ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුලලිත මෙහෙම වෙන එකක් නෑ කියල හිතපු අය ඉන්නවද
niwichcha manussaya tharaha giyama wasai
@@shobhadarshie3378 ඔව් අනිවාර්යයෙන්ම ඇත්ත
@@shobhadarshie3378 ඒක ඇත්ත
Mama nam kalinma kiwwa.. sulalia damala gahalaa yanawaa... siilanaatha amanda gana mul kaaledi kiwwa dewalokkama watadenawa kiyala.
පිටපතේ තිබුන විදිහට අමන්දා දුව..සීලනාත තාත්තට දොස් කිවුවත්...තාත්තගෙ ඒ මුණේ තිබුනු අසරණ කමට දුකත් හිතුණා..😢
මහෙෂ් අයියාගෙන් ටෙලිනාටි්්ය සුපිරි කියන අය ලයික් එකක් දෙන්න 👍🏼👍🏼සොරි නවකතා කියවපු අයත් සේටි වෙන්න
Thawa monawada eyage katha ?
@@SR-zo3yy පබා,පබළු,අමා,නෙතු,මිතු,පිනි,ජීවිතේ ඇති තුරා (මහේශ් සත්සර+ශාන්ත සොයිසා) itn එකෙන් ගිය ලස්සන කතා
Attamamai hodama Kata tika
ඉස්කොලෙ.යන කාලෙ සදරේනු. පත්තරෙ බැලුවේ..එද ඉදන් ..හැමදම...කතා අශාවෙන් බලනවා
Yes
අම්මෝ සුලලිත පට්ට දෙබස් ටික.👌👌අමන්දෝ උබල මොනව කලත් අම්ම තමයි ඕන දේකට ඉදිරිපත් වෙන්නෙ.
හ්ම්ම්ම්
දුප්පත් කම ආදරයට බාධාවක් තමයි අදකාලයේ ඔක්කොම සල්ලි වලට යටයි ඒත් ආදරේ කියන්නේ සල්ලි මත් නෙවෙයි අමන්දා ලොකු වංසේන් තමයි හැම කතාවෙ ම😂😂😂
දෙයක් වෙන්නම ඕනි යාලුවො ගැන දැන ගන්න සෙනෙහසෝ...😂😂
දැන් කතාවට වඩා comment කියවන්න ආසයිනේ.....😄😄😄😄😄😄😄😄😄😄😄
හරි ආදරෙයි දෙන්නට දෙන්න තලතාසිරිනාථ 👌👌👌❤❤🙏🙏
අවසානේ සෙනෙහස්ට සිහිනි වත් අමන්දාට සුලහිතවත් එකතු කරවලා කතාව ඉවර වුනොත් තමා මේ කතාව මටනම් ලස්සන
මමත් මගෙ අම්මට ඔහොම කියලා තියෙනවා .අද අම්ම ජිවතුන් අතර නැහැ .කොච්චර වේදනාවෙන් එයාල එදා ඉන්න ඇතිද .😢😢😢😢
ehemada sudu
නියමයි බොරුවෙන්ම ජීවත් වෙන්න හදන මිනිස්සුන්ට යම්කිසි දෙයක් ඉගෙන ගන්න පුළුවන් මේ කතා වෙන් ඒ වගේම තමයි අපි දැනුවත් ව හරි නොදැනුවත්ව හරි උද්ධච්ඡ කමට හරි කරන හුඟක් දේවල් නිසා අපේ දරුවන්ට විතරක් නෙමෙයි පරම්පරාවම සනුහරේම විඳ වනවා වන්දි ගෙවනවා, හරීම අපූරු ටෙලිනාට්‍යක් නළු නිළියන් හැමෝම ඉතාමත් තාත්ත්විකව දක්ශ ලෙසින් මේ චරිතවල ජීවත් වෙනවා.
ehemada
ඔයාගෙ කතාව සත්‍යයක්, කොළඹ හැටේ වත්තෙ ඉන්න ගෑණු ළමයෙක් මාව අවුරැද්දක්ම රැවැට්ටුවා එයා කුරැදුවත්තෙ කියල.
දෙමව්පියන්ට නොසලකන දරුවන්ට කොහොමත් වරදිනවා අදනම් මටත් දුක හිතුනා
සුලලිත....ගියාට වැඩ් වේගයෙන් ආපසු ඒයි.....මන් හිතන විදිහට සුලලිත .....සුදුනෝනාට ගොඩාක් ආදරේයි නේ....ම්ම්ම්...
මටත් ඕකම හිතුනා😀😀😀😀
සුවර් එකටම එයි
@Nature & Life හ්ම්ම්.එක ඇත්ත
සුලලිත, තලතා, අමන්දා, සීලනාත මේ චරිත ජීවමානයි. අද සිහිනිගෙ ගෙදර නැතුව පාලුයි. ඒත් ඒක දැනුනෙ නෑ. හරිම ලස්සනයි මේ කතාව
කොච්චර හොද කලත් හැමදාම අම්මලා තාත්තලා ඇහුවේ දරුවොන්ගෙන් කතන්දර...හිතලා බලන්නකෝ ඔයත් අම්මගේ තාත්තගේ හිත රිදවලා නැද්ද කියලා
අද කතාව පුරාවටම සෙනෙහස්ලාගේ ගෙදර විතරයි
කවුරු මොනා කිවුවත් සෙනෙහසුයි අමන්දායි පව් දුප්පත්කම නිසානේ ඔක්කොම .......
නියම රගපෑම දුලී අක්කගෙ පට්ට
දැන් තලතගෙන් අහන්න ඕන සිහිනිගෙ ගෙදර අයද වැරදි? තලතලද වැරදි? ඔක්කොම බලන්නෙ සල්ලි කාරයන්ට හේත්තු වෙන්න.
කුලී වැඩකට සෙනෙහස් රට එන්න හදන්නෙ ..ඔහොම හිටු ඉන්න උන්ටත් කුලියක් නෑ කොරෝනා නිසා 😄😄😢😢
😃😃😃😃😃😃
එකනම් ඇත්ත
ඒකනෙ රට ඉන්න අය ලංකාවට යන්න දගලනවා..සෙනෙහස් රට යන්න දගලනවා..😁😁🤩🤩
😂😂😀😀
😃😃😃
ලොකු ලොකු ඉස්කෝල වලට දාලා හිගානොකා හිගාකාලා උන්ව යහපත් ලෙස හදපු තාත්තාටයි අම්මටයි ඔහොම කියනවානම් වුන් ලග කොහෙද දෙමාපියන් ගැන කැක්කුම.පව් ඒ තාත්තාට දැනුන දුක කදුලින් පිටවෙන්නෙ නැතිනිසයි නිහඩවම හිටියේ
එකනේ .. දුක් විදලා උගන්නලා කොහොම හරි තැනකට ගෙනාව එකටත් අන්තිමට වැරදි දෙමාපියෝ. මෙ වගේ දරැවෝ ඉන්නවා අද සමාජේ.
Ane paw demawpiyo
Eththa thamay hoda widiyata un dennawa hadalath a demawpiyo benum ahanawa. Waththe widiyata heduwe ne kiyala. Waththe widiyata heduwanan eth baniy hada widiyata heduwe ne kiyala. Hedu wedu demawpiynta garahana daruwanta kawadawath yahapathak ne..☹️☹
සිරිනාථ දුවව විකුනගෙන කන්න ගියේ නෑ සුලලිත..😄😲දුවගෙ අනාගතේ ගැන හිතුවේ.ම්..😲😢
Onna Okama thamai dan mekalath dan karanne. Duwage anagathe gana hithanne. Habai eyata bani awa kattiya salli perethi kiyala baninawa. Anemanda 😅
Shilanata
One of best family tele drama and today episode showing how to live in the society with our different family backgrounds ❤️🇰🇼🇰🇼 watching from Kuwait
පව් අනෙ දෙමාපියන් එහම බනින එපා අමාන්දා😭😭😭
තාත්තට බැනපු වෙලාවෙ තාත්ත ගොඩක් වෙලා කතා නොකර හිටිය.. 🙈🙈🙈 ඒ වෙලාවෙ ගොඩක් දුක හිතුන 🤧🤧🤧🤧
අමන්දා කරපු ජරා වැඩේ නිසා අහිංසක තාත්තා බැනුම් ඇහුවා අම්මා තාත්තා කියන දෙ අහන්නෙ නැති දරුවන්ට අන්තිමට ඔහොම වෙනවා..
හ්ම්ම්ම්ම්
@@sheni6004 🙋🙋🙋🙋සුද්දි😍😍😍
@@srimasenavirathna990 😍😍🙋🙋🙋😁😁
Aththa...
අමන්දා danne nane...seelanatha sulalitha danna vittiya
සුලලිත බටිට් නාට්ටියෙත් ඔයවගේ තමයි😃😃😃😃මරු අනේ පඩන්ගුවා
බට්ටි එකේ මොකෙටද බන් උන්නෙ මෙකා සිරවටම
ලොකු යාලුවෙලා ඉදලා එයා බැ කිවට පස්සේ පිස්සු හැදිලා දවසක් වලව්ව්ෙ හමුට බැන්නා බැනිල්ලක් එතකොට ජයන්ත තමයි නම එ්කේ මගේ හිතේ
බොරුවෙන්ම ජිිවත් වෙන අයට .ඔහොම තමයි වෙන්න ඕනෙ ..අක්කයි මල්ලියි දෙන්නම එකයි ..
මල්ලි අක්කා නියමයි දෙන්නට හිත් හදා ගන්න වා..දුක තියා හිනා අමන්දා ට.
I like this family free mind නැව ගිලුනාත් බැන චුන් 👍❤
මොනා උනත් සෙනෙහස් ගෙයි.අමන්දගෙයි සහොදර බැදිම අගය කල යුතුයි
අමින්දා ත් බොරැව කරා ඒ මිනිහා ට මුලින් ම ඇත්ත කීවනමි හරිනෙ❤💚💙❤
අදත් ලස්සනයි කතාව Budu sarani ස්තුතියි .💕💕💕
ඉවසිල්ලක් නැතුව හිටියේ❤️❤️
හිතලා කරපු ෙදයක් නෙමෙලු . අනේ තලතා . දරැවෝ වැරදි කරනකාට මුලදිම කියන්න තිබ්බා. සෙනෙහස් එක්ක වගේ අමන්දා එක්ක තරහක් එන්නේ නැ අංජුලා හිංද😁😁
ඒක ඇත්තමෙි කතාවෙි අමිම තාත්ත බයයි දරුවන්ට එයාල වැරදි කරද්දි හිනාවෙවි උන්න හරි වැරද්ද කියල දුන්නැ මිහිදු කුල මහත්තය හැමදාම දරුවන්ට හරි වැරදි කියල දෙනව ඒක තමා හරි හිනාවෙවි ඉන්න එක නෙමෙි
ඒක නම් ඇත්ත.
මේ අක්කටයි මල්ලිටයි ඔහොම වෙන්නම ඕනි අම්මා තාත්තට කතාකරන්න දන්නැති හින්දම...මුං වත්තෙ උන් වගේ හැදුවනම් අන්තිමට කුඩු කාරයෝ වෙලා පොලීසියෙ කූඩු වල ලගිනකොට කියයි අැයි අපි මේ වත්තෙ උන් වගේම හැදවෙ...අපි මීට වඩා හොඳ තැනකට යවන්න උගන්නන්න තිබ්බනේ කියලා...😡😡😡
Eka atta...anith hemadema amataka karala samawa dunnat ammata,tattata katha karana widiyata nm samawa denna be...
කොහෙද දුප්පත් අද කොලඔ පර්චස් එකක් ලක්ෂ 60
අනේ පවු අමිමයි තාත්තයි බලන්නෙ දරැවො හොද තැන ඉන්නව දකින්න අමන්දාට ඒක තේරෙන්න දරැවෙක් ලැබෙන්නම ඕන ඒකට. නමි ඇත්තටම දුකයී😥😥😥😥😥😥😥😥😥😥😥😥
සෙනෙහස් ඔයා රට යනවානමි සිහිනි ට ඇත්ත විස්තරේ කියලා ලියුමක් වත්. දීල යන්න එතකොට හිත සුද්දයි නෙ❤💚❤
සෙනෙහස් යන එක හොඳයි .. එතකොට සඳරු බොරුවක් කරන්නෙ කියල දැන ගත්තම සිහිනිලගෙ අම්මලට සෙහෙනස්ව මතක් වෙයි
@@rashmigatawakandage5392 eya boruwak karanne kiyala kohomada kiyanne ??
Eka nam aththa
@Nature & Life සිහිනි හරිම ඇත්ත තාම දන් නෑ කතාව මුල ඉදන් බැලුව නමි තේරේයි හරිභෂ ඇත්ත කියන්න තමා සෙනෙහස් එදා ගෙට ගියෙ ඒත් එකටත් අවස්තාවක් ආවෙ නෑ
@@kumarikumari6617 ඔව්... සිහිනි සම්පූර්ණ විස්තරේ දන්නෙ නෑනෙ තවම
අනේ හත්දෙයියනේ අර අහින්සක තාත්තට මේ අමන්දා කියපු කතා මුං දරුවොද මරුවොද අනේ ඒ අම්මගෙයි තාත්තාගෙයි අසරණ කම සුසුලිත එයිද 🤔🤔🤔
කෙලම්කාර පඩංගුවා..😂😂😂😂😂🤔🤔🤔🤔🤔🤗🤗🤗🤗🤗
හතර දෙනාම ඇත්ත වහං කරලා තියෙන්නෙ දුප්පත් කම හින්දාම විතරයි.. 😪😪😒😒
අමන්දා ගෙ වේදනාව සාදාරනයි දුප්පත් කම කරතියාගෙන ආපු අපි ලොකු පැලැන්තියට දරුවො හැදුවාම ඔහොම වෙනව එයාල දුක අඳුරන්නෙ නැති උනා ඒකනෙ සෙනෙහස් උනත් සඳරු වට ලංවෙලා එයාගෙ විදියට හැඩ ගැහුනෙ සමහර වෙලාවට දෙමව්පියන් අතිනුත් වැරදි වෙනව දරුවන්ට තියෙන ආදරේට තමන් ඉන්න පැලැන්තිය අමතක කලාම
සහතික ඇත්ත. දෙමාපියන් දැනගන්න ඕනෙ ඇමරිකන් ස්ටයිල් එකට හදල හැටේ වත්තෙ ජීවත් වෙන්න බැරි බව
අමන්දගෙ කතාවෙන් හොඳ ආදර්සයක් ගන්න පුලුවන් .....
අමන්දා ගෙ කථාව ඇත්ත ලස්සන ට හැදුවට බොරුව සොභනය නැතිව හදලා නෑ . තාත්තා ත් බොරු ම නෙ කියන්නේ . ඇත්ත ඉන්න හිටින්න තැන හරි තියෙනවා නෙ එකක නැති ආනථ අය විදිහට ඉන්න වෙලා තියෙන්නේ දෙමාපියන් දරුවන් ලොකු මහත්කර උගන්වලා නොනලා මහත්වරු කරලා වැඩක් නැහැ සමාජයෙ ජිවත්වෙන විදිිහත් තමත්ග ජිවිත යට ලංකරගෙන දරුවන් හදන්න හදන ආදර වත්තයිනකරත් සැමියත් බිරිඳ ත කර ගන්න හදන අයට බොරුව වංචා නොකර න විදිහ කියලා නොදි.
කොහෙන් කොහොම ගියත් දුප්පත් වුනාම පුංචි ගෙදරක ජිවත් වෙන්න වුනාම අාදරය කරන්න බැරිද ඵතකොට ඉස්සෙල්ලාම පලවෙනිම දවසේම ජීවත්වෙන පරිසරයයි දුප්පත්ද කියලා දෙන්නාම කතාකරගන්න . ඔීන වෙයිද ?
අනේ මටනම් මේ කතාව දැන් එපාම වෙලා ඉන්නේ .. පුලුවන්නම් වෙනස් කරල ලියන්න ...නැත්තන් ආය නොබලම ඉන්න සිද්ද වෙයි....
අප්පච්ච් තමයි දරුවො දෙන්නගෙම හෙනහුරා ට හිටියේ
පව් සෙනෙහස්😔
කමන් නෑ කුජ මාරුව හරි ගියාම හොදවෙයි නේ😌
බොරු නොකරම අමන්ද මුල ඉදං කිව්ව නම් අනිවාර්යයෙන් චාන්ස් එකක් තියෙනව.මේ කතාවේ හරය කවදාවත් බොරුවට තැන නෑ කියන එක.දුප්පත් උනත් වැදගත්කම අනිවාර්යයෙන් තියෙන්න ඕන
Me kathawe title eka wenna thibbe "සැගවුනු සම්බන්දතා" 😂
සරලවම මෙච්චරයි ආදරේ විතරක් මදි අද කාලේ ජීවත් වෙන්න. අනිත් එක තලතා කතා කරන්නෙ හැමදාම අනුන්ගෙ වැරදි තමන්ගෙ ලමයිගෙ වැරදි කියන්නෙ නෑ.
සහතික ඇත්ත.. මහා එපා කරපු චරිතයක්.
බොරුවට ආයුෂ අඩුයි කියනවනෙ...💔😥 අක්කා මල්ලා ඩබලම ගස්..😂😂
🤣🤣🤣🤣🤣🤣🤣
hamadema salli walata yatai....
@Nishani Pärtel වස්තු
අනිවාරෙන්ම.
Ehem wenna one. Hoda wade akkai mallitai. Hith ekkai. Adare ekkai. Hagim ekkai sellam keruwata.. Thawa wenna one.
අද සමාජයට ගැලපෙන හොද තෙමාවක්...
දරුවන්ගේ යහපත ගැන හිතලා දෙමව්පියො දරුවො ලොකු ඉස්කෝල වලට දාලා ඉගැන්නුවා ට දරුවො දැනගන්න ඕනේ එයාලා ජීවත්වෙන පරිසරයට අනුව එයාලගෙ ජීවිතය හැඩ ගස්වාගන්න උගත්කමින් උද්දච්ච වෙන්නේ නැතුව .මොනදේ උනත් දරුවෝ දෙමව්පියන්ට එහෙම කතා කරන එක අසාධාරණයි
තල වපුරා මුං අස්වැන්න නෙලන්න බෑ.භූමිතෙල් අක්කයි මල්ලියි විදවන්නේ උන් කරපු පව්.අක්කා ඒ මිනිහට අකමැති වුනාට මිනිහගේ සල්ලි වලට අකමැති වුනේ නැහැ කියල මේ මල්ලි ගොනාට තෙරුම් ගන්න බැහැ නේ ඒක නිකං ලක්ෂ 10 ක් වෙනුවෙන් සිහිනිට ආදරය කරපු මලයාගේ තියරිය වගේ.දැන් මුං දෙන්නගේ තක්කඩි කාලකණ්ණි වැඩවලට අහිංසක දෙමව්පියන් දෙන්න පලි.
කාලකන්නි හොර පව්ල, හොද වැඩේ
පව් අනේ දෙමව්පිය දෙන්නා හරිම අසරණයි 😪😪
කොටස් 150න් ඉවරයි සිහිනි
100n iwara wenwa kiyla issara dala thibba😂😂😂
අමන්දා ඇදට පැන්න පැනිල්ලට ගවුමත් උඩ ගියා වගේ මම දැක්කෙ
@@nd8740 හා බොරුද
@@nd8740 මම හොදින් ඉන්නවා
@@swarnalathalankesara4773 hmmm... koheda inne oya?
@@nd8740 ඉතාලියේ
@@swarnalathalankesara4773 hmmm dan COVID aulak nadda. Mama inne Korean wala.
මොන වැරැද්දක් හරි කරලා අන්තිමට චෝදනා කරන්නෙ අර අහිංසක දෙමව්පියන්ට ..හෙන ගහනවා මේ වගේ දරුවන්ට..
මොන දේ වුනත් තාත්තා ට ඒ බැන්න විදිය නම් අන්තිමයි අමන්දා..කාලකන්නි දරුවො
Sarth kothlawalge acting supirii
බොරුවෙන්ම ජීවත් වන අයට මේ කතාවෙන් ගන්න දේවල් බොහෝමයි..අක්කයි මල්ලියි දෙන්න දෙමාරුවට උපදෙස් දීගත්තට දෙන්නම එකයි උඩින් ඔපේ යටින් හපේ 😂
දෙමාපිය දෙන්න ද දැන් වැරදි හරියට ඉගැනුවෙ නැතිනම් එකටත් වැරදි දෙමාපියන් අමන්දා ගේ කතාව වැරදි එයාලාට හැදෙන්න බැරි උනාට දෙමාපිය දෙන්නා පලි නැහැ
Senehasa and amanda😣😥😪😲😩😨😵😱🤠😬☠👺👹👿😈👽👻☠💀💩👾
බොරුවට වැඩි ආයුෂ නෑ ලෝකෙටම බොරුකාරයෙක් වෙන්න තමන්ගේ හෘද සාක්ෂියට අවංක වෙලා අනෙ මගේ කොල්ලා මට කොයිතරම් නම් බොරුවක් කරාද ඒත් මං තාමත් එයාට ආදරෙයි බොරුවට හරි ආදරෙයි කියලා දාලා ගියා නේ 😭😭😭😭
සෙනෙහස් පවු 💜❤💜කරපු වැරදි වලට දැන් විදවනවා
බබා ඌ
@@cycloneboom1110 මේක ටෙලි නාටිටියක් ඔචිචර ඇයි කේන්ති
Kumari Kumari - කේන්ති නැ ඇත්ත කිව්වෙ, හොර හැත්ත
@@cycloneboom1110 සදරැ කීව එකිගෙන් ඕන දේ අරගන පැත්තකට දාපන් අවසාන වතාවට කියන්නෙ කියලා සෙනෙහස් එහෙම.කරේ නෑ ආදරේ මුලින් බොරැ කීවත් සෙනෙහස් ආදරේ සීහිනි ට එක බොරැවක් නෙමේ කතාව මුල ඉදන් බලල නෑනලුනිලියන්ට බනිනවා අනේ ඇත්තට අපේ අයගෙ දැනීමේ තරම
Kumari Kumari - ඔයා විතරයි දන්නේ , යනවා හලෝ යන්න, මුඩුක්කු හොරැන්ට සිහිනි හොඳ වැඩී
සෙනෙහස් හරි පව් කියලා හිතෙනවා
කේලම් කාර පඩංගුවා 😂
මොන හිනාවෙනවා 😄😄😄
පවු භූමිතෙල් වත්තෙ පවුල බොරුව නිසා විනාසය
ඔව්.. මේකට දුප්පත් කම ඇදලා ගත්තේ නෑ...
හොඳ ඉස්කොලේ වලට ගියට !!! අක්කා මල්ලි ලොකුවට හිතන්නව .තත්තා අම්මාට ගරු කරන්නේ දනනෙ නැ !!!!!!
පව් අනේ තලතා සීලනත්
Dan ඒකත් වැරැදි ara අසරණ දෙමව්පියන් දෙන්නා . Pau ee අම්මයි තාත්තයි . දරුවන්ට hoda පාඩමක්
සුචරිත ගාව තිබිලා තියෙන ආදරේ නෙවෙයි පල්ලිවලට නව සල්ලි වලට සල්ලි එකතු කරගන්න .උවමනාව
Demapiyo Munwa Lassanata Haduwa Ekai Waradi Wela Thiyenne. Kalakanni Daruwo. Ane APe Demapiyo. Budusaranai. Theruwan Saranai. Jesu Pihitai. Dewi Pihitai. Demapiyanta. Sahodara Sahodariyanta.
සුලලි ත හිතේ කෙන්තියට කෑ ගැහුවට ආය එනව අමන්දා ව හොයාගන
අනිවාර්යයෙන්
හොර හැත්ත
සෙනෙහස් ගී අම්මයි තාත්තයි පව් අමන්දා එහෙම කතා කරපු එක වැරදියි එයාලා හැම වෙලේම හිතන්නේ දරුවෝ ගැන සිහිනේ අම්මන්ඩි වගේ නෙමෙයි සුදු නෝනා එක ආයෙ යාලු වෙයි හිත හදා ගන්න කියලා රට ගියාට ඊට වැඩියෙ දුකයි රට ගියාම පුදුම තනිකමක් පාළුවක් දැනෙන්නේ නෑ 😭😭
අප්පා ආං හදහන් ගැලපෙන්නෑ...🤣🤣🤣
@Nishani Pärtel මාසෙට සූරයි නේ...🤣🤣🤣🤣🤣
@Nishani Pärtel 🤣
අපේ සමාජයේ එක්තරා පැති කඩක් පෙන්නුම් කලා , ලමයින්ට තමන් නොලැබු දේවල් දෙන්න දුක් ව්දු දෙමාපියන් ගොඩක් දෙනෙකුට ඔය ව්දියට අන්තිමට ලමයින්ම බනිනව .
Lamai ge waradi penne ne akai anunge waradi dakinne .loke hati
සෙනෙහස්ටයි අමන්ඳටයි මේ පටිසන් දෙන්නේ දෙමව්පියන්ට කරන අපරාධ තමයි දෙමව්පියන්ට කතා කරන්නවත් දන්නේ නැනේ උදේට එලියට යන්නේ හිත රිදවලා හවසට නින්දට යන්නේ හිත රිදවලා ඉතින් කරන කියන දේවල් හරියයිද අනිත් එක තමයි බොරැව අමන්ඳා සෙනෙහස් දෙන්නම කෙරැවේ බොරැව ඔය හිතවත්කම් පටන් ගන්නකොටම අපි දුප්පත් ඉන්නේ බූමිතෙල් වත්තේ කියල කිවුවනම් අද ඔය ප්රශ්නය නැ හැබැයි එතකොට මේ කතාව මීට කලින් ඉවරයි 😂😂😂
Ada kale a tharam awanka kello kollo ne.kauruth ohoma thama berima thena thama. Aeththa eliyata danne.
අමන්දා හැදෙන්නෙ නෑ
බොරු සෝබනකාරයන්ට හොදවැඩේ.තමන්ගේ තත්වේ හංහලා මුන් මේ කාවද රවට්ටන්නේ?
Anee dewiyanee amandage katata hena gahapan😲😲
අමන්දට හරියන්නෙ තලතා ඇන්ටි බලාගන්න යන ආච්චිගෙ අයියගෙ පුතා
මනිශාට,රවීට,සිංහාධිපතිට,සෙනෙහස්ට,සුදු නෝනෙට ...ඔක්කොටම දිට්ඨදම්මවේදනීය කර්මෙ විපාක දුන්නට මුල ඉදන්ම වසල වැඩ විතරක් කල සඳරුවාට නිකම් කැස්සක්වත් නෑ....පුදුම රටක් නීති දෙකක්...
Kiyala weadak ne.kauruth balan inne okata kelawenakan
අමන්දා මොනා කරත්.. සෙනෙහස්කාරය එක්ක් තරම් තරහක් ආවේ නෑ....🤣😂 සෙනෙහසා ඒ තරම් අප්පිරියයි....
අම්මේ ඔව්.
Very nice drama best
අමන්දා සුලලිතට අදරෙ නැ හිනාවෙනවා
Adahanna watinawa .appa hrima lassana kathwak 😍😍😍
ලස්සනයි අදත් කතාව
සීලනාත ට ඇත්ත කියන්න තිබිබා දුවගෙ තරම දන්න නිසා
අමන්දා මම ඔයාට ඊයේ කිව්වා ..සුලලිතට ඔයත් ඇත්ත නොකියා අක්කයි මල්ලියි දෙන්නම දැන් දුක් විදිනවා ...
අමන්දා ඔයා ඔහොම කතාකරන්න එපා අම්මා තාත්තා කැමතියි දරුවන් හොද ඉස්කොලවලට. දාලා උගතුන් කරන්න මොන මුගුක්කුවෙ හිටියාත්. කොයි දේ හොදට කියලා දුන්නත්. අක්කයි මල්ලියි කරන්නෙ. බොරුව මිනිස්සු රවටන එක
අම්මා තාත්තට නම් එහෙම කතා කරන්න කොහෙත්ම හොද නැ.
Ohoma katha krnna epa amanda.. shi dukai ooi... 😣mona amma thattth ehema thamai daruwanta puluwan uparima sepa denna thamai uthsaha krnne.
Den harine අක්කයි ,මල්ලි දෙන්නටම ...........
කේලංකාර පඩංගුවා🤪
😂😂😂😂😂
Pattama pattama kathawa💪
අනේ අමදා පවි💔💔💔💔 මල්ලි යි අක්කා යි ලවු ආවුල් කරන්න
Amanda is legend
සුලලිත මෙහෙම වෙන එකක් නෑ කියල හිතපු අය ඉන්නවද
niwichcha manussaya tharaha giyama wasai
@@shobhadarshie3378 ඔව් අනිවාර්යයෙන්ම ඇත්ත
@@shobhadarshie3378 ඒක ඇත්ත
Mama nam kalinma kiwwa.. sulalia damala gahalaa yanawaa... siilanaatha amanda gana mul kaaledi kiwwa dewalokkama watadenawa kiyala.
පිටපතේ තිබුන විදිහට අමන්දා දුව..සීලනාත තාත්තට දොස් කිවුවත්...තාත්තගෙ ඒ මුණේ තිබුනු අසරණ කමට දුකත් හිතුණා..😢
මහෙෂ් අයියාගෙන් ටෙලිනාටි්්ය සුපිරි කියන අය ලයික් එකක් දෙන්න 👍🏼👍🏼
සොරි නවකතා කියවපු අයත් සේටි වෙන්න
Thawa monawada eyage katha ?
@@SR-zo3yy පබා,පබළු,අමා,නෙතු,මිතු,පිනි,ජීවිතේ ඇති තුරා (මහේශ් සත්සර+ශාන්ත සොයිසා) itn එකෙන් ගිය ලස්සන කතා
Attamamai hodama Kata tika
ඉස්කොලෙ.යන කාලෙ සදරේනු. පත්තරෙ බැලුවේ..එද ඉදන් ..හැමදම...කතා අශාවෙන් බලනවා
Yes
අම්මෝ සුලලිත පට්ට දෙබස් ටික.👌👌
අමන්දෝ උබල මොනව කලත් අම්ම තමයි ඕන දේකට ඉදිරිපත් වෙන්නෙ.
හ්ම්ම්ම්
දුප්පත් කම ආදරයට බාධාවක් තමයි අදකාලයේ ඔක්කොම සල්ලි වලට යටයි ඒත් ආදරේ කියන්නේ සල්ලි මත් නෙවෙයි අමන්දා ලොකු වංසේන් තමයි හැම කතාවෙ ම😂😂😂
දෙයක් වෙන්නම ඕනි යාලුවො ගැන දැන ගන්න සෙනෙහසෝ...😂😂
දැන් කතාවට වඩා comment කියවන්න ආසයිනේ.....😄😄😄😄😄😄😄😄😄😄😄
හරි ආදරෙයි දෙන්නට දෙන්න
තලතා
සිරිනාථ
👌👌👌❤❤🙏🙏
අවසානේ සෙනෙහස්ට සිහිනි වත් අමන්දාට සුලහිතවත් එකතු කරවලා කතාව ඉවර වුනොත් තමා මේ කතාව මටනම් ලස්සන
මමත් මගෙ අම්මට ඔහොම කියලා තියෙනවා .අද අම්ම ජිවතුන් අතර නැහැ .කොච්චර වේදනාවෙන් එයාල එදා ඉන්න ඇතිද .😢😢😢😢
ehemada sudu
නියමයි බොරුවෙන්ම ජීවත් වෙන්න හදන මිනිස්සුන්ට යම්කිසි දෙයක් ඉගෙන ගන්න පුළුවන් මේ කතා වෙන් ඒ වගේම තමයි අපි දැනුවත් ව හරි නොදැනුවත්ව හරි උද්ධච්ඡ කමට හරි කරන හුඟක් දේවල් නිසා අපේ දරුවන්ට විතරක් නෙමෙයි පරම්පරාවම සනුහරේම විඳ වනවා වන්දි ගෙවනවා, හරීම අපූරු ටෙලිනාට්‍යක් නළු නිළියන් හැමෝම ඉතාමත් තාත්ත්විකව දක්ශ ලෙසින් මේ චරිතවල ජීවත් වෙනවා.
ehemada
ඔයාගෙ කතාව සත්‍යයක්, කොළඹ හැටේ වත්තෙ ඉන්න ගෑණු ළමයෙක් මාව අවුරැද්දක්ම රැවැට්ටුවා එයා කුරැදුවත්තෙ කියල.
දෙමව්පියන්ට නොසලකන දරුවන්ට කොහොමත් වරදිනවා අදනම් මටත් දුක හිතුනා
සුලලිත....ගියාට වැඩ් වේගයෙන් ආපසු ඒයි.....මන් හිතන විදිහට සුලලිත .....සුදුනෝනාට ගොඩාක් ආදරේයි නේ....ම්ම්ම්...
මටත් ඕකම හිතුනා😀😀😀😀
සුවර් එකටම එයි
@Nature & Life හ්ම්ම්.එක ඇත්ත
සුලලිත, තලතා, අමන්දා, සීලනාත මේ චරිත ජීවමානයි. අද සිහිනිගෙ ගෙදර නැතුව පාලුයි. ඒත් ඒක දැනුනෙ නෑ. හරිම ලස්සනයි මේ කතාව
කොච්චර හොද කලත් හැමදාම අම්මලා තාත්තලා ඇහුවේ දරුවොන්ගෙන් කතන්දර...
හිතලා බලන්නකෝ ඔයත් අම්මගේ තාත්තගේ හිත රිදවලා නැද්ද කියලා
අද කතාව පුරාවටම සෙනෙහස්ලාගේ ගෙදර විතරයි
කවුරු මොනා කිවුවත් සෙනෙහසුයි අමන්දායි පව් දුප්පත්කම නිසානේ ඔක්කොම .......
නියම රගපෑම දුලී අක්කගෙ පට්ට
දැන් තලතගෙන් අහන්න ඕන සිහිනිගෙ ගෙදර අයද වැරදි? තලතලද වැරදි? ඔක්කොම බලන්නෙ සල්ලි කාරයන්ට හේත්තු වෙන්න.
කුලී වැඩකට සෙනෙහස් රට එන්න හදන්නෙ ..ඔහොම හිටු ඉන්න උන්ටත් කුලියක් නෑ කොරෝනා නිසා 😄😄😢😢
😃😃😃😃😃😃
එකනම් ඇත්ත
ඒකනෙ රට ඉන්න අය ලංකාවට යන්න දගලනවා..සෙනෙහස් රට යන්න දගලනවා..😁😁🤩🤩
😂😂😀😀
😃😃😃
ලොකු ලොකු ඉස්කෝල වලට දාලා හිගානොකා හිගාකාලා උන්ව යහපත් ලෙස හදපු තාත්තාටයි අම්මටයි ඔහොම කියනවානම් වුන් ලග කොහෙද දෙමාපියන් ගැන කැක්කුම.පව් ඒ තාත්තාට දැනුන දුක කදුලින් පිටවෙන්නෙ නැතිනිසයි නිහඩවම හිටියේ
එකනේ .. දුක් විදලා උගන්නලා කොහොම හරි තැනකට ගෙනාව එකටත් අන්තිමට වැරදි දෙමාපියෝ. මෙ වගේ දරැවෝ ඉන්නවා අද සමාජේ.
Ane paw demawpiyo
Eththa thamay hoda widiyata un dennawa hadalath a demawpiyo benum ahanawa. Waththe widiyata heduwe ne kiyala. Waththe widiyata heduwanan eth baniy hada widiyata heduwe ne kiyala. Hedu wedu demawpiynta garahana daruwanta kawadawath yahapathak ne..☹️☹
සිරිනාථ දුවව විකුනගෙන කන්න ගියේ නෑ සුලලිත..😄😲
දුවගෙ අනාගතේ ගැන හිතුවේ.ම්..😲😢
Onna Okama thamai dan mekalath dan karanne. Duwage anagathe gana hithanne. Habai eyata bani awa kattiya salli perethi kiyala baninawa. Anemanda 😅
Shilanata
One of best family tele drama and today episode showing how to live in the society with our different family backgrounds ❤️🇰🇼🇰🇼 watching from Kuwait
පව් අනෙ දෙමාපියන් එහම බනින එපා අමාන්දා😭😭😭
තාත්තට බැනපු වෙලාවෙ තාත්ත ගොඩක් වෙලා කතා නොකර හිටිය.. 🙈🙈🙈 ඒ වෙලාවෙ ගොඩක් දුක හිතුන 🤧🤧🤧🤧
අමන්දා කරපු ජරා වැඩේ නිසා අහිංසක තාත්තා බැනුම් ඇහුවා අම්මා තාත්තා කියන දෙ අහන්නෙ නැති දරුවන්ට අන්තිමට ඔහොම වෙනවා..
හ්ම්ම්ම්ම්
@@sheni6004 🙋🙋🙋🙋සුද්දි😍😍😍
@@srimasenavirathna990 😍😍🙋🙋🙋😁😁
Aththa...
අමන්දා danne nane...seelanatha sulalitha danna vittiya
සුලලිත බටිට් නාට්ටියෙත් ඔයවගේ තමයි😃😃😃😃මරු අනේ පඩන්ගුවා
බට්ටි එකේ මොකෙටද බන් උන්නෙ මෙකා සිරවටම
ලොකු යාලුවෙලා ඉදලා එයා බැ කිවට පස්සේ පිස්සු හැදිලා දවසක් වලව්ව්ෙ හමුට බැන්නා බැනිල්ලක් එතකොට ජයන්ත තමයි නම එ්කේ මගේ හිතේ
බොරුවෙන්ම ජිිවත් වෙන අයට .ඔහොම තමයි වෙන්න ඕනෙ ..අක්කයි මල්ලියි දෙන්නම එකයි ..
මල්ලි අක්කා නියමයි දෙන්නට හිත් හදා ගන්න වා..දුක තියා හිනා අමන්දා ට.
I like this family free mind නැව ගිලුනාත් බැන චුන් 👍❤
මොනා උනත් සෙනෙහස් ගෙයි.අමන්දගෙයි සහොදර බැදිම අගය කල යුතුයි
අමින්දා ත් බොරැව කරා ඒ මිනිහා ට මුලින් ම ඇත්ත කීවනමි හරිනෙ❤💚💙❤
අදත් ලස්සනයි කතාව Budu sarani ස්තුතියි .💕💕💕
ඉවසිල්ලක් නැතුව හිටියේ❤️❤️
හිතලා කරපු ෙදයක් නෙමෙලු . අනේ තලතා . දරැවෝ වැරදි කරනකාට මුලදිම කියන්න තිබ්බා. සෙනෙහස් එක්ක වගේ අමන්දා එක්ක තරහක් එන්නේ නැ අංජුලා හිංද😁😁
ඒක ඇත්තමෙි කතාවෙි අමිම තාත්ත බයයි දරුවන්ට එයාල වැරදි කරද්දි හිනාවෙවි උන්න හරි වැරද්ද කියල දුන්නැ මිහිදු කුල මහත්තය හැමදාම දරුවන්ට හරි වැරදි කියල දෙනව ඒක තමා හරි හිනාවෙවි ඉන්න එක නෙමෙි
ඒක නම් ඇත්ත.
මේ අක්කටයි මල්ලිටයි ඔහොම වෙන්නම ඕනි අම්මා තාත්තට කතාකරන්න දන්නැති හින්දම...මුං වත්තෙ උන් වගේ හැදුවනම් අන්තිමට කුඩු කාරයෝ වෙලා පොලීසියෙ කූඩු වල ලගිනකොට කියයි අැයි අපි මේ වත්තෙ උන් වගේම හැදවෙ...අපි මීට වඩා හොඳ තැනකට යවන්න උගන්නන්න තිබ්බනේ කියලා...😡😡😡
Eka atta...anith hemadema amataka karala samawa dunnat ammata,tattata katha karana widiyata nm samawa denna be...
කොහෙද දුප්පත් අද කොලඔ පර්චස් එකක් ලක්ෂ 60
අනේ පවු අමිමයි තාත්තයි බලන්නෙ දරැවො හොද තැන ඉන්නව දකින්න අමන්දාට ඒක තේරෙන්න දරැවෙක් ලැබෙන්නම ඕන ඒකට. නමි ඇත්තටම දුකයී😥😥😥😥😥😥😥😥😥😥😥😥
සෙනෙහස් ඔයා රට යනවානමි සිහිනි ට ඇත්ත විස්තරේ කියලා ලියුමක් වත්. දීල යන්න එතකොට හිත සුද්දයි නෙ❤💚❤
සෙනෙහස් යන එක හොඳයි .. එතකොට සඳරු බොරුවක් කරන්නෙ කියල දැන ගත්තම සිහිනිලගෙ අම්මලට සෙහෙනස්ව මතක් වෙයි
@@rashmigatawakandage5392 eya boruwak karanne kiyala kohomada kiyanne ??
Eka nam aththa
@Nature & Life සිහිනි හරිම ඇත්ත තාම දන් නෑ කතාව මුල ඉදන් බැලුව නමි තේරේයි හරිභෂ ඇත්ත කියන්න තමා සෙනෙහස් එදා ගෙට ගියෙ ඒත් එකටත් අවස්තාවක් ආවෙ නෑ
@@kumarikumari6617 ඔව්... සිහිනි සම්පූර්ණ විස්තරේ දන්නෙ නෑනෙ තවම
අනේ හත්දෙයියනේ අර අහින්සක තාත්තට මේ අමන්දා කියපු කතා මුං දරුවොද මරුවොද අනේ ඒ අම්මගෙයි තාත්තාගෙයි අසරණ කම සුසුලිත එයිද 🤔🤔🤔
කෙලම්කාර පඩංගුවා..😂😂😂😂😂🤔🤔🤔🤔🤔🤗🤗🤗🤗🤗
හතර දෙනාම ඇත්ත වහං කරලා තියෙන්නෙ දුප්පත් කම හින්දාම විතරයි.. 😪😪😒😒
අමන්දා ගෙ වේදනාව සාදාරනයි දුප්පත් කම කරතියාගෙන ආපු අපි ලොකු පැලැන්තියට දරුවො හැදුවාම ඔහොම වෙනව එයාල දුක අඳුරන්නෙ නැති උනා ඒකනෙ සෙනෙහස් උනත් සඳරු වට ලංවෙලා එයාගෙ විදියට හැඩ ගැහුනෙ සමහර වෙලාවට දෙමව්පියන් අතිනුත් වැරදි වෙනව දරුවන්ට තියෙන ආදරේට තමන් ඉන්න පැලැන්තිය අමතක කලාම
Yes
සහතික ඇත්ත. දෙමාපියන් දැනගන්න ඕනෙ ඇමරිකන් ස්ටයිල් එකට හදල හැටේ වත්තෙ ජීවත් වෙන්න බැරි බව
අමන්දගෙ කතාවෙන් හොඳ ආදර්සයක් ගන්න පුලුවන් .....
අමන්දා ගෙ කථාව ඇත්ත ලස්සන ට හැදුවට බොරුව සොභනය නැතිව හදලා නෑ . තාත්තා ත් බොරු ම නෙ කියන්නේ . ඇත්ත ඉන්න හිටින්න තැන හරි තියෙනවා නෙ එකක නැති ආනථ අය විදිහට ඉන්න වෙලා තියෙන්නේ දෙමාපියන් දරුවන් ලොකු මහත්කර උගන්වලා නොනලා මහත්වරු කරලා වැඩක් නැහැ සමාජයෙ ජිවත්වෙන විදිිහත් තමත්ග ජිවිත යට ලංකරගෙන දරුවන් හදන්න හදන ආදර වත්තයිනකරත් සැමියත් බිරිඳ ත කර ගන්න හදන අයට බොරුව වංචා නොකර න විදිහ කියලා නොදි.
කොහෙන් කොහොම ගියත් දුප්පත් වුනාම පුංචි ගෙදරක ජිවත් වෙන්න වුනාම අාදරය කරන්න බැරිද ඵතකොට ඉස්සෙල්ලාම පලවෙනිම දවසේම ජීවත්වෙන පරිසරයයි දුප්පත්ද කියලා දෙන්නාම කතාකරගන්න . ඔීන වෙයිද ?
අනේ මටනම් මේ කතාව දැන් එපාම වෙලා ඉන්නේ .. පුලුවන්නම් වෙනස් කරල ලියන්න ...නැත්තන් ආය නොබලම ඉන්න සිද්ද වෙයි....
අප්පච්ච් තමයි දරුවො දෙන්නගෙම හෙනහුරා ට හිටියේ
පව් සෙනෙහස්😔
කමන් නෑ කුජ මාරුව හරි ගියාම හොදවෙයි නේ😌
බොරු නොකරම අමන්ද මුල ඉදං කිව්ව නම් අනිවාර්යයෙන් චාන්ස් එකක් තියෙනව.
මේ කතාවේ හරය කවදාවත් බොරුවට තැන නෑ කියන එක.
දුප්පත් උනත් වැදගත්කම අනිවාර්යයෙන් තියෙන්න ඕන
Me kathawe title eka wenna thibbe "සැගවුනු සම්බන්දතා" 😂
සරලවම මෙච්චරයි ආදරේ විතරක් මදි අද කාලේ ජීවත් වෙන්න. අනිත් එක තලතා කතා කරන්නෙ හැමදාම අනුන්ගෙ වැරදි තමන්ගෙ ලමයිගෙ වැරදි කියන්නෙ නෑ.
සහතික ඇත්ත.. මහා එපා කරපු චරිතයක්.
බොරුවට ආයුෂ අඩුයි කියනවනෙ...💔😥 අක්කා මල්ලා ඩබලම ගස්..😂😂
🤣🤣🤣🤣🤣🤣🤣
hamadema salli walata yatai....
@Nishani Pärtel වස්තු
අනිවාරෙන්ම.
Ehem wenna one. Hoda wade akkai mallitai. Hith ekkai. Adare ekkai. Hagim ekkai sellam keruwata.. Thawa wenna one.
අද සමාජයට ගැලපෙන හොද තෙමාවක්...
දරුවන්ගේ යහපත ගැන හිතලා දෙමව්පියො දරුවො ලොකු ඉස්කෝල වලට දාලා ඉගැන්නුවා ට දරුවො දැනගන්න ඕනේ එයාලා ජීවත්වෙන පරිසරයට අනුව එයාලගෙ ජීවිතය හැඩ ගස්වාගන්න උගත්කමින් උද්දච්ච වෙන්නේ නැතුව .මොනදේ උනත් දරුවෝ දෙමව්පියන්ට එහෙම කතා කරන එක අසාධාරණයි
තල වපුරා මුං අස්වැන්න නෙලන්න බෑ.
භූමිතෙල් අක්කයි මල්ලියි විදවන්නේ උන් කරපු පව්.
අක්කා ඒ මිනිහට අකමැති වුනාට මිනිහගේ සල්ලි වලට අකමැති වුනේ නැහැ කියල මේ මල්ලි ගොනාට තෙරුම් ගන්න බැහැ නේ ඒක නිකං ලක්ෂ 10 ක් වෙනුවෙන් සිහිනිට ආදරය කරපු මලයාගේ තියරිය වගේ.
දැන් මුං දෙන්නගේ තක්කඩි කාලකණ්ණි වැඩවලට අහිංසක දෙමව්පියන් දෙන්න පලි.
කාලකන්නි හොර පව්ල, හොද වැඩේ
පව් අනේ දෙමව්පිය දෙන්නා හරිම අසරණයි 😪😪
කොටස් 150න් ඉවරයි සිහිනි
100n iwara wenwa kiyla issara dala thibba😂😂😂
අමන්දා ඇදට පැන්න පැනිල්ලට ගවුමත් උඩ ගියා වගේ මම දැක්කෙ
@@nd8740 හා බොරුද
@@nd8740 මම හොදින් ඉන්නවා
@@swarnalathalankesara4773 hmmm... koheda inne oya?
@@nd8740 ඉතාලියේ
@@swarnalathalankesara4773 hmmm dan COVID aulak nadda. Mama inne Korean wala.
මොන වැරැද්දක් හරි කරලා අන්තිමට චෝදනා කරන්නෙ අර අහිංසක දෙමව්පියන්ට ..හෙන ගහනවා මේ වගේ දරුවන්ට..
මොන දේ වුනත් තාත්තා ට ඒ බැන්න විදිය නම් අන්තිමයි අමන්දා..කාලකන්නි දරුවො
Sarth kothlawalge acting supirii
බොරුවෙන්ම ජීවත් වන අයට මේ කතාවෙන් ගන්න දේවල් බොහෝමයි..අක්කයි මල්ලියි දෙන්න දෙමාරුවට උපදෙස් දීගත්තට දෙන්නම එකයි
උඩින් ඔපේ යටින් හපේ 😂
දෙමාපිය දෙන්න ද දැන් වැරදි හරියට ඉගැනුවෙ නැතිනම් එකටත් වැරදි දෙමාපියන් අමන්දා ගේ කතාව වැරදි එයාලාට හැදෙන්න බැරි උනාට දෙමාපිය දෙන්නා පලි නැහැ
Senehasa and amanda😣😥😪😲😩😨😵😱🤠😬☠👺👹👿😈👽👻☠💀💩👾
බොරුවට වැඩි ආයුෂ නෑ
ලෝකෙටම බොරුකාරයෙක් වෙන්න තමන්ගේ හෘද සාක්ෂියට අවංක වෙලා
අනෙ මගේ කොල්ලා මට කොයිතරම් නම් බොරුවක් කරාද ඒත් මං තාමත් එයාට ආදරෙයි බොරුවට හරි ආදරෙයි කියලා දාලා ගියා නේ 😭😭😭😭
සෙනෙහස් පවු 💜❤💜කරපු වැරදි වලට දැන් විදවනවා
බබා ඌ
@@cycloneboom1110 මේක ටෙලි නාටිටියක් ඔචිචර ඇයි කේන්ති
Kumari Kumari - කේන්ති නැ ඇත්ත කිව්වෙ, හොර හැත්ත
@@cycloneboom1110 සදරැ කීව එකිගෙන් ඕන දේ අරගන පැත්තකට දාපන් අවසාන වතාවට කියන්නෙ කියලා සෙනෙහස් එහෙම.කරේ නෑ ආදරේ මුලින් බොරැ කීවත් සෙනෙහස් ආදරේ සීහිනි ට එක බොරැවක් නෙමේ කතාව මුල ඉදන් බලල නෑනලුනිලියන්ට බනිනවා අනේ ඇත්තට අපේ අයගෙ දැනීමේ තරම
Kumari Kumari - ඔයා විතරයි දන්නේ , යනවා හලෝ යන්න, මුඩුක්කු හොරැන්ට සිහිනි හොඳ වැඩී
සෙනෙහස් හරි පව් කියලා හිතෙනවා
කේලම් කාර පඩංගුවා 😂
මොන හිනාවෙනවා 😄😄😄
පවු භූමිතෙල් වත්තෙ පවුල බොරුව නිසා විනාසය
ඔව්.. මේකට දුප්පත් කම ඇදලා ගත්තේ නෑ...
හොඳ ඉස්කොලේ වලට ගියට !!! අක්කා මල්ලි ලොකුවට හිතන්නව .තත්තා අම්මාට ගරු කරන්නේ දනනෙ නැ !!!!!!
පව් අනේ තලතා සීලනත්
Dan ඒකත් වැරැදි ara අසරණ දෙමව්පියන් දෙන්නා . Pau ee අම්මයි තාත්තයි . දරුවන්ට hoda පාඩමක්
සුචරිත ගාව තිබිලා තියෙන ආදරේ නෙවෙයි පල්ලිවලට නව සල්ලි වලට සල්ලි එකතු කරගන්න .උවමනාව
Demapiyo Munwa Lassanata Haduwa Ekai Waradi Wela Thiyenne. Kalakanni Daruwo. Ane APe Demapiyo. Budusaranai. Theruwan Saranai. Jesu Pihitai. Dewi Pihitai. Demapiyanta. Sahodara Sahodariyanta.
සුලලි ත හිතේ කෙන්තියට කෑ ගැහුවට ආය එනව අමන්දා ව හොයාගන
අනිවාර්යයෙන්
හොර හැත්ත
සෙනෙහස් ගී අම්මයි තාත්තයි පව් අමන්දා එහෙම කතා කරපු එක වැරදියි එයාලා හැම වෙලේම හිතන්නේ දරුවෝ ගැන සිහිනේ අම්මන්ඩි වගේ නෙමෙයි සුදු නෝනා එක ආයෙ යාලු වෙයි හිත හදා ගන්න කියලා රට ගියාට ඊට වැඩියෙ දුකයි රට ගියාම පුදුම තනිකමක් පාළුවක් දැනෙන්නේ නෑ 😭😭
අප්පා ආං හදහන් ගැලපෙන්නෑ...🤣🤣🤣
@Nishani Pärtel මාසෙට සූරයි නේ...🤣🤣🤣🤣🤣
@Nishani Pärtel 🤣
අපේ සමාජයේ එක්තරා පැති කඩක් පෙන්නුම් කලා , ලමයින්ට තමන් නොලැබු දේවල් දෙන්න දුක් ව්දු දෙමාපියන් ගොඩක් දෙනෙකුට ඔය ව්දියට අන්තිමට ලමයින්ම බනිනව .
Lamai ge waradi penne ne akai anunge waradi dakinne .loke hati
සෙනෙහස්ටයි අමන්ඳටයි මේ පටිසන් දෙන්නේ දෙමව්පියන්ට කරන අපරාධ තමයි දෙමව්පියන්ට කතා කරන්නවත් දන්නේ නැනේ උදේට එලියට යන්නේ හිත රිදවලා හවසට නින්දට යන්නේ හිත රිදවලා ඉතින් කරන කියන දේවල් හරියයිද අනිත් එක තමයි බොරැව අමන්ඳා සෙනෙහස් දෙන්නම කෙරැවේ බොරැව ඔය හිතවත්කම් පටන් ගන්නකොටම අපි දුප්පත් ඉන්නේ බූමිතෙල් වත්තේ කියල කිවුවනම් අද ඔය ප්රශ්නය නැ හැබැයි එතකොට මේ කතාව මීට කලින් ඉවරයි 😂😂😂
Ada kale a tharam awanka kello kollo ne.kauruth ohoma thama berima thena thama. Aeththa eliyata danne.
අමන්දා හැදෙන්නෙ නෑ
බොරු සෝබනකාරයන්ට හොදවැඩේ.
තමන්ගේ තත්වේ හංහලා මුන් මේ කාවද රවට්ටන්නේ?
Anee dewiyanee amandage katata hena gahapan😲😲
අමන්දට හරියන්නෙ තලතා ඇන්ටි බලාගන්න යන ආච්චිගෙ අයියගෙ පුතා
මනිශාට,රවීට,සිංහාධිපතිට,සෙනෙහස්ට,සුදු නෝනෙට ...ඔක්කොටම දිට්ඨදම්මවේදනීය කර්මෙ විපාක දුන්නට මුල ඉදන්ම වසල වැඩ විතරක් කල සඳරුවාට නිකම් කැස්සක්වත් නෑ....පුදුම රටක් නීති දෙකක්...
Kiyala weadak ne.kauruth balan inne okata kelawenakan
අමන්දා මොනා කරත්.. සෙනෙහස්කාරය එක්ක් තරම් තරහක් ආවේ නෑ....🤣😂 සෙනෙහසා ඒ තරම් අප්පිරියයි....
අම්මේ ඔව්.
Very nice drama best
අමන්දා සුලලිතට අදරෙ නැ හිනාවෙනවා
Adahanna watinawa .appa hrima lassana kathwak 😍😍😍
ලස්සනයි අදත් කතාව
සීලනාත ට ඇත්ත කියන්න තිබිබා දුවගෙ තරම දන්න නිසා
අමන්දා මම ඔයාට ඊයේ කිව්වා ..සුලලිතට ඔයත් ඇත්ත නොකියා අක්කයි මල්ලියි දෙන්නම දැන් දුක් විදිනවා ...
අමන්දා ඔයා ඔහොම කතාකරන්න එපා අම්මා තාත්තා කැමතියි දරුවන් හොද ඉස්කොලවලට. දාලා උගතුන් කරන්න මොන මුගුක්කුවෙ හිටියාත්.
කොයි දේ හොදට කියලා දුන්නත්. අක්කයි මල්ලියි කරන්නෙ. බොරුව මිනිස්සු රවටන එක