මලකඩ ඉවත් කරන්න හොදම ද්‍රාවණය මොකක් ද ? | Best Household solution for remove rust

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • මලකඩ ඉවත් කරන්න හොදම ද්‍රාවණය මොකක් ද ? | Best Household solution for remove rust
    2023/2024/2025 උසස් පෙළ පන්ති වලට
    සම්බන්ධ වීමට 0712006784(call whatsapp)
    රසායනික ගණනය ගණන් හදන්න නිවැරදි ක්‍රමය බලන්නකෝ
    • රසායනික ගණනය ගණන් හදන්...
    රසායනික ප්‍රතික්‍රියා ප්‍රායෝගිකව ඉගෙනගමු
    ඇල්මිනියම් සම්බන්ධ රසායනය
    • Al සම්බන්ධ රසායනික ප්...
    Pb+2 අයන මගින් හේලයිඩ හදුනාගැනීමේ පරික්ෂාව- ප්‍රායෝගික රසායන විද්‍යාව
    රසායන විද්‍යාව ප්‍රායෝගිකව ඉගෙනගමු
    • Pb+2 අයන මගින් හේලයිඩ ...
    සාම්ප්‍රදායක ක්‍රමයින් මිදි රසායන විද්‍යාව ඉගෙන ගමු
    අපගේ පන්තිවලට සම්බන්ධ වීමට කැමති අය 0712006784 අංකයට whtsapp පණිවිඩයක් හෝ ඇමතුමක් ලබාදෙ න්න
    පිනොපතලින් හමුවේ ප්‍රබල අම්ල භස්ම අනුමාපනය | chemistry sinhala lessons | chemistry practical sinhala
    • පිනොපතලින් හමුවේ ප්‍රබ...
    keywords
    #Sinhala #Chemistry #muthugala #sadakat #sinhala #srilanka #education #muthugala #hiroshan #practical #piranasolution #kids #parents #sinhala #sanathnishantha #rust #rustremover #how to remove rust

ความคิดเห็น • 121

  • @erangasumudu3349
    @erangasumudu3349 หลายเดือนก่อน +3

    මම දැකපු අද්‍යාපනික විද්‍යාත්මක පරික්ෂණ එක්ක මෙක මරු චැනල් එකක්. ❤️❤️

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 6 หลายเดือนก่อน +24

    ඔබතුමාණන්ගේ මෙවැනි වීඩියෝ ප්‍රායෝගිකව අපිට ඉතා ප්‍රයෝජනවත් .හැකි නම් රෙදිවල ඇතිවූ විවිධාකාර කහට පැල්ලම් ඉවත් කරගන්නා ආකාරය පිළිබඳව අපට කියා දෙන්න , කරණාකරල . ස්තූතියි ඔබතුමාණන්හට .

    • @FunNPlayGames
      @FunNPlayGames หลายเดือนก่อน

      Ane loku deyak meka nam

  • @seelaganegoda9077
    @seelaganegoda9077 6 หลายเดือนก่อน +4

    ඔබතුමාට බොහොම ස්තුතියි..බුදු සරණයි..

  • @dhammikaperera6312
    @dhammikaperera6312 5 หลายเดือนก่อน +2

    ස්තුතියි සර්, මේ video අපිටනම් ගොඩක්ම වටිනවා. සමහර කාළකන්නි හරක් ඉන්නවා මේ වගේ වටින දෙයක් සමාජයට දෙන කොට ඒක කඩාකප්පල් කරන්න හදන. ඒ වගේ බූරැවෙක් දාපු comment එකක් මම දැක්ක නිසා මෙහෙම ලිව්වෙ. සර් අධෙර්මත් වෙන්න එපා ඒ comments වලට. මේ වගේ වටින video දිගටම අපිට දෙන්න.

    • @HiroshanBandara
      @HiroshanBandara  5 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුතී ❤❤

  • @lakminudinusha3576
    @lakminudinusha3576 6 หลายเดือนก่อน +3

    වටින video එකක්. ඕකට break oil වල ගිල්ලපු ඇනයකුත් තිබ්බනම් හොඳයි කියල හිතුන. ගොඩක් අය කියනව වාහන වල break oil වලට මලකඩ යනව කියල.
    මේ video එක අගයනව. බොහොම ස්තූතී

  • @user-dg7ig2qn7t
    @user-dg7ig2qn7t 6 หลายเดือนก่อน +2

    වැඩේ හොදයි. නොදන්න දෙවල්. කියල දෙන නිසා. ඔන්න සබ්‍ක්‍රයිබ් කරල බේල් එකකත් එබුවා. ඉක්මනට තව විඩියො දැම්මොත් බලනව.

  • @dhammikaperera6312
    @dhammikaperera6312 5 หลายเดือนก่อน

    සර්ට පුලුවන්නම් යකඩ ප්ලාස්ටික් වගේ දේවල් හොදින් අලවන්න පුලුවන් ගම් එකක් හදන හැටි අපිට කියලා දෙන්න. ගොඩක් පිං.

  • @thanujaudayangani5541
    @thanujaudayangani5541 หลายเดือนก่อน

    හොද පරීක්ෂණයක් ❤

  • @user-lt2sq1qn7r
    @user-lt2sq1qn7r 6 หลายเดือนก่อน +11

    ආරක්ෂාවට ජනෙල්වලට යකඩ
    ගිුල් ගහලා තියෙනවා.ඒවායේ මලකඩ යවන්න හොද මොනවාද
    මැතිතුමනී.

    • @omgshortstube
      @omgshortstube 4 หลายเดือนก่อน

      රෑට තෙ ගහද්දි යවන ඒව පොඩ්ඩක් ගාපන්

    • @user-lt2sq1qn7r
      @user-lt2sq1qn7r 4 หลายเดือนก่อน

      @@omgshortstube උඹ කියපු නිසා ගාලා බැලුවා.හරි ගියේ නැහැ.
      පුලුවන් නම් උඹේ ගෑනීගේ ඒවා
      ටිකක් දිව දාලා දිවට අරන් බෝතලයකට දාලා එවපන්.

    • @omgshortstube
      @omgshortstube 4 หลายเดือนก่อน

      ඇඩ්‍රස් එක දාහන්

  • @rajithasupun8650
    @rajithasupun8650 2 วันที่ผ่านมา

    ක්‍රියාවෙන් පසු ඉතුරුවන අප ජලය පරිසරයට බැහර කරන්නෙ නැතුව ප්‍රෙතිචක්‍රීය කරන්නෙ ඕන නේද..? කොහොමද කරන්නෙ..?

  • @DimalGovinna
    @DimalGovinna 5 หลายเดือนก่อน

    මම බැටරි ඇසිඩ් වලින් මේක කරලා බැලුවා සර්. 12h තිබ්බා. හොඳටම පිරිසිදු වුනා. පස්සේ මම බෙකින්ග් සෝඩා වලින් හොදලා වේලෙන්න තිබ්බා. යකඩ ටිකක් දුබුරු පාටක් ආවා. එහෙම වෙන්නේ ඇයි?

  • @dillcreations3358
    @dillcreations3358 7 หลายเดือนก่อน +7

    මේ කොයි එකටත් වඩා හොදයි ෆොස්ෆෙරික් ඇසිඩ්

  • @asankapriyadarshana2008
    @asankapriyadarshana2008 7 หลายเดือนก่อน +7

    Sulfuric anaya ටිකක් කෙට්ටු වෙලා වගේ...

    • @OshiOshi-xy6fl
      @OshiOshi-xy6fl 6 หลายเดือนก่อน +1

      ඩයට් කරනවා ඇති

    • @menatoday1833
      @menatoday1833 4 หลายเดือนก่อน +1

      😂ou kema aruchiya

  • @mycat743
    @mycat743 6 หลายเดือนก่อน +1

    Obathumage me vedio eka man dekke ada Mara watinawa onna math subscribe kala

    • @HiroshanBandara
      @HiroshanBandara  6 หลายเดือนก่อน

      බෝහොම ස්තුතී

  • @malanikumarasingha808
    @malanikumarasingha808 6 หลายเดือนก่อน +2

    උණුවතුර බෝතල් කලක් පාවිච්චි
    කරද්දී පතුලේ බැඳෙන සිමෙන්ති
    වැනි බදාම ඉවත්කර ගන්නා
    ක්‍රමයක් පැහැදිලි කරන්න .

  • @playtimegost5616
    @playtimegost5616 6 หลายเดือนก่อน +1

    Meka hodai. Obata puluwan nam apita denna, mala beduna kambi kuru,slabs wala tiyena kambi, gates wage dewal walath rustic remove karanna solution ekak....
    Ekanam maraama watinawa

  • @IroshaMandara-on7up
    @IroshaMandara-on7up 6 หลายเดือนก่อน +2

    කෝක් නැතුව කෑම එපා❤

  • @Malani74-oq6yo
    @Malani74-oq6yo 4 หลายเดือนก่อน

    Very nice video good idea

  • @cocoon2024
    @cocoon2024 6 หลายเดือนก่อน +1

    බයික් එකක හැඩල් එකේ මළකඩ යවන්න හොද වර්ගයක් කියන්නකො කඩෙන් ගන්න තියන

  • @malateeliyanage4851
    @malateeliyanage4851 6 หลายเดือนก่อน +1

    Lamputhel bavitayen aduviyadamin malakada ivath kalahaka.

  • @arunaliyanage1974
    @arunaliyanage1974 2 หลายเดือนก่อน

    thank you very much sir

  • @ajithrajapaksha9486
    @ajithrajapaksha9486 28 วันที่ผ่านมา

    Thanks

  • @roywee154
    @roywee154 5 หลายเดือนก่อน

    great work......

  • @macautoengineering3506
    @macautoengineering3506 6 หลายเดือนก่อน

    👍 good job

  • @kumarabandara1415
    @kumarabandara1415 12 วันที่ผ่านมา

    බයික් ටැංකියට හරියන්නෙ නැද්ද

  • @Aslamkhan-dp8rl
    @Aslamkhan-dp8rl 6 หลายเดือนก่อน +1

    useful part thanks

  • @srilanka5819
    @srilanka5819 4 หลายเดือนก่อน

    කොකාකෝලා ශරීරයට කෙතරමි විසද කියලා පේනවා නේද ?

  • @nissankakarunaratne5172
    @nissankakarunaratne5172 6 หลายเดือนก่อน

    Saucepan ekay uyala palla allu wahama - kara wela (thuna-paha adiya); Ma Lunu ha Vinakiri daaala thibba (baeri thaena) dina 3. Inpasu Ae schrawaya madak gihin thibuna. Thawath athullanakota paellum thibu thaen HILL WELA thibba. Ithin Ae Stainless Steel (china made) saucepan eka evatha danna siduwuna. Visadumak thibaeda ?

  • @sampathpriyadarshana4848
    @sampathpriyadarshana4848 2 หลายเดือนก่อน

    ප්‍රේටෙල් ටැංකි සුද්ද කරන්න පුළුවන් ද

  • @user-fc7jd1ic9m
    @user-fc7jd1ic9m 3 หลายเดือนก่อน +1

    kohomanda sulfuric acid hoyaganna puluwan.

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 6 หลายเดือนก่อน +5

    WD 40 හොදම හොදයි

  • @AmalMd-oe9rk
    @AmalMd-oe9rk 5 หลายเดือนก่อน +1

    කොකාකෝලා සැරයි කියාලා කෑගහන්න අයට දැනගැනීම පිනිස😅

  • @user-rb5jc9ub1z
    @user-rb5jc9ub1z 6 หลายเดือนก่อน +16

    රෙදි වල මලකඩ ඉවත් කරන්නෙ කොහොමද ..

    • @deepthikatugampola9613
      @deepthikatugampola9613 6 หลายเดือนก่อน +2

      බැටරි අසිඩ් ටිකක් දාල බලන්න

    • @padmiranathunga6823
      @padmiranathunga6823 6 หลายเดือนก่อน +2

      😂😂​@@deepthikatugampola9613

    • @costengineeringsolutions5239
      @costengineeringsolutions5239 5 หลายเดือนก่อน

      ​@@deepthikatugampola9613මළකඩ ටික අයින් වෙලා රෙද්ද විසිකරන්න වෙයි😅

  • @wasanthawijesinghe4656
    @wasanthawijesinghe4656 5 หลายเดือนก่อน

    With what you can remove the hydrogen peroxide oxidation on galvanize wire

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 6 หลายเดือนก่อน +1

    අනේ අපේ ගෙදර වතුර හරි කිවුලයි බාත් රැමි එක ගන්න දෙයක් නැහැ කිවුල බැදිලා අනේ එ්කට පිලියමක් කියන්නකෝ❤❤❤ ප්ලිස්

    • @HiroshanBandara
      @HiroshanBandara  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් video එකක් හදන්නම්

    • @SunilTalagala-mo5nx
      @SunilTalagala-mo5nx 5 หลายเดือนก่อน +1

      U are great :, thank you for sharing your knowledge 😊😊😊😊😅😊

  • @dilrukshidewasurendra9539
    @dilrukshidewasurendra9539 6 หลายเดือนก่อน +2

    Salfuric acid ​කො​හෙන්ද ගන්න තියෙන්නේ ?

    • @AmalMd-oe9rk
      @AmalMd-oe9rk 5 หลายเดือนก่อน

      තොග කඩේන්😅😁

  • @isurulakmal8909
    @isurulakmal8909 6 หลายเดือนก่อน

    Sulfuric amlaya ganna puluvan kohenda?

  • @Travel-x9z
    @Travel-x9z 6 หลายเดือนก่อน +4

    Bike eka petrol tank eka clean karaganna hoda mkdda?

  • @user-bg4dj4bn1z
    @user-bg4dj4bn1z 6 หลายเดือนก่อน

    Baik eke tenkiye malakada ain karanna betari asid hodadakiyannako

  • @thushankalana4940
    @thushankalana4940 6 หลายเดือนก่อน +1

    ❤🔥

  • @roshanidunuwila9148
    @roshanidunuwila9148 6 หลายเดือนก่อน +1

    කෝස්ටික් සෝඩා වලින් ඔයිට වඩා ඉක්මනින් මලකඩ ඉවත්කරගන්න පුළුවන්.

  • @SAHAN_DHANANJANA
    @SAHAN_DHANANJANA 6 หลายเดือนก่อน +1

    😍

  • @pubba8323
    @pubba8323 6 หลายเดือนก่อน

    බැට්‍රි වතුර දාලා බයික් පෙට්‍රල් ටැංකියක් සුද්ද කරොත් අවුලක් නැද්ද. මල කෑම වැඩි වෙයිද ඊට පස්සෙ.

    • @vishwapremodaya7101
      @vishwapremodaya7101 6 หลายเดือนก่อน

      උත්තරයක් හම්බුනාද එකට.මටත් තියෙන ප්‍රශ්නෙ එක

  • @santhajayakody4505
    @santhajayakody4505 6 หลายเดือนก่อน +1

    💥💥❤❤👍👍

  • @ljayasinghe1232
    @ljayasinghe1232 2 หลายเดือนก่อน

    Ubata..wadakk..nadda ...Moda..atall..danna.😢

  • @sirisenapavuluarachchi1500
    @sirisenapavuluarachchi1500 7 หลายเดือนก่อน +3

    කොකාකෝලා පානය කිරීම ශරීරයට බලපාන්නෙ කොහොමද

    • @Lahirunav
      @Lahirunav 7 หลายเดือนก่อน +4

      ඕනෙවට වැඩිය බිව්වේ නැත්තන් කිසි අවුලක් නෑ, සීනි වැඩි වෙයි ඕනෙනම්.

    • @m.m.t.chandanachandana6106
      @m.m.t.chandanachandana6106 6 หลายเดือนก่อน

      3

    • @CS-us1jw
      @CS-us1jw 6 หลายเดือนก่อน +2

      චූ බර හැදීම මගින්.

  • @NipunMax-gy1qr
    @NipunMax-gy1qr 5 หลายเดือนก่อน

  • @kasunmadusanka2083
    @kasunmadusanka2083 หลายเดือนก่อน

    පැරන්නෝ භාවිතා කලේ අරළු තැම්බූ වතුර....

  • @SunilSamarasinghesunil
    @SunilSamarasinghesunil 7 หลายเดือนก่อน +2

    👍👍👍👍👍👍🌸🌸🌸🌸🌸🌸

  • @dilshansithum1187
    @dilshansithum1187 7 หลายเดือนก่อน +1

    bike ekaka petrol tank ekaka malakada iwath karanna bettry acid method eka bawitha karanna puluwnda?

  • @user-du7ud9ub3l
    @user-du7ud9ub3l 6 หลายเดือนก่อน

    Munata gana creme akka k mokakda

  • @user-lh4qx8mh5l
    @user-lh4qx8mh5l 2 หลายเดือนก่อน

    Mata kiyannako brake oil hadanne kohomada ?

    • @user-lh4qx8mh5l
      @user-lh4qx8mh5l 2 หลายเดือนก่อน

      Puluwan loku udawak sar

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 6 หลายเดือนก่อน +1

    ටයිල් පිරිසුඩු කරන්නේ කොහොමද බාත්රැමිවල කිවුල හරින්න😂

    • @menatoday1833
      @menatoday1833 4 หลายเดือนก่อน

      Tile clean karanawa bathroom wala ,,,oya koheda awilla karal denawa

  • @nissankakarunaratne5172
    @nissankakarunaratne5172 6 หลายเดือนก่อน +1

    FCL ?

    • @TLDcreations
      @TLDcreations 5 หลายเดือนก่อน +1

      HCL - හයිඩ්‍රොලික් අම්ලය

  • @amilaherath1506
    @amilaherath1506 6 หลายเดือนก่อน +1

    Parana kasi sudda karana kramayak kiyanna

  • @nilupulkahapolaarachchi9991
    @nilupulkahapolaarachchi9991 4 หลายเดือนก่อน

    මෙයින් මල කඩ ඉවත් වුවාට පසුව එම යකඩයෙ ඇති ශක්තිය සහ පැවත්ම සම්බන්ධව ප්‍රෂ්න මතුවන්නේ නැද්ද

  • @IsuruMadushan-vf1dl
    @IsuruMadushan-vf1dl 6 หลายเดือนก่อน

    Petrol thnkiyta monda hoda

    • @vishwapremodaya7101
      @vishwapremodaya7101 6 หลายเดือนก่อน

      මාත් හොයන්වා. බැට්‍රි ඇසිඩ් දැම්මොත් කෙලවෙයි නෙ

  • @AffectionateCircuitBoard-wo7lx
    @AffectionateCircuitBoard-wo7lx 3 หลายเดือนก่อน

    පොල් මුඩ්ඩට වතුර දාලා හෝදපන් ඔච්චර රෙන්න දෙයක් ඈ.

  • @wajiragreshan-hy5us
    @wajiragreshan-hy5us 4 หลายเดือนก่อน

    බේකින් සෝඩා කියන්නේ කේක් වලට දාන ඒවද

  • @raveendesilva3354
    @raveendesilva3354 7 หลายเดือนก่อน

    Pittala badu polis karanna monada hoda

    • @smvidu595
      @smvidu595 7 หลายเดือนก่อน

      @shimet

    • @KosalaSasindu
      @KosalaSasindu 6 หลายเดือนก่อน

      Dehi ba athullala puluwan wei habai gadai

  • @Wi-Fi_Wizards
    @Wi-Fi_Wizards 5 หลายเดือนก่อน

    HNO3 වලින් මළකඩ යන්නෙ නෑ නේද ??

    • @HiroshanBandara
      @HiroshanBandara  5 หลายเดือนก่อน +1

      ona acid ekakin adu wadui wasahyen malakada iwath wenawa

    • @Wi-Fi_Wizards
      @Wi-Fi_Wizards 5 หลายเดือนก่อน

      @@HiroshanBandara HNO3 වලින් යකඩ එක්ක layer එකක් හැදෙනවා කියල අහල තියනවා ??

  • @user-cg3ri6gi2t
    @user-cg3ri6gi2t 6 หลายเดือนก่อน +1

    H2So4 ekka Fe prathikkriya krnwd 🙁

    • @HiroshanBandara
      @HiroshanBandara  6 หลายเดือนก่อน

      සාන්ද්‍රනය වැඩි නම්

  • @akilabandara1137
    @akilabandara1137 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @ranjithupul1618
    @ranjithupul1618 6 หลายเดือนก่อน

    කොකාකොළ

  • @thamaradawulagala3427
    @thamaradawulagala3427 6 หลายเดือนก่อน +1

    😄

  • @lakmalkumara7975
    @lakmalkumara7975 6 หลายเดือนก่อน +22

    ඔච්චර රෙන්න දෙයක් නෑ භූමිතෙල් වලින් විනඩි 5 හොදපන් ඊට පස්සේ වතුරෙන් හෝදපන් පැය ගනන් රෙන්න ඕන්නෑ

    • @AmalMd-oe9rk
      @AmalMd-oe9rk 5 หลายเดือนก่อน +1

      😂

    • @darshakahasitha114
      @darshakahasitha114 5 หลายเดือนก่อน +1

      😂😂

    • @KasunUdara-cl3rv
      @KasunUdara-cl3rv 5 หลายเดือนก่อน

      th-cam.com/video/HAU-73kgN-A/w-d-xo.htmlsi=4AWIPwLMuYvwcwnh

    • @dananjana4128
      @dananjana4128 5 หลายเดือนก่อน +2

      😂😂😂 moda yakek

    • @phonemaster50
      @phonemaster50 5 หลายเดือนก่อน +4

      හෙන ගොබ්බයි නේ😂නේ 😂