You're BEST and you have golden hands. I am not only subscribed to your channel, I am also constantly watching your video for repair of speakers with common find parts. I do lot's of projects as well, but yours is above my imagination. Thank you so much for all of your skills. Kirill, CA, USA
කැටයම් නැ.ගම් ටික වුනත් ඇගිල්ලෙන් ගාන..කතා කරන දේ වුනත් පොශ් නෑ..වැඩේ විතරයි...හුගක් ඉගෙන ගත්ත චැනල් එකක්...❤❤
You're BEST and you have golden hands. I am not only subscribed to your channel, I am also constantly watching your video for repair of speakers with common find parts. I do lot's of projects as well, but yours is above my imagination. Thank you so much for all of your skills. Kirill, CA, USA
Thank you very much brother 🤗🙏🌻💐
Nice Plz make speaker 🔊 production video..
පැදිලි කිරීම සුපිරි ස්තූතියි
...very well done! THX!
සුපිරි . ගොඩක් ස්තුතියි
ජයවේවා 🙏
Koheda spiker redi ganna tiyanne.mame video eka awasana wenakam beluwa Hora boru netuwa hemadema kiyala dunna bohoma stuti aiya budusarani
මම ගාව 8oms 50w බෆල් එකක් තියනවා මීයො කාලා ඒක හදාගන්න ඕනෙ
ඒක කාලයක් බිම තියලා තිබ්බෙ එතකොට සවුන්ඩ් අඩු වෙනවද🤔 මැග්නට් එක බිම තිබ්බ හින්දා
එහෙම නෑ පෙගෙන කොලයල් නම් වේලලා ගන්න
Sr oyage wedasatahana godak hodai .👍👍👍👍👍👍👍
Niyamai aiya jaya wewa..❤❤❤❤❤❤
Mata denaganna ona coil eke gaje eka hoyaganne kohomada me cone ganna then koheda iMF15"hadaganna ona hoda con ganne kohenda
කෝල් එකක් ගන්න කොළඹ නැත්නම් online ඕඩර් කරන්න
Mage x boom ake peekar aka meeyo kala aka hadaganna puluvanda loku udauvak
පුළුවන් FB එකට මැසේජ් එකක් දාන්න ,මගේ Youtub එකේ abut එකෙ link ඇති බලන්න
Why did you cut the lip off the diaphragm,would it not affect the flexibility?
Brother, it is a copyright law of TH-cam, if we upload someone else's song, it is against the law.
Supiri wadak godak mahansi wela karapu ❤️❤️ kauda yakoo dislike dapu eka
ඔහොම තමයි මල්ලි 🤲💚❤️💛 ස්තූතියි
ඔය ස්පිකර් රෙදි ගන්න තියෙන්නේ කොහේද
මේක බලන් මාත් හැදුව එකක්. සුපිරියට තියනවා. Sound කිසි අවුලක් නැ.
නියමයි ජයවේවා 🤗
Koil එක adiyata wadinna danna onida
maltibon walata kalin apu gum ek mokkde
ඔයාගෙ NUMBER එක DANNA
Ayye onama speker size ekakata othapu voicecoil kade ganna thiyanawa neda
තියෙනවා දැන් තියෙනවා ද දන්නෙ නෑ 🤔
මට ගලවපු speeker එක ඔතන්න trincomalee බඩු නැහැ අළුත් එකක්. කීයක් වෙයිද? Lg home theater
ඒකට දාලා තියෙන්නේ
Kiyak withara giyada wade goda danna.. niyamai aiye goodluck
Wow hithaganna wath baha niyamai niyamai thanks mewa pennanaqata
බලන්නත් කලින් සබ් කරා.වඩේ හොදායි අයියේ.මට දැන ගන්න ඔනි ඔතපු කොයිල් එකට පව එකක් දෙන්න ගන්න අර පෙස්සිබල වයර් එකට කොහොමද කියන්නෙ කියල.අනික.වෙන මොනාද තියන ගම් අර කොයිල් එකෙ අන්තිම කෙලවරවල් දෙක.ඉයන් තියල අලවන්න පුලුවන්.එවා.සුපිරි වැඩෙ 👍👍
@@pushall8331 ජය වෙවා සහොදරායා හෙට මං පුලුවන් උනොත් කොල් එකක් දන්නම් බ්‍රො.මට දැන ගන්න ඔනි දෙ අහගන්න.
Radio eke tharamata speaker Thora ganne kohomada.parana eka neha.wena ekak set karala eka pichchuna.
Plz helpme. mage baffal eke mn duvili pihidanna gihin speeekar eke aine anekata hilak heruna podi hilak speekar eke ainen ekata mn kalu selotep kellk gehuwa hodata alavila thiyenne saund aul yanawada ehama unama beess ehama.habai podi hilak eka mn selotep ekakin wahuwa aulk wenawada saund ehama plz help me
Speeker Paper Fort wala kohenda ganna puluwan
කොලබ පලවෙනි හරස් වීදියේ
Aiye speaker coil speaker kadawalwala ganna thiyenawada
ඔව්
Aiye agal 8 pikara 4 k thiynawa supiriyta redi gaha gnna ona ekak kiyk vithara wenawda
1500/=බඩු ගෙනල්ලා දුන්නොත් 1100 ගානේ කරලා දෙන්න
ස්පීකර් වල රෙදි ගහන්නෙ කොහොමද ඒව ගන්න තියනවද?
Speaker wala kole awapaha wela thiyena ewa sudda laranna monada pawichchi karanne...
sir API angunukole mage 500w peeler 2 repear Karla Deanna puluwanda number ekak Deanna puluwanda
0719208905
Super glue walin puluwanda alawanna
බැහැ
Hoda de hodai kiyanna onee suba gaman yaluwa
Congratulations ❤❤malli
Ispikar redi ganna koheda thiyenne
Ayiye meke koyil leyar gana hoya ganne kohomada
වීඩියො දෙකක් තියෙනවා බලන්න මල්ලි
අයියගෙම චැනල් එකේද
niyamai saho
Redda ganne kohenda kadawal wala thiyeda gana kiyada
Me spyder eka alawanna ganna gam monawada?
මේක බලන්න th-cam.com/video/WIsE8ksSQZc/w-d-xo.html
සුපිරියි 👍
අයියෙ ඔය ස්පිකර් කෝන් එකයි ස්පයිඩ එකයි ගත්තෙ කොහෙන්ද
koheda place eka repair karana?
මහරගම මන් දැන් ඉන්නෙ රට bro
ගොඩක් හොඳයි
REALY THANKS
Lankawe inna wadek thmi aiyye oya ❤️❤️
🙏
මේ සපයිඩර් නෙටි එකයි උඩකළුපාට බෝඩ් එකයි කඩේ ගන්න තියනවද...
තියෙනවා කොලබ පලවෙනි හරස් වීදියේ
@@pushall8331 හා tnx 💖💖
ඒ වට කියන නම් දෙකත් පුළුවන් නම් කියනවද ......
Koyil othana mecin ganna තියෙන්නේ කොහෙද
හදාගන්න ඕනෙ මගේ එක විකුනනවා,කොල් කරන්න youtub චැනල් එකේ link එක තියෙනවා fb පේජ් එකේ අබවුට් එකේ බලන්න
අවසානෙට සද්දෙ අහන්න බැරි උනා මචන් ඒකත් අහන්න ලැබුනනම් තවත් හොදයි
කොපි රයිට් ක්ලේම් එකක් ආවා මල්ලි
koil othanna kiyak wage yanawada
පාර්ට්ස් වල ගනන් ඇරලා මහන්සියට ගානක් ගන්න
මගෙත් තියෙනවා 12size ස්පිකර් දෙකක් හදාගන්න ඔනි කියක් වගෙ යයිද වැඩෙට
Aiye espekar badu ganne kohenda
වීඩියෝ දෙකේම විස්තර කියලා ඇති බලන්න
Me badu ganna thiyenne koheda aiye kon peper ehema gam ewa
6*9 oval full range(3 in 1) ස්පීකර් වලටත් බඩු තියෙයිද.ගෙදරම හදන්න බැලුවේ.මැග්නට් එකට හොදට යකඩ අැලවෙනවනම් අවුල තියෙන්නේ කොයිල් එකේ වෙන්න ඕන නේද
Aiye coil eka adiyatama wadinna thiyanne na neda
නැ මල්ලි
tweeter othananneth me widiyatamada....e ganath video ekka dannako.plz
Me badu kohenda ganna puluwan colombo walin
අනිත් වීඩියො එකේ බලන්න විස්තර තියෙනවා ඔක්කොම
Spaker cone eka kiyak wenawada
එදා 2/150-200 යි 🙏
Coyil othanakota wata වැඩියෙන් ethuwoth mokada wenne
දාන්න බෑ හිර වෙනවා උඩට වැඩි උනොත් සද්දෙ අඩුවෙයි
මගේ ස්පිකර් අගල් 12 3ක් තියනව කොහොමද වැඩේ කරගන්නෙ
මල්ලී මගේ sony speaker එකක වයර් එක මගින් මීයන් කාලා ඒක join කරාම හරි යයිද
හරි යයි
නයිලෝන් බොබින් තියෙන්නෙ කොහෙද 🤔 ඒ වෙනුවට වෙනත් ආදේශකයක් ගන්න බැයිද
වීඩියෝ එකේ තියෙනවා විස්තර බලන්න ස්කිප් නොකර
@@pushall8331 Thanks
good, have you any contact your's
supiri...waddek ❤
ජයවේවා 🤗💐
Better put some thinner to loosen gum adhere to dust cover and cone...
මේ ස්පීකර් වල කොටස් ගන්න තියෙන්නෙ කොහෙද ? කොයිල්, කෝන් සේරම කොටස්?
වීඩියො දෙකේම තියෙනවා බලන්න කොලබ පලවෙනි හරස් වීදියේ 88 මාකට් එකේ
thank you
Supiri wadak jayawewa onima speker ekaka coil geaj eka api balaganne komadaa oyata jaya
ඔය මැද Woofer Paper එකක් කීයක් වෙයිද ? කිරිබත්ගොඩ පැත්තෙ ගන්න තියෙයිද😀
@@pushall8331 Thanks 😀🙏🙏
අයියෙ මගෙ ස්පීකර් එකෙ සද්දෙ හිමීට අහෙන්නෙ ස්පිකරේ රෙද්දත් එලියට අවිල්ල මේක හදන්න පුලුවන්න්ද
පුළුවන් මල්ලි ඒත් මං ඉන්නෙ රට දැන් 😪 ඉලෙක්ට්‍රොනික් ගෲප් එකට දාන්න ඒකේ වැඩ්ඩො ඉන්නවා 🙏
@@pushall8331 thank you
ඉලෙක්ට්‍රොනික් ග්‍රෝප් එකේ ලින්ක් එක දෙන්නකො
අයියෙ. මේ ස්පීකර් එකට අලවන කොල ගන්න තියෙන්නෙ කොහෙද අනේ..කියන්නකො..
වීඩියෝ දෙකක් තියෙනවා බලන්න විස්තර කියලා
කොටුවේ 88 market somage kade
ගෝඩ් කියලා ඩුන්නට ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා
ඔබටත් එසේම වේවා
Speaker Eka bahala kiyanna spider Eka bahapu ekatada😢
පොඩි ඉස්පිකර් 1-1කොල තියනවාද
තියෙනවා කොළඹ
Ayye oyage number 1 dannako
6"9" speaker hadanna puluwanda koheda karanne
ඔය s lon ගම් ද..බට අලවන??අර මාස්කින් ටේප් එක ඇලෙව්වෙ?
Speaker 2 hadana dunot hadanawada
Koil aka othanakota gam welunama passeda koil aka othanne
Yes bro nice work but no sound you have to improve the sound quality
Thank u brother
අර ගම් එකෙ නම මොකක්ද
මෙ ගම් එක ගන්න තියෙන්නෙ මොන වගෙ.කඩවල් වලද
හාඩ්වෙයාර් වල බලන්න
Oya gam monada alawana
Top ekakata hoda spikar ganna thanak kiyanna aiye.
Speaker cone,spider ganna thiyenne koheda aiye.ganna thanaka addres ekak dennako
@@pushall8331 thakyou aiye mamath me gana igenagannawa aiyage video eka loku udauwak una.badu ganna thanak danne nathuwa hitiye
Aiye oyage video hodai ath saddi ahenawa adui
Koila othagana nabaraya danako
මට ඔයාගෙ නංබරේ දාන්න පුලුවන්ද. අඟල් 4 වොයිස් කොයිල් එක ඔතන්න ගන්න කම්බියෙ සයිස් එක ගන්නෙ කොහොමද
Youtub චැනල් එකේ link එක තියෙනවා මගෙ fb පේජ් එකෙ ජොයිට් වෙලා මැසේජ් එකක් දෙන්න නොම්බරේ දෙන්න ම්
Paper cone kohenda ganna thiyenne?good job
hemadema hariyata nittekata kiyala dunna oya godak hodai video eka 👌
ස්තූතිය Bro 🤗🙏🌻
Aiye mage 6×9 speaker ekak thiyenawa eka okkoma hirawenawa eth eken oke wage sindu ahenne nane aiye eka hadaganna Bari weida aiye 🥺 please reply karanna
පුළුවන් fb එකට ජොයිට් වෙලා මැසේජ් එකක් දාන්න ☝️
@@pushall8331 Hari aiye
Hi ayya nice video
🍻 ස්තූතියි මල්ලි ✌👊
Me badu ganna tiyenne koheda
වීඩියො එකේ විස්තර තියෙනවා බලන්න
Oya kohada inna
Sound chek karanawa ahune na... Ai ethana voice cut une
නියම වැඩක්
Supiri aiyee
Voice coil aka kadee ganna nadda
A
Aiiya supiri
Yaluwa kohada owage keli tiyena
එල බන් 💜
Oya koheda aiye
මන් දැන් ඉන්නෙ රට මල්ලි
Anita oyat konanda kali gaththa
Oya kohada inna ❤
Dan coil ekk kiyd mcn
ඒකනම් දන්නෙ නෑ
500 කොටුවේ
Thanks malli