බුදුරදුන්ගේ පිහිට ලැබූ දිනහතක් ආයුෂ තිබූ වෙළෙන්දා | The merchant who received the Buddha's mercy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 มิ.ย. 2024
  • සෝවාන් වූ මහධන වෙළෙන්දා
    #bana #dharmadeshana #koralayagamasaranathissathero #බුදු_දහම #බුදුරදුන් #jathakakatha #koralayagamasaranathissatherobana #dharma

ความคิดเห็น • 21

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වන්ත ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා . මෙවැනි උතුම් ධර්මය දේශනා කරන පින් මහිමයෙන් ඔබ වහන්සේ බුදු වේවා .🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 หลายเดือนก่อน

    පිංවත් කෝරලයාගම සරණතිස්ස හාමුදුරුවනේ සුඛීදීඝා යුඛෝභව 🙏🪔

  • @user-mz3df9xp9r
    @user-mz3df9xp9r หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏 Namo Buddhaya 🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 බුදු සසුන බැබලේවා 🙏🙏🙏🙏 මාගේ බැතිබර නමස්කාරය 🙏🙏🙏🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht หลายเดือนก่อน

    බුදු සරණයි උතුම් සුවාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @latasrilanka7713
    @latasrilanka7713 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🌷🌷🌷

  • @sriyanigamage6835
    @sriyanigamage6835 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹

  • @ranathungak.g9710
    @ranathungak.g9710 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ...

  • @chandimadesaram3989
    @chandimadesaram3989 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 หลายเดือนก่อน

    සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน

    ඔබ වහන්සේ නම් මං සසර කෙළෙවර කර ගන්නා තුරු වැඩ ඉන්න ලැබේවා මං මොන මොහොතේ මැරුණත් කමක් නැහැ මගේන් සේවයක් කෙරෙන්නේ නැහනේ ඔබ වහන්සේට ලොකු සේවයක් කරනවා මේ ඉන්න බෞද්ධ ජනතාව අතරමන් වේවි ඔබ වහන්සේ වැඩ ඉන්නම ඕන ජීවිතය ගියත් මට‍ කිසිදු ප්‍රශ්න යක්‌ නැහැ මෙතනින් ගියත් තව තැනකට යන ඒකයි තියෙන්නේ මට‍ කිසි දෙයක් කාගෙන්වත් ඉල්ලන්න අවස්‍ය නැහැ කුසල්

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 หลายเดือนก่อน

    චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං

  • @dulajhansajadissanayaka9872
    @dulajhansajadissanayaka9872 หลายเดือนก่อน

    ❤❤❤sadu 🙏 sadu 🙏 sadu 🙏 ❤❤❤

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน

    ජීවිතය අනියතයි මරණය නියතයි ඉපදුනොත් මැරෙනවාමයි මැරුනොත් ඉපදෙනාවමයි කොහේ කවුරු වෙලා නයි පොලොඟු නම් මම කවදාවත් වෙන්නෙ නැති බව‍ මම දන්නවා මාගේ අතින් නොදැනුවත් කමින් අනේ අපේ ස්වාමින් වහන්ස. මට‍ හ‍රි හිත් පෑරුණ දැන නෙවෙයි මං වැඩක් කරමින් හිටියේ නොබලා රිදෙන කොට මං අත ගෑවුනා මගේ අතේ ලේ පොඩ්ඩක් තිබුන හරිම සංවේදීයි සත්තු නොමරන මට‍ වුණු දෙයක් කියලා මං සෙත් පැතුවා ඒ මදුරුවට මගේ හිතේ දුකක් පවක් වුණා නේද කියලා බුදුරජාණන් වහන්සේ අපට පංච ශිලය ආරක්ෂා කරනවා නමුත් අද මට‍ වුණා දේ මට‍ ලොකු ප්‍රශ්න යක්‌ අති උතුම් පින්වත් ගුණවත් උතුමාණෙනි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට උතුම් පාරමී වේවා මතු සම්මාසම්බුද්ධත්වය සදහාම හේතු වේවා වාසනා වේවා ගොඩක් ඕන නැහැ එක්කෙනෙක් සත්පුරුෂ ඇසුරට හිටියම හොදයි ගොඩක් අය ඉන්න අවස්‍ය නැහැ ධර්මය දුරදිග යන්න බැහැ ගොඩක් අය ඉන්න කොට බාදාවක්

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน

    බැට්රි චාච් කරගෙන ඕන ධර්මය ශ්‍රවනය කරන්න ඕන අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน

    සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @malikmattegama8263
    @malikmattegama8263 หลายเดือนก่อน

    Sadu Sadu Sadu🙏🏻

  • @IshuMadu-hl7sj
    @IshuMadu-hl7sj หลายเดือนก่อน

    Sadu.sadusadu

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน

    ඉරියාව කලොත් ඒ කෙනා තවත් පල්ලෙහාට වැටෙනවා නමුත් ඒ අය කැත වෙලා උපදිනවා නමුත් මට‍ රැකියාවක් නැති නිසා මට‍ දෙවියන් මුදල් දෙනවා ඒ වගේ දෙයක් මට‍ තියෙන්නේ නමුත් මට‍ නැරෙන්න පෙර ලොකු පිංකමක් කරන්න ඕන තවම මට‍ එය කරගන්න බැරි වුණා නමුත් මං එය කොහොම හ‍රි කරනවා