Trip to Kandy with our Baby Saranya 😱 | සාරන්‍යා බබා එක්ක නුවර ගිහින් වෙච්ච වැඩේ 🤣

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 260

  • @saranga-dinakshie
    @saranga-dinakshie  ปีที่แล้ว +139

    Thank you for always viewing as soon as we post guys 🎉

    • @udanigunarathne6693
      @udanigunarathne6693 ปีที่แล้ว +1

      When u took highway via Mirigama, how long did it take from Athurugiriya to Kandy?

  • @sandarangamarko9803
    @sandarangamarko9803 ปีที่แล้ว +43

    කවුරු මොනව කිව්වත් ආසම කපල් එක ❤❤සාරංග අයිය කියන්නෙ පොඩි කාලෙ ඉදන් දැකපු අති දක්ශයෙක්..මල් ගස් වටේ කැරකෙන කාඩ්බෝඩ් සිප්පියෙක් නෙමේ..ඒ දක්ශකමයි ,දිනක්ශි අක්කගෙ නිහතමානිකමයි එකතු උනාම...සුපිරියක් තමා ❤❤❤

  • @malshathushani207
    @malshathushani207 ปีที่แล้ว +55

    චුන්ගි මැණික 🧡 තාත්තී එක්කමයි. හරිම ආදරණීය පවුලක් . හැමදාමත් සතුටින් ජිවත් වෙන්න ලැබේවා 🧡 .

  • @නිලූබස්නායක
    @නිලූබස්නායක ปีที่แล้ว +16

    සුලු පිරිසක් ඔයාලට කතා කිවට ඉරිසියා කලාට වැඩි පිරිසක් ඔයාලට ගොඩක් ආදරෙයි..... සුදු මැණික සාරන්‍යා ට තවත් ගොඩක් ආදරෙයි... පරිස්සමින් ගිහින් එන්න.... ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නට තියෙන නිහතමානී කමට.. බුදු සරණයි

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +39

    හැමදාමත් වගේම ඔයාලා තුන්දෙනාටම බුදුසරණයි .අපේ සාරන්‍යා බබියට තාත්තිගෙන් තොර ලෝකයක් නෑ නේද දැන් .ශෝයි මැණික .ආදරෙයි තුන්දෙනාටම .❤️❤️❤️❤️❤️

  • @සන්දීපනීසුවිමාලි
    @සන්දීපනීසුවිමාලි ปีที่แล้ว +15

    සාරන්‍ය්‍රා මැණික මන් දැකපු සුන්දරම කෙලි පැටිය....එයා ඉන්න හැම විඩීයො එකක්ම ආදරෙන් බලනව❤️❤️❤️❤️❤️

  • @waruliyanage9343
    @waruliyanage9343 ปีที่แล้ว +33

    අපේ chungi පැටියට ආදරෙයි.ආසයි එයාව දකිද්දි අක්කේ.මාත් පැටියෙක් එනකම් බලන් ඉන්නේ.චූටි මැණික දකිද්දි ඒ ආසව තවත් වැඩිවෙනවා❤❤.බුදු සරණයි

    • @ashinsaashinsa6143
      @ashinsaashinsa6143 ปีที่แล้ว

      අනෙ ඔයාලා මාතලේ එන දවසක් කියන්නකො.මට පුංචි බබාලා 3 දෙනෙක් ඉන්නෙ.ඒත් මම ඔයාලා බලන්න ඉන්න තැනකට එනවා.ඒතරම් ඔයාලා ට මම ආදරෙයි.

  • @A.B.C.D881
    @A.B.C.D881 ปีที่แล้ว +19

    චුන්ගිට කතන්දරය කියලා දීලා සාරංග අයියාගෙන් ප්‍රශ්න අහනවා .දිනක්ශි අක්කා තමයි නියම .👌👌

  • @ureshapremala2981
    @ureshapremala2981 ปีที่แล้ว +11

    ඔයාලා උදේට කෑම ගත්ත තැන කෑම හරිම රස නිසා අපිත් පුලුවන් වෙලාවට යනවා ❤ඔයාලගේ නිහතමානී කමට ගොඩක් ආදරෙයි 💕 තුන්දෙනාටම බුදු සරනයි 🙏

  • @anushkanadeeshani7270
    @anushkanadeeshani7270 ปีที่แล้ว +12

    සාරන්‍යා බබාව බලන්නමයි දැන් මං එන්නෙ..චුන්ගි මැණික ❤️❤️❤️

  • @thiliniudaraudara
    @thiliniudaraudara ปีที่แล้ว +16

    🙏සමන් දෙවි පිහිටයි තුන්දෙනාටම හැමදාම ඔය වගේ විනෝදෙන් සත්ටින් ඉන්න ලැබෙන්න ඔනේ.. ❤

  • @hansikasewwandi4349
    @hansikasewwandi4349 ปีที่แล้ว +13

    දිනා අක්කා හරිම නිහතමානි❤

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว +6

    මමත් නුවර කුණ්ඩසාලෙ...හැමදාම ඔයාලගෙ vlogs බලනවා ආසාවෙන්...හරිම ආදරණීය පවුලක්..හැමදාම සතුටින් සැනසීමෙන් ඉන්න ලැබේවා...තෙරුවන් සරණයි...❤️❤️❤️

  • @shasiridmi20
    @shasiridmi20 ปีที่แล้ว +9

    අනෙ මන් ඔයලගෙ විඩියො බලන්න හරිම ආසයි 🥺. චුටි මැනික හරිම ශොයි . බුදු සරනයි ඔයලා තුන්දෙනාට 🥺😍❤️❤️

  • @jayaweerajard6569
    @jayaweerajard6569 ปีที่แล้ว +16

    දිනක්ෂී හරිම ලස්සනයි ඔයා අද.ආසම ඔයාගෙ සරල කමට.

  • @jru440
    @jru440 ปีที่แล้ว +7

    Happy 😊 family 👪 ❤
    ආදෙරයි......
    දිනක්ෂි ගොඩක් ලස්සනයි....

  • @ruwanikadilanka
    @ruwanikadilanka ปีที่แล้ว +7

    හරිම ලස්සනයි හුරතල් අපේ සාරණ්‍යා බබා අයියයි අක්කිත් හරිම ලස්සනයි 😍😍😍

  • @ashadevika8010
    @ashadevika8010 ปีที่แล้ว +2

    Asama couple එක.. mama use wala ඉඳන් hamadama oyalage videos ආසාවෙන් බලන්නේ waiting for next .. u not beliv now time is 3.30am . Nudimathak attema naaa oyalage video බලනකොට 🥰😍🤩🤩

  • @sajanikarunarathne9193
    @sajanikarunarathne9193 ปีที่แล้ว +3

    Chungi Sweet.. ❤️❤️ Mama harima asai eyage munata.. Little Saran-ya Dolly.. ❤️❤️

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර ปีที่แล้ว +17

    මාත් ගොඩක් ආස කරන ආදරය කරන හරි නිහතමානී දෙන්නෙක් ඔයාලා 😍 කවදා හරි හම්බ වෙන්න බලාගෙන ඉන්නවා .. අයියා අක්කි චුංගී 😍

  • @chathubhashini4152
    @chathubhashini4152 ปีที่แล้ว +14

    කවුරුහරි මෙහෙම ජීවිතේ සතුටින් ඉන්නවා දැක්කමත් සතුටුයි. තෙරුවන් සරණයි

  • @ashadevika8010
    @ashadevika8010 ปีที่แล้ว +2

    හරිම සිම්පල් dinakshi oya... I really like you.. attatama නිළියක් kiyala ඔලුවෙන් නැති එකට 🥰😍😍🤩 wish to meet you

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +2

    සාරාන්‍යාගේ 😃😃😃 හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤ ඔයාලට හැමදාම සතුටන් ඉන්න ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️

  • @chandimalranjanperera7521
    @chandimalranjanperera7521 ปีที่แล้ว +1

    WoW 👍❤️🌹 All the Best 👍❤️🌹
    Lovely Little one and Saranga malli and Dinakshi nangi always Beautiful ❤️❤️❤️

  • @ganganilmini2802
    @ganganilmini2802 ปีที่แล้ว +2

    ආදරණීය family එකක් චුන්ගි මැණික ආදරේයි ගොඩක් 💙💙💙❤️❤️❤️❤️😘😘😘😘

  • @chatz108
    @chatz108 ปีที่แล้ว +4

    Love ❤️
    නුවර කියලා ගහපු T-shirt එක ඇදලා ඉන්න කෙනාව Sushant Singh Rajput වගේ පේන්නේ මට විතරද? 😁

  • @nilukshi2794
    @nilukshi2794 ปีที่แล้ว +2

    makeup නැතුවත් ඔයා ගොඩාක් ලස්සනයි..❤️❤️❤️❤️

  • @chandrawanasingha5948
    @chandrawanasingha5948 ปีที่แล้ว +3

    Saranya manika adarei patiyo ❤️ godak oyata oya harima cute ane manika balanna godak asai hamadama itin ammi thaththi babai godak lassanai budu saranai ❤️ God bless you

  • @sithumgamage3643
    @sithumgamage3643 ปีที่แล้ว +3

    ජීවත්ව ඉන්න තුරාවට ආදරෙන් සතුටින් පරිස්සමට ඉන්න වාසනාව ලැබේවා .🙏🙏🙏🙏🙏❤❤❤❤❤
    ආදරෙයි චූටි මනිකටත් ❤️❤️❤️❤️
    බුදු සරණයි
    මන් බහරේනයේන් 🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭

  • @poornimasandamali7750
    @poornimasandamali7750 ปีที่แล้ว +2

    Oya dennama hari nihathamani e wagema adaraneeyai ane saranya babith harima cute adarei oyalata gdk💖💖

  • @sanchanadilshani5228
    @sanchanadilshani5228 ปีที่แล้ว +2

    Oyala harima hoda nisai akki oyalata hamoma adare.ane oyala kurunegalatath awith ne akki.

  • @kumariganga5757
    @kumariganga5757 ปีที่แล้ว +4

    හරිම ආදරෙයි ඔයාලට.....❤️බුදුසරණයි..

  • @hirushanaththanayaka891
    @hirushanaththanayaka891 ปีที่แล้ว +6

    හරිම සතුටින් ඉන්න family එකක්.😊

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 ปีที่แล้ว +5

    Nice video Saranga Aiya & Akka. It's very interested about the journey because of this kind of cinemas we entertain very crucially for perfection. So appreciated about yours selves. Good luck All team "Yaaluida Yaaluwooda" 👏💛

  • @ajanthabandara8078
    @ajanthabandara8078 10 หลายเดือนก่อน

    Beautiful vlog. Beautiful mom, Dad, and very smart and cute princess. God bless you all.❤❤❤❤❤

  • @hansinayanathara-vr5xf
    @hansinayanathara-vr5xf ปีที่แล้ว +5

    Wwoo.හැරීම lassanai akki.oyala video akak danakan balan hitiye

  • @shenaliabey9562
    @shenaliabey9562 ปีที่แล้ว +3

    Aneh akki and aiya තව family trips vlogs කරන්නකෝ🥺❤️

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 ปีที่แล้ว +2

    Ane ou akki babawa dala yanna epa puluwan Hama welema Aran ynna oye denna taram babatath kauruth. Hari ynna nathuwe athi ...🥰🥰🥰❤️❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +4

    අනේ අපිත් ඔයාලා තුන්දෙනාටම ගොඩක් ආසයි අපිටත් ඔයාලත් එක්ක ෆොටෝ එකක් ගන්න තියෙනවා නම් මමත් ආසයි

  • @laknadeshani6013
    @laknadeshani6013 ปีที่แล้ว +4

    ආදරෙයි හැමදාම වගේ ඔයාලා තුන්දෙනාටම ❤️🌻

  • @kaveeshakavindi2029
    @kaveeshakavindi2029 ปีที่แล้ว +4

    We enjoyed your video so much. We really appreciate your humbleness . We love you❤️

  • @hashinihashini6761
    @hashinihashini6761 ปีที่แล้ว +3

    Adarei Akkiyo oyala thundenatama ❤️❤️

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว +1

    Tatha keyan kenta atatma දුවලා natuwa ba...a බැඳීම හරිම lasani ..saranga පුතා dinksi දුව saranya දෝණි ..හැමෝටම jesu pitai hamdamth ...aderai ගොඩාක් ❤️❤️❤️❤️

  • @madushanihansani4573
    @madushanihansani4573 ปีที่แล้ว +7

    චුන්ගා ඉන්නවා නම් වීඩියෝ එක ලස්සන වෙයි 😘😘😘😘😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nadeekapriyadarshani6225
    @nadeekapriyadarshani6225 ปีที่แล้ว +1

    Kauru mona kiuwath api nm oyalta mara asai akka n aiya
    Adarei😍

  • @Shashipreba
    @Shashipreba ปีที่แล้ว +2

    So cute mah cute girl,🥰❤️ saranya
    love it_______😍💖
    Ane akki kuruneglt enkot kiynnko 🥺🥺

  • @rohinimal2655
    @rohinimal2655 ปีที่แล้ว +5

    තූනුරුවන් සරණයි ඔයාල හැමදෙනාටම ගොඩක් ආදරෙයි පරිස්සමෙන් වඩකටයුතු කරගන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @piumilakshani4685
    @piumilakshani4685 ปีที่แล้ว +2

    Oyala dennama inna nisa aniwarayenam film eka balanawa .💕💕💕adarei godakk 💕

  • @piumi5858
    @piumi5858 ปีที่แล้ว +1

    ෂාේයි අනේ චුටි මැණික ☺️♥️🌼💚 , ඔයාලා තුන්දෙනාට ගොඩාරියක් ආදලේයි , මේ🌹 අක්කිට 💜️💕💜️💕💜️💕💜️💕 බුදු සරණයි , ජේසු පිහිටයි

  • @supipiupeksha2748
    @supipiupeksha2748 ปีที่แล้ว +4

    Love this family. Stay blessed. God bless you all 🙏🙏🙏🙏

  • @sass3013
    @sass3013 ปีที่แล้ว +5

    සියලුම දෙවියන්ගේ පිහිටයි දු පැටියෝ පරිස්සමෙන්

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +12

    චුටි මැනික so cute 💙💚
    අපිත් මහනුවර කටුගස්තොට

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි❤️ චුන්ගි බබා 🚼

  • @fathima6593
    @fathima6593 ปีที่แล้ว +5

    Enjoyed every bit of it!♥️
    Stay blessed forever & always Akki, Aiya & Chungi love...♥️♥️♥️😘😘😘

  • @sayuritharanga9780
    @sayuritharanga9780 ปีที่แล้ว

    Apita wagema prashna eyalatath enna athi..eyalath dukin inna athi..windawanna athi..eth e naraka kaale gewila giya..eyala sathuta hoyagaththa..jeewithe therumgaththa..lokayage katha walata baya na dan eyala..bohoma sarthakawa eyala jeewithe dinuwa..dan eyala sathutin..hemadama sathutin inna...💪

  • @sanchanadilshani5228
    @sanchanadilshani5228 ปีที่แล้ว +1

    Oyala thundenawa dakiddi harima sathutui sathutin inna hamadama.love you saranya baby.bs ♥️

  • @kuwaitnone4360
    @kuwaitnone4360 ปีที่แล้ว +1

    Taruwan Saranai 3....Ma Adarài Patiyo Oyata ..❤❤❤

  • @hansanigunasekara
    @hansanigunasekara ปีที่แล้ว +3

    තව vlog එකක් ඕනෙ අක්කි හොදේ 😍😍

  • @sanathanurudaha5609
    @sanathanurudaha5609 ปีที่แล้ว +2

    ඔයාලව නුවර KCC එකට embilipiye ඉදලා awa අක්කා ♥️♥️♥️♥️

  • @nalinikumari4724
    @nalinikumari4724 ปีที่แล้ว

    Theruwansaranai samada sathutn enna labewa 💖💖💖chuti manika Dan loki tekak 🥰🥰adarei goodak doni patikki💖🥰

  • @nisansalasewwandisewwandi2236
    @nisansalasewwandisewwandi2236 ปีที่แล้ว +2

    Api oualage family ekatama adarei ❤

  • @Sewwandi92
    @Sewwandi92 ปีที่แล้ว +6

    ආදරෙයි තුන් දෙනාටම ❤️😘

  • @nandanakumara5007
    @nandanakumara5007 ปีที่แล้ว +1

    Dina podio kellek wage sarat ehema thama good adharei ❤❤❤❤❤

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว +2

    Adaeri oyalata goooooooodak manika. Doni manika adaeri ❤️❤️❤️❤️

  • @nimmiishara9235
    @nimmiishara9235 ปีที่แล้ว +2

    Akki you all are so much blessed and i love the way you are presenting the video.... waiting for more videos ❤ God bless you

  • @Nelumayesha91128
    @Nelumayesha91128 ปีที่แล้ว +1

    Oya denna shok ane aiya akkiii. Love you Chungi manika. Akke aiyata witharada Chungi patiya nathuwa bari

  • @udenichandima843
    @udenichandima843 ปีที่แล้ว +1

    Saranya is a princes👸👸👸.

  • @shanaligunasinghe2327
    @shanaligunasinghe2327 ปีที่แล้ว +1

    Mage baba video Eka balana gaman kiyanawaa ape thaththith oya wage thamailu ammiwa Shape karaganne 😁

  • @deepaniapsara9975
    @deepaniapsara9975 ปีที่แล้ว +2

    Love akki ayya chungi menika ❤️❤️❤️😘😘❤❤❤

  • @rashmiprabha4727
    @rashmiprabha4727 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සියලු දෙනාට ම !!!

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว +4

    අදත් වීඩියෝ එක ලස්සනයි ❤️❤️❤️❤️

  • @dammikaiddamalgoda733
    @dammikaiddamalgoda733 ปีที่แล้ว

    මේ ලස්සන පව්ලට තෙරුවන් සරණයි

  • @RaniRani-rm6gr
    @RaniRani-rm6gr ปีที่แล้ว +3

    Nice couple ekak ❤and your baby so cute 😍 🙏🙏

  • @tirunishanikawijayalath76
    @tirunishanikawijayalath76 ปีที่แล้ว +2

    අනේ අපිත් මීරිගමනෙ. ඔයාල ලගටම ඇවිත්නෙ. ❤️ හැමදාම ආදරෙන් සතුටින් ඉන්න. ඔයලා තුන් වෙනාටම තෙරුවන් සරණයි🙏🥰❤️ ජේසු පිහිටයි 🙏❤️🥰

  • @tironijahnsen6757
    @tironijahnsen6757 ปีที่แล้ว +1

    Wish you all the best Nanga ♥️✨✨✨ God bless you all ♥️✨✨✨

  • @ruwanipriyadarshini5726
    @ruwanipriyadarshini5726 ปีที่แล้ว +2

    ,shok ane oyala jaya weva. Budusaranaii. jesu pihitai,

  • @dineshmadusanka7305
    @dineshmadusanka7305 ปีที่แล้ว +1

    Ane hodai saranga aiye chungiwa hemathanama aran yanna. Pau e punchi panchi♥️♥️

  • @thusharijayasena348
    @thusharijayasena348 ปีที่แล้ว +4

    අක්කගෙ හිනාව 😂❤️

  • @shalaniparis0809
    @shalaniparis0809 ปีที่แล้ว +2

    මගේ සාරන්‍යා 😘😍🥺♥️🥰

  • @imalikakuruppu1179
    @imalikakuruppu1179 ปีที่แล้ว

    Hii akki video eka lassanii adarei 😘 sembuwaththa yannako harim lassanii ... oyala giyoth aniwaren vlog ekak genawane itin ❤🤗

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Adarei chungi baba .nice to see you all.❤️❤️❤️❤️

  • @sanuritharushika8216
    @sanuritharushika8216 ปีที่แล้ว +1

    Adrei oylata akki aiya and ape චූටි doni ta❤

  • @sandalikavi5449
    @sandalikavi5449 ปีที่แล้ว +4

    Saranga and Dinakshi,as parents your love for your baby SARANYA So precious. Both of you give her love 💕affectionate and very good caring. 👨‍👩‍👧 . Love you all everyday

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +16

    ආදරණීය පවුලට බුදු සරණයි 😍🙏
    Dinakshi ලස්සනයි ගොඩාක්

  • @syamaranadingha9580
    @syamaranadingha9580 ปีที่แล้ว

    Dinaksi hinawa godak siryawak tyanwa adrei sweet baby adrei bs

  • @srb1125
    @srb1125 ปีที่แล้ว +1

    Ane sara patiyaaaa....love you saraa babaa

  • @rangikawickramasinghe9861
    @rangikawickramasinghe9861 ปีที่แล้ว +2

    Love you a lot dear Saranga and Dinakshi.❤️😘

  • @thusharijayasena348
    @thusharijayasena348 ปีที่แล้ว +1

    Akkai nangi denm vedios dala 😩❤️ lb u guyz 💕

  • @ماماتيمه
    @ماماتيمه ปีที่แล้ว +1

    Adaray hamadamat budusaranai 🙏❤️❤️🥰🥰🤩🤩🤩

  • @malindupubudugee6999
    @malindupubudugee6999 ปีที่แล้ว

    ඔයාලාට මම ආසයි .nice family .

  • @buddikashampath
    @buddikashampath ปีที่แล้ว

    Wediyen bbaw pennkoo akki mm bbawa blnnmyi enne ❤️

  • @niroshanilmini7281
    @niroshanilmini7281 ปีที่แล้ว +1

    Mamanm asama oylage family ekata ane.

  • @ayodhyathushani2898
    @ayodhyathushani2898 ปีที่แล้ว +1

    Dinakshi akk lssnai e denim outfit ekta ❤️

  • @nilunilu5648
    @nilunilu5648 ปีที่แล้ว +1

    Menika monad kalpana karanne ❤️

  • @chandimatharanga2114
    @chandimatharanga2114 ปีที่แล้ว +1

    Pinchi kale donige thaththa nathuwe bariunane onna dan thama hodama kale thaththata doni nathuwe inne bariwena ok dina p.inne b.s

  • @charvinethrika6870
    @charvinethrika6870 ปีที่แล้ว +5

    Beautiful family ❤😍

  • @dammiweerasinghe8991
    @dammiweerasinghe8991 ปีที่แล้ว +1

    ආදරෙයි ❤💕💕

  • @tharukadilshan9539
    @tharukadilshan9539 ปีที่แล้ว +6

    My favourite couple forever 🌹❤✌

  • @ishanisandipani5761
    @ishanisandipani5761 ปีที่แล้ว

    Dinakshi akka godak dn godak lassanii ❤️❤️❤️

  • @bottom0043
    @bottom0043 ปีที่แล้ว +1

    Actually curlers look nice on u. Sometime it’s better have messy than sleek hair always ❤