Organic vegetables from my garden 🪴 ගෙවත්තේම එලවළු වලින් කෑම වේලක් 🍲

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 609

  • @dinushikakrishanthi2574
    @dinushikakrishanthi2574 2 ปีที่แล้ว +64

    අම්මාගේ අවසන් මොහොත දක්වාම ආදරණියව බලාගත්ත ආදරණිය දුවෙක් තමා අක්කා ඔයා... 💖🙏 රොෂාන් අයියා රිද්මා අක්කා ඇතුළු පවුලේ සැමටම ඒ පින ලැබෙනවා... 🙏 සිත් සතුටින් නික්මුණු මෑණියන්ට නිවන් සුව ලැබේවා... 🙏🙏🙏🙏

  • @gangaperera5246
    @gangaperera5246 2 ปีที่แล้ว +129

    ජිවිතයෙ හැටි එහෙම තම. අම්මා ජිවත් වෙලා ඉන්න විට ඔයා සියලු කටයුතු කලා. එක අපිට පෙනුනා. අම්මා වෙනුවෙන් පින් කරන්න . අම්මට උතුම් නිවන් සුවය පතනවා !!!. වෙනදාට වඩා අපි ඔයාට ආද්රෙය. ඔයා සහ පව්ලෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි !!!!. ඔයාගේ සිත ඉක්මනින් සුවපත් වෙවා .

  • @sakunikaabeyrathne9167
    @sakunikaabeyrathne9167 2 ปีที่แล้ว +91

    ඔයාට නැන්දම්මට තමයි ලෝකෙ හිටපු හොඳම ලේලිව හම්බුනේ..මිය යනකල් එයා සතුටින් සැහැල්ලුවෙන් නීරෝගිව බලාගත්තට ඔයාට පිං..එයා වෙනුවෙන් පිං කරන්න ❤️❤️❤️❤️

  • @madushasewwandi8935
    @madushasewwandi8935 2 ปีที่แล้ว +6

    සමහර මිනිස්සු තමන්ගෙ අම්මලාට සලකන්නෙ නැති කාලෙක ඔයා ඒ අතින් ඇත්තටම අදහන්න වටින කෙනෙක්.මේ ලෝකෙට ආපු හැමෝම අපි කවදම හරි යන්නම ඕනෙ හිත හයිය කරගන්න.

  • @kaveeshanirukshi3977
    @kaveeshanirukshi3977 2 ปีที่แล้ว +12

    නොකිවුවට මේ වීඩීයෝ එකේ මාහා අමුතු හැංගුන දුකක් තිබ්බා. වෙනද හිනා වෙලා ඉන්න අක්කගේ මූන අද.... ඉක්මනින් සුවපත් වේවා අක්කාව

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว +1

    Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.

  • @italyamma
    @italyamma 2 ปีที่แล้ว +35

    ආදරය පිරිලා ඉතිරිලා තියෙන ඔයාගේ ලස්සන නිවසේ , මෙතෙක් දවසක් අපිත් එක්ක හිටපු අති සුන්දර නිහතමානී දසුනක් අද අපිත් එක්ක නැහැ එයා කොහේ හරි හොඳ තැනක ඉඳගෙන ඔයාලා දිහා බලාගෙන සතුටු වෙනවා ඇති. සොයුරිය ,
    ඔබට ඇයගේ ශක්තියත් අරගෙන හිත ධෛර්යමත් කරගෙන ඉදිරි වැඩ කටයුතු සියල්ලම කරගන්නට හැකි වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි .
    ගොඩාක් ආස කරන හරිම රසවත් කෑම වේලක් .දකිද්දිත් ආසයි. ඔබට බොහොම ස්තුතියි .සුභ දවසක් . සතුටින් ඉන්න හැමදාම .. ❤️❤️

  • @mhdayarathna4706
    @mhdayarathna4706 2 ปีที่แล้ว +2

    කෙනෙක් අපිව දාල ගිය දාට දුකයි තමයි අක්කා.ඒත් ඔයා හරිම ආදරෙන් අම්මව බලාගත්තා.අවසන් හුස්ම යනකම් සතුටින් සුවෙන් ඇයට සැලකුවා.ඒක ගොඩාක් වටිනවා.අපි හැමෝටම යන්න දවසක් එනවා.ඒකයි ජීවිතේ ඉන්නකම් කරන දේ තමයි රැදෙන්නේ.බුදුසරණයි

  • @wathsalaserasinghe4577
    @wathsalaserasinghe4577 2 ปีที่แล้ว +27

    ඔයා කාටත් ආදර්ශමත් චරිතයක් නංගි...බුදු සරණයි ඔයාගේ පවුලේ හැමෝටම 🙏🙏❤️❤️

  • @dasunipavithra2577
    @dasunipavithra2577 2 ปีที่แล้ว +1

    මම මේ වෙනකං දැකපු පින්වන්තම දුව ඔයයි අක්කේ ❤️ ඔයා ලස්සනට හරිම ආදරෙන් තමන්ගෙම අම්මා වගේ රොෂාන් අයියගෙ අම්මව බලාගත්තෙ 🥺 අක්කට ඒ පිනම ඇති ඒ ආශිර්වාදයම ඇති ❤️ ජේසු පිහිටයි අක්කේ 🙏 හැමදාම ඔයත් එක්ක ඉන්නවා 🥰🥰🥰

  • @MadushaniHemakumari
    @MadushaniHemakumari 2 ปีที่แล้ว +7

    ඔයාගෙ ගාර්ඩ්න් එකනම් මාරම ලස්සනයි අක්කි. මාර විදියට මනස සැහැල්ලු සුවපත් වෙනවා. භාවනාවකට සම වැදිලා වගේ බලාගන ඉන්න පුලුවන්. මේ හැමදේම නිර්මාණය කරපු ඔයාගෙ හිත කොච්චරනම් ලස්සන ඇතිද අක්කි..සතුටම ඉතිරෙන්න ඕනෙ ඔයාලගෙ ජීවිතවල..

  • @naseemsajan7898
    @naseemsajan7898 2 ปีที่แล้ว

    look so Amezing well done

  • @kalpaniranasinghe8768
    @kalpaniranasinghe8768 2 ปีที่แล้ว +1

    Akki awanka nihathamani adaraniyai jiwath wala inna kala ammawa marama sathutin hodin thiyagaththa Amma sathutin hitiya kiyala APi hamoma dakka Amma kanakga munata ewaga hinawak ganawa oyata godak pin akki duk wanna epa oyalawa daviyo budun hamadama araksha karanawa kawada hari dawasaka APi hamotama me lokin yanna wanawa eka thamai lokadarmaya.adarai akki pana sathutin inna budusaranai 🥰🥰

  • @anaya9389
    @anaya9389 2 ปีที่แล้ว +1

    Godak lassni video.

  • @Manel12345
    @Manel12345 2 ปีที่แล้ว

    මහත්තයගේ අම්මට ,තමුන්ගේ අම්මට වගේ සලකපු ආදරනීය ,ආදර්ශමත් දියනියක් ඔබ .ඔබ වගේ දියනියක් ලැබූ ඒ අම්මත් ඉතාමත් වාසනාවන්තයි .ඔබගෙන් අනෙක් අයට ඉගෙන ගන්න ගොඩක් හොඳ පුරුදු ඔබ ගාව තියෙනවා .ඔබ අපේ රටට ආදර්ශයක් දෙන කාන්තාවක් .ඒ ගැන අපිටත් ආඩම්බරයි.බොරු සෝබන නැති ඔබ,පොලොවෙ පය ගහල ජීවත් වෙන ඔබට කවමදාකවත් වරදින්නේ නෑ .ඔබ සහ පුතා,ඇතුළු මුලු පවුලටම බුදු සරනයි ..ආදරෙයි හැමදාමත් අපි ..❤️❤️🙏🙏

  • @isurukumara9999
    @isurukumara9999 2 ปีที่แล้ว +4

    Harima asawen beluwa .oya Amma jiwath wela inna kale hodin selakuwa balagaththa e pinama athi oyata API harima ASai oyage vidiyo walata API hamadamath oyath ekka innawa thawath vidiyo ekak enakan balan innawa me vidiyo balala ape hitha sanasena pinen oyage hiithath hedewa shakthimath wewa e pin oyage ammatath anumoodan wewa oyala 3 denata budu saranai🙏😍

  • @nandanarani8664
    @nandanarani8664 2 ปีที่แล้ว

    siyaluma kanthawanta oba adarshayak obage vidiyos athi visistai mama hemadama asaven balanawa teruwan saranai godak sthuthiiii....

  • @imadil1223
    @imadil1223 2 ปีที่แล้ว +1

    අක්කේ ඔයා දිහා බලලා මං ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඒ වගේමයි අක්කෙ මේ වීඩියෝ වලට අපේ හිත නිවෙනවා. අක්කා අම්මව ආදරෙන් බලා ගත්තු විදිය අපි දැක්කා. මටත් ආසයි අක්කා වගේ ජීවත් වෙන්න. ඔයා පරිපූර්ණ කාන්තාවක් අක්කෙ. ජීවිතේ ඉදිරි වැඩ ටිකත් හොදින් කරගන්න අක්කෙ. අපි ඔයාට ගොඩක් ආදරෙයි. අම්මටත් නිවන් සුව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.🙏🙏❤

  • @lovelygirl4087
    @lovelygirl4087 2 ปีที่แล้ว +5

    21:05 අනා🥺❤️රාහුල් බබ හරිම cute🤗😘

  • @tharushitharu4377
    @tharushitharu4377 2 ปีที่แล้ว

    Jivithe ohoma Thamai.oya ammata adare karapu heti api dekka. Amma hoda thenaka athi.oyata godak pin ammawa hodin bala gaththata.sathutin inna.budusaranai Devi pihitai

  • @hasiniumanda7288
    @hasiniumanda7288 2 ปีที่แล้ว +25

    ඔයා දෙමව්පියන්ට නය නැති දුවෙක් අක්කි .හැමදාම ගොඩාක් ආදරෙයි ඔයාලට

  • @oshadhisubhasinghe
    @oshadhisubhasinghe 2 ปีที่แล้ว +8

    ඇත්තටම ඔයා හරිම වාසනාවන්තයි අක්කෙ..ජීවිතේට වැදගත් දේවල් හැම වීඩියො එකකින්ම කියලා දෙනවා .. ඒ වගේමයි අම්මට සලකපු විදිහත් ඒ අම්මා ගොඩක් පිං කරලා තියෙනවා ඔයා වගේ තමන්ගෙ දුවෙක් වගේම සලකන ලේලියක් ලබන්න 😘❤️ .. කවදාවත් වරදින්නෑ ඔයාට.. බුදුසරණයි ❤️❤️

  • @shashiniishara3208
    @shashiniishara3208 2 ปีที่แล้ว

    අපි හැමෝටම හමුවීම් වෙන්වීම් දරාගන්න වෙනවමයි අක්කෙ ඔයා අම්මව බලාගත්ත හැටි දන්නවනෙ හැමදාම එයාගේ ආශිර්වාදය ඔයාට ලැබෙනවා..හැමදේම සමසිතින් විදදරාගෙන ජීවිතේ ඉදිරියට යන්න ශක්තිය ලැබේවා

  • @sisirakumara6180
    @sisirakumara6180 2 ปีที่แล้ว

    හරිම ආදරෙයි හැමදාම ඔයාලට .හැමදාම සතුටෙන් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න .ඔයා හරිම හොද කෙනෙක් .ඔයා ගෙදර ටත් දෙමාපියන් ටත් වටිනා මැනික ක් .බුදුසරණයි .

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 2 ปีที่แล้ว +1

    Oyage ammage adare dakala apita oyata godak adare hithune, oya hari hoda kenek,loketama adarshayak oya,oyata budu saranayi.

  • @shyamakumari1058
    @shyamakumari1058 2 ปีที่แล้ว

    ඔයා ගොඩක් හොද කෙනෙක් .මහත්තයගේ අම්මට තමන්ගේ අම්මට වගේම ආදරෙයි

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +23

    තම ප්‍රියයන්ගෙ වෙන්වීම් ,වියෝවන් දරාගන්න අමාරු දෙයක් 😭❤️ඒත් රිද්මා ඔයා ගොඩක්ම ආදරෙන් අම්මා බලාගත්තා නැන්දම්මා කියන තැන දුන්නෙම නැතිම තරම් ඇය ඔබ සමඟ සිටි කාලය තුළ මම එදත් කිව්වෙ කලා ලොවෙ කලා කරුවන්ගෙ සිටි අම්මලා,නැන්දම්මාලා අතරෙ ජීවත් උන එකම පිංවන්ත අම්මා නොහොත් නැන්දම්මා ❤️🙏

  • @ramyawasantha6167
    @ramyawasantha6167 ปีที่แล้ว

    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤ තෙරුවන් සරණයි 🌹🙏

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 2 ปีที่แล้ว +4

    සැමදා සතුට,අදරය,රැකදේවා ඔබලා සැමට තුනුරැවන් සරනයි❤️❤️❤️❤️

  • @nadeekapremathilaka5254
    @nadeekapremathilaka5254 2 ปีที่แล้ว +1

    ඔයා ගොඩක් ශක්තිමත් නංගි. ඉදිරියටම යන්න ආශිර්වාද කරනවා. ඔයාගේ garden එක දැක්කත් ඇති. හිත නිවෙනවා. බුදුසරණයි.

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว

    නංගි ඔයාගේ garden එක කියන්නේ මගේ හිතට නම් ලොකු සතුටක් සැනසීමක්..ඒ වෙනුවෙන් ඔයාට ගොඩක් පින්..🙏 ජීවිතයේ ඔයාට ඉස්සරහට එන හැම අභියෝගයකටම ශක්තිමත්ව මුහුණ දෙන්න අවැසි ශක්තිය ධෛර්ය නොඅඩුව ලැබේවා ඔයාට..🙏 ඔයාගේ හිතට ඉකමනින්ම සහනයක් ලැබේවා..🙏 ඔයා අම්මා වෙනුවෙන් කරන්න තියන හැමදේම උපරිමයෙන් කරපු දුවෙක්..අපි ඒ දේවල් දැක්කා..හිත හදාගන්න අමාරුයි.. ඒත් පැටියෝ මේ දේ අපි හැමෝටම උරුමයි..ඔයාට අපි හැමෝගෙම ආදරය , ආශිර්වාදය තියනවා..ඔයාට වරදින්නේ නෑ ඒ තරම් පින්වන්ත කෙනෙක් ඔයා..කාටවත්ම කරදයක් නැතුව ජීවත් වෙන හැමදාම සමාජයට හොඳ දෙයක් දෙන්න උත්සාහ කළ කෙනෙක් ඔයා..අපේ හිතේ හැමදාමත් ඔයාට තියන ඒ ලෙන්ගතුකම ගෞරවය නැති වෙන්නේ නෑ නංගි..මටත් දුකයි..ඒත් ඔයාලා තුන් දෙනා ඔයාලගේ ජීවිතය සතුටින් ඉස්සරහට ගෙනියන්න ඕන..ඒ වෙනුවෙන් ඔයාට රෝෂාන් අයියට ඒ ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා හදවතින්ම සුබ පතනවා..🙏 ඔයාලා යන යන තැන ඔයාලට හරි යන්න ඕන..🙏 අද ඔයා හදපු කෑම වේල හරි ආස හිතුනා..මන් දන්නවා ඔයා හදන කෑම ත් ගොඩක් රසයි..මොකද මොන දේ කළත් ඔයා ඔයාගේ මුළු හිතින්මයි කරන්නේ..ඔයා මේ විදියට හරි අපි බලන්න ආපු එක ගැන සතුටුයි නංගි..ඔයාගේ වීඩියෝ එකක් කියන්නෙම මට නම් ලොකු ගැම්මක්..ප්‍රශ්ණ වලින් හෙම්බත් වෙන් හිත් වලට ඖෂධක් වගේ..ඔයාට ගොඩක් පින්..🙏 හැමදාම සතුටින් ඉන්න වාසනා වේවා ඔයාලට..🙏 බුදු සරණයි ඔයාලට..🤗🥰🙏

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 2 ปีที่แล้ว

    ගොඩක් හොඳ නිහතමානී කාන්තාවක් ❤️❤️

  • @pushpalathailangapedige9381
    @pushpalathailangapedige9381 2 ปีที่แล้ว

    අද වීඩියෝ එක හිතට තනිකම දනවන නිස්කලංක එකක් ගෙවතු වගාව හරිම ලස්සනයි 🙏🙏

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +4

    හරිම දුකයි තමයි එත් ජිවිතේ අනිත්‍යයයි.
    නිවන් සුව ලැබේවා!!.. අම්මාට.
    ඒ සිනහව ජිවමානයි.

  • @dilshiekanayaka
    @dilshiekanayaka 2 ปีที่แล้ว +2

    අම්මා වෙනුවෙන් සිය යුතුකම් පුලුවන් උපරිමයෙන් කල දියනියක් අක්කා.....මගෙ අම්මත් නෑ.ඒ අඩුපාඩුව මකන්න බෑ තමයි .ඒත අක්කෙ එයා වෙනුවෙන් බත් කටක් ඉවුවෙත් ආදරෙන් වචනයක් හරි බෙදාගත්තෙ අපි යන්න ආස තැන් වලට එයාවත් එක්ක ගිය අපූරු මතක තමයි අපේ ජීවිතේ සමහර බලාපොරොත්තු ඇති කරන්නෙ..කුසින් නොඉයිපදුවත් ගොඩාක් ප්‍රසිද්ධ නිලියන්ගෙවත් නොදැකපු හරිම නිහතමානී කමම වෙන්න ඇති අක්කා අම්මා එක්ක ගොඩාක් ආදරෙන් ඉන්න හේතුව....අපිටත් ගොඩාක් එතුමිය දැනුනෙ..රොෂාන් අයියගෙ අම්මා ගොඩාක් අය දැනගත්තෙ ඔයා නිසා....කවදහරි රාහුල් බබා මේ වීඩියෝ දකිද්දි එයාට ආස හිතෙයි ආච්චි ඉන්න නිසා.....😞පුලුවන් තරම් පිං අනුමෝදනා කරන්න අක්කෙ සෑයක් බොධියක් ලඟට ගිහින් හරි...එයා වෙනුවෙන් එදේත් කරලා අපි හිත හදාගමු.බුදුසරණයි මගෙ අක්කා❤️

  • @newrow5657
    @newrow5657 2 ปีที่แล้ว

    Nanga hadapu badumata monada ekathu kare.plz kiyannako.harima asawen balanne oyage vidios.thank you

  • @violetwasanthigamage7262
    @violetwasanthigamage7262 2 ปีที่แล้ว +6

    ඔයා හරිම ආදරෙන් ඒඅම්මාට සැලකුවා...ඒක ලොකු පිනක්....

  • @nadeeshadamayanthi4467
    @nadeeshadamayanthi4467 2 ปีที่แล้ว

    harima lassana video ekak oyata godak pin me wage video ekak karata 🌹🌹🌹aderi godak oyata parisamen innna budusarani oyalta

  • @lifewithnature2643
    @lifewithnature2643 2 ปีที่แล้ว +5

    ඔයා හරිම ආදරණීයයි,ලස්සනයි, දක්ශයි❤️ මම ඔයාගෙ ගෙවත්ත බලන්න හරිම ආසයි ඒ වගේම ඔයාගෙ ලස්සන සිතුවිලි වලට හරිම ආදරෙයි ❤️

  • @hinature9364
    @hinature9364 2 ปีที่แล้ว +3

    ගොඩක් සතුටුයි ආය දකින්න ලැබුනට... වෙනද වගේ සතුටක් ඔයාගේ කට හඩේ නෑ කියලා දැනුනා... කාලයත් එක්ක හැමදේම හරියයි.. සොබාදහම එක්ක ජිවත් වෙන ඔයාට හිත හදාගන්න ගන්න පුළුවන්..තෙරුවන් සරණයි... ❤

  • @jeewanthichandrasiri8347
    @jeewanthichandrasiri8347 2 ปีที่แล้ว +10

    අක්කි ඔයාගේ ජීවිතෙන් ගොඩක් දේවල් මන් ඉගන ගත්තා වගේම ඉගන ගන්නවා..මන් කැම්පස් යන කෙනෙක් වැඩ ටික ඉවර උනාම මන් මතක් කරලම ඔයාගේ වීඩියෝස් බලනවා.අලුත් එකක් නැත්තම් බලපු එකක් හරි බලනවා..හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.ගොඩක් ආදරෙයි..බුදු සරණයි අක්කියෝ💞

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว +2

      හොදට ඉගෙන ගෙන ජීවිතේ ජය ගන්න නංගා🙏

    • @niroshahapuarachchi4791
      @niroshahapuarachchi4791 2 ปีที่แล้ว +2

      Nange oya balanna thawa Dave green mirekal kiyala videyo akak thiyanawa balanna.ganu lamayakutha godak wathinawa.

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 2 ปีที่แล้ว +3

    අමිමා ගැන එදා උදේ නැගිට්ට කොටම දකිද්දි මට ඇඩුනා ඇත්තටම හිතාගන්න බැරි දෙයක් උනේ අමිමා ජීවත් වෙලා ඉද්දි අක්කා කරපු දේ වල් ගැන හිතලා ඇත්තටම සතුටු වෙන්න පුලුවන් මෙහෙ වෙලාව පාන්දර 2.12amමහන්සිය නැති වෙන්නත් එක්ක අක්කාගේ වීඩියෝ එක ඵල බල වැඩ කරනවා.තෙරුවන් සරණයි අක්කාගේ පුන්චි පවුලට ඇතුලු අනිකුත් හැමදෙනාටම උතුමි වූ තිසරණ යේ පිහිට ලැබේවා!!❤❤🌹🌹🇰🇼

  • @sudeshikamadu6959
    @sudeshikamadu6959 2 ปีที่แล้ว +1

    Oya hoda demapiyange hoda daruwek nangi.oya wage aya ada godak adui.

  • @devikaweerasekara3783
    @devikaweerasekara3783 2 ปีที่แล้ว +6

    කටහඬින්ම දුක තේරෙනවා.මගේ අම්මා නැති වූ විටත් මා අපමණ දුක් වූවා.එහෙත් අපි එදිනෙදා කටයුතු වල නිරත වන ව්ට, ලස්සන පරිසරයක සුන්දරත්වය විඳින විට, ඒ දුක හෙමින් තුනීවි යනවා.හදවතේ තැනක නොමැකෙන මතකය සමගින් දුකක් ඉතිරි වී තිබෙනවා.එය ස්වභාවයයි.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว +2

      🙏

    • @SamanKumara-kt7iy
      @SamanKumara-kt7iy 2 ปีที่แล้ว +1

      Aka aththa mage ammath me lagadi nathi une a duka hamadama papuve konaka thiyanava

  • @niroshamalkanthi4913
    @niroshamalkanthi4913 2 ปีที่แล้ว

    man thakka lassanama hadawathak thiyena kenek thama oya nandiya
    ewagema oyage garden eka mara lassanai

  • @thamarachandani4521
    @thamarachandani4521 2 ปีที่แล้ว

    Nangi oya dukwenna deyak neha. Oya Ammata hodata selakuwa. A hodatama ethi. Oyata godak pin a deta. Oya sathutuwanna a gena hithala

  • @anuruddhamadushan390
    @anuruddhamadushan390 2 ปีที่แล้ว

    Ada video ekak harima lassanai nangiyo. Oyage mune duka pirila ane ehema thamai nangiyo. Amma hoda thanaka epadei nangi. Oyala hamotama budu saranai.

  • @nirashagamage3785
    @nirashagamage3785 2 ปีที่แล้ว

    හරිම ආදරනීය vidios හැමදම දෙනවා..පුලුවන් හැම වෙලාවෙම මමත් බලනවා ලස්සනයි.. අම්ම වෙනුවෙන් පිං රැස් කරන්න පුලුවන් දේවල් කරන්න එවිටයි එයාල සතුටු වෙන්නේ ..🙏🙏🌹

  • @smallhomegarden1040
    @smallhomegarden1040 2 ปีที่แล้ว +3

    ජීවත්ව ඉන්න කාලෙදී අම්මා ඔයාලගේ ආදරෙන් ගොඩක් සතුටින් හිටියා ඔයාලාගෙ ආදරණීය පවුල හරිම ආදශමත් අත්දැකීම් ලබා දුන්නා..ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් .. එත් ඒක ලෝක දර්මතාවය..සිත හදාගෙන ජිවත් වෙන්න බලන්න ..ඔයාලාට අපි හැමදාම ගොඩක් ආදරෙයි .අම්මාට උතුම් නිර්වාන සුවය ලැබේවා !!! බුදු සරණයි 🌷🌷❤️❤️❤️❤️

  • @daamidaami9898
    @daamidaami9898 2 ปีที่แล้ว

    Oyala ගොඩක් adarsmath god blESS all 🙏🙏🙏🙏🙏

  • @himalidesilva4842
    @himalidesilva4842 2 ปีที่แล้ว

    Hitha hada ganna nangi meka thamai jivithe kiyanne oya godak adaren sathutin thibba ammawa ekama athi oyage jivithe sarthaka wenna api hamadama oya ekka innawa nangi budusaranai oyata

  • @hemalathaperera3460
    @hemalathaperera3460 2 ปีที่แล้ว

    Oyata budusarani. Oya api Sama denagema hith sathutu karana rattharan duwak

  • @dilaniperera5248
    @dilaniperera5248 2 ปีที่แล้ว

    Aththtama Oya nisa mama godak dewal igena gatta akki ..Oya hoda family ekaka hadunu wadagath daruwek

  • @sameerafarouk947
    @sameerafarouk947 ปีที่แล้ว

    A very nice video, thanks for sharing with us all. May God bless you all in Sri Lanka. I'm living in the Netherlands. 💐

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 ปีที่แล้ว

    Adarei akkiya priyayangen wen weema dukak kiyala budu hamuduruwo deshana karala thiyanawane. Akkiyo api hitha hadagena jerwath wemu. Ipadunoth marena eka dharmathawayakne. Budu saranayi akkiya. Good luck 👍 api hamadamath oya ekka innawa. Duk wenna epa. ❤️❤️❤️❤️👌👌👌

  • @ස්නේහචායා
    @ස්නේහචායා 2 ปีที่แล้ว +14

    ඇත්තටම ආසයි ඔයා අම්ම ට ආදරේ කරපු හැටි. මාත් මැරි කරන්න ඉන්නේ.මාත් එයාගේ අම්මට ඔයා රොෂාන් අයියගේ අම්මට ආදරේ කරපු විදියට ආදරේ කරනවා.ඇත්තටම ඔයා වගේ ජීවත්වෙන්න ආසයි. ඔයා හරිම ලස්සනයි වගේම ඔයාගේ හිතත් හරිම ලස්සනයි.මාත් ඔයා වගේ වෙන්න ආසයි.හරිම සැහැල්ලු ජීවිතයක්.ඔයාගේ වීඩීයෝ හරිම ලස්සනයි හිත නිවෙනවා.❤❤❤❤🌿🌿🍀🍀🌼🌼 මාත් ඔයා වගේ මල් ඉන්දන්න ආසයි.ඔයාගේ වීඩියෝ බලලා ඒ ආසාව වැඩිඋනා.ඇත්තටම මන් ආසයි ඔයා වගේ ජීවත්වෙන්න.ඒ ජීවිතය ලස්සනයි.සතුටින් ඉන්න.බුදුසරණයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว +2

      බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා🙏❤️

  • @vindyaupeksha5562
    @vindyaupeksha5562 2 ปีที่แล้ว +66

    දුක් වෙන්න එපා අක්කි..ඩේසි ආච්චි හැමදාම ඔයාලා ලඟින්ම ඉඳියි...අක්කිට මේ අපි හැමෝම ඉන්නවා..දුක් නොවී අපි ඉස්සරහට මුහුණ දෙමු අක්කි ❤️

  • @chandanithennakon3906
    @chandanithennakon3906 2 ปีที่แล้ว

    Budusarni nangi paresamen enna.💖💗💓💞💕💟❣❤🧡💛💚💙💜🤎🖤

  • @shiromidipika9699
    @shiromidipika9699 ปีที่แล้ว

    බුදුසරණයි ඔයාට

  • @sansalavlogs245
    @sansalavlogs245 2 ปีที่แล้ว +6

    අනේ අම්මට මං ගොඩක් ආදරේ කළා.මට මතක් වෙද්දි තාමත් දුකයි අක්කෙ.ඔයා ගොඩක් ආදරෙන් අම්මව බලා ගත්තා.උතුම් වූ නිවන් සුව ලැබේවා කියලා පතනවා අම්මාට.මට ඇස් දෙකට කඳුළු එනව තාමත්.මං ඔයාලගෙ ඔක්කොම වීඩියෝ වගේ බලලා තියෙනවා.ගොඩක් දුකයි❤️❤️🙏🙏

  • @tharutharu1645
    @tharutharu1645 2 ปีที่แล้ว +10

    හරිම ආස හිතුනා කැම ටිකට මට බබෙක් හම්බෙන්ඩ ඉන්නේ අක්කි.අක්කීගේ කැම කන්න ගොඩාක් ආස හිතුනා......

  • @shirly8556
    @shirly8556 2 ปีที่แล้ว

    Very interesting video.you are A great house wife.keep it up

  • @arachchigechamila8321
    @arachchigechamila8321 2 ปีที่แล้ว

    ගොඩාක් පින් ලැබේ වා අමිමාව අවසන් මොහොත දක්වා බලාගත්තා ඔයා

  • @malikahemalatha1878
    @malikahemalatha1878 2 ปีที่แล้ว +1

    Nangi oyage vidio akata thanks anakon balagena hitiye mama qatar

  • @ishansachintha9131
    @ishansachintha9131 2 ปีที่แล้ว +5

    ගොඩක් දුකයි අම්මා ඉන්නකොට ඔයා හොදට සැලකුව ඔයාගේ යුතුකම් හරියටම ඔයා කරා පුතේ දැන් ඔයා අම්මට පිං කරන්න පරිස්සමින් ඉන්න ඔයා ගොඩක් දවසකින් දැක්කේ කෝ සුදු මැණික ඔයාලා සියලු දෙනාට බුදුසරණයි 🌹🌹🌹❤️❤️❤️

  • @gayanipradeepika-ul9vb
    @gayanipradeepika-ul9vb 10 หลายเดือนก่อน

    Kamanam rasapatai api ennada akke kema tikak Kala yanna adarei oyala hamotama❤❤❤❤

  • @usermalavige-ts1mf
    @usermalavige-ts1mf ปีที่แล้ว

    This such a beautiful vedio❤

  • @sakunikasewwandhi9919
    @sakunikasewwandhi9919 2 ปีที่แล้ว

    Hama amma kenekutama duwek wagema laaliyak hambennaha...e wagemai duwekutath nandamma kiyala nokiya amma kiyanna puluwan nandamma kenek labennaha.....eth oyai ammai dannama harima wasanawantai...oyage sarala adarsamath lassana jiwitheta mama harima kamati.all the best akkee😘😘😘

  • @dinushisumi2263
    @dinushisumi2263 2 ปีที่แล้ว +8

    අක්කි ඔයා තමයි හැම අතින්ම සාර්ථක.. ආදරෙයි ගොඩක් ..❤️❤️😍😍😘😘

  • @paradeepkumara7071
    @paradeepkumara7071 2 ปีที่แล้ว

    ඔයාලට බුදු සරනයි අක්කේ. ඔයා සතුටු වෙන්න ඔයා ඔයාගෙ අම්මට වගේ අම්මව බලා ගත්තේ .. ඔයාට ගොඩක් පින්..🙏

  • @chalaniirushika7032
    @chalaniirushika7032 2 ปีที่แล้ว

    oya lassana hithak thiyana යෙහෙළියක් .

  • @wow2337
    @wow2337 2 ปีที่แล้ว

    හොඳ ලේ ලියක්. ආදර්ශමත් කාන්තාවක් ආදරෙයි. අම්මාට නිවන් සුව

  • @nilumadu9965
    @nilumadu9965 2 ปีที่แล้ว

    ශොයි අනෙ...පුංච් දරු පැ ට් ය.💗 තෙරුවන් සරණයි පුතා

  • @kdwasanathilinikaushalya2981
    @kdwasanathilinikaushalya2981 2 ปีที่แล้ว

    Ane akke matanam harima dukai. Ammage mataka kawadawath amataka karanna ba. Oya dala tibba vidiyo eka dakala Mata aduna.tamath heenayak wage.oya ammata dakwapu adarema athi akke. Budusaranai ! Ammata niwan suwa Labewa!!!!!!

  • @mihirivindika1911
    @mihirivindika1911 2 ปีที่แล้ว +4

    Godak asawen balana vedios oyage vedios. Manasata harima suwayak denenawa. A tharam lassanai ❤

  • @isharasathyanjani497
    @isharasathyanjani497 2 ปีที่แล้ว +1

    👍

  • @lakshanisenarathne2527
    @lakshanisenarathne2527 2 ปีที่แล้ว

    Harima paluwak danenawa ada video eka.good luck akke.jiwithe ehema tamai

  • @anushakaluwelgoda5572
    @anushakaluwelgoda5572 ปีที่แล้ว

    Hama. Wedeyo. ekakma. Balanawa. Godak. Eganagsnna. Dewal. Thiye wa. Thank. You

  • @vihansasubhashini3593
    @vihansasubhashini3593 2 ปีที่แล้ว +3

    අම්මට නිවන් සුවයම ලැබේවා .....!Rooftop eka harima lassanai ......🧡

  • @lankakumarijayawardana9755
    @lankakumarijayawardana9755 2 ปีที่แล้ว

    Akkige duka munin penawa.. attamai oyanam harima hoda kenek.satutin Inna..🌹🌹❤️❤️

  • @jayaminimadushani121
    @jayaminimadushani121 2 ปีที่แล้ว

    Oyalata jesupihitai budusaranai ammawa hodin balagaththa godak adarei.amma harima ahinsakai dukai.oyalage siyalu katayuthu sarthaka wewa❤️🥰

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 2 ปีที่แล้ว +8

    මොනතරම් කාර්ය බහුල උනත් ලස්සනට,පිලිවෙලට තියාගෙන ඉන්නවා.හරිම ලස්සනයි .😘😘😘

  • @shashikashashika7264
    @shashikashashika7264 2 ปีที่แล้ว

    Akke oya bohoma aderen.amma bala gaththane.....amma hoda thyneka ennewa aethi.....oya aekke api hema dama ennewa .parissemen enne .Thyruwan saranai

  • @kuwait9280
    @kuwait9280 2 ปีที่แล้ว

    Oya hodata ammata selakuwa nangi oyage vidiyo man nitharama balanawa

  • @thilakarathnadisanayaka9903
    @thilakarathnadisanayaka9903 2 ปีที่แล้ว

    Great woman....

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +5

    harima dukai.oya ammawa godak hodin balagaththa.api hamotama wenaday .oya godak hoda leli kenek.ada oya wage aya harima adui.oyage video ekak balimath hithata sahanayak.❤️❤️❤️❤️🙏😪

  • @yeshanidilrukshi4177
    @yeshanidilrukshi4177 2 ปีที่แล้ว

    Akke oa godak hoda adarsha apita denawa.e seratma oata godak thanks

  • @samanthigallanawaththarge6300
    @samanthigallanawaththarge6300 2 ปีที่แล้ว +1

    රස කෑම වේලක් ..❤❤❤ ගෙවත්ත හරිම ලස්සනයි අක්කෙ ඔයාගෙ..😍😍😍

  • @kumariabeysekara1217
    @kumariabeysekara1217 2 ปีที่แล้ว +1

    Lassana video ekak ❤❤❤❤

  • @sudeshikapriyangani765
    @sudeshikapriyangani765 2 ปีที่แล้ว

    Oyage voice aken thamath duka dananawa akki apata,hitha hadagena wada karaganna,theruwan saranai oyalata🌹🌹🌹🌹🌹

  • @nileeka6147
    @nileeka6147 2 ปีที่แล้ว +1

    නැවත වීඩියෝ වලින් දැකීමත් සතුටක් නංගි .අනේ දිගටම වීඩියෝ කරගෙන යන්න .අපි ආසයි බලන්න .අම්මා නැති පාළුව දැනෙනව .උතුම් නිවන් සුවය ලැබේවා !ඔයාලා අපිට කොච්චර සමීපද කියනවනං පවුලේ අය වගේ .පුළුවන් වෙලාවට වීඩියෝ ගේන්න .බුදු සරණයි තුන්දෙනාටම .

  • @maspro3433
    @maspro3433 2 ปีที่แล้ว +1

    Adarei hamadamath oyalata.

  • @chaninayakarathna6171
    @chaninayakarathna6171 2 ปีที่แล้ว +1

    ඔයා ඔයාගේ අම්මා හොදින් ආදරයෙන් බලා ගත්තා...නංගි. ඒ පිනම ඇති ඔයාට. ඔයා හොද දියණියක් ඔයාගේ අම්මා හොද තැනක ඉදන් ඔයාලා දිහා බලන් ආශිර්වාද කරනවා ඇති බුදු සරණයි දෙව් පිහිටයි මැණික 🥰🥰🥰🥰🙏🙏🙏🙏❤❤❤

  • @CreeperCur
    @CreeperCur 2 ปีที่แล้ว +18

    ඒ අම්මා ලේලියකට වගෙ නෙවෙ සැලකුවෙ මගෙ දු මගෙදු කියනවා ඉබිනවා හරිම වසනාවන්ත අම්මෙක්.හොද තැනක ඇති🙏💐

  • @saumyanishadi1972
    @saumyanishadi1972 2 ปีที่แล้ว

    Oyage videos balanna math godak kamathi. Ayeth aluth videos wala amma na neda kiyla mathak weddi hithta harima dukak danenawa. Wish karanawa oyalage paulata.

  • @naushiodari0
    @naushiodari0 2 ปีที่แล้ว

    Kama walata dana ingredient kiyanna puluwannam tawath lassanai

  • @renukagamage5089
    @renukagamage5089 2 ปีที่แล้ว

    Sobana.weda.neti..Kella
    Budu.saranayi

  • @maheshasandamali7132
    @maheshasandamali7132 2 ปีที่แล้ว +2

    Oyath ekka amma godak sathutin hitiya api video walin dakka.oya honda duwek.budusaranai .❤❤❤

  • @dulanjaleekawshalya8230
    @dulanjaleekawshalya8230 2 ปีที่แล้ว

    Aneeee duk wenna epa akkeeee..... oya hemadama video danna...amma dn hoda thenaka innwa athi... matath mge amma ne akke...sitha shakthimath kra gnna...oyata budu saranai.... adaraneeya meniyantath niwan suwa lebewa.....🙏🙏🙏🙏🙏

  • @anomaattanayake346
    @anomaattanayake346 2 ปีที่แล้ว +2

    Love your cooking.