ගිහිගෙය අතරහැර යන මංජු සිය මෑණියන් ඉදිරියේ කළ සංවේදී කතාව.(නත්තල් බොනස් එකෙන් දරුවන්ට පොත් දුන්නා)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • - එක කලිසමයි එක ෂර්ට් එකයි පිටු 40 පොත් කිහිපයක් විතරයි තිබුනේ පාසල් යන කාලේ.සිය නත්තල් බෝසන් එකෙන් දරුවන්ට පොත් අරගෙන දුන්න මාධ්‍යවේදියා -
    "සතුට හදවතේ රදවාගන්න. අපි නිරන්තරයෙන් ඔබ ළගම ඉන්නවා. අපි ඔබට ආදරෙයි. ජාතියක්, ආගමක්, කුළයක් අපිගාව නැහැ. ඔබයි අපේ සතුට. රටට සේවය කරන්න දැන් කාලය ඇවිත්. පොඩියට හරි අපි දෙයක් කරමු. "
    SUBSCRIBE►
    Thank you for Watching the video and Don't forget to Subscribe.!
    For Business Inquiries, Official Purpose, Sponsorship & Offers 👇👇👇

ความคิดเห็น • 527

  • @umaniilanthi3732
    @umaniilanthi3732 4 ปีที่แล้ว +76

    මංජු තේනුවර සහෝදරයා...ඔබ ප්‍රාර්ථනා කරන අමා මහ නිවන් මඟ අවබෝධ වේවා....!!!

  • @niranjalamadhu9994
    @niranjalamadhu9994 4 ปีที่แล้ว +200

    ඔයාට පින් මංජු අය්යෙ ඔයා ගොඩක් නිහතමානී හිත හොද සංවේදී මනුස්සකම් තියෙන මනුස්සයෙක් තෙරුවන් සරනයි 🙏🙏🙏

    • @phnevika8828
      @phnevika8828 4 ปีที่แล้ว +2

      පුතා මට බුදු සරණයි

  • @chamilakumara3411
    @chamilakumara3411 4 ปีที่แล้ว +60

    නුඹටත් වැදු මටවත් මතු බුදුන් දැක නිවන් දකින්නට මේ පින් අත්වේවා

  • @dushanjayawardena6082
    @dushanjayawardena6082 4 ปีที่แล้ว +100

    ඔබ නම් නිදහස්. නැවත ඔබ මෙවැනි පිංකම් දහස් ගණනක් කරාවි,එදිනට දහස් ගණනකගේ සිත් සුවපත් කරන්නටත් සියළු ශක්තීන් ලැබේවා,සසුන බබලවමින් චතුරාර්ය්‍ය සත්‍ය අවබෝධයෙන් පතනා සුවය වැඩි ඈතක නොවේවා...

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 4 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
      👍👍👍👍👍👍👍👍👍👍

    • @thamaradarshani513
      @thamaradarshani513 4 ปีที่แล้ว +2

      කටහඬ නම් සාදුනමකගෙ වගෙයි තෙරුවන් සරනයි
      මූනත් ගැලපෙනවා හරිජනප්‍රිය හිමිනමක් වෙයි

    • @kaveesha2238
      @kaveesha2238 4 ปีที่แล้ว +1

      කෝ බං මෙතැන පැවිදි වීමක් ගැන කියන්නේ නැනේ.ලබන වසරෙත් නොමැරී හිටියොත් ලමයින්ට පොත් දෙනවා කියලනම් කියනවා..

  • @amilaushan675
    @amilaushan675 4 ปีที่แล้ว +20

    රාග ද්වේශ මෝහ ප්‍රහීන කර උතුම් නිවන් මාර්ගයට ම මේ පින හේතු වේවා වාසනා වේවා

  • @dammiharischandra5084
    @dammiharischandra5084 4 ปีที่แล้ว +30

    ඔබ වැනි පුතෙක් හදපු අම්මා වාසනාවන්තයි අය්යේ.ආයේ අපිට අය්යා කියලා කතා කරන්නත් බැරි වෙයිනේ.ඔබගේ ගමන් සාර්ථක වේවා අයියේ බුදුසරණයි❤️❤️❤️❤️

  • @tharindudinelka9772
    @tharindudinelka9772 4 ปีที่แล้ว +40

    අයිය ගේ ඒ පින්වත් බලාපොරොත්තු ඒ ආකරයෙන්ම ඉටුවේවා...❤❤❤🌸
    උතුම් චතුරාර්ය්‍ය සත්‍ය ධර්මය අවබොද කර ගැනිමට වාසනාව ලැබේවා ...❤❤❤🌸🌸🌸🌸

  • @kantimonika2226
    @kantimonika2226 4 ปีที่แล้ว +32

    🙏🙏🙏හීටීයොත්..ලොවට..හොදින්...දෙවියන්..ඔබේ...නමට...වදීයී...බුදු සරණයි ජයවේවා

  • @wadugec9853
    @wadugec9853 4 ปีที่แล้ว +85

    උතුම් අම්මා කෙනෙකු වැදගත්කමට හැදුන පුතෙක්. දිවියේ ඉදිරිය සාර්ථක වේවා .

  • @chandukumari6385
    @chandukumari6385 4 ปีที่แล้ว +16

    ඇත්තටම ඔයා වගේ හිත හොද මිනිස්සු ගොඩාක් අඩුයි ගොඩාක් පිං මංජු මල්ලී තෙරුවන් සරනයි

  • @පූජාශ්රීයා
    @පූජාශ්රීයා 4 ปีที่แล้ว +27

    පින් පින් පින් සසරෙන් එතර වන්නට දරනා වෑයමට 🙏 මටත් ඕන මේ වගේ දේවල් කරන්නට පුලුවන් වේවි කවදා හෝ 🙏 ආදරෙයි මංජු ❤

  • @chamarianushka9717
    @chamarianushka9717 4 ปีที่แล้ว +59

    මංජු මල්ලි ඔයාටත් මැණියන්ට තෙරැවන් සරණයි... දිර්ඝායුෂ ලැබෙිවා.... 🙇🙇🙇🙇😍😍😍😍

    • @piyarathnawikramaarachchi5991
      @piyarathnawikramaarachchi5991 4 ปีที่แล้ว +1

      ඔබට උතුම් වූ නිර්වාන සමිපත්තියම ලැබේවා.

  • @nuwanthikasandamali985
    @nuwanthikasandamali985 4 ปีที่แล้ว +10

    මමත් මෙහෙම දේවල් කාලයක් කලා ඒ මගේ ආර්ථිකේ ශක්තිමත් කාලෙ.ඒත් මම නොහිතපු විදියට මාව දිගින් දිගටම කඩා වැටුනා අනිත් අයගෙන් උදව් ඉල්ලන තැනට එනකම්ම.අද වෙනකොට මේ හැමදේම අත් හැරලා ලංකාවත් අතෑරලා විදෙශ් රටකට ඇවිල්ලා ඉන්නෙ.ඒත් මං කවද හරි ආයෙත් හිටපු තැනට ඇවිල්ලා මේ වගේ පැටව් වෙනුවෙන් පුලුවන් දෙයක් කරනවා.මංජු අයියේ ඔයාටත් මේ සියළු දෙනාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ravidurasanjan8615
    @ravidurasanjan8615 4 ปีที่แล้ว +39

    උතුම් වූ ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා.
    තෙරුවන් සරණයි
    සාධු....
    සාධු....
    සාධු... 🙏🙏🙏🙏

  • @mixmix6967
    @mixmix6967 4 ปีที่แล้ว +55

    ඔබට සහ ඔබගේ මවට දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි

  • @roshani1777
    @roshani1777 4 ปีที่แล้ว +11

    ආදරණීය මංජු මල්ලි ඔබ ගොඩක් හොඳ නිහතමානි මනුස්සකමින් පිරුණු මනුස්සයෙක් ඔබ ගත්ත තීරණය ගැන ඇත්තටම ගොඩක් සතුටුයි.. පෙර සංසාරයේ කරපු පින් නිසා තමයි ඔබට මේ අත්මෙදි ඒ වගේ උතුම් සිතුවිල්ලක් පහළ වුණේ ඔබට තෙරුවන් සරණයි මල්ලි.

  • @user-qn5zq7ln3o
    @user-qn5zq7ln3o 4 ปีที่แล้ว +78

    දළදා සමිඳු පිහිටයි සහෝදරයා සත්තකින්ම මම ගොඩක් දුක් විදපු කෙනෙක් දැන් මගේ මහන්සියේ තනියම නැගිට්ටේ මට අත දෙන්න කවුරු හිට්යෙ නැ හැබෙයි මගේ අම්මා මගේ හයියට හිට්යා 💕💕💕💕💕💕👈

    • @asmashaik3261
      @asmashaik3261 4 ปีที่แล้ว +2

      Mawagamai

    • @kaveesha2238
      @kaveesha2238 4 ปีที่แล้ว

      ඇයි මමත් එහෙමයි..😰😰😰😰

  • @nilikanayominayomi1270
    @nilikanayominayomi1270 4 ปีที่แล้ว +13

    ගොඩක් පින් මංජු අයියා රත්තරං හදවතක් තියෙන කෙනෙක් බුදු සරණයි !

  • @roshangunaratne325
    @roshangunaratne325 4 ปีที่แล้ว +3

    උතුම් නිර්වාණය අවබෝධ කරගත් නිරහංකාර මාද්‍යවේදියනෙනි, මේ භවයේදීම ඔබ‍ට උතුම් නිවනින් සැනසීම ලැබේවා !

  • @sihinadedunu5129
    @sihinadedunu5129 4 ปีที่แล้ว +43

    මංජු මල්ලි ඔයාට කවදාවත් වරදින්නෙ na .ආදරෙයි හැමදාමත් සියලුම දෙවියන්ගේ පිහිටි ලැබේවා මල්ලි .

  • @nikukaniluka9040
    @nikukaniluka9040 4 ปีที่แล้ว +14

    ඔබට උතුම් වූ ශ්‍රී සද්ධර්මයම අවබෝධ වේවා.නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා.තෙරුවන්සරණයි

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 4 ปีที่แล้ว +30

    ඔබට ත්‍රිවිදරත්නයේ පිහිටයි මල්ලියෙ

  • @explorer726
    @explorer726 4 ปีที่แล้ว +22

    මේ භයානක ගමනෙන් නිදහස් වෙන පාරට ඔබ පිවිසියා. නමුත් ඔය මගත් බොහොම පරිස්සමෙන් යා යුතුයි. අතරමං වන්නට තිබෙන ඉඩකඩ වැඩියි... තෙරුවන් සරණයි...

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 4 ปีที่แล้ว +2

    හරිම සංවේදි දසුනක් .ජනමාධ්‍ය වේදි මංජුල තේනුවර ඔබට නිවන් අවබෝධ කරගැනිමට හේතුවාසනා වේවා .

  • @thamaragunasekera2715
    @thamaragunasekera2715 4 ปีที่แล้ว +5

    නිහතමානී අවංක හදවතක් ඇති සුන්දර මනුස්සයෙක් ඹඛ දුප්පත් මිනිසුන්ට මුළු හදවතින්ම ආමන්ත්‍රණය කලා ඹඛ නිසයි වීදීවල මිනිසුන්ට යම් තරමකට හෝ උදව් කරන්න අවස්ථාව ලැබුණෙ ඒ පිනත් මේ සසර දුකින් මිදීමට උපකාර වේවා

  • @chanchaladeepanjali4451
    @chanchaladeepanjali4451 4 ปีที่แล้ว +33

    ඔයාගෙ වචන , එකටම ගැලපෙන මුණ දැක්කම මනුස්සකමට තව උදාහරණ ඕන ne.

  • @wmthilinapriyankara4501
    @wmthilinapriyankara4501 3 ปีที่แล้ว +1

    මගෙ ජීවිතේ දැක්ක දෙවියෙක් වැනි මනුස්සයෙක්....ඔබ වැදූ හැදූ දෙමාපියන් හටත් ඔබටත් මේ සසරින් මතු නිවන් අවබෝධ වේවා .. තෙරුවන්සරණයි ....❤️

  • @rampatidewage8644
    @rampatidewage8644 4 ปีที่แล้ว +2

    ඔබ හදවතේ නිවේදකයෙක්, ඔබ උගත් බුද්දිමත් තරුණ යෙක්,ඔබ තෝරා ගත් මාර්ගය නිවැරැදි ,ඔබ බුදු බව ලබන්නට මේ පින් හේතුවේවා

  • @ishanjayasooriya9687
    @ishanjayasooriya9687 4 ปีที่แล้ว +23

    හරිම හිත හොද ආදරණීය මනුස්සයෙක්.. ඔබ සොයනා සැනසීම ඔබට හිමිවේවා..

  • @abimaniwansa814
    @abimaniwansa814 4 ปีที่แล้ว +31

    ඔබට ගොඩාක් පින් දිර්ඝයු වේවා .තෙරුවන් සරනයි .

  • @sumia626
    @sumia626 4 ปีที่แล้ว +6

    මේ කර ගන්නා කුසල් පමණයි අපි හැමෝටම ගෙන යා හැක්කේ. උතුම් වූ ත්‍රිවිධ රත්නයෙ බලයෙන් මහත් පල මහා නිශංස ලැබේවා. දීර්ඝ ආයුෂ ලැබේවා. නීරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.

    • @ashokasadmaii8842
      @ashokasadmaii8842 4 ปีที่แล้ว

      Namo buddaya ....niduk nirogi dirgayu labewa ... chturarya sathtiya awabod wewa....🙏🙏🙏

    • @asirichamaraqatar4755
      @asirichamaraqatar4755 4 ปีที่แล้ว

      Hi sumo 0097430417665

  • @wasanaweerasingha3122
    @wasanaweerasingha3122 4 ปีที่แล้ว +1

    ලොකු මිනිස්සු ලග නැති මනුස්සකම් පොඩි මිනිස්සු ලග තියෙනවා ඔබට ගොඩක් පිං ඔබටත් මෑනියන්ටත් උතුම් නිවන් අවබෝධය ලැබේවා

  • @manjumanju-tt7cz
    @manjumanju-tt7cz 4 ปีที่แล้ว +31

    හොද මිනිස්සුන්ට වරදින්නැ මංජු

  • @nicemoment7028
    @nicemoment7028 4 ปีที่แล้ว +86

    ඔබ‍ට තෙරුවන් සරණයි.. තව තවත් මේවගේ දේවල් කරන්න ශක්තිය දෛර්ය ලැබේවා ♥️🙏

  • @PriyaPriya-ic3sj
    @PriyaPriya-ic3sj 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි මංජු.ඔබට අමා මහ නිර්වානය අවබෝධ වේවා.

  • @sameerasameera2890
    @sameerasameera2890 4 ปีที่แล้ว +5

    ඔබට ගොඩක් පිං උතුම කාරියාවක්
    නැති බැරි දරුවන්ට මේ විදියට ඔබට තියෙන විදියට දෙන දෙ උතුම් පිං ගොඩක් පිං ඔබට උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏 නිදුක්වේත්වා නිරොගිවෙත්වා සුවපත්වේත්වා දුකෙන්මේදිත්වා 🤲

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n 4 ปีที่แล้ว +10

    අනිවාර්යයෙන් අයියේ පිනක් කරලා ලබන සතුටක් තරම් තව වෙන සතුටක් නැහැ අයියේ තෙරුවන් සරණයි යහපතක්ම වේවා 🙏🙏🙏🙏

  • @devamanikwt7255
    @devamanikwt7255 4 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි. උතුම් නිවන් මග දොරටු විවර wewaa

  • @kaveeshamax7452
    @kaveeshamax7452 4 ปีที่แล้ว +3

    මංජු තේනුවර යනූ ඉතාමත් නිහතමානී හැගීම්බර සංවේදී චරිතයකි.ඔහූගේ ඉදිරි ගමන සාර්ථක වේවා යැයි එකසිතින් ප්‍රාර්ථනා කරමි.🙏❤

  • @bassboostedmusicofficial3453
    @bassboostedmusicofficial3453 4 ปีที่แล้ว +7

    උතුම් නිවන් මඟ අවබෝධ කර ගැනීමට හැකියාව ලැබේ ව.

  • @tharushasewwandi616
    @tharushasewwandi616 4 ปีที่แล้ว +3

    අයියෙ ඔයත් එක්ක වචනයක් හරි කතා කරන්න තියෙන්ව නං ගොඩක් ලොකු සතුටක්.ඒ තරම් හිත හොද මනුස්සයෙක්

  • @sameeraabeysinghe6876
    @sameeraabeysinghe6876 4 ปีที่แล้ว +2

    බුද්දෝත්පාද කාලයක ලැබූ වටිනා මනුස්ස ජීවිතයෙන් උපරිම පල නෙලාගෙන අමා මහා නිවනින්ම සැනසෙන්නට හේතු වේවා

  • @dehaonline8228
    @dehaonline8228 4 ปีที่แล้ว +18

    අපිට වඩා ගොඩාක් කලින් ඔබතුමා නිවන් දකිනවා ,අපි තාම ඔච්චර පින් කරලා නැ

  • @jeewamaliwimalachandra430
    @jeewamaliwimalachandra430 4 ปีที่แล้ว +2

    අනේ මේ ලෙන්ගතුකම වචනයක් නෑර අහන් ඉන්න මාර ආසයි.කදුලක් එන්න තරම් මාර හැගීමක් දැනෙන්නේ ....බුදු සරනයි රත්තරන් හදවතට අම්මටත් ඔයාටත් සියලුම දෙනාටත්

  • @hemanthajayalal250
    @hemanthajayalal250 4 ปีที่แล้ว +4

    ඔබටගොඩාක් පින් සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි💖

  • @sisilantany111
    @sisilantany111 4 ปีที่แล้ว +2

    මංජු මල්ලි ඔබ හරිම හොද ගති ගුණ ඇති කෙනෙක් ආඩම්බරයි ඔබ ගැන.ඹබට බුදු සරණයි

  • @tashiyamenuri2630
    @tashiyamenuri2630 4 ปีที่แล้ว +7

    මන්ජු අයියා පින් ගොඩක්.. දලදා සමිදු පීහිටයි. ගොඩාක් හොද තීරනයක් අයියා..

  • @jeewanianusha8222
    @jeewanianusha8222 4 ปีที่แล้ว +15

    ඔබට ගොඩාක් පින්..තෙරැවන් සරණයි

  • @josephpalitha7862
    @josephpalitha7862 4 ปีที่แล้ว +1

    ආයුරක්ඛන්ථු ආවඩා. උපන් බිමට ණය නැති අපේවුන්. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවයි. මගේ සිව් හෙලේට මහා පවුරක් වෙන්ට යෝධබල යෝධ ශක්තිය හදවතින්ම ප්‍රාර්ථනා කරමි. 🙏🙏🙏❤❤❤

  • @rohanakarunarathna2068
    @rohanakarunarathna2068 4 ปีที่แล้ว +3

    ගොඩක් සතුටුයි.මමත් ඒ පිං අනුමෝදන් වෙනවා. සාදු සාදු සාදු.....!

  • @nimeshikadilanjanee1675
    @nimeshikadilanjanee1675 4 ปีที่แล้ว +2

    මන්ජු තේනුවර මහතානෙනි...
    ඔබටත් ඔබ මෑනියන්ටත්,
    උතුම් අමා මහ නිවන් සම්පත්තිය සාක්ශාත් කර ගැනීමට වාසනාව ලැබේවා!!!!!! 🙇🙇🙇

  • @anusharathnayake578
    @anusharathnayake578 4 ปีที่แล้ว +1

    ඔබ තුමාට දළද හාමුදුරුවන්ගේ පිහිටයි.හැමදාම ශක්තිමත්ව ඉදිරියට යන්න.

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 ปีที่แล้ว +5

    අම්මා ට දීර්ඝායුෂ ලැබේවා ඔයාටත් අම්මා ටත් සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sakurajapan6815
    @sakurajapan6815 4 ปีที่แล้ว

    අනේ මංජු මල්ලි ඔයා මේ කරපු හැම දේකට ම පින් . ගිහි ගෙය හැර ගියත් .මෙවැනි උතුම් පින්කම් කරන්න ට .බුදු පුතෙකු ලෙසින් හෝ එනු මැනවි .

  • @somakasthuri6956
    @somakasthuri6956 4 ปีที่แล้ว

    මල්ලියෝ ඔයාටත් අන්ත අසරන පාසැල් ජීවික තියෙන්නේ...
    ඒ දුක වේදනාව මාත් දන්නවා . .
    ඔබට ගොඩක් පිං මල්ලියෝ ..
    නිදුක් නිරෝගී සුවය නිලතුරු ලැබේවා ...
    ත්‍රිවිදරත්නයේ පිහිටයි ආරක්ෂාවයි ...
    🌹🌹🌹🙏🙏🙏

  • @user-xb1bw9mw3w
    @user-xb1bw9mw3w 4 ปีที่แล้ว +5

    ආදරණිය මනුෂ්‍යයෙක්❤

  • @shanishani8279
    @shanishani8279 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි මංජු අයියේ.ඔයාටත් ඔයාගෙ අම්මටත් දීර්ගායුශ ලැබේවා!!!

  • @supunperepa3671
    @supunperepa3671 4 ปีที่แล้ว +1

    ගොඩාක් පින් ඔයාට මල්ලි.
    තෙරුවන් සරණයි ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත්!!!

  • @rosedsilvarosedsilva8797
    @rosedsilvarosedsilva8797 4 ปีที่แล้ว

    ඔයා නම් පුතේ කියන්න වචන නැ ඒ තරම් උතුම් පුතෙක් මේ පුතා වැදු මව..ගොඩාකි පිං කරලා තියනවා බුදු සරණයි..

  • @piumilakmali253
    @piumilakmali253 4 ปีที่แล้ว

    සන්සාරෙන් මිදෙන්න පින් මදි නිසා..කම් සැපට ඇලුනු අපේ හිත් නුබ වෙනුවෙන් දුකින් තැවෙනව..රුව ගුන මුදල් ප්‍රසිද්ධිය මේ හැමදේම හැර දාල සන්සාරෙ නිවන්මගට යොමු ඔබට..උතුම් නිවනේ සැප යෙහෙන් අවබෝධ වේවා!

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +1

    උතුම් බෝසත් දරුවෙක් ,🙏🙏,මේ අම්මා කොච්චර පිංවන්තද,,🙏

  • @sheshaperera2202
    @sheshaperera2202 4 ปีที่แล้ว +9

    Oyata godak pin aiye. ❤️❤️ උතුම් නිහතමානී පුද්ගයෙක්. ආඩම්බරයි ගොඩාක් 🙏

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 4 ปีที่แล้ว +2

    මංජු මල්ලී තවත් මෙවන් පුණ්‍ය කර්මයයන් සිදු කිරීමට ශක්තිය බලය මෙන්ම වාසනාව ඔබට ලැබේවා. තෙරුවන් සරණයි.

  • @sriyanisriyani770
    @sriyanisriyani770 4 ปีที่แล้ว +1

    බුදුසරණයි මල්ලි ඔයාගේ ගමන යන්න.. නිහතමානී හිත හොද මනුස්සයෙක්. බුදුසරණයි.

  • @abckirilly6663
    @abckirilly6663 4 ปีที่แล้ว +12

    Tharuwan saranai ගොඩාක් ගොඩාක් ගොඩාක් ping budusaranai පරිස්සමින් inna kuwait sita wasana .

  • @duleekapriyadarshani9249
    @duleekapriyadarshani9249 4 ปีที่แล้ว +3

    නිහතමානී ඒ මනුස්සකම ♥️♥️

  • @miranilu6380
    @miranilu6380 4 ปีที่แล้ว +2

    ආදරනිය සහෝදරයා ගිහි ගෙයි අතහැර දමා බුදු සසුනට යන මල්ලි මට දෙපා නමදින්න කවදා හරි මට එන්න ලැබේවා

  • @saanaweerasirige7647
    @saanaweerasirige7647 4 ปีที่แล้ว +2

    දෙවියන් වහන්සෙගෙ ආශිර්වාදය ලැබෙවා මන්ජු ...ඔබෙ ඉදිරිගමනට..

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 4 ปีที่แล้ว +5

    ඔබට ත්‍රිවිධරත්ණයේ සරණයි ...දීර්ඝායුෂ ලැබේවා .

  • @kamalamaliniabeynayake3973
    @kamalamaliniabeynayake3973 4 ปีที่แล้ว +1

    අනේ වාසනාවක් මෙවන් දරුවන් ....තෙරුවන් සරනයි ...

  • @tharushasewwandi616
    @tharushasewwandi616 4 ปีที่แล้ว +1

    හැමදාම ආදරේ කරපු චරිතයක්...ඔයා මගේ කරෙත් අතක් දාන් කතා කරල තියෙනව lunch time tv eke ape ආයතනෙට ඇවිල්ලා..ගොඩක් හිත හොද මනුස්සයෙක් මංජු අයියෙ ඔයා..ඔයාගෙ ජීවිතේ ලොකු වෙනසක් වෙනව කියල අපි දන්නව..ඒ අනාගත ජීවිතේට සුබ පතනව මංජු අයියෙ ඔයාට

  • @user-bs3ek2sg2f
    @user-bs3ek2sg2f 4 ปีที่แล้ว +5

    අැත්තටම කදුලු ආවා මංජු අයියෙ ඔයාට බුදුසරණයි ගොඩක් පින් ඔයාට

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว +5

    නියම වැඩක් තෙරැවන් සරනයි ඔබට

  • @manjumanju-tt7cz
    @manjumanju-tt7cz 4 ปีที่แล้ว +279

    ඉස්කොලෙකට වැස්ස කටවත් ගොඩ වෙලා නැති හරක් unlike කරලා

    • @kuaitkuwait3151
      @kuaitkuwait3151 4 ปีที่แล้ว +2

      බුදු සරණ යි ඔයා ලාට

    • @chandrakulupana6972
      @chandrakulupana6972 4 ปีที่แล้ว

      Unta pissu.

    • @Lezer-uu5hd
      @Lezer-uu5hd 4 ปีที่แล้ว +4

      නෑ... උන් ඉස්කොලෙ ගිහින්නෑ නෙවෙයි බොලව්... උන් ඉගෙනගෙන තියෙන්නෙ තනිකරම අන්ලයික් ටීචොරොස්ලාගෙන් විතරයි. අනෙක් ටීචර්ස්ලා උගන්වනඒවා උන් දන්නේවත් නෑ... ඉතිං ඔවුන් ඒකම කරනවා. ඒකයි.... මංදන්න විදිහට උන් එකෙකුට කියන්නෙ, "අන්ලයිකා" කියල... උන් ගොඩකට කියන්නේ, "අන්ලයිකො කියලයි... /හරිනේ....එහෙනම්...

    • @sandhyaperera9687
      @sandhyaperera9687 4 ปีที่แล้ว +1

      පැහැදිලි ඊර්ෂ්‍යාව

    • @kasuntharindu8516
      @kasuntharindu8516 4 ปีที่แล้ว

      Akaatha mu missuda

  • @දෙව්දෙව්
    @දෙව්දෙව් 4 ปีที่แล้ว +10

    කවදාවත් කාටවත් දැනිච්ච නැති දුකක් දැනෙන්වා ගිහි ගේ අතැරලා යනවා කිව්වා .තාත්තෙක් වගෙ අනිත් අය සනසන්නෙ තුරැල් කරන් 😢😢😢

  • @nadimadinadi8641
    @nadimadinadi8641 4 ปีที่แล้ว +2

    ඔයා ගොඩාක් හොද කෙනෙක් අයිය 💪 හැමදාමත් කලේ රටට හොද දේවල් ඒක නිසා ඔයාට කවදාවත් නරකක් වෙන්නෙ නැහැ යන යන තැන ජයම වේවා 💪💪❤️❤️❤️🙏 තෙරැවන් සරණයි අම්මට සහ ඔයාට දීර්ගායුෂ ලැබේවා 🙏

  • @eanawarathnanawarathna5363
    @eanawarathnanawarathna5363 4 ปีที่แล้ว

    පෙර සසරෙ කල කම් පලදී.
    මංජු මැතිදුගෙ සිතවිය සංවේදී.
    පැවිදිවූ ඔබ සසර මගේදී.
    නිවන් සුව ලැබේවා මතු බවේදී.

  • @shirominirmala1920
    @shirominirmala1920 4 ปีที่แล้ว +1

    උතුම් ගුණ ගරැක පුතේ පිං දුකයි දුකයි තෙරැවන් සරණයි

  • @anushikapriyadarshani1090
    @anushikapriyadarshani1090 4 ปีที่แล้ว +3

    අයියේ ඔයාට ගොඩක් පින්.ඔයා කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @indaranifarnando3892
    @indaranifarnando3892 4 ปีที่แล้ว

    Teruwan සරණයි අපිට බන.පදයක් අහන්න ආසයි ඔබගේ මවට පියාට සියලු දෙනාටම teruwan සරණයි

  • @C424c424
    @C424c424 4 ปีที่แล้ว +24

    ගොඩක් පින්..🙏🙏🙏

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 4 ปีที่แล้ว +3

    ඔයා වගේම මමත් ගොඩක් දුක් වින්ද කෙනෙක් මටත් ඔයාට වගේම හොඳට මුල මතකයි මම හුඟාක් අයට උදව් කරන කෙනෙක් ඔයාට බුදු සරණයි මල්ලි

  • @2-minutestricks180
    @2-minutestricks180 4 ปีที่แล้ว +3

    මාතර කොල්ලෙක්❤❤❤🙏🙏

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 4 ปีที่แล้ว

    ඊර්ෂ්‍යාව කියන දේ ගොඩක් හිත් වල තියෙනවා ....එත් හැම කෙනෙක් ම...අනෙක් කෙනාට ගරු කරන්න...සහ හොඳ දෙයක් කරද්දී ඒ ගැන සතුටු වෙන්න පුළුවන් හිතක් හදාගෙන ඉදිරියට යන්න බලමු ....තෙරුවන් සරණයි ඔබට !!!!! සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ,දීර්ඝායුෂ ලැබේවා !!!

  • @sujeevanishanthakumara6171
    @sujeevanishanthakumara6171 4 ปีที่แล้ว

    මංජු,ඔබට මාව සමහර විට මතක ඇති.මම ගල්කිස්ස fitness kingdom ආයතනයේ සේවය කරන වකවානුවේ ඔබව ශරිර යෝග්‍යතාවය සඳහා පුහුණු කර තිබෙනවා..ඔබ ඇත්තටම ප්‍රියමනාප පුද්ගලයෙක්..ඔබ මේ කෙරැ කාර්ය ඉතා ශ්‍රෙෂ්ඨයි..මෙවැනි තවත් කටයුතු ඔබට කිරිමට හැකිවේවා කියා ප්‍රාර්ථනා කරනවා.බුදුසරණයි ඔබට..සියලු ප්‍රාර්ථනා ඉටුවේවා.
    මම සුජිව.

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 ปีที่แล้ว +1

    හැදූ වැඩූ දෙමාපියන්ට සංසාරේ ගොඩ වෙන්න ධර්මාවබෝධය ඇති වේවා .තෙරුවන් සරණයි .

  • @thamarathamara1314
    @thamarathamara1314 4 ปีที่แล้ว +11

    තව තවත් වැඩි වැඩියෙන් ලැබේවා.....හැම සම්පතක්ම

  • @gnei0lovebayanrumi127
    @gnei0lovebayanrumi127 4 ปีที่แล้ว +2

    Manju brother . Your great wark.. thanks.

  • @chandikalakmal3980
    @chandikalakmal3980 4 ปีที่แล้ว +1

    වටිනා තරුන හදවතක් මංජු ඔබට අපි හැමදාමත් ආදරෙයි.

  • @Buddihi
    @Buddihi 4 ปีที่แล้ว +2

    ඵල කොල්ලෙක් මන්ජු අයියා..ඔය කරගන්න පින් ටිකම ඇති ලබන ආත්මේ හොද තැනක පෝසතෙක් වෙලා ඉපදෙන්න.....

  • @mohammedthariq2007
    @mohammedthariq2007 4 ปีที่แล้ว +2

    මම මුස්ලිම් නමුත් මම ගොඞාක් ආදරයකරන නිභතමානි මනුස්සකමක් ඇති මිනිසා ඔබට දෙවි පිහිටයි

  • @gayanmadusanka6910
    @gayanmadusanka6910 4 ปีที่แล้ว +1

    දළදා සමිදු පිහිටයි සහෝදරයා ඔයාට ගොඩක් පිං තෙරුවන් සරණයි

  • @slgunarathna7298
    @slgunarathna7298 4 ปีที่แล้ว

    ගොඩක් පිං අයියේ ඔයාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඔන ඔයාට ගොඩක් අදරේයි බුදු සරණයි

  • @maheshrajakaruna2173
    @maheshrajakaruna2173 4 ปีที่แล้ว

    මගේ පුතාට ⁣තුනුරුවනේ පිහිට ලැබේවා සාදු සාදු සාදු

  • @mallikamallika4494
    @mallikamallika4494 4 ปีที่แล้ว +1

    ශ්‍රී දළදා සමිදු පිහිටයි හිත හොදයි අපේ දුපත් කම කවදාවත්. මතක තියෙන්නේ ඒක ලොකු දහිරියක් ඔබටද අන් සියලුම දෙනාට තෙරුවන් සරණයි 👍👍👍👍👍👍

  • @sakurajapan6815
    @sakurajapan6815 4 ปีที่แล้ว

    මංජු මල්ලි ලබන අවුරුද්දෙත් මේ වගේ පොත් බෙදා දෙන්න ඔබ එනවද . ඔවුන් බලාගෙන ඉදීවි ඔබ එන තුරු මා . ඒ පුංචි හිත් වල ඔබව මතක තියේවි හොඳට . කොහේ කොහොම හිටියත් මෙවැනි දේවල් කරන්න ට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා යි මම ප්‍රාර්ථනා කරමි

  • @nimeshikadilanjanee1675
    @nimeshikadilanjanee1675 4 ปีที่แล้ว +2

    මේ වගේ පින් වැඩකටත් Unlike කරන්න තරම් කුහක ආත්මාර්ථකාමී මිනිස්සු ඉන්න රටක්නෙ මේක... 😢😔😔😔😔 රට එන්න එන්න විනාශ වෙන එක අහන්නත් දෙයක්ද ඉතින් 🙁🙁

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 ปีที่แล้ว +1

    ඇත්තටම ශබ වගේ උතුම් පුත්ගලයෙක් මට ගොඩක් සතුටුයි මෙෘ වගේ මහන කමට යන එක ගැන 🙏🙏🙏🙏🙏💐🌷💐🌷🌷💐🙏🌷💐

  • @wajirakumari6713
    @wajirakumari6713 4 ปีที่แล้ว

    මේවාට තමයි පිං වත්ත වැඩ ඔයාට ගොඩාක් ස්තුතියි තෙරැවන් සරණයි

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 4 ปีที่แล้ว

    Anea ඔබට දළදා hamuduruwangea pihitay aarakshaway දීර්ඝකාලීන ආයුෂ labawa බුදුසරණයි