Honda Fit GP1 එන්ජින් ඔයිල් පිච්චෙනවාද? GP1 oil burn issue

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 313

  • @MufleehSadique
    @MufleehSadique 5 ปีที่แล้ว +9

    Thank you, simply explained and to the point.

  • @lasanthadharmabandu9655
    @lasanthadharmabandu9655 3 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳ විඩියෝ එකක්.Vitzs ksp 130/2011 ඔයිල් අඩු වෙනවාමොකද්ද හේතුව

    • @autoguide5714
      @autoguide5714  3 ปีที่แล้ว

      ස්තූතියි. හේතුවක් කියන්න අමාරුයි. ඔය වාහනේ සාමාන්‍යෙන් හොඳ වාහනයක්. ඒත් මම දැකලා තියෙනවා එන්ජින් ධාරිතාව අඩු 600cc - 1300cc වගේ, වාහන නිතරම රේස් කරගෙන යනවනම්, එන්ජිමේ ගෙවීම වැඩියි. ඒක ධාවන විලාසයත් එක්ක තමයි බලපාන්නෙ.

  • @TissaSamarakoon-ro2fx
    @TissaSamarakoon-ro2fx 7 หลายเดือนก่อน

    Super Thanks

  • @dulas4614
    @dulas4614 3 ปีที่แล้ว

    harima wedagath video 1k🔥💖

  • @AnushkaDissanayakeac
    @AnushkaDissanayakeac 5 ปีที่แล้ว +1

    Thank you very much mamath ganna yanne 2011 gp1 ekak. Stafford ekenma service & maintenance karapu ekak. Okkoma records ekka. 1st owner. Mamath baye hitiye oya aula athda kiyala man advance karapu handa. Eth 2011 hinda aulak nathuwa athi kiyala hithenwa. Aul unath 150000kn wade goda daganna puluwannam kohomath shape.thanks video ekatai comment dapu hamotamai. Godak dewal danagatta.. 🤗🤗

  • @MIAC81
    @MIAC81 3 ปีที่แล้ว

    Really useful massage

  • @malithplay2839
    @malithplay2839 4 ปีที่แล้ว +1

    Very Good Review . Keep it up Brother 👍

  • @damitharajapakse6625
    @damitharajapakse6625 4 ปีที่แล้ว +1

    හරිම වටිනව දැනුම දුන්නට

  • @equinesrilanka609
    @equinesrilanka609 5 ปีที่แล้ว +4

    I have experienced same problem @ 75000km. I have replaced the engine with GP 2 engine. Cost came Rs.95000/=. All incisive. Now car is doing superb.

    • @autoguide5714
      @autoguide5714  5 ปีที่แล้ว +1

      That's the best option. In fact GP2 got the 1500CC engine. You get power now. And I assume your fuel economy increased, is it?

    • @equinesrilanka609
      @equinesrilanka609 5 ปีที่แล้ว

      Yep! Has any other common defects are noticed for this GP 1 cars?

    • @autoguide5714
      @autoguide5714  5 ปีที่แล้ว +1

      Not that I know of. Need clarification on engine replacement. Is it 95,000 or 950,000?

    • @nadeeshanh
      @nadeeshanh 5 ปีที่แล้ว

      Can you give the contact, I need the repair. 0776688981 please call or text. Thanks in advance :)

  • @asanksc.pkumara1955
    @asanksc.pkumara1955 4 ปีที่แล้ว +1

    Thank .honda fit 2015 second hand market eka ගැන videos ekak කරන්න 4.5 මිලියන අඩු car ගැනත් එක්කම..

  • @thushanekanayaka181
    @thushanekanayaka181 3 ปีที่แล้ว +1

    Good

  • @LahiruMadusharaNaotunna
    @LahiruMadusharaNaotunna 5 ปีที่แล้ว +4

    thank you so much for the video my one is 2011 model and there is no any oil burn issue , can you make the video about how to do the service correctly by our self

    • @autoguide5714
      @autoguide5714  5 ปีที่แล้ว

      Thanks for feedback. Check my channel. I did 2 videos on oil changes and what things to check at home.

  • @DtNusry
    @DtNusry 4 ปีที่แล้ว

    Great explanation

  • @dammikawijesiri5672
    @dammikawijesiri5672 4 ปีที่แล้ว

    Thanks a lot

  • @madushanthalpage3559
    @madushanthalpage3559 5 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි ඔබට මේ දේවල් දැනුවත් කරනවට...හොන්ඩා ඉන්සයිඩ් වාහනයේ හයිබ්‍රිඩ් ටෙක්නොලොජි එක අනිත් ඒවට වඩා වෙනස්ද..මම අහල තියනවා හයිබ්‍රිඩ් බැටරි එක අවුල් වුනත් වාහනේ පාවිච්චි කරන්න පුලුවන් කියලා..මේ ගැන දැනුවත් කරන්න

    • @autoguide5714
      @autoguide5714  5 ปีที่แล้ว +1

      Honda Insight /, Fit GP1 දෙකේම තියෙන්නෙ එකම තාක්ෂණ. Intehrated Motor Assist (IMA) කියන තාක්ෂණය. ඒකේ බැටරිය දුර්වල උනත් වාහනය දුවන්න පුළුවන්.

  • @manushaperera5337
    @manushaperera5337 5 ปีที่แล้ว +2

    Mazda 6 2000cc එක ගැන කතා කරනවා නම් තවත් හොඳයි

    • @autoguide5714
      @autoguide5714  5 ปีที่แล้ว +1

      මැස්ඩා 6 එක ගැනනම් ගොඩක් තොරතුරු දන්නෙ නෑ. ඒක යාලුවෙක් ගාවත් නැහැ මගෙ. ඒ නිසා පැදල බලන්න විදියක් නෑ. දැනට මාර්කට් එකේ තියෙන්නෙ 3 generation එක. බලමු ඉස්සරහට.

  • @daneshmaduranga2565
    @daneshmaduranga2565 8 หลายเดือนก่อน

    Aiya need help.

  • @amithagurulumulla9919
    @amithagurulumulla9919 5 ปีที่แล้ว +2

    thank you very much for the video, and axio non hybrid eka hodai da, 2014 wage

    • @autoguide5714
      @autoguide5714  5 ปีที่แล้ว

      ස්තූතියි.. ඔවු Axio එකත් හොඳ කාර් එකක්

  • @mohamedaflal4565
    @mohamedaflal4565 5 ปีที่แล้ว +2

    Hi bro,
    Great information through your video.
    I have a question. do you recommend Honda Gp5 (S grade) 2015 ? OR which model/Year you more recommend buying? and what we should look mainly about when we inspect that type of vehicle? Sorry about more questions :)

    • @autoguide5714
      @autoguide5714  5 ปีที่แล้ว

      First thing you need to see if its daily drive or not. If its weekends drive go for regular car instead of Hybrid. If its daily drive, go for one. Features and facilities are depends on the budget you have isnt it?

    • @DtNusry
      @DtNusry 4 ปีที่แล้ว

      Good question...👍

  • @danushkagayan9225
    @danushkagayan9225 5 ปีที่แล้ว

    Honda air wave gj 1 2010 eke gear box auwl enwada samnyen.onema wahneka service eka lan weddi oil wal smell ekak enwada

  • @happysteele
    @happysteele 3 ปีที่แล้ว +1

    Thanks for the excellent description. My vehicle is in the chassis range of affected Honda Fits. Can the piston and rings be replaced without taking the engine out? I'm thinking of doing doing the repair myself (I'm in New Zealand). Thanks :)

    • @autoguide5714
      @autoguide5714  3 ปีที่แล้ว +1

      Answer to your question is, yes it is possible. However, other things taken in to consideration is, removal of engine header, and crankcase. Complexity is 9/10, skill is 10/10. This is job that need, knowledge, skills/past exp. and tools. If you have them, you can DIY.

    • @happysteele
      @happysteele 3 ปีที่แล้ว +1

      @@autoguide5714 Thank you. I'm hoping to get an experienced relative to help me. I previously replaced the valve stem seals, thinking that would fix the problem, but what you said matches what Honda Japan said about the issue in their recall notice so I realise this repair you described needs to be done.

    • @autoguide5714
      @autoguide5714  3 ปีที่แล้ว

      @@happysteele Honda issued, replacement Pistons and rings and One kit. You should be able to find it in NZ. All the best with repair.

    • @happysteele
      @happysteele 3 ปีที่แล้ว

      @@autoguide5714 Thanks. So is it the RBJ (piston & ring) kit as opposed to the RBJ-1 kit that I need to ask for?

    • @autoguide5714
      @autoguide5714  3 ปีที่แล้ว +1

      @@happysteele not sure about the serial number. But both Pistons and Rings need to replace.

  • @yohanbanuka9642
    @yohanbanuka9642 4 ปีที่แล้ว

    Superb Video. Thanks Sir 😇

  • @naveenranmal5854
    @naveenranmal5854 ปีที่แล้ว

    GP1-121... 122th thiyanawada issue eka?

  • @vishwaanuranga1993
    @vishwaanuranga1993 3 ปีที่แล้ว +1

    Honda fit shuttle hybrid eke me issue eka thiyanawada?
    Fit shuttle hybrid eke wenath me wage well known issues thiyanwada miladi genimedi selakiya yuthu?

    • @autoguide5714
      @autoguide5714  3 ปีที่แล้ว +1

      shuttle එකේ මෙ ප්‍රශ්ණෙ නෑ. සාමාන්‍යෙන් වාහනේ බලනවට අමතරව scan එකකුත් කරලම ගන්න.

    • @tharindulakmal8647
      @tharindulakmal8647 2 ปีที่แล้ว

      @@autoguide5714 Scan එකකදි oil burn issue එක තියෙන වාහනයක් නම් ඒක අහුවෙනවද?

  • @dineshjayasorriya7183
    @dineshjayasorriya7183 3 ปีที่แล้ว

    Hi,
    Let me first thank you for the nice video you have posted. The issue is well explained with the solution to resolve it.
    I am planning to purchase a Honda FIT CK3 [Non-Hybrid] car manufactured in 2014. Does this model have the same problem? Please explain. Thank you in advance.

    • @autoguide5714
      @autoguide5714  3 ปีที่แล้ว

      Thank you.. for my knowledge, CK3 did not had the same issue.

  • @dilshancreation4172
    @dilshancreation4172 5 ปีที่แล้ว +2

    Toyota aqua 2013 3 genaration eka ganna eka hodada taxi karanna vage.

    • @autoguide5714
      @autoguide5714  5 ปีที่แล้ว +1

      Taxi සර්විස් එකකට, ඒක සුදුසු මදි වෙයි. ඒ මුදලට අඩුවෙන් Wagon R එකක් ගන්න. ඊට වඩා ගොඩක් අලුත් ඉඩ තියෙන වාහනයක්නෙ.

    • @dilshancreation4172
      @dilshancreation4172 5 ปีที่แล้ว

      @@autoguide5714 මාත් ඒක හිතුවා ඒත් parts ගනන් නිසා. ඒත් ඔයා කියනවා වගේ wagonr එකක් ගන්න එක හොදයි ❤❤❤ ස්තුතිය

  • @heshteach8212
    @heshteach8212 4 ปีที่แล้ว

    Thanks for the explanation and for serial numbers

  • @ceylonmusic8866
    @ceylonmusic8866 5 ปีที่แล้ว

    Thanks

  • @pathmasirigunawardane4592
    @pathmasirigunawardane4592 3 ปีที่แล้ว

    හරීම අගනා ඉදිරිපත් කිරිමක්

  • @johanndesilva3995
    @johanndesilva3995 11 หลายเดือนก่อน

    Have you got the serial numbers which are effecting.?

    • @autoguide5714
      @autoguide5714  11 หลายเดือนก่อน

      Yes its in the description.

  • @laksiriudaya1698
    @laksiriudaya1698 5 ปีที่แล้ว +2

    Mage 2012 fit 1k.eke oill අඩුවෙනවා 500km 500ml wage අඩුවෙනවා .plug walata oill ගහනවා .mama meka dan හදන්න godak mechanic katha kala e hamoma කියන්නෙ .plastic tapat cower eka නැති .engine 1k තියන්න kiyala.mata කියන්න e wade harida.නැත්තං thiyana engine ekama හදන ekada හොඳම .hadanawanam hoda thanak mata kiyanna.mama නුවරඑළියේ .thanks mr me video 1dammata.

    • @autoguide5714
      @autoguide5714  5 ปีที่แล้ว +2

      එන්ජිමක් තියන එක කරන්නත් පුළුවන්, මම කියල තියෙන නඩත්තුව කරන්නත් පුළුවන්.
      ගන්න එන්ජිමේ තත්වය අපි දන්නෙ නෑ. නමුත් හරියට කොටස් දාල වැඩේ කලොත් එන්ජිම මාරු කරන්න වෙන්නෙ නෑ. යන වියදම සහ.වගකීම බලලා තීරණයක් ගන්න වෙනවා. කලින් කෙනෙක් කීවා වගේ shuttle එකේ එන්ජිම තියන්නත් පුකුවන්. ඒක වැඩිය හොඳයි මොකද හොඳ power එකක් ගන්න පුළුවන්.
      පෞද්ගලිකව ගැරජ් එකක් මට රෙකමන්ඩ් කරන්න අමාරුයි ඔය පැත්තෙ

  • @buddikagammanpila1579
    @buddikagammanpila1579 4 ปีที่แล้ว +1

    Could you please do a video with all errors of wagon R stingray 2017 2018?
    Many of my friends are hoping to buy this vehicle as a daily use but heard many issues.... plz

    • @autoguide5714
      @autoguide5714  4 ปีที่แล้ว

      Sorry about the delay. I haven't drive any Wango R yet. But will try to bring some updates.

  • @upulalwis904
    @upulalwis904 2 ปีที่แล้ว +1

    වීඩියෝ එකට ගොඩක් ස්තූතියි.මමත් Gp1 එකක් පාවිච්චි කරන්නේ. මටත් මේ ප්‍රශ්නෙම මේ දැන් ඇවිල්ල තියෙනව.ඔයිල් අඩු වෙනවාට අමතරව ප්ලග් වලට ඔයිල් ගහලා දෙවතාවකට වාහනය නැවතුනා.plug ටික සුද්ද කරලා දැම්මම ටික දවසක් දුවන්න පුළුවන්. මේ දෙක අතර සම්බන්ධයක් තියනවද? මම මේකේ repair සඳහා කොම්පැනියට කෝල් කරල ඇහුවම ලක්ෂ තුනහමාරක් පමණ යන බව පැවසුවා.මේ repair එක කළොත් මේ ප්‍රශ්නය හරියටම හරි යයිද? මෙයට පිළිතුරක් ලබා දෙනවා නම් බොහෝම ස්තුතිවන්ත වෙනවා

    • @autoguide5714
      @autoguide5714  2 ปีที่แล้ว

      ලීක් එකේ ප්‍රමාණය වැඩිනම් ප්ලග් වලත් ඔයිල්/කාබන් බැඳෙන්න පුළුවන්. කොම්පැණි එකෙන් දීලා තියෙන ගාණනම් දැන් කාලෙත් එක්ක බලනකොට හරි වගේ. හරිම පාර්ට්ස් දාලනෙ එයාල කරන්නෙ. එයාලගෙන් හරි පිටින් හරි පාර්ට් අරගෙන හොඳ ගැරජ් එකකට දීල කරන්නත් පුළුවන් වෙයි.
      රෙපෙයාර් එකෙන් හරි යන්න ඕන. කොහොම උනත් හොඳ ගැරජ් එකකට දීලා වගකීමක් ඇතුව කර ගන්න.

  • @liyanage48
    @liyanage48 3 ปีที่แล้ว +1

    honda fit gp1 2010 car ekak beluwa ganna.eke chassi no eka anne gp1-1002122.oil burn issue eka thiyana range eke ekakkda?anith eka thamayi eke engine eke uda idan oil leek karapu gathiuak thiyei.tappet coer packing eken wage.eeka loku repai ekakda?meke buffer eke fog light ewilla thiyei.ehema aniversary model eka awada 2010 year eke.

    • @autoguide5714
      @autoguide5714  3 ปีที่แล้ว

      chassis range eka video description eke damma. Buffer light eka gana nam danne na. Eth anniversary model eka 2010 aga hariye indala 2011 mula thamay manufacture kale.
      Buffer light eka ganth kiyanna danne na machan

  • @deusmanale
    @deusmanale 5 ปีที่แล้ว +1

    Bro did you bore the engine cylinders and install bigger size piston during the repair? Or the cylinder walls were okay and no bore was required?

    • @autoguide5714
      @autoguide5714  5 ปีที่แล้ว

      My car doesn't have the issue. AFAIK, no need to re-bore the engine.

    • @deusmanale
      @deusmanale 5 ปีที่แล้ว

      @@autoguide5714 i am getting the problem with parts. Parts importers say show us the parts and we will get you those. What should i do ?

    • @autoguide5714
      @autoguide5714  5 ปีที่แล้ว

      @@deusmanale Part importers doesn't know technical things. My recommendation is, show this to qualified mechanic/garage get parts via them. You cant match same parts. You need to find replacement parts issues by Honda

    • @deusmanale
      @deusmanale 5 ปีที่แล้ว

      @@autoguide5714 thank you so much

  • @Diyasen_Chakravarthi
    @Diyasen_Chakravarthi 5 ปีที่แล้ว +1

    2008 hilux vigo single cab eka 280000km duwala tiyanawa.engine oil 500km 1litre pichchenawa.ganakam oil demmot hariyaida

    • @autoguide5714
      @autoguide5714  5 ปีที่แล้ว +1

      500Km වලදි ලීටරයක් පිච්චෙනවා කියන්නෙ, බොහොම වැඩියි මම දන්න තරමින්. වෙලාවට ඔයිල් සහ ෆිල්ටර් මාරු කිරීම අතපසු වීමක් වෙලා ඇති. එහෙම උනාම සිලින්ඩරයේ ගෙවීම වැඩි වෙනවා. ඝනත්වය වැඩි ඔයිල් දාලා බලන්න. නමුත් මට හිතෙන්නෙ, එන්ජිම සම්පූර්ණ නඩත්තුවක් අවශ්‍යයි කියලා.

    • @Diyasen_Chakravarthi
      @Diyasen_Chakravarthi 5 ปีที่แล้ว

      @@autoguide5714 බොහොම පිං ඔබ තුමාට

  • @nadeeshlakmal8588
    @nadeeshlakmal8588 5 ปีที่แล้ว +1

    Ayye honda fit gp 5 eke duwel clutch problem eka gana vistharayak karanna.e wagema e wahane ganna eke wasi awasi ganath poddak kiyanna

    • @autoguide5714
      @autoguide5714  5 ปีที่แล้ว

      GP5 dual clutch එක ගැන සහ ඒවා ඩ්‍රයිව් කරන විදිය ගැන වෙන වෙනම වීඩියෝ දෙකක් කලා. ලිස්ට් එකේ තියෙනවා

  • @DEH_IT__F_WMIBWanasinghe
    @DEH_IT__F_WMIBWanasinghe 4 ปีที่แล้ว +1

    Gp1 eke wena loku leda nadda
    Hybrid battery eka change karanna oni ehema kohomada

    • @autoguide5714
      @autoguide5714  4 ปีที่แล้ว +1

      ලොකු ගැටළු නම් නෑ. මම දන්න වාහන තියෙනවා දැනට ආපු මුල්ම කාලයේ ඉඳන් තියෙන. බැටරියේ අවුලක් ඇවිත් නැහැ. මේකෙ වෙනම EV mode නැති නිසා බැටරිය ගොඩක් කල් පවතිනවා.

  • @veermotee2277
    @veermotee2277 4 ปีที่แล้ว +1

    Hi bro could you please explain in english...i have a gp1 2013..level of oil decrease very often..need to top up...i used 0w20...

    • @autoguide5714
      @autoguide5714  4 ปีที่แล้ว +1

      Compare your Chassis number with the range I've given in description. There is a manufacture fault in Oil rings and Piston. Issue is, the oil return holes getting clogged with time. The permanent fix is replacing Pistons and Oil rings, with replacement parts issued by Honda

  • @nilminihettiarachchi5446
    @nilminihettiarachchi5446 3 ปีที่แล้ว +1

    Plz tell us where is the place to repair .

    • @autoguide5714
      @autoguide5714  2 ปีที่แล้ว

      Don't know exact place. But its always recommend to check with few places and get estimates as well.

  • @sbb9321
    @sbb9321 5 ปีที่แล้ว +1

    Great mchn good explanation go head

    • @autoguide5714
      @autoguide5714  5 ปีที่แล้ว

      SBB Thank you machan..

    • @manjulaherath1042
      @manjulaherath1042 5 ปีที่แล้ว

      Isn't this effected to Navi premium version?

    • @autoguide5714
      @autoguide5714  5 ปีที่แล้ว

      @@manjulaherath1042 Not limited to Navi Premium version. Different trims affected in given chassis number range. (check description for number series).

    • @dammikawijesiri5672
      @dammikawijesiri5672 3 ปีที่แล้ว

      Simply with the details.thanks

  • @Pradeepsenanayaka
    @Pradeepsenanayaka 5 ปีที่แล้ว +1

    aqua ,honda fit gp5 aki gathma mokda leda aduma aka

    • @autoguide5714
      @autoguide5714  5 ปีที่แล้ว +1

      දෙකම හොඳයි.. GP5 එකේ gear box එක ගැන එකක් අද කරනවා. හවසට දාන්නම්

  • @harshanakotugoda6888
    @harshanakotugoda6888 ปีที่แล้ว

    Honda fit nun oil burn chasi number wahanayak gaththoth oil burn case eka ennema nadda oil burn engine eka ha oil burn nowana engine deka athara wenasa kumakda please reply

    • @autoguide5714
      @autoguide5714  ปีที่แล้ว +1

      ehema Isthirawa kiyanna be. Engine 2 wenasak ne, me prashne harenna.

    • @harshanakotugoda6888
      @harshanakotugoda6888 ปีที่แล้ว +1

      @@autoguide5714 thankyou so much

  • @samanthipathirana6559
    @samanthipathirana6559 5 ปีที่แล้ว +3

    Mata gp 1 ek thenne

  • @samithamanoj834
    @samithamanoj834 4 ปีที่แล้ว

    Hi, mageth plan akka thiyanawa used hybrid car akakata , previous experience akak naha , mata fuel economy akath akka mona wage used hybrid akakata yana aka hodaida , mee dawas wala rates kohomada .

    • @autoguide5714
      @autoguide5714  4 ปีที่แล้ว

      එහෙම එක මොඩල් එකක් කියන්න බෑ. හැම වාහනේම සාමාන්‍ය කාරෙකට වඩා පෙට්‍රල් ටිකක් කරනවා. බජට් එක සතියකට දුවන වාර ගනන, තව හේතු ගොඩක් බලලා තමයි තීරණය ගන්න ඕන.

  • @maneeshadilangani6341
    @maneeshadilangani6341 4 ปีที่แล้ว

    Gp4 eka gannath review ekkak karanna

    • @autoguide5714
      @autoguide5714  4 ปีที่แล้ว +1

      Sure.. GP4 ekak mata nathi eka thamy awula :)

    • @maneeshadilangani6341
      @maneeshadilangani6341 4 ปีที่แล้ว +1

      @@autoguide5714 puluwan nam vedio akka karanna aiye....thank u😊👍👍

  • @pubudupiumantha515
    @pubudupiumantha515 4 ปีที่แล้ว +1

    gp2 fit shuttle eke me engine oil pichchena case eka nah neda?

    • @autoguide5714
      @autoguide5714  4 ปีที่แล้ว

      Danna tharamin awe naha. Poddak balannam.

  • @jeevaretnamannanavabarathi6020
    @jeevaretnamannanavabarathi6020 3 ปีที่แล้ว +1

    I have Honda fit gp1 car
    Small in issue in my car
    That is small engine vibration
    And small missing for slowly drive u think what problem pls tell me

    • @autoguide5714
      @autoguide5714  3 ปีที่แล้ว

      Not sure bro.. it could be a broken engine mount. best option is to get it checked during next service (if you don't have any major issue with driving ability)

    • @jeevaretnamannanavabarathi6020
      @jeevaretnamannanavabarathi6020 3 ปีที่แล้ว +1

      @@autoguide5714 egr valve cleaning

  • @DEH_IT__F_WMIBWanasinghe
    @DEH_IT__F_WMIBWanasinghe 4 ปีที่แล้ว

    Gp 1 eke hybrid battery eka kiyak wage wenawada
    Battery change karanna oni aurudu kiyakinda kiyala kiyanko plz

    • @autoguide5714
      @autoguide5714  4 ปีที่แล้ว +1

      හරියටම ගාණ කියන්න මම දන්නෙ නෑ. නමුත් සම්පූර්ණ බැට්‍රියම ලක්ෂ 2ක් වත් වෙයි. බැටරිය පරික්ෂා කරල, දුර්වල කෝෂ විතරක් මාරු කිරීමක් කරන්නත් පුළුවන්.

  • @akilaindika
    @akilaindika 3 ปีที่แล้ว +1

    No range series eka ewanna puluwands

    • @autoguide5714
      @autoguide5714  3 ปีที่แล้ว

      Description eke dala thiyenne

  • @jeevaretnamannanavabarathi6020
    @jeevaretnamannanavabarathi6020 3 ปีที่แล้ว +1

    Dear,
    I have Honda fit gp1 car ,
    Yom-2013 I'm the officer and use this car for office purpose one day I went to the office and when I return to the home I started the car the car was started and when I accelerate the car was knocked and not move . After I contact the mechanic and scan the car the scan report said 2nd spark plug was defeated . After that we change 8 plugs and clean the injector and rotter body after that I have big issue which is fuel consumption that means it work nearly 10km/l also the petrol indicator properly work that means when I filled full tank petrol indicator not indicate the full position so really I confused and request you to the actual reason for this and what can I do for this?
    Thank you

    • @autoguide5714
      @autoguide5714  3 ปีที่แล้ว +1

      I am not qualified to give a proper answer in your situation. However, it is possible the initial problem related to ignition knock was not diagnosed/rectified properly. The best option is, taking car to another qualified mechanic and do a thorough system check, including both IMA and fuel sides.

    • @jeevaretnamannanavabarathi6020
      @jeevaretnamannanavabarathi6020 3 ปีที่แล้ว

      @@autoguide5714 thank you very much

    • @jeevaretnamannanavabarathi6020
      @jeevaretnamannanavabarathi6020 3 ปีที่แล้ว

      @@autoguide5714 this is oil burning issue what u say

    • @autoguide5714
      @autoguide5714  3 ปีที่แล้ว

      @@jeevaretnamannanavabarathi6020 I can't tell exactly. But monitor your oil level may be every 100Km for next 500Km.
      if its continuously drop you have the oil burn issue. Always monitor oil level in the morning before start.
      fuel economy drop can be related to many different issues.

  • @kalummendis3995
    @kalummendis3995 4 ปีที่แล้ว

    Api kohomada api ahema oil burn wenne nathi wahanayak chek karaganne 🤔

    • @autoguide5714
      @autoguide5714  4 ปีที่แล้ว

      හරියටම චෙක් කරගන්න බෑ.. ඔයිල් ප්‍රමණය අඩුවෙන එකෙන් තමයි බලන්න්‍ර්

  • @chamathjeevan1
    @chamathjeevan1 2 ปีที่แล้ว +1

    මගේ එක 2013. මම රෙපයාර් කරන්න ස්ටෆෙර්ඩ් මෝටර් ආයතනය Rs 350000.00 කිව්වා එම මුදල සදරණද ? ඔබතුමාගේ උප්දෙෂක් බලාපොරොත්තු වෙනවා . ඔබතුමා සම්භන්ද කරගන්න දුරකථන අංකයක් තියද ?

    • @autoguide5714
      @autoguide5714  2 ปีที่แล้ว

      මට නම්බර් එක දෙන්න, එහෙම නැතිනම් ඊමෙල් එකක් දාන්න. කෝල් එකක් දෙන්නම්.

    • @dineshmanjula9009
      @dineshmanjula9009 2 หลายเดือนก่อน

      Eliye pistons 4thiyanawa 125

  • @princesshaseli1310
    @princesshaseli1310 ปีที่แล้ว +1

    අයියේ මං ගාව තියෙන්නේ හොන්ඩා shuttle gp2 කිලෝමීටර් 5000ට oil ලිටරතුන් කාලක් විතර දැනට burn වෙනවා. රෙප්යාර් එක වගකීමක් සහිතව කරගන්න පුලුවන්ද

    • @autoguide5714
      @autoguide5714  ปีที่แล้ว

      මම රෙපයාර් කරන්නෙ නෑ. හොඳ වගකීමක් දෙන ගැරජ් එකකට ගෙනියන්න.

  • @ruzlanrafeek3079
    @ruzlanrafeek3079 4 ปีที่แล้ว +1

    Can somebody please explain whether the same deffect remains in Honda Fit Gp2 year 2012??

    • @autoguide5714
      @autoguide5714  3 ปีที่แล้ว

      No. GP2 didn't had the issue

  • @hiroshamadushan3880
    @hiroshamadushan3880 5 ปีที่แล้ว

    Aiye chevrolet cruze 2005 uk manufacture ekak thiyanawa,eke aulak thiyanawada,kohomada fuel karanne.gaththata kamak nadda.plz help.tnx

    • @autoguide5714
      @autoguide5714  5 ปีที่แล้ว

      Eka gena godak danne ne. Namuth, swift (jeep model) same platform eka, mama hithanne.

  • @manjulaudaya7748
    @manjulaudaya7748 ปีที่แล้ว +1

    Ge6 ekata aulak nadda

  • @mohomedmubarak5529
    @mohomedmubarak5529 4 ปีที่แล้ว +1

    Hi bro, your videos are very educating. If i had to choose between honda fit GP1 and GP5, which is more of a value for money in terms of fuel economy, engine performance and less faults. your suggestion is much appreciated. Thank you.

    • @autoguide5714
      @autoguide5714  4 ปีที่แล้ว +1

      Appreciate the feedback. Well, GP5 is newer and more feature rich comparing to GP1, and it has more fuel economy. Performance wise, I don't see much of difference. But I've driven both, and I personally like the GP1 for how it look and feel. But If you can, consider the GP4 (RS version of the GP1) as an alternative. I has bigger engine and I assume it will be bit economical than GP1 in ECO mode. However, I has better performance and more sporty look.

    • @mohomedmubarak5529
      @mohomedmubarak5529 4 ปีที่แล้ว

      @@autoguide5714 Thank you for your feedback, Please do a video on GP4 and GP5 as well. Thanks

  • @laksiriudaya1698
    @laksiriudaya1698 ปีที่แล้ว

    Hmmf oill light eka pennanawa mekata hmmf oil ekama danna oneda?wena oil ekak hariyanne nadda?(honda fit gp1)

    • @autoguide5714
      @autoguide5714  ปีที่แล้ว +1

      ow.. aiwaryen Honda HMMF ehena nathinam Honda CVT-F danna ona (Genuine Honda CVT oil)

    • @laksiriudaya1698
      @laksiriudaya1698 ปีที่แล้ว

      Thanks

  • @sandunathukorala1525
    @sandunathukorala1525 4 ปีที่แล้ว

    Mama gp01 ekak ganna yanne.. monawada balanna one kiyala denaganna puluwanda? Neththan obathumaata pennanna vidhika thiyanavada?

    • @autoguide5714
      @autoguide5714  4 ปีที่แล้ว

      All regular things and may be a battery test.

  • @laksiriudaya1698
    @laksiriudaya1698 ปีที่แล้ว

    IMA Indicate karanne ai.please help

    • @autoguide5714
      @autoguide5714  ปีที่แล้ว +1

      eka hethuwak kiyanne bahe.. error godak thiyenawa IMA error eka enna puluwan. Garage ekakin balannama wenawa.

    • @laksiriudaya1698
      @laksiriudaya1698 ปีที่แล้ว +1

      Ok thanks

  • @punethrapathinayaka5435
    @punethrapathinayaka5435 5 ปีที่แล้ว +1

    Fit shuttle gp2 aketh mee awla thiyeda

  • @nadeeshakarunathilaka702
    @nadeeshakarunathilaka702 3 ปีที่แล้ว +1

    Ayye,engine replacement karana eka mekata solution ekakda

    • @autoguide5714
      @autoguide5714  3 ปีที่แล้ว

      Piston and Rings replacement kit එකක් හොන්ඩා කම්පැනියෙන්ම මාකෙට් එකට දාලා තියෙනවා. ඒක ගන්න පුළුවන්නම් එන්ජිම මාරු කරන්න ඕන නෑ. හොන්ඩා නියෝජිතයගෙන් හරි අමතර කොටස් ගෙන්නන තැනකින් බලන්න. ඒක ගන්න පුළුවන් වෙයි. එහෙම බැරි උනොත්, එන්ජිම තියන්න වෙනවා. මම අහල තියෙනවා ගලවලා පිස්ටන් රිං වල ඔයිල් රිටර්න් සිදුරු ලොකු කරනවා කියල. ඒ ගැනනම් දන්නෙ නෑ.

    • @nadeeshakarunathilaka702
      @nadeeshakarunathilaka702 3 ปีที่แล้ว +1

      @@autoguide5714 man engine ekak tibba
      Habei eka honda insight engine ekak
      Aulk weida

    • @autoguide5714
      @autoguide5714  3 ปีที่แล้ว

      @@nadeeshakarunathilaka702 me range eke enna puluwan.
      ZE2-1400004 to ZE2-1404636 (November 2, 2011-April 17, 2013)
      ZE2-1500002 to ZE2-1500486 (May 10, 2013-August 7, 2013)

  • @samanrajapaksha5623
    @samanrajapaksha5623 5 ปีที่แล้ว +1

    Aththatama Honda GP 1 eke kohomada thel wada karanne obata puluwannam massage ekakin Hari poddak kiyanna puluwanda

    • @autoguide5714
      @autoguide5714  5 ปีที่แล้ว +1

      මගේ අත්දැකීම අනුවනම්, economically ධාවනය කලොත් (eco mode එකට වඩා, ධාවන style එක) දුර ගමන් වලදි 18 - 20 Kmpl වැඩ කරනවා.. ටවුන් වලදිනම් 14 - 16 Kmpl..

    • @samanrajapaksha5623
      @samanrajapaksha5623 5 ปีที่แล้ว +1

      @@autoguide5714 ok thank you very much

    • @dammikawijesiri5672
      @dammikawijesiri5672 4 ปีที่แล้ว

      O

  • @madhushikadissanayake7334
    @madhushikadissanayake7334 3 ปีที่แล้ว +1

    Honda jazz Gp1 ,2003
    1350CC car එකේ රේඩියේටරයේ කහ පාටට ඝනව වමනේ වගේ ඔයිල් එක්ක බොයිල් කරනවා.රේඩියේටරේට ඔයිල් කාන්දුව කොහෙන්ද වෙන්නේ බලන්න රේඩියේටරය ගලවා උපාංග මාරු කර සුද්ද කර නැවත සවිකලා.ගියර් බොක්ස් පැත්තත් ගලවලා බලලා නැවත සවිකලා.ඒත් ගැටලුව එසේමයි.ගරාජ් එකෙන් කියන්නේ එංජිමේ ප්‍රිස්ටන් පැත්තෙන් රේඩියේටරයට ඔයිල් කාන්දු වෙනවා කියලා.එසේ විය හැකිද?කල යුත්තේ කුමක්ද? රේඩියේටරයට ඔයිල් කාන්දු විය හැකි ස්තාන මොනවාද?

    • @autoguide5714
      @autoguide5714  3 ปีที่แล้ว

      ඕවර් හීට් වීමේ ප්‍රථිපලයක් විදියට හෙඩ් ගෑස්කට් එක ඇද වෙන්න, පුළුවන්. එහෙම උනාම ඔයිල් සහ කූලන්ට් මිශ්‍ර වෙනවා. අනිවාර්යෙන් ඒකත් බලන්න. ප්‍රශ්ණෙ ඒකනම් මාරු කරන්න වෙනවා.

  • @kaveethkawshalya5357
    @kaveethkawshalya5357 4 ปีที่แล้ว

    Blutooth option eka gnne khmd?

    • @autoguide5714
      @autoguide5714  4 ปีที่แล้ว

      Infortainment system ekeda? Use Google camera translator app to read, japanese manu.

  • @pansinduinduwra7118
    @pansinduinduwra7118 2 ปีที่แล้ว

    Fit Shuttle gp2 eke awl monada bn enne

    • @autoguide5714
      @autoguide5714  2 ปีที่แล้ว

      ඒකෙ ලොකු ගැටළුනම් නෑ

  • @mahilperera2803
    @mahilperera2803 5 ปีที่แล้ว +1

    aiye audi a1 2019 car eka hodai da?

    • @autoguide5714
      @autoguide5714  5 ปีที่แล้ว +1

      Audi, k naraka wenna ba :)

  • @thilinaudumalagala2862
    @thilinaudumalagala2862 3 ปีที่แล้ว

    Do you know any good place to do the repair?

    • @autoguide5714
      @autoguide5714  3 ปีที่แล้ว

      I don't know exact place specialized on this repair. Where are you from?

  • @nalakasatharasinghe2105
    @nalakasatharasinghe2105 4 ปีที่แล้ว

    Gp1 none hybrid car eka hodaida

    • @autoguide5714
      @autoguide5714  4 ปีที่แล้ว

      Are you referring to GD1-5 series or GP1 none hybrid? GD series ekanam godak hondy.

  • @rashmikalakshan9563
    @rashmikalakshan9563 4 ปีที่แล้ว

    Me prashne insight ze2 eketh tyenvad

    • @autoguide5714
      @autoguide5714  4 ปีที่แล้ว

      Danna tharamin Insight eke ehema ekak awe na.

  • @janakakumara-p1o
    @janakakumara-p1o ปีที่แล้ว +1

    Gp1-1203634 ඔයිල් පිච්චෙන එකක්ද බලල කියන්න පුළුවන්ද

    • @autoguide5714
      @autoguide5714  ปีที่แล้ว

      Recall information, chassis number range.
      GP1-1200002 to GP1-1242186 (May 10, 2012-August 2, 2013)
      GP1-8000002 to GP1-8000091 (May 29, 2012-June 13, 2013)

  • @ayeshweerasooriya7098
    @ayeshweerasooriya7098 5 ปีที่แล้ว

    👍👍👍

  • @vimangasubasinhe5080
    @vimangasubasinhe5080 4 ปีที่แล้ว

    Thank you very much.im thinking of buying gp1. How can we check the hibrid battery and millege. Can we get the accurate result by a scan. I have heard some falts are not detected by scan.

    • @autoguide5714
      @autoguide5714  4 ปีที่แล้ว

      To check the battery, you have to take it to proper facility that has testing equipment.
      A scan will tell only error codes, not the actual fault. It's good to do a scan and see if there are any error messages. But I usually go by the gut feeling. But I ensure Engine check light is not removed, to ensure I am not fall in to a deliberate scam.

    • @vimangasubasinhe5080
      @vimangasubasinhe5080 4 ปีที่แล้ว

      @@autoguide5714 Thank you very much for your instant reply,

    • @MrRasun
      @MrRasun 3 ปีที่แล้ว +1

      @@autoguide5714 how do we get to know if the check engine light has been removed from the system ? thankx

    • @autoguide5714
      @autoguide5714  3 ปีที่แล้ว +1

      @@MrRasun Best way to check it through engine scan. However, Almost every engine has "Check l Light" on, before start (Acc - position) . The it go off automatically after 2, 3 seconds.

    • @MrRasun
      @MrRasun 3 ปีที่แล้ว +1

      @@autoguide5714 my budget is 50 laks. Iam considering building gp1 ,but i have some concerns over it.can you please tell me your opinion ? And thank you for the fast reply .

  • @disanayakadisa7474
    @disanayakadisa7474 4 ปีที่แล้ว +1

    👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽

  • @dineshfonseka6943
    @dineshfonseka6943 4 ปีที่แล้ว

    Can you send the chessy numbers of the Honda fit? Thank you

    • @autoguide5714
      @autoguide5714  4 ปีที่แล้ว +1

      Bro.. already updated in the description.

    • @dineshfonseka6943
      @dineshfonseka6943 4 ปีที่แล้ว

      @@autoguide5714 thanks alot bro

  • @sisirafernando670
    @sisirafernando670 5 ปีที่แล้ว

    Can I get the effected chassis number series please

    • @autoguide5714
      @autoguide5714  5 ปีที่แล้ว +1

      It's in the description.

    • @markdesilva848
      @markdesilva848 5 ปีที่แล้ว

      @@autoguide5714 .how about GK3?

  • @chamilkayasanayake3663
    @chamilkayasanayake3663 5 ปีที่แล้ว

    Honda fit year 2010(1330cc) mekatat oya kiyana oil pichchena lede tiyanawada..gnna beluwa. Obathumagen upadesak awasayai

    • @autoguide5714
      @autoguide5714  5 ปีที่แล้ว +1

      ඒ අවුරුද්දෙ ප්‍රශ්ණෙ තිබුනෙ නෑ. චෙසි අංක පරාසය වීඩියෝ එකේ විස්තර වල දාලා තියෙනවා

    • @chamilkayasanayake3663
      @chamilkayasanayake3663 5 ปีที่แล้ว

      @@autoguide5714 obathuma kiyana widihata 2014/15 g5 walata me lede netida..g1akata witarada tiyenne

    • @autoguide5714
      @autoguide5714  5 ปีที่แล้ว +1

      @@chamilkayasanayake3663 මේ ප්‍රශ්ණෙ ආවෙ GP1 එකේ...GP5 එකේ ආවෙ dual clutch issue එකක්..ඒක වෙනම පැහැදිලි කරලා වීඩියෝවක් දාලා තියෙන්නෙ.

  • @shalikiyon-shalikaranasing6402
    @shalikiyon-shalikaranasing6402 4 ปีที่แล้ว

    Gp5 ekak clutch oil service 2kata warakwat karot hondada...hondama oil eka mokakda.

    • @autoguide5714
      @autoguide5714  4 ปีที่แล้ว

      I really can't comment on this bro. What manufacture recommended and what we do here is totally different.

  • @sameeramunasinghe8419
    @sameeramunasinghe8419 5 ปีที่แล้ว

    Aiye gana oil ekak demmata hari yanne nathi waida ...

    • @autoguide5714
      @autoguide5714  5 ปีที่แล้ว

      මේ ප්‍රශ්ණෙනම් හරියන්නෙ නෑ. මොකද එන්ජිමේ ගෙවීම් නිසා ඇතිවෙන ලෙඩක් නෙවෙයි නෙ.

    • @sameeramunasinghe8419
      @sameeramunasinghe8419 5 ปีที่แล้ว

      Thanks Aiya... Repair ekak karana ekada hodama visanduma.. kohendda karanna hoda.. keeyak witara yaida...

    • @autoguide5714
      @autoguide5714  5 ปีที่แล้ว +1

      @@sameeramunasinghe8419 Ow repair ekak karanna wenawa. Place ekak nam hariyata danne na

    • @autoguide5714
      @autoguide5714  5 ปีที่แล้ว

      Do you know Rev Tech? Contact Uthpala and See

  • @sisirafernando670
    @sisirafernando670 5 ปีที่แล้ว +2

    From where can we buy correct piston and rings and how we know that it's not the defective one.

    • @autoguide5714
      @autoguide5714  5 ปีที่แล้ว +1

      Better to check with agents for replacement parts. I dont think, defective parts available in market as genuine replacement parts released by Honda it self, long time ago.

    • @sisirafernando670
      @sisirafernando670 5 ปีที่แล้ว +1

      @@autoguide5714 thanks

  • @asankaherath738
    @asankaherath738 ปีที่แล้ว

    Hadanna hodama thana koheda

    • @autoguide5714
      @autoguide5714  ปีที่แล้ว

      Oya inne koheda? Mata ehema godak than recommend karannna amaruy. Eth Colombo Homagama kittuwa kiyanna.

  • @manushaperera5337
    @manushaperera5337 5 ปีที่แล้ว +1

    ඔයාට පුලුවන්ද mazda 6 එකේ රිවිව් එකක් දෙන්න .... ඒකෙ තෙල් වැඩ කරන විදිහ ..ඒක ලංකාවට ගැලපෙනවද නැද්ද මේ දේවල් එක්ක

    • @freesoul4074
      @freesoul4074 5 ปีที่แล้ว

      mama padinne gt eka 2016 dan tiyena 130n adu hama wahanetama wada patta wahane 6 eka..

    • @freesoul4074
      @freesoul4074 5 ปีที่แล้ว

      mama padinne gt eka 2016 dan tiyena 130n adu hama wahanetama wada patta wahane 6 eka..

  • @malithnioshan4479
    @malithnioshan4479 4 ปีที่แล้ว

    GE6 eketh oya prashne enawada

  • @dilshancreation4172
    @dilshancreation4172 5 ปีที่แล้ว +1

    Battery eka awl kiyanava. Ethin aluth ekak danna kiyak vithara yanavada?

    • @autoguide5714
      @autoguide5714  5 ปีที่แล้ว +2

      On average it will cost around Rs. 300,000 - 400,000 (laksha 3, 4 athara)

  • @shadirahamed8365
    @shadirahamed8365 4 ปีที่แล้ว

    Hi brother mama GP1 ekak ganna inne 2013 low milage ekak me problem eka nitharama eyda vahane ayyawa contact karaganne kohomada

    • @autoguide5714
      @autoguide5714  4 ปีที่แล้ว

      Check the chassis number series in the description. Even with oil burn issue, i will recommend a GP1 over an Aqua in any day. But you have to get it for the right price.

  • @ChamaraPrabath
    @ChamaraPrabath 5 ปีที่แล้ว

    Aiya Honda GP4 kiyana wahane ganath podi wistharayak denna puluwanad ?

    • @autoguide5714
      @autoguide5714  5 ปีที่แล้ว +1

      Podi ekak karagena yanawa. Ikmanata dannam

    • @ChamaraPrabath
      @ChamaraPrabath 5 ปีที่แล้ว

      @@autoguide5714 Thank you very much :)

  • @dmwijeweera
    @dmwijeweera 5 ปีที่แล้ว +1

    මටත් මේ ගැටළුව තියෙනවා, මම ගනිද්දී වාහනේ 66000km දුවල තිබුණෙ, මම දැනට නම් කරන්නෙ නිතර නිතර ඔයිල් level එක බලල අඩු වෙලා තියෙනවා නම් අඩු ටික දාන එක, එහෙම කරන එක ගැටළුවක්ද

    • @autoguide5714
      @autoguide5714  5 ปีที่แล้ว +1

      කෙටිකාලීනව fuel economy එක අඩුවෙනවා.. නමුත් දීර්ඝකාලීනව වෙනත් ලෙඩ එන්න පුළුවන්. එන්ජිමේ ගෙවීම වැඩි වෙන එක, කාබන් බඳෙන එක, ස්පර්ක් ප්ලග්, ඉන්ජෙක්ටර්ස් වලට බලපාන්න පුළුවන්

    • @dmwijeweera
      @dmwijeweera 5 ปีที่แล้ว +1

      @@autoguide5714 බොහොම ස්තූතියි ඔබේ උපදෙසට👍👍

  • @randimachathurangi7339
    @randimachathurangi7339 5 ปีที่แล้ว +1

    ඔබේ ඉදිරිපත් කිරීම ගොඩක් හොදයි.මට දෙයක් දැනගන්න ඕන.Honda fit Gp1 පෙට්‍රල් වාහනය හොදයිද.තෙල් කොහොමද..town and out.ඒ වගේම පෙට්‍රල් වාහනයටත් බලපානවද ඔබතුමා කියපු එංජින් ඔයිල් පිච්චෙන ලෙඩේ

    • @autoguide5714
      @autoguide5714  5 ปีที่แล้ว +3

      පෙට්‍රල් fit GP1 කියල අදහස් කලේ GD1 හෝ GE6 කියන models ද? GP1 කියන්නෙ hybrid එක. ඒකෙම none hybrid එක GE6. පෙට්‍රල් veesion වල එහෙම ලොකු ගැටළුවක් ආවෙ නෑ. නමුත් CVT ගියර් බොක්ස් තියෙන්නෙ. ඒවට Honda CVT ගියර් ඔයිල දාලා නඩත්තු හරියට කරලනම් ගැටළුවක් නෑ

    • @randimachathurangi7339
      @randimachathurangi7339 5 ปีที่แล้ว

      @@autoguide5714 සමාවෙන්න. Ge 6. ස්තූතියි ඔබේ දැනුවත් කිරීමට අයියේ

    • @hasangasandeep1778
      @hasangasandeep1778 4 ปีที่แล้ว

      @@autoguide5714 honda fit Area kiyana wahane ganath poddak kiyanna aiye.. prashna mukuth thiyenawada e wahane?

  • @SwarnasheeliPadmalatha-cz8mx
    @SwarnasheeliPadmalatha-cz8mx ปีที่แล้ว

    Honda fit ge6 ekata oya prashne nanend

  • @avishkasilva3400
    @avishkasilva3400 4 ปีที่แล้ว

    i will subscribe your channel bcz you explained well

  • @gayangamagedara
    @gayangamagedara 5 ปีที่แล้ว

    අයියෙ Nissan navara aventura එක හොඳද?? ඒකට ලෙඩ එනවද?? Reply එකක් දෙන්න..

    • @autoguide5714
      @autoguide5714  5 ปีที่แล้ว +1

      දන්න තරමින් ලොකු ලෙඩ නෑ. නමුත් මතකයි කැබ් එක මැදින් crack වෙන ප්‍රශ්ණයක් ගැන ආපු මුල්කාලෙ කතා උනා. ලංකාවෙනම් එහෙම example එකක් දැක්කෙ නෑ.
      මීට අමතරව ඔටෝ ගියර් බොක්ස් එකේ cooling system එක සහ ගියර් මාරුවෙන එක හරියට බලන්න ඕන.
      Manual gearbox නම් මේකෙ, ක්ලච් එක ටිකක් ඉක්මනට ගෙවෙන්න බලනවා. මොකද ලෝඩ් එකේ මට්ටමට ක්ලච් එක ටිකක් පොඩි වැඩියි.

    • @gayangamagedara
      @gayangamagedara 5 ปีที่แล้ว +1

      @@autoguide5714 ගොඩාක් ස්තූතියි අයියෙ...

  • @gayanchandika304
    @gayanchandika304 5 ปีที่แล้ว +1

    මම හදල දැන් අව්රුද්දක් හැදුවට පස්සේ කිසි අව්ලක් නෑ තෙල් හොදට කරනවා ස්ටැෆඩ් දාලමයි හැදුවේ.... 130000ක් ගියා. සර්විස් එක කිට්ටුව කරගත්තනම් ඒ ගාන ශේප්

    • @autoguide5714
      @autoguide5714  5 ปีที่แล้ว

      ස්තූතියි. හරියටම repair එක කරගත්තම ලෙසියි

    • @yohanbanuka9642
      @yohanbanuka9642 4 ปีที่แล้ว

      gayan chandika oya kothana Stafford eken da kare?mama ahuwama kiwwa piston tika api genath denna ona kiyala. 😕. Apita therumak nane honda piston thora ganna

  • @nuwanmadusankakarunathilak8290
    @nuwanmadusankakarunathilak8290 4 ปีที่แล้ว

    GP 1 ekak oil burning issue eka tiyagena use karoth wena prasna enn puluwanda?

    • @autoguide5714
      @autoguide5714  4 ปีที่แล้ว

      ඔවු.. එන්ජිමේ ගෙවීම වැඩි වෙනවා. ඔයිල් අඩු වෙලා එන්ජිම සීස් කරන්න උනත් පුළුවන්. ඊට අමතරව එන්ජිමේ කාර්යක්ෂමතාව අඩුවෙනවා. අන්තිමේට ලෙඩ ගොඩක් එන්නෙ පුළුවන්.

  • @shalikiyon-shalikaranasing6402
    @shalikiyon-shalikaranasing6402 4 ปีที่แล้ว

    Gp5 eke clutch oil 5000 km n maru karanna onida

    • @autoguide5714
      @autoguide5714  4 ปีที่แล้ว +1

      Okata upadesak denna tharam mata danumak na. Mokada User manual eke thiyenne "Samanya thathwa yatathe 160,000. saha Wishesha thathwa yatathe 80,000Km" walin maru karanna kiyala.

  • @supunpraba9059
    @supunpraba9059 4 ปีที่แล้ว +1

    Honda inshight එකෙත් ඔය්ල් අඩුවෙන ලෙඩේ එනවද

    • @autoguide5714
      @autoguide5714  4 ปีที่แล้ว

      There was one range of engines with the issue

  • @ruchirachamod624
    @ruchirachamod624 5 ปีที่แล้ว

    aiya honda gp5 eka hodida?eke monwd thyena issues?

    • @autoguide5714
      @autoguide5714  5 ปีที่แล้ว

      GP5 එකේ ගියර් බොක්ස් එක තමයි ගැටළුක් එන්න පුළුවන්

    • @ruchirachamod624
      @ruchirachamod624 5 ปีที่แล้ว

      @@autoguide5714 gp5 hama ekkama a prashne thyenwd aiya

    • @djrxdjs8914
      @djrxdjs8914 5 ปีที่แล้ว +1

      gp5 ekta wada gp1. hodai mkda gp5 dual clutch nisa repair krnn. loki mudala k yanawa. gp1 chassis number 112 series ek superi

  • @passionartw
    @passionartw 5 ปีที่แล้ว

    ayye rings 4 witharak maru karala madi da? piston 4t maru karanna oneda?

    • @autoguide5714
      @autoguide5714  5 ปีที่แล้ว

      Rings witharak Maru karala be. Compatible piston , piston rings dekama change karanna ona

    • @passionartw
      @passionartw 5 ปีที่แล้ว

      @@autoguide5714 මගේ ලග තියෙන්නේ gp1 එකක් තමයි.ඔය ප්‍රශ්නේ කියපු විදියටම ආවා.පස්සේ නුගේගොඩ අවට තියන hybrid වාහන විතරක් repair කරන තැනකට ගිහින් පෙන්නුවා එයාලා ප්‍රශ්නේ ඔය විදියටම කියලා piston rings විතරක් මාරු කරාම හොදටම ඇති කියලා රු.75000 කට repair එක කරා.දැනට මාස 2ක් විතර වෙනවා.ඊට අඩු මිසක් වැඩි නෑ.rings විතරක් මාරු කරපු නිසා නැවත ඒ ප්‍රශ්නෙම එයිද?

    • @autoguide5714
      @autoguide5714  5 ปีที่แล้ว

      Harith Jayasena දැනට ඔයිල් පිච්චෙන්නෙ නැතිද? හරියන්නත් පුළුවන්. ඒත් Honda recommend කරලා තියෙන්නෙ දෙකම මාරු කරන්න. මේක පිස්ටන් රිං ගෙවීමක් නෙවෙයි.. Block වීමක් නිසා.. Repair එකට වගකීමක් දුන්නද?

  • @mostamazingthings5215
    @mostamazingthings5215 5 ปีที่แล้ว +2

    Engine oil burning issue එක මටත් ආව. එක එන්නෙ මෙ chassis number (GP1-1200002 to GP1-1242186 ) range එකට. Stafford දාල හෑදුව. දෑන් බබා වගේ වෑඩ... :)

  • @samanthipathirana6559
    @samanthipathirana6559 5 ปีที่แล้ว

    I need your help