Pathumta una asadaranaya niwaradi karanna derana kathawadak kala dana prejsakayo me welawe derana gana kabgatu wenawa dajsyage mahajanachanda mesineke disayak kiyala eda pathumta asaaranayak une karunakarala niwaradi karanna
Dulanga superb performance. Only two steps to go. May you display your highest potential and reach for the Dream⭐️ …..The best example is right there….Raween…..May he inspire you all the way and beyond. All the best Theruwan Saranai.
I first heard this song from you at our school susara concert last year.. at that time I thought that you would be a great great great singer one day but I never thought it would be soo early...I have a few words to tell you aiya.... I'm so proud of you... #RAJANS are so proud of you...✨🤎💙
අනේ මාර සතුටුයි.මම මුල ඉදලම ඔයාගෙන් බලාපොරොත්තු උන සිංදුවක් මේක.❤😃මාර ලස්සනයි දුලංග දාඩියකුත් දැම්මා.ඉදිරියටම යන්න ඕනි.❤😃
දුලංග ❤🥺🔥මේ කටහඬට ඇස්වහක් නම් වදින්න එපා.මාරම ලස්සනක්.කදුලුත් ආවා.දුලංග කියන නම ලෝකේ පුරාම ප්‍රචලිත වෙන්න ඕනි.ස්ථීරවම ඔයා finals ඉන්නවා.හදවතින්ම ආදරෙයි 🥺❤
Trending යන්න ඕන සිංදුවක්🥺 Dulanga💥❤
Dulanga ගේ චැනල් එකේ මේ සින්දුව දැකපු වෙලාවේ මන් දැම්මා dreamstar වේදිකාවේ මේ සින්දුව දකින්න කැමති කියලා....thanks අයියා..මේක නම් සුපිරියි.😊 wow.🔥පට්ටම
මේ සිංදුව මේ වෙදිකාවේ කියයි කියලා බලාපොරුත්තුවක් තිබ්බා.....😍💥 නියමයි දුලංග තව ටික දුරයි final එකට යන්නම ඔනි ඔයා......good luck.....😍💥❤️
මේ සින්දුව ආයෙම ඔයාගේ හඬින් dream str වේදිකාවේ අහන්න ලැබෙයි කියලා බලපොරොත්තුවක් තිබ්බා හරිම ලස්සන දුලංග අපි නාවලපිටියට කිරුළ ගේමු ❤️❤️❤️❤️
අනිවා මෙවර කිරුල නාවලපිටියට
❤
කටහඬ 🥺🥺🥺
පිස්සුවක්..කියන්න වචන නෑ..❤🔥
හැමදාම වගේ ඊයෙත් මගේ sms 5ම ඔයාට.🌟🌟🌟
නියමයි දුලංග ❤😍
අම්මෝ ඊයෙ රෑ නම් පිස්සු හැදුනා.දුලංග තමා දක්ශම කෙනා.නැවත නැවත ඒක ඔප්පු වෙනවා.superb performance Dulanga ❤❤😍😍
අවසන් තරගාවලිය තුල ඉන්නම ඕන දක්ශයෙක් මේ වගේ කටහඬ හම්බෙලා තියෙන්නේ පිනකට අනිවා Final ඉන්නම ඕන කෙනෙක් දුලංග 🥺♥️🔥
Aniwarenm
Aniwarayen
තරගාවලියක් ඇතුලත් දෙපාරක් ජාත්‍යන්තරයට ගිය එක්ම ගායකයා 😍🔥♥️
Dulanga aiya 😍 eknm maru 😍😍 final ymu aiya.. 😍Dream Star ♥️😍 බුදු සරණයි ... Good Luck & All the best aiya 😍♥️God bless you... 😍♥️🥰
දුලංග කියන්නෙ ලේසියෙන් කෙනෙකුට නොපිහිටන හඬ පරාසයක් තියෙන අපූරු දරුවෙක්
දුලංග ගෙ voice එකේ power එක තමා මිනිස්සුන්ගෙ හදවතට කෙළින්ම ගිහිල්ලා වදින්නෙ.මාරම ගති👌
Pathumta una asadaranaya niwaradi karanna derana kathawadak kala dana prejsakayo me welawe derana gana kabgatu wenawa dajsyage mahajanachanda mesineke disayak kiyala eda pathumta asaaranayak une karunakarala niwaradi karanna
Dulanga dreamstar ❤👍😁
Dulanga derana dream star ✌✌✌✌👆👆👆🤗👍☺🤔✌✌✌✌🤨✌🤨✌🤨✌🤨✌🤨✌🤨✌🤨✌✌✌✌✌✌✌✌✌😊😊
සුපිරිම කෙනා අපේ Dream star 😍♥️🔥
දුලංග පුතේ ඔබ සැබෑම දක්ෂයෙක්...අවසන් තරඟය තුල ඉන්නම ඔින තරඟකරුවෙක්...ඉදිරියටම යෑමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබෙිවා ...බුදු සරණයි පුතේ ...🏆️🥇🥇🏆️
දුලංග කියලා වැඩක් නෑ
මේක මාරම talent එකක්.
තරගයක් දෙනවා කියන්නෙ මේකයි.අනිත් contestent ලට දුලංග කියන්නෙ ලොකු අභියෝගයක් නියමයි.👌
අනිවාරයෙන්ම
හරිම ලස්සනයි පුතා ♥️♥️
තෙරුවන් සරණයි..!!!
Powerful voice.🔥 Powerful actions.🔥
අදත් හොදටම කරමු දුලංග. 😋♥️
කොහොමත් දුලංග කියන්නෙ වැඩ්ඩෙක් කියලා nonstop round එකෙන් දැන ගත්තා.නියමයි.❤👍
අද ඔයාගෙ කටහඬට මත් උන අපිට ඔයා උපරිම සාධාරණයක් ඉටු කරා.❤❤🌟🌟🌟
Ya hamadenatama wada pathum gayanakala eda ay ehema kale sadaranaya awasyai hode derana ekmanin
Supirima supiri performance ekk...🤩😍🥳
Kailash kherගෙ සින්දු දුලංගට නියමට මැච් වෙනවා..ඒ කටහඬත් ලඟින් යනවා😍. Violinist😯🔥❤️
@Misal Abayasiriwardhana ලබන පාර යමු ඩ්‍රීම් ස්ටාර්🔥❤️
😂
Ammo ammo
ith ni lejand singer ki ithna asan nahi he ganake kilsh he na wo lejanda he. ye awas koi bhi nahi he
හැමදාම තරගයේ වෙනසක් කරපු එකම තරගකරුවා දුලංග ❤️ මාරම ලස්සනයි අනේ.කියන්න වචන නෑ🥺🥺🥺.බුදුසරණයි අයියා.ඉදිරියටම යන්න අපේ උපරිම සහයෝගය හැමදාම ඔයාට.❤️❤️❤️
ඕනම අභියෝගයක් බය නැතුව ජය ගන්න පුලුවන් දක්ෂයින් අතර අති දක්ෂයෙක්..ඉදිරියටම යමු දුලංග..නිහතමානී සිහින තරුව⭐ දුලංග සම්පත්❤❤
සුභ පැතුම් දුලංග...ජයෙන් ජයම ලැබේවා.❤️❤️❤️❤️❤️🔥❤️🔥🤟🤟🤟☸️✝️🕉️
Final ඉන්නම ඕනි.නැත්තම් වැඩක්ම නෑ.මරු.❤🔥
අම්මෝ voice එක.❤🥺👌
කියන්න වචන නෑ.මාරම ලස්සනයි
හිරිගඩුත් පිපිනා ඒ තරමට ලස්සනයි.සුභ පැතුම් දුලංග ❤🤭
Dulanga superb performance. Only two steps to go. May you display your highest potential and reach for the Dream⭐️ …..The best example is right there….Raween…..May he inspire you all the way and beyond. All the best Theruwan Saranai.
දුලංග අයියා❤️🔥❤️🔥❤️🔥වචන නෑ කියන්න ඇත්තටම..දිනලා ඉවරයි ඔයා❤💥💥💥ඔය විදිහට සින්දු කියන එකනම් ඇත්තටම මාර පුදුමයක්,ඒක පිස්සුවක්....මොන සින්දුව කිව්වත් ඒක ඇගට වදින විදිහ හිතාගන්න බෑ....ඔයා කොහොමත් Final ඉන්නවාමයි...මගේ බලාපොරොත්තුව ඔයා අනිවාරෙන්ම dreamstar වෙනවාමයි..ඒක විය යුතුමයි..ජය වේවා දුලංග අයියා ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥😍😍
Dulanga ඔයාගෙ performance වලින් ගොඩාක් ආස කරන එකක් උන ඊයෙ එක.👌 සුපිරි ❤😍
ගායකයෙක් කියන්නෙ මේ වගේ හැකියාවකට.සුභ පැතුම්❤👍
හැමදාම මේ වගේ performe කරන්න වාසනාව ලැබෙන්න ඕනි.නියමයි❤😍
What a performance Dulanga !!! You are the Dreamstar. You did a fantastic job.
Dulanga ♥️ Good Luck boy💫💕
Final එකේ ඉන්නම ඕනේ❤️ Good luck brother
දුලංග සිංදුව රස විදින විදිය දැක්කම අපිට නිකන්ම ඒ රහ දැනෙනව..❤🌟
Dulanga Sampath manapa satahane udinma oywa dakinna labimath sathutak.maarama lassanai oyge voice eka.mula indalama oyath ekka hitpu api hsmotama maara sathutui.Budusaranai oyta❤❤❤
wenada wagema ekath supiriyt kara kollo🥳🥳🥳ub sebe dakshayek 🥳🥳🎊 dreamstar kiyn wachne eththak karal pennant wedi kal ne🥳🥳❤️jaya wewa kollo
Trending 😍 ynnam oni song ekak dulanga aiyage 😍😍♥️🥰 Very Beautiful and eye catching Performance aiya ♥️ all the best for your Finals ♥️🥰✨️
Dulanga 😭❤
මේකත් හදවතටම දැනුනා🥺♥️
මාරම මාරම ලස්සනයි
කියන්න වචන නෑ. 😭👍🔥
ඔයා නම හැබෑම දක්ෂයෙක්.
දුලංග ආසම අය අතරින් ආසම කෙනා ❤😘
I was reminded of the perform you showed in the college auditorium about a year ago.
Good Luck Dulanga aiyya...!❤️🔥
දුලා මේ song එක Dream star stage එකේ perform කරනකල් බලාපොරොත්තුවෙන් හිටියේ... 🥰සුපිරි.. 👌පුදුම talent එකක් දුලා...you are are very lucky Dula.. 🥺 මුල ඉඳලම අපේ dream star ඔයා විතරයි... ඔයාගෙ කටහඬ තනිකරම පිස්සුවක් friend... ඕම යමු... Dream star season 10 එකේ dream star අනිවා ඔයා තමයි දුලා... Good luck Dulanga... 👍දළදා සමිඳු පිහිටයි..🙏🥺🥺❤️❤️
අම්මො. 😳 සුපිරියක් කොල්ලෝ ❤️❤️❤️❤️❤️😍😍😍 අනිවාරෙන්ම final ඉන්නවා ඔයා
මම නම් මුල ඉදලම කිව්වා...දුලංග තමා දක්ශම කියලා.music knowledge එකක් තියෙන ඕනි කෙනෙක්ට ඒක තේරෙනවා
ඔහොම යමු
👍👍👍
අවසන් මහා තරගයේදී හමුවෙමු මල්ලි. ඔබ හැබෑ දක්ෂයෙක් 😍😍😍😍
සිහින කිරුළේ නියම අයිතිකරු ❤️🏆️💪 දුලංග සම්පත් 💪🏆️
Super performance dulanga ayya..😍😍😘
මේ ගායනයම මම දුලංගගෙන්ම අහල තියනවා ධර්මරාජ විදුහලේ තිබුණු ප්‍රසංගයකදී. එදත් අපි වශී වෙලා ඒ ගායනය වින්ඳා.හරිම දක්ෂයි.සුපිරියි.සුබ පැතුම්❤️
Pahark ❤❤❤
Nawalapitiya 👍
Sabama dakshayek kiyanna thawath mona kathada aye kiyanna wachana na...💪❤️ good luck dula... 💪💆✨️❤️
දුලංග තමයි dream star 🤗❤️❤ voice eka patta ❤️
හොඳ ඉදිරිපත් කිරීමක් පුතේ. කිරුළ හිමි විය යුත්තේ ඔයාටම තමයි පුතේ. ධර්මරාජ සුසර ප්‍රසංගයේ ඔයාගේ ඉදිරිපත් කිරීමත් එක්ක බලද්දී දැන් ඔයා ගොඩාක් ඉදිරියට ඇවිත්. හරිම සතුටුයි පුතේ. හදවතින්ම ඔයාට ජය පතනවා. බුදු සරනයි .
Ae voice ekaa ❤❤🤩🇱🇰🇱🇰🇱🇰❤🇦🇪🇦🇪
Waddek thama Dula aiye ithim aye kiyala wadak na😍🎉️✨️
Excellent performance dulanga
හරිම ලස්සන ගායනයක්. සුභ පැතුම් නාවලපිටියට 👑 ගෙන්න.
❤🥺පිස්සුවක්....🌟🔥
ඒ හඩ නම් කියන්න වචන නෑ අයියා ❤️😌
දුලංග ...හිත පතුළටම වැදෙන හඩක්...
Violin එක ප්ලේ කරන එක main වෙන්නෙ නැති උනාට ඒක තමයි ගොඩක් feel.උනේ superb ❤❤❤
නියමයි ෆයිනල් යමු.🌺🌺
I first heard this song from you at our school susara concert last year.. at that time I thought that you would be a great great great singer one day but I never thought it would be soo early...I have a few words to tell you aiya.... I'm so proud of you... #RAJANS are so proud of you...✨🤎💙
💖
👏💙
අනිවාර්යයෙන්ම Cup එක නාවලපිටියට තමයි😍❤️👊
දක්ෂයන් අතර දක්ෂයකු
ඔබට jaya පුතා ....🎸🎸🎸
Wenasma katahadak..super...❤️🔥
Hrima adambri aiye oya gana.good luck 🤞🍀 ♥️
දුලංග 😍
Superb ....
කියන්න වචන නෑ අයියේ 🙂 dream star කිරුළු කන්ද උඩරට ගෙමු අයියේ ❤️
Good luck Dulanga !!!!
සුභ පැතුම් දුලංග ❤️
Niyamaii putha
ඔය කටහඩට රත්තරන් දුන්නත් මදි.දවසක ලෝකෙ ඉහලම තැනකට යන්න ශක්තිය දෛර්ය ලැබේවා♥️බුදු සරණයි
Final එකේ සයියාවේ සෝන්ග් මේ වොයිස් එකෙන් ඕන😊❤️
ඒකනන් පට්ට.....❤️🔥
Hindi voice ekak ❤️🔥😍
Thank u so much,Very very nice i love it❤❤❤❤❤❤❤❤❤INDIA
Superb 🤩❤
Dreamstar වේදිකාවේ powerfullම voice එක❤🔥
Lassanai katahadath...gaaayanayath..
🌟🌟🌟🌟🌟
සුසර එකෙන් ඇහුවට පස්සේ 👌
♥️
Dulanga dulanga..🎤🎤🎤
සුබ පැතුම් දුලංග👍👍
Super dulanga malli..❤
Superb Voice, Good Luck Dulanga Aiya👍👍
Very Powerful 👍 Voice ! Excellent !!
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..සුපිරි ..❤️❤️
😍man aasama gaayakayek😍superm🥰violin ekath pattetama play karanawa🥰
Mee song eka dulanga dreams star eke kiyankn bln hitiye mn witharada 😊
Ane mth bln htya😍
ගොඩාක් ලස්සනයි අදටත් අහන්න හිතෙනවා 💛💜️💚
Yay.... superb ❤❤
දුලංග මරු.... ❤❤❤❤❤❤❤❤❤❤❤❤
1M view ඕන video එකක් මාර ❤❤❤ කොටින්ම කිව්වොත් පිස්සුවක් ❤😊
අවසන් මහා රාත්‍රියේ දකින්න ලැබෙන්නම ඕනි.❤🥵
Violin eka godak lassanata play kala ........dulanga sampath oyath godak lassanata sinduwa kiwwaaa
ආයෙ ආයෙ අහනවා අයියෙ කියන්න වචන නැ 🥺❤️
Dulanga winner