Can capacitor reduce electricity bill ? | how to save current bill in refrigerator

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • This video about how to save electricity bill in refrigerator
    How to check a refrigerator compressor, compressor start with overload relay.(Review in Sinhala)
    • How to check a refrige...
    How to start compressor with capacitor | Refrigerator compressor Sinhala
    • How to start compresso...
    #vidulibila #howtoreduceelectricitybill #save_electricity

ความคิดเห็น • 326

  • @getrelax893
    @getrelax893 ปีที่แล้ว +10

    තමන් දන්න දේ අන් අයට කියල දීම ගොඩාක්ම පින්

  • @MaLaxmanMapalagama
    @MaLaxmanMapalagama 2 หลายเดือนก่อน +1

    තමන් දැනුවත් දේ ප්‍රකාශ කරන ළුක වටිනවා ස්තූතියි

    • @sleasywork
      @sleasywork  2 หลายเดือนก่อน

      ❤️

  • @ANELECTRICAL
    @ANELECTRICAL ปีที่แล้ว +28

    මේක ඉතාම සාර්ථකයි ,මම අපේ ගෙදර ෆ්‍රිජ් එකට සවි කර තියෙනවා. කම්පෙශර් එකට ලබාගන්න current ප්‍රමාණය අඩු වෙනවා තමයි ,ඔබගේ වීඩියෝවේ ඇති සිද්ධාන්තය සම්පූර්ණයෙන්ම සත්‍යයක් .capacitor එකක් තුළ විද්‍යුත් ශක්තිය ආරෝපණය සහ විසර්ජනය කිරීමේ හැකියාව ඇති නිසා තමයි මෙය සාර්ථකව කළ හැකි වන්නේ .
    යාලුවනේ මමත් මෙය තහවුරු කරනවා ඔබත් මෙය අත්හදා බලන්න ප්‍රායෝගික ප්‍රතිඵල ලබාගන්න පුළුවන්...☺️🌺🌸

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Yes brother
      Thanks your comment

    • @ANELECTRICAL
      @ANELECTRICAL ปีที่แล้ว

      @@sleasywork ☺️🌺🌸

    • @danushkalakmal2118
      @danushkalakmal2118 ปีที่แล้ว +5

      මහත්මයා අපි අපේ ශීතකරණයට ගැලපෙන capacitor එක හොයාගන්න ආකාරය කොහොමද කියන්න පුළුවන්ද

    • @a.c.a948
      @a.c.a948 ปีที่แล้ว +2

      Api Kohamada compressor akata set wena capacitor aka thoraganne ?

    • @AsankaPathirana-c9d
      @AsankaPathirana-c9d ปีที่แล้ว +2

      Capacitor aeka composure anuwa ganna wediya phadili karanna

  • @samanthawalawege505
    @samanthawalawege505 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ වක් මේවගේ වීඩියෝ දාද්දී උපකරණ වලට යන වියදම ගන්න පුළුවන් තැන් වල විස්තර දාන්න ස්තූතියි

  • @DCMOTOR-rs5dj
    @DCMOTOR-rs5dj 10 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳ අදහසක් ධාරාව අඩු වුනාට බිලට වෙනසක් වෙන්නේ නෑ
    25A 230V ac 50HZ 0.6PF
    w=230*25*0.6
    W=3450
    KWH=3.45
    capacitor ADD
    A=3450/230*0.9
    A = 16.66
    W = V*A*PF
    W = 230*16.66*0.9
    w = 3448
    KWH 3.44

  • @prasadamarasinghe8514
    @prasadamarasinghe8514 ปีที่แล้ว +8

    සම්පූර්ණ යෙන් වැරදි. ධාරාව අඩු වුනාට බිලට වෙනසක් වෙන්නේ නෑ

    • @aaindians
      @aaindians ปีที่แล้ว +2

      මු ඔහොම තමයි, කගේ හරි එකක් කොපි කරලා, දානවා, ෂොප් වැඩ කරන ටෙක් නිෂියන් , ac මහාචාර්ය වෙලා, කවුරු මේ වැඩේ කරන්න යන්න එපා, නිෂ්පාදකයා විසින් තහවුරු කරන ලද ශිල්ප ක්‍රම විතරක් භාවිතා කරන්න, තව මාස හයකින් , පමන නව කොම්පෙෂරයක් 20/=දාගන්න, කැමති අය විතරක් comment කරන්න

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      👍

    • @danushkalakmal2118
      @danushkalakmal2118 ปีที่แล้ว +1

      ප්‍රසාද් මහත්මයා තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද ඒ ගැන.

    • @aaindians
      @aaindians ปีที่แล้ว

      @@danushkalakmal2118 මහත්තයා, එක ගැන, මෙහෙම විස්තර කිරීමට අපහසුයි, උදාහරණයක් කියන්නම් මහත්තයා නිතරම සුවපසුවෙන් , ඇග නොවෙහෙසා කාලය ගතකරනවා, කියමු කෝ , ඔහොම ටික කාලයක් යද්දී, පපුව ටිකක් තදකරනවා, වගේ ගතියක් දැනෙනවා, නැවෙන්න බෑ අත පය රිදෙනවා, හේතුව නම් නිසි ලෙස කාර්යශීලී නොවීම, ඔය වගේ, දෙයක් තමයි compressor එකටත් වෙන්න නිතර කැපැසිටර් එක හරහා අමතර ස්ටාටින් වයිඩින් බලයක් යෙදීම නුසුදුසුයි, ඒය තිබෙන්නේ ආරම්භ කිරීමට මිස ,දුවන compressor එකට තල්ලු කිරීම නොවෙයි, නිෂ්පාදකයා විසින් මේ සියල්ල , ගැඹුරෙන් නිරීක්ෂණය කර, තමයි ,එලි දක්වන්නේ, ඉන්වන්ටර් compressor විදුලි පරිභෝජනය, අඩු වන ආකාරයෙන් තමයි සැලසුම් කර තිබෙන්නේ, විදුලි පරිභෝජනය අඩු කිරීමට ශීත කාරකත් බලපානවා(, R 600 a gas)

    • @chandanaweerasekara6474
      @chandanaweerasekara6474 ปีที่แล้ว

      ​@@danushkalakmal2118Please refer my comment.

  • @soisvejai8771
    @soisvejai8771 ปีที่แล้ว +2

    ඉතාමත් ප්‍රයෝජනවත් වීඩියෝවක් ඔබට බොහොම ස්තුතියි 🙏💐

  • @karuranaweera7467
    @karuranaweera7467 ปีที่แล้ว +2

    Thank you. Very important idea for to reduce these days electricity bill. Obata godak pin

  • @rc-pg1bd
    @rc-pg1bd ปีที่แล้ว +1

    වැරදි දැනුමක්.මේකෙ කිසිම සැලකියයුතු දෙයකින් විදුලිය අඩුවෙන්නෙ නෑ.power factor එක විතර්‍ය් වැඩි වෙන්නෙ.සම්පූර්ණ වැරදියි මේක

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 ปีที่แล้ว +2

    ගොඩක් හොඳ අදහසක් ඉස්තුතියි ඔබතුමන්ට

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 ปีที่แล้ว +4

    ය වැරදි පුර්වාදර්සයක්.සිටරයක් එක්කිරීමෙදි කොම්පෙසරය වඩි වේගෙකින් ගොස් අඩු ගාලෙකින් පිච්චිලා යනව.කැපසිටරයක් අවෂ්‍යනම් ඒ කොම්පෙසර් හදන අය ඒකට සවිකර එවනව.කැපසිටරයකින් කරන්නෙ (power factor correction) පවෆැක්ට නිසිඅයුරින් පාලනය කිරීමයි.

  • @mervinpeiris1671
    @mervinpeiris1671 ปีที่แล้ว +2

    Marvelous creation. THANK you so much for the Valuable instructions .
    .

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +1

      My pleasure 😊

  • @tech42003
    @tech42003 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා ක්‍රමයක් ගොඩක් ස්තුතියි

  • @nihalsurasingha567
    @nihalsurasingha567 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ,ජයවේවා

  • @achirasahanpriyath2410
    @achirasahanpriyath2410 6 หลายเดือนก่อน +1

    LG fridge ekak thiynaw eke 300vac 32uf capasiter ekak thiyenne eka den pichchila e capasiter hoyanna ne e nisa ekat mokada karanne . capasiter eka nethiwa hadann puluwanda .poddk Kiya dennako

  • @ajithrohan9110
    @ajithrohan9110 ปีที่แล้ว +3

    ඔබට ගොඩක් ස්තුතියි වටිනා වීඩියෝ එකක් ❤

  • @MrGration
    @MrGration ปีที่แล้ว +5

    Good day..! ගොඩාක් වටිනා වීඩියෝවක්.. ඔයාට පුළුවන් නම් ලංකාවේ දැනට පාවිච්චිකරන ෆ්‍රිජ් වල හෝස් පවර් කීපයකට සුදුසු කැපසිටර් ටිකක් දාන්න, අදාළ hp සමග.. 🙏❤️🌹

  • @wanasinghamudiyanse3472
    @wanasinghamudiyanse3472 ปีที่แล้ว +2

    ඉතා වැදගත් වීඩියෝවක් ස්තුතියි ඔබ තුමාට .

  • @a.c.a948
    @a.c.a948 ปีที่แล้ว +2

    Oke machan akama watt ake thiyagena compressor akata Ana voltage aka wadi wenawa neda cap aka dammama

  • @rivinamedilab9518
    @rivinamedilab9518 ปีที่แล้ว +2

    good luck best teaching.

  • @hgunathissa1706
    @hgunathissa1706 ปีที่แล้ว +6

    ගොඩක් දෙනෙකුට හෝස් පවර් එකට ගැලපෙන codensor එක තෝරා ගන්න දන්නේ නැති නිසා මෙය තෝරා ගන්න විදිය පැහැදිලි කර වීඩියෝ එකක් දාන්න

  • @electricaldhanu1434
    @electricaldhanu1434 ปีที่แล้ว +1

    Oke current eke adu unama compreshar eke power eka adu wena neda? Ethkota refrigerator ekata hoda na neda ?mata eka pahadili karannawd

  • @jayantha-srilankajpkcmbsls4252
    @jayantha-srilankajpkcmbsls4252 ปีที่แล้ว +8

    It's not happening as you expected ! Non technical people will be missed guiding....This capacitor will improve only power quality (power factor), but active power consumption will be remained almost same at the Meter reading !!

  • @jayanthaweerasooriya507
    @jayanthaweerasooriya507 ปีที่แล้ว +3

    LG dubal droo ekaka compasar ekak ganna thiuewida kiyak wevida

  • @ruparathnapunchihewa1421
    @ruparathnapunchihewa1421 ปีที่แล้ว +2

    හොඳ වැඩක් .නියමයි .

  • @atjayasinghe5021
    @atjayasinghe5021 ปีที่แล้ว +1

    Very good idea

  • @janakchamaranga3661
    @janakchamaranga3661 ปีที่แล้ว +2

    Aniwarenma hoda wadak

  • @kavindudilmith9047
    @kavindudilmith9047 ปีที่แล้ว +2

    Main karnt ekt cap ekk gahlath viduli bil adu krgann aki kiyl kiynv kattiy video ekk oni e gen bro ❤

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 ปีที่แล้ว +4

    ස්තුතියි ඔබට

  • @chanupa2002
    @chanupa2002 ปีที่แล้ว +1

    Grate Video ❤👍

  • @mytechnics3460
    @mytechnics3460 ปีที่แล้ว

    Oka ohoma karata digital ceb meter wala ampiya adu unaya power facte eka wediwela ganna W gana eganama weno

  • @unicslowmotion2501
    @unicslowmotion2501 ปีที่แล้ว +3

    Valuable video

  • @Nandasiri-jw7ol
    @Nandasiri-jw7ol ปีที่แล้ว +1

    Onama frig ekakata Capacitor Gelapenawada?.Wargaya Anuwa wenas wenawada? Thanks ok.

  • @cncwood2111
    @cncwood2111 ปีที่แล้ว +4

    Great ❤❤❤❤❤❤❤❤

  • @neviltec4687
    @neviltec4687 ปีที่แล้ว +4

    ඉතා සාර්ථක ක්‍රමයක්..ගොඩක් ස්තූතියි

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Thanks

    • @nimalwimalasena6044
      @nimalwimalasena6044 ปีที่แล้ว

      මෙි කරමය
      හදාබලලා ද කිව්වෙ

  • @MalithmadushanSenevirath-jh2mv
    @MalithmadushanSenevirath-jh2mv ปีที่แล้ว +4

    Super ගොඩක් වටිනවා

  • @tharangadissanayaka5277
    @tharangadissanayaka5277 ปีที่แล้ว +1

    Horse power ekata match wenna capaciter eka thora ganna minum waguwak thiyenawada

  • @batjiyasanthos5526
    @batjiyasanthos5526 ปีที่แล้ว +1

    Bohoma Isthuthi 👍👍👍

  • @esharalakshan4453
    @esharalakshan4453 ปีที่แล้ว +3

    Superb chanel ❤❤

  • @nayanthakodithuwakku718
    @nayanthakodithuwakku718 ปีที่แล้ว +2

    අපේ ගෙදර තියෙන්නේ සාමාන්‍ය දොර දෙකේ ෆ්‍රිජ් එකක්. ඒකෙ compression එකේ කිලෝ ගාන බලා ගන්න අමාරුයි එහෙම මැකිලා. ඒක හින්දා හින්ද අර ඔයා කිව්ව වගේ ඒකට මයික්‍රො ෆැරඩ් පහක capacitor එකක් දැම්මොත් ඇති වෙයිද.

  • @SLDYDirectors
    @SLDYDirectors ปีที่แล้ว +11

    HP එක කොහොමද හොයාගන්නේ? ඒකට ගැලපෙන Capacitor එක තෝරගන්නේ කොහොමද ?

  • @ignatiussardha680
    @ignatiussardha680 ปีที่แล้ว +1

    Very good video..God bless!!

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Thank you! You too!

  • @kumarabandara1415
    @kumarabandara1415 ปีที่แล้ว +16

    කොම්පසර් එකේ හෝස් පවර් එකට හරියන කැපෑසිටර් එකේ මයික්‍රෝ පැරඩ් එකත් තේරැම් කරලා දුන්නා නම් වටිනවා

    • @kumarabandara1415
      @kumarabandara1415 ปีที่แล้ว

      ගොඩක් වටිනවා මේ කාලෙ හැටියට ස්තුතියි ඔබට

    • @thilankaravinathwijegunara9605
      @thilankaravinathwijegunara9605 ปีที่แล้ว

      Matath dana ganna oonema eekama thama. 👍

    • @asankasanjayadesilva9628
      @asankasanjayadesilva9628 ปีที่แล้ว +1

      අනිවාර්යෙන් ඒක තමයි වීඩියෝ එකේ අඩුවකට තියෙන්නේ.. Anyway සුපිරි වැඩක්

  • @asankachandimal2015
    @asankachandimal2015 ปีที่แล้ว +1

    frigh Compressor ekata adala overload eka mach karanne kohomada

  • @fishinghunter2865
    @fishinghunter2865 ปีที่แล้ว +1

    Capacitor eka thoraganna widiha tikak kiyala denna bro

  • @circuitschool2730
    @circuitschool2730 ปีที่แล้ว +2

    Good job

  • @nalinbuddikaariyarathna3062
    @nalinbuddikaariyarathna3062 ปีที่แล้ว +2

    Grate. ☺👍

  • @deepikajayasinghe7856
    @deepikajayasinghe7856 ปีที่แล้ว +2

    ඉතාම වටිනවා

  • @slsayyabro1511
    @slsayyabro1511 ปีที่แล้ว +1

    මේවා ගන්නේ කොහොමද මොනවගේ කඩේද තියෙන්නෙ ඉතාමත් වටිනා වීඩියෝවක් බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️🌹❤️🌹❤️🌹🙏🙏🙏🙏

  • @maheshindrasingha5923
    @maheshindrasingha5923 ปีที่แล้ว +1

    Inverter එකකින් frige එකක් run කරන්න අඩුම inverter එක watt කියක් වෙන්න ඔනද.. ඔය කම්ප්‍රෙශර් එක 0.8*230=184W උනාට ඔක 500W එකකින් run කරන්න බැනෙ?

  • @ajithkirillawala8240
    @ajithkirillawala8240 ปีที่แล้ว +2

    වීඩියෝව බොහොම හොදයි ස්තුතියි

  • @dilshandimuth4883
    @dilshandimuth4883 ปีที่แล้ว +2

    Thanks bro❤️

  • @rohansanjeewa6240
    @rohansanjeewa6240 ปีที่แล้ว +1

    3.5 capacitor ekak tiyenawa 190W yanawa mkd karanna puluwan

  • @witharanamayurasapumal3728
    @witharanamayurasapumal3728 หลายเดือนก่อน +1

    Rile ekai over lord ekai wada karanawada kiyala check kara ganne kohomada

    • @sleasywork
      @sleasywork  หลายเดือนก่อน

      video ekak karala athi balanna

  • @shalithamadushanka9451
    @shalithamadushanka9451 ปีที่แล้ว +2

    👍👍👍

  • @gihanperera59
    @gihanperera59 ปีที่แล้ว +2

    Hos power ekta capacitor ek balnne kohomda

  • @MervynNavaratne-ck1sz
    @MervynNavaratne-ck1sz ปีที่แล้ว +1

    Very good job

  • @DamroGodage
    @DamroGodage 11 หลายเดือนก่อน +1

    Good

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน

      Thanks

  • @JayanthaDisssanayake
    @JayanthaDisssanayake ปีที่แล้ว +2

    Very good brother ❤

  • @sanjayagreenheaven7313
    @sanjayagreenheaven7313 ปีที่แล้ว +1

    මෙකට බවිතා කරන්නේ Raining Capacitor or starting Capacitor දෙකන් මොන වර්ගය ද

  • @rajithaudana4454
    @rajithaudana4454 ปีที่แล้ว +7

    කලින් විදිහෙදි starting winding එකෙ ධාරාවක් යන්නෑනෙද,
    ඔක කරාම running starting දෙකේම යනවා නෙද ?
    වතුර මෝටර් වගේ ?

    • @Darmagaweshaka
      @Darmagaweshaka ปีที่แล้ว +4

      නෑ.නෑ.ඔය running capacitors එකක්....starting capacitors වෙනම තියෙනව..Ac වල එහෙම දුවන්නෙ running capacitors 👈capacitors video එක බලන්න.starting capacitor වල uf එක වැඩී..කලින් relay එක වගේම තමයි...running පැත්ත විතරයි දුවන්නෙ.starting එක අත අරිනව.👈

    • @rajithaudana4454
      @rajithaudana4454 ปีที่แล้ว +1

      @@Darmagaweshaka sthuthi.. t

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +1

      Yes

    • @chandradasaranchagoda420
      @chandradasaranchagoda420 ปีที่แล้ว

      ​@@Darmagaweshaka😊

  • @Manju-b5p
    @Manju-b5p ปีที่แล้ว +2

    Super brother

  • @chamudithjayasekara6325
    @chamudithjayasekara6325 ปีที่แล้ว +3

    Power factor correction කියන්නෙ ඕකට නේද අයියේ?

  • @naleenperera1969
    @naleenperera1969 ปีที่แล้ว +1

    Aluth in Weladar Polata Ana Sheethakara Wala " Liner Inverter" Samaga Ana Nisar Kohomath Adu Viduliyak Weaya Wenne... Oba Mea Video Ake Kiyana Kramaya Kotharam Prrayogika Da ❓.... Peranire Frigirators Walata Oba Kiyar Dunnu Kramaya Seabar Vin Prrayogikaiee..... Matar Oben Deana Geaniee Mata Awashaiee Capacitor Ake "Uf Value" Aka Microfarad Gaarna Composser Aken Composser Akata Wenas Wena War Da 🤔❓

  • @mkpiyarathne2944
    @mkpiyarathne2944 ปีที่แล้ว +2

    ඉතාවැදගත් ඉස්තුතියි බුදුසරණයි

  • @naleenperera1969
    @naleenperera1969 ปีที่แล้ว +2

    Is This Power Serving Option Useless For The Inverter Modal New Models Frigirators 🤔❓

  • @pradeepmadusanka2460
    @pradeepmadusanka2460 ปีที่แล้ว +1

    Malli 1.10 walata oya kramaya karanna puluwanda?

  • @indrasirimarasingha6299
    @indrasirimarasingha6299 ปีที่แล้ว +2

    කොම්ප්‍රෂර් එක අනුව කැපසිටි එක තෝර ගන්න විදිය කියන්න

  • @indikaindika5853
    @indikaindika5853 ปีที่แล้ว +2

    Capesitor thora ganne kohomada

  • @samandayarathne509
    @samandayarathne509 ปีที่แล้ว +2

    Thank's❤

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 ปีที่แล้ว +2

    Thank you dear

  • @dilanthawirahasinha2954
    @dilanthawirahasinha2954 ปีที่แล้ว +1

    Kohomada compressor akata ana capacitor aka hoyaganne..

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 ปีที่แล้ว +2

    Tks for educating !❤

  • @tronicmadediy
    @tronicmadediy ปีที่แล้ว +2

    Supper bro 👊

  • @SamithkumaraSamithkumara
    @SamithkumaraSamithkumara ปีที่แล้ว +2

    Gess ekkama කොච්චර Ampr ekak ganida

  • @tharindupb3816
    @tharindupb3816 ปีที่แล้ว +2

    👍👍👍

  • @lasantha1984
    @lasantha1984 ปีที่แล้ว +1

    Niwase widuli meter eka mani u labanne watt gana pamani. Mehidee current eka adu unata real power eka ekama we. E nisa widuli Bila adubwiya noheki Bawa mage hengeemai.

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Wrong

    • @ranalsawandika4259
      @ranalsawandika4259 ปีที่แล้ว

      Lasanthas idea is correct....we justpay for the energy not for the current.😊

  • @madawamadusanka3750
    @madawamadusanka3750 ปีที่แล้ว +2

    8 uf condenser ekak damma kalin amp 9 gathta Dan 3.9 gannawa awulak nadda

  • @nayanthakodithuwakku718
    @nayanthakodithuwakku718 ปีที่แล้ว +2

    අපේ ගෙදර තියෙන්නේ සාමාන්‍ය දොර දෙකේ පොඩි ෆ්‍රිජ් එකක්. එකේ compressor එකේ කිලෝ වොටි ගාන බලා ගන්න අමාරුයි ඒව මැකිලා. ඒක හින්දා ඔයා කිව්වා වගේ micro farad පහක capacitor එකක් දැම්මොත් ඇති වෙයිද.

  • @hansakadevendra
    @hansakadevendra ปีที่แล้ว +2

    ❤👍

  • @DanapalaDanapala-i1z
    @DanapalaDanapala-i1z 8 หลายเดือนก่อน +1

    Compasir Aka digatama wada

  • @LalithKosala-t9p
    @LalithKosala-t9p ปีที่แล้ว +2

    Maru.tks

  • @shafras77
    @shafras77 10 หลายเดือนก่อน +1

    As I know,
    A capacitor can reduce the Amp, but increase the power factor.
    To calculate the power consumption
    All three elements are multiplied
    Voltage * Current (Amp) * power factor
    It’d be something like this
    Without capacitor
    220 * 6 * 0.5 = 660W
    With capacitor
    220 * 4 * 0.75 = 660W

  • @nikethsoris8857
    @nikethsoris8857 ปีที่แล้ว +1

    1/5hp fridge ekata mama 5uf capacitor ekak thama habai overload ake wade kare na overload ake mama replace keruwa mama ekata thane onne monawage capacitor ekakthe? uf?

  • @vijitharuwan-yr5yz
    @vijitharuwan-yr5yz ปีที่แล้ว +1

    අපිට සම්පුර්නම ගෙදරටම කැපාසිටර් බැන්ක් එකක් සම්මබන්ද කරනවා නම් දාන්න ඔනි ප්‍රමානය සහ values( mf) කොහ්මද තිරනය කරන්නෙ..

  • @kanishkaindeesha7324
    @kanishkaindeesha7324 ปีที่แล้ว +2

    ෆ්‍රිජ් හදන කොම්පැනිකාරයා මේක දන් නැතුවද කරන්ට් එක අඩුවෙන් (අඩු විදුලි ඒකක ප්‍රමානයක්) යන්න හදල එවන් නැත්තේ.. 😅

  • @AstroGaming-g4s
    @AstroGaming-g4s 15 วันที่ผ่านมา +2

    Sensor light ekak oni room ekata yaddi paththu venna ha aya eddi off venna❤

    • @AstroGaming-g4s
      @AstroGaming-g4s 15 วันที่ผ่านมา +1

      Please💕

    • @sleasywork
      @sleasywork  14 วันที่ผ่านมา

      Motion sensor light ekak ganna ona

  • @thusarakasilva6196
    @thusarakasilva6196 ปีที่แล้ว +6

    අයියේ ඔය capacitor ක්‍රමයෙන් අඩු කරන්න පුළුවන් reactive power එක විතරක් නේද?. අපි ගෙවල් වල විදුලියට ගෙවන්නේ active power වලට විතරයි නේද? ඒක හින්දා ගෘහස්ථ විදුලිය සඳහා ගෙවන මුදල මේකෙන් අඩු වෙන්නේ නෑ නේද? කරුණාකර පැහැදිලි කර දෙන්න 😁

  • @samindalokugamage5986
    @samindalokugamage5986 ปีที่แล้ว +2

    Great

  • @himalsamantha4241
    @himalsamantha4241 ปีที่แล้ว +4

    හැම compressor එකටම ගැලපෙනවද කියන එක තමයි ප්‍රශ්නේ....
    නිශ්පාදකයා නොකරපු දෙවල් කරලා compressor එකේ අයූකාලයට ?????

  • @atjayasinghe5021
    @atjayasinghe5021 ปีที่แล้ว +1

    Hors power එක අනුව capacitor තෝර ගන්නේ කොහොමද

  • @sureshkumara9106
    @sureshkumara9106 ปีที่แล้ว +4

    Ane ban Oka danma kiyala bila wenas wenne ne ganna watt kohomat gannawa

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Video eka balanna

    • @Smoothconcepts
      @Smoothconcepts ปีที่แล้ว

      ​@@sleasyworkකමෙන්ට් එකේ කතාව හරි. ඔයා පොඩ්ඩක් Power Factor එක ගැන ඉගෙනගන්න.

    • @lalithc2838
      @lalithc2838 ปีที่แล้ว

      power factor eka adu kara gaththata wasiyak naha neda? watt eka ehamamai. bill hadenne kwh walta nisa charges wenas wenne naha neda? 😮

  • @chamilabandara8849
    @chamilabandara8849 ปีที่แล้ว +2

    Wadeeta keeyak withara yanawada

  • @zaharapreena
    @zaharapreena ปีที่แล้ว +3

    super

  • @DAndPTech
    @DAndPTech 6 หลายเดือนก่อน +1

    හැම එකටම රනින් කැප් දාන්න බැ compressor එකක් අලුතින් දාන්න සල්ලි තියන අය දාන්න ආයුශ අඩුයි 😅

  • @Darmagaweshaka
    @Darmagaweshaka ปีที่แล้ว +2

    එල..චමියෝ..මේ.චමිත් අයියෙ.ඕකෙන්..කරන්නෙ..අර relay එකෙන් කරේ..starting එකට connection එක දීල running එකෙන් දුවපු එකනේ..ඔතනදි...starting එකට cap එක දිගටම සම්බන්ධ වෙනවනේ......එතකොට ඒකෙන්..starting එක දිගටම දුවනව ද?ඒක අර relay එක වගේ අතඅරිනව නේද?
    ඊට පස්සෙ running පැත්‍ත විතරයි නේ දුවන්නෙ..කලින් relay එක වගේම.👈😎

  • @ramindulakshan98
    @ramindulakshan98 5 หลายเดือนก่อน +1

    Watts = Amps x Volts aduwenawa neda bila

  • @rainbowcomputers212
    @rainbowcomputers212 ปีที่แล้ว +2

    I'm wonder why manufactures don't use these methods.

  • @TechTriX123
    @TechTriX123 ปีที่แล้ว +2

    Give an example to choose the capacitor.
    1/2 hp = uf???

  • @lashanbandara5820
    @lashanbandara5820 ปีที่แล้ว +1

    වතුර මෝටරයටත් මෙම ක්‍රමය භාවිතාකරන්න පුලුවන්ද,