Unseen Nuwara Eliya | Best Revealed Travel Destinations in Nuwara Eliya | නුවරඑළියේ රවුමක් | 4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • Little England, Nuwara Eliya, is one of Sri Lanka’s picturesque cities. Waterfalls, tea estates, soothing weather, buildings from the colonial era, agricultural lands, farms and many more bring thousands of locals and foreigners to Nuwara Eliya each year. This vlog is not about what you usually do in Nuwara Eliya. This vlog will guide you to seeing Nuwara Eliya as you have never experienced before. I hope you will enjoy this video.
    Greetings.
    I am Dinesh
    ආයුබෝවන් මම දිනේෂ්
    සැළලිහිනි වසන්තයට නුවරඑළියට ගිය සංචාරයේ මා දුටු සොදුරු ඉසව් සහ මා ලද අත්දැකීම් වල රූප රචනාව.
    "සොබාදහම රකින්නා සොබාදහම විසින් රකිනු ලබයි.!"
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    Instagram - / dinesh_a_pathum
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖ ➖
    #nuwaraeliya #salalihiniwasanthaya #nature #helikopter #dap #dinesh_a_pathum #sadathanna #shanthipura #hiking #camping #dinesh #gregorylake #kandy

ความคิดเห็น • 465

  • @freedom774
    @freedom774 ปีที่แล้ว +100

    අනේ දෙයියනේ වතුර බීල දියදහරට ස්තුතී කරල වදිනව දැක්කම හිතට පුදුම හැගීමක් දැනුනෙ ❤️

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +49

      ඇත්තටම කලගුණ දක්වන්න ඉගැන්නුවේ අම්මා තාත්තා. ඒක තාමත් එහෙමයි. ❤️🫡

    • @kanishkagimhana
      @kanishkagimhana ปีที่แล้ว +3

      ​@@DineshAPathum අනිවාරෙන් අයියා 😇🌍☘️

    • @beddagerathnayake4297
      @beddagerathnayake4297 ปีที่แล้ว +4

      As dekata kadulu aawa..kalaguna selakima sinhalayage kramaya

    • @buddikachathuranga215
      @buddikachathuranga215 ปีที่แล้ว

      උබල වගේ මෝඩයෝ ඉන්නකම් හොදයිඋබල තමයි නාකි මයිනා පොලව ඉබලා වදිද්දී ඌට අහූවුනේ

    • @sanjeewakalunayaka9745
      @sanjeewakalunayaka9745 ปีที่แล้ว

      ​@@kanishkagimhana❤❤

  • @johncennna
    @johncennna ปีที่แล้ว +22

    DAp නිසා පරිසරයට ආදරේ කරන්න ආස හිතුන අය ලයික් එකක් දාමු බලන්න🖐️🎷

  • @renukapethumkarunarthna2953
    @renukapethumkarunarthna2953 ปีที่แล้ว +58

    ගොඩක් අය දාලා යන්න හදන මේ රටේ ආඩම්බරකාර ලස්සන පෙන්නනවට අයියට ගොඩාක් ස්තුතී...🖤😍 ඒ වගේම අයියගේ නිහතමානීකමට ගොඩක් ගරු කරනවා සහ ස්වභාවදර්මයට ගරු කරන්න ආදරය කරන්න උගන්වනවා.... නැවතත් ඔබට ස්තූතී වන්ත වෙනවා අයියේ (හදවත ඩැහැගත් සොදුරු සංචාරකයා)...😍🍃

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +10

      බෙහෙවින්ම ස්තූති. සතුටක් මෙහෙම අහන්න ලැබීමත්

    • @renukapethumkarunarthna2953
      @renukapethumkarunarthna2953 ปีที่แล้ว +1

      @@DineshAPathum 🖤😍

    • @prasannabuddhika9999
      @prasannabuddhika9999 ปีที่แล้ว +2

      Supiri,❤
      Mekata kiyak wage yaida

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +4

      @@prasannabuddhika9999 helicopter එකට නම් 25000/- සද තැන්න jeep එක 3000/-

  • @chandanayohana4967
    @chandanayohana4967 3 หลายเดือนก่อน +1

    පට්ට මචන් අපිව අඩවලා වතුර බීවට තෑන්ක්ස්....මිනිස්සුන්ගෙ සිතුවිලි වෙනස් කරමින් මේ විදිහට තව තවත් ආදර්ශමත් වැඩසටහන් කිරීමට සක්තිය ලැබේවා...

  • @Sassymee-99
    @Sassymee-99 ปีที่แล้ว +4

    මට මේ විඩියෝ බලද්දි හිතෙන එකම දේ ඒ ඈස් කොච්චර පින් කරලා ඇද්ද ..🥺❤❤

  • @ArunaPiyankara-kf9gd
    @ArunaPiyankara-kf9gd 2 หลายเดือนก่อน +1

    නුවරඑළිය කියන්නෙ අයියෙ පාරාදීසයක් ❤️😄

  • @tharukarathnayake-gq1ph
    @tharukarathnayake-gq1ph ปีที่แล้ว +17

    නුවර එලියෙ යන්න ආසාවෙන් ඉදලා ඒත් ගෙදරින් අවසර නැති නිසා දුකින් හිටිය මට මේ video එක දැක්කම කියාගන්න බැරි සතුටක් දැනුනා හිතට🥺♥️......ගොඩක් පින් අයියේ ඔයාට මේ ලස්සන අපිට පෙන්නනවට....DAP🍃🫣

    • @janithdias6128
      @janithdias6128 ปีที่แล้ว +1

      @TharukaRathnayake Ai gedarin awasara naththe ? Oya girl kenek nisada ?...Mama next weekend eke yanawa, oninam enna !!

  • @madusankamahesh2778
    @madusankamahesh2778 ปีที่แล้ว +10

    ලංකාවේ ලස්සනම තැනක්,හදවතේ සංචාරකයා ♥️♥️♥️♥

  • @asankaperera9682
    @asankaperera9682 ปีที่แล้ว +22

    මම දැන් එතන ඉන්නවා වගේ හැඟෙන්න තරම් එය මොන තරම් සුන්දර, පුදුම සවාරියක් ද මෙම අපූරු ස්ථානයට මාව රැගෙන ගියාට ඔයාට හදවතින්ම ස්තුතියි. ඔබේ හොඳම කාර්යය දිගටම කරගෙන යන්න, මේ රටට🇱🇰 එය තවත් අවශ්‍යයි. වෙන කිසිවක් වැදගත් නොවේ.
    බුදු සරණයි!
    පරිස්සමෙන් ඉන්න
    හදවතේ ගැඹුරුම තැන නැවතුන සංචාරකයා❤️😘🧔DAP

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +4

      ගොඩාක් ස්තූති නංගි

    • @asankaperera9682
      @asankaperera9682 ปีที่แล้ว +2

      @@DineshAPathum ❤️🧔

  • @Himansha_wishmika
    @Himansha_wishmika ปีที่แล้ว +15

    ලංකාවේ ලස්සන සුන්දර තැන් අඩුවක් නැතිව අපිට පෙන්නන නිහතමානී සුන්දර මිනිසෙක් දිනේෂ් අයියා පරිස්සමෙන් බුදු සරණයි දිනේෂ් අයියා ❤️🙏

  • @ddtwins
    @ddtwins ปีที่แล้ว +13

    අපි නුවරඑළියේ ගියත් හැමදාම කරන්නේ කොහේහරි නැවතිලා ඉඳලා රෑට ටවුමේ ඇවිදලා ඊට පස්සෙ දවසක් දෙකක් ඉඳලා ගෙදර යන එක ... හැබැයි අපේ දිනේශ් අයියා අද පෙන්නුවා ගොඩාක් තැන් අපිට නුවරඑළියේ ගිහිල්ලා බලන්න පුලුවන් ... ඒ සුන්දර පරිසරය විඳින්න පුලුවන්..... ඒකට බොහෝම පිං අයියාට ... බොහොම ස්තූතියි අයියා අපිට දුන්න අවුරුදු තෑග්ගට.....අපේ හදවතේ සංචාරකයාටයි ලොකු පීරිස් අයියා ඇතුලු ගමන් සගයෝ හැමෝටමයි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..ලබන්නාවූ අලුත් අවුරුද්දේ අපි හැමෝවම තවත් නොදුටු ඉසව් කරා රැගෙන යෑමට අවැසි සියලුම ශක්තිය ධෛර්යය වාසනාව නිදුක් නීරෝගී සම්පත්තිය මේ අලුත් අවුරුද්දේ නොඅඩුව ලැබේවා .... ජයෙන් ජයම වේවා..... 💪💪💪💪💪💪

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +4

      සුභ අලුත් අවුරුද්දක් වේවා මල්ලි

    • @samdaruwankumara8233
      @samdaruwankumara8233 ปีที่แล้ว

      උබල එහෙම හරි ඇව්දිනවා අපි කරන්නේ බොන එක

  • @devikaranasinghe6968
    @devikaranasinghe6968 ปีที่แล้ว +12

    ඉතාම සුන්දර චාරිකාවක් . අපිත් එක්ක මේ සුන්දරත්වය බෙදාගත්තාට බොහෝම ස්තූතියි
    පුතා. ❤❤❤ සුබ අළුත් අවුරුද්දක් වේවා ! කියලත් සුබ පතනවා . ඔයා, ලොකු පීරිස් අැතුළු සියලු ගමන් සගයන්ට. ❤❤❤

  • @user-gb3dw7rq8y
    @user-gb3dw7rq8y 11 หลายเดือนก่อน +1

    සුපිරි අත්දැකීම් ටිකක් මම ම ලබාගත්ත වගේ නේ.. ගොඩක් ස්තුතියි..

  • @madhushan3557
    @madhushan3557 ปีที่แล้ว +14

    ඇත්තටම මට අයියගෙ Vlogs බලන වාරයක් පාසා තව තවත් ස්වභාව ධර්මයට ආදරය කරන්න හිතෙනවා😊🌍❤️. මේ තරම් සුන්දර රටක ජීවත් වෙන්න ලැබීමත් ලොකු පිනක්.ආදරේ හැමදාමත්❤️☺️

  • @user-tz9iw1xs4w
    @user-tz9iw1xs4w ปีที่แล้ว +11

    ජැක්සන් ඇන්තනී මහත්තයගෙන් පස්සේ හදවතේ සොදුරු සංචාරකයා සුභ ගමන් සහෝදරයා........❤️💚🖤☘️

  • @chathuryaherath2002
    @chathuryaherath2002 ปีที่แล้ว +2

    Superb helicopter traveling 💪

  • @Anurasg
    @Anurasg ปีที่แล้ว +1

    Eka nan niyamai. Mage asaneepaya gana mathak wela wisthara ahuwata godaak pin. Jayawewa. Theruwan saranai

  • @ravidurodrigo2894
    @ravidurodrigo2894 ปีที่แล้ว +15

    අවුරුදු තෑගි කලින්ම අරන් ඇවිල්ලා💚🔥

  • @danushkaprabath6471
    @danushkaprabath6471 ปีที่แล้ว +1

    සුපිරියක් තමයි

  • @hirunibandara1461
    @hirunibandara1461 ปีที่แล้ว +2

    subama suba aluth auruddak wewa dinesh aiye
    Okkoma wada katauthu සාර්ථක wenna oni
    Budu saranai
    DAP 🍀❤️

  • @badabada6684
    @badabada6684 ปีที่แล้ว +1

    සුපිරි දිනා එළ brooo නියමයි ❤️❤️❤️❤️👍👍👍👍🔥🔥🔥☸️☸️✝️✝️✝️💜️💙♥️♥️♥️💕💕💕💕💕

  • @user-iy1pd8fz4f
    @user-iy1pd8fz4f ปีที่แล้ว +6

    ජීවිතේ ලස්සනම මතක ගොඩාක් තිබ්බ තැනක් නුවරඑළිය කියන්නේ.ඒ මතක ආයේ අලුත් උනා...දුකක් වගේම අමුතු හැගීමක් දැනුන හිතට.. ❤❤❤

  • @rukshala917
    @rukshala917 ปีที่แล้ว +2

    Thank u broooo .හැරීම ලස්සනයි .ජය වේවා .

  • @isurulakshan93
    @isurulakshan93 ปีที่แล้ว +2

    සුභම සුභ අලුත් ආඋරැද් දක්වෙවා

  • @shyamacooray6756
    @shyamacooray6756 ปีที่แล้ว +2

    ස්තූති බොහොම. අපිත් නුවරඑළිය සුන්දරත්වය වින්දා. අපූරුය්. ❤

  • @suchithraperera2452
    @suchithraperera2452 ปีที่แล้ว +4

    පුංචි එන්ගලන්තයට රැගෙන ගිය ඔබට ස්තුතියි. එසේම පුතණුවනී ඔබට සේම ඔබගේ සියළුම ගමන් සගයන්ට සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏 නිදුක් නිරෝගී සුවය සහ දිර්ගායුෂ ලැබේවා 🙏

  • @DevinDa__AshEn
    @DevinDa__AshEn ปีที่แล้ว +6

    100k වලට තව ටිකයි 🥳🥳 අලුත් අවුරුද්දේ 100k ගහමු ❤️
    සුභ අලුත් අවුරුද්දක් වේවා හදවතේ සංචාරකයා ! ❤️

  • @zahraninfo9950
    @zahraninfo9950 ปีที่แล้ว +2

    Video එකක් දානකන් බලන් හිටියේ.video එක මරු.❤📷😍

  • @kavindudinal5888
    @kavindudinal5888 ปีที่แล้ว +9

    So beautyfull waterfall in srilanka. We must protect that for our future

  • @Pushpa-x6z
    @Pushpa-x6z ปีที่แล้ว +2

    Tri angle podcast එකෙන් ඔයාගේ chanel එක ගැන දැ නගත්තේ.මින් ඉදිරියට මමත් ඔයා එක්ක .ඉදිරියටම යමු . ඔයාට සුබ පතනවා

  • @priyankadissanayake3068
    @priyankadissanayake3068 ปีที่แล้ว +3

    මෙම ස්ථාන හැමෝටම දැකබලා ගැනීමට සැලසුම් කිරීම හරිම අගෙයි 🙏🙏 තවත් බොහෝ දේ ඉදිරිපත් කිරිම ට ශක්තිය ලැබේවා 👍👍

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +3

    ඔබ ගෙනෙනා මේ සුන්දරත්වය විදිමින් නිදහසේ ගතකරන්න මනස්කාන්ත සුන්දරත්වය පිරී පවතින අපේ මාතෘ භූමියේ ස්භාවදහමේ ආශ්චර්‍ය පෙන්වන දසුන් අපේ නෙත් සිත් වශීකෘතවී බලාසිටි ඇසි පිය නොහෙලා බලාසිටි... 🙏 පින් ඔබතුමාට
    ස්භාවදහමේ මෑණියන්ගේ ආශිර්වාද ආනුභාවය නිරතුරුවම ලැබේවා ! 🙏

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 ปีที่แล้ว +2

    Lassanai sancharayak hamadama api oba samagai liyanna wshana na apiwath aran giya kehedo athakata ada loku pirisge aduwa danenawa sathutui oba gana labanna u aluth awrudda obata saha obata adarei karana samadenatama niduk nirogi subama suba awruddak wewa ❤❤🎉❤

  • @rashinitharushika4929
    @rashinitharushika4929 ปีที่แล้ว +7

    අපිට හම්බුණු අවුරුදු තෑග්ග😍ගොඩක් ස්තූතියි අයියේ...🍃🙏🏻

  • @samanbandara6261
    @samanbandara6261 ปีที่แล้ว +1

    තවත් ලස්සන vedio එකක්

  • @SAVI_BOY
    @SAVI_BOY ปีที่แล้ว +2

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
    දිනේශ්
    මෙ අවුරුද්ද පුරාම
    ඔබේ දෙපාවලින්-අපෙ දෙනෙත් වලින් සිත නිවනා ඇස පිනවන ඉසව්වලට යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙවා
    ඔබට
    ජය

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe ปีที่แล้ว +1

    Ayie udarata kadukare ayia karana vedios walata marama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.E lassana anith than walata wada marama lassani.

  • @madugamlath1317
    @madugamlath1317 ปีที่แล้ว +3

    ලස්සනට වචන ගලපලා මොකුත් කියන්න තේරෙන්නෑ..ජීවිතේට යන්න තියා හිතන්න වත් බැරි තැන් වලට අපිව අරන් යනවට ගොඩක් පිං...තව තවත් සංචාරය කරන්න ශක්තිය,දෛර්‍ය,නිරෝගී සුවය ලැබේවා...යන හැමතැනකටම පරිස්සමෙන් ගිහින් එන්න...බුදුසරණයි...❤❤❤

  • @MsShantha
    @MsShantha ปีที่แล้ว +4

    දිනේශ් මල්ලි , ඔබ ලොකු පීරිස් ඇතුලු සියලු ගමන් සගයින්ටත්, ඔයාගෙ ආදර අම්මාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා.!!! තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @vinduindiwari1106
    @vinduindiwari1106 ปีที่แล้ว +4

    හරිම ලස්සන වීඩියෝවක් හැමදාම වගේ.... බොහොම ස්තූති සංචාරකතුමා ❤❤❤ ඔයා තරම්ම නැති උනත් අපිත් වාසනාවන්තයි මේ දේවල් මෙහෙම හරි දකින්න ලැබෙන්න. ආයේමත් ආයෙමත් අනේකවාරයක් පිං හා ස්තූතිය. නීරෝගී වේවා . තෙරුවන් සරණයි ❤❤❤❤

  • @damithkumara1946
    @damithkumara1946 ปีที่แล้ว +3

    100k දැන් ලගයි ජය වේවා...

  • @lakshanchandima6236
    @lakshanchandima6236 ปีที่แล้ว +1

    Nihathamanikama godak agaya karanna ona..god bless brother...

  • @umayasevwandi6034
    @umayasevwandi6034 ปีที่แล้ว +2

    සුන්දර චාරිකාවක් සුන්දර ගමනාන්තයක් ❤

  • @HasanthaIshan
    @HasanthaIshan ปีที่แล้ว +6

    හදවතින්ම නිහතමානී සංචාරකයා ❤️

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +3

      ගොඩාක් ස්තූති

  • @Craftsarefu
    @Craftsarefu ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් ලස්සනයි. නුවරඑළියේ තියෙන්නේ පුදුම සුන්දර බවක් මේ කිසිම තැනක ගිහින් නැ වීඩියෝ එක බලද්දී හරියට දැනුනේ නුවරඑළියේ ගියා වගෙයි ගොඩක් ස්තුතියි ඔබ‍ට බුදුසරණයි නිදුක් නිරෝගී වේවා ♥️🌹🙏

  • @nadeekatharangani6069
    @nadeekatharangani6069 ปีที่แล้ว +3

    සීතල නුවරඑලියේ සුන්දර සංචාරයක් ..💚💚

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 9 หลายเดือนก่อน

    හැම දෙයක්ම හරිම ලස්සනයි

  • @sunethkumaranayake9156
    @sunethkumaranayake9156 ปีที่แล้ว +1

    කෝ ලොකු පීරිස් ලොක්ක නැතුව මොකක්ද වගේ❤❤ ජයවේවා මල්ලි බුදු සරනයි පරිස්සමෙන්

  • @riyacom6812
    @riyacom6812 ปีที่แล้ว +3

    100K ලගයි.යමු යමු ඉස්සරහටම නොනැවතීම එක හුස්මට.ජයෙන් ජයම වේවා මිත්‍රයා

  • @hashenchamindu7607
    @hashenchamindu7607 ปีที่แล้ว +2

    මේ වෙනකම් බලපු වීඩියෝ වලින් මාරම වෙනස් විදියෙ වීඩියෝ එකක් අයියේ...නොදැන හිටපු සමහර දේවල් පවා දැනගත්තා වීඩියෝ එක බැලුවට පස්සේ...සුපිරි වැඩක් අයියේ...ජයවේවා! DAP❤️💯

  • @Hansana.
    @Hansana. ปีที่แล้ว +6

    සුපිරි දිනේෂ් අයියේ. වීඩියෝ එක සුපිරි අයියේ. ආසාම වීඩියෝව. Happy new year ayiye ❤

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +2

      සුභ අලුත් අවුරුද්දක් වේවා මල්ලි

  • @sahandivayanjana7613
    @sahandivayanjana7613 ปีที่แล้ว +1

    පරිස්සමෙන් බුදු සරණයි ජේසු පිහිටයි

  • @lilanipriyangika8687
    @lilanipriyangika8687 ปีที่แล้ว +3

    අදත් ලස්සන සංචාරකයක් අවුරැදු තැග්ගක් 😀😀👌👌👌

  • @hashankumara9248
    @hashankumara9248 ปีที่แล้ว +1

    සුපිරි

  • @sahanbanuka9750
    @sahanbanuka9750 ปีที่แล้ว +2

    Subama suba aluth auruddak veva dinesh ayye! oyatath oyage paule ayatath e vagema Sahan ayya Loku Piiris athulu oyala hemotama me lebuva u aluth aurudda vasanavantha subama suba aluth auruddak veva ❤🎉🎊 mama Sahan Banuka😇

  • @malshagamage5661
    @malshagamage5661 ปีที่แล้ว +2

    හදවතේ සන්චාරකයා බුදු සරනයි ඔබට ලස්සනයි අදත් ගොඩාක්

  • @traveldreams8814
    @traveldreams8814 ปีที่แล้ว +2

    ශාන්තිපුරට මමත් දෙවතාවක් ගිහින් තියෙනව...හරිම ලස්සන පරිසරයක් ..ජයවේවා DAP 💚💚💚

  • @achalaprabath7848
    @achalaprabath7848 ปีที่แล้ว +2

    හැමදාමත් වගේ සුපිරියක් ❤

  • @neranjaladushmanthirathnayake
    @neranjaladushmanthirathnayake ปีที่แล้ว +1

    lassana sancharayak suba aluth awuruthedak veva tharakage amma.

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 ปีที่แล้ว +3

    ස්තූතී ඔයාට ලස්සනයි ...ආසම ප්‍රදේශයක්...පුදුම ලස්සනක්..❤️❤️❤️❤️

  • @nilanthaprabath5486
    @nilanthaprabath5486 ปีที่แล้ว +2

    එකනම් මරු අයියා❤️💚

  • @priyakalutharaneedssamanth4181
    @priyakalutharaneedssamanth4181 ปีที่แล้ว +1

    Suba aluth auruddak wewa,,,🙏 adath harima lassanai ,, budu saranai,, 🥰🥰🥰❤️❤️❤️,,,

  • @travelrosa
    @travelrosa ปีที่แล้ว +1

    අයියන්ඩී. අද තමා බලන්න පුලුවන් උනේ වීඩියෝ එක.❤ දැං යනවා කොත්මලේ වීඩියෝ එක බලන්න❤ ජයවේවා දිනේශ් අයියා❤️🍃

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara9480 ปีที่แล้ว +3

    හදවතේ සංචාරකයා ❤❤❤ මගේ පෞද්ගලික අදහසක්... රූපවාහිනී මාධ්‍යතුල සංචාරක වැඩසටහනකට ඔබට අවස්ථාව අනිවාර්යයෙන්ම හිමි වියයුතුයි... ඒ තරම්ම ඔබේ ඉදිරිපත් කිරීම, රූපරචනාව උසස් මට්ටමේ තිබෙනව.....දිනේෂ් මල්ලි ඔබ ලොකු පීරිස් ඇතුලු කන්ඩායමට සංචාරක අත්දැකීම් නොඅඩුව ලැබෙන වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා....🙏🙏

  • @pansilukulitha4481
    @pansilukulitha4481 ปีที่แล้ว +1

    dinesh supirima wadak ,, ikmanta 100k gahamu... *🤟

  • @sarithsamarakoon6820
    @sarithsamarakoon6820 ปีที่แล้ว +2

    දිනේෂ් මල්ලී 2019 දී වගේ මමත් ඔය අත්දැකීම ගන්න තරම් වාසනාවන්ත උනා ඒ දවස්වල සෙනොක් කියලා කම්පැනි එකක චොපර් එකක් තිබුණේ මතක විදියට ඩොලර් 100ක් වගෙ උනා එක්කෙනෙක්ට රයිඩ් එක.ජීවිතේ එක පාරක් හරි ගන්න ඕනි අත්දැකීමක් ඕක හරිම ලස්සනයි ජය වේවා !!

  • @poornimarajapakshe
    @poornimarajapakshe ปีที่แล้ว +3

    Nuwaraeliya🥺🖤🍂🌿ආසම තැනක්..අවුරුදු බෝනස් දින්නාගෙන්...❤️‍🩹🍃

  • @Journey798
    @Journey798 ปีที่แล้ว +1

    සුපිරියක් අයියා

  • @shiranrishika7881
    @shiranrishika7881 ปีที่แล้ว +3

    සොබාදහමේ සංචාරකයා 💘

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 ปีที่แล้ว +1

    DAP ඒකත් සුපිරියක් ❤

  • @wildtrackernuwaraeliya920
    @wildtrackernuwaraeliya920 ปีที่แล้ว +1

    Aiya thwa thiyenawa aye dawasaka demu lassana video ekk

  • @LUXURYHUB325
    @LUXURYHUB325 ปีที่แล้ว +3

    අයියා තමයි මගේ හිතේ සිටින එකම සංචාරකයා.මම වැඩියෙන්ම ප්‍රිය කරන්නෙ අයිය ඕනෑම ස්ථානයකට ඕනෑම පුද්ගලයෙකුට කරන ගෞරවය ගැනයි.මොකද කියනවනම් හැමෝටම බෑ වාසියක් නොමැතිව එසේ දෙයකට ගරු කරන්න.මම තාම ඉගෙන ගන්නවා ඒ වගේම මම කැමති අයිය වගේ මේ පරිසරයේ සංචාරය කරන්න සහ අහිංසක දුෂ්කර ජිවිත ගෙවන මිනිසුන්ට උදව් කරන්න..🥰🍃
    අයියාට ​බුදුසරණයි.!!
    දෙවි පිහිටයි.!!

  • @CBEye
    @CBEye ปีที่แล้ว +2

    ❤🎉සුබ අලුත් අවුරුද්දක් වේවා! දලදා සමිදු පිහිට ලැබේවා !

  • @roshanthangathurai2465
    @roshanthangathurai2465 ปีที่แล้ว +1

    nice place

  • @dennaekka
    @dennaekka ปีที่แล้ว +1

    පට්ට මචන් ❤️❤️

  • @risindinithumya3378
    @risindinithumya3378 ปีที่แล้ว +1

    එල

  • @isharasampath3854
    @isharasampath3854 ปีที่แล้ว +1

    බුදු සරණයි අයියේ ජය වේවා ❤️🙏💫

  • @rathanasirikelaniye2474
    @rathanasirikelaniye2474 ปีที่แล้ว +1

    Dinesh aiyatath subha aluth auruddak wewa !

  • @kavindamunasingha
    @kavindamunasingha ปีที่แล้ว +1

    Supiri ❤❤❤
    Thanks malli 🙏🙏

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 ปีที่แล้ว +2

    හැමදාම වගේ හිත නිවෙනවා. 100k එන්න ළඟයි . සුබ පැතුම්. සුබ අලුත් අවුරුද්දක් වේවා දිනේශ් අයියා . පරිස්සමෙන් ඉන්න ♥️✨️

  • @user-hy7dw2fp1z
    @user-hy7dw2fp1z ปีที่แล้ว +1

    supiri dines malli

  • @vihagapathirana6207
    @vihagapathirana6207 ปีที่แล้ว +4

    පලවෙනි comment eka mgend 😍

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූති

  • @nilakshikolambage9447
    @nilakshikolambage9447 ปีที่แล้ว +2

    සුන්දර නුවර එලියේ නොදුටු පැතිකඩක්. තවත් වෙනස් විදියක ඉතා සොදුරු සන්චාරයක්.. ❤️

  • @napushpakumara
    @napushpakumara ปีที่แล้ว +1

    I have watched your videos brother.l wish you all the very best.

  • @Ash-zu8jf
    @Ash-zu8jf ปีที่แล้ว +2

    මෙව්වා නේ අවුරුදු තෑගි අයියේ✨️❣️ .ඔයා නම් පිස්සුවක්
    Dinna❤️🍃🔥

  • @sitharaperera4525
    @sitharaperera4525 ปีที่แล้ว +1

    ඔබේ සෑම රූපරචනාවකින්ම අපේ මව්බිමේ අගය ගැන කියා දුන්නා. බොහොම ස්තුතියි DAP 💚
    මේ රූප රචනාවත් ගොඩක් ලස්සනයි.
    අර පුංචි පුතාල දෙන්න හරිම ආදරණීයයි❤ සුන්දර කතාබහක්. ආසාවෙන් අහගෙන හිටියා.

  • @ravindunimalka8529
    @ravindunimalka8529 ปีที่แล้ว +2

    අවුරුදු තෑගි කලින්ම. සුබ අලුත් අවුරුද්දක් වේවා අයියට 💚🍃

  • @sasikanamal5245
    @sasikanamal5245 ปีที่แล้ว +1

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !

  • @piumikothalawala857
    @piumikothalawala857 ปีที่แล้ว +1

    ලස්සන ඇහැකින් සුන්දර විස්තරයකින් හැම දාම මගෙ රටේ ලස්සන පෙන්නන්න තෙරුවන් සරණයි අයියේ...❤️🥰🌿🇱🇰

  • @anjanardissanayake7430
    @anjanardissanayake7430 ปีที่แล้ว +1

    අසහනේ new camaraman 😁💪

  • @PadmasiriVithanage-rn6bt
    @PadmasiriVithanage-rn6bt ปีที่แล้ว +1

    Great job thanks dear

  • @salmonabdulla7321
    @salmonabdulla7321 ปีที่แล้ว +2

    Voyage vidio balanne Marama asawakin patta broo.

  • @heshan8481
    @heshan8481 ปีที่แล้ว +1

    අයියා කියන වචන මරුවටම කියනවා වැදෙනවා ගැම්මට😍

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +1

    Happy New year Dina 🇱🇰 gift eka maru oya Ekka Hamadama innwa oya Niyamai ❤ oya mage motivate Eka Brother Hamadama inwa Adary jaya wewaaaaaa

  • @roshansartcafe2508
    @roshansartcafe2508 ปีที่แล้ว +1

    දිනේශ් මම ඔයාගෙ video හැම එකක්ම බලනව. මාරම ලස්සනයි. මම ජුනි මාසේ නුවරඑළිය යන්න හිතන් ඉන්නේ train එකේ මමයි වයිෆුයි දුවයි. ඔයාට පුලුවන්ද මට කියන්න අපිට නුවරඑළියේ බලන්න යන්න පුලුවන් ලස්සන තැන් ටිකකුයි දවස් තුනක් විතර ඉන්න පුලුවන් ලස්සන තැනකුයි. පුලුවන් නම් ලොකු උදව්වක්. බොහොම ස්තූතියි. දිගටම ලස්සන video කරන්න ඔයාට සුභ lපතනවා❤❤❤

  • @THUSHARAAMARASEKARA-ii4vk
    @THUSHARAAMARASEKARA-ii4vk ปีที่แล้ว +1

    Super 👌 👍 Thanks 🎉

  • @wasanthakumara1400
    @wasanthakumara1400 ปีที่แล้ว +2

    ලස්සනයි dinesh ජයවේවා 🎉🎉🎉🎉🎉budusaranai ❤❤❤

  • @chandanasamanpura660
    @chandanasamanpura660 ปีที่แล้ว +1

    Puduma lassanai.

  • @Vihangapraveentheekshana
    @Vihangapraveentheekshana ปีที่แล้ว +2

    බුදුසරණයි අයියා 🍀🍂 පරිස්සමින්

  • @mgedirisingaedirisingha3333
    @mgedirisingaedirisingha3333 ปีที่แล้ว +2

    ගෙදර ලගටම ඇවිත් ගිහින්❤️😥