නැවතීමක් නැතිව දුක් විඳවන බාල ඇසුරේ ප්‍රථිඵලය | The cause of suffering without a break

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มิ.ย. 2024
  • දුකට පත්කරන බාලයෝ
    #bana #dharmadeshana #koralayagamasaranathissathero #බුදු_දහම #බුදුරදුන් #jathakakatha #koralayagamasaranathissatherobana #dharma

ความคิดเห็น • 24

  • @anuradisanayaka1316
    @anuradisanayaka1316 หลายเดือนก่อน +4

    මෙවැනි දේශනා කර මිනිස්සු යහමගට ගන්න ඔබ වහන්සේට මේ ආත්මෙ ම නිර්වානය අවබෝධ වේවා

  • @user-mz3df9xp9r
    @user-mz3df9xp9r หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏 Namo Buddhaya 🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 බුදු සසුන බැබලේවා 🙏🙏🙏🙏 මාගේ බැතිබර නමස්කාරය 🙏🙏🙏🙏

  • @isathkavija464
    @isathkavija464 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු නිර්මල බුද්ධ වචනය අසන්නෙම්වා,, නිර්මල බුද්ධ වචනය දරන්නෙම්වා,, තව බොහෝ කාලයක් අපට අනුකම්පා වෙන් දහම් දේශනා කරනසේක්වා අපේ හාමුදුරුවනේ

  • @chandimadesaram3989
    @chandimadesaram3989 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු

  • @dulajhansajadissanayaka9872
    @dulajhansajadissanayaka9872 หลายเดือนก่อน +4

    ❤❤❤sadu 🙏 sadu 🙏 sadu 🙏 ❤❤❤

  • @DarazMyone
    @DarazMyone หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය 🙏🙏🙏
    අනෙ පින්වත් ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් රහත් ඵලය ලැබේවා 🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 සාදූ සාදු සාදූ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน +2

    බුද්ධෝත්පාද කාලයක් ලැබුන හොද මනුස්‍ය ජිවිතයක් ලබල බෞද්ධ රටක් ලැබුන සත්පුරුෂ දෙමාපියන් ලැබිල ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය කරන්න ලැබිල කුසල් කරන්න දන් දෙන්න අර්ය සංඝ රත්නය ලැබිල දේශකයාණන් වහන්සේලා ලැබිල ඇති තරම් දන් දෙන්න ලැබිල වාසනා වන්ත ගෙදරක ඉපදිලා ඉන්න මට‍ බාග්‍ය ලැබුන මට‍ දැන් අඩු මාර්ග ඵල යක්‌ විතරයි එයත් මං කොහොම හ‍රි ලබාගන්නවා අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස මේවා මොන තරම් ඇහුවත් අපිම අහලා නිකං ඉන්නවා නමුත් මේවට මං යන්නේ නැහැ කවදාවත් රතුපාටින් ඉන්නෙ මේ රතුපටින් ලේස්ති වෙලා ඉන්නෙ ඒ අයද ස්වාමින් වහන්ස මහා මෝඩ කතාවක් වැරදි කර කර දිව්‍ය ලෝකයේ යන්න බැහැ ඇත්තටම මොන තරම් මිනිස්සු දුක් විදින්නේ නිකං අපරාදේ පවු නොකර ඉන්නවා නම් මේ දුක නැහැනේ උසාවියට යන්න ඕන බොරු කියන තරම් නඩුවෙන් දිනන්න නමුත් ඒවා අහුවෙනවා ප්‍රශ්න කරනකොට මමත් අහන් ඉදලා තියෙනවා උසාවි යන දවස්වල ඔව් ඒ බොල යකඩ බොල

  • @mayuratharanga8913
    @mayuratharanga8913 หลายเดือนก่อน +2

    Sadu sadu sadu...

  • @sarathranga2020
    @sarathranga2020 หลายเดือนก่อน +3

    Sadu Sadu Sadu bohoma hodaiy darma deshanawa

  • @user-ht1xw9hy1c
    @user-ht1xw9hy1c หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 🪷🪷🪷🪷🪷

  • @freelife8799
    @freelife8799 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !

  • @gayanishashikala8846
    @gayanishashikala8846 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @malikmattegama8263
    @malikmattegama8263 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu🙏🏻

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa8621 หลายเดือนก่อน +3

    🙏🏻🙏🏻

  • @ajithsenevirathne7556
    @ajithsenevirathne7556 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-zi6ru8od6f
    @user-zi6ru8od6f หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @JeewanthiSudeshi
    @JeewanthiSudeshi หลายเดือนก่อน

    නිවන් දක්නා ජාති දක්වා කල්‍යාණමිතුරො හමුවේ වා

  • @Leshanya__13
    @Leshanya__13 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

  • @Athapaththu88
    @Athapaththu88 หลายเดือนก่อน

    අවසර අපේ හාමුදුරුවනේ..මට දැවෙන ප්‍රශ්නයක් තියෙනව..ඔබ වහන්සේ සංජීවක නිරය ගැන කියද්දි කියනව යුධ, කල කෝලාහල කරන අය මේ නිරයට අනිවාර්‍යෙන් යන බව..යුද්ධය රටක්, ජාතියක් හෝ ආගමක් හෝ බේරාගැනීම වෙනුවෙන් කලත් ඒක යුද්ධයක්මයි නේද.බුදුවරු යුද්ධය අනුමත කරන්නෙ නෑනෙ.සිද්ධාර්ථ බුදු වීමට පාරමී පුරන කිසිම ආත්මයක හෝ අගසවු දෙනමගේ කිසිම ආත්මයක හෝ යුධ කල බවක් සඳහන් වී නෑ. ඒකෙන් කාටවත් හොඳක් වෙන්නෙ නෑ...එතකොට දුටුගැමුණු රජතුමා මරණෙන් මතු දිව්‍යලෝකයෙ ඉපදුණ බව සඳහන් කරන්නෙ කොහොමද.?අනික මතු බුදුවන බුදුවරයෙක්ගෙ අගසවු දෙනමගෙන් කෙනෙක් කියලත් අපේ ඉතිහාස පොත් වල ලියල තියෙන එක හරිද එතකොට...? පිං කැමති අයෙක් කරුණාවෙන් පිලිතුරක් දෙන මෙන් ඉල්ලනව 🙏

  • @ajithsenevirathne7556
    @ajithsenevirathne7556 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏