පෙම් රැල්ල නගී - Pem Ralla Nagi - Dharmadasa Walpola & K.Rani - Movie : SUJATHA - (1953)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024

ความคิดเห็น • 140

  • @chandrakanthathalagala5420
    @chandrakanthathalagala5420 3 ปีที่แล้ว +24

    අද සිංදු කියල ගොඩක් ඇහෙන්නෙ මර ලතෝනි .... ඒව වගේද මේවා...!

    • @layanalherath7155
      @layanalherath7155 3 ปีที่แล้ว +2

      Aththama aththai.

    • @hibiscus4809
      @hibiscus4809 3 ปีที่แล้ว +1

      Ada sindu mala gewalwala vilaapa. Geni gihin miniha andanawa. Ahanakota sansaare kalakirenawa.

  • @titus.s.mohandiram5882
    @titus.s.mohandiram5882 5 หลายเดือนก่อน +3

    බන්දුල මහතා ඹබතුමා කළ මේ මහගු ක්‍රියාව ඉතාමත් ප්‍රදේශීය යි.ත්‍රවිධ රත්නයෙ පිහිට ලැබේවා !

  • @thusharinilmini3738
    @thusharinilmini3738 3 ปีที่แล้ว +38

    අනේ දැන් කාලයේ ගීත ඇයි මේ වගෙ සුන්දර නැත්තේ,,,,,,,,,,,,,ලස්සනයි

    • @hemapalamanathunga7436
      @hemapalamanathunga7436 ปีที่แล้ว +2

      සැමදා ජීවමානයි. වරකදී තුන්වතාවක්වත් අහනවාමයි.

    • @diane427
      @diane427 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏❤️🏕❤️🏕👍💔💔💔😀👍👍👍👍👍👍👍💔💔❤️💔❤️💔❤️💔💕💕💕💕💕😭😭😭😭😭😭💕💕💕💕💕💕💕💕💕💔💔💔👍👍

    • @upalijaya
      @upalijaya ปีที่แล้ว


      .😅

    • @rpunweerasingha5535
      @rpunweerasingha5535 ปีที่แล้ว

      ​@@hemapalamanathunga74360⁰.fli

    • @mohamedzavahir7451
      @mohamedzavahir7451 ปีที่แล้ว +1

      තරුණ කාලය මතක්වෙනවා

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 หลายเดือนก่อน +2

    මේ ගීත ඈත් වෙන්න දෙන්න එපා මම රාජ්‍ය මාධ්‍ය වේදීන්ගෙන්. ආදරයෙන් ඉල්ලා සිටිනවා❤❤❤ බුදු සරණයි හැමදාම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයෙන් දිනපතාම ප්‍රචාරය කරන්න❤❤❤❤❤❤❤

  • @nimaljayasekara1403
    @nimaljayasekara1403 ปีที่แล้ว +12

    මෙම ගීතයට අයත් රූපරාමු ඩොමී ජයවර්ධනගේ සහ ශාන්ති ලේඛාගේ තරුණ විය සිහිපත් කරවයි.

  • @sunilleewanage
    @sunilleewanage 4 หลายเดือนก่อน +2

    පෙම් රැල්ල නැගී ගල් තැල්ලෙ වදි මේ--සුන්දරතම ගීත

  • @kvnilminikumari2115
    @kvnilminikumari2115 3 ปีที่แล้ว +25

    1953 මොනතරම් ලස්සන ගිතද අදකලෙ ගයකයොද ඉන්නෙ මලුකරයොවගෙ කැගහන උන්ටිකක් මෙවබලලා හැදියවු හරියට ගයන්ඩ

  • @anjanamavith3537
    @anjanamavith3537 2 ปีที่แล้ว +15

    සරල පද පේලී කොතරම් අරුත් බරද ගායනයේත් සරල බව

  • @npsnuwarapaksha2903
    @npsnuwarapaksha2903 3 ปีที่แล้ว +21

    කොච්චර ඇහුවත් එපා නොවන ගීත

  • @vineetha5846
    @vineetha5846 3 ปีที่แล้ว +24

    අනේ හරිම සතුටින් අහගෙන හිටියා සිංදු ටික

  • @MalinduMatheesha-ot6wn
    @MalinduMatheesha-ot6wn 4 หลายเดือนก่อน +2

    මෙන්න .නියම.සින්දු .අහනකොට..පුදුම.සතුටක්.අලුත්.සින්දු.මේ.වගේ ලස්සනද.

  • @slcreations4
    @slcreations4 ปีที่แล้ว +13

    බොහොම ස්තූතියි මේ වගේ අපේ ලස්සන සිංදු දානවට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @udithaindrajith8251
    @udithaindrajith8251 3 ปีที่แล้ว +26

    තවත් චිරාත් කාලයක් රසය දෙන රත්තරං ගීත හරිම ලස්සනයි

  • @rathnavelrathnavel2797
    @rathnavelrathnavel2797 2 ปีที่แล้ว +8

    Bandula putha thankyou nice song நன்றி நன்றி bandula putha

  • @malkakannangara9280
    @malkakannangara9280 3 ปีที่แล้ว +14

    මං ආසයි ඒ අතීතය.මැවිල පේනව එහෙම වෙන්න ඇති කියල.ඔබට බෙහෙවින් ස්තුතියි.

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 2 ปีที่แล้ว +1

      Eththatama a sundara niskalanka awadiya. Me mihiri geetha asaddee mewilaa penenawa....

  • @dilhanisilva6539
    @dilhanisilva6539 3 ปีที่แล้ว +19

    අම්මෝ ලස්සන ...හරිම ලස්සනයි ....ස්තුතියි ගොඩාක්

  • @dhjjgjj6726
    @dhjjgjj6726 3 ปีที่แล้ว +24

    අමරණීය ගීත එපා වෙන්නැ කොච්චර ඇහුවත්

  • @malahettige6696
    @malahettige6696 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️

  • @aarazack9577
    @aarazack9577 2 ปีที่แล้ว +10

    මං සාමාන්‍ය පොඩි වයස කාලය අභපූ ඔය සින්දුව අහන්න දෙනූත් ආසය් 👍

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว +5

    හරිම ලස්සන යි
    එතුමන් හට අජරාමර නිවන් සුව ලැබේවා
    මේ ගායිකාව ජීවතුන් අතර සිටිනවා නම් එතුමියට නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏 ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි
    මේ වීඩියෝ එක බලන්න සැලැස්සූ අයටත් බෙහෙවින් ම ස්තූතියි

  • @amaratungah.a6615
    @amaratungah.a6615 3 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි මේ වගේ අපේ ලස්සන සිංදු දානවට...බොහොම ස්තූතියි

  • @M.Kbuddy8520
    @M.Kbuddy8520 2 ปีที่แล้ว +16

    මෙම ගීත අපට අහන්න සලස්සන ඔබට අනේකවාරයක් තුති යාලුවා

    • @KumariKumari-mj1ks
      @KumariKumari-mj1ks ปีที่แล้ว +1

      පෙව් කැකුලුපිපි ගීතය

    • @nihaldon6305
      @nihaldon6305 3 หลายเดือนก่อน

      😂😂​@@KumariKumari-mj1ks

  • @sheltonwijesiri
    @sheltonwijesiri 3 ปีที่แล้ว +13

    අද වගේ මතකෙට එනව ඩොමී ජයවර්ධන සමඟ ශාන්ති ලේඛා මුහුදු වෙරළ අයිනේ රගපාන ජවනිකාව.

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 ปีที่แล้ว +3

    Peme saura wage ape dedenage preamadara sundara arelae mea .
    Nice

  • @sarathedirisingha4970
    @sarathedirisingha4970 ปีที่แล้ว +3

    Bohoma sthuthiyi laba dema gena

  • @sumithraliyanage4138
    @sumithraliyanage4138 ปีที่แล้ว +3

    මේවහරිමහිරියි

  • @dtone1-dk
    @dtone1-dk 2 ปีที่แล้ว +21

    මන් මගෙ මේ චැනල් එකෙන් මොකේටවත් කමෙන්ට් කරන්නෙ නෑ ලේසියෙන්.ඒත් මේ සිද්වට කමෙන්ට් එකක් දාන්නම හිතුන ජයවේවා.මේක අප්ලෝඩ් කරපුකෙනාටත්.

  • @pradeepsangeewa3470
    @pradeepsangeewa3470 3 ปีที่แล้ว +21

    ආසාවෙන් අහන්න පුළුවන් සින්දු💐

  • @dtone1-dk
    @dtone1-dk 2 ปีที่แล้ว +12

    හරිම ලස්සන සින්දු.දැන් කාලෙ වගේ ගෑනුන්ට වදින් ගාතා නෙමෙයි

    • @sumithraliyanage4138
      @sumithraliyanage4138 ปีที่แล้ว

      හරිමලස්සනයිඅපි,පිංකරල,තියෙනවමේසින්දුඅහන්න

    • @sumithraliyanage4138
      @sumithraliyanage4138 ปีที่แล้ว

      👍👍👍👍

  • @FootRonaldo-f6s
    @FootRonaldo-f6s ปีที่แล้ว +2

    Mamanam.asama.sindu.parana.sindu

  • @shiamwickram3424
    @shiamwickram3424 ปีที่แล้ว +2

    අදත් එකසේ ජනප්‍රියම ගිත මම ජෝර්දාන් සිට
    දිනය 2023.5.6.

    • @malvisoriya1309
      @malvisoriya1309 ปีที่แล้ว +1

      😂Jordan is I' you I'm like a good peoples Jordan
      😂 මමත් ජෝර්දානයේ වැඩ කරා මීට කලින් ජෝර්දානයේ මිනිස්සු හරිම හොඳයි මං හිටියේ Amman Jordan ඩවුන්ටවුන් එක කැම්පස් එකක් තිබෙනවා ආචාර්ය වරුන් ට තිබෙන කැම්පස් එකක් ආන් ඒ කිට්ටුව ඉන්ජිනේරු අංශය දෙන්නම් සීතල යන්තම් ඇති නේද මං දැන් කුවේට් වල වසර කීපයක් උඩදි සිට පඩිය මදි නේද ඩිනාර් එක දැන් වැඩි ද ඩොලර් වලින් නේද චෙක් හදන්නේ මමත් අවුරුදු තුනක් හිටියා අදටත් මතක් වෙනවාට හරිම දුකයි ඒ කාලේ හරිම විනෝදයි ඒ හිටිය තැන මට හොදයි . කොහොමත් මුලින්ම යන්න ඕන රට ජෝර්දානයේ ඒ කියන්නේ ජීවිතය ආරම්භ හොද තැනකින් වැඩ පටන් ගත්තාම ඊට පස්සේ කොහේ ගියත් බයක් නෑ භාෂාව ඉංග්‍රීසි නේද මම හොඳින් වැඩ කරන්න ඉගෙන ගත්තේ ඒ අයගෙන් සැම දෙයක්ම අවුරුදු එකක් විතර මම ඉගෙන ගත්තා එවිට මගේ පඩිය රුපියල් දහහතර දාහක් 1997 ඩොලර් 200යි වැඩ හරිම පිළිවෙලයි අදටත් මම ඒ අය අමතක කරලා නෑ මම කන්න බත් ටික ගත්තා ද එයාල සිහි කරනවා මොකද මට ජීවිතේ සෑමදෙයක්ම ලබා දුන්නේ ජෝර්දානියන්
      ඔබට නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏 ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි

  • @sanathdinarathna-xj2ss
    @sanathdinarathna-xj2ss ปีที่แล้ว +2

    maawagaa sundara rasawath geeta apata asannata salasana obata anaaka waarayak stutiyi !!!

  • @saba6601
    @saba6601 2 ปีที่แล้ว +6

    A lovely duet by K Ranee and Walpola.Regards Dr Sabapathy (Film/Record Archivist, Singapore).

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 ปีที่แล้ว +2

    Harima lassana parani geeyak.

  • @gayansameera5074
    @gayansameera5074 2 ปีที่แล้ว +4

    Godak pin aiyye me sindu upload karata

  • @dulariwas5951
    @dulariwas5951 ปีที่แล้ว +2

    Wow

  • @hewakaru
    @hewakaru หลายเดือนก่อน

    71 years old golden song 🎵 thank you 🙏

  • @TilakaratnaHD-ot4gj
    @TilakaratnaHD-ot4gj ปีที่แล้ว +4

    තාමත් සුන්දරයි.

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 10 หลายเดือนก่อน +1

    Sindu kiyanne mewata supirma supiri🎉🎉🎉🎉budusarani❤❤❤❤❤

  • @smnluxman-sn3tx
    @smnluxman-sn3tx 3 หลายเดือนก่อน

    Puduma lassanak kochchara ehuwath epa wenne...💜💜👍👍👍

  • @samanjayasiri801
    @samanjayasiri801 ปีที่แล้ว +1

    I.G BANDULA IS A GREAT PERSON.BECAUSE WE CAN LISTEN BEAUTIFUL SONGS LIKE THIS. WE MUST RESPECT HIM. - SAMAN JAYASIRI FROM HEENABOWA RAMBUKKANA.

  • @ThusharaGalapatadeniym
    @ThusharaGalapatadeniym ปีที่แล้ว +1

    Than. You. Mr. Bandula

  • @ishanlakmina-qk1uu
    @ishanlakmina-qk1uu 8 หลายเดือนก่อน +1

    menna niyama sindu

  • @gunaalankarakokmaduwa4500
    @gunaalankarakokmaduwa4500 3 ปีที่แล้ว +7

    එධරසගිලස්සනයි

  • @jayanthapeeris9981
    @jayanthapeeris9981 9 หลายเดือนก่อน +1

    මෙම.. සිංදු..රැක.හැනිම..අපෙ..යුතුකමකි❤😢😅

  • @sunilchandrasiri8473
    @sunilchandrasiri8473 3 ปีที่แล้ว +5

    Hari lassana sindu tank u

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 3 หลายเดือนก่อน

    oldisgold very beautiful sinhala song thanks

  • @NMPerry1944
    @NMPerry1944 3 ปีที่แล้ว +6

    Dommie Jayawardhana and Shanthi leka appearing in this scene

  • @padmamalini6042
    @padmamalini6042 ปีที่แล้ว +1

    U are doing a great job..Thank U very much🎉🎉🎉

  • @rohanajagath9518
    @rohanajagath9518 3 ปีที่แล้ว +6

    harima awaken ahannapuluwan

  • @mahindaattanayaka.hakmana2051
    @mahindaattanayaka.hakmana2051 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @gunegune9936
    @gunegune9936 ปีที่แล้ว +1

    Budusaranai

  • @sumanadasakapugamage9725
    @sumanadasakapugamage9725 9 หลายเดือนก่อน +1

    බොහොම ඉස්තුතියි මහත්මයා ❤

  • @niranjanawickramasinghe7773
    @niranjanawickramasinghe7773 2 ปีที่แล้ว +2

    Fantastic bandu

  • @prabatharuna2122
    @prabatharuna2122 ปีที่แล้ว +2

    ❤🤗

  • @miyurusangeethe4852
    @miyurusangeethe4852 ปีที่แล้ว +2

    අයියේ බොහෝම ස්තූති ❤

  • @hewakaru
    @hewakaru 3 ปีที่แล้ว +7

    My child hood memories thank

  • @jayanthpremalal7462
    @jayanthpremalal7462 2 ปีที่แล้ว +4

    Verygood

  • @hemaperera2719
    @hemaperera2719 2 ปีที่แล้ว +4

    Hindi song - movie amber - hum thumne bahar

  • @lysandermervin7544
    @lysandermervin7544 ปีที่แล้ว +1

    Dharmadasa Walpole has a. super voice for film back grounds

  • @skananda7026
    @skananda7026 หลายเดือนก่อน

    Supiri sindu kiyanne mewata OYI

  • @hemanthaweerasooriya3585
    @hemanthaweerasooriya3585 3 หลายเดือนก่อน

    වසර 71 ක්..හිතාගන්න බැ❤

  • @anjanamavith3537
    @anjanamavith3537 2 ปีที่แล้ว +4

    Hum thum ye bahar deko ragalaye pyar hindi geethaya

  • @KaradanaTV-jf8sp
    @KaradanaTV-jf8sp 2 ปีที่แล้ว +3

    බන්දුල මහත්තයා මේ ග්‍රැමෝපෝන් යන්ත්‍ර කොහෙද තියෙන්නේ ගන්න . ඔබතුමා දන්න තැනක් තියෙනවානම් මට කියන්න කෝ

    • @i.g.bandula446
      @i.g.bandula446  8 หลายเดือนก่อน

      අන්තර්ජාලයේ පරික්ෂා කර බලන්න.

  • @pulathisipunchihewa4171
    @pulathisipunchihewa4171 2 ปีที่แล้ว +2

    Thank you for your dedication

  • @SaniPerera-tq3rk
    @SaniPerera-tq3rk 4 หลายเดือนก่อน

    Supiri geethA thank

  • @hamiltonfernando6149
    @hamiltonfernando6149 5 หลายเดือนก่อน

    Superb...excellent...tks.

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 ปีที่แล้ว +3

    1952 දී , ගුලාම් මොහොමඩ් සංගීතවත් කල "Amber" චිත්‍රපටයට ලතා සහ රාෆි ගැයූ 'හම් තුම් යෙ බහාර්' ගීතයේ තනුව මෙම ගීතයට යොදාගෙන ඇත .
    ගුලාම් මොහොමඩ් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත ඇසුරින් නිර්මාණය වූ, පැරණි සිංහල ගීත කීපයක් ඇත.
    ගියෙ ඇයිද මාව තනිකර, කතරගමේ දෙවිගෙ බිමේ, සටනකී ජීවිතේ යන ගීත ඒ අතර වේ.

    • @Welkawerani
      @Welkawerani ปีที่แล้ว

      ස්තූතිය ඔබට

  • @ishanlakmina-qk1uu
    @ishanlakmina-qk1uu 8 หลายเดือนก่อน

    Adara geethayak unath aadambarayen oona thanaks kiyanna puluvan aa. Tharam aruth barai valpola mahaththayage premaniya handa
    K.rani mahathmiyage handa kochchara lassanada
    Meva apata ahanna salasvana hamotama pin

  • @hamiltonfernando6149
    @hamiltonfernando6149 3 หลายเดือนก่อน

    Superb voices...

  • @chandranigunathilaka1992
    @chandranigunathilaka1992 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @n.sujeewaelpitiya4721
    @n.sujeewaelpitiya4721 ปีที่แล้ว +1

    Ei Mewa TV Eke Ho Radio Eke Den Danne Neththe

  • @pooji9
    @pooji9 3 ปีที่แล้ว +7

    most likely Latha would have been singing this song, if she was allowed to sing by her father. Anyway lucky for Sri Lanka, She and her Mom defied father and
    sang in Prema Tharangaya, thanks in part to Muththusamy

  • @sirikumaradayananda368
    @sirikumaradayananda368 ปีที่แล้ว +2

    🥰❤💋👍👍👍🌹🌹🌹🌹

  • @dhammadinnaweligama6134
    @dhammadinnaweligama6134 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥

  • @bandaramenike3508
    @bandaramenike3508 2 ปีที่แล้ว +3

    Bentotà muhudu werale pemjavanikawa domie. With. Shanthi leka

  • @tuwitarsamarawickrama7315
    @tuwitarsamarawickrama7315 หลายเดือนก่อน

    Superb

  • @ruchinadeepani3604
    @ruchinadeepani3604 3 ปีที่แล้ว +2

    Ape ammla tahtala kalaya unata hari adrii

  • @susilaperera6887
    @susilaperera6887 2 ปีที่แล้ว +2

    Lyrics please

  • @upulchandrakeerthi
    @upulchandrakeerthi 7 หลายเดือนก่อน

    මිය ගියත් අපේ සිත් පහන් වෙනවා 👍👍👍👍👍👍

  • @AnuraMendis-ku1bz
    @AnuraMendis-ku1bz 10 วันที่ผ่านมา

    Den thiyenne sindhu newei genunta wwandina gaatha,

  • @pradeepwickramasinghe7894
    @pradeepwickramasinghe7894 7 หลายเดือนก่อน +1

  • @bandaramenike3508
    @bandaramenike3508 2 ปีที่แล้ว +1

    Kohomada car eke horn eka

  • @SanjayaWijesingha-yy8sd
    @SanjayaWijesingha-yy8sd 10 หลายเดือนก่อน +1

    🎸👋🎸👋🎸👋

  • @jayanthamudugamuwa5842
    @jayanthamudugamuwa5842 3 ปีที่แล้ว +2

    Musique Sri lanka

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤👍👍👍👍👍

  • @hibiscus4809
    @hibiscus4809 3 ปีที่แล้ว +3

    Original song is from HINDI film AMBER,1951,Music _ Shanker Jaikishen

    • @hibiscus4809
      @hibiscus4809 3 ปีที่แล้ว

      Hindi film Amber ,music is from Ghulam Mohamed and not Shanker Jaikishen.

  • @npsnuwarapaksha2903
    @npsnuwarapaksha2903 3 ปีที่แล้ว +3

    🌹🌹🌹🌹❤❤❤❤💐💐💐💐

  • @aarazack9577
    @aarazack9577 2 ปีที่แล้ว +2

    👍
    O ooo 👍

  • @chithraneedodampegamage9295
    @chithraneedodampegamage9295 8 หลายเดือนก่อน +1

    🎉❤🎉❤🎉

  • @thenurashenal661
    @thenurashenal661 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @wasnthawickrmasingha
    @wasnthawickrmasingha 5 หลายเดือนก่อน

    කොතරම්. ලස්සන ද

  • @skananda7026
    @skananda7026 หลายเดือนก่อน

    Domie jayawardhana ape game meetiyagoda

  • @dammikacooray4123
    @dammikacooray4123 2 ปีที่แล้ว +1

    Subdra, Saradam, Wala Geetha nadda bandu?

    • @i.g.bandula446
      @i.g.bandula446  8 หลายเดือนก่อน

      ඉදිරියේදී එම චිත්‍රපටවල ගීත ද පලකරන්නම්.

  • @ShashikaDulmi-c4v
    @ShashikaDulmi-c4v 3 หลายเดือนก่อน

    ❤❤

  • @mohamedmilar7433
    @mohamedmilar7433 3 ปีที่แล้ว +3

    Mrm milar Colombo7 Ceylon චලි චලියේ බහර් දෙකෝ රංලායේ පෙයාර් hinde song

  • @ravindrakongahawaththa6490
    @ravindrakongahawaththa6490 2 หลายเดือนก่อน

    0:02 0:02 0:02 0:02 🎉good job

  • @skananda7026
    @skananda7026 หลายเดือนก่อน

    Daninna desapaluwo wage mai thiyena reddawal arthawa sinduth ewa athare thiyei 1k 2k

  • @AbcDef-mv9gh
    @AbcDef-mv9gh 27 วันที่ผ่านมา

    එදා අපෙ සුන්දර රසවත් කාලයක් බුත්ති විදින්න දැන් වාසනාවන්තයො නැතො

  • @dmjayawardhane9206
    @dmjayawardhane9206 2 ปีที่แล้ว +1

    👍 🙏