වර්ජනය කළ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ රැකියාවට තට්ටුවෙයි | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2024
  • වර්ජනය කළ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ රැකියාවට තට්ටුවෙයි
    -------------------------------------------------------------------------------------------------------------
    Welcome to Neth News - Your Trusted Source for News Updates!
    Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
    Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
    📰 About This Video:
    This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
    🌐 Neth News සිංහල:
    Visit our official website for a comprehensive news experience: nethnews.lk/
    📱 Connect with Us:
    Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
    - Facebook: / nethnews
    - Twitter: / nethnews
    - TikTok: bit.ly/3sND91O
    Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
    Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!
    Edit - Dhana
    Reporter - නිරෝෂන් කොළඹ

ความคิดเห็น • 167

  • @ndhunter5280
    @ndhunter5280 17 วันที่ผ่านมา +52

    හොද වැඩක් වැඩ වර්ජනය කරන උන් ඔක්කොටම ඕක කරන්න ඕන

  • @PRIYANsiri
    @PRIYANsiri 17 วันที่ผ่านมา +36

    නියමයි

  • @kolithaperera6944
    @kolithaperera6944 17 วันที่ผ่านมา +38

    කොන්දක් නැත්නම් ගෝටාභයට වෙච්ච දේම තමයි මේ ආණ්ඩුවටත්.
    දෙන්න බලය ජනතාවට, එයාලා මේ මාෆියා කාරයෝ ගැන බලාගනියි.
    නැත්නම් ප්‍රේමදාස මෙතඩ් එක පාවිච්චි කරන්න වෙයි.

    • @musirasa4277
      @musirasa4277 17 วันที่ผ่านมา

      hariyata hari sajith gon puthano wage nemei

    • @sriyaniabeywardhana782
      @sriyaniabeywardhana782 17 วันที่ผ่านมา +2

      ලපය හරි මොකා කරත් රටේ නීතියක් තියෙන්න ඕන යස වැඩේ........ලපයගේ ලබ්බ කන්න ගිහිල්ල

  • @wasanthaabewardana
    @wasanthaabewardana 17 วันที่ผ่านมา +15

    අනිවාර්යයෙන් සේවයෙන් පහකල යුතුයි .

  • @KumareSandayakumari-sj7pg
    @KumareSandayakumari-sj7pg 17 วันที่ผ่านมา +16

    එකෙන්ම ඇත්ත මුන් අයින් කරන්නම ඕනි කාලකන්නි මුන් රට කනවා රට හදන්න මේ විදියේ ක්‍රියාමාර්ගය ගන්න ඕනි ඇමතිතුමා 💝💖💖💖💖

  • @sadunchandimal5721
    @sadunchandimal5721 17 วันที่ผ่านมา +11

    කාලෙකින් දැක්ක සුපිරිම වැඩක් .. එළ

  • @ndsKumara-g8u
    @ndsKumara-g8u 17 วันที่ผ่านมา +35

    හොද තීරණයක්

  • @ranjanikandegamage7442
    @ranjanikandegamage7442 17 วันที่ผ่านมา +31

    භරිම හොද දෙයක් ආයි පස්සට නමි ගන්න ඵපා

  • @MediaLifeSL
    @MediaLifeSL 17 วันที่ผ่านมา +12

    හොද වැඩේ ඕකුන්ට

  • @rohanasunnath5986
    @rohanasunnath5986 17 วันที่ผ่านมา +12

    නියම වැඩක් කරන්නේ ..හොඳ වැඩක් අනිවාර්යයෙන්ම කරන්න ඕනෑ

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 17 วันที่ผ่านมา +24

    එදා 88,89,කාලේ දුම්රිය වැඩ කලේ නෑ මිනිසුන් කොහොම හරි වැඩ කරගත්තා ඒ නිසා ඉතාමත් දැඩි පියවර ක් ගන්ට ,මිනිසුන් දැන්වත් කරලා හැම් කාලකන්නි රජයේ සේවකයන් ට ,අනික ඔබලා පාර්ලිමේන්තුවේ දී මේ කාලකන්නි රජයේ සේවකයන් මාසිකව ගන්න වැටුප් දීමනා නිවාඩු සහ අනිකුත් පහසුකම් කියන්ට ,මිනිසුන් මු ගේ ගෙවල්වලට ගිහිල්ලා ගහනවා ,ඒ වගේම මාධ්‍ය ආයතන වල ට කියන්ට ,මුන්ගේ න් voice කට් ගන්න එපා කියලා මුන්ට අනවශ්‍ය ප්‍රචාරය ක් ලැබෙන වා ,

  • @ChandaniWeerasinghe-vd9gb
    @ChandaniWeerasinghe-vd9gb 17 วันที่ผ่านมา +21

    හරියට හරි අන්න එහෙම තමයි කරන්න ඕන වර්ජනය හරියටම සෙල්ලමක් වගේ

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 16 วันที่ผ่านมา

      මෙන්න අද තත්වය ..සජිත්ට චන්ද 60%යි .පොහොට්ටුව 20%යි මාලිමාව 13%යි අනෙත් 07%ක්

    • @Liberalist12345
      @Liberalist12345 16 วันที่ผ่านมา

      ​@leslyjayawardhenaauckl❤❤Ranil ❤❤

  • @inokasewwandi1022
    @inokasewwandi1022 17 วันที่ผ่านมา +27

    අද නම් බන්දුල ඇමතිතුමාට 🌹🌹🌹🌹🌹🌹🌹

  • @anandasarathsamarasinghe982
    @anandasarathsamarasinghe982 17 วันที่ผ่านมา +23

    හොඳ වැඩේ නියමයි ජනතාව වෙනුවෙන් ගත් හොඳම තීන්දුව ක්. රජයට ජනතා ආචාර ය.

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 16 วันที่ผ่านมา +2

    දැඩි තීරන ගන්න ඇමතිතුමා.
    ජනතාව වර්ජන වලට විරුද්දයි.🎉🎉

  • @hasithadealwis1533
    @hasithadealwis1533 17 วันที่ผ่านมา +3

    ඉතාමත් හොඳ වැඩක්

  • @NeethaShri
    @NeethaShri 17 วันที่ผ่านมา +14

    Niyamai.Amatituma..🎉

  • @smartgadgetsbro6309
    @smartgadgetsbro6309 17 วันที่ผ่านมา +2

    ලපයා තව මස 3 කින් රජ නම් අයි මේ වරජන ලපයා රජ උනාට පස්සේ 10 ගුනයකින් පඩි වැඩි කරගන්න පුලුවන්නේ .

  • @thushara196633
    @thushara196633 17 วันที่ผ่านมา +13

    good

  • @mekkakokka9959
    @mekkakokka9959 17 วันที่ผ่านมา +17

    බොහොම හොඳ වැඩේ දැන් තියෙන්නේ මේක පෞද්ගලික කරන එක කරන්න

  • @mandithmobile2951
    @mandithmobile2951 17 วันที่ผ่านมา +2

    නියමයි, එලියට දාපල්ල ඔය මල හිගන්නො. ජොබ් නැති මිනිස්සු මේ රටේ ඕන තරං

  • @roxxxddd
    @roxxxddd 17 วันที่ผ่านมา +10

    Supiri

  • @aseladharmasiri8909
    @aseladharmasiri8909 17 วันที่ผ่านมา +14

    ජයවෙිවා

  • @SenaniThillakarathne-mt2ev
    @SenaniThillakarathne-mt2ev 17 วันที่ผ่านมา +3

    හදිසි නීතිය බලාත්මක කරල,ඔය නායකයො ටික(වෘත්තීය සමිති) හිරේ දාන්න ඕන.මෙ තත්වය වහාම නැවත්විය යුතු.එය තමයි රජයේ සාර්ථකත්වය.

  • @vijesiristoreskithalella
    @vijesiristoreskithalella 17 วันที่ผ่านมา +9

    Mehema thamai karanna ona.jayawewa.

  • @lepanhar9350
    @lepanhar9350 17 วันที่ผ่านมา +6

    දැන් ඉතින් කෝචිචියේ යන මගිනුත් කෝචිචියේ නොගිහින් අවු. 5 න් 5 ට සිසන් ගාස්තු අඩුකලේ නැත්නමි කෝචිචියේ යන්නැහැ කියමු අැමති තුමා.

  • @user-dm7it9ms7w
    @user-dm7it9ms7w 17 วันที่ผ่านมา +2

    මේක කුහක 🧭 කාරයොන්ගෙ වැඩ අනවශ්‍ය ලෙස වර්ජනය කරන සියලුම දෙනාගෙ සේවය අත්හිටුවන්න ඕන

  • @sisirapunchihewa3519
    @sisirapunchihewa3519 17 วันที่ผ่านมา +5

    Well done,,,Sir ,,

  • @manukavishwanath5175
    @manukavishwanath5175 17 วันที่ผ่านมา +1

    ඔක කරන්න ඉලග පාර හොමගමින් sure චන්දේ දෙනවා👍👍👍👍

  • @arunajayaranga5552
    @arunajayaranga5552 17 วันที่ผ่านมา +3

    Very good

  • @bandulasrirajapaksa1688
    @bandulasrirajapaksa1688 17 วันที่ผ่านมา +5

    Eka nam ලොකු දෙයක්. මේක ජනතාව අතරමං කරන unta හොඳ පාඩමක්

  • @AselaRohana-gq6jc
    @AselaRohana-gq6jc 17 วันที่ผ่านมา +3

    එක අතකින් මේ තීරණය හොදයි

  • @lakishan5790
    @lakishan5790 17 วันที่ผ่านมา +2

    great work

  • @deepanisirisena9465
    @deepanisirisena9465 17 วันที่ผ่านมา +6

    Good decision

  • @deepanisirisena9465
    @deepanisirisena9465 17 วันที่ผ่านมา +5

    Good speech

  • @kalutaralegalassociates9314
    @kalutaralegalassociates9314 16 วันที่ผ่านมา +2

    Very well done !

  • @sriyaniabeywardhana782
    @sriyaniabeywardhana782 17 วันที่ผ่านมา +2

    නියමයි නියමයි මේ නීතිය රටේ වෙන්නම ඕන මේ ලපයලා පිස්සු කෙලිනෝ රාජ්‍ය නිලධාරීන් ටික අල්ලගෙන

  • @uppam
    @uppam 16 วันที่ผ่านมา +2

    1980 ඡුලි අායෙත් 2024 සමරන්න හදන්නෙ. නියමයි ඔය පර ඡෙප්පන්ගෙ ගේම් වලට දෙන්න ඔින ඔහොම තමයි.😂😂😂😂

  • @rosy6476
    @rosy6476 17 วันที่ผ่านมา +4

    බන්දුල ඇමති තුමාට 💐💐💐💐💐

  • @donkumar1281
    @donkumar1281 17 วันที่ผ่านมา +1

    Great work❤❤❤

  • @sarathrajathilake4003
    @sarathrajathilake4003 17 วันที่ผ่านมา +2

    Its great

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 16 วันที่ผ่านมา +1

    නියමයි ඇමතිතුමා❤❤❤

  • @malakagunasekara5992
    @malakagunasekara5992 16 วันที่ผ่านมา +1

    Excellent

  • @slwide7507
    @slwide7507 17 วันที่ผ่านมา +4

    දැන් දවල් 12.00 පහු වෙලානේ. කෝ කව්රුවත් අස් කරාද?

  • @lalguruge9278
    @lalguruge9278 17 วันที่ผ่านมา +6

    2500/_මාසයක් කන්න පුළුවන් කිව්වේ මෙයා නේද.

    • @sampathgunaratne
      @sampathgunaratne 17 วันที่ผ่านมา +2

      අදාල නෑ මේ වෙලාවෙ.

    • @Liberalist12345
      @Liberalist12345 16 วันที่ผ่านมา

      Adala ne.. Ranil ❤❤❤

  • @viswashakthi
    @viswashakthi 17 วันที่ผ่านมา +2

    රටේ නීතියක් තියෙන බව ජනතාවට දැනෙන්න අවශ්‍යයි අයාලේ යන පාලනයක් රටකට මොකටද

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 17 วันที่ผ่านมา +2

    රැකියා වියුක්තියට විසදුම්..

  • @eksilananda6819
    @eksilananda6819 17 วันที่ผ่านมา +2

    මිට කලින් අත්තිය සේවා නෙවෙයිද කාලය අවසන් බන්දුලසර්

  • @lifeismusic8489
    @lifeismusic8489 17 วันที่ผ่านมา +3

    Dan harine k amaruwa, good decision. Let them cook at home

  • @RoshanPradeep-hp5kl
    @RoshanPradeep-hp5kl 17 วันที่ผ่านมา +1

    Good 🎉🎉🎉

  • @lalithasoka2624
    @lalithasoka2624 17 วันที่ผ่านมา +2

    ඔය ටික කරන්න පරක්කු උනා වැඩියි. ජනාධිපති කවුද රජය කවුද කියල ජනතාවට වැදගත් නෑ, අපිට අපේ මූලික අයිතිවාසිකම් වැදගත්. දෙන්න ඕන ඔය වගේ දඬුවම් තමයි. හැබැයි වෙනත් ප්‍රායෝගික ප්‍රශ්න මතුවෙන එක වලක් වන්න බෑ. මේ මොහෙතෙ මට මතක් වෙන්නෙ සජිත් ප්‍රේමදාස මහත්තයගෙ තාත්තා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. එතුමාගෙ කාලෙ උදේට ස්ට්‍රයික් කරන එකා රෑට උස්සනවා. ( ඒක හරියි කියල කියන්නෑ) එකෙක් වත් වර්ජන පටන් ගත්තෙ නෑ. ඔය ඉතිහාසය දන්න මිනිස්සු මේ රටේ ඕන තරම් ඉන්නවා. වැදගත්ම කරුණ තමයි ඔය කාලෙ වර්තමාන ජනාධිපතිවරයා ප්‍රේමදාස මහත්තයගෙ කැබිනට්ටුවේ හිටියයි කියන එක. අනික් හරිය හිතාගන්න කැමති විදියට හිතාගන්න.

  • @GeethaniPerera-yw2wm
    @GeethaniPerera-yw2wm 17 วันที่ผ่านมา +1

    👍👍👍👍👍

  • @shalikaamunukotuwa2120
    @shalikaamunukotuwa2120 17 วันที่ผ่านมา +2

    එක්සලන්ට් 👍

  • @user-pf9uv9rg3w
    @user-pf9uv9rg3w 17 วันที่ผ่านมา

    අම්මෝ මිනිස්සු ගැන දුක හිතිලා.....චන්දේ ලග

  • @dharmasirimanawadu7295
    @dharmasirimanawadu7295 17 วันที่ผ่านมา +7

    J.R.වගෙග් අද ම එලවල වෙනත් නිලදාරියෙක් පත්කරන්න

  • @mahessilva7504
    @mahessilva7504 17 วันที่ผ่านมา +1

    All this is JVP orchestrated. Very good decision. Never ever take them back!

  • @kamalsomasiri377
    @kamalsomasiri377 17 วันที่ผ่านมา

    ඩැයිවර් ලට කැබිනට් පේපර් දානකොටම sm ලටත් එක්ක දැම්මනම් ඕක වෙන්නේ නෑනේ . ඩැයිවර්ල වර්ජනය කරනකොට ඔය බයිලා කීවේ නේද

  • @manjulakarunanayaka6384
    @manjulakarunanayaka6384 16 วันที่ผ่านมา

    අනේ මෙිව කරන්න බැ මෙයාමෙි මින්ස්සු අන්දනව මෙිකෙ කමෙන්ටි දින එවුනුුත් මේ රැක්යාකරනවට ඉරිසයා කාරයො

  • @WMPMWijethunga
    @WMPMWijethunga 17 วันที่ผ่านมา +1

    💪💪

  • @chandanapasath3792
    @chandanapasath3792 17 วันที่ผ่านมา +1

    හොද වැඩේ හැත්ත

  • @chandradamayanthi2315
    @chandradamayanthi2315 17 วันที่ผ่านมา +1

    Hoda wedak

  • @tharindulakmal6060
    @tharindulakmal6060 17 วันที่ผ่านมา +1

    Aniwaren piyawark gnna oni👍

  • @Truth_seeker999
    @Truth_seeker999 17 วันที่ผ่านมา +1

    Privatize

  • @vineethayaddehige5982
    @vineethayaddehige5982 17 วันที่ผ่านมา +1

    Hodama wede

  • @nalakasumanasiri-lt9kb
    @nalakasumanasiri-lt9kb 17 วันที่ผ่านมา +1

    Ela kirima wadak.

  • @achalarahal
    @achalarahal 17 วันที่ผ่านมา +1

    Npp only❤❤❤❤

  • @smartgadgetsbro6309
    @smartgadgetsbro6309 17 วันที่ผ่านมา +1

    me vage kelin thirana gaththoth me rata goda danna puluvan obata pranamaya amathi thumani

  • @upalibandaraweerasekara2984
    @upalibandaraweerasekara2984 17 วันที่ผ่านมา

    දැන් නිකම් පිස්සු වගේ නේද

  • @supunwijekoon3780
    @supunwijekoon3780 16 วันที่ผ่านมา +1

    Bohoma sthoothi.
    Elawanna one pakayanwa malima sakkili ballo oya ara kota lapa ponnayage

  • @SusanthaWanniaerachchi
    @SusanthaWanniaerachchi 17 วันที่ผ่านมา +1

    Mi haraketh

  • @karunaweerasekara7865
    @karunaweerasekara7865 17 วันที่ผ่านมา +1

    Ahema.kaloth.weerayek.janadipati.ratha.winasa.karanna.denna.bha

  • @upalibandaraweerasekara2984
    @upalibandaraweerasekara2984 17 วันที่ผ่านมา

    මුන්ට කැබිනට් අනුමැතිය උන්ගෙ වැඩ වලට ඕනේ නෑ

  • @nihalfernando1881
    @nihalfernando1881 17 วันที่ผ่านมา

    ඕවා කලින් කරන්න තිබුනේ, දැන් පම්පෝරි ගැහුවා කියලා වැඩක් නැහැ. ඇමතියෝ වසයෙන් අවුරුදු ගණනාවක් මොනවද කලේ?

  • @ChamindaAriyawansha-gh4zy
    @ChamindaAriyawansha-gh4zy 17 วันที่ผ่านมา +1

    Rajaye ayathana private kala uthui..

  • @RoshanchamindaWeerasinghajayaw
    @RoshanchamindaWeerasinghajayaw 16 วันที่ผ่านมา

    පුළුවන්නම් කරපන් උබයි නියම ජනපති

  • @nalakasumanasiri-lt9kb
    @nalakasumanasiri-lt9kb 17 วันที่ผ่านมา +1

    JVP kalakanni. Mun hadanne minissu higannu karanna un wage. Nikan kanna .munge deshapalane nathara karanna Oni

  • @user-je6fb7st9n
    @user-je6fb7st9n 17 วันที่ผ่านมา +2

    Udarenma udarai....

  • @chathurangasubhshana2587
    @chathurangasubhshana2587 17 วันที่ผ่านมา

    Malimawata ජයවේවා !

    • @smartgadgetsbro6309
      @smartgadgetsbro6309 17 วันที่ผ่านมา

      owun thama me rata kanne vada varyana karamin ahinsaka minisun apahasu thavayata path karanava

  • @user-zy8xy9yk2f
    @user-zy8xy9yk2f 17 วันที่ผ่านมา +1

    👌👌👌👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayasiribandara4863
    @jayasiribandara4863 16 วันที่ผ่านมา +1

    ක.මෝන්

  • @chanduhettiarachchi5505
    @chanduhettiarachchi5505 17 วันที่ผ่านมา +1

    මූ කොච්චර බූරුවෙක්ද... එකම ආයතනයක promotion scheme එක වෙන වෙනම දැම්මලු.. මුන් හින්ද රට මෙහෙම තයන එක ලොකු දෙයක

  • @nimeshbandara-it1kd
    @nimeshbandara-it1kd 17 วันที่ผ่านมา

    😮

  • @musirasa4277
    @musirasa4277 17 วันที่ผ่านมา +1

    sjb sajith athulu set ekath meiwa piti passe innawa ekath danaganna jvp witharak nemei Ngo salli business mafia salli weda

  • @dongunaratnekospelawattage5406
    @dongunaratnekospelawattage5406 14 วันที่ผ่านมา

    සේවය අතහැරලා ගියපු ගෝටා+ භය ට ඇයි දන්නෑ තවම ජනතා බදු මුදලින් සුර සැප දෙමින් රකින්නේ? සේවය අත්හැර ගියපු මහා එකාටත් ඔය කියන දඬුවම් දීලම පටන් ගත්තොත් ආදර්ශයක් හා සාධාරණ යැයි පිළිගන්න පුළුවන්.

  • @ykskyatiwellayks8303
    @ykskyatiwellayks8303 16 วันที่ผ่านมา

    දෙන්න එපා මේ බල්ලන්ට ජොබ් එක

  • @SenaSene4
    @SenaSene4 17 วันที่ผ่านมา +1

    Aniwaryanma gadara yawannaona

  • @LalithWasantha-zd4ht
    @LalithWasantha-zd4ht 17 วันที่ผ่านมา +1

    Hodama.thinduvak.duppath.janathava.venuven.ganna

  • @deepanisirisena9465
    @deepanisirisena9465 17 วันที่ผ่านมา +4

    Jvp hattha kerana kalakanni weda. Thawa mayka avith kotana malimawata jaya wewa kiyala kiyana aunta sapa wewa

    • @musirasa4277
      @musirasa4277 17 วันที่ผ่านมา

      sajb ewunuth sajiya ta salli dena ewun meiw pitipasse weda

  • @user-yi2rk3go4r
    @user-yi2rk3go4r 16 วันที่ผ่านมา +1

    Eheama thamai karanna oni podi minihane thelenne

  • @sarathkumara4475
    @sarathkumara4475 17 วันที่ผ่านมา +2

    J.V.P උන්පඅමු තිරිසන්නු,උන්ට ඔනේ මෝනවා හරි කරලා මේ රටේ ජනතාව,අපහසූතාවයට පත් කරන්,

  • @roseperera2669
    @roseperera2669 17 วันที่ผ่านมา +1

    සතොස හොරා darmishta කතා කියනවා

  • @Tilak123
    @Tilak123 17 วันที่ผ่านมา

    LRT epa kiyapu lak 69 kaalakanni, gondula wage amanayo dan methana welalenna hadanawa.

  • @KeerthiMahendra
    @KeerthiMahendra 17 วันที่ผ่านมา

    Dogaman evt baila gahanawa . Ubalata karanna beri dewal kiyanna epa pisso

  • @tharakarandeniya2447
    @tharakarandeniya2447 17 วันที่ผ่านมา

    😁mechara kal kaleth oba thumalane.....ane huke

  • @athulaudayakantha8999
    @athulaudayakantha8999 17 วันที่ผ่านมา

    මෙ පහරයො එලවලා දන්න

  • @SureshAmarasinghe-lg8mo
    @SureshAmarasinghe-lg8mo 17 วันที่ผ่านมา +1

    Janapate tumani munga vada tahanam kara jod akan dotta gama na

  • @click9575
    @click9575 17 วันที่ผ่านมา +6

    ඔබලා අවුරුදු 70ක් කරපුවා තමා අපි විදින්නේ. තොපිලාගේ පවුල අය අමෙරිකාවේ, අපේ පවුල විදිනවා😢

    • @vijesiristoreskithalella
      @vijesiristoreskithalella 17 วันที่ผ่านมา +2

      Anurage lamai mehe na.

    • @click9575
      @click9575 17 วันที่ผ่านมา +1

      @@vijesiristoreskithalella කමක් නේ ඉතුරුටික අනුරට කන්න දෙමූ. තොපිල කාපුවා එතී

    • @apariyawathi675
      @apariyawathi675 17 วันที่ผ่านมา

      ස්ට්‍රයික් කරවන එවුන්ගෙ ළමයිනුත් රට.

    • @click9575
      @click9575 17 วันที่ผ่านมา +1

      @@apariyawathi675 රනිල් කවදා ආන්ඩු කරේත් හෙමදාමත් ස්ට්‍ර්ය්ක් තියාගෙන නේ. කොන්ද පන තියන්න ජනාධිපතිකෙනෙක් ඉන්න ඔනේ. දෙන් ඉන්නේ ඔක්කොම හොරු රෙල්ල බේරාගන්න ආපු ජනාධිපති

    • @manukavishwanath5175
      @manukavishwanath5175 17 วันที่ผ่านมา

      තොපේ රතු සහොදරවරු මේ රට කනවා. 222 කරන හානියට සමාන හානියක් ඔය රතු උන් ටික කරනෝ

  • @sellapperumagesunanda773
    @sellapperumagesunanda773 17 วันที่ผ่านมา +1

    NIYAMAYI GAHALA ELAWANNAYI OONE

  • @wasanthaabewardana
    @wasanthaabewardana 17 วันที่ผ่านมา

    ැරිද බලන්නකො.

  • @wstory6504
    @wstory6504 16 วันที่ผ่านมา

    Army eken dala duwawanna train kalakanni wa marala dala