ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලන්කාව මේ වගේ වාහන වලින් පිරෙන්න ඔන ❤🙌
එහෙමද ආස ??? එහෙනම් තව ගොඩක් කල් බලන් ඉන්න වෙයි 😂
Japane aqua laksha 10 . Lankawe laksha 75 😂
@@PissuKella007 Hmm Asai 😚
Me ape badhu mudal Reach get reach pour get pour
කවුරු උනත් මෙහෙම වාහන ලංකාවට ගේනවනම් හොඳයි ❤
ඊරිසියාවට කියනව නෙමේ එතකොට රටින් එලියට යන ඩොලර් වැඩි වෙනව නෙ
@@kalanakavinda5902 ekata thama irisuyava kiyanne
Na ehema wenna ba api witarai mewa gennona duppat ayata denna ba mewa
owner: - Dr.Shamintha Amarathunga kiyala doctor kenek
අනුන්ගෙ උනත් මාර සතුටක් තියෙන්නෙ ❤❤❤
Oyagei magei badhu mudal mewa
ශ්‍රී ලංකාවේ ගැම්ම වැඩි කරලා
Ape badu mudal mewaActive hithanna
මාත් ගේනවා දවසක ❤️🎉
මමත් ගේනවා ලැම්බෝගිනියක් 🥰😍😘🎉
Supiriyak karapan bn 💪
ලංකාවට මේ වගේ වාහන තමා ඔනේ❤
Cmnts dakkama patta sathutui bn❤ Lin madi manasikathwen midila anunge wahan unat sathutu wena un dekala❤hamogema heena haeba wenna one❤
මේවගේ තව වාහන ලංකාවට ගෙන්නන්න ලැබේවා ❤️💕💕💕
Aththatama Hodai Sathuti ❤❤❤❤ Super Good 👍💎💎💎 Ahema Hari Avilla paare yanawa apata dakinna hari wasanawa athiwei na 😢😊
මේවා තමා ගෙන්න ඕන වාහන❤❤❤❤
Supiri bn tawa tawa genna onee
Patta sathutui apita bari de kauru hari karanawa dakkama ❤
සුපිරි
සුපිරි වාහන ටික❤❤❤❤❤
❤සියලුම මිනිස් ප්‍රජාවට,මෙලොව සියලුම සැප සම්පත් ලැබේවා .ලැබුණු සැපවත් ජීවිතය නොපිරිහේවා .ඉක්මන් බවයක සැවොම සැපවත් බවින් නිවනින් සැනසේවා ............තෙරුවන් සරනයි ❤
Hoddai Asai Adarei ❤❤❤ ❤NiSSAN GT_R. ❤Mercedes Benz AMAG. ❤Lamborghini SVJ . BMW M3❤ ❤Audi RS7 😊 MY FEVER CA Clacton 😮
Wow best content ❤
තව ඕන්‍රෙ ❤
මට නැති උනාටම කමක් නෑ..කාගේ උනත් බලන්න තිබුනොත් ඇති ආසාවට...
Ow
4:52 රෙනෝගෙ නේද පොර බදු වලිනුුුත් නිදහස් නෙ( deal නිසා 😂), සාමාන්‍ය මිනිස්සුන්ව අන්දලා උන් ගොඩ යනවා ඒනයි මේ තරම් කඩෙ යන්නෙ අර කාලකන්නි දේශපාලුවන්ට
Avenra eka renoge neme bn Daneshge😂😂😂😂
කට වහපන්
@@abhirukarunarathna731 Ai ubat dukada.uba unge kakul levakana hinda😂
Dr Shaminthage ඕක. ජාඇල radient eye hospitol එකේ බලන්න නවත්තල තියෙනව පිටිපස්සෙ.. තව පොරට ෆෙරාරි එකයි ලැම්බොගිනි එකකුයි තියෙනව❤
Avenra Gardens Hotel NegomboDhanesh Aiyage
හොරෙන් හරි කමක් නැ ඔය වගේ ඒවා තව ලන්කාවට ගේන්න ඕන
Niyamai❤❤❤ tawath genna ladewa❤❤❤❤
❤❤❤❤❤ super beautiful ❤️❤️❤️❤️❤️❤️❤️
gena eka supiri😊😊
මම ගෙන්නෙ lamboghini sian එකක්.😈😈😍😍
Thwa thwath genna one❤
හීන හතක් මැද විමනක් සැදුණයිසීත සඳුන් සුව ඒ තුල මැවුණයිවාසනාවෙ මල් හදවත පිපුණයිකාර එකක් ලඟ මගෙ හද ගැටුනයි
කොහොම හරි කමක් නෑ BMCH එකේ මේ මාසෙ මෝටර් ශෝ එකට ආවොත් ඇති ❤🥺
හරිම සාධාරණ ලංකාවේ රේගුව 😂😂😂😂😂 අපිට 400cc bike එකක් ගේන්න බෑ ලංකාවේ පාරවල් සුදුසු නෑ, ලංකාවේ නීති නෑ, අර නීති මේ නීති හැබැයි ලොකු තලවල අයට සහන සේවා...මාර රටක් 😂😂😂😂
අමාරු මොහොතෙ දරාගෙන ලස්සන උත්තරයක් දීලා තියෙනවා. වැටෙන්න වැටෙන්න තමයි රිදෙන්නෙ,රිදෙන්න රිදෙන්න තමයි හැදෙන්නේ,හැදෙන්න හැදෙන්න තමයි ගොඩ යන්නෙ...❤
මමනම් කියන්නේ පළවෙනි වාහනේ ගෙන්නුවේ .ධම්මික පෙරේරා කියලා ..❤☠️☠️🖕🏿✨
Dr shamintha kiyala eye doctor kenek gen awe kurunegala 😊
@@adnankagzikagzi8837 👍🫂🥰🥳🍰
www.youtube.com/@luxuryvehicle-n7x
Ow ow
නෑ ඒක ධම්මිකගේ නෙවේ
Perfect bother ❤
😌
❤❤❤❤
Maharagamata genapu rolls royce eka ❤✨
Owner of spectre owner of multilac 😎🚀
නියමයි
Ammooo e car tika pissu hadenawa math car pissek tama 😁💗❤
Super ❤
කවුරු උනත් ජය වේවා❤
Hothai❤❤❤❤
නියමයි.
very good
දැකල සතුටු වෙන්න පුළුවන් මට bus එකේ යනගමන් බලන්නේ 😢
Kamak na gamu apith ekak
පොඩි නිවැරදි කිරීමක් bus නෙමෙයි (Lorrychesi) 😅😂
amg gt eka patta
ලන්කාව සුපිරි කාර් වලින් පිරෙන්න ඕනි❤️
Supiriyak ❤😍
me avendragarden hotel eke return eka❤
හැමොගෙම හින හරියන්න ඔනෙ 🎈❤️
❤❤❤❤❤❤❤
Avendra orner😊
🎉❤🥵
Good ❤
Newly imported rolls Royce spectre owner: - Dr.Shamintha Amarathunga ✨😲
Spectra......
Rolls roys spectar එක ගෙනාවේ spacellon owner
Mama ganawa ae aula😅
Avendra hotel migamuwa❤
pink එක ලස්සනයි ගොඩක් ....😛
Gtr newei gt❤
AMG GTR Roadster
අනේ මන්ද...මේවාගෙ හොද කාර් ගෙන්න ගන්න පුළුවන් නම්....ඇයි අර පොලිසිය හොද ජතියේ බයිසිකල් අල්ලාගෙන නඩුදන්නේ😮😮😮😮
1k thamai apita තියන 1kma duka....me lankawa loke තියන hodama thenta gann පුළුවන් ...eth apita karnna be.....තරුණ ape hith posath වුණාට....api kochaara මහන්සි වුණත් ...තරුණ api 1kma thena.....😢😢😢
Hodai❤
Hodayi
supiri
හොදයි
2024 Dfendar එකක් දලා තියේන් තව මාසේකින් ලංකාවේ 😌
supiri bumm
අරගලයෙ ගිණිතියපුවට ලැබුන ඒවා Avangard
gammak thawa wahana lankawata genna oni
Good 👍🏿
ithamath hodai
Oya thunama thiyenne avendra eke❤
Negombo wala gamma
Spectre eka genave thomas / Jhon kiyala kenek bn
Hiru TV adapathi renoda silwa thamayi RR wahane gennanna aththe
mekenma therenawane avenra eke vehicles gini gaththe kohomada kiyala...
රොස්ල් රොයිසරෙ= මල්ටි ලැක් අනිත් දෙක = ඇවෙන්ද්ර
Owa gennanna politics one na,doctor kenekutath puluwan........🤫😌
Permit ekata Meccara loku wahanayak badu nathuwa genna ba permit ekath limit ekak tiyenawa
@@Ratawa පර්මිට් මගුලක් නෙමෙයි මම කිව්වෙ. ඕක කෙසේ වෙතත් අර lamborghini එක ගෙන්නපු ඩොක්ටර් ගැන කියන්නෙ. එයාට පර්මිට් අදාල නෑ වාහන ගෙන්නන්න.පර්මිට් තිබුනත් නැතත් earn කරන එකා ගෙන්නනවා.
ඇත්තටම Rolls Royce මේක ගෙනාවේ lesuire world owner ..sure නැත්තම් අහලම බලන්න
Multilac eke owner genawa kiyalath kiyanawa
අපෙ අයියා ගෙනාවේ 🎉
❤
පුදුමයි රනිල් මේ ටික ගෙනාවා කියලා කවුරුත් කියලා නැ 😯😯😯
super dream vehicle kauru hari lankawata genawa kiyann marama sathutui
ඇයි මේකෙ පලවෙනි හරියෙ background music එකට greyhound movie එකේ background music එක දැම්මෙ😂
Danna ekan tibbema nani 🤣😂
@@Ratawa 🤣 අම්මෝ
ඔයාට Copyright අවුලක්ද එහෙම උනාම ? 😂
Dawasaka pare balanna hari pluwan ne😊
ලංකාවේ නිශ්පාදනය ක් පෙන්නමුකො
නීතියෙන් රිංගන්නේ නැතිව බදු ගෙවලා එක් අයතුට එක වාහානයක් පමණක් ගෙනාවට ගැටළුවක් නැති වේවි.
😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Rolls Royce Spectra eka Dr.Amarthunga genawa kiyala thamai aranchiya. Seeduwa Radiant eye hospital eke Doctor
ගිනි ගතා නෙවෙ ගිනි තිබ්බා
මමමෙ කුහක කමට කියනවා නෙමෙ ඕකට ඩොලර් කොහෙන් ද නාස්ති කලෙ ල0කාවෙ ඩොලර්නෙ ල0කාවට මෙහෙම කෙලවෙලා තියෙනවා ඔහොම කරන එක හරිද අපෙ රටේ මිනිසුන්ට බෙහෙත්ටික ගන්න තියෙන සල්ලි නෙමෙයිද ඔය .එකග නම් ලයික් එකක් දාන් යමු බුදු සරනයි
ඔයා මහන්සි වෙලා ව්‍යාපාරයක් කරල මුදල් උපයනවා කියල හිතල බලන්න. එතකොට ඔයා උපයන මුදල් ඔයාගෙ එදිනෙදා අවශ්‍යතාවන්ට වියදම් කරල Dollars ඕනෙ කියල ඉතුරු මුදල් ඔක්කොම බෙහෙත් ආනයනය කරන්න Donate කරනවද ? ගොඩක් දුරට එහෙම කරන්නෙ නැහැ නේද, ඔයා කැමති දේවල් ඒ මුදල් වලින් මිලදී ගන්නව නේද. ඒ වගේ තමයි මේ වගේ මිල අධික වාහන ගේන්නේ මේ වාහන පාවිච්චි කරන්න තරම් මුදල් තියන අය. එතකොට ඒ වගේ කට්ටිය බදු ගෙවනවා ඊට අමතරව මේ වගේ වාහන මිලදී ගන්නකොට වාහනයේ වටිනාකම ආසන්න බදු ගෙවනවා, ඊට අමතරව මේ වගේ Super Cars තියාගෙන ඉන්නවට බදු ගෙවනවා. එතකොට ඔයා කියන විදියට බෙහෙත් ආනයනය කරන්න මුදල් ලැබෙනවා. එහෙම නැත්නම් ඔයාගෙ අදහසට අනුව කවදාවත් ලංකාවේ කෙනෙක්ට හොඳ වාහනයක් ගන්න බැහැ.
@@migararathnayaka අපෙ අයියා පාරෙදී යනකොට ඔය වගෙ කාර් එක්ක අපෙ අයියව හප්පලා ගියා එයා තාම රෝද පුටුවේ ඔය වගෙ වාහනයක් පාරට දානකොට තමන්ගෙ වගෙම පාරෙ යන මිනිසුන්ගෙ ආරක්ෂාව හිතන්න ඔනෙ
@@migararathnayaka නොදන්නා දෙයක් කියලා දුන්නේ Tanks
@@YoshanMihiranga ඔව්, වගකීමෙන් වාහන ධාවනය කරන්න ඕනෙ.
@@YoshanMihiranga You're welcome
import kale young businessman kenek
Thaamath lankawata bugatti brand eke cars naththe kaage lagawath sudu salli nathi nisa misak wathkam nathi nisa neme.🙂
avendra orner mage aiyA
😂😂😂Ane plyn ykoo
@@shenz_official 🤗
Exotic cars Ferrari 488 GTB eka lankaweda? Intro eke thiyana
Gini gaththa neme, gini thibba kiyalai oya pahadiliwa kiyanna one.
If it's clean money then alright
Aragaledi jeppo gini thiyapuwa
😮😮😮❤❤️🩹
Avendra 2 vehicles and rolls Royce Doctor
ලන්කාව මේ වගේ වාහන වලින් පිරෙන්න ඔන ❤🙌
එහෙමද ආස ??? එහෙනම් තව ගොඩක් කල් බලන් ඉන්න වෙයි 😂
Japane aqua laksha 10 . Lankawe laksha 75 😂
@@PissuKella007 Hmm Asai 😚
Me ape badhu mudal
Reach get reach pour get pour
කවුරු උනත් මෙහෙම වාහන ලංකාවට ගේනවනම් හොඳයි ❤
ඊරිසියාවට කියනව නෙමේ එතකොට රටින් එලියට යන ඩොලර් වැඩි වෙනව නෙ
@@kalanakavinda5902 ekata thama irisuyava kiyanne
Na ehema wenna ba api witarai mewa gennona duppat ayata denna ba mewa
owner: - Dr.Shamintha Amarathunga kiyala doctor kenek
අනුන්ගෙ උනත් මාර සතුටක් තියෙන්නෙ ❤❤❤
Oyagei magei badhu mudal mewa
ශ්‍රී ලංකාවේ ගැම්ම වැඩි කරලා
Ape badu mudal mewa
Active hithanna
මාත් ගේනවා දවසක ❤️🎉
මමත් ගේනවා ලැම්බෝගිනියක් 🥰😍😘🎉
Supiriyak karapan bn 💪
ලංකාවට මේ වගේ වාහන තමා ඔනේ❤
Cmnts dakkama patta sathutui bn❤ Lin madi manasikathwen midila anunge wahan unat sathutu wena un dekala❤hamogema heena haeba wenna one❤
මේවගේ තව වාහන ලංකාවට ගෙන්නන්න ලැබේවා ❤️💕💕💕
Aththatama Hodai Sathuti ❤❤❤❤ Super Good 👍💎💎💎 Ahema Hari Avilla paare yanawa apata dakinna hari wasanawa athiwei na 😢😊
මේවා තමා ගෙන්න ඕන වාහන❤❤❤❤
Supiri bn tawa tawa genna onee
Patta sathutui apita bari de kauru hari karanawa dakkama ❤
සුපිරි
සුපිරි වාහන ටික❤❤❤❤❤
❤සියලුම මිනිස් ප්‍රජාවට,මෙලොව සියලුම සැප සම්පත් ලැබේවා .ලැබුණු සැපවත් ජීවිතය නොපිරිහේවා .ඉක්මන් බවයක සැවොම සැපවත් බවින් නිවනින් සැනසේවා ............තෙරුවන් සරනයි ❤
Hoddai Asai Adarei ❤❤❤ ❤NiSSAN GT_R. ❤Mercedes Benz AMAG.
❤Lamborghini SVJ . BMW M3❤
❤Audi RS7 😊 MY FEVER CA Clacton 😮
Wow best content ❤
තව ඕන්‍රෙ ❤
මට නැති උනාටම කමක් නෑ..කාගේ උනත් බලන්න තිබුනොත් ඇති ආසාවට...
Ow
4:52 රෙනෝගෙ නේද පොර බදු වලිනුුුත් නිදහස් නෙ( deal නිසා 😂), සාමාන්‍ය මිනිස්සුන්ව අන්දලා උන් ගොඩ යනවා ඒනයි මේ තරම් කඩෙ යන්නෙ අර කාලකන්නි දේශපාලුවන්ට
Avenra eka renoge neme bn Daneshge😂😂😂😂
කට වහපන්
@@abhirukarunarathna731 Ai ubat dukada.uba unge kakul levakana hinda😂
Dr Shaminthage ඕක. ජාඇල radient eye hospitol එකේ බලන්න නවත්තල තියෙනව පිටිපස්සෙ.. තව පොරට ෆෙරාරි එකයි ලැම්බොගිනි එකකුයි තියෙනව❤
Avenra Gardens Hotel Negombo
Dhanesh Aiyage
හොරෙන් හරි කමක් නැ ඔය වගේ ඒවා තව ලන්කාවට ගේන්න ඕන
Niyamai❤❤❤ tawath genna ladewa❤❤❤❤
❤❤❤❤❤ super beautiful ❤️❤️❤️❤️❤️❤️❤️
gena eka supiri😊😊
මම ගෙන්නෙ lamboghini sian එකක්.😈😈😍😍
Thwa thwath genna one❤
හීන හතක් මැද විමනක් සැදුණයි
සීත සඳුන් සුව ඒ තුල මැවුණයි
වාසනාවෙ මල් හදවත පිපුණයි
කාර එකක් ලඟ මගෙ හද ගැටුනයි
කොහොම හරි කමක් නෑ BMCH එකේ මේ මාසෙ මෝටර් ශෝ එකට ආවොත් ඇති ❤🥺
හරිම සාධාරණ ලංකාවේ රේගුව 😂😂😂😂😂 අපිට 400cc bike එකක් ගේන්න බෑ ලංකාවේ පාරවල් සුදුසු නෑ, ලංකාවේ නීති නෑ, අර නීති මේ නීති හැබැයි ලොකු තලවල අයට සහන සේවා...මාර රටක් 😂😂😂😂
අමාරු මොහොතෙ දරාගෙන ලස්සන උත්තරයක් දීලා තියෙනවා. වැටෙන්න වැටෙන්න තමයි රිදෙන්නෙ,රිදෙන්න රිදෙන්න තමයි හැදෙන්නේ,හැදෙන්න හැදෙන්න තමයි ගොඩ යන්නෙ...❤
මමනම් කියන්නේ පළවෙනි වාහනේ ගෙන්නුවේ .ධම්මික පෙරේරා කියලා ..❤☠️☠️🖕🏿✨
Dr shamintha kiyala eye doctor kenek gen awe kurunegala 😊
@@adnankagzikagzi8837 👍🫂🥰🥳🍰
www.youtube.com/@luxuryvehicle-n7x
Ow ow
නෑ ඒක ධම්මිකගේ නෙවේ
Perfect bother ❤
😌
❤❤❤❤
Maharagamata genapu rolls royce eka ❤✨
Owner of spectre owner of multilac 😎🚀
නියමයි
Ammooo e car tika pissu hadenawa math car pissek tama 😁💗❤
Super ❤
කවුරු උනත් ජය වේවා❤
Hothai❤❤❤❤
නියමයි.
very good
දැකල සතුටු වෙන්න පුළුවන් මට bus එකේ යනගමන් බලන්නේ 😢
Kamak na gamu apith ekak
පොඩි නිවැරදි කිරීමක් bus නෙමෙයි (Lorrychesi) 😅😂
amg gt eka patta
ලන්කාව සුපිරි කාර් වලින් පිරෙන්න ඕනි❤️
Supiriyak ❤😍
me avendragarden hotel eke return eka❤
හැමොගෙම හින හරියන්න ඔනෙ 🎈❤️
❤❤❤❤❤❤❤
Avendra orner😊
🎉❤🥵
Good ❤
Newly imported rolls Royce spectre owner: - Dr.Shamintha Amarathunga ✨😲
Spectra......
Rolls roys spectar එක ගෙනාවේ spacellon owner
Mama ganawa ae aula😅
Avendra hotel migamuwa❤
pink එක ලස්සනයි ගොඩක් ....😛
Gtr newei gt❤
AMG GTR Roadster
අනේ මන්ද...මේවාගෙ හොද කාර් ගෙන්න ගන්න පුළුවන් නම්....ඇයි අර පොලිසිය හොද ජතියේ බයිසිකල් අල්ලාගෙන නඩුදන්නේ😮😮😮😮
1k thamai apita තියන 1kma duka....me lankawa loke තියන hodama thenta gann පුළුවන් ...eth apita karnna be.....තරුණ ape hith posath වුණාට....api kochaara මහන්සි වුණත් ...තරුණ api 1kma thena.....😢😢😢
Hodai❤
Hodayi
supiri
හොදයි
2024 Dfendar එකක් දලා තියේන් තව මාසේකින් ලංකාවේ 😌
supiri bumm
අරගලයෙ ගිණිතියපුවට ලැබුන ඒවා Avangard
gammak thawa wahana lankawata genna oni
Good 👍🏿
ithamath hodai
Oya thunama thiyenne avendra eke❤
Negombo wala gamma
Spectre eka genave thomas / Jhon kiyala kenek bn
Hiru TV adapathi renoda silwa thamayi RR wahane gennanna aththe
mekenma therenawane avenra eke vehicles gini gaththe kohomada kiyala...
රොස්ල් රොයිසරෙ= මල්ටි ලැක්
අනිත් දෙක = ඇවෙන්ද්ර