@@dkk9339 May Triple gem bless you there is one monk you get the bus from ඇල්පිටිය( Name Bulugaha Handiya.route name )get down nagahatanna juntion.then you ask aroun there peoples how to go Atuwagala Arannya you have to climb up to mountain තෙරැවන්සරණයි
@@widurasanjeewa5680 Thank you. If possible please give names of other monasteries as well. I would like to visit them when I come to SL. Budusarani. 🙏🙏🙏
Ambooo puduma lassanak ne ane ape rata adahiya nohake dewal ascareya dewal me aserimath lassana sri 🇱🇰 lankawa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌹🌹🌹🌹☝☝☝☝☝☝
වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයට මාගෙ නමස්කාරයම වෙවා !!!
පුන්‍ය භුමියට මාගෙ නමස්කාරයම වෙවා !!!
මගේ කරුමෙට ගැහැනියක් වුනා නැත්තම් මෙවැනි තැනක❤❤❤ මහණ වෙනව සිත නිවන තැනක්ම තමයි😢😢😢සංසාරේ
කරුමයක් කියලා හිතන්න එපා ලැබුණු ජීවිතේ .මහන වෙනවා නං ගැහැණු කෙනෙකුට උනත් මහන වෙන්න මෙවැනි තැන් තියනවා .
ඔහොම හිතන්න එපා මනුෂ්‍ය ජීවියක් ලැබෙන්නේ ඉතාම කලාතුරකින් උපත මනුෂ්‍ය උනත් නියම මනුෂයින් ඉතාම අඩුයි. සැම දෙයක්ම සිතට එකගව කරන්න මොහොත තුල ජීවත් වෙන්න මනසින් පුලුවන් තරම් නිරායාසව නිදහස් වීමට උත්සාහ ගන්න මහන නොවුනට නිවරැදි ජීවිතයක් ගත කිරීමට බාධාවක් නැහැ. කාන්තාවක් කියන්නේ පහත් තත්වයක් ලෙසට සලකන සමාජයක නොවෙයි අපි ජීවත් වෙන්නේ. ලද ආත්මය ගැන සෑහිීමෙන් ජීවත් වෙන්න.
ඔබට ඉතා ඉක්මන් භවය පුරුෂ ආත්ම භාවයක් ලැබේවා
Kaya pewidiwima lesi, awash wenne Sita pewidiwimail. Tamage Sita gihi gehi iddi karaganna puluwan. Hariyata tamale 5 sila rekala, tamata sudusu samadi bawanawaye (welawa tiyana paridi) yedenna. Mahana wennama awash nehe, namuth sansare yam dawasaka ewani awastawakata matu unothi eya rekaganna tamata manasika shaktiya ha balaya tibenawa. Eka watinawa.
ගැහැණු අයෙකු වුනා කියා පසුනොතැවෙනූ මන්ද බෝධිසත්වයන් වහන්සේ පවා ඉති කුමාරිය ලෙසින් ඉපිද පසුව එඬෙරෙකු කල පාර්ථනයකින් පිරිමි ආත්මයක් ලැබ බුද්ධත්වයට පත් වුණේ මෙහෙණි ආරාමකට යන්න එවිට වැටහෙයි ඔබට
මමත් ගියා 2000 අවුරුද්දේ මඩකඩ ආරණ්‍ය බලන්න.මාර නිදහස් පරිසරයක්.
පරිසරය කොපමණ නිදහස් උනත් වැඩක් නැහැ සිත ගිනි ගන්නවානම් ඔබට මේ සිරිසද්ධර්මය වැටහේවා
යහපතක්ම වේවා
@@rew.dammadssana1617ඒක ඇත්ත. පරිසරය වෙනස් කිරිම නෙවෙයි සිදු විය යුත්තේ. ඕනැම කලබල පරිසරයක වුවත් තමුන්ගේ හිත ඒවාට ඇලිමෙන් සහ ගැටීමෙන් නිදහස් විමයි
මුලු රටේම අරණ්‍ය සේනාසන වලට මෙහෙම යන්න බලන්න බලන්න ආසයි
බවුද්ධ ධර්මය තරම් හිතට නිදහසක් දැනෙන ආගමක් නැත පරිසරය රකින ලස්සනට තියාගන්න හාමුදුරුවන්ට පිං
මෙවන් පුණ්‍ය භූමියක් දකින්නට සැලස්වීමම ඔබ තුමාගේද නිවනට හේතුවසනාවක්ම වේවා.මේ යථිවරයාණන් වහන්සේටද සියලු බලාපොරොත්තු සපල වේවා. තෙරුවන් සරණයි... !
bkd autonations 🙏🙏🙏
@Ranga mahesh මේක මගේ ව්‍යාපාර ලියාපදිංචි නාමය.මගේ නමේ මුලකුරු 3 න bkd
Aààaaàaaaaaaaàpapapapapapapa
හරින්ද ඔයා කවදත් කලේ අහන්න බලන්න ආස විඩියෝ පට ඉතිං ඔබ අපට ලබාදෙන වටිනා කියන වීඩියෝ පට වලට ඔබට මගේ හදපිරි ස්තුතිය
Hasini Dilthika 🙏🙏🙏
"හිතට එකඟවම, හිතට පුදුමාකාර සැනසීමක් දැනෙන තැනක්, හිත නිවන තැනක්, නිවන හොයන අයට ඒ නිවන් ගමන ඉක්මන් කරන්නට ඉඩ හසර ලැබ දෙන තපෝ භූමියක්"
හරින්ද්‍ර, කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ...
ඒ කියන්නේ මීට කලින් කරපු වැඩසටහන්......
හරේන්ද්‍ර ඔබතුමා හැමදාමත් කරපු වැඩසටහන් හරිම වැදගත් ඒවගේම හරියටභවනාවක්වගෙයි දැනෙන්නේ
මම ආසම යූටියුබ් නාලිකාව..හරිම අර්ථවත් දේවල් තමයි අපිට ගෙන එන්නේ..තෙරුවන් සරණයි..!!! 🙏🙏🙏🌸🌸🌸
හරිම අපූරු සුන්දරත්වය පිරුණු ලස්සන පරිසරය දැක්කත් හිතට සැනසීමක් වැඩ වාසය කරන සියළුම අපේ පින්වත් ස්වාමින් වහන්සේලාට සම්බුදු සරණයි දීර්ගායු වේවා හරීන්ද ඔබටත් ගොඩක් පින් මෙවැනි ලස්සනදේවල් අපිට පෙන්වා දීම ගැන බුදුසරණයි
sumana nona 🙏🙏🙏
සොබා දහමෙ අපූර්ව නිර්මාණයක් සුන්දරත්වයක් එය තවත් සිත නිවන තැනක් බවට පත් වන්නේ මේ සීල වන්ත භාවනා යෝගී භික්ෂුන් වහන්සේලා නිසයි . හරේන්ද්‍ර ඹඛට ගොඩක් පිං මේ වැනි වැඩ සටහනක් ඉදිරිපත් කිරිම ගැන
Thamara Gunasekera 🙏🙏🙏
සාධු සාධු සාධු 🌷🌷 පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබෙිවා තෙරුවන් සරනයි 🌷🌷🌷
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 ඉස්තුයි හරේන්ද්‍ර
ඉතාමත් වටින වැඩසටහනක් හරින්ද්‍ර මහත්තයො ඔබට තව තවත් මෙවන් වැඩ සටහන් කරන්න උතුම් වූ ත්‍රිව්ධ රත්නයෙ ආශිර්වාදය ලැබේවා එ වගේම මෙම අරන්‍ය සේනාසනයේ භාවනා වැඩ සටහන් වලට සම්බන්ධ විමට තිරයෙ දිස් වුනු දුර කතන අංක වැඩද
බොහොමයක් පින් නොදන්නා නොදැක්ක පන්සල් හරිම ලස්සනයි සිත් සුවපත් වෙනවා දැකිමද තෙරුවන් සරණියි සියලු හාමුදුරුවන් වහන්සෙලාටද මාගෙ නමස්කරය වෙවා 🙏🌷
අපේ හාමුදුරුවන්ට දිර්ඝායු ලැබේවා 🙏🙏🙏
සාදු.....සාදු.....සාදු......මෙයට දායක උන සියල්ලටම ගොඩාක් පින්....🙏🙏🙏
strive to nirvana 🙏🙏🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏...ඔයාට ගොඩක් පින් අයියා ...මෙවැනි දේවල් ලෝකයාට දකින්න සැලැසුම් කිරීම ගැන ගොඩක් පින්..🙏🙏🙏..බුදු සරණයි ..මෙවැනි video ..දිගටම කරන්න ....❤️❤️❤️❤️🙏
හරේන්ද්‍ර අයියා හැමදාමත් ගෙනාවේ වටිනා විඩියෝ .බොහොම ස්තුතියි 🌹🌹🌹🌹
Ruwani Nisansala Hathwa
🙏🙏🙏
Ruwani Nisansala Hathwaik ඇත්තමයි
හරේන්ද්‍ර මැතිතුමනි ඔබතුමා නිසා මේ පන්සල ගැන දැන ගත්තා ..බොහොම පින් ඔබතුමාට
සිහින ටෙලිවිෂන් 🙏🙏🙏
සර්, මන් පීසා හට් එකේ මහරගම රොෂාන් මතකද
හරෙන් මහත හරිම ලස්සනයි.තවත් ටිකක් තිබුනා නම්.මෙ ආරන්නයද අර හිටි වනක් හාමුදුරුනමකගෙ (සැකිල්ලක්)තියෙන්නෙ.අනෙ ඇත්තට ඔබ කරන සෙවය ගොඩාක් වටිනවා.පරිසරයත් කොපමන සුන්දරද.මෙ වාගෙ දිය ඇල්ලක් තියෙනවා මාතර උඩලියද්දෙ."බිසො දෙල".ඔබට පින් අපිටත් හිත් නිවාගන්න තැනක් ගැන හෙලිකලාට.බුදුසරනයි. ඔබට.හෙට දවස තවත් ලස්සන තැනක් සොයා ගන්න හැකි වෙවා.අපෙ අයට හොද ආදර්ස මත් තැනක්.
Jayantha Padmine 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏
තාවකා කාලික පැවිදි කිරීම බොහම හොද දෙයක්..කුතුහලයෙන් ඉන්න මිනිසුන්ට ජිවිතෙ අවබොද කරගන්න
ඇත්තටම බලන්න ආසයි සිත සුවපත් වෙනවා අයියේ බුදු සරනයි ස්වාමීන් වහන්ස දීර්ගායුෂ ලැබේවා උතුම් ඌ චතුරාර්‍යය සත්‍ය ධර්මය මේ බුදු සසුනේම අවබෝධ වේවා 🙏🙏🙏
හිත නිවෙන සුන්දර තැනක් තෙරුවන් සරණයි හරින්ද්‍ර මහත්මයා ඔයාට 🙏🙏🙏🙏❤️❤️❤️❤️
janake hewage 🙏🙏🙏
Very beautiful place 🙏🙏🙏 Utum nivima lebewa nivima thiyenema thama tulai Sathya dakiwa wadathwa Awabodaya wewai 🙏🙏🙏
සාධු` සාධු` සාධු`
පින්වත් ස්වාමින්වහන්සලාටත් අපේ හරෙන්ද මහත්තයාටත් තෙරුවන් සරනයි
Maya&warsha Warsha 🙏🙏🙏
නැගෙනහිර පලාතේ බොහොම ලස්සන අරණෟයසේනාසන කිහිපයක් තියෙනවා මම භාවනා යෝගීව සිටිය බුද්ධංගල සහ කුඩිමිිබිගල අරණෟය . තව තියෙනවා තරැලෙන්ගල, සදකැබැල්ල අරණෟය අනිත් පැත්තෙන් පුල්මුඩෙිි අරසිමලේ සේනාසනය. දකුණු පලාතේ තවත් රමණීය අරණෟයසේනාසන කිහිපයක මම භාවනා යෝගීව සිටිය ඇල්පිටියෙ අටුවගල උස් කදුමුදුනක තියෙන්නේ බොහොම ලස්සන අරණෟයසේනාසනයක් හරේන්ද්‍ර මහත්මයා කැමති නම් එම අරණෟයසේනාසන ගැන ගොඩක් තොරතුරු දිය හැකියි තෙරැවන්සරණයි
Widura Sanjeewa 🙏🙏🙏
Can you give me more details about Alpitiya monastery. ? Contact no and address. I would like to visit the place. Thank you. 🙏🙏
@@dkk9339 May Triple gem bless you there is one monk you get the bus from ඇල්පිටිය( Name Bulugaha Handiya.route name )get down nagahatanna juntion.then you ask aroun there peoples how to go Atuwagala Arannya you have to climb up to mountain තෙරැවන්සරණයි
@@widurasanjeewa5680
Thank you. If possible please give names of other monasteries as well. I would like to visit them when I come to SL. Budusarani. 🙏🙏🙏
@@dkk9339 when you com e SL please meet me my mobile number 0711149080
දැක්කත් සිත නිවෙනවා.ස්තුතියි හරේන්ද්‍ර අයියා ❤️
Dammika Sujeewa 🙏🙏🙏
හරිම ලස්සන කතා බලන්න බලන්න ආසයි බුදුසරණයි
ඔබට බුදුසරණයි!
හරිම හොද වැඩසටහනක් හැමදාමත් මෙහෙම ඒවා කරන්න
Sajee Disanayaka 🙏🙏🙏
හාමුදුරුවෝ හිටගෙන.හරේන්ද්‍ර ඉදගෙන ඉන්නව🙄.වැරදි නිවැරදී කරගන්න.හොද youtube channel එකක්.සුබ පතනව ඔබට.❤️❤️❤️
ඒකට අවුලක් ne එයා ඉන්නේ බිම නේද සහෝදරයා පව් ne
හරිම අපුරු නිදහස් සිත නිවන තැනක්,
sanju sanju 🙏🙏🙏
තෙරුවන් සරණයි !!! 🙏🌼
සංසාරේ පතාගෙන ආපු විදිහට ආච්චියි සීයයි සංසාර ගමන කෙටි කරගන්න ඇති ...👍👍👍🙏🙏🙏
C4 24 🙏🙏🙏
හරිම සතුටුයි...අපේ හාමුදුරුවනේ.
Bohoma hoda weda satahanak oba thumata bohoma pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙවැනි තැන් දැක්කම සිත පැහැදෙනව... නමුත් ගිහියන් වන අපට පන්සල් වල වැඩ වසන ස්වාමින් වහන්සේලා මෙන්ම මාදය වලින් දහම් දෙසන ස්වාමින් වහන්සේලාගේත් උපකාරය උවමනායි. නැත්නම් අපට සසරින් ගොඩ යන්න විදියක් නෑ.
Niyamai Harendra...oba karana sewayata hadawathinma sthuthi...Aadarei godak...🙏❤
Pinwath swamin wahanselata mage namaskaraya wewaa sadu sadu sadu......jayalal sir ta pin.
හැම වීඩියෝ එකක්ම බලනව.මේ වගේ වීඩියෝ තව තවත් කරන්න ඔබට ජයවේවා !
Thank you Mr. Jayalal for publishing valuable videos such as this. You are blessed with Triple Gem.
හරිම සුන්දර තැනක් හිත නිවාගන්න සුදුසුම තැනක්
Anusha Ranaweera 🙏🙏🙏
වටිනම වීඩියෝ වක්...
ස්වභාව සෞන්දර්ය දැක්කම හදවතට පුදුම සැනසීමක් දැනෙනවා ..👍👍👍👍🙏🙏🙏
C4 24 🙏🙏🙏
ඇට්ග්තටම අපි දකින්න ඔනෙ සසරෙ බය ස්බාව දර්මය අපිට ඒකට උඅදවු කරාවි
So beautiful and pristine!🙏
Thank you Harindra for this amazing program!
මම පැව්දි වෙලා අවුරුදු (6) පමන වෙනවා පංසල් ජිවයක් තමා ගතකරන්නේ අර්න්නය ගතවෙන්න ආසයි පුලුවන්නම් බෝහෝම පන්සිද්ද වෙනවා තෙරුවන් සරනයි 🙏🙏🙏
🙏🙏🙏🙏නමෝ බුද්ධාය
මට මහණ වෙන්න ආසයි, නැත්නම් අවතේව හරි කරන්න කැමතියි, බුදුසරණයි
Me lassana wada satahana ewara weddi asdekata kadulu awa. Puduma lassanak.balagana eddi hithata harima sanasemak danenawa. Mesenasanaya hadanna dayaka una apawathviwadala pinwath suwaminwahanselatath danata senasanaye wadasitina pinwath suwaminwahansela siyaluma denata parthaniya bodiyakin uthum nirwana sampaththiya athwewa.
Harendra obata thawathawath mewani lassana wadasatahan karanna thrividarathnaye pihiten sakthiya dairiyath niduk nirogi bawayath dirgausath hadawathinma parthana karami. Obata amamaha niwana dura nowewa.🙏🙏🙏
Harima niskalanka lassana thanak me Aranya senasuna gana ahala thibunath dakke ada .ekata obata pin Harendra . Theruwansaranai 🌻🌻🌻🌻
G K kandy 🙏🙏🙏
"රමණීයානි අරණෟයානී යත්ථ න රමතීජනෝ වීතරාගා රමෙස්සන්තී නතෙ කාම ගවෙිිසිනෝ." ධම්මපදය අරහත්ත වග්ගය
Widura Sanjeewa 🙏🙏🙏
තෙරුවණ් සරණයි මගේත් එකම ආශාව මැරෙන්න කලින් මේ වගේ තැනක භාවනා කරන්න ඉක්මනින් ඒ ප්‍රාර්ථනාව ඉස්ට වෙිවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏
Namo budda pinwatha suwamin wahansalata..maga.namas karaya.wawa. Sadu sadu sadu.
හරිම ලස්සන පරිසරය.පිංවත් ස්වාමින් වහන්සේලා සසර දුකින් මිදේවා.Harendra obage chanel eka දිගුකල් දිනේවා
Deepika D 🙏🙏🙏
බුදු සරණයි
හරින්ද්‍ර මහත්තයාට ස්තූතියි.නාච්චි මලේ කියලා කියන්නේ ඔතනට.2002 මම 2පාරක් ඔතනට ට්‍රිප් එකක් ගියා එතකොට එච්චර දියුණු නැහෑ දැන් ගොඩක් දියුණු වෙලා.නාච්චි ආච්චි මැරුණ තැන තමයි අපි නෑවෙත්
Pradeep Nanayakkara 🙏🙏🙏
Siyalu Sathwayo Suwapath Wevaa🙏🙏🙏
මගේ ගම.❤️
හරිම ලස්සනයි.
නාන්න යන එක නම් එච්චර හොඳ නෑ.
පරිස්සමින්.
ඒ වගේම හරේන්ද්‍ර මහත්මය තව මෙතෙන්ටත් වඩා බොහෝම නිශ්ශබ්ද ආරණ්‍ය සේනාසනයක් තියෙනවා.
ඉංගිරියෙම.
බෝධිනාගල ආරණ්‍ය සේනාසනය කියල.
Koheda bro meka teyamne
මට කියන්නකෝ ම්න් exam ඉවර වෙලා යන්න ඉන්නේ
@@puspakumarapuspakumara3890 මේ නාච්චිමලේ, ඉංගිරිය කොළඹ පාරෙ කීනහගවිලට හැරෙන පාරෙ යන්න ඕන,එතන ගහල තියෙනවා මඩකඩ ආරණ්‍ය සේනාසනය කියලා,
Please නානවනම් හරිම සැලකිලිමත් වෙන්න,
අපි හැමෝම වටින ජීවිත❤️
@@matheeshaperera629 ඉංගිරිය කොළඹ පාරෙ කීනහගවිලට හැරෙන පාරෙ යන්න ඕන එතන ගහල තියෙනවා මඩකඩ ආරණ්‍ය සේනාසනය කියලා,
මල්ලි අපි හැමෝටම වටින ජීවිත තියෙන්නේ,
අපිව අම්ම තාත්තට වටිනවා ගොඩක්,
නානවනම් හරිම සැලකිලිමත් වෙමු,
❤️
ඔයා ඔය කියන්නේ අය්යේ ඉන්ගිරිය ටව්න් එකේ ඉදන් නාච්චිමලේ යන්නේ ඒපාර නේද අර ටව්න් එකට මෙහා පැත්තෙ පාරක් තියෙන්නෙ ඒපාර නේ
godak asa oyage kathawilasayata....
KASUN SRI PRASAJITH බොහොම ස්තුතියි දයාබර සොයුර
ගොඩාක් ලන්කාවෙි මිනිස්සු ලෝකයේ රටවල් වලට ආස කරන්නේ ඇයිද මට හිතා ගන්න බැහැ .
මෙචිචර සුන්දර රටක ඉපදිල.
මෙි මගේ.ගමට ගොඩාක්.ලගයි.
හොරනත් ඉන්ගිරියත් මැදට වෙන්න තියෙන්නෙ .
නරබනකොට මෙයිට වඩා හරිම ලස්සනයි .
හැමතැනම දිය ඇලි.
ඉරමුසු හරියට රබර් වත්තෙ.
අරණෟය රමණීයයි එහි සිත් අලවා ගැවසෙන්නේ වීතරාගීන් පමණයි කාමගවෙිිසීන්ට එහි වැඩ වසන්නට නොහැකිය
Widura Sanjeewa 🙏🙏🙏
Godak watina wada satahanak oba tumata godak pin
Shiromi Shiromi 🙏🙏🙏
සාදූ සාදූ සාදූ ....🙏🙏
ඹබට මෙවැනි දේවල් දැකලත් පිටිදුවෙි ස්වාමින්වහන්ස ගැන විඩියා් කරන්න ඹබට හිතට ඒකගව හිතෙනවාද ?.සංස්කරන හරිම ලස්සනයි
Umandawa kale උපහාසයටද ?
Hita niwenawa ape hamuduruwane...
Sajani Gunasekara 🙏🙏🙏
Thawakalika paweida Labaganimata Mata Wasanawa Udawawa Tharuwansaranai Sadu Sadu Sadu 🙏🙏🙏
ඔයා දාන විඩියෝ ගොඩක් වැදගන් නෙරැවන් සරනයි
Very Soothing. Thank you Harendra.
මෙවන් ආගමට ජාතියට වැදගත් වැඩසටහන් කරන්න. තව තවත් මෙවන් ආරන්‍ය ගැන විස්තර කියන්න. අපිට පුලුවන් උදව් කර පිං කරගන්න 🙏
සාදු සාදු සාදු 🌷🌷🌷🌷
Sadu sadu saadu pinwah.suwamin wahansealata.h.pinwah obalatah.teruwan searanai.
Praba Saman 🙏🙏🙏
Theruwan saranai ape humdruwane obawasta niduk nirogi suwaya labewa aiye oyata budu saranai devi petai parissamin yana.👍👍
මේ තැන පරිසරය විදියටත් ඉතාම මනසට සහනයක් දැනෙන තැනක් අපිත් කිහිප විටක් ගිහිල්ලා තියනවා හැබැයි දැන් ගොඩක් අය මේ ස්තාන වලට යන හින්දා පරිසර ප්‍රශ්න තියනවා.
අපේ ටයිසන් හාමුදුරුවො.. 😊 ඕස්ට්‍රේලියාවෙ උන්වහන්සේ ලොකු මෙහෙවරක් කරනව.. ඒත් නිවන ගැනනම් අපි දන්නෙ නෑ.. අපෙ ලොකු හාමුදුරුවො සෝවාන් ගැනවත් දන්නෙ නැ.. ඒකයි දුක..
වීඩියෝ එක දක්කමත් හිත පිරෙනව😍😍
Lanka 🙏🙏🙏
Lanka Politics මටත්. දැනුනේ. එහෙමයි
Naskara veva ! Budu saranai !!!
❤❤❤❤නමෝ බුද්ධාය
Harima lassanai sadu sadu sadu
හරිම ලස්සන තැනක් . අවුරුදු 20 කට විතර කලින් ගියා දානයක් දෙන්න
තෙරැවන් සරණයි
Jagath Srideera 🙏🙏🙏
Harema lassanai dakkana labemath penak
Kalagunen gahala mulu ratama higamaneta adala dapu Thanbi thrastha wadiyo api dannawa. Sir lanka podu jana peramunata niyatha Jaya Ape hamuduruwane.
සාදු සාදු සාදු
Ambooo puduma lassanak ne ane ape rata adahiya nohake dewal ascareya dewal me aserimath lassana sri 🇱🇰 lankawa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌹🌹🌹🌹☝☝☝☝☝☝
Inrani Rupalata 🙏🙏🙏
Mama school eken giya,2000 di.harima lasssana hita miwana tanak,,aiye obata godak pin,,🙏🙏🙏🙏
බලන්න වටින රසවත් කතාබහක්.. හැමොම අවසන් වෙනකම් බලන්න... 👆🏻👆🏻👆🏻👆🏻
Chathura 🙏🙏🙏
හොඳ වැඩක්
Ane Malli oyA hamadama genawe.godak.watnina dewal.budu.saranai. methanata.yanna.para.kiyannako
🙏🙏🙏 තෙරුවන් සරණයි
Pushpa Sumanasiri 🙏🙏🙏
Appritiate your effort Harindra !!!
Sitha nivana..mage gama..❤
ගොඩක් පින්
Teruwan saranai lokawashi siyalu denata
🙏🙏🙏
ගිහින් තියෙනවා...
වැදගත් වටින විඩියෝ එකක් ඔබ තුමා කරන මෙම සාසකික සේවය ගැන පුණ්‍යානුමෝදනාත්මක ස්තුතිය පුදකරනවා
මැ දැක්ක එක දෙයක් තියනවා ස්වාමීන්වහන්සේ සිටගේන සිටින විට ඔබ තුමා ඉදගේන සිටිම සුදුසු දේයක් ලෙස ම දකින්නේ නැහැ ස්වාමීන්වහන්සේගේන් අවසර ගේන සිටියානම් ගැටලුවක් නැහැ එසේ නෙකලානම් වඩාත් හොදයි එය මහගු ආදර්ශයක් වෙනු ඇත විවෙචනයක් නොව අදහසක් පමණි
Haraenda...malli...oyanamhari....pinwanthai....harilassana...daiwal....soyayanai...oyata...tharuwan....saranai....manmaidawal....balannae....pitaratasita...
Lala Lala 🙏🙏🙏
අපි කොච්චරවත් ගියත් අදනෙ දන්නෙ හරි විස්තරේ නාච්චි මලේ කිව්වට දාන දෙන්න යනඅය සමගගිහින් රෑ නැවතිලා නාලා කාලා අාවට දැනගෙන හිටියෙ නෑ අනිවාරයෙන්ම බිලීගන්න තැනකුත් තියනවා ඵතන කවුරුත් නාන්නෙ නෑ කූඩැල්ලො විමානෙ අවුරුදු විසි පහකට විතර කූඩැල්ලාකාපු පාර තාම තියනව ඔබ තුමාට පිං විස්තරේ දැනගත්තට