බුදුරජාණන් වහන්සේ නමක් දැක අප්‍රසාදයෙන් කෙළ ගැසූ අවශේෂ පාපය විඳි රෝගියා | Sin that ended the patient

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • සුප්පබුද්ද කුෂ්ඨ රෝගියා
    #bana #dharmadeshana #koralayagamasaranathissathero #jathakakatha #koralayagamasaranathissatherobana #බුදු_දහම #බුදුරදුන් #dharma

ความคิดเห็น • 33

  • @anuradisanayaka1316
    @anuradisanayaka1316 3 หลายเดือนก่อน +9

    ඔබ වහන්සේට මේ ආත්මෙ ම නිර්වානය උපනිශ්‍රය වේවා

  • @sandunruwan-gn7ku
    @sandunruwan-gn7ku 3 หลายเดือนก่อน +7

    පින්වත් ස්වාමින් වහන්සේ ට මම නමස්කාර කරම්,, මාගේ නමස්කාරය වේවා,,,,, සාදු,,, සාදු,,,, සාදු,,,

  • @harshakumara9562
    @harshakumara9562 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ උතුම් වූ බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට මාගේ වැදුම වේවා මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @rogushakirs6001
    @rogushakirs6001 3 หลายเดือนก่อน +1

    මගේ බුදු පියානන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @ranathungak.g9710
    @ranathungak.g9710 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු.,,,,,,,,,,,,,.

  • @user-yw5dw5hg8i
    @user-yw5dw5hg8i 3 หลายเดือนก่อน +1

    පිංවත්.ඔබ.වහන්සේට.මාගේ.නමස්කාරය.වේවා.සාදූ.සාදූ.සාදූ🙏🙏🙏🙏🙏🙏

  • @user-mz3df9xp9r
    @user-mz3df9xp9r 3 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏 Namo Buddhaya 🙏🙏🙏🙏 නමෝ බුද්ධාය බුදු සසුන බැබලේවා මාගේ බැතිබර නමස්කාරය 🙏🙏🙏🙏

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා

  • @user-ht1xw9hy1c
    @user-ht1xw9hy1c 3 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු

  • @user-lq2du6ul3e
    @user-lq2du6ul3e 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏සසර. සරණ. Thuru. නමදිම්. අංගි. රස. බුදු. සමිදුන් 🙏🙏🙏. තෙරුවන්... නම. දිමි 🙏🙏🙏🙏🙏

  • @ayshakwi7192
    @ayshakwi7192 3 หลายเดือนก่อน +1

    Sadu.sadu.sadu.oba.wahansata.maga.namaskaraya.wawa.sadu.sadu.sadu

  • @DarazMyone
    @DarazMyone 3 หลายเดือนก่อน +2

    නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏

  • @sudathli232
    @sudathli232 3 หลายเดือนก่อน +1

    මේ හිමිපණෝ බුදු වේවා

  • @English_without_a_teacher
    @English_without_a_teacher 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @user-dh9wf5wq7e
    @user-dh9wf5wq7e 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ඔබවාහ න්සෙටගොඩක්පින්

  • @ayshakwi7192
    @ayshakwi7192 3 หลายเดือนก่อน +1

    Namobuddaya.sadu.sadu.sadu

  • @ishanweeraman8367
    @ishanweeraman8367 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @user-qk4tq5vz6f
    @user-qk4tq5vz6f 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MalkanthiAhangama
    @MalkanthiAhangama 3 หลายเดือนก่อน +1

    Sadu sadu oba wahanseta godak pin 12:14

  • @MalkanthiAhangama
    @MalkanthiAhangama 3 หลายเดือนก่อน +1

    Oba wahanseta nirwana suwaya ath wewa

  • @PushpaSamanthi-qd3dm
    @PushpaSamanthi-qd3dm 3 หลายเดือนก่อน +1

    🙏සාදු🙏සාදු🙏සාදු

  • @malikmattegama8263
    @malikmattegama8263 3 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu🙏🏻

  • @JohnnyBravo9822
    @JohnnyBravo9822 3 หลายเดือนก่อน +2

    💎🙏💎🙏💎🙏

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @samanpriyantha8615
    @samanpriyantha8615 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 หลายเดือนก่อน +5

    චරන්ති බාලා දුම්මේධා අමිත්තේ නෙව අත්තනා කරෝන්තා පාපකං කමමං යං හොති කටුකප්ඵලං දෙලොවම යහප්ත නොදත් මෝඩයෝ පවු කම්හි හැසිරෙත් තම ලැබු මේ අත් බවම තමාට සතුරෙකු කරගනිත් බුදුරජාණන් වහන්සේ සුප්ප බුද්ධ නම් හොරි කඩ රෝගියා මුල් කර දෙසුහ රාජගහ නුවර විසු ගම් වැසියෙකි කුස්ට රෝගියෙකි බණ අසා දම් රස විද ඔහු සෝවාන් වුණා එය අසා විහාර්යෙන් බැස ගියා අලුත වැදු එළ දෙනෙක් ඇවිත් ඔහු මරණයට පත් වුණා මහ සැඝරුව මෙය දැනගත් පසු බුදුහිමියන්ට පැවසුවා කොහි ඉපදුනාද යන්න පැවසුවා රෝගී කෙනෙක් වුවත් සිහි නුවණින් බණ ඇසුව නමුත් මරණය අකාලයේ සිදු වුණා මේ රෝගියා පෙරත් බවකේ නගරේකි පසේ මුනිදා හට කාරා කෙළ ගැසුවෙත් නරේක ඉපද දුක් වින්දා ඉන් පසුව මිනිස් ලෝකේ ඉපදී දුක් වින්ද නමුත් ඔහු දැහැමි සිතින් මා දෙසු බණ ඇහුවා කියලා බුදුරජාණන් වහන්සේ පැවසුවා වේදනාව තුනී කර ගනිමින් ඔහු බණ ඇහුවා මෙලොවද සෝවාන් වෙලා මැරී දෙවුලොව ඉපදුනා නුවණැති මිනිසා තම ලත් මිනිසත් බව ලබලා මිනිසත් බවේ පිහිට ලබා සිහි ඇතිවම මනස උසස් කරගෙන සුබ සෑපත් ලබා බිය ඇති සිවු අපාදුකින් සදහටම නිවුනා නිම් නැති අත්බවේ හතකට සීමා කර නිවන ලබා සාධු 🌺සාධු 🌺සාධු 🌺අති උතුම් පින්වත් සත්පුරුෂයන් වහන්ස මේ වගේ වටිනා දේශනා දේශනා කරමින් අපේ සසර කෙටි කරගන්න මග විවර කරන විදිය අපට අවබෝද කරගන්නා විදිය මේ පෙන්වා දෙන්නේ ගොඩක් පින් උතුමාණෙනි ඔබ වහන්සේට රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී වි සුවපත් වි චිරාත් කාලයක් ලෝක සත්වයාට පිහිට වෙමින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදා වේවා උදා වේවා උදා වේවා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට හේතු වේවා වාසනා වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

    • @sirirathanahimi6411
      @sirirathanahimi6411 3 หลายเดือนก่อน +1

      😮😮😮😮😮😮😮🔥🔥🔥🔥✋

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa 3 หลายเดือนก่อน +1

    🙏❤❤🙏

  • @shiranthijayasinghe2628
    @shiranthijayasinghe2628 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @merilpererapelendage7368
    @merilpererapelendage7368 3 หลายเดือนก่อน +1

    🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShiyaniKumari-ov5ng
    @ShiyaniKumari-ov5ng 3 หลายเดือนก่อน +1

    🌹🌹🙏🌹🙏🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dhamikadum5066
    @dhamikadum5066 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏