ඔබේ සිරුරේ කොලොස්ටරෝල් මට්ටම වැඩි බව කල් තියාම පෙන්නුම් කරන අමුතු ඉගි | හොදම ආහාර මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025

ความคิดเห็น • 147

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna8664 ปีที่แล้ว +15

    ආදරනිය වයිද්දියතුමිය ඔබ තුමියට ස්තුතියි ජයවෙවා දීර්ගායුස වේවා

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 ปีที่แล้ว +16

    ඩොක්ටර් ට, බෙහෙවින් ස්තුතිය පුද කරනවා අපි නොදන්නා කරුනු ගොඩාක් දෙන ගත්තා ...මේ වෙඩ සටහනෙන් ...මේ වෙනි වෙඩ සටහන් තව ඉදිරියට කරගෙන යන්න සාමාජය දෙනුවත් උනොත් එය මහා පිනක් ඔබ තුමියට ස්තුතියි 🙏 🙏 🙏 🙏 ❤❤

  • @malikaa7749
    @malikaa7749 ปีที่แล้ว +9

    වටිනවා අපි කවුරුත් මේ අසනීප තත්වය මත ඉන්නවා හදුනන ඉදරිපත් කරාට සතුටුයි බුදු සරණයි

    • @PathmaAluth
      @PathmaAluth 7 หลายเดือนก่อน

      Thanks madam❤❤❤❤❤❤

  • @merakadorugewimalasena4978
    @merakadorugewimalasena4978 4 หลายเดือนก่อน +2

    ඔබතුමියගේ පැහැදිලි කිරීම ඉතාමත් අනර්ග ලෙස සිදු කරනු ලැබුවා ඔබ තුමිට ගොඩක් ස්තුතියි.

  • @somaalahakoon2868
    @somaalahakoon2868 ปีที่แล้ว +10

    ඔබතුමියට ස්තූතියි හොඳ පැහැදිලි කිරීමක්

  • @PriyankaManel2
    @PriyankaManel2 20 วันที่ผ่านมา

    ඔබ තුමියට ගොඩක් පින් පාහඩිලිව ❤ගොඩක් ඩෙවල් අපිව ඩනුවත් කලාට ❤️‍🩹🥰

  • @ritaja5920
    @ritaja5920 ปีที่แล้ว +7

    ඩොක්ටර් ගොඩක් ඉස්තුතියි හොද දැනුවත් කිරිමක් ගොඩක් පිං🙏♥

  • @helandasym.manwalhelandasy4235
    @helandasym.manwalhelandasy4235 ปีที่แล้ว +20

    හොද පැහැදිලි කිරීම ක් ඔබතුමියට ගොඩක්ම පිං🙏🙏🙏

  • @harshaalwis3072
    @harshaalwis3072 3 หลายเดือนก่อน +1

    ගොඩක් හොද වැඩසටහනක් .. Doctor & ඔබට ගොඩක් ඉස්තුතියි❤

  • @nuwanwakishta8157
    @nuwanwakishta8157 3 หลายเดือนก่อน +1

    ඉතා හොද කතිකාවක් ගොඩක් ස්තූතියි .

  • @shanthipalihawadana3802
    @shanthipalihawadana3802 4 หลายเดือนก่อน +1

    ගොඩක්ම හොද ලස්සනට කියනවා ඔබ තුමියට ගොඩක් පිං

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 ปีที่แล้ว +8

    ස්තුතියි ඉතාම හොද වැඩසටහනක් ගුඩ්ලක් ❤🙏

  • @manke7562
    @manke7562 ปีที่แล้ว +1

    ස්තුතියි වෛද්‍ය තුමියට බුදුසරණයි

  • @neetasumali5130
    @neetasumali5130 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තුතිවන්ත වෙනව ඔබට

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว +13

    රිපෝට් එකක් පෙන්නල පැහැදිලි කලා නම් තවත් වටිනවා. ස්තුතියි ❤️🙏

  • @piyalchandrasiri9033
    @piyalchandrasiri9033 ปีที่แล้ว +3

    ඉස්තුතී ඔබ තුම්‍යට දැනුවත් කිරීම පිළිබඳව 👌

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 ปีที่แล้ว +2

    ගොඩක් ඉස්තුතියි ඩොක්ට තෙරුවන් සරණයි

  • @chandanichandrika
    @chandanichandrika 6 หลายเดือนก่อน +3

    හොද පැහැදිලි කිරිමක්
    කතා කලාට බොහොම පින් දෙවි පිහිටයි

  • @daya.dissanayakadissanayak5595
    @daya.dissanayakadissanayak5595 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඩොක්ට

  • @pearlyhapuarachchi5831
    @pearlyhapuarachchi5831 ปีที่แล้ว +2

    Dr.oba thumiyata bohoma pin.nodanna karunu pahadili cara dunna.theruwan saranai.dewi pihitai.

  • @indraniperera2781
    @indraniperera2781 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි අප දැනුවත් කලාට

  • @awaliyanga4922
    @awaliyanga4922 2 หลายเดือนก่อน +1

    Doctor hodaata
    Phadili kara.godaak
    Pin.thank's

  • @nppsingers
    @nppsingers ปีที่แล้ว +4

    Very kind doctor. Very pleasent.

  • @Nayanadisanayake-z3j
    @Nayanadisanayake-z3j ปีที่แล้ว +1

    Oba,thumiyata godak,pin pahadili, kerata

  • @madusanjana7855
    @madusanjana7855 2 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම ගැන 🙏🙏🙏 වෛද්‍ය තුමියනි🙏

  • @lilaniparamullage3205
    @lilaniparamullage3205 4 หลายเดือนก่อน

    Godak sthuthi obathumiyata hoda pahadili kirimakkara.godak wadagath Karunu idiripath kare.

  • @priyankadanasekara5668
    @priyankadanasekara5668 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමියටත්,,,,ආරෝග්‍යා චැනල් එකට ත්

  • @siriyawansaau135
    @siriyawansaau135 ปีที่แล้ว +3

    හොද පැහැදිලි කිරිම ක්, හැබැයි සමහර වෛද්‍යවරැ වෙනස් මත පලකරන අවස්ථා තියෙනවා

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 10 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි ඩොක්ටර් දැනුවත් කිරීම පිණිස doctor උසේ හැටියට බර ප්‍රමාණය තියාගන්න කොහොමද කියල දැනුවත් කරන්නකෝ ඔබ දෙපලට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏🙏🙏❤️❤️❤️

  • @gamimirankoth2728
    @gamimirankoth2728 ปีที่แล้ว +2

    ආයුබෝවන් 🇱🇰👍🇱🇰👍🇱🇰👍❤❤🙋‍♂️

  • @KamalaRathnayake-h2x
    @KamalaRathnayake-h2x 10 หลายเดือนก่อน

    Thanks

  • @tharutharu3950
    @tharutharu3950 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ❤

  • @nijaskhan2164
    @nijaskhan2164 ปีที่แล้ว +5

    Very good information

  • @kanthirita8775
    @kanthirita8775 2 หลายเดือนก่อน +1

    Thanks dokta pehedili kalata

  • @malkisampath6136
    @malkisampath6136 ปีที่แล้ว

    බොහොම ස්තූතිය

  • @sasmitha.youtubechannel4682
    @sasmitha.youtubechannel4682 19 วันที่ผ่านมา

    Madam colestrol walata oluwa kakkuma hadenawada

  • @renukasisira8591
    @renukasisira8591 ปีที่แล้ว +2

    Godak watina vedio ekak thank you❤🙏

  • @phatmalata7640
    @phatmalata7640 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය

  • @dammikamalani9281
    @dammikamalani9281 4 หลายเดือนก่อน

    Thank you ❤

  • @nermalignermalig8222
    @nermalignermalig8222 ปีที่แล้ว +5

    Godak Sthuthi Oba Thumiyatà She Newedaka Thumata ❤🙏❤

  • @warnakulasuriyamarian4438
    @warnakulasuriyamarian4438 ปีที่แล้ว +13

    මේකට බෙහෙත් ගන්න අවශ්‍ය නැහැ මම යුරෝපීය රටක ඉන්නේ මගේ පුතාට අවුරුදු 4 දී hyper කොලොස්ටරෝල් තිබුණා මම න කිසිම බෙහෙතක් වෛද්‍යවරු දුන්නේ නැහැ එයට අදාළ කෑම වර්ග අන්තර්ජාලය හරහා සර්ච් කරල තමයි දුන්නෙ නට්ස් වර්ග අලිපේර රටකජු ඒවගේ කෑම බීම

    • @milindasenaratna1334
      @milindasenaratna1334 ปีที่แล้ว +2

      නට්ස් වර්ග කියන්නෙ මොන වගේ ඒවාද​? ආමන්ඩිස් ,රට කජු, කජු වගේ ඒවාද​? කරුනාකරල ටිකක් පැහැදිලි කරල​
      දෙන්න පුලුවන් ද​?

    • @magandyratnam804
      @magandyratnam804 10 หลายเดือนก่อน

      Google please, you will get to know them, but in SL we not have them, can very expensive

  • @harindradamith7847
    @harindradamith7847 6 หลายเดือนก่อน

    Great program. Thank you ❤

  • @chandanidesilva5600
    @chandanidesilva5600 11 หลายเดือนก่อน +1

    Menses kittu wena wita cholostaroll wadi wenawada

  • @thisathsidanga7963
    @thisathsidanga7963 ปีที่แล้ว +1

    Good explain. Thanks

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 ปีที่แล้ว +5

    රැප සටහන් හා ද්රැශ්‍ය වීඩියෝ යොදාගන්න වනමි පැහැදිලි කිරිම සාර්ථක වෙිවි

  • @Gasenty-b8m
    @Gasenty-b8m 5 หลายเดือนก่อน +9

    වෛද්‍ය තුමියනි මම බොන්නේ උණු වතුර ගැඹුරු තෙලේ බැදපු දේවල් මම කන්නේ නෑ ඒත් දැන් මට කොලෙස්ටරෝල් වැඩිවෙලා ඩී විටමින් අඩුවෙලා මම ඉන්නේ ඕමාන්වල මට දිල තියෙන බෙහෙත් lipitor 40 mg etorvestetln

  • @PradeepaDeSilva-u8n
    @PradeepaDeSilva-u8n 4 หลายเดือนก่อน

    Goodak pahadeli goodak sithuthui,❤️

  • @madukaGayani
    @madukaGayani 4 หลายเดือนก่อน +1

    Doctor pregnant kaledi colestrol level eka godak wadi una.e tathwaya ta hethuwa dangnna puluwanda

  • @rathmabandahara2021
    @rathmabandahara2021 3 หลายเดือนก่อน +1

    එලගිතෙල් කන්ඩ හොදද

  • @niroshininiro2739
    @niroshininiro2739 ปีที่แล้ว +1

    That's ❤mis

  • @DarmaDarmavathi
    @DarmaDarmavathi ปีที่แล้ว +1

    Oba,,tumeya,,bhoma,,pen,,taruwan,,sarani

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว +5

    Thank you so much doctor 🙂

  • @RashminiHerath-m2e
    @RashminiHerath-m2e 3 หลายเดือนก่อน

    මම බැලුවේ බත්, පිටි වර්ග අධික ලෙස භාවිතයෙන් කොලෙස්ටරෝල් වැඩි වෙනව කියයිද කියල

  • @indunilekanayake9900
    @indunilekanayake9900 9 หลายเดือนก่อน

    Very useful information thank you

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  8 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි

  • @madukaGayani
    @madukaGayani 4 หลายเดือนก่อน

    Doctor pregnant period eke colestrol wadi wenna hethuwa api ganna beheth witrada.

  • @taevki6170
    @taevki6170 5 หลายเดือนก่อน

    Thank uou

  • @nirupawickramasingha998
    @nirupawickramasingha998 ปีที่แล้ว +1

    Thank you so much docta.

  • @asangaperis4529
    @asangaperis4529 2 หลายเดือนก่อน

    LdL 143 mage...kohomada thathwe

  • @Happylife23423
    @Happylife23423 ปีที่แล้ว

    Hi doctor triglycerides 252 . Hdl 38 .Ldl 45 please mata kiyanna doctor hoda foods monada kiyala kanna hoda

  • @kamaniayagama5443
    @kamaniayagama5443 ปีที่แล้ว +2

    Thank you dr

  • @buddikaganesh5384
    @buddikaganesh5384 ปีที่แล้ว

    එලගිතෙල් කෑම කොලෙස්ටරෝල් වැඩි කරනවද

  • @anulawthiinamaluwa732
    @anulawthiinamaluwa732 ปีที่แล้ว

    👍

  • @thilaksomathilaka380
    @thilaksomathilaka380 5 หลายเดือนก่อน

    Mama peta rata enna me docter ge pudgaleka dura kata a ankaya laba denna puluwanda godak pen matat oya rogaya teyanawa

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 ปีที่แล้ว +1

    Boma sthuthi oba depalata🙏

  • @thushanthadabare230
    @thushanthadabare230 ปีที่แล้ว +1

    🙏💐

  • @wijayaalwis1563
    @wijayaalwis1563 ปีที่แล้ว +69

    මෙි තත්වය දැන් දැන් වෙනස්.මම අද සහභාගි උනා වන්නකු මෙතඩි වැඩ සටහනට.ගාල්ලෙ තිබුනෙ.එහිදී වෛද්‍ය වරයා පැහැදිලි කරා මස් මාළු මීකිරි බටර් පොල්තෙල් වැඩිය පරිභෝජනයට ගන්න එයින් මෙි රෝග තත්වය සමනය කලහැකි බව.මෙි පිලිබඳව පරීක්ෂා කර තොරතුරැ ඉදිරිපත් කරන්නේ නමි මැනවි.

    • @deepaniperera1650
      @deepaniperera1650 ปีที่แล้ว +8

      බිත්තර 👍

    • @pkbkumara8824
      @pkbkumara8824 ปีที่แล้ว

      වෛද්‍ය උතුමන් හොඳයි කියන දේ තව ටික දවසකින් නරකයි කියනවා. අපිත් ඒ කියන විදියට කමු බොමු. මැරෙනකං ජීවත් වෙන්න එපැයැ. ගොඩක්ම ඒ අයගේ නිර්දේශ මත ගන්න ⁣⁣ රසායනික ඖෂධ නිසා ශරීර ක්‍රියා කාරිත්වයෙ වෙනසක් වෙන බව විතරක් දැකුවත් වෙමු.

    • @chandanidarmadasa9872
      @chandanidarmadasa9872 ปีที่แล้ว +1

      Wwwwwwwwwwwwwwwwwwwèwwwewwwwwwwewwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwewwwwwwwwwweewwwwwwwwewwwwwwwwewwwwwwwwwwewwwwwwweeewweewwwwwwwewwwewewwwweweeweeeeeeweeweeweeewweeeeeeeèewweeeeeeeeeeweeeeeeeeeeeewweeeeeeeeeeeeèèeèèeeèeeeeeeèeeeeeeeeeeeèè⅔wwwwwwwweeweeeweeeeeeeèeeewwwwwwee

    • @koparagemadurawathi3757
      @koparagemadurawathi3757 ปีที่แล้ว

      @@chandanidarmadasa9872g-- I'm so doo gv

    • @nimaljayasinghe4286
      @nimaljayasinghe4286 ปีที่แล้ว +2

      එව්ව කන්න වර්තමානයේ සාමාන්‍ය මිනිසුන් ට බැහැ නේ....

  • @p.meewala1211
    @p.meewala1211 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 ปีที่แล้ว +2

    Thanks mam

  • @irimakalubovila9401
    @irimakalubovila9401 ปีที่แล้ว

  • @shanti3203
    @shanti3203 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️❤️🙏🙏🙏

  • @shangamage4717
    @shangamage4717 4 หลายเดือนก่อน

    මෙිි දෙකම වැඩිනමිි මොකද කරන්නේ ...
    HDL ,LDL අගය සීමාව ඉක්මවලා වැඩි උනාම මොනාද කරන්නේ ..

  • @kvtbro2724
    @kvtbro2724 ปีที่แล้ว +5

    නිවේදකයා දැකපු ගමන් හිනා ගියේ මට විතරද😅😅😅😅😅😅😅😅

    • @shashiranga515
      @shashiranga515 ปีที่แล้ว +1

      @kvtbro2724 minissu ge adupadukm welata hinwenne thamunta kochara adupadu athi manussayo

    • @jagathkingsley1950
      @jagathkingsley1950 11 หลายเดือนก่อน

      උබට ලෙඩක් මොලේ පරීක්ෂණ යක් කරගනින්

    • @sunithafernando7638
      @sunithafernando7638 10 หลายเดือนก่อน +1

      මිනිස්සුන්ට හිනා වෙන්න එපා.ඔයාට මොනවා වෙයිද කියල කවුද දන්නේ.

    • @VByy-pk7jc
      @VByy-pk7jc 9 หลายเดือนก่อน +3

      ඇයි ඒ හිනා යන්නෙ එයා හොදට ඇදල එහෙම නේ ඉන්නෙ

    • @DisnaSriyanjani-q6x
      @DisnaSriyanjani-q6x 8 หลายเดือนก่อน

      Hina yanawanam ayata pussu wenna ati

  • @sunithafernando7638
    @sunithafernando7638 10 หลายเดือนก่อน +1

    LDL තමා මට තියෙන්නේ .😢

  • @dammikadammika5285
    @dammikadammika5285 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว +9

    නිතරම දවල්ටත් නිදිමත එනවද.?

    • @UpulMathsacademy
      @UpulMathsacademy ปีที่แล้ว +1

      Owe

    • @kanchanasaubagya6895
      @kanchanasaubagya6895 ปีที่แล้ว +1

      Ñ,b

    • @wacpprasad
      @wacpprasad 5 หลายเดือนก่อน +1

      Yes.

    • @dearsky8725
      @dearsky8725 4 หลายเดือนก่อน

      හිමොග්ලොබින් අඩු උනාම නිතරම නිදිමත එනවා

  • @avishkadeshan877
    @avishkadeshan877 4 หลายเดือนก่อน +2

    මට අවුරුදු 16 මට නිකන් මත් ගතියක් වගේ තියනවා ඇස් එහෙමත් මත් වෙලා වගෙ මට කොලෙස්ටරෝල්ද කියල කියන්නකො ඉක්මනින්

    • @IndraniWijerathne-kt7or
      @IndraniWijerathne-kt7or 4 หลายเดือนก่อน

      පුතේ ඉක්මනින් lipid test 1 ක් කරල බලල treatments කරන්න

  • @kamanikariyawasam129
    @kamanikariyawasam129 ปีที่แล้ว

    V good information

  • @thirupapathirathna8428
    @thirupapathirathna8428 ปีที่แล้ว

    කෝ ඉඟි ගැන කියන්නේ කොහෙද?

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว

    🌹🌹👍👍❤💥❤

  • @mummycooks7
    @mummycooks7 ปีที่แล้ว +1

    19.00

  • @dilrukshidilu1465
    @dilrukshidilu1465 ปีที่แล้ว +6

    ශරීරයෙ තියෙන්න ඕන කොලොස්ට්‍රෝල් ප්‍රමාණය කොපමණද

  • @samanthajayasinha1496
    @samanthajayasinha1496 ปีที่แล้ว +1

    Dr mama bonne.naha kohomada.

    • @chandraabeynayaka5880
      @chandraabeynayaka5880 ปีที่แล้ว

      Oba thumeta ගොඩක් pine මෙ පැහැදිලි kerema

  • @Reyofashion
    @Reyofashion 3 หลายเดือนก่อน

    Mata 284 thiyenawa kiuwa😢

  • @chanwewala4067
    @chanwewala4067 ปีที่แล้ว +1

    me Docter geth kolesterol wedi wage penawa🤭

  • @ayyanavodya9761
    @ayyanavodya9761 ปีที่แล้ว +1

    Hdl kiyanne hithakara colostorol..dr ta weradila.

  • @chamilaweerasinghe2993
    @chamilaweerasinghe2993 ปีที่แล้ว +3

    එකිනෙකා විවිධ ද්ෆ කියනවා

  • @mallikaindrani613
    @mallikaindrani613 ปีที่แล้ว

    Watina .vidiyowak. .API katath. thiyen ,.Asnipa

  • @senarathbalasooriya8800
    @senarathbalasooriya8800 ปีที่แล้ว

    Takkadi tikak

  • @shashikadilhara4958
    @shashikadilhara4958 ปีที่แล้ว +6

    Ldl 154 wedida

  • @SithaJanaki
    @SithaJanaki ปีที่แล้ว

    Matath tiyanawa and mokada karanne

  • @dammikadamayanthi2662
    @dammikadamayanthi2662 ปีที่แล้ว +3

    ගොඩක්ම ස්තුතියි පැහැදිලි කලාට

  • @tharutharu3950
    @tharutharu3950 5 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි ❤

  • @sushanthiperera8696
    @sushanthiperera8696 3 หลายเดือนก่อน

    🙏❤️🌹

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 11 หลายเดือนก่อน

    👍

  • @ChandraBh-io4yx
    @ChandraBh-io4yx 7 หลายเดือนก่อน

  • @madukaGayani
    @madukaGayani 4 หลายเดือนก่อน

    Doctor pregnant period eke colestrol wadi wenna hethuwa api ganna beheth witrada.

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 ปีที่แล้ว

    🙏🙏

  • @ZnlzmksXillaoy
    @ZnlzmksXillaoy 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @ShamilNeelaka
    @ShamilNeelaka 3 หลายเดือนก่อน