසම family එකක් හා මන් අසවෙන්ම බලන යු ටියුබ් චැනල් එකක්....අදරෙයි ඔයලට ඉක්මනටම සනිප වෙයි....❤❤❤අදරෙයි....පරිස්සමින් ඉන්න ...❤❤❤

  • @Seleena08
    @Seleena08 3 หลายเดือนก่อน +2

    11:25 අනේ චූටි පැංචා තනීයෙන් ටීවි බලනව අනෙ 🥺❤ මේ වීඩියෝ එකෙන් අක්කගෙන් ඉගෙනගත්ත දේවල් තියනවා ගොඩාක් ස්තූතියි ලෙඩ උනා කියලා කම්මැලි කමේ ඉදල් හරියන් නැ. නිරෝගී කම උතුම්ම සම්පත කියල මට නම් නිතරම තේරෙනව. අක්කෙ. ❤.හරිම ආසයි ඔයාලව හැබැහින් දකින්න කවදහරි 🥺❤.🎉

  • @Madhushani_Sulochana
    @Madhushani_Sulochana 3 หลายเดือนก่อน +1

    කැමරාව දැක්ක ගමන් රියූ බබාගේ ඇඬිල්ල නැවතුන ලස්සන අනේ හරිම කියුට් මැණිකක්... සියලු ලෙඩ සනීප වෙලා හැමදාම සතුටින් නිරෝගීව ඉන්න ලැබෙන්න ඕනි ඔයාලා හැමෝටම ❤️❤️

  • @mayurilakmali1168
    @mayurilakmali1168 3 หลายเดือนก่อน +7

    අනේ අසනීප උන එක ගැන නම් ගොඩක් දුකයි🥺.නීරෝගිව ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට ❤

  • @shayanigamage
    @shayanigamage 2 หลายเดือนก่อน +1

    ගිය සතියේ බාබාටඅසනීප වුනා. එතනින් අද වෙනකොට ඔක්කොම ලෙඩ වුනා. කන්න බැ බඩගිනි ඒත්. ඉක්මනට හොද වෙන්න කියලා පතනවා අසනීප හැමෝවම අපිවත් ඇතුලුව.

  • @TharushiKavindaya-ky2fc
    @TharushiKavindaya-ky2fc 3 หลายเดือนก่อน +5

    අයියා වගේ කෙනෙක් මටත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මට තිබ්බ සමබන්දකම් දෙකකින්ම පිරිමි එපා වෙලා ඉන්නේ 🥺🥺

    • @Thaka-x1c
      @Thaka-x1c 2 หลายเดือนก่อน +1

      එහෙම කොල්ලො ලේසියෙන් හොයාගන්න බෑ අනික එහෙම කොල්ලෙක් ඕනෙනම් ඔයාටත් ඒ කොල්ලා වෙනුවෙන් කැප වෙලාම ඉන්න වෙනවා😊

  • @user-de7ge6cc2s
    @user-de7ge6cc2s 3 หลายเดือนก่อน +23

    අනෙ මම තමයි පලවෙනියටම අද බැලුවෙ අක්කෙ ආදරෙයි ❤සතුට්න් ඉන්න අක්කියො

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 3 หลายเดือนก่อน +2

    උතුම් තෙරුවන් සරණින් ඉක්මනින්ම සම්පුර්ණ සුවය ලැබේවා!..නීරෝගී සම්පත තරම් සම්පතක් තව කොහෙද?..ඇත්තටම ඔයාලත් දෙන පිනෙන් කොහෙන් හරි අවශ්‍ය වෙලාවට ලැබෙනව...ඇත්තටම ඒ වගේ අමාරු වෙලාවක කෑම ටිකක් ලැබෙන එක කොයිතරම් පිනක්ද....අර බැලුවෙ MR kitchen නේ....😊

  • @dilakshiishara7314
    @dilakshiishara7314 3 หลายเดือนก่อน +4

    ❤️ මගේ ජීවිතේ මගේ මෝටිවෙශන් එක ඔයා අක්කි... මං දැක්ක ලස්සනම, ජීවිතේ හදාගන්න ගොඩක් දේවල් එකතුකරගන්න පුළුවන් චරිතෙ ඔයා අක්කි... 🎉 ඔයා ඔයාගේ ජීවිතේ ටාගට් වලට යන්න, හැම වැඩක්ම ලස්සනට කරගන්න ඔයා හදන ප්ලෑන් මාරම රසවත්... 🥰 මං මගේ ජීවිතේ ගොඩක් දේවල් ඔයා නිසා වෙනස් කරගෙන අක්කි දැන් මට මාරම සතුටුයි... මම දකින විදියට මේ ලෝකේ ලස්සනම ආදරණීයම පවුල ඔගොල්ලෝ අක්කි... 😌 ඔයා කොච්චර වැඩ තිබ්බත් රියු බබාගේ අයියගේ කෑම හදන විදිය ඒවා හරි ආදරණීයයි අක්කි... මේ ලෝකේ මිනිස්සුන්ට සතුටින් ඉන්න මහ ලොකු දේවල් ඕනි නැහැ කියලා මං ඉගෙනගත්තෙ ඔයාගෙන් මගෙ අක්කි... ❤️ කැම්පස් එකේ වැඩ වලදී මම ස්ට්‍රෙස් උනාම ඔයාගේ වීඩියෝ එකක් තමා හොයාගෙන එන්නෙ... 😊 හැමදාම හිනාවෙලා සතුටින් පරිසසමින් ඉන්න අක්කි ඔයාලා හැමෝම... 🥰 රියු බබා නම් දැන් ශෝයි දගමල්ලක්... 😌 බුදු සරණයි අක්කි... ජීවිතේ හිතන හැමදේම ඒ විදියටම ඉෂ්ට වේවා!! ❤️

  • @isharagunawardhana2798
    @isharagunawardhana2798 3 หลายเดือนก่อน +6

    අක්කි ඔයාලා තුන්දෙනාම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ ❤ අක්කා අනිත් අයගේ සතුට ගැනත් හිතන කෙනෙක් ඒ හින්දානේ මොන අමාරුවක් තිබුනත් අපේ සතුට වෙනුවෙන් වීඩියෝ එකක් අරගෙන ආවේ . ❤ ආදරෙයි අක්කියෝ ගොඩක් ❤ බුදු සරනයි ඔයාලා තුන් දෙනාටම 🥰

  • @shashijayasooriya2674
    @shashijayasooriya2674 3 หลายเดือนก่อน +4

    3 දෙනාටම හොදටම හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කෙ...නිදුක් වේවා ...නිරෝගි වේවා...සුවපත් වේවා 🙏❤️❤️❤️

  • @NadeeshaMihirani-u4l
    @NadeeshaMihirani-u4l 3 หลายเดือนก่อน +3

    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කී...ඔයා හින්දා ජීවිතේට ගත්තු දේවල් කියලා නිම කරන්න බෑ අක්කී...ඉක්මනට හොදටම හොද වෙලා..කලින්ට වඩා නීරෝගි ජිවිතයක් ගත කරන්න හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි

  • @dsenanayaka3755
    @dsenanayaka3755 3 หลายเดือนก่อน +2

    අක්කාට අයියාට බාබාට නිදුක් නීරෝගිකම හැමදාම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඉක්මනින් හොදට සනීප වෙන්න බුදුසරණයි ❤️❤️

  • @HansiAmanda
    @HansiAmanda 3 หลายเดือนก่อน +1

    රියූ පැංචා හොද බබෙක් .. එයත් කොච්චර අමාරු උනත් අම්මිටයි පපාටයි කරදර නොකර හරි ලස්සනට ඉන්නවා ❤️🥹😚
    ඉක්මන් සුව ලැබේවා තුන්දෙනාටම අක්කි ❤️

  • @chathurimalshani5427
    @chathurimalshani5427 3 หลายเดือนก่อน +4

    අනිත් හැමෝගෙම ජීවිතය නීරෝගීමත් වෙන්න ප්‍රාර්ථනා කරන අක්කිටත් රියූ බබාටත් අයියටත් හැමදාමත් නීරෝගීම දවස් එන්න ඕනා...පරිස්සමෙන් ඉන්න අක්කි ජේසු පිහිටයි ❤❤😘😘

  • @shashikaushalya6226
    @shashikaushalya6226 3 หลายเดือนก่อน +5

    අනේ ඉක්මනින් හොද වෙන්න ඔනි❤😢 බුදුසරණයි තුන්දෙනාටම ආදරෙයි පරිස්සමින් ඉන්න අක්කියෝ..😊😘

  • @outofhome99
    @outofhome99 3 หลายเดือนก่อน +2

    අනේ ඉක්මනට සනීප වෙන්න ඕනි අක්කී ඔයාලා.චූටි බෝලේ කොච්චර හොද ලමෙක්ද එයා දන්නවා එයාගෙ අම්මයි තාත්තයි ලෙඩ වෙලා කියලා ඒකනේ කරදර කරන්නෙ නැත්තේ.අනේ අක්කගෙන් අපිට ඉගෙන ගන්න දේවල් ගොඩායි.අපි ලෙඩ උනහම කම්මැලියි ඒත් ඒ අතින් අක්කා මාර ශක්තිමත්.මේ දේම ඇති අපිට ඉගෙන ගන්න.එමී මැනිකත් ආදරෙන් මතක් කරනවා.පරිස්සමින් ඉන්න .බුදු සරණයි ❤❤❤❤
    මන් නිශූ

  • @hansiraveena3210
    @hansiraveena3210 3 หลายเดือนก่อน +1

    අක්කි කියන වචනයක් ගානෙ හිතට දැනෙන්නෙ සහනයක්.❤❤කෙනෙක්ගෙ හිත නිවන හිතට සහනයක් දෙන පිනම ඇති අක්කිත් අයියත් රියූ පැටියත් නිරෝගී වෙන්න..🥰🥰

  • @pabodaninayanathara4714
    @pabodaninayanathara4714 3 หลายเดือนก่อน +1

    අක්කි ඔයා දන්නවද උදේම නැගිටලා හස්බන්ඩ්ව වැඩට යවලා ගෙදර සේරම වැඩ කරන් මම ගෙදර ආසම තැනට ඇවික් සුවදම සුවද හදුන්කුරකුත් පත්තු කරන් රසම රස කෝෆි එකකුත් හදාගෙන අක්කිගේ අලුත් වීඩියෝ එකක් බලන එක මගේ ජිවිතේ කොටසක් වෙලා .හරිම සතුටුයි ඔයා අලුත් අලුත් විඩියෝස් ගේනකොට .❤

  • @menushigamage6276
    @menushigamage6276 3 หลายเดือนก่อน +1

    සතෙක්ටවත් කිසිම ලෙඩක් දුකක් හැදෙන්න නරකයි නේද අක්කි 🥺. හැමෝම නිරෝගී වෙන්න ඕන😍. අයියා ගොඩක් ශක්තිමත් කෙනෙක් ඔයත් එහෙමයි අක්කා. ලෙඩක් දුකක් නැතුව පරිස්සමෙන් ඉන්න අක්කා රියූ පැටියවත් බලාගෙන ❤. බුදු සරනයි අක්කි

  • @NmalshaDarshaniKumarasinghe
    @NmalshaDarshaniKumarasinghe 3 หลายเดือนก่อน +6

    පරිස්සමින් සතුටින් ඉන්න නංගි 3දෙනාටම නිරොගි සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සතුටින් ඉන්න හැමදාම ❤❤❤

  • @user-wo8fv4bo1m
    @user-wo8fv4bo1m 3 หลายเดือนก่อน +2

    මගෙ favorite you tuber ඔයා අක්කි ❤ ඔයාට ගොඩක් පින් අපිට positive vibe දෙනවට❤ ඔච්චර අමාරුවෙන් ඉද්දිත් ❤ එ පිනෙන් ඔයලට හැමදාම සතුටින් ඉන්න පුලුවන් වේවා ❤ලෙඩදුක් නැතුව නිදුක් නිරෝගිව ඉන්න පුලුවන් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤ ආදරෙයි අක්කි❤

  • @user-yn2yl1vw1k
    @user-yn2yl1vw1k 3 หลายเดือนก่อน +3

    ඔයා හරිම ශක්තිමත් ගෑනු ලමයෙක් අක්කියෝ .. ❤ ඉතින් තුන් දෙනාම පරිස්සමෙන් ඉන්න ආදරෙයි 🌼🖤🍀🍃

  • @ranurigayasha5767
    @ranurigayasha5767 3 หลายเดือนก่อน +5

    වීඩියෝ එකක් දානකල් බලාගෙන හිටියෙ අක්කි🥺💕✨ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤ බුදු සරණයි🙏🤍

  • @priyangikakumari6160
    @priyangikakumari6160 3 หลายเดือนก่อน

    අනේ හරිම ආදරණීය මහත්තයෙක් ඉන්නකොට අක්කට කොච්චර ශක්තිමත්ද ..හැමදාම සතුටින් පරිස්සමෙන් තියන්න ඕනේ ඔය තුන්දෙනාව❤️😚🥹 බුදු සරණයි හැමදාම ඔයලට ආදරෙයි 😚💗

  • @user-on4jb7jn9q
    @user-on4jb7jn9q 3 หลายเดือนก่อน

    හැමෝටම අමාරු කාල එනව අක්කිට අයිය වගේ හොද හබී කෙනෙක් ලැබුන එකනම් අක්කිගෙ වාසනාව . අක්කිගෙ විඩියෝ හැම එකම බලනව ඒත් කමෙන්ට් එකක් දාල තිබුනෙ නෑ ඒත අද දාන්න හිතුන අක්ක ඔයානම් මාරම ශක්තිමත් ගෑනු ලමයෙක් ♥️

  • @navindiwinshika562
    @navindiwinshika562 3 หลายเดือนก่อน +13

    රියු මැණික පවු අනේ ❤❤අපෙ අම්මා ටත් සනීප නෑ උණ හැදිලා ,,එයාට ත් කන්න පුළුවන් කියුවෙ කටට සැරට මාලු හොද්දක් තමා ....ලංකාවෙ කෑම රසයි අක්කි...❤❤❤❤❤❤ අක්කී පැටියො ගොඩක් ආදරෙයි ❤❤❤❤

    • @pawaniperera7214
      @pawaniperera7214  3 หลายเดือนก่อน +3

      Anee ikmanin saneepa wenna oni 🥺♥️

    • @navindiwinshika562
      @navindiwinshika562 3 หลายเดือนก่อน

      @@pawaniperera7214 අක්කී මැණික පරිස්සමෙන් ඉන්න..මගෙ හිත නිවනවා අක්කි ගෙ විඩියෝ 😍😍🤩🤩🤩

  • @lochanianjika131
    @lochanianjika131 3 หลายเดือนก่อน +9

    අක්කාට දැන් සනීපයි නේද පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤❤

  • @Lahiruhiru297
    @Lahiruhiru297 3 หลายเดือนก่อน +1

    අක්කේ දැන් ඔයලා තුන්දෙනා ට ම හොදයි නේද..... පරිස්සමින් ඉන්න.... ❤️❤️.. බුදුසරණයි තුන්දෙනා ට ම ❤❤

  • @kavindyasanjeewani6985
    @kavindyasanjeewani6985 3 หลายเดือนก่อน +4

    රියූ බබාට කවලා අයියා හරි අහිංසක විදිහට හිනා වෙනවා.🥺♥️
    අනේ අක්කි ඔයානම් පුදුම වාසනාවන්තයි.🥺🌎♥️
    නීරෝගීව ඉන්න ලැබෙන්න ඕනි හැමදාමත්.♥️🥺

  • @chamodihansika1271
    @chamodihansika1271 3 หลายเดือนก่อน +1

    දහසකුත් වැඩ එක්ක ඔයාගේ වීඩියෝ බලන මට ඔයාල අසනීපයි කීවම ගොඩක් දුක හිතුවා මුල ඉදලම ඔයාලගේ වීඩියෝ බැලුවත් කමෙන්ට් එකක් දැම්මේ නෑ ඒත් අද මේක ලියන්නේ හිතට දැනුන දුක නිස ඔයාල තුන්දෙනාට නිදුක් නිරෝගී ජීවිතයක් ලැබැන්න ඕනි හැමදාම දලාදා සමිදු පිහිටයි ❤ අහ් අමතක උනා අපි දෙන්නම එකම වයස ඉතින් පවනි ඇත්තටම ඔයා පවනකටම සමානයි හරියට සිහිල් සුලන් රැල්ලක් වගේ ❤❤

  • @HasaharaSugathadasa-iy5fg
    @HasaharaSugathadasa-iy5fg 3 หลายเดือนก่อน +1

    අනේ රියු බොලේ දැන් දග මල්ලක් වෙලා නේද නංගී ජිවිතේ අමාරු කාල එනවා එවට හොදින් මුහුණ දෙන්න ඔනි. තුන්දෙනාටම ඉක්මනින් සනීප වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.සියලු දෙව්යන්ගෙ පිහිට ආරක්ෂා ලැබේවා.බුදුසරණයි ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤

  • @chamodirandika6535
    @chamodirandika6535 3 หลายเดือนก่อน +1

    හැමෝටම ඉක්මනින් සනීප වෙන්න ඕන,අනාගතයේ දිනක මගෙ ජීවිතය මේ තියනවට වඩා ලස්සන වේවී,එදාට එක හේතුවක් විදියට පවනි පෙරේරා කියන කෙනා කොනක ඉදිවි.❤,thank pawani dr

  • @user-tt5jp1mu5z
    @user-tt5jp1mu5z 3 หลายเดือนก่อน +5

    අනේ ඉක්මනින් සනීප වේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා රියූ මැනික බුදු සරණයි ❤❤❤

  • @kawyanethmini936
    @kawyanethmini936 3 หลายเดือนก่อน

    අනේ ඒ ආදරේ❤️❤️❤️❤️❤️❤️ බුදු සර්ණයි ඔයාලා තුන්දෙනාටම....දැක්කත් හිත මහ ගොඩක් පිරෙනවා අක්කේ❤️❤️ හරි ආසයි ඔයාල ජීවත්වෙන විදියට.අයියා,අක්කා, චූටි බබා හරිම ආදරණීයයි❤️❤️❤️❤️

  • @diwyanjalirathnayaka
    @diwyanjalirathnayaka 3 หลายเดือนก่อน +1

    ඔය සතුට,සැනසීම උදුර ගන්න එපා දෙයියනේ..බුදුසරණින් අයියටත් සනීප වෙලා හිටියා වගේම ඉන්න ලැබේවා අක්කි,පරිස්සමෙන් ඉන්න,රියුට ආදරෙයි කිව්වා කියන්න❤

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 3 หลายเดือนก่อน

    අක්කි ඇත්තටම ශක්තිමත් ගැහැණු ලමයෙක් ,හැමෝම අසනීප වෙලා ඉද්දි අයියාවත් රියූවත් බලාගෙන අමාරුවෙන් හරි හිටියා ,අයියාත් ගොඩක් හොද සැමියෙක් තාත්තෙක් පුතෙක් ,අයියා ගොඩක් ශක්තිමත් ,දෙවියෝ තමා ඔයාලා දෙන්නාව හැමදාම එකට ඉන්න ඔනේ කියලා මවලා තියෙන්නේ ❤️❤️ අක්කිගේ වීඩියෝ වලින් මොකක්ම හරි මගේ ජීවිතේ ට ගන්න පුලුවන් ❤❤❤ කවදාහරි මාත් අක්කි වගේ හොද අම්මා කෙනෙක් ,බිරිදක් වෙනවා ,අක්කිව තමා අනුගමනය කරන්නෙ මං ,අනුගමනය කරා කියලා කවදාවත්ම මට වරදින්නෙ නැ හරියනවා මිසක් ❤❤ ආදරෙයි සතුටින් ඉන්න ❤️❤️❤️❤️

  • @GinuriYasasma
    @GinuriYasasma 3 หลายเดือนก่อน +2

    ඉක්මනට සනීප වෙන්න ඔන කොහොමද චූටි මැනිකටය්, අක්කියය් ,අය්යටය් හොදය් නෙද දැන් පරිස්සමෙන් ඉන්න අක්කී මේ දවස්වල ගොඩක් අය ලෙඩවෙනවා.❤❤

  • @achchinitharanga6727
    @achchinitharanga6727 3 หลายเดือนก่อน

    ලෙඩක් දුකක් නැතිව හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ පවනි නංගි ඔයාලට....මොකද මගේ හිත එක විනාඩියකට හරි සුවපත් කරන්නේ ඔයා...ඔයාගේ වීඩියෝස් මෙච්චරම හිත නිවන්නේ ඇයී....?

  • @RasikaSanjeewa-v6v
    @RasikaSanjeewa-v6v 3 หลายเดือนก่อน

    මගෙ ආදරණීය සොදුරු පවුල රියු බබාගෙ හුරතල් දගකාරකම් දකින්න හරිම නොයිවසිල්ලෙන් හිටියෙ මැණික මම මෙ ලොකයෙ දැකපු සුන්දරම ආදරණීය පවුල තමයි මැණික ඔයාගෙ සොදුරු කැදැල්ල දෙවියන් ලොකයෙ සුන්දර පවුල හැටියටයි මම දකින්නෙ ඔයාගෙ ජීවන රටාව තුලින් අද කාලයෙ ඉන්න ජීවිතය සුන්දරව ගත කරන්න වෙර දරන යෞවනයෙ යුවතියන් හට ගන්න තියෙන ආදරශයන් බොහොමයි මැණික මට හරිම සතුටුයි ආඩම්බරයි මගෙ ආදරණීය සොදුරු පවුලට තෙරුවන් සරණයි 🙏♥️❤❤😌😊😊♥️♥️♥️💖🥰🥰😍♥️🎉🎉🎉🎉🎉🎉

  • @Imashi.
    @Imashi. 3 หลายเดือนก่อน +1

    මේ වීඩියෝ එක බලද්දී මන් ඉන්නෙත් උන ගැනිලා ඇදට වෙලා අම්මෝ ඒක අපේ ගෙදර ඔක්කොම අයට හැදුනා කාටවත් හැදෙන්න හොද නෑ මේ වගේ ලෙඩ ඒ තරම් අමාරුයි..😢 ඔයාලාට දැන් හොඳයි නේද අක්කි තෙරුවන් සරණයි ❤

  • @KawashalyaJanani-lt8mk
    @KawashalyaJanani-lt8mk 3 หลายเดือนก่อน +1

    රියූ එන්න එන්න ලොකු වෙනවා.එයා දැන් ශෝයි ❤️❤️.theruwan saranaii oyala thun denatma.පරිස්සමෙන් inna.❤️

  • @SashmiUththara
    @SashmiUththara 2 หลายเดือนก่อน

    අයියා වගේ හොද කෙනෙක් ලබන්න අක්කා හරිම වාසනාවන්තයි.හැමදාම සතුටින් ඉන්න ❤🥰

  • @shanuperera95
    @shanuperera95 3 หลายเดือนก่อน

    ඉක්මනට සනීප වෙන්න .මමත් පවනි නංගා වගේ ලෙඩවුනාම ලෙඩෙක් වගේ ඉන්න හරිම අකමැතියි.ඔයාලා වගේ හරිම ආදරණීය family එකකට ඒ වගේම හොද යාලුවෝ හමු නොවී කොහොමද..හරිම ආදරණීයයි ඒ වගේ අමාරු අවස්තාවක ඔයාලගෙම පවුලේ අය වගේ හොද යාලුවො help කරද්දි..බුදුසරණයි ඔක්කොටම. රියූ baby ❤😘

  • @TusharaPriyanga-er5tk
    @TusharaPriyanga-er5tk 3 หลายเดือนก่อน +2

    අනේ මගේ අක්කියෝ ඔයාලට ඉක්මනින්ම සනීප වෙයි ❤ හැමදාමත් ඔයාගේ විඩීයො වලට මේ තරම් ආස❤ හැමදාමත් වගේ ආදරෙයි මගේ අක්කියෝ ❤ බුදු සරණයි ❤
    මන් විනූ❤

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 3 หลายเดือนก่อน +2

    දුව පුතා සහ චුටි පැටියට ඉක්මන් සුවය ලැබෙිවා බුදුසරණයි

  • @SithuSuja
    @SithuSuja 3 หลายเดือนก่อน

    මගේ හස්බනුත් මේ වගේ මාත් ගොඩක්ම වාසනාවන්තයි ඒ වගේ කෙනෙක් ලැබුන නිසා❤️තෙරැවන් සරණින් ඉක්මනින්ම සුවය ලැබේවා කියලා පාර්ථනා කරනවා 😊

  • @user-vm8mc2bx8l
    @user-vm8mc2bx8l 3 หลายเดือนก่อน +8

    ඉක්මන් සුවය ලැබේවා ඛුදුසරනයි දෙවි පිහිටයි ජේසු පිහිටයි පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය සියලු දෙනාට ලැබේවා 🙏🙏🙏

  • @user-fq2yf2jv9x
    @user-fq2yf2jv9x 3 หลายเดือนก่อน +2

    නංගා ගොඩක් දුකයි ඉක්මනට සනිපවෙලා කලින්වගේම ඉන්න ලැබෙන්න කියලා පතන්නම් ආදරේයි ඔයාලට
    ❤❤❤

  • @Edumanpeth
    @Edumanpeth 3 หลายเดือนก่อน +1

    අනෙ ඉතිං අපෙ පුංචි driver මහත්තයගෙ වැඩ🤭...ඉක්මනට සනිප වෙන්න අක්කියො ඔයාල හැමොම. ආදරෙයි❤❤

  • @dilakshikavindi4496
    @dilakshikavindi4496 3 หลายเดือนก่อน +1

    ඔයාල තුන් දෙනාටම ඉක්මනින් හොදටම හොද වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා අක්කි. තෙරුවන් සරණයි අක්කේ ඔයාලට ❤❤❤❤ පරිස්සමෙන් ඉන්න

  • @ishukavi8507
    @ishukavi8507 3 หลายเดือนก่อน

    අක්කිගේ වොයිස් එක වෙනස් වෙලා අනේ මං ප්‍රාර්ථනා කරනවා ඔයාලා තුන්දෙනාම ඉක්මනින් හොදටම සනීප වෙන්න ඔනි කියලා පරිස්සමෙන් ඉන්න අක්කි ඔයාලා හැමෝම 🥺🙏

  • @hansikachathurangi6368
    @hansikachathurangi6368 3 หลายเดือนก่อน

    මටයි හස්බන්ඩ්ටයි කොරෝනා හැදුන දවස් මතක් උන⁣ා අක්කි..අනේ පුදුම අසරණකමක් දැනුන ඒ දවස් ටිකේ.අම්මාව ගෙන්න ගන්න බෑනේ.එයා හදන කෑම මතක් කරකර කඩෙන් ⁣ගෙන්නගෙන කෑවා..අයියත් ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤️❤️

  • @user-fs5ec7zv1i
    @user-fs5ec7zv1i 3 หลายเดือนก่อน

    අනේ හරීම ආදරණීයයි අක්කේ ❤ අක්කේ ඔයාලා තුන්දෙනාටම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ 😊 චූටී රියූ බබයි අක්කයි අයියයි හැමදාමත් පරිස්සමින් සතුටින් හිනාවෙලා ඉන්න 🥰🥰🥰 බුදු සරණයි අක්කේ 💐

  • @ifadhabanu4989
    @ifadhabanu4989 3 หลายเดือนก่อน

    අක්කිගෙ voice එක පුදුම තරම් හිතට සැනසීමක් දෙන්නෙ..... හැමදාම සතුටින් ඉන්න අක්කා ❤❤❤❤

  • @udashikamadumali6467
    @udashikamadumali6467 3 หลายเดือนก่อน

    මේ සමාජේ හැමෝම සතුටින් තියන ඔයාලගෙ ලස්සන පවුලට අය කිසිම දවසක මේ වගේ ලෙඩක් හැදෙන්න එපා..බුදු සරණයි..❤

  • @dilrukshl
    @dilrukshl 3 หลายเดือนก่อน +3

    ඔයාලාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @emashakawindi786
    @emashakawindi786 3 หลายเดือนก่อน

    අනේ අක්කිගෙයි අයියාගෙයි ඒ ආදරය හරිම එකමුතුයි ආදරනීයයි...හැම මතු භවේකම ඔයාලට තව තවත් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන🥰 14:45 ඒ වගේම අනිත් ගෑනූ ලමයින්ටත් මේ වීඩියෝ එක දැක්කම අනේ මටත් එහෙම ආදරයක් ලැබුනනම් කියලා හිතෙනවා ඇති..මන් එයලටත් එයලා ප්‍රාර්තනා කරනවා වගේම ලස්සන අවන්ක ආදරයක් ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.☺️❤️අක්කි කියනවා වගේම පිරිමිකම මාන්නයක් කර නොගත් ලස්සන ආදරයක් ලැබෙන්න ඕන.ඒ වගේම අසනීපෙන් උනත් ආදරනීය youtube fam එක වෙනුවෙන් අක්කි vlog එකක් කලාට අක්කිට ගොඩක් ස්තූතියි🥰💐

    • @Thaka-x1c
      @Thaka-x1c 2 หลายเดือนก่อน

      එහෙම පිරිමිකම මාන්නයක් කරගත්තෙ නැති පිරිමින්ට ලැබෙන්න ඕනෙත් අර strong independent woman මානසිකත්වෙ නැති ගැහැනුකමක් තියෙන ගැහැනු ලමයින්ට විතරමයි❤️සමහර ගැහැනු ලමයි ඉන්නවා අනේ මම රස්සාවක් කරනවා මට උයන්න බෑ උයන්න උදව්වෙන්න,මට ගෙදර වැඩ කරන්න බෑ ගාන එහෙම උන්ටනම් ජීවිතේට පිරිමිකම මාන්නයක් කරගත්තු කෙනෙක් හම්බෙන්න හොද නෑ❤

  • @dinushalasanthi9440
    @dinushalasanthi9440 3 หลายเดือนก่อน

    පවනි සහෝදරි ඔයාටත් ඔයාගේ මහත්තයාටත් ඔයාගේ පුංචි පුතාටත් ඉක්මනින්ම නිරෝගී සුව ලැබේවා ! තෙරුවන් සරණයි සියලුම දෙවි පිහිටයි !💐

  • @user-tg9gs3dj6w
    @user-tg9gs3dj6w 2 หลายเดือนก่อน

    ❤❤❤❤ බුදුසරණයි දළදා සමිදු පිහිටෙන් සියලු ලෙඩ රෝග ඉක්මනින් සුව වෙන්න ඔනි සතුටින් ඉන්න මැණික හැමදාමත් ආදරෙයි ❤❤❤❤❤❤

  • @inokachathurangani2579
    @inokachathurangani2579 3 หลายเดือนก่อน +2

    කිසිදු ලෙඩක් දුකක් නොවී ඉන්න ලැබෙන්න ඕනී හැමදාම නංගෝ❤

  • @user-ut9mf9lv8l
    @user-ut9mf9lv8l 3 หลายเดือนก่อน

    අනේ අක්කෙ ඔයාලා තුන්දෙනාටම බුදුසරණයි පරිස්සමින් ඉන්න
    අක්කා වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නෙ දාපු ගමන් බලන්න ඔයාලව
    අක්කා හිතන විදිය හරිම ලස්සනයි නිතරම පොසිටිව් විදියට හිතන්නෙ මොන දේ වුනත්
    ආදරෙයි ඔයාලට❤

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 3 หลายเดือนก่อน

    නංගාගේ කතාව හරියටම හරි තමයි සමහර පිරිමි මාන්නාක්කාර කම ඔලුවටම අරගෙන ඉන්නේ ඒ අතින් අපි වාසනාවන්තයි නගෝ ඔයාගේ හස්බන්ඩ් වගේ තමයි මගේ හස්බන්ඩ් මම ලෙඩ උනාම ඇදෙන් බහින්න දෙන්නේ නැ කෑම හදලා දෙනවා අත සොදන්න වුනත් ඇද ලගටම දෙනවා ඒහෙම පිරිමි කෙනෙක් ලබන්න අපි ගැහැනියක් විදිහට වාසනාවක් තියෙන්නම ඕනි තමයි 🌹🌹 ⁣මේ ලගදි මගේ හස්බන්ඩ් ලෙඩ වුනා දවස් 5 විතර ඇදේමයි ඒ වෙලාවේ ඉතිං මාර අසරන කමක් දැනුනා මට ඒත් ඉතිං අපි හැම දේකටම හුරැ වෙන්න ඕනි නේ හිත ශක්තිමත් කරගෙන මම හැම දෙයක්ම කරගත්තා ඉක්මනින් සුවපත් වේවා තුන්දෙනාම🙏🙏

  • @AvindyaSandeepani-od7ye
    @AvindyaSandeepani-od7ye 3 หลายเดือนก่อน

    අක්කේ ඔයාගෙන් හොද motivation ගන්න පුළුවන් ..පවුල් ජීවිතේ සාර්ථක ව ගෙවන විදිය..මන් දැන් අක්කාගේ video බලලා ම දැන් ටික ටික හුරුවෙලා...ඔයාලා තුන්දෙනා ට තෙරුවන් සරනයි 💕

  • @user-dc6sn4et9u
    @user-dc6sn4et9u 3 หลายเดือนก่อน

    අක්කිගේ vlog එක ආපු ගමන්ම මන් බැලන්න ගත්තා...ඒත් මට බලන්න උනේ ටිකයි...මෙ දවස්වල මාත් ඉන්නේ අසනීපෙන්...ඒත් මේවා බලනකොට ඇගට දැනෙන හැම වෙදනාවක්ම ටික මොහොතකට හරී අමතක වෙනවා අක්කී❤❤

  • @chandiabeyrathne
    @chandiabeyrathne 3 หลายเดือนก่อน

    ඉක්මනින් ඔයාලා හැමෝම අයෙත් ඉස්සර වගේ නිරෝගී ව සතුටින් ඉන්න ලැබෙන්න ප්‍රර්ථනා කරනවා... ආදරෙයි ඔයාලා තුන් දෙනාට ගොඩක්...

  • @NethmiAmaranayaka
    @NethmiAmaranayaka 3 หลายเดือนก่อน

    අනේ රියූ පැටියා බලන්නකෝ 🥺♥️ පැත්තකට වෙලා පාඩුවේ ඉන්න විදිහට දුක හිතෙනවා . අම්මිටයි තාත්තටයි අමාරු නිසා වගෙ 🌼♥️🥺

  • @sumalipramudika-vg6hp
    @sumalipramudika-vg6hp 3 หลายเดือนก่อน +1

    මම හරි ආදරෙයි අක්කේ ඔයා ගෙවන ලස්සන ජීවීතේට හරිම ආසයි ❤ හැමදාමත් ඔයා වගේ සතුටින් ඉන්නයි බලාපොරොත්තුව 😊

  • @PinkysDiary03
    @PinkysDiary03 3 หลายเดือนก่อน

    ඔයාගේ මේ විඩියෝ එක බලන වෙලාවේ මාත් අපේ ගෙදර අයත් හොදටම අසනීපෙන් ඉන්නෙ අක්කි.ඔයා මේ දෙන motivate එක ඇත්තටම වටිනවා❤❤ ඔයාලා තුන් දෙනාම අසනීපෙන් කියලා දැනගත්තම ගොඩක් දුක හිතුනා..නිදුක් නිරෝගිව සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤

  • @sadamaliramanayaka922
    @sadamaliramanayaka922 3 หลายเดือนก่อน +1

    අනේ ඉක්මනින් සනීප වෙන්න ..ඔයාලා තුන්දෙනාම..තෙරුවන් සරනින්

  • @hasithadilani5843
    @hasithadilani5843 3 หลายเดือนก่อน

    Mage hithe thiyena anka 1 youtube chanel eka thamai me .. hemadama blnawa... asaneepen innkota nm godak dukai... thaththa amma laga hitiya nm kiyla hithuna oyala asaneepa wela iddi.... ikmnata saneepa wei. .. budusaranai. ..❤❤❤❤❤

  • @raveeshashehani2710
    @raveeshashehani2710 2 หลายเดือนก่อน

    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.දුකයි අසනීප උනු එක ගැන...❤❤❤❤ආදරෙයි.....

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 3 หลายเดือนก่อน

    මේ වීඩියෝ එක බලද්දි මගෙත් අතේ ඇගිල්ලක් කැපිලා මැහුම් දාලා.😢 තනියම බබාලා දෙන්නගෙ වැඩත් එක්ක හරිම අමාරැවෙන් තමයි කර ගන්නේ.හස්බන්ඩ්ගෙ ජොබ් එකත් එක්ක එයාට මට ලොකු සපෝර්ට් එකක් දෙන්න අමාරැයි ඒත් ඉතින් මම සැලෙන්නෑ ❤❤❤ ඔයාගෙ වීඩීයෝ එක මට තවත් motivate එකක්❤❤

  • @user-ml9pi3sj6p
    @user-ml9pi3sj6p 3 หลายเดือนก่อน

    ඉක්මන්ට සනීපවෙන්න අක්කියෝ💐😘🥺 ඔයා ගොඩක් ශක්තිය හොද කෙනෙක් ඒක නිසා ඔයා හැමදාම පරිස්සමින් කරනවා දෙවියො ඔයාවයි ,අයියවයි,අපේ රියූ මැනික විශේෂයෙන් 🥺❤️

  • @namakne9891
    @namakne9891 3 หลายเดือนก่อน +1

    Parissamin inna akki..ikamanata adu wenna kiyala parthana karanawa.hamadama wage adarai ❤❤

  • @ushanisewmini960
    @ushanisewmini960 3 หลายเดือนก่อน

    Stress එකෙන් ඉන්න වෙලාවට අක්කිගෙ මේ ලස්සන video එකක් බැලුවම මගෙ ඔලුවට පුදුම නිදහසක් දැනෙන්නෙ..භාවනාවක් වගේ..😍😍 Thank you so much අක්කි මේ වගේ ලස්සන videos අරන් එනවට... ❤️❤️
    අක්කියි, අයියයි, චූටි රියූ පැංචයි ඉක්මනින්ම සනීප වෙන්න ඕනි... බුදුසරණයි 🥰❤️

  • @janakapradeep4422
    @janakapradeep4422 2 หลายเดือนก่อน +1

    තුන්දෙනාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤ හැමදාමත් ආදරෙයි ❤❤🥰😍

  • @samadhi390
    @samadhi390 3 หลายเดือนก่อน

    මාත් ගොඩක් අසනීපෙන් ඉන්නෙ..ඊයේ මගේ බෝයිෆ්‍රෙන්ඩ්ගෙ අම්ම මගෙ අම්මට කතා කලා.පලවෙනි පාරට.එයා මගෙ හිත රිදෙන ගොඩක් දේවල් කිව්වා.ඊටප්ස්සෙ ඉදලා මට හොදටම උණ😢..

  • @sasindulamethsadi-xo7is
    @sasindulamethsadi-xo7is 3 หลายเดือนก่อน +8

    පරිස්සමෙන් ඉන්න අක්කෙ බුදුසරණයි 💗💐