ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගේ දරුවා අසනිපෙන් මගේ දරුවට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්ද ඔයට
නිදුක් නිරෝගී ඉක්මන් සුවය ලැබේවා 🙏🌼
උතුම් වූ ත්‍රිවිධ රත්නයෙ ආනුභාවයෙන් ඉක්මන් සුවය දරුවන්ට ලැබෙවා💓🙏💓
ඔයාගෙ දරැවට බුදු සරණයි ..ඉක්මන් සුවය ලැබේවා..🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Daruwa icu eke iddi oya you tube eke katha balanawada ane
ඉක්මන් සුව ලැබේවා ❤
මගේ නංගි ගේ පුතා අද මොලේ ගේඞියක් තිබිලා පැය11 ක ඔපරේෂන් ඒකක් කරලා මේ වේන කොට ICU ඒකේ ඉන්නේ ඒයාට ඉක්මන් සුවය පතන්න ප්ලීස්🙏🙏 ජේසු පිහිටයි පිහිටයි මගේ පුතේ 🙏
බුදුසරණයි පුතාට😪🙏☸️✝️☪️🕉️
බුදු සරණයි
ඉක්මනට සුව වෙන්න .බුදු සරණයි .
ඉක්මනින් සුව වෙවා කියලා පාර්ථනා කරනවා බය වෙන්න එපා බුදුසරණයි
තෙරුවන් සරණින් ඉක්මනින්ම සුවවේවා .
අනාට කිසිම කරදරයක‍් වෙන‍් නැ කියන කටිටිය කො
Anata mokuth wenne nh
කතාවෙන් බාගයක් පඩිපෙල නගිනවා බහිනවා 😂😂
අනර්ඝ මැරුණොත් කතාව බලන්නැ කියල තීරනේ කරපු අය ඉන්නවද... 😢
❤❤❤😂😂😂👍👍👍🇱🇰🇱🇰🇱🇰⁉️⁉️
Oww
Neh
නෑ..තව ටිකක් හිතන්න ඕන
Ou anata newe wedi waduna linkanta eka sure
කතාවේ වීරයා අනාට කරදරයක් වෙන්න එපා කියලා කියන අය කෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
Meka drama ekak yako
ඔව්..හෙට ගිහින් බෝධි පුජාවක් වත් තියමු..
ලින්කන් අයියා ටවැදුනේ
Me mn innawa
කතාවෙ වීරයා සද්ධා ...අය්යණ්ඩි 💪
වෙඩිල්ල වැදුනෙ අනාගෙ තාත්තට කියන අය කෝ බලන්න 😮😮😮😮😮
Anage tathata
අනාගේ තාත්තට වෙඩි වැදිලා මැරෙයි කියන කට්ටිය ඉන්නවද? එයා ටිකක් දැන් දැන් රඟපෑවෙ අඩුවෙන් මේ චරිතෙ. එයාටත් කතාවෙන් යන්න ඕනි වෙලාද දන්නෙ නෑනේ😢
Aniwa👍
අනිවා ඒක තමයි වෙන්නේ
අයියෝ ලින්කන් නැති උනොත් නම් අපරාදෙ.උසත් එක්ක ඔලුවටම වැදුනා නම් වෙන්න පුලුවන්.මලොත් නම් කතාව වැඩක් නෑ අප්පා.
උන්‍ට උනත් ඒකාකාරී බව එපා වෙනවා
මටත් හිතෙන්නෙ ලිංකන්ට වෙඩි වදියි කියලා
සද්ධා සියලු ආරක්ශාව සපයලා තියෙන්නේ..ඒ නිසා ළමායි ඔයාලා බය වෙන්න එපා.. පතී තමා බය වෙන්න ඕනේ.. 😂😂😂
පතිට වෙනදේ පති දන්නෙත් නැ
අනිවාර්‍යයෙන්ම 😊
Tatahta වැදුණා කියලා hituna
Ade saddha ge voice eka wagema me comment eka mama kiyeuwa 🤣🤣🤣🤣🤣
@@maheshikaabeysinhe අපරාදෙනේ.. මට අහන්න නෑ නේ.. 😁😁😁
දරුවා ට නිදුක් නීරෝගී සුවය ලැබේවා බුදු සරණයි
පුතා දිනන සතුට විදින්න අනාගෙ තාත්තත ජිිවත්ව ඉන්න ඕන.ඒ නිසා වෙඩිල්ල එයාටවත් කාටවත් නොවැදි අහක යනවනම් කොච්චර හොදද
මේක දැන් කියා දෙන්නා ආදරේ නෙවෙයි ..මරා ගන්න ආදරේ .
ඇත්ත මරා ගන්නවා,හරිම කණගාටුයි අධ්‍යක්ෂණය ගැන lowest quality .sad ම තමයි.
😂
මට ඉක්මනින් ලංකාවට එන්න ලැබෙන්න කියල ඔයාලගෙ ප්‍රාර්ථනාව ඕන යාලුවනේ. කවදාවත් කිසිම දෙයක් ඉල්ලලා නෑ මම.
Budusaranai budusaranai
Budusaranai
අනිවාර්යයෙන් ඉක්මනින් ලංකාවට enna lebenawa oyata..budusaranai oyata.
ඇයි කොහෙද ඉන්නෙ
තෙරුවන් සරනින් ඉක්මනින් මවුබිමට එන්න ලැබේවා
වෙඩිකරු පඩිපේල් නැගලා බැහැලම කතාව ඉවරයිනි.
බලන් ඉදලා කරකැවිල්ල හැදෙනො
මන් නම් පඩිපෙල නගින ටිකයි, තුවක්කුව සෙට් කරන ටිකයි පඩිපෙල බහින ටිකයි අත හැරලා බැලුවෙ.බැලින්නම් කතාව ඉවරයි
Math. E tika skip kara kara iddi menna yako මීලග කොටස කියලා හෙට කොටස පෙන්නනවා.
නැ අනේ හොද ලස්සන බිල්ඩින් එකට නැගල තුවක්කුව ලෑස්ති කරද්දිම කාලෙ ඉවරයි
පඩිපෙළ naginna ගියේ tika welawai eth bahinna giya welawa bslagena idala matanam karakevillath awa appa😂😂
අනර්ග මැරුනොත් කතාව බලන එක නතර කරනවා මන් නම්....
ලින්කන් ට.වදින්නේ
වෙඩි වැඩුනේ .. ලින්කන්ට..
එයා නම් මැරෙන් නෑ කොහොමටවත්
Ahema wenne na
හා
මේ wow මැඩම් මහ විකාර කතාවක්නේ
මන්න්ම් බැලුවේ නෑ එක කොටසක් වත්
අනේ ලින්කන් පව් 😣😭 අනා යි අයිරයි අඬපු විදියට ගොඩක් දුක හිතුන
Oyage දරුවාට ඉක්මනට sanipa wenna ona budusaranai
මේ රටේ දේශපාලුවො ගැන ඇත්ත කතාකරන එක හරි වටිනා දෙයක් මේ කතාවෙ
මේකෙ ලෙඩ කිය කිය වැලලුනාට ලෙඩ හොද වෙන්නැ බෙහෙත් ගනිල්ල ගිහින්😂
අනාගෙ තාත්තා අයින් වෙන්න හදන්නෙ ඒකයි මගේ මතේ😂😂
❤❤❤❤❤
වෙඩිල්ල අනාටවත් ලින්කන්ටවත් වදින්න එපා ෙදන්නම කතාවට ඔන❤❤❤❤❤
ඉක්මන් සුවය ලැබේවා දරු පැටියට❤❤❤❤
වෙඩික්කරුව යන්නෙ හරියට අවුරුද්දට ගමේ යනව වගේ 😂😂😂😂😂
🤣
ඒ මදිවට උගේ තුවක්කුවත් හුලගට වැනෙනවා 😅😂
😂😂😂😂😂
මට සහරාන් මතක් වුනා😂
Ammmmoooo
ඔච්චර හොඳට හදපු බිල්ඩින් එකකට ඔහොම ඕන විදිහට යන්න එන්න පුළුවන්ද 😂
ඒක තමා හරියට උගේ ගෙදර වගෙ ඌ යන්නේ 😂
ඒකතමා මාත් හිතුවේ.උගේ ගෙදර වගේ 😂
නාට්ටි වලට පුලුවන් අනේ😊😊
ඒකම තමා මාත් කල්පනා කලේ.ඕකෙ මිනිස්සු කවුරුත් නැද්ද වෙන
අනාගේ රැස්වීමට සූ ගාලා සෙනග 10 විතර ඉන්නවා😮
🤭
Eka pokat meetimakne
ඉකමන් සුවය පතනව දලදා සමිදු පිහිට ලැබේවා ඔයා බය වේන්න එපාඔයගෙ දරැවට ඉක්මනන් සනිප වේනවා 🙏🙏🙏🙏🙏🙏
Budu saranin ikmanatama suwaya lebewa patiyoooo 🙏🙏🙏🙏
See you එකේ වෙඩි තියන තැනමද මන්දා
Matath mathak una.e seen ekamay
A widiyamai
Ekama thama
අනාගෙන් පස්සේ ලින්කාතමා හිටිය එකම චරිතේ😮😮😮😮
කොච්චර කතාව ගෝබ්බද කියනවානම් වෙඩි තියපු එකා උඩ තට්ටුවේ ඉදන් බිමට බහිනකන් ඌව පොන්නවා
අනිවාර්යයෙන්
කතාව ඇදලා දවසෙ වෙලාව කවර් කරගන්නත් එපැයි අනේ..😅
ඇත්ත මුන් නම් හිගන්නො ඇත්තටම 😂😂
Budu saranai ඉක්මනින් සුවය lyrics
ලින්කන් ගිය තාලෙටම තේරෙනවා එයා තමයි අයින් වෙන්නෙ කියල
ජය ශ්‍රී මා බෝ සමිඳු පිහිටයි 🙏🙏🙏
මොනවා උනත් නේහා කෙලින් කතා කරා
කවුරුත් නැති වෙලාවේ නේහගේ හිත හැදුවේ නිර්වාන්...
ඔවු දෙපාරක්ම ඒ ටික බලන්න බලන්න ආස උනා.නේහා නම් නියමයි
අනාට මොකුත්ම වෙන්නේ නැ දෙයියන්ගේම පිහිටයි ❤️
අනේ මේ කතාව එදිරිමුනිගෙ නෙමෙයි නේ.එයාගෙ ගෝලයෙක්ද අධ්‍යක්ෂනය කරන්නේ.මැරයා පඩිපෙල නගිනවා අපිට පෙන්නුවට ස්තුතියි.ඇත්තටම අපි දැන ගන්න එපැයි වෙඩි තියන්නේ කීවෙනි තට්ටුවේ ඉදලද කියලා සාක්කි දෙන්න 😂😂😂😂
අද තමයි මෙ කතාව හොදටම දැනුනේ මගෙ තාත්තා නැතිඋනු දවස මතක් උනා🥺🥺🥺🥺
අනාට කිසිම කරදරයක් වෙන්න එපා❤❤❤
ලින්කන් මැරුනොත් කතාවෙන් වැඩක් නැ
විනාඩි දෙකෙන් බැලුවා කතාවම
මාත් දැන් නම් බලන්න දෙයක් නැති ගානයි.
ඉක්මනින් සුවය ලැබේවා🙏🙏🙏🙏තෙරුවන් සරණයි🙏
හොඳට බලන්න වෙඩ් තිබ්බාට පස්සේ අනා එතන ඉදලා උඩ බලනවා 😅 ඒ කියන්නේ ලින්කන්ට වැදුනෙ
ඔය කියන දරැවාට ඉක්මනින් සුව වෙිවා
ලින්කන් ඉවරයි 🥺😑
අනාට මොනවත් වෙන්න එපා .එහෙනම් කතාව බලන්නෙ නෑ🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Modaya 😂
වෙඩි තියන්න ඉන්න චරි්තේ tamil film එකක් වගේ
පඩි නැගල අමාරුවට අරෑට ඉලක්කෙ මිස් උනා වෙන්න බැරිද.😂😂
අම්මෝ මීටිමේ සෙනග සූ ගාලා😂😂
අනාට මුකුත් වෙන්න එපා දෙයියනේ,,,🙄🙄🙄😔😔
අරූ අද ඕක අල්ලන් ඉදලා හෙට තියයි වගෙ 😂
සතියම අල්ලන් ඉදිවි😂
😂😂
HaPPy BiRTh DaY 🤍💫🎂 සිරස 💐🥰
Neha is very straightforward
අනර්ඝ netiwa kathwa wedaka nha ..අනික් අය .අඩාපු.ගමන්මයිනෙ..කිසිම කරදරයක් .වෙන්න එපා ..❤❤❤❤
👍
පඩිපෙල නැග්ග කතාවෙන් බාගයක් 😂 ඉන්දියාව හොදයි.😅
තෙරුවන් සරණයි පුතේ පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඉක්මනින් සුවය ලැබේවා
වෙඩික් කාරයා ටෙලිනාට්‍ය ක්. රූගත කරනවා
ඉක්මනින්ම නිරෝගී සුවය ලැබේවා ජේසු පිහිටයි
අනාට වදින්නෑ snipar එකේ ඉස්සරහ නැමිල තියෙන්නේ හොඳට බලපල්ලා........🤣🤣🤣🤣
මොනවා උනුත් නෙහා කෙලින් කතා කරනවා නෙද ලමයි
වෙඩි තියල පහලට එනකල් හිටියේ ඇයි යකෝ
E porath ematyage ekek
ලින්කන්ට තමා වෙඩිල්ල පත්තු උනේ 🤔🤔
❤❤😢
නෑ නෑ බය වෙන්න එපා.අනාට මොකුත් වෙන්නෙ නෑ.තුවක්කුවෙ බටේ ඇදයි😂
ඔයාගේ. දරූවට. ඉක්මනින්. සනීප. වෙන්න. බූදූ. සරනයී.කුවේට්.අහස.යට❤❤❤❤❤
හෙටත් වෙඩි තියයි වගේ 😊😅
අද කතාව වෙඩික්කරයගෙන්ම අවසන් වූ වගයි..... නේහගෙ අදහස් හොදයි කෙලින් කතා කරා
නේහගේ තාත්තට යන්න තියෙන්නේ. අම්මයි දුවයි දෙන්නම එකයිනේ බලන් යද්දි. අම්මා නිසාවත් සැනසීමක් නොලැබුණ තාත්තා ගැන හිතන්න තිබුණා නේහට.
ඉක්මනින් සුවය labawa jesu phitai
කිසිදු කරදරයක් නොවේවා 🙏🙏🙏
වෙඩි වදින්නේ ලින්කන්ට අනර්ඝට නෙමෙයි ❤️ලින්කන්‍ට වදින්නේ 🥲🥲😪
ලස්සනයි තත්ව🌹❤️❤️♥️😄🤟🤟🤟
නිරෝගී සුවය ලැබේවා ....
අනා නැතිව කතාව වැඩක් නෙහ .ඒයාට මොකුත් වෙන්නෙ නෙහ .❤
දරැවාට සියලු දෙවි පිහිටයි!
වෙඩි තියල සැහෙන වෙලවක් ගනක්වත් නැ යන්න අනෙ මෙහෙමත් කතවක් අපිත් බලනවනෙ 😅😅
අනාට නෙවෙයි අනාගෙ තාත්තට තමයි වෙඩි වදින්නෙ 😢
Happy birthday sirasa tv ❤❤❤
අනාට කරදරයක් වෙන්න එපා ❤
අනර්ඝ නැති නම් කියාදෙන්න ආදරේ ඉවරෙටම ඉවරයි. ඊටත් යෂ්ව ඔය කතා වෙම හිර කිරීම හරි අසාදාරණයි.එයාගෙ දක්ෂතා එළියට දෙන්න ඉඩක් නැහැ එකම තැන ඉඳිමෙන්
බය උපදවන්න ඔන්නෑ යාලූ අනර්ග මැරෙන්නෑ
අම්මප කියහන්
💐
තාත්තා කියන්නෙම සසරක් 🙏තාත්තට ආදරේ අය ලෝබ නෝවි දාන්න ❤එකක්🙏❤❤
වෙඩක්කරුට වෙඩි තියනවා සද්ධාගෙ කෙනෙක්
ඇමතිගේ එකෙක් නේද?
Patirajage kenek
ඌ ඇමතියගෙ කෙනෙක් .මූ අහු උනොත් පාවල දෙයි කියල ඌ මරන්නෙ
ඇමැති යාගෙ,එකෙක්,,නේද
Ehenm hodai
නේහගෙ කතාව ඇත්ත එදා කෝකෝච්චියට හැප්පෙන්න යද්දින් අහම්බෙන් හරි නිර්වාන් නොදකින්න නේහ අද ජීවතුන් අතර නෑ ඒ ගෙදර තත්වෙත් එක්ක නිශ්ශන්ක නේහව දාල ගිහින් තිබ්බ එක වැරදී
ඔවි අානාව අයින් කරොත් මම නමි කතාව බලන්නෙ නැ
නේහාට මුල මතකයි වගේම කෙලින් කතාකරල ඇත්තම කියනවා.නිශ්ශන්ක දරුව ගැන නොහිතා තත්වය ගැන විතරක් හිතන එකේ ඔය වගෙ ඇත්ත කියන එක හොදයි.නිර්වාන් නැත්තම් අද නේහා නෑ.තාත්තට කියන්න ඕන එයා දන්නේ නෑනේ.
මං දෙයක් කියන්නම් එකඟ වෙයිද දන්නෙ නෑ.අද වෙඩි තිබ්බ කොටස කිසිම සාර්තකත්වයක් නෑ.
Anargata mokuth wenne na e wedi thiyanna apu kena lassani😊❤tamil naluwek wage 😊❤
ඌනිකම් වෙඩික්කරු ඇවිල්ලා සිරිපාද යනවා යනවා වගේ
😂😂😂😂😂😂😂😂😂
😂😂😂
අනිවාර්යයෙන් අනාට කරදරයක් නොවේවා
නේහාගේ බොරු හුරතලේ තමයි වැඩේ
Neha ptta kalla❤
අද හුරතල් වුනේ නෑනේ කෙලින් කතා කලා...
@@sumalidissanyake8359 නැත්තේ මොකද තාත්තා ලගට මුලින්ම ඇවිත් කතා කරන විදිය බලන්න
අදත්..සුපිරි ❤
තඩි තුවක්කුවක් අරගෙන, උස බිල්ඩින් එකකට නැගලා, පාඩුවේ තුවක්කුව සෙට් කරගෙන ලිංකට වෙඩි තියයිද, ලොකූට තියයිද
කවදාවත් කරදරයක්නම් වෙන්න එපා ❤❤❤
තාත්තාට නෙද වැදුනෙ එපා 😢😢😢
බුදුසරනයි සියලු දේවියෝ රකිත්වා
අනාට වදින්නෙ නැ...වෙඩික්කාරයාට වදිනවා කාගෙන් හරි ....නැතිනමි අනාගෙ තාත්තාට වදිනවා
ලින්කන් ට,,,වදින්නේ
Nice Shirt👍...
අනෙහ් මන්දා මේ කතාවවත් හිතන පැත්තට යයිද් දන්නේ නැහ් 😿හිත ලග හිනැහුනා වගේ 🤧
Et den kathawe hitapu vihiluma charithe na balana hithennet na ay.adenawa e tika baladdi adareii linkan ankalll❤❤❤❤😢😢😢
තියන වෙඩිල්ලක් අද තියන්න😂
වෙඩි වැදුනේ ලින්කන්ට,, අනා උඩ බලනවා,, හොඳට බලන්න
වෙඩි වැදුනේ කාටද
මගේ දරුවා අසනිපෙන් මගේ දරුවට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්ද ඔයට
නිදුක් නිරෝගී ඉක්මන් සුවය ලැබේවා 🙏🌼
උතුම් වූ ත්‍රිවිධ රත්නයෙ ආනුභාවයෙන් ඉක්මන් සුවය දරුවන්ට ලැබෙවා💓🙏💓
ඔයාගෙ දරැවට බුදු සරණයි ..ඉක්මන් සුවය ලැබේවා..🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Daruwa icu eke iddi oya you tube eke katha balanawada ane
ඉක්මන් සුව ලැබේවා ❤
මගේ නංගි ගේ පුතා අද මොලේ ගේඞියක් තිබිලා පැය11 ක ඔපරේෂන් ඒකක් කරලා මේ වේන කොට ICU ඒකේ ඉන්නේ ඒයාට ඉක්මන් සුවය පතන්න ප්ලීස්🙏🙏 ජේසු පිහිටයි පිහිටයි මගේ පුතේ 🙏
බුදුසරණයි පුතාට😪🙏☸️✝️☪️🕉️
බුදු සරණයි
ඉක්මනට සුව වෙන්න .බුදු සරණයි .
ඉක්මනින් සුව වෙවා කියලා පාර්ථනා කරනවා බය වෙන්න එපා බුදුසරණයි
තෙරුවන් සරණින් ඉක්මනින්ම සුවවේවා .
අනාට කිසිම කරදරයක‍් වෙන‍් නැ කියන කටිටිය කො
Anata mokuth wenne nh
කතාවෙන් බාගයක් පඩිපෙල නගිනවා බහිනවා 😂😂
අනර්ඝ මැරුණොත් කතාව බලන්නැ කියල තීරනේ කරපු අය ඉන්නවද... 😢
❤❤❤😂😂😂👍👍👍🇱🇰🇱🇰🇱🇰⁉️⁉️
Oww
Neh
නෑ..තව ටිකක් හිතන්න ඕන
Ou anata newe wedi waduna linkanta eka sure
කතාවේ වීරයා අනාට කරදරයක් වෙන්න එපා කියලා කියන අය කෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
Meka drama ekak yako
ඔව්..හෙට ගිහින් බෝධි පුජාවක් වත් තියමු..
ලින්කන් අයියා ටවැදුනේ
Me mn innawa
කතාවෙ වීරයා සද්ධා ...අය්යණ්ඩි 💪
වෙඩිල්ල වැදුනෙ අනාගෙ තාත්තට කියන අය කෝ බලන්න 😮😮😮😮😮
Anage tathata
අනාගේ තාත්තට වෙඩි වැදිලා මැරෙයි කියන කට්ටිය ඉන්නවද? එයා ටිකක් දැන් දැන් රඟපෑවෙ අඩුවෙන් මේ චරිතෙ. එයාටත් කතාවෙන් යන්න ඕනි වෙලාද දන්නෙ නෑනේ😢
Aniwa👍
අනිවා ඒක තමයි වෙන්නේ
අයියෝ ලින්කන් නැති උනොත් නම් අපරාදෙ.උසත් එක්ක ඔලුවටම වැදුනා නම් වෙන්න පුලුවන්.මලොත් නම් කතාව වැඩක් නෑ අප්පා.
උන්‍ට උනත් ඒකාකාරී බව එපා වෙනවා
මටත් හිතෙන්නෙ ලිංකන්ට වෙඩි වදියි කියලා
සද්ධා සියලු ආරක්ශාව සපයලා තියෙන්නේ..ඒ නිසා ළමායි ඔයාලා බය වෙන්න එපා.. පතී තමා බය වෙන්න ඕනේ.. 😂😂😂
පතිට වෙනදේ පති දන්නෙත් නැ
අනිවාර්‍යයෙන්ම 😊
Tatahta වැදුණා කියලා hituna
Ade saddha ge voice eka wagema me comment eka mama kiyeuwa 🤣🤣🤣🤣🤣
@@maheshikaabeysinhe අපරාදෙනේ.. මට අහන්න නෑ නේ.. 😁😁😁
දරුවා ට නිදුක් නීරෝගී සුවය ලැබේවා බුදු සරණයි
පුතා දිනන සතුට විදින්න අනාගෙ තාත්තත ජිිවත්ව ඉන්න ඕන.ඒ නිසා වෙඩිල්ල එයාටවත් කාටවත් නොවැදි අහක යනවනම් කොච්චර හොදද
මේක දැන් කියා දෙන්නා ආදරේ නෙවෙයි ..
මරා ගන්න ආදරේ .
ඇත්ත මරා ගන්නවා,හරිම කණගාටුයි අධ්‍යක්ෂණය ගැන lowest quality .sad ම තමයි.
😂
මට ඉක්මනින් ලංකාවට එන්න ලැබෙන්න කියල ඔයාලගෙ ප්‍රාර්ථනාව ඕන යාලුවනේ. කවදාවත් කිසිම දෙයක් ඉල්ලලා නෑ මම.
Budusaranai budusaranai
Budusaranai
අනිවාර්යයෙන් ඉක්මනින් ලංකාවට enna lebenawa oyata..budusaranai oyata.
ඇයි කොහෙද ඉන්නෙ
තෙරුවන් සරනින් ඉක්මනින් මවුබිමට එන්න ලැබේවා
වෙඩිකරු පඩිපේල් නැගලා බැහැලම කතාව ඉවරයිනි.
බලන් ඉදලා කරකැවිල්ල හැදෙනො
මන් නම් පඩිපෙල නගින ටිකයි, තුවක්කුව සෙට් කරන ටිකයි පඩිපෙල බහින ටිකයි අත හැරලා බැලුවෙ.බැලින්නම් කතාව ඉවරයි
Math. E tika skip kara kara iddi menna yako මීලග කොටස කියලා හෙට කොටස පෙන්නනවා.
නැ අනේ හොද ලස්සන බිල්ඩින් එකට නැගල තුවක්කුව ලෑස්ති කරද්දිම කාලෙ ඉවරයි
පඩිපෙළ naginna ගියේ tika welawai eth bahinna giya welawa bslagena idala matanam karakevillath awa appa😂😂
අනර්ග මැරුනොත් කතාව බලන එක නතර කරනවා මන් නම්....
ලින්කන් ට.වදින්නේ
වෙඩි වැඩුනේ .. ලින්කන්ට..
එයා නම් මැරෙන් නෑ කොහොමටවත්
Ahema wenne na
හා
මේ wow මැඩම් මහ විකාර කතාවක්නේ
මන්න්ම් බැලුවේ නෑ එක කොටසක් වත්
අනේ ලින්කන් පව් 😣😭 අනා යි අයිරයි අඬපු විදියට ගොඩක් දුක හිතුන
Oyage දරුවාට ඉක්මනට sanipa wenna ona budusaranai
මේ රටේ දේශපාලුවො ගැන ඇත්ත කතාකරන එක හරි වටිනා දෙයක් මේ කතාවෙ
මේකෙ ලෙඩ කිය කිය වැලලුනාට ලෙඩ හොද වෙන්නැ බෙහෙත් ගනිල්ල ගිහින්😂
😂
අනාගෙ තාත්තා අයින් වෙන්න හදන්නෙ ඒකයි මගේ මතේ😂😂
❤❤❤❤❤
වෙඩිල්ල අනාටවත් ලින්කන්ටවත් වදින්න එපා ෙදන්නම කතාවට ඔන❤❤❤❤❤
ඉක්මන් සුවය ලැබේවා දරු පැටියට❤❤❤❤
වෙඩික්කරුව යන්නෙ හරියට අවුරුද්දට ගමේ යනව වගේ 😂😂😂😂😂
🤣
ඒ මදිවට උගේ තුවක්කුවත් හුලගට වැනෙනවා 😅😂
😂😂😂😂😂
මට සහරාන් මතක් වුනා😂
Ammmmoooo
ඔච්චර හොඳට හදපු බිල්ඩින් එකකට ඔහොම ඕන විදිහට යන්න එන්න පුළුවන්ද 😂
ඒක තමා හරියට උගේ ගෙදර වගෙ ඌ යන්නේ 😂
ඒකතමා මාත් හිතුවේ.උගේ ගෙදර වගේ 😂
😂
නාට්ටි වලට පුලුවන් අනේ😊😊
ඒකම තමා මාත් කල්පනා කලේ.ඕකෙ මිනිස්සු කවුරුත් නැද්ද වෙන
අනාගේ රැස්වීමට සූ ගාලා සෙනග 10 විතර ඉන්නවා😮
🤭
Eka pokat meetimakne
ඉකමන් සුවය පතනව
දලදා සමිදු පිහිට ලැබේවා ඔයා බය වේන්න එපා
ඔයගෙ දරැවට ඉක්මනන් සනිප වේනවා 🙏🙏🙏🙏🙏🙏
Budu saranin ikmanatama suwaya lebewa patiyoooo 🙏🙏🙏🙏
See you එකේ වෙඩි තියන තැනමද මන්දා
Matath mathak una.e seen ekamay
A widiyamai
Ekama thama
අනාගෙන් පස්සේ ලින්කාතමා හිටිය එකම චරිතේ😮😮😮😮
කොච්චර කතාව ගෝබ්බද කියනවානම් වෙඩි තියපු එකා උඩ තට්ටුවේ ඉදන් බිමට බහිනකන් ඌව පොන්නවා
අනිවාර්යයෙන්
කතාව ඇදලා දවසෙ වෙලාව කවර් කරගන්නත් එපැයි අනේ..😅
ඇත්ත මුන් නම් හිගන්නො ඇත්තටම 😂😂
Budu saranai ඉක්මනින් සුවය lyrics
ලින්කන් ගිය තාලෙටම තේරෙනවා එයා තමයි අයින් වෙන්නෙ කියල
ජය ශ්‍රී මා බෝ සමිඳු පිහිටයි 🙏🙏🙏
මොනවා උනත් නේහා කෙලින් කතා කරා
කවුරුත් නැති වෙලාවේ නේහගේ හිත හැදුවේ නිර්වාන්...
ඔවු දෙපාරක්ම ඒ ටික බලන්න බලන්න ආස උනා.නේහා නම් නියමයි
අනාට මොකුත්ම වෙන්නේ නැ දෙයියන්ගේම පිහිටයි ❤️
අනේ මේ කතාව එදිරිමුනිගෙ නෙමෙයි නේ.එයාගෙ ගෝලයෙක්ද අධ්‍යක්ෂනය කරන්නේ.මැරයා පඩිපෙල නගිනවා අපිට පෙන්නුවට ස්තුතියි.ඇත්තටම අපි දැන ගන්න එපැයි වෙඩි තියන්නේ කීවෙනි තට්ටුවේ ඉදලද කියලා සාක්කි දෙන්න 😂😂😂😂
අද තමයි මෙ කතාව හොදටම දැනුනේ මගෙ තාත්තා නැතිඋනු දවස මතක් උනා🥺🥺🥺🥺
අනාට කිසිම කරදරයක් වෙන්න එපා❤❤❤
ලින්කන් මැරුනොත් කතාවෙන් වැඩක් නැ
විනාඩි දෙකෙන් බැලුවා කතාවම
මාත් දැන් නම් බලන්න දෙයක් නැති ගානයි.
ඉක්මනින් සුවය ලැබේවා🙏🙏🙏🙏තෙරුවන් සරණයි🙏
හොඳට බලන්න වෙඩ් තිබ්බාට පස්සේ අනා එතන ඉදලා උඩ බලනවා 😅 ඒ කියන්නේ ලින්කන්ට වැදුනෙ
ඔය කියන දරැවාට ඉක්මනින් සුව වෙිවා
ලින්කන් ඉවරයි 🥺😑
අනාට මොනවත් වෙන්න එපා .එහෙනම් කතාව බලන්නෙ නෑ🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Modaya 😂
වෙඩි තියන්න ඉන්න චරි්තේ tamil film එකක් වගේ
පඩි නැගල අමාරුවට අරෑට ඉලක්කෙ මිස් උනා වෙන්න බැරිද.😂😂
අම්මෝ මීටිමේ සෙනග සූ ගාලා😂😂
අනාට මුකුත් වෙන්න එපා දෙයියනේ,,,🙄🙄🙄😔😔
අරූ අද ඕක අල්ලන් ඉදලා හෙට තියයි වගෙ 😂
සතියම අල්ලන් ඉදිවි😂
😂
😂😂
HaPPy BiRTh DaY 🤍💫🎂 සිරස 💐🥰
Neha is very straightforward
අනර්ඝ netiwa kathwa wedaka nha ..අනික් අය .අඩාපු.ගමන්මයිනෙ..කිසිම කරදරයක් .වෙන්න එපා ..❤❤❤❤
👍
පඩිපෙල නැග්ග කතාවෙන් බාගයක් 😂 ඉන්දියාව හොදයි.😅
😂😂😂😂😂
තෙරුවන් සරණයි පුතේ පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඉක්මනින් සුවය ලැබේවා
වෙඩික් කාරයා ටෙලිනාට්‍ය ක්. රූගත කරනවා
ඉක්මනින්ම නිරෝගී සුවය ලැබේවා ජේසු පිහිටයි
අනාට වදින්නෑ snipar එකේ ඉස්සරහ නැමිල තියෙන්නේ හොඳට බලපල්ලා........🤣🤣🤣🤣
මොනවා උනුත් නෙහා කෙලින් කතා කරනවා නෙද ලමයි
වෙඩි තියල පහලට එනකල් හිටියේ ඇයි යකෝ
E porath ematyage ekek
ලින්කන්ට තමා වෙඩිල්ල පත්තු උනේ 🤔🤔
❤❤😢
නෑ නෑ බය වෙන්න එපා.අනාට මොකුත් වෙන්නෙ නෑ.තුවක්කුවෙ බටේ ඇදයි😂
ඔයාගේ. දරූවට. ඉක්මනින්. සනීප. වෙන්න. බූදූ. සරනයී.කුවේට්.අහස.යට❤❤❤❤❤
හෙටත් වෙඩි තියයි වගේ 😊😅
අද කතාව වෙඩික්කරයගෙන්ම අවසන් වූ වගයි..... නේහගෙ අදහස් හොදයි කෙලින් කතා කරා
නේහගේ තාත්තට යන්න තියෙන්නේ. අම්මයි දුවයි දෙන්නම එකයිනේ බලන් යද්දි. අම්මා නිසාවත් සැනසීමක් නොලැබුණ තාත්තා ගැන හිතන්න තිබුණා නේහට.
ඉක්මනින් සුවය labawa jesu phitai
කිසිදු කරදරයක් නොවේවා 🙏🙏🙏
වෙඩි වදින්නේ ලින්කන්ට අනර්ඝට නෙමෙයි ❤️ලින්කන්‍ට වදින්නේ 🥲🥲😪
ලස්සනයි තත්ව🌹❤️❤️♥️😄🤟🤟🤟
නිරෝගී සුවය ලැබේවා ....
අනා නැතිව කතාව වැඩක් නෙහ .ඒයාට මොකුත් වෙන්නෙ නෙහ .❤
දරැවාට සියලු දෙවි පිහිටයි!
වෙඩි තියල සැහෙන වෙලවක් ගනක්වත් නැ යන්න අනෙ මෙහෙමත් කතවක් අපිත් බලනවනෙ 😅😅
අනාට නෙවෙයි අනාගෙ තාත්තට තමයි වෙඩි වදින්නෙ 😢
Happy birthday sirasa tv ❤❤❤
අනාට කරදරයක් වෙන්න එපා ❤
අනර්ඝ නැති නම් කියාදෙන්න ආදරේ ඉවරෙටම ඉවරයි. ඊටත් යෂ්ව ඔය කතා වෙම හිර කිරීම හරි අසාදාරණයි.එයාගෙ දක්ෂතා එළියට දෙන්න ඉඩක් නැහැ එකම තැන ඉඳිමෙන්
බය උපදවන්න ඔන්නෑ යාලූ අනර්ග මැරෙන්නෑ
අම්මප කියහන්
💐
තාත්තා කියන්නෙම සසරක් 🙏තාත්තට ආදරේ අය ලෝබ නෝවි දාන්න ❤එකක්🙏❤❤
වෙඩක්කරුට වෙඩි තියනවා සද්ධාගෙ කෙනෙක්
ඇමතිගේ එකෙක් නේද?
Patirajage kenek
ඌ ඇමතියගෙ කෙනෙක් .මූ අහු උනොත් පාවල දෙයි කියල ඌ මරන්නෙ
ඇමැති යාගෙ,එකෙක්,,නේද
Ehenm hodai
නේහගෙ කතාව ඇත්ත එදා කෝකෝච්චියට හැප්පෙන්න යද්දින් අහම්බෙන් හරි නිර්වාන් නොදකින්න නේහ අද ජීවතුන් අතර නෑ ඒ ගෙදර තත්වෙත් එක්ක නිශ්ශන්ක නේහව දාල ගිහින් තිබ්බ එක වැරදී
ඔවි අානාව අයින් කරොත් මම නමි කතාව බලන්නෙ නැ
හා
නේහාට මුල මතකයි වගේම කෙලින් කතාකරල ඇත්තම කියනවා.නිශ්ශන්ක දරුව ගැන නොහිතා තත්වය ගැන විතරක් හිතන එකේ ඔය වගෙ ඇත්ත කියන එක හොදයි.නිර්වාන් නැත්තම් අද නේහා නෑ.තාත්තට කියන්න ඕන එයා දන්නේ නෑනේ.
මං දෙයක් කියන්නම් එකඟ වෙයිද දන්නෙ නෑ.අද වෙඩි තිබ්බ කොටස කිසිම සාර්තකත්වයක් නෑ.
Anargata mokuth wenne na e wedi thiyanna apu kena lassani😊❤tamil naluwek wage 😊❤
ඌනිකම් වෙඩික්කරු ඇවිල්ලා සිරිපාද යනවා යනවා වගේ
😂😂😂😂😂
😂😂😂😂😂😂😂😂😂
😂😂😂
අනිවාර්යයෙන් අනාට කරදරයක් නොවේවා
නේහාගේ බොරු හුරතලේ තමයි වැඩේ
Neha ptta kalla❤
අද හුරතල් වුනේ නෑනේ කෙලින් කතා කලා...
@@sumalidissanyake8359 නැත්තේ මොකද තාත්තා ලගට මුලින්ම ඇවිත් කතා කරන විදිය බලන්න
අදත්..සුපිරි ❤
තඩි තුවක්කුවක් අරගෙන, උස බිල්ඩින් එකකට නැගලා, පාඩුවේ තුවක්කුව සෙට් කරගෙන ලිංකට වෙඩි තියයිද, ලොකූට තියයිද
කවදාවත් කරදරයක්නම් වෙන්න එපා ❤❤❤
තාත්තාට නෙද වැදුනෙ එපා 😢😢😢
බුදුසරනයි සියලු දේවියෝ රකිත්වා
අනාට වදින්නෙ නැ...වෙඩික්කාරයාට වදිනවා කාගෙන් හරි ....නැතිනමි අනාගෙ තාත්තාට වදිනවා
ලින්කන් ට,,,වදින්නේ
Nice Shirt👍...
අනෙහ් මන්දා මේ කතාවවත් හිතන පැත්තට යයිද් දන්නේ නැහ් 😿
හිත ලග හිනැහුනා වගේ 🤧