SALLI POKURU || EPISODE 245 || සල්ලි පොකුරු || 13th June 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • "සල්ලි පොකුරු" || SALLI POKURU
    ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
    Producers -
    Chethani Wijethunga
    Janaka Idippilige
    Lights & Camera -
    Prabhath Darshana
    Saranga Disasekara
    Dusheni Miyurangi
    Udhith Abeyratne
    Shehani Kahandawala
    Sandani Fernando
    Dulanja Dilshan
    Thilan Warnajith
    හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
    හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
    ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
    වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #SalliPokuru

ความคิดเห็น • 481

  • @Madu-wt2yx9pj9x
    @Madu-wt2yx9pj9x 4 หลายเดือนก่อน +161

    මොනා උනත් සේදර හිතන දේ තමයි ඇත්ත පේන බලනවා වගේ ඇත්ත කිව්වා 😇😇😇

    • @M.sasindu_Dilshara
      @M.sasindu_Dilshara 4 หลายเดือนก่อน +4

      මේක ඉතින් Teledrama එකක්නෙ😂

    • @mobiletracker1689
      @mobiletracker1689 4 หลายเดือนก่อน +2

      මේක කතාවක්නේ

    • @Luis-gy5tw
      @Luis-gy5tw 4 หลายเดือนก่อน

      😂😂😂😂 ape ammath kathawak blnkt omai

    • @nishanmadushanka1474
      @nishanmadushanka1474 4 หลายเดือนก่อน

      මුං ඔක්කොම සහෝදරයො මල්ලි😂

    • @PearlJayawardena-ep7hx
      @PearlJayawardena-ep7hx 3 หลายเดือนก่อน

      ​@@nishanmadushanka1474
      ආන් සහොදරි ඇතුලේ පට්ටයි

  • @tushansampath3595
    @tushansampath3595 4 หลายเดือนก่อน +166

    ළමයි තමන්ගෙ මාමලාට කතාකරන විදිහ හරිම අපූරුයි..මරු ආදර්ශමත් කතා වේව..මේව ලියන අයගෙ ලමයිත් එහෙම වෙන්න ඇති කතා කරන්ව ඇත්තෙ.
    මේව බලන පොඩි උන් 😢

    • @Abc123-g1j6k
      @Abc123-g1j6k 4 หลายเดือนก่อน +4

      E mama karana weda walata oya kata krnwa hoda wedi .nishige salli tikat horakan karan giya

    • @AbishekNayana
      @AbishekNayana 4 หลายเดือนก่อน +4

      Oya kathawak hadala lamait penwnnko plz😂

    • @KasunViraj-n4c
      @KasunViraj-n4c 4 หลายเดือนก่อน +1

      වතුවල ජීවත් වෙන මිනිස්සු ඒම තාමා මගුල් කියවන්න දන්නවා හරි ආන්ඩුවකට කතිරෙ ගහද්දි කල්පනා කරානම් හරි

    • @sarathhemachandra7571
      @sarathhemachandra7571 4 หลายเดือนก่อน

      ඒක න ඇත්ත

    • @amithathewarapperuma3987
      @amithathewarapperuma3987 4 หลายเดือนก่อน

      Aniwaryayenma.

  • @singirinalinda5950
    @singirinalinda5950 4 หลายเดือนก่อน +48

    මේකත් හැමදාම බලනවා. එකම රෝල නේද මේ කැරකෙන්නේ. ටිකක් හිතපල්ලාකෝ.🫤

    • @PearlJayawardena-ep7hx
      @PearlJayawardena-ep7hx 3 หลายเดือนก่อน

      කැරකෙනවා නම් වාඩ් වෙයන් ළග පුටුවක..ප්‍රෙෂර් සිනී නම් වැටුනොත් අශංභාගය තමයි පරිස්සම්න් .. කොහොමත් අරගලයෙන් රට බ්මටම වට්ටලා අංශභාගේ හැදුවා රටටම..දොස්තරයාටවත් ගොඩ දාන්න බෑ වාගේ මොකද උනුත් හවුලේනේ වැට්ටුවේ.. රජයේ සේවකයා..

  • @dhammikaudurawana7814
    @dhammikaudurawana7814 4 หลายเดือนก่อน +60

    නිශි ගේ භාෂා විලාශය ලියන මහත්තයෝ.... මෙහෙම කතා කරවන එක ගැන හිතුවොත් හොඳයි නේද?

  • @nishandesilva5865
    @nishandesilva5865 4 หลายเดือนก่อน +151

    ලෝයර් කාරයා චරිතේ පුම්කේ ලොයර් කෙනෙක් කරලා ඉන්නෙ 😂.ලෝයර් කෙනෙක් ඔහොම රවටන්න පුලුවන්ද සිප්පි කටු කෙල්ලෝ දම්මලා 😂

    • @IshuArachchige
      @IshuArachchige 4 หลายเดือนก่อน +10

      Eyata wede therila thiyenne🙃

    • @sadasminula2131
      @sadasminula2131 4 หลายเดือนก่อน +1

      😅

    • @rv5378
      @rv5378 4 หลายเดือนก่อน

      සිරාවට පකේ ලෝයර් නාට්‍යක දැකපු පොන්නම ලෝයර් මූ පොලිස්කාරයා විතරයි නාට්‍යක චොර වෙනවා දැක්කේ දැන් ලොයර් කියන එකත් මේවගේ උන් නිසා විහිලුවක් වෙලා

    • @නිකිණි
      @නිකිණි 4 หลายเดือนก่อน

      😂😂😂😂

    • @asankabandara3399
      @asankabandara3399 4 หลายเดือนก่อน

      ලෝකයේ රජවරු අධිරාජ්‍යයෝ රැවටිලා තියෙනවා ගෑනුන්ට

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 4 หลายเดือนก่อน +87

    අනේ කාලේ වනේ වාසේ කීවලු. පොඩි මාමට දුවකතාකරන හැටි .

    • @SanulaVidunaka
      @SanulaVidunaka 4 หลายเดือนก่อน +2

      එක නම් සිරා ඉස්ක්‍රිප්ට් එක ලියද්දි මතක් උනේ නැද්ද දන්නේ නැ...
      ඒකිගේ කතාව නම් අප්පිරියයි 🤮🤮

    • @DIMOXIST
      @DIMOXIST 4 หลายเดือนก่อน +1

      ලංකාවේ කොළඹ වනාතේ මිනිස්සු කතාකරන විදිය දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න .පිරිමිවගේ ගෑණු තාත්තට කතාකරන්නෙත් තෝ බන් බොලම් භාෂාවෙන් . ඔය කතාව බලද්දි පංතිබේද දෙක තෙරුන්ගන්න

  • @nalakaweihenage1056
    @nalakaweihenage1056 4 หลายเดือนก่อน +72

    මමත් පුරුද්දට ගිහින් දිගටම බලන කතාවක්..
    ඒත් ලොකු ප්‍රශ්නයක් තීනවා..
    සද්ධාමෝංගල හරි ගොං ප්‍රකාෂ් හරි කරන තකතීරු වැඩක් තීනවා..
    තමන්ගෙ නැන්දට මාමට ගරු කරලා කතා කරන්නෙ නැති ගොබ්බ ලමා පරපුරක් හදන එක මුං දෙන්නා හොදටම හොදින්ම කරගෙන යනවා...

    • @KasunSuranjaya
      @KasunSuranjaya 4 หลายเดือนก่อน +7

      සද්ධාමංගල ඔයාගෙ ටීවි එකේ රිමෝට් එකත් අරං ගියාද? ඔයාගෙ ලමයි ඔයා හදාගන්න.

    • @amithathewarapperuma3987
      @amithathewarapperuma3987 4 หลายเดือนก่อน +1

      Saddage gedarath ehemalu katha karanne kiyala asailwaseen kiyanawa

    • @champikamalalgoda7445
      @champikamalalgoda7445 4 หลายเดือนก่อน +1

      ඔව් ඒක හරි යට ම හරි

    • @Swarnacharitha
      @Swarnacharitha 4 หลายเดือนก่อน

      අද කාලෙ උන් කතාකරන විදිය අධ්‍ය්නය කරන්න

    • @kanthiakkarawatta9457
      @kanthiakkarawatta9457 4 หลายเดือนก่อน

      වැඩිහිටියන්ට නොසලකන සමජයට මේ විදිහට කතා කරන විදිහත් එකතු උනාම ශෝක් 😢

  • @dilrukshirupasinghe1470
    @dilrukshirupasinghe1470 4 หลายเดือนก่อน +130

    සුදු අක්කගෙ කඩේ ලග තියෙන ගහ නම් මරු

    • @SihinaMadusanka
      @SihinaMadusanka 4 หลายเดือนก่อน +2

      සුදු අක්කගෙ නන්ගිත් මරු 😁

    • @sameera6754
      @sameera6754 4 หลายเดือนก่อน +9

      බංඩාරගම.වීදාගම වෙද පන්සල ලග.කඩේ

    • @nalindapremalal6044
      @nalindapremalal6044 4 หลายเดือนก่อน +4

      බන්ඩාරගම අටලුගම ට යනපාරෙ තියෙන්නේ

    • @roshankumara7895
      @roshankumara7895 4 หลายเดือนก่อน +5

      සුදු අක්කගේ කදත් මරැ 🙈🙈

    • @kihansatharu1042
      @kihansatharu1042 4 หลายเดือนก่อน

      උබේ අම්මගෙ ඇගට ඔහොම කියපන් 🦋 ​@@roshankumara7895

  • @Rmd289
    @Rmd289 4 หลายเดือนก่อน +22

    සුදු අක්කා දැන් ගේම දෙන්ඩ හදන්නේ පිංකිට..හැබැයි ඉන්නේ හරිනි..ආයේ මඟුලක් වෙන්නයි යන්නේ..😂😂😂

  • @shenalihansini7245
    @shenalihansini7245 4 หลายเดือนก่อน +77

    අපි තාමත් අපේ පුන්ච් ලා මාමලා ට පුදුමාකාර විදියට ගරුත්වය දක්වන්නේ ....ඒක ට මේක 😂😂

    • @AbishekNayana
      @AbishekNayana 4 หลายเดือนก่อน +1

      Oya wen ekak blnn 😅

    • @akilakumara2358
      @akilakumara2358 4 หลายเดือนก่อน

      Meeka kataawak

    • @JeevanKasthuri
      @JeevanKasthuri 4 หลายเดือนก่อน +2

      මේ නාට්‍ය කාරයෝ තමා රටම විනාස කරන්නෙ - වැඩිහිටින්ට ගරු කිරිල්ලක් නෑ, කතාව හරිම නරකයි, මේව බලන ලමයින් ගෙ අනාගතයම විනාසයි

    • @VijithaHerath-oj9gm
      @VijithaHerath-oj9gm 4 หลายเดือนก่อน +1

      @@JeevanKasthuri තොට පිස්සුද යකෝ 😂 ඒකි රඟපාන්නෙ අඩු ආදායම් ලාභි පවුලක තර්ඩ් ක්ලාස් කෙල්ලෙකුගෙ චරිතයක්. දුශේනියි ශෙහානියි ඒක සුපිරියටම කරනව. එහෙම චරිත මේ ලංකාවේ ඕන තරම් ඉන්නව. උඹ අම්මගෙ උකුලෙ නැලවි නැලවි කිරි බොන එකෙක් නේද තාම. සමාජය ගැන කොළඹ ගැන තාම දැනුමක් නෑ වගේ 😂
      අනික යකෝ ළමයි එක්ක මේ නාට්ටි බලන්න එපා. ළමයින්ට කන්න බොන්න දීල කලින්ම නිදිකරවපියව්

    • @KsKsKsKsKs-t4m
      @KsKsKsKsKs-t4m 4 หลายเดือนก่อน +1

      ගරැ කරලා කතා කරන්න පුලුවන් මාමෙක්ද එකිට ඉන්නෙ කම්බ හොරෙක් නෙ😅

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 4 หลายเดือนก่อน +61

    නිශී මාමට කතා කරන විදිහ නම් අන්තිමයි

    • @chamaradushantha4932
      @chamaradushantha4932 4 หลายเดือนก่อน +1

      සිරාවට ගරු කරන්න දන්නෙ නැ

    • @rasithprabudda9657
      @rasithprabudda9657 4 หลายเดือนก่อน

      ඒ පැත්තේ හැටී

    • @AsankaMalli-zz7xl
      @AsankaMalli-zz7xl 3 หลายเดือนก่อน

      ​@@rasithprabudda9657එක නෙමේ සද්ද මංගල කියන එකා කතාවක් ලිවොත් එකෙ කට හැකර ගැනු චරිත ප්‍රමොට් කරනවා උට තියෙන්නේ වෙනම මානසික රොගයක්

  • @ShehaniJayakodii
    @ShehaniJayakodii 4 หลายเดือนก่อน +487

    අරක එපා වෙනවා මේක එපා වෙනවා කිය කිය ඉන්නේ නැතුව ඕනිමගුලක්‌ කියලා ඔක්කම කතාව බලන අය කව්රුත් ම නැද්ද 😌

  • @Travelwithme1564
    @Travelwithme1564 4 หลายเดือนก่อน +47

    නාගයා දැක්කාම ගැරඬියෙක් කියලා හිතුණේ මට විතරද😂😂

    • @سياني-ل7ن
      @سياني-ل7ن 4 หลายเดือนก่อน +1

      මමත් හිටියේ හැපින්නත් එක්කම එවී කීයලා 😁😁😁😁

    • @DanushkaSiriwardana-x7u
      @DanushkaSiriwardana-x7u 4 หลายเดือนก่อน

      Sirawatama...kolam kuttame kuddane mu

  • @ChathurikaWeerasena
    @ChathurikaWeerasena 3 หลายเดือนก่อน +1

    සාගරිකගෙ Acting මරු අනේ

  • @SupunMadusanka15-pg1tn
    @SupunMadusanka15-pg1tn 4 หลายเดือนก่อน +4

    සේදරයට දැන් තමයි වැඩේ මීටර් වුනේ මෝඩයා වගේ හිටියට 😅👍💯🔥

  • @tmnalani8066
    @tmnalani8066 4 หลายเดือนก่อน +151

    මේ ගෑනි කෙල්ලො දෙන්නෙක් හදල ඉන්නව තිරිසන්නු වගේ .වැඩිහිටියන්ට කතා කරන කැත .

    • @mystudio4467
      @mystudio4467 4 หลายเดือนก่อน +7

      Ammath emane 🤣

    • @luneartz5250
      @luneartz5250 4 หลายเดือนก่อน +2

      Wadakata nathi kello dennel hadala ammath udata bimata paninawa, bokku kata ariya wage. Harini madam saha Hemaka inna hati , katha karana hati penawa ne.😅

    • @ruchithawithana
      @ruchithawithana 4 หลายเดือนก่อน +4

      අපො ඔව් ඒ චරිත තුනනම් ගන්න දෙයක් නෑ

    • @ruchithawithana
      @ruchithawithana 4 หลายเดือนก่อน +4

      මේකිකේ කට කක්කුස්සි කටක් වගේ

    • @manjularoshini2925
      @manjularoshini2925 4 หลายเดือนก่อน +6

      නිෂී නම් අප්පිරියයි. කතාවට වුනත් මාමට කතාකරන විදිය

  • @Sewki2007
    @Sewki2007 4 หลายเดือนก่อน +6

    නිෂීගෙයි රුක්මන්ගෙයි කොටස් තමා ආතල්ම😁

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 4 หลายเดือนก่อน +29

    පිළිකා කාරකයන් තියන සුප් කැට ප්‍රමෝට් කරන්න එපා කියල දාපු කමෙන්ට් එකට ලයික් කරල සහයෝගය දැකවු සහෝදර සහෝදරියන්ට මගේ ප්‍රණාමය ❤❤

    • @lahiruanuradha4670
      @lahiruanuradha4670 4 หลายเดือนก่อน

      දැන් එතකොට ඒ ඇඩ් එක යන්නේ නැද්ද...අනේ පලයන් htti යන්න 😂😂😂

    • @PriyankaraAbesingha-xc2yx
      @PriyankaraAbesingha-xc2yx 4 หลายเดือนก่อน

      Laik higannu

  • @kaushalmuthuthanthirige5289
    @kaushalmuthuthanthirige5289 4 หลายเดือนก่อน +41

    නාාගයා කියන්නේ අපි දන්න කෙනෙක්නෙ. කෝලම් කුට්ටමේ කුඩ්ඩනෙ. චූටියාගෙන් කෑම ලැබුණේ 😂😂😂😂

    • @sajeewanisajeewani30
      @sajeewanisajeewani30 4 หลายเดือนก่อน

      Ou ou

    • @Kushi0710
      @Kushi0710 4 หลายเดือนก่อน +1

      ඒකේ ගුට් කෑවේ චූටාගෙන්නේ මේකේ ගුටි කන්නේ චූටියාගෙන්

    • @prabathmadushanka86
      @prabathmadushanka86 4 หลายเดือนก่อน

      ​@@Kushi0710මරු ගැලපීම

  • @BandulaHarischandra-jl1lc
    @BandulaHarischandra-jl1lc 4 หลายเดือนก่อน +66

    නිලවීර තාම අසාධාරණයෙන් ගේම ගහනවා මෙයා ඉක්මනින් මර්දනය විය යුතුයි කියලා හිතනවා කතාවකට වුනත් අසාධාරණය දිනන්න හොඳ නෑ

    • @achividos
      @achividos 4 หลายเดือนก่อน +1

      Aniwaryanma

  • @nilushaperera310
    @nilushaperera310 4 หลายเดือนก่อน +35

    නිෂිගේ කතාව නම් අප්පිරියයි...

  • @henryt1199
    @henryt1199 4 หลายเดือนก่อน +45

    නිශි මාමට කතා කරන ,කැත ගැන ,හැමෝම කතා වෙනවා, කම්පා වෙනවා.
    මේ කතාව ලියන මනුස්සයා මොන ජාතියේ මනුස්සයෙක් ඒක වැරදියි කියලා නොතේරෙන්න. ඒ මිනිස්සුගේ පවුල් වල දරුවන් වැඩිහිටියන්ට කතා කරන තාලයද මේ?

    • @Travel_with_jerry
      @Travel_with_jerry 4 หลายเดือนก่อน +3

      ඉතින් මාමාට කතා කරන විදිහ අර ගොන් බුලිත කියන ගොබ්බයා කතා කරන විදිහ ඔක්කොම
      අවුල්. කතාවට උනත් අවුල් .බුලිතයා කියන්නෙ මේක director ගෙ පුතා. ඉතින් හිතාගන්න පුළුවන් නෙහ් තරම😂

    • @highlights7736
      @highlights7736 4 หลายเดือนก่อน +1

      ඔයාලට ඕන දෙබස් ලියන්නනං කතාව ඔයාගෙ වෙන්න එපැයි 😅😅

    • @IndrikaUdeni
      @IndrikaUdeni 4 หลายเดือนก่อน

      අනේ ඔය මගුල් වැඩක් නැ කතාව බලන්න.ආදර්ශමත් නැ කිසිම කතාවක් ඔක්කොම බොළද කතා

    • @henryt1199
      @henryt1199 4 หลายเดือนก่อน

      @@Travel_with_jerry සල්ලි විතරයි අවශය, ඒකයි😊

    • @VijithaHerath-oj9gm
      @VijithaHerath-oj9gm 4 หลายเดือนก่อน +1

      තොට පිස්සුද යකෝ 😂 ඒකි රඟපාන්නෙ අඩු ආදායම් ලාභි පවුලක තර්ඩ් ක්ලාස් කෙල්ලෙකුගෙ චරිතයක්. දුශේනියි ශෙහානියි ඒක සුපිරියටම කරනව. එහෙම චරිත මේ ලංකාවේ ඕන තරම් ඉන්නව. උඹ අම්මගෙ උකුලෙ නැලවි නැලවි කිරි බොන එකෙක්ද නේද තාම. සමාජය ගැන කොළඹ ගැන තාම දැනුමක් නෑ වගේ 😂
      අනික යකෝ ළමයි එක්ක මේ නාට්ටි බලන්න එපා. ළමයින්ට කන්න බොන්න දීල කලින්ම නිදිකරවපියව්.
      ආදර්ශමත් කතා බලන්න ඕනනම් බලපන් descovery channel එක 😂

  • @wishwaranaweera5060
    @wishwaranaweera5060 4 หลายเดือนก่อน +65

    මල අප්පිරියාවක් මේ නිශී කියන එකීනම් කතාවම අප්පිරිය කරනවා

    • @chamaradushantha4932
      @chamaradushantha4932 4 หลายเดือนก่อน

      සිරාවටම

    • @ashkachathurani3904
      @ashkachathurani3904 4 หลายเดือนก่อน +2

      ලැබෙන දෙබස්නෙ එයා කියන්නේ.එ්ක තේරෙන්නෙ නැද්ද😂😂

    • @VijithaHerath-oj9gm
      @VijithaHerath-oj9gm 4 หลายเดือนก่อน

      තොට පිස්සුද යකෝ 😂 ඒකි රඟපාන්නෙ අඩු ආදායම් ලාභි පවුලක තර්ඩ් ක්ලාස් කෙල්ලෙකුගෙ චරිතයක්. දුශේනියි ශෙහානියි ඒක සුපිරියටම කරනව. එහෙම චරිත මේ ලංකාවේ ඕන තරම් ඉන්නව. උඹ අම්මගෙ උකුලෙ නැලවි නැලවි කිරි බොන එකෙක්ද නේද තාම. සමාජය ගැන කොළඹ ගැන තාම දැනුමක් නෑ වගේ 😂
      අනික යකෝ ළමයි එක්ක මේ නාට්ටි බලන්න එපා. ළමයින්ට කන්න බොන්න දීල කලින්ම නිදිකරවපියව්.
      ආදර්ශමත් කතා බලන්න ඕනනම් බලපන් descovery channel එක 😂

    • @RelaxationVibes223
      @RelaxationVibes223 4 หลายเดือนก่อน

      ​@@VijithaHerath-oj9gm third class හෝන්තුවක් පස්සෙ අර දැනඋගත් lawyer කෙනෙක් යන එකනේ මේකේ තියෙන චාටර් එක. මේ කතාව පට්ට අතාත්විකයි එහෙම බැලුවම 😂. අනික මේ වයසිනුත් වැඩි lawyer කාරයෙක්. පොඩි කොල්ලෙක් නන් කමක් නෑ.

  • @Sajith_Uditha
    @Sajith_Uditha 4 หลายเดือนก่อน +40

    නාගයා කිවුවට ඌ නිකං අහුරුකුක්කෙක් වගෙ එකෙක්නෙ යකො. ඌද සුදු අක්කගෙ පාතාලයා කිවුවෙ.

    • @jilanjilan8562
      @jilanjilan8562 4 หลายเดือนก่อน

      😅😅😅😅

    • @luneartz5250
      @luneartz5250 4 หลายเดือนก่อน +1

      Oow, u ara Hemaka ge set eka dakkama duwanna ida madi weii.

    • @Sithara.Pathirana
      @Sithara.Pathirana 4 หลายเดือนก่อน +1

      😅😅😅😅😅

    • @raniqween1009
      @raniqween1009 4 หลายเดือนก่อน +1

      ඒකනම් සහතික ඇත්ත කතාව 😁😁😁👌

    • @SeelaGunasekara-bp9fn
      @SeelaGunasekara-bp9fn 4 หลายเดือนก่อน

      Man hituwe රැවුල tiyana bada mahata usa මිනිහෙක්

  • @thusharamuthu1009
    @thusharamuthu1009 4 หลายเดือนก่อน +3

    සුදුඅක්කගෙ මැරයා දැක්කම හිනාගියා 😂 ෂෝක් මැරයෙක් ගෙන්නලා තියෙන්නේ .

  • @thilinasampath2351
    @thilinasampath2351 4 หลายเดือนก่อน +1

    එකම දේ කරකන්න එපා... ....හැමදාම හරණී හේමකයි යනවා එනවා ....තව පොඩ්ඩක් වෙනස් කරන්න ❤❤❤❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 4 หลายเดือนก่อน +8

    හෙටම බලනවා 😊සැමටම සුභ රාත්‍රියක් 🙏💐💐💐

  • @මාලනී-ජ3ශ
    @මාලනී-ජ3ශ 4 หลายเดือนก่อน +15

    මොනවා වුනත් වැඩිහිටියන්ට ගරු කරලා කතා කරන්න ඕන

  • @chamilmadushanka1713
    @chamilmadushanka1713 4 หลายเดือนก่อน +13

    සේදරයා මීටරේ😁

  • @kanchanaMihirani-d8k
    @kanchanaMihirani-d8k 4 หลายเดือนก่อน +12

    Nishige kathawa appiriyayi habai

  • @Trawellovers
    @Trawellovers 4 หลายเดือนก่อน +13

    සේදරට දැනුනා😮😮

  • @Createofnatures8571
    @Createofnatures8571 4 หลายเดือนก่อน +3

    අසාවෙන් බලපු කතාව එපා කරවනවා, මේ කතාව ලියන එකානම් අන්තිමයි වැඩිහිටියන්ට කථා කරන්න දන්නැති දරුවෝ කොහොමද ඕයි මේවා දරුවෝ ඉස්සරහා බලන්නේ, සද්දට, සිවගුරුට දරුවෝ ගෙදර කථා කරන විදියද මේ

    • @VijithaHerath-oj9gm
      @VijithaHerath-oj9gm 4 หลายเดือนก่อน

      තොට පිස්සුද යකෝ 😂 ඒකි රඟපාන්නෙ අඩු ආදායම් ලාභි පවුලක තර්ඩ් ක්ලාස් කෙල්ලෙකුගෙ චරිතයක්. දුශේනියි ශෙහානියි ඒක සුපිරියටම කරනව. එහෙම චරිත මේ ලංකාවේ ඕන තරම් ඉන්නව. උඹ අම්මගෙ උකුලෙ නැලවි නැලවි කිරි බොන එකෙක්ද නේද තාම. සමාජය ගැන කොළඹ ගැන තාම දැනුමක් නෑ වගේ 😂
      අනික යකෝ ළමයි එක්ක මේ නාට්ටි බලන්න එපා. ළමයින්ට කන්න බොන්න දීල කලින්ම නිදිකරවපියව්.
      ආදර්ශමත් කතා බලන්න ඕනනම් බලපන් descovery channel එක 😂

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 4 หลายเดือนก่อน +21

    හරි ම අගෙයි මාමට කතා කරන විදිය කෙල්ලෙක් 👍

    • @AsankaMalli-zz7xl
      @AsankaMalli-zz7xl 3 หลายเดือนก่อน +1

      එක නෙමේ සද්ද මංගල කියන එකා කතාවක් ලිවොත් එකෙ කට හැකර ගැනු චරිත ප්‍රමොට් කරනවා උට උට තියෙන්නේ වෙනම මානසික රොගයක්

  • @PriyankaRamyalatha
    @PriyankaRamyalatha 4 หลายเดือนก่อน +23

    මම කොටස් 245 ම බැලුවා 😂😂😂

  • @janakalaadvertising3931
    @janakalaadvertising3931 4 หลายเดือนก่อน +30

    මාමට තමුසේ කියන දුවෙකුගේ කතාව. සංස්කෘතික පිරිහීම

    • @AsankaMalli-zz7xl
      @AsankaMalli-zz7xl 3 หลายเดือนก่อน

      සද්ද මංගල කියන පිස්සා කතාවක් ලිවොත් එකෙ කට හැකර ගැනු චරිත ප්‍රමොට් කරනවා උට තියෙන්නේ වෙනම මානසික රොගයක්

  • @Gamingezio15
    @Gamingezio15 4 หลายเดือนก่อน +91

    දවසක ලැම්බට්ගෙයි හේමකගෙයි ප්ලැන් එක කවද හරි විනාස කරන්නේ සේදර කියලා හිතන අයකෝ 🙋🙋

  • @maleeshadilshan2785
    @maleeshadilshan2785 4 หลายเดือนก่อน +3

    අහවල් නාගයා 😁 ඒක නිකන් පියාමැස්සෙක් වගේ

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 4 หลายเดือนก่อน

    මේ අනුරාධ ට ඉන්න නිලිය ආවේ සිරසෙ රෙයලට් එහෙකින්, චබියට ලස්සන ට හිටියා අනේ දැන් වයසපාටයි, පරඩලක් වගෙ, අසනීපයක්වත් ද? ආදරේ ❤️😙

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 4 หลายเดือนก่อน +1

    පාරදිගේ චරිතයත් ඇති වෙන්න බැනුම් ඇහුවේ කට නිසා 😂😂😂

  • @ranifrando
    @ranifrando 4 หลายเดือนก่อน +5

    ඒ උනාට සේදර හිතන
    හැම දේම ඇත්ත 👍
    🐍 🐍 දෂ්ඨ කරයිද මන්දා
    පිංකිට නැත්නම් දළ 😁😁
    කඩාගෙන එයිද 🤭🤭

  • @sudathrohana8931
    @sudathrohana8931 4 หลายเดือนก่อน

    පොඩි මාමට දුව හරිම ගරුසරු ඇතුව කතාකරනව, මාමත් දුවට ආදරෙන් කතාකරනව. හරිම ආදර්ශමත් භාෂා විලාසයක්.

  • @udayaprasanna2280
    @udayaprasanna2280 4 หลายเดือนก่อน +8

    මම හිතුවෙ නාගයා නාගයා කිව්වට සුපිරි පොරක් කියල.😂

  • @anilprasannasaprasanna2630
    @anilprasannasaprasanna2630 3 หลายเดือนก่อน

    මේ සූදු අක්කගේ කොටස් නම් චොර චෝරේ චොර

  • @rangikamadumali5828
    @rangikamadumali5828 4 หลายเดือนก่อน +26

    Saloon රෝස් කො අෆ්ෆා දැන්

    • @ThisaraneeSamadhika
      @ThisaraneeSamadhika 4 หลายเดือนก่อน +1

      එයා ලස්සනයි නේ😍

  • @dilru2461
    @dilru2461 4 หลายเดือนก่อน +8

    කවුරු මොනව කීවත් නිලවීරයා මරු අප්පා😂

  • @wasanapieris3020
    @wasanapieris3020 4 หลายเดือนก่อน +1

    විනෝදශීලිනිසා ළමයත් බලන්න ගත්තා දැන් අපරාදේ බලන්න දදුන්නේ කියලා හිතෙනවා. දුවෙක් අම්ම්ට මාමට කතාකරන හැටි දැක්කම හරිම අප්‍රසන්නයි.

  • @The_Travel_To_World.
    @The_Travel_To_World. 4 หลายเดือนก่อน +2

    මරු නාගයා 😂😂😂😂

  • @DayanarishaniDecuwe
    @DayanarishaniDecuwe 4 หลายเดือนก่อน +1

    අපෙ මාමාලට මහෙම කතා කරානම් අපිට කනට ගහලා😂😂😂😂

    • @AsankaMalli-zz7xl
      @AsankaMalli-zz7xl 3 หลายเดือนก่อน

      සද්ද මංගල කියන පිස්සා කතාවක් ලිවොත් එකෙ කට හැකර ගැනු චරිත ප්‍රමොට් කරනවා උට තියෙන්නේ වෙනම මානසික රොගයක්

  • @kavithamarasinghe4520
    @kavithamarasinghe4520 4 หลายเดือนก่อน +1

    ඉස්සරහා කොටස් ටික ලස්සන වෙයි, හතරදෙනාම එක ගෙදර නිසා 😁❤️

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 4 หลายเดือนก่อน

      සේදරට තමයි ඇත්තටම පිස්සු හැදෙන්නේ 😅😅😅

  • @ss80866
    @ss80866 4 หลายเดือนก่อน +18

    අඩේ කුඩ්ඩ නාගය වෙලා 😅 මූ කනව ඇතිවෙන්න කලු කෝට් කාරයන්ගෙන්.😅😅

    • @prabathmadushanka86
      @prabathmadushanka86 4 หลายเดือนก่อน

      මටත් මතකයි කෝලම් කුට්ටම කතාවෙ.නාගය පිංකි කියල හරිනිට ගැහුවොත් තමයි වැඩේ 😂

  • @Amila-wm7sd
    @Amila-wm7sd 4 หลายเดือนก่อน +1

    ❤😊😇

  • @pubudupemanath5262
    @pubudupemanath5262 4 หลายเดือนก่อน +1

    නිශී ගෙ රඟපෑම නම් සම්මානනීයයි

  • @subo2940
    @subo2940 4 หลายเดือนก่อน +2

    නාගයා ගැලපෙන්නේ නෑ. 🤓

  • @JPWeerakoon-rf2ic
    @JPWeerakoon-rf2ic 4 หลายเดือนก่อน +2

    සද්ධාමංගලගේ අසාර්ථක නිර්මාණයක්

  • @chathrubandara5279
    @chathrubandara5279 4 หลายเดือนก่อน

    කතාව ගලාගෙන යායුතුයැයි ඕනම කතාවක් පාඨකයට කැමති අදහසක් දාන්න පුලුවන්නේ .

  • @LahiruMaduhanka-lg8bk
    @LahiruMaduhanka-lg8bk 4 หลายเดือนก่อน +3

    නිෂීනම්.මහා මෙලෝ රහක් නැහැ ඉයා එපා වෙනවා😂

  • @IreshaWickramarathna
    @IreshaWickramarathna 2 หลายเดือนก่อน

    සේදර කියන්නෙ පිලියන්දල SOS ඉස්කෝලේ නාට්‍ය හා රංග කලාව උගන්නපු සර් අපෙ ඉස්කෝලෙන් ඒ ඉස්කෝලෙ ට ගියපු කාලෙ දැක්කෙ සර් ව.දැන් අවුරුදු 15කට විතර කලින්

  • @AjithAththaragama-rn2rs
    @AjithAththaragama-rn2rs 4 หลายเดือนก่อน +2

    මරු,නාගයා,පිංකි,,දෙනවා,දුවනකම්,,,,,නාගයා,,මාට්ටු,වෙන්නෙ,,,හරිනිට

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 4 หลายเดือนก่อน

      මටත් දැක්ක ගමන් හිතුණා 😅😅😅

  • @Max-fu5gb
    @Max-fu5gb 4 หลายเดือนก่อน +2

    කවදාහරි ඔය කතාවේ ඇත්ත හොයා ගන්නේ සේදර අයියා වේන්න බෑද 😅

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 4 หลายเดือนก่อน +1

    අයියෝ ලොවේ මහත්තයා පව්..නිෂියො ඔහොම ගණන් උස්සන්න එපා.. දැන් ඇති ගණන් ඉස්සුව😢😢

  • @AselaAsela-ws7qg
    @AselaAsela-ws7qg 4 หลายเดือนก่อน

    ආසම චරිතෙ සාගරිකා❤

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 4 หลายเดือนก่อน +1

    ලස්සනයි කතාව ❤❤❤

  • @disnakumari7950
    @disnakumari7950 4 หลายเดือนก่อน

    අම්මෝ සාගරිකා ඔයා නම් සුපිරි😁😁😁😁

  • @SumuduSandamali-mc3oc
    @SumuduSandamali-mc3oc 4 หลายเดือนก่อน +4

    ටිපර් .. මේවා ලමා කතා නෙමෙයි ඉතින් . පොඩි ලමයින්ට ආදර්ශවෙන්න..අනික ටීවී එකේ තියන හැමදේකින්ම ආදර්ශ හොයන්න එපා. ඒවා විතරක්ම ඕනී නම් මීඩීයා දිහා බලන්නම එපා..

    • @AsankaMalli-zz7xl
      @AsankaMalli-zz7xl 3 หลายเดือนก่อน

      සද්ද මංගල කියන එකා කතාවක් ලිවොත් එකෙ කට හැකර ගැනු චරිත ප්‍රමොට් කරනවා උට තියෙන්නේ වෙනම මානසික රොගයක්

  • @aparekkenayana7196
    @aparekkenayana7196 4 หลายเดือนก่อน +3

    තොල් බරි මුසලි සුදු අක්කා

  • @senithalochana3689
    @senithalochana3689 4 หลายเดือนก่อน +7

    Ada කොටස nam superi ❤❤❤❤❤❤❤❤

  • @shiranmadushiranmadu2140
    @shiranmadushiranmadu2140 4 หลายเดือนก่อน +8

    සුදු අක්කගේ කිට් එක දැක්කම කව් බෝයි කාටුන් එක මතක් උන අය කවුද??😂😂😂

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 4 หลายเดือนก่อน +2

    නාගය පිංකිගෙන් කනව හොඳ කෑමක් 😂

  • @-RidmalExperiment
    @-RidmalExperiment 4 หลายเดือนก่อน +2

    ඇයි මොකද බලන්නෙ ....අලුත් මැලිබන් ක්‍රීම් ක්‍රැකර් එක කෑවද 😁💔

  • @isharalokugamage
    @isharalokugamage 4 หลายเดือนก่อน +2

    ලැම්බට්ගෙයි...😂සේදරගෙයි ආතල් ටික මරු😂

  • @aroshabro590
    @aroshabro590 4 หลายเดือนก่อน

    අහිංසක නාගයෙක් පවු අප්පා

  • @minushikavindya2421
    @minushikavindya2421 4 หลายเดือนก่อน +10

    අදත් කතාව දානකම් බලන් ඉන්නෙ ❤

  • @AnushaRathnayaka-sb8wf
    @AnushaRathnayaka-sb8wf 4 หลายเดือนก่อน +1

    මම නම් හරිම කැමැති සාගරිකාට 💞💞💞💞💞💞💞💞💞💞

  • @luneartz5250
    @luneartz5250 4 หลายเดือนก่อน +5

    Nishi ge kata nm anthimai. Podi mamata katha karana hati. Amma duuwaru hadala thiyenawa maru. E wagemai pinki ge katath.😅

  • @chandanifernando7456
    @chandanifernando7456 4 หลายเดือนก่อน +2

    කෝලමේ කුඩ්ඩත් ආවා😂😂

  • @kumarajayarathna4218
    @kumarajayarathna4218 4 หลายเดือนก่อน +1

    කෝලම් කුට්ටමේ කුඩ්ඩා තමයි මේ පාතාල පෙන්දා😂😂😂😂

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 4 หลายเดือนก่อน +3

    සේදරට එහෙම හිතන්න පුලුවන් නම් ......ඔතන ඉන්ට එපා දේවාලයක් දාමු දාමුද

  • @indranidisanayake2206
    @indranidisanayake2206 4 หลายเดือนก่อน +1

    Nisenam maru kella e wachana niyamai eyage charithe shok

  • @gayanlakmal3494
    @gayanlakmal3494 4 หลายเดือนก่อน +1

    අපෝ සමරවීරයා එක්ක බලනකොට සේදර සුපිරි.සමරවීර තමයි අරකිට කියල දෙන්නෙ කරන්න ඕන බොරු සේරම😅😅

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 4 หลายเดือนก่อน +5

    අප්පටසිරි නාගයා 😂😂😂 ඌ ගැරඩියෙක්නෙ බන් මූ කෝලම්කුට්ටමේ කුඩ්ඩා 😂😂😂😂

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 4 หลายเดือนก่อน

      🙏 මතකයට ගන්නට බැරිව හිටියෙ කුඩඩ තමා😂

    • @user-uo8tz1iw9lrajapaksha
      @user-uo8tz1iw9lrajapaksha 4 หลายเดือนก่อน

      ​@@priyanthasobaniw.m529😂😂

  • @බාස්-ග1ච
    @බාස්-ග1ච 4 หลายเดือนก่อน +2

    සේද රයා ගේමක් ගහයි

  • @shanll-kn3lb
    @shanll-kn3lb 4 หลายเดือนก่อน +8

    ලබ්බෙ තොවිල වගේ 😂
    මතකද ඒ කතන්දරේ

    • @MadumiMewanya
      @MadumiMewanya 4 หลายเดือนก่อน

      ඔව් අඩේ මතකයි.. 😂😂😂

  • @Bandara.14
    @Bandara.14 4 หลายเดือนก่อน +3

    සේදර රහස් පොලීසියට බඳවා ගත්තනම් හරි

  • @ishanmadushanka7650
    @ishanmadushanka7650 4 หลายเดือนก่อน

    අඩේ.මගේ.එකා.මේකට.බැහැලා.ගේමක්.ගහපන්.මගේ.එකා.සවර්න.චරීත.ගමේ.නම.තීයන්.ඉන්න.කෝල්ලා.බන්.❤❤❤

  • @sureshrajapaksha-br1uu
    @sureshrajapaksha-br1uu 4 หลายเดือนก่อน +7

    මම හිතුවෙ නාගයා කියන්නෙ සුපිරි මැර පෙනුමක් තියෙන එකෙක් කියලා..බලද්දී චමින්ද ඩයල් එකක්නේ😂😂

    • @luneartz5250
      @luneartz5250 4 หลายเดือนก่อน +1

      Kukul Chaminda newe ne.😅

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 4 หลายเดือนก่อน +1

      චමින්ද මහතයි හරි 😅😅😅

  • @kalanagamage1232
    @kalanagamage1232 4 หลายเดือนก่อน

    හම්මෝ නාගයා😂😂😂

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 4 หลายเดือนก่อน +3

    මේ අර කෝළම් කුට්ටමේ හිටපු කුඩු ගහපු කොල්ලා නේද නාගයා 😆

  • @deshanamilapriya8252
    @deshanamilapriya8252 4 หลายเดือนก่อน +1

    මෙහි ඇතුලත් සියලුම සිද්ධි හුදෙක් රංගනයක් බව කරුණාවෙන් සලකන්න😂

  • @sarathanton6604
    @sarathanton6604 4 หลายเดือนก่อน +31

    නිෂි මාහට කතා කරන විදිහ අන්තිම කැතැයි

    • @KasunViraj-n4c
      @KasunViraj-n4c 4 หลายเดือนก่อน +1

      එහෙම තාමා වතුවල චරිතවල හැටි ඒකවත් දන්නෙ නැද්ද

    • @VijithaHerath-oj9gm
      @VijithaHerath-oj9gm 4 หลายเดือนก่อน +1

      තොට පිස්සුද යකෝ 😂 ඒකි රඟපාන්නෙ අඩු ආදායම් ලාභි පවුලක තර්ඩ් ක්ලාස් කෙල්ලෙකුගෙ චරිතයක්. දුශේනියි ශෙහානියි ඒක සුපිරියටම කරනව. එහෙම චරිත මේ ලංකාවේ ඕන තරම් ඉන්නව. උඹ අම්මගෙ උකුලෙ නැලවි නැලවි කිරි බොන එකෙක්ද නේද තාම. සමාජය ගැන කොළඹ ගැන තාම දැනුමක් නෑ වගේ 😂

  • @kuwaitstar5102
    @kuwaitstar5102 4 หลายเดือนก่อน +6

    Wow හේමක & හරිනී

  • @SamanDias-j2m
    @SamanDias-j2m 4 หลายเดือนก่อน

    දෙමාපිය දු දරු සම්බන්ධ ය නම් අපූරු වට පෙන්වන කතාවක්. පොඩි ලමයි මෙව බලන ව නම් අද ම නතර කරන්න. පිස්සු නැත්නම් ෂෝක්.

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne 4 หลายเดือนก่อน +3

    සුදු අක්කගෙ මරිමෝඩකම හින්දා නාගයාව මාට්ටු වෙනව හේමකගෙ ටීම් එකට😂

  • @නාරදපෙරේරා
    @නාරදපෙරේරා 4 หลายเดือนก่อน +4

    මාමට කතා කරන විදිහ අවුල් කියල කියන උන්ට කියන්නෙ.. යකෝ මේක නාට්‍යයක්, නාට්‍යක එක එක චරිත ඉන්නව, ලංකාවෙ ඕන තරම් ඉන්නව වැඩි වයස් පරතරයක් නැති නැන්දල මාමලට උබ බං කියල කතා කරන අය.. කුරුඳු වත්තෙ ජීවත් වෙන අය ගැන නෙමේ මේ කතාව

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne 4 หลายเดือนก่อน +4

    නිශිටයි රැක්මන්ටයි කෙලින්න ගහපු ගැටේ උන් දෙන්නව ඇත්තටම සෙට් කරයි වගේ😂

  • @malimalkanthi2710
    @malimalkanthi2710 4 หลายเดือนก่อน +1

    ආදරේ කියන දේ දැනෙන්නෙ ටිකක් දුරස් වෙලා හිටියම තමයි..නිශිටයි.රුක්මන්ටයි වෙලා තියෙන්නෙත් ඒක තමයි

  • @sk.dreamz
    @sk.dreamz 4 หลายเดือนก่อน +2

    නාගයා කවුරුත් නැ කියල හිතලා හේමකගෙ ගෙදර යැව්වම ගාඩ් එක ගැරඩියා කරලා යවයිද දන්නෙ නැ 😂

  • @sanehcvjf7717
    @sanehcvjf7717 4 หลายเดือนก่อน

    Lassanai kathawa adath❤❤❤❤

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤👍🌹

  • @UniqueCreation16
    @UniqueCreation16 4 หลายเดือนก่อน +2

    කොහොමද අර ඩබල් ඇක්ටින් එකට එකම ශොට් එකකට ගන්නේ.. 🙄

  • @VindyaMapa-pj5dw
    @VindyaMapa-pj5dw 4 หลายเดือนก่อน +3

    හේමක .චූටියා මෙන්ම නිශී පින්කි ඒ ඒ චරිත වල අපූරුවට ජීවත් වෙනවා ...