THE R.A.T | Episode 16 - (2025-01-19) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 196

  • @TanashaAnn-j8c
    @TanashaAnn-j8c 11 วันที่ผ่านมา +73

    ත්‍රිලර් එකක් සක්සස් වෙන්නේ වෙන්නේ මොකක්ද කොහොමද උනේ කියලා තේරුම් ගන්න බැරිවෙන තරමට, මම හිතන්නේ ලංකාවේ ටීවී චැනල් එකක යන සංකීර්ණම රහස් පරීක්ෂක කතාව. සතුටුයි, නෙට්ෆ්ලික්ස් යවන්න පුළුවන් ලෙවල් එකේ නිර්මාණ ලංකාවේ නිපදවෙන එක ගැන .

    • @sankadilshan3851
      @sankadilshan3851 10 วันที่ผ่านมา +1

      😂 netflix yawanna mewa 😂

    • @TanashaAnn-j8c
      @TanashaAnn-j8c 10 วันที่ผ่านมา

      @@sankadilshan3851 එහෙම බැරි වෙන්න මොන වගේ හේතුද තියෙන්නේ?

    • @devonfernando3662
      @devonfernando3662 9 วันที่ผ่านมา

      @@sankadilshan3851යකෝ මේ කතාව ගොඩක් කුතුහලය තියෙන කතාවක්..හොදට වියදම් කරලා හදන්න පුළුවන් නම් netflix දාන්න බැරි කමක් නෑ

    • @Blackeyexv
      @Blackeyexv 9 วันที่ผ่านมา +2

      wena nattan hodai 😂😂😂😂😂😂😂😂

    • @devonfernando3662
      @devonfernando3662 9 วันที่ผ่านมา

      @@sankadilshan3851බැරි කමක් නෑ..මේක ගොඩක් කුතුහලය තියෙන කතාවක්..ටිකක් වියදම් කරලා හැදුවනම් netflix දාන්න බැරි story එකක් නෙවේ

  • @chaminilakmali2652
    @chaminilakmali2652 11 วันที่ผ่านมา +62

    මනීෂාට ඉන්න නිළිය මන් දැක්කෙම අහිංසක චරිත වලින්.මේකෙ එයා නියමෙටම act කරනවා

    • @DenzCinemax
      @DenzCinemax 11 วันที่ผ่านมา

      Owu specielly Nonimi drama rke ehema

  • @pushpadamayanthi6466
    @pushpadamayanthi6466 12 วันที่ผ่านมา +12

    හිතාගන්න බැ අනේ හරිම ලස්සනයි 💜

  • @sandamali5157
    @sandamali5157 12 วันที่ผ่านมา +61

    මේක විසදන්නේ ඉස්සරහ ගෙදර කොල්ලා තාමයි

  • @Newra-u1c
    @Newra-u1c 12 วันที่ผ่านมา +41

    නැවිදි ගෙ acting මරු ❤

  • @udaridisanayka
    @udaridisanayka 8 วันที่ผ่านมา +2

    අසේනිගේ අම්මගෙ චරිතෙ අසරණකම ඒ විදිහටම පෙන්නවා...♥️🥺

  • @ruwankumara3218
    @ruwankumara3218 11 วันที่ผ่านมา +9

    කුතුහලය පිරි ටෙලිනාට්‍යක් ...බොලඳ මල්.කතා යි මෝඩ ජෝක් තියෙන්ස් කතා වලට වඩා.කොච්චර ලස්සනයි ද මේවා

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 12 วันที่ผ่านมา +41

    මේ ඔක්කොම තාරකගේ Game වගේ.

  • @dularidilrukshi2581
    @dularidilrukshi2581 11 วันที่ผ่านมา +3

    අගක් මුලක් නැති වී තාම බලනවා

  • @upekshaperera
    @upekshaperera 11 วันที่ผ่านมา +4

    Wow its great 🔥❤️‍

  • @NileshDhanuka-q1i
    @NileshDhanuka-q1i 12 วันที่ผ่านมา +116

    අවුරුදු අටකට කලින් මැරුනු අසෙනියි ඊට පස්සේ අසනීප වෙලා ඉන්න එරන්දියි දෙන්නටම එකම විදියේ සිද්ධි වලට මුන දෙනවා පෙන්නුවා, දැන් අසෙනි ගේ ගෙදරට හොරු පැනලා, පේන විදියට එරන්දිගේ ගෙදරටත් හොරෙක් ඇතුළු වෙනවා, ඒ කියන්නේ තව දුරටත් එරන්දිට සහ අසෙනිට සම්බන්ද අයට එකම විදියේ දේවල් වෙනවා වගේ නේද ? හැබැයි එරන්දිලා දැන් ඉන්න තාරකගේ ගෙදරටත් හොරු එන එක සම්බන්ධ කර ගන්න බෑ. කොහොම උනත් කමක් නෑ කතාව හොලිවුඩ් ලෙවල් එකේ කතාවක් එකම ඉල්ලිමයි මෙහෙම කුතුහලය හදාගෙන ගිහිල්ලා මේ වෙන දේවල් වලට හේතු පැහැදිලි කරලා කතාව ඉවර කරන්න, යක්ෂ බූත හොල්මන් කතා කියලා නම් කියන්න එපා, අයිටීඑන් ඒ වගකීම ගනිවී කියලා හිතනවා

    • @nilanialawaththa6359
      @nilanialawaththa6359 12 วันที่ผ่านมา +5

      සහතික ඇත්ත අපි ඇස් කට අරගෙන බලනවා මුලත් මැදත් අගත් නැතුව කතාව ඉවර කරාවි අපි හිත හිතා ඉන්න ඕන අරයට මෙහෙම වෙන්න ඇති මෙයාට මෙහෙම වෙන්න ඇති කියලා රටෙම විකාර පෙන්නලා හිතා ගන්න බැරි විදියට කතාව ඉවර කලා නම් ෂෝයි 😂

    • @DarlovePar한국
      @DarlovePar한국 12 วันที่ผ่านมา +1

      Ara office eke kota manussaya mata hithanna

    • @SujeeMadhumali
      @SujeeMadhumali 12 วันที่ผ่านมา +4

      මනීසා චාමර සමග එකතුවෙලා කරන්නෙ තාරකට කිසිම කෙනෙක් ලංවෙනවට මනිසා කැමති නැ.ඒකයි තාරකගෙ පවුල් ජීවිතෙත් අවුල් කරන්නෙ.අවුරුදු අටකට කලින් කෙල්ලත් තාරකගෙ gf වෙන්න පුළුවන්

    • @AnushaPerera-p8c
      @AnushaPerera-p8c 12 วันที่ผ่านมา +8

      Ai යතුරේ සබන් ගෑවිලා තිබුණේ . තව යතුරක් හදන්න ඇති

    • @AthapaththuMadusanka
      @AthapaththuMadusanka 11 วันที่ผ่านมา +2

      Hemoma charitha walata lassanata pana powanawa

  • @Manjubaba0530
    @Manjubaba0530 12 วันที่ผ่านมา +24

    හොදටම දන්න ,නොහිතපු සුදු ඇදගත්ත කලු මිනිහෙක් තමයි මෙ වැඩෙ කරන්නෙ 😢වැඩි දුර නොයා විස්තරෙ හරියට දැනුවත් කරල ඉවර කරන්න😢

  • @danthikalumbiniwijayasunda45
    @danthikalumbiniwijayasunda45 12 วันที่ผ่านมา +27

    ආශ්‍රමය ගැන කියද්දී තාරකට අවුල් ගියා නේද! 🤔

  • @GamageThushatimadhubhashani
    @GamageThushatimadhubhashani 11 วันที่ผ่านมา +10

    හොද මූණම කියන් ඉනන උන් තමා බයානකමමමම
    තාරක

  • @AsAs-oc3px
    @AsAs-oc3px 12 วันที่ผ่านมา +21

    හොද වැඩෙි මෙිකිට පවුල් විනාස කරනවට

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 12 วันที่ผ่านมา +26

    මේ ඇපල් දොඩම් ඇඩ් එක මොකක්ද කියල හොයන මම .😘😘😘

    • @maheshasenanayake6013
      @maheshasenanayake6013 12 วันที่ผ่านมา

      මමත්. ලගදිම අලුත් පානයක් හදුන්වා දෙයි වගේ

    • @sriyalathakadahapola6366
      @sriyalathakadahapola6366 12 วันที่ผ่านมา

      @maheshasenanayake6013 ආ ඒක හොදයි

    • @AruniJeewanti
      @AruniJeewanti 9 วันที่ผ่านมา +1

      සන්ලයිට් කුඩු ඇඩ් එකක් නේ

  • @cl610
    @cl610 11 วันที่ผ่านมา +3

    නියමයි...දැන් ඉතින් ඉවසපන්කෝ තව සතියක්..😢

  • @dilusanjeewani
    @dilusanjeewani 11 วันที่ผ่านมา +10

    ඊයේ මනීශා කේබල් එක තියාගෙන කල්පනා කලා
    අද අසේනි කේබල් එක තියාගෙන කල්පනා කරනවා 🤔

  • @pramilaharshai923
    @pramilaharshai923 11 วันที่ผ่านมา +4

    අම්මෝ .....නියමයි

  • @lamindulamindu2011
    @lamindulamindu2011 11 วันที่ผ่านมา +13

    යතුරෙ සබන් තිබුනෙ,තාරක යතුරක් කපන්න ඇති.

    • @mscharmsjay
      @mscharmsjay 8 วันที่ผ่านมา

      තාරක ගේම ගෙදරට තාරක යතුරක් කපන්නේ මොන ඉටි ගෙඩියකටද? ඒක මනීෂ ගේ වැඩක් වෙන්න බැරිද?

    • @VilukaViluka
      @VilukaViluka 8 วันที่ผ่านมา

      මනිෂාගෙ වැඩක් අසේන් කිවුවෙ යතුරක් කපන් එන්න කියලද දන්නෙනෑ නේද

  • @ReshaPathiranage
    @ReshaPathiranage 12 วันที่ผ่านมา +13

    ඒ ගෙදටර ආවෙ තාරක . රට යනව කියල තියන ශාක්ශි ටික ගන්න...

  • @shyamenperera1453
    @shyamenperera1453 10 วันที่ผ่านมา +3

    මේකේ හොදම රගපෑම කරන්නේ මනීශා..

  • @VinendraArunakantha
    @VinendraArunakantha 12 วันที่ผ่านมา +32

    එක කෑල්ලක් පෙන්නලා මොලේට දිරවගන්නත් කලින් ඊළඟ කෑල්ල පෙන්වනවා, මේකේ ඩිරෙක්ටර් ඉක්මනට නාට්ටිය ඉවර කොරලා කොහේ හරි යන්න හදිසියේ ද ඉන්නේ?

    • @chami794
      @chami794 12 วันที่ผ่านมา +2

      😂

    • @subashini8135
      @subashini8135 12 วันที่ผ่านมา +1

      😂

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 12 วันที่ผ่านมา +57

    කව්ද අනෙ මේ හොර... ඔපිස් එකේ එකෙක්‌ද තරින්දි කනට ගහපු කොල්ලා ද මන්දා හොර 🤣🤣🤣🤣අනේ මන්දා මුල ඉදන් බලනවා මෙලෝ දෙයක් තේරුම් ගන්න බැරි මම වගේ අය ඉන්නව දන්නැ 😂😂😂

    • @Ishu.Madu0518
      @Ishu.Madu0518 12 วันที่ผ่านมา +2

      මමත්...😢😢

    • @senushk1728
      @senushk1728 12 วันที่ผ่านมา

      කව්ද තරින්දි?

    • @KamaniRupasinhe
      @KamaniRupasinhe 12 วันที่ผ่านมา +2

      මාත්

    • @cricketstar6692
      @cricketstar6692 12 วันที่ผ่านมา +2

      උබ කසිප්පු ගහලද 😅😂 කවුද තරින්දි

    • @senushk1728
      @senushk1728 12 วันที่ผ่านมา

      @@cricketstar6692 කතාවේ චරිත ගැනවත් අවබෝධයක් නැතුව ඉතින් මේ වගේ කතාවක් කොහොමත් තේරුම් ගන්න බෑ තමයි නේද මචං 🤣🤣🤣🤣

  • @peshalapela8136
    @peshalapela8136 12 วันที่ผ่านมา +1

    ❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 12 วันที่ผ่านมา +21

    අම්මෝ මෙ කාතාව බලනකන් පපුව ඩික් ඩික් ගානවා😮👹️💞💞💞

  • @amiie00
    @amiie00 11 วันที่ผ่านมา +4

    ඔෆිස් එකේ බඩ්ඩ ගොඩක් අයට කියලා ඇනගෙන වගේ 😂

  • @Pubudunadeesh
    @Pubudunadeesh 11 วันที่ผ่านมา +2

    මට නම් තාම කතාව හිතා ගන්න බෑ

  • @shaznahfathimah8090
    @shaznahfathimah8090 11 วันที่ผ่านมา +14

    Wasanthi ranawala was my sister's classmate. ❤❤❤❤❤

    • @sldotcom9438
      @sldotcom9438 6 วันที่ผ่านมา +1

      ඉතින් apita mokda

    • @chamilatharangani301
      @chamilatharangani301 6 วันที่ผ่านมา

      ඉතිං අපිට පාන්ද

    • @iroshanmayuranh6706
      @iroshanmayuranh6706 5 วันที่ผ่านมา

      😂​@@chamilatharangani301

  • @surangahemachandra
    @surangahemachandra 11 วันที่ผ่านมา +6

    බියර් බෝතලේ මොකද බොල වතුර 😂

  • @hiru3884
    @hiru3884 12 วันที่ผ่านมา +8

    Cable ekai pite hirimui sambandai neda ? Thamamai neda huraganne 😁🥲

  • @Shanikatathsarani
    @Shanikatathsarani 12 วันที่ผ่านมา +11

    අප්පච්චිගෙ දෝණි ද මන්දා ආවේ...

  • @user-di-v6z
    @user-di-v6z 12 วันที่ผ่านมา +10

    ,මේක කාගේ හරි plan එකක්, අර හොරාව සංගීත් ට අල්ලගන්න පුළුවන් උනොත් හොදයී...

  • @tharii314
    @tharii314 10 วันที่ผ่านมา +1

    නාට්‍යය පටන්ගන්න sequence එක නිකං නාට්‍යය ඉවරකරන්න හදපු එකක් වගෙ පේනකොට

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa 12 วันที่ผ่านมา +9

    එහෙනම් මේ ගෙවල් වලට පනින එකෙක් ඉන්නවා, සංගීත් එයාව අල්ල ගනීද...

  • @dinujayalathlife
    @dinujayalathlife 12 วันที่ผ่านมา +18

    අවසානෙට මේ හැමදේටම වගකියන්න වෙන්නෙ ඔය පෙන්නන්න පොතට මොකද ඒක කියවල තමයි හැමෝටම ඕක වෙන්නෙ එරන්දිට ඔය පොත තමයි තාරක දෙන්නේ

    • @sewwandidayawansha
      @sewwandidayawansha 12 วันที่ผ่านมา

      ඔව් මාත් හිතන්නෙ එහෙම

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 12 วันที่ผ่านมา +24

    ඒ නලුවාගෙ මහ නරුම ස්භාවයක් තියෙනවා , 👍

    • @pubudupemanath5262
      @pubudupemanath5262 12 วันที่ผ่านมา +1

      මොන නලුවගෙද ?

    • @subashini8135
      @subashini8135 12 วันที่ผ่านมา

      ​@mapubudupemanath5262manishge kollada

    • @subashini8135
      @subashini8135 12 วันที่ผ่านมา +6

      MAnishge kolla neda

    • @Rocky_ferendez
      @Rocky_ferendez 11 วันที่ผ่านมา +1

      මැස්සා කතාවෙත් හිටියෙ එයා නේද phn අසේනි ගෙ කොල්ලට

  • @MadurikaIllangarathne
    @MadurikaIllangarathne 12 วันที่ผ่านมา +6

    Wire eken thamanma pitata gaha gannawa athi ...

  • @NedeeshaMadurangi
    @NedeeshaMadurangi 2 วันที่ผ่านมา

    Tharaka ashenilage ge hoyan yai

  • @rupikaheenatigala8706
    @rupikaheenatigala8706 12 วันที่ผ่านมา +37

    පිට හූරන එකා හොයන මම 😂

    • @rtb335
      @rtb335 12 วันที่ผ่านมา +4

      මමත් 😂
      හැමදාම කල්පනා කරනවා 😂

    • @Renuka-q7f
      @Renuka-q7f 12 วันที่ผ่านมา +1

      Hoyanna epa 👻👻👻me mama 😂😂😂

    • @hiru3884
      @hiru3884 12 วันที่ผ่านมา +4

      Ara cable ekak pennanne mn hithanne thamanmai huraganne 🥲

    • @GamageThushatimadhubhashani
      @GamageThushatimadhubhashani 11 วันที่ผ่านมา +1

      😂😂😂😂😂tahamanama karagnna ekk mn hithnne😂😂

  • @NimeshaDulanjali-z1z
    @NimeshaDulanjali-z1z 11 วันที่ผ่านมา +4

    මේක මානසිකව එයාල එයාලටම කර ගන්න දෙයක්ද කොහෙද අර පෙන්නනන පොත කියවන එකෙන් තමයි එහෙම වෙන්නෙ එයලා ඒ පොත ඇතුලෙ ජීවත් වෙන්න try කරනවා

  • @pubudupemanath5262
    @pubudupemanath5262 12 วันที่ผ่านมา +6

    මම නම් හිතන්නේ අර පොතේ තමයි අවුල තියෙන්නෙ.
    ගෙවල් දෙකටම පැනල හොයන්නෙ පොත තමයි කවුරු හරි.

  • @DilashanDilashanFernando
    @DilashanDilashanFernando 10 วันที่ผ่านมา +4

    මේකේ ඉන්න මනිෂාගේ ඈත්ත නම මොකක්ද 😊😊

  • @NimeshaFernando-kk4vt
    @NimeshaFernando-kk4vt 12 วันที่ผ่านมา +2

    kisi deyak notherena mama

  • @KashifBhai-e7y
    @KashifBhai-e7y 12 วันที่ผ่านมา +2

    Lassana kathawak sathiyata. Dawas 2 yannae welada. Denwim. Yanawa. Gamakata. Kathawa. Yanne. Winadi 10 withara

  • @kalyaniherath-eg1wl
    @kalyaniherath-eg1wl 12 วันที่ผ่านมา +12

    හොද වැඩේ ඇම්ම අඩු කරලා .

  • @sugathperera7479
    @sugathperera7479 12 วันที่ผ่านมา +3

    Appachige nameyn oluwa kurinchan mayka balathdi 🥸

  • @beyondmylane4639
    @beyondmylane4639 9 วันที่ผ่านมา

    අසේනිගෙ ගෙදර ලස්සනයි

  • @SusanthaRanasinghe-o6b
    @SusanthaRanasinghe-o6b 12 วันที่ผ่านมา +3

    Charging wire eke sambandayak thiyenawa neda

  • @sanjeewalaxman
    @sanjeewalaxman 11 วันที่ผ่านมา

    cctv damma nam prashna okkoma visadenawa😂

  • @shadiraamani2466
    @shadiraamani2466 11 วันที่ผ่านมา

    ගෙදර CCTV කැමරා දැම්මා නම් ඉවරයි නේ

  • @VilukaViluka
    @VilukaViluka 8 วันที่ผ่านมา +1

    සන්ගිත් තනියම නොගිහින් අයිය එක්ක ගියානම් හරිනෙ තාරක තමයි හොරා මන් හිතන්නෙ

  • @tharunethu6151
    @tharunethu6151 11 วันที่ผ่านมา +2

    මන් හිතන්නේ තාරක තමයි ඔක්කොම කරන්නේ

  • @VilukaViluka
    @VilukaViluka 8 วันที่ผ่านมา

    අසෙනිගෙ මාමද දන්නෙනෑ අසෙනිට වෙච්ක්දේම වෙලාද බලන්න ආවද දන්නෙනෑ

  • @SamaraSamara-pr2fj
    @SamaraSamara-pr2fj 12 วันที่ผ่านมา +1

    Mona magulakda agath naha mulath naha balana apita molath nah😅😅😅😅😅

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 12 วันที่ผ่านมา +3

    පද්මසිරි වෙන්න.බැරිද හොරා.නැත්නම් ඔෆීස් එකේ එරන්දිගෙ තරහ කොල්ලා

  • @gangapriyadarshanihettinayaka
    @gangapriyadarshanihettinayaka 12 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤

  • @darshanaruwan1449
    @darshanaruwan1449 12 วันที่ผ่านมา +2

    මොකක්ද යකෝ ඒ බීපු බීම

  • @sachinibhagya3546
    @sachinibhagya3546 12 วันที่ผ่านมา

    Lassana wenas kathawak❤❤

  • @saramob2987
    @saramob2987 12 วันที่ผ่านมา +4

    Book eke page no eka 403

    • @today1012
      @today1012 11 วันที่ผ่านมา

      😮

    • @Sl_Buvindu
      @Sl_Buvindu 10 วันที่ผ่านมา

      May be😮😮😮

    • @JaysonKayy
      @JaysonKayy 5 วันที่ผ่านมา

      403 කියන්නෙ කම්පියුටර් එකේ error කෝඩ් එකක්. RAT කියන්නෙ කම්පියුටර් හැක් එකක කෙටි යෙදුම. මේකෙ හොල්මන් නෑ තියෙන්නෙ කම්පියුටර් එක හැක් කරලා හැකර්ට ඔනෙ කාමාශාව සන්සිදුවගන්න එක

    • @today1012
      @today1012 5 วันที่ผ่านมา

      @@JaysonKayy ah ow neda.. ara office eke computer eka kedunahama tharaka sir hadanna dannawa kiyla hada dunne eka parata.. tharaka wenna barida mewa karanne..

    • @today1012
      @today1012 5 วันที่ผ่านมา

      Expensive perfume genath dennath inne eya witharai

  • @sewwandipalihawadana3391
    @sewwandipalihawadana3391 10 วันที่ผ่านมา

    තාරක රට ගියේ නෑ මන් හිතන්නේ.

  • @WajiraHerath-ms1bx
    @WajiraHerath-ms1bx 12 วันที่ผ่านมา +10

    මේ මනිශාමයි වෙස් වලාගෙන එන්නේ ..මේකි මේ හැමකෙනෙක්ටම විසබී ජයක්. ඉක්මනින් අහු වෙන්න ඕනි......

    • @naveeshaprasadee2807
      @naveeshaprasadee2807 12 วันที่ผ่านมา +1

      Ai maneesha ara kalin meruna kellata wada denne

    • @WajiraHerath-ms1bx
      @WajiraHerath-ms1bx 12 วันที่ผ่านมา +1

      @naveeshaprasadee2807 මං හිතන්නේ එයගේ ඉස්සෙල්ලා යාලු වෙලා හිටිය කොල්ලා ..සමහර විට මනිශා කලින් යාලුවෙලා හිටිය කොල්ලා වෙන්න ඇති..මොකද එතකොට තාරක සර් රටනේ හිටියේ....ඒ කෙල්ලව මරල කොළඹ එන්න ඇති...මනිශා

    • @sajeewanibasnayake6093
      @sajeewanibasnayake6093 11 วันที่ผ่านมา

      ​@@naveeshaprasadee2807එහෙම එකක් දැක්කෙ නෑනෙ. කීවෙනි episode එකේද?

  • @uthpalaherath7014
    @uthpalaherath7014 11 วันที่ผ่านมา +1

    මනීශා තමයි කටහඬ වෙනස් කරන්න කෝල් කරන්නෙ තාරකගෙ වයිෆ්ට.එයාමයි වීඩියෝ එකත් යැව්වෙ.ඩිවෝස් කරවන්න

  • @chaminilakmali2652
    @chaminilakmali2652 11 วันที่ผ่านมา +1

    තාරක හරි මනීෂ ද මන්දා මේවා කරවන්නේ

  • @chathuridesilva4245
    @chathuridesilva4245 12 วันที่ผ่านมา +14

    ගෙදර යතුරක් කපාගෙන එකෙක් ගෙට ඇතුල් වෙනවා නේද,යතුරෙ සබන් තියෙනවා කියලා එරන්දිගෙ තාත්තා අම්මට කියනවා ඊයෙ කොටසෙ,සබන් කෑල්ලක තියලා කයතුරෙ අච්චුව අරන් යතුරක් කපලා තියෙනවා,තාරක ද මේ ඇත්තටම 🤔🤔🤔

    • @nilanialawaththa6359
      @nilanialawaththa6359 12 วันที่ผ่านมา +2

      ඒක කියන කොටම අපිට තෙරෙනවා ඒක නොතෙරෙන මැටි මෝල් තාත්තා කොහොමද දූට ආරක්ෂාව දෙන්නෙ මෙ ගේම මෑනියන්ගෙ වැඩක්ද

    • @NelminiPeres-fx4rc
      @NelminiPeres-fx4rc 12 วันที่ผ่านมา

      Nana meka tarakage wdak tamai

    • @deneeshaheenliyadda3745
      @deneeshaheenliyadda3745 12 วันที่ผ่านมา +1

      තාරකගෙම ගෙදර යතුරක් එයාට හොරෙන් ගන්න ඕනි නෑනෙ

    • @deneeshaheenliyadda3745
      @deneeshaheenliyadda3745 12 วันที่ผ่านมา

      තාරකගෙම ගෙදර යතුර එයාට හොරෙන් ගන්න ඕනි නෑනෙ ඉතින්

    • @DhaRuPerera
      @DhaRuPerera 12 วันที่ผ่านมา +3

      තාරක මොකටද යතුරක් කපන්නේ සබන් ගාගෙන ,එයා ඉන්නෙත් ඒ ගෙදරමනේ ..අනික ඒ එයාගේ ගෙදර නේ ..🤣

  • @prabakariyawasam9347
    @prabakariyawasam9347 11 วันที่ผ่านมา

    Office එකෙ කොල්ල da hoan කරන්නේ

  • @TaniyaWish
    @TaniyaWish 12 วันที่ผ่านมา +5

    තාම මට මේක තෙරෙන් නැහැනේ අප්පා...❤😢

    • @pubudupemanath5262
      @pubudupemanath5262 12 วันที่ผ่านมา

      මෙච්චර කොටස් ගාණක් බලලත් තේරෙන්නේ නැත්තං උඹ මේකෙ වැළලින්නැතුව නොබලා ඉදහන්.
      මල වදයක්නෙ මේක

    • @TaniyaWish
      @TaniyaWish 11 วันที่ผ่านมา

      @ ඉතින් ඔයාට තේරෙනවනම් කියහන්කෝ බන් රගන් නැතුව ආස නිසයි බලන්නේ ඒක ඔයාට අදාල නැහැ..😂

    • @pubudupemanath5262
      @pubudupemanath5262 11 วันที่ผ่านมา

      @TaniyaWish
      කොටස් මෙච්චර ගාණත් බල්ලත් කතාව මොන වගේ එකක්ද කියල තේරෙන්නේ නැත්නම් නොබල ඉඳහන්.

    • @TaniyaWish
      @TaniyaWish 11 วันที่ผ่านมา

      @@pubudupemanath5262 😂

  • @vimeshitharushani3136
    @vimeshitharushani3136 11 วันที่ผ่านมา +2

    Mata nam hithenne tharakage wifeta katha keranne tharakamai. Dawasak kiuwane eyata divorce wennath ona kiyala

  • @greshdissanayake1016
    @greshdissanayake1016 12 วันที่ผ่านมา +1

  • @AsAs-oc3px
    @AsAs-oc3px 12 วันที่ผ่านมา +1

    1කොමින්ටි එක මගෙන් 💗💗💗💗

  • @TharangapushpaKumaraSingappuli
    @TharangapushpaKumaraSingappuli 11 วันที่ผ่านมา +1

    Ashen thamai yashoota coll karanne

  • @nimashafernando2203
    @nimashafernando2203 12 วันที่ผ่านมา

    so nice❤

  • @7289you
    @7289you 12 วันที่ผ่านมา +3

    Bottle ekata daapu tablets maneeshata pewila naha. Eya hithalamada ethakota idala tiyenne?

    • @nilushalakshan5271
      @nilushalakshan5271 12 วันที่ผ่านมา +3

      Naha. Bageta diya wela thiyenne. E nisa ikmanata sihiya awa wage.

    • @7289you
      @7289you 11 วันที่ผ่านมา

      @@nilushalakshan5271 ahh ehemada

  • @GohanTharaka
    @GohanTharaka 12 วันที่ผ่านมา +18

    නෑ.. මේ මල ගෙදර යනව කියල අසනිලගෙ ගෙදරට එන්නෙ තාරක

    • @nilanialawaththa6359
      @nilanialawaththa6359 12 วันที่ผ่านมา +4

      කොල්ලෙක් නෙවෙය වගෙ ගැනියෙක් හෑන්ඩ් බෑග් එකකින් වගෙ යතුර ගන්නෙ මැනියෝගෙ වැඩක්

    • @ShakilaDissanayake-e7w
      @ShakilaDissanayake-e7w 12 วันที่ผ่านมา

      Matath huthuna eka

    • @AyeshaAyesha-pc9jk
      @AyeshaAyesha-pc9jk 12 วันที่ผ่านมา

      ඔව් මටත් හිතුණා ඒක නම් ...

  • @SamanthikaKumuduni-g1k
    @SamanthikaKumuduni-g1k 11 วันที่ผ่านมา +1

    Dannam hari....manisha thamai me okkama karanne ara pirimi lamayawa dala .thatakata kisima kenekta lan wenna denne na...erandige pite thibba thuwala dakala a dukata thamai aye ehema epa kiuanna ara kolla lagata giye....eken une anunta kapapu wale eyath watichcha eka....horu panala kiyanne....u thamai me gewal walata paninne....pgone eken hamadema wenne...shakshi nathi karanna gewal walata paninne.....mata hithena widiya.tharaka hoda kenek...eyage paula kadanna hadanneth manisha.call ganne ara kolla😮

  • @surangahemachandra
    @surangahemachandra 11 วันที่ผ่านมา +2

    එක්කො චාමරද මන්දා මේක කරන්නෙ

  • @lahiruelamudalige3187
    @lahiruelamudalige3187 11 วันที่ผ่านมา

    පව් අනේ සංගීත්

  • @User.n-y3n
    @User.n-y3n 12 วันที่ผ่านมา +2

    Sangeeth kolla kohom hari udau kri, et kaud me hora

  • @il1194
    @il1194 11 วันที่ผ่านมา

    😘😘😘😘😘

  • @NirashaJayathilaka
    @NirashaJayathilaka 12 วันที่ผ่านมา

    ❤❤❤

  • @ashenkavinda5025
    @ashenkavinda5025 12 วันที่ผ่านมา

    💖💖💖💖

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 12 วันที่ผ่านมา

    Meke agak මුලක් හොයන මම

    • @pubudupemanath5262
      @pubudupemanath5262 12 วันที่ผ่านมา

      ආපහු පළවෙනි කොටස බලල මුල හොයා ගනින්.
      කතාව ඉවර උණාම අඟ හොයාගන්න පුලුවන්

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 12 วันที่ผ่านมา +1

    Manisha nan maha jara ganiyek.ekima tama office eke ekek ekka ekatu wela tarakatat horen me වැඩේ කරන්නේ

  • @NethmiHirunika-op2ki
    @NethmiHirunika-op2ki 7 วันที่ผ่านมา

    Dan araya tmi meya tmi kiyla okkom.gana sakai ne 🥹🥹

  • @NedeeshaMadurangi
    @NedeeshaMadurangi 2 วันที่ผ่านมา

    Tharaka rata yanne na, boruwak kiwwe

  • @VasanthyQatar-k3r
    @VasanthyQatar-k3r 12 วันที่ผ่านมา

    ලස්න්නයි අදත්

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 12 วันที่ผ่านมา +2

    මනිෂ වගෙ කෙල්ලන්ට වෙන දේවල් ..

  • @Phone-gb3oq
    @Phone-gb3oq 12 วันที่ผ่านมา +5

    R.A.T kiyanne eke theruma mokadda 😮☹️

  • @Prabath1
    @Prabath1 12 วันที่ผ่านมา +1

    Beer eke pena Naha

  • @FireROu
    @FireROu 11 วันที่ผ่านมา

    මනිශා තමා ඔක්කොම කරන්නෙ 😡

  • @AthapaththuMadusanka
    @AthapaththuMadusanka 11 วันที่ผ่านมา +2

    Hora aelluwa

  • @Pawanimaheesha1890
    @Pawanimaheesha1890 11 วันที่ผ่านมา

    Mt hithenne ashen tmi hora

  • @RasikaRasnayaka
    @RasikaRasnayaka 12 วันที่ผ่านมา +7

    කවුද මේ හොරෙන් ගෙට රිංගන එකා

  • @ThiliniNisansala-c8z
    @ThiliniNisansala-c8z 12 วันที่ผ่านมา

    Hithaganna baa

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 11 วันที่ผ่านมา +1

    Wikara katawak

  • @dilinigamage691
    @dilinigamage691 12 วันที่ผ่านมา

    😮

  • @Prabath1
    @Prabath1 12 วันที่ผ่านมา +1

    Me magula dan go ekak Naha

  • @TharukaRuwani
    @TharukaRuwani 12 วันที่ผ่านมา +1

    Rangi atha jiwthe charithamai krnne😂

    • @gayaniranawaka5889
      @gayaniranawaka5889 9 วันที่ผ่านมา

      ai eya hoda niliyakne

    • @TharukaRuwani
      @TharukaRuwani 9 วันที่ผ่านมา

      @@gayaniranawaka5889 😂danna nati dwl kata krnna epa .mge kolla ek horen ylu wla eya badapu gniykne..lamayk inwa et mge kolla ek ylu wuna

  • @vihangayomal2647
    @vihangayomal2647 12 วันที่ผ่านมา +2

    Ambo wesi

  • @wxvp5117
    @wxvp5117 11 วันที่ผ่านมา

    තාරක බොරුවක් කරන්නෙ .