කණ්හදීපායන ජාතකය | කර්මයට මුහුණදුන් තාපසතුමා | The Sage Kanhadipayana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มิ.ย. 2024
  • මරණය දැක කර්මයට මුහුණදුන් තවුසා | කණ්හදීපායන ජාතක කතාව | Jataka dharma
    ජාතක කතාවේදී පෙන්වාදෙන එදිනෙදා ජීවිතයේ දි මුහුණ දෙන ප්‍රශ්න, ගැටලු, අභියෝග අලුත් සේ අපට දැනෙනවා. ඒත් ඒවා අලුත් නෑ. සමහර විට ඉදිරිපත් වන ආකාරය අනුව වෙනස් විය හැක. එහෙත් මූලික හරය හේතූන් නොවෙනස්.
    මේ තරම් සංකීර්ණ නොවූ කාලයේ පවට ලජ්ජාව සහ විපාකයට බිය අප හඳුනාගෙන තිබුණේ ලෝක පාලක ධර්ම ‍යනුවෙනි. ගැඹුරු ධර්ම කරුණු කතාබහ නොවුණාට ඔවුන් ජීවිතය ගැන විමසීමට උපකාර කර ගෙන තිබෙන්නේ ජාතක ධර්මයයි.
    අප අසන ජාතක කතා සියලු කාලයටම ගැළපෙනවා. සියුම්ව විමසා බලනකොට මෙම ජාතක කතා අසන්නා ඇද බැඳ තබා ගන්නටත්, වඩා ඉහළ ජීවිත අවබෝධයකට මඟ පෙන්වීමට සමත්.
    ජාතක කතාවලින් මිනිස් සිත ක්‍රියා කරන ආකාරය ඉතා සියුම්ව ඉදිරිපත් කරනවා. ජාතක කතාවල යුගයේ සමාජ විශ්වාසයන් සහ අගය කිරීම් අඩංගු වී තිබෙනවා.
    We feel that the problems, problems and challenges we face in our daily life shown in the Jataka story are new. But they are not new. May vary depending on presentation. But the basic core reasons remain the same.
    In these uncomplicated times, we recognized the shame of sin and the fear of retribution as the world's ruling dharma. Even though deep dharma issues are not discussed, they have been helped by Jataka dharma to inquire about life.
    The birth stories we hear are relevant for all times. When carefully examined, these Jataka stories are capable of enthralling the listener and guiding them to a higher understanding of life.
    Jataka stories show how the human mind works in a very subtle way. Jataka stories contain the social beliefs and values ​​of the age.

ความคิดเห็น • 4

  • @user-dh9wf5wq7e
    @user-dh9wf5wq7e หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබවාහ න්සෙටගොඩක්පින්

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 หลายเดือนก่อน

    Sadu sadu sadu budu saranai pinwata gurwaniya darum dasakayanan whsata

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏 sadhu sadhu sadhu 🙏🙏

  • @user-ht1xw9hy1c
    @user-ht1xw9hy1c หลายเดือนก่อน

    🙏🙏🙏🙏sadu sadu sadu sadu 🪷🪷🪷🪷